Deweni Inima | Episode 1264 02nd March 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 มี.ค. 2022
  • Deweni Inima | Episode 1264 02nd March 2022
    Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
    TV Derana ON SOCIAL
    Follow on Facebook : / tvderanaofficial
    Follow on Twitter : / tvderana
    Subscribe on TH-cam: / @tvderanaofficial
    Follow us TikTok : / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK#DeweniInima
  • บันเทิง

ความคิดเห็น • 658

  • @dulanga4057
    @dulanga4057 2 ปีที่แล้ว +53

    කතා කරනවනම් සාධාරණව කතා කරපංකො බං පාටි ගියේ ඉෂාර විතරක් නෙවෙයි අනිත් ඈයොත් ගියා අදාල නැති චරිතයක් විදියට කතාවට ඉෂාරව ගෙනාවා කියනවනම් 731 ආව කෙනත් කතාවට කිසිම අදාලත්වයක් තිබුණ කෙනෙක් නෙවෙයි එහෙම කෙනෙක් ගැන කතාවෙ කිසිම තැනක සඳහනක්වත් නෑ
    ඒත් එයාව ප්ලොට් එකට සම්බන්ධ කරලා ගෙනල්ලා ඔෆිස් එකේ ලොක්කි කරලා අන්තීමට හොඳටම කළේ එයා කියලා හැමෝම දැක්කනෙ අන්න ඒවත් පිළිගනිල්ලකො කොන්ද ඇතුව

  • @nethmisulakkana325
    @nethmisulakkana325 2 ปีที่แล้ว +46

    හීන රැයක් සෝන්ග් එකත් එක්ක රශ්ලි සින් මාර විදිහට match වෙනවා❤😌දෙන්නා ආදරේ කරන විදිද්හ හදවතටම දැනෙනවා🥺
    ඒක ඉතින් වෙනම කතාවක්😎

  • @zorrono186
    @zorrono186 2 ปีที่แล้ว +33

    ඒ "" කැනඩා ඉනිමත් "" trending යකෝ

  • @dulanga4057
    @dulanga4057 2 ปีที่แล้ว +34

    ඔෆිස් සීන් එකට බැන්නා මදිවට බලන්නෙ නෑ කියන රශ්ලි කපල් එකේ කොටස්වල ඩයලොග් පවා මුන්ට මතකනෙ යකෝ

  • @freeboy8198
    @freeboy8198 2 ปีที่แล้ว +40

    රදිෂ් හින්දා දෙවනි ඉනිම බලන අය කො💚💚💚💚💚💚💜️💜️💜️💜️✨️💜️💜️💜️💜️👍👍👍👍

  • @chathurya8171
    @chathurya8171 2 ปีที่แล้ว +41

    කට්ටිය අද එපියෙ මම දැක්ක comment කරල තියෙනව කෝ trending කියල...
    ඔන්න trending.කොහොමත් අපේ දෙන්නට ගොඩක් normal audience එකත් කැමතී.ඔය අනිත් අය සුපිරියට hint ගැහුවට.....😁💙

    • @chathurya8171
      @chathurya8171 2 ปีที่แล้ว +6

      @@tharushi5753 ඒව ඉතිං අපිම කියල දෙන්න එපැයි...පේනවනෙ එපි වල trending නේද🤗

  • @sachiniabhisheka9982
    @sachiniabhisheka9982 2 ปีที่แล้ว +58

    මගහැරුනු පළමු ප්‍රේමය
    ඔබට හොදම ප්‍රේමය යැයි සිතෙන්නේ
    මේ ලෝකයේ ඔබේ ආදරය වෙනුවෙන් බලා සිටිනා
    ඒ ආදරණී හොදම කෙනා මුණගැසෙන තුරු පමණී
    ලිහිනි♥😌

  • @nadeeshadtdk7087
    @nadeeshadtdk7087 2 ปีที่แล้ว +32

    චූටි මැනික වගේ වෙන්න කියන්නලු.ඔය චූටිමැනික කෑල්ල අමතක වෙන්නෙම නැතිගානයි කොල්ලට .කොහේ ගියත් ඔකමයි කටේ .champion star ekedi th කිවුව චුටිමැනික එක්ක තමා රගපාද්දි වැඩිපුර feelings එන්නෙ කියල කොල්ලට .❤️❤️❤️

  • @anomayapa3490
    @anomayapa3490 2 ปีที่แล้ว +42

    or my good Radish and lihini 's dialogs soo romantic. lihinis eyes so romantic moving around radish face .Radish smile giving sparkling to Lihinis facee my god.I think Lihini really love him .so much love radish and Lihini.

  • @AmA-ik1ch
    @AmA-ik1ch 2 ปีที่แล้ว +31

    16:36 චූටි මැණික වගේ වෙන්න කියලා
    ඔව් ඔව් එහෙම තමා 🙊😻
    17:41 මන් ඔයාව මුලින්ම දැක්කම හිතුණේ ඔයා ටීච කෙනෙක්
    ඒ මොකෝ
    ඇයි ලමයෝ දැක්ක ගමන් බැනගෙන බැනගෙන ගියානේ
    බනින්නැතෑ අනේ මොකක්ද ඒ වාහන එලවන් ආපු විදිය😂💕
    ඒ දෙන්නගේ කටහඩවල්,මූණු දෙක
    හරි හුරතල් අද🥺🙉❤️
    හිනාවල් දෙක ෂෝයි අනේ🙊

  • @danukaashirya2321
    @danukaashirya2321 2 ปีที่แล้ว +20

    My god..she is a angle
    What a beauty
    Shalu you are the most beautiful
    Actress in this drama manika
    ♥️♥️♥️♥️♥️♥️

  • @nishu7361
    @nishu7361 2 ปีที่แล้ว +74

    දෙවෙනි ඉනිමෙ කතාවෙ ආදරනීයම ,අවංක,ලස්සනම,දගකාරම......අහින්සකම ,කොල්ලා හම්බවුනේ අපේ චූටි මැණිකේට😍😍❤❤.

  • @rashliishalu1865
    @rashliishalu1865 2 ปีที่แล้ว +49

    සොඳුරු අනතුරු
    අම්මෝ ඉතිං ඒ සොඳුරු අනතුර නිසා තමයි මේ විදියට crazy rashli fans ලා සෙට් එකක් ඉන්නෙ♥️♥️

  • @priyantha1213
    @priyantha1213 2 ปีที่แล้ว +40

    චූටි මැණික වගේ වෙන්න කියන්න 😍 අම්මෝ රශ් ඔයානම් මරු 👌

  • @CutieMarshmallowShasha
    @CutieMarshmallowShasha 2 ปีที่แล้ว +54

    ඔය වගේ හුරතල් scenes තව ඕනමයී රෂ්ලිට❤❤

  • @thumuu6439
    @thumuu6439 2 ปีที่แล้ว +25

    TRENDING ලේබල් එක ගහන්නකෝ

  • @nipun9506
    @nipun9506 2 ปีที่แล้ว +40

    චුටි මැණික ❤️ 😘

  • @dulanga4057
    @dulanga4057 2 ปีที่แล้ว +99

    ඈ හත්තිලව්වෙ මේ ඉන්නෙ අපේ අහිංසක ලිහිණි කෙල්ලමද අඩෝ ඒ බැල්ම තමා සුපිරිම ගින්දර
    දැන් කොල්ලා ගාණටම හැදිලා ඇවිත් ♥️

  • @dell2467
    @dell2467 2 ปีที่แล้ว +36

    End එක හීන රැයක් song එකත් එක්ක හරිම romantic💕

  • @bimaa6750
    @bimaa6750 2 ปีที่แล้ว +17

    Ane e adare 😍💖💖rashli adare ta kagenwath ess wahak wadinna epa 💗💗💗💗

  • @vihagi5420
    @vihagi5420 2 ปีที่แล้ว +56

    අම්මෝ ඒ සොඳුරු accident එක කරපු හරියක්.අපිත් ආදරේයි ඒ කියන accident එකට😍

  • @nethmimalisha7330
    @nethmimalisha7330 2 ปีที่แล้ว +38

    අම්මෝ අපේ රදිශ් කොල්ලා "මගේ සින්දුව වෙනස් කරෙ ඔයා" අම්මෝ එ ඇක්ශන් එක එකනම් හදවතට මරම විදියට දැනුන අපේ චුටි මැනිකේ ගොඩක් වාසන වන්තයි හැමදම ඔන්න ඔහොම ඉන්න ලස්සන අපේ රොස වසන්තේ කුරුලු ජොඩුව රදිශ්ලි ෆැන්ස්ලගේ එකම පැතුම එයයි

  • @nishu7361
    @nishu7361 2 ปีที่แล้ว +40

    "මට හරි ආසයි මුල් දවස් වල ඔයා ගැන හිතුන විදිය""😍😍❤❤

  • @TheShadowSwan99
    @TheShadowSwan99 2 ปีที่แล้ว +58

    Shalini & Ishara
    The on screen Chemistry is NEXT LEVEL ❤️❤️❤️🔥🔥🔥

  • @emasha
    @emasha 2 ปีที่แล้ว +87

    රදීශ් ලිහිණි ආදරේ 😍 මේකනම් පිස්සුවක් බන්😋❤

  • @chethanamarintha991
    @chethanamarintha991 2 ปีที่แล้ว +17

    ඇත්තටම ඒ ආදරෙ හරිම සංවරයි....අතින් අල්ලනවා ඇරෙන්න ලගට කිට්ටුවත් වෙන්නෙ නෑ.❤️❤️❤️ හරිම ලස්සනට හැගීම් පාලනය කරගෙන ආදරෙ කරන හැටි කියලා දෙනවා...❤️

  • @chathurya8171
    @chathurya8171 2 ปีที่แล้ว +36

    18:10😍😍19:04...............අම්බෝ......දෙන්නට දෙන්න මරුවෙන් මාරුවට දාපු ඒ බැල්මට් එක 🔥 වගේ

  • @AmA-ik1ch
    @AmA-ik1ch 2 ปีที่แล้ว +35

    මගේ සින්දුව වෙනස් කලේ ඔයා
    මන් දැන් දන්නවා මගේ ජීවිතේ ලස්සන ඔයා නිසා කියලා🥺
    ඒක දැනෙන්නම කිව්වා හිත හිරිවැටිලා යන්නම😍❤

  • @chathurya8171
    @chathurya8171 2 ปีที่แล้ว +34

    සමහරු කියනව රදීශ්ව up කරනවලු පාටි ගැන කිය කිය.හැබැයි ඉතිං ඔය හැම තැනමත් වගේ ආක්ශගෙ මූනත් මම දැක්ක.එතකොට පවනි,මිලාන්,මලින්ත.මතකනෙ.කොහොමද කට්ටියගෙ අදහස්.කට්ටිය කියනව හොඳ වැඩේලු.මේනකට තියෙන්නෙ company එක නැතිකරලම දාන්නලු.අනේ මන්ද.
    කලිං කිව්වෙ ඔන්න රදීශ්ට දුන්න පැය දෙක ගැන කියල hint ගැහුව.දැං ඒ දේවල් හොයාගත්තට පස්සෙ දැං hint ගහනව අර දෙන්න හොයාගත්ත ඒව කියල.ඉතිං හොයාගත්තනං කෙලින්ම කියන්න එපැයි.
    කලිං මේනක එලවනකං බලං හිටිය.දැං අනුකම්පා කරනව අනිත් අයට hint ගහන්න ඕනි නිසා.
    බැරි වෙලාවත් මේනක අයිං කරේ නැත්තං බලන්න තිබ්බ කියන දේවල්.

  • @sachiniabhisheka9982
    @sachiniabhisheka9982 2 ปีที่แล้ว +34

    ඔහුට හැකි වුනේ කදුලු දෙන්නට
    නැහැ සිනා දුන්නේ...😔
    නොසිතු මොහොතක ඔබ පැමිණ
    මා අසල නවතින්නේ..😌
    අතීතය මග හැරුම දැන් මට
    සිතට සතුටක්නේ..😌🥰
    ඔහු මොටද මට මගේ මැණික මට
    සිනා ගෙන එන්නේ..😘☺
    ලිහිනි♥😌
    𝘼𝙗𝙝𝙞.....📝♥☺

  • @rameshsankalpa3732
    @rameshsankalpa3732 2 ปีที่แล้ว +40

    අනුක්ෂා ඇත්තෙම නැහැ මොන විකාරයක්ද මේ අනුක්ෂා seen දෙන්නෙම නැහැ

    • @Gladiatoriot734
      @Gladiatoriot734 2 ปีที่แล้ว +17

      ඒ දෙන්න මේ ගොට්ට ඉනිමේ ඉන්න නැති එකමයි හොද යාළුවා

    • @anuksha5011
      @anuksha5011 2 ปีที่แล้ว +3

      @@Gladiatoriot734 ath dukai mata

  • @harshanasuresh7923
    @harshanasuresh7923 2 ปีที่แล้ว +65

    ඈත්තටම රශ්ලි සීන් ලස්සන යි.අපි ආසයි ඒ දෙන්නා තවත් රොමෑන්ටික් වෙලා තවත් ලං වෙනවනම්.හැමදාම අතින් අල්ලගෙන යන ඒ වා නැතිව තවටිකක් ලං කරගෙන කරන සීනි දෙන්න එදිරි අපි ඒ දවස එනකම් බලන් ඉන්නවා.ඉක්මනටම ඕන

  • @oshi1546
    @oshi1546 2 ปีที่แล้ว +33

    #33 on trending ❤

  • @sachiniabhisheka9982
    @sachiniabhisheka9982 2 ปีที่แล้ว +40

    සොදුරු අනතුර🤭♥👇
    පදවගෙන ආමී මම මගේ
    රිය වේගයෙන්
    එකවරම මම දුටුවේ ඔබේ
    රුව ඉදිරියෙන්
    කෑ ගසා බැන වදී තරුණියක්
    මහ හඩින්
    සිතා ගත නොහැකිවිය කුමක් විද
    මට ඉතින්
    සහල් බිම විසිරිලා ඇත
    පාර පුරාවට
    බිම ඇත්තේ සහල් දැයි විමසුවා
    ඉතින් මම
    හාල් නෙමෙ පොරි කියා පැවසුවා
    එයා මට
    සුදුමූණ රතු කරන් මගෙ
    දිහා බලාගෙන
    කෝපයෙන් රතුව ඇති සුදුමූණ
    දැක්ක විට
    නංගි ඔබ ලස්සනයි කියන්නට
    සිතුනා මට
    උනේ වරදක් නිසා සොරි කියා
    කිව්වා මම
    ඒ වුනත් එක දිගට බැන වදී
    එයා මට
    මැරෙන්නද කියන්නේ අසා මම
    බැන්න විට
    නැවතුණා ඇගෙ මුවින් ගලා
    ආ වදන් පෙළ
    නුහුරු වූ මේ බිමෙහි පළමු
    හමුවීම ලෙස
    මුණ ගැසුනු ඇගේ රුව සිහිවෙනවා
    සෑම විට
    සංසාරේ පුරුද්දට හමුවුනා
    ඒ ලෙසට
    එදා සිට සිත ඇදුනේ ඔබේ
    රුව සීරුවට
    නැවත අප හමුවුනා දෛවයේ
    ඇති ලෙසට
    තුටු වුනා මගේ සිත කිසිදාක
    නැති ලෙසට
    ඉක්මනින් යන්නටයි ආවෙ මං
    ඔබෙ රටට
    යන්න බෑ ඔයා මට සිහිවෙනවා
    සැමවිටම
    මිතුරෙකුව හෝ ඔබේ ළඟ
    ඉන්න සිතුවාට
    මට ඉන්න බෑ ඔයා මගේමයි
    සිතෙයි මට
    ගමේ ලස්සන එක්ක තිබුණ ඔය
    හැඩ රූපෙ
    හදේ සිතුවම් කලේ ඔයයි මගෙ
    සුදු මැණිකේ
    ඔය සිනා ඔය කතා වෙලා
    දැන් මගෙ ලෝකෙ
    හැමදාම මම ඉන්නේ ඔබෙ
    අසල මගෙ මැණිකෙ
    රදීෂ්♥🤭
    𝘼𝙗𝙝𝙞♥📝🥰

  • @dhanu6151
    @dhanu6151 2 ปีที่แล้ว +50

    රශ්ලි ආදරේ තියෙන වෙනස තමයි ඒ දෙන්නගෙ seen වලදි ඒ දෙන්න කතා කරන්නෙ එයාලගෙ දේවල් විතරයි ☺️❤️

  • @idezoysa3700
    @idezoysa3700 2 ปีที่แล้ว +74

    රශ්ලි සීන්ස් වලින් බලපු ලස්සනම සීන් එකක්🥰♥️අනේ එදිරි මේ විදිහටම ඒ දෙන්නව ආදරෙන් තියන්න🙇‍♀️

  • @sachiniabhisheka9982
    @sachiniabhisheka9982 2 ปีที่แล้ว +64

    චූටි මැණිකේ චූටි මැණික කරලම තමයි රදීෂ් අයියා නැවතුනේ නේද♥🤭

  • @hiruwickramarathne6414
    @hiruwickramarathne6414 2 ปีที่แล้ว +7

    ඒ සිංදුව 🥺♥️

  • @AmA-ik1ch
    @AmA-ik1ch 2 ปีที่แล้ว +30

    #38 on trending 😎❤

  • @rashlilove5416
    @rashlilove5416 2 ปีที่แล้ว +30

    වෙච්චි තුවාලෙ ජීවිත කාලෙටම අමතක වෙන්නෙ නෑ කිව්වාම ලිහිණි ඒ කියන්නෙ මගෙත් කියලාද 👀

    • @rashlilove5416
      @rashlilove5416 2 ปีที่แล้ว +6

      @@user-ln3jr6re6m 🤭🙈

    • @rashlilove5416
      @rashlilove5416 2 ปีที่แล้ว +8

      @ISHNI SENA පැහැදිලි වෙනසක් 👀🤭

    • @rashlilove5416
      @rashlilove5416 2 ปีที่แล้ว +6

      @@rvsha03 ආයෙත් අහලා 🤭

  • @AmA-ik1ch
    @AmA-ik1ch 2 ปีที่แล้ว +34

    පැයකට 30k මරැ ආහ්🤭❤
    මන් කිව්වේ ගත වුණ පැයේ😁

  • @nishu7361
    @nishu7361 2 ปีที่แล้ว +105

    "ඇත්තම කිව්වොත් මේක තමයි මගේ ජීවිතේ සිද්දවුන ලස්සනම ඇක්සිඩන්ට් එක"අනේ අනේ රදීශ් ඔය ඇක්සිඩන්ට් එක තමා අපිත් රශ්ලි පිස්සෝ ටිකක් කලේ😂😂😍😍

  • @user-kv9rd9nr2g
    @user-kv9rd9nr2g 2 ปีที่แล้ว +31

    💝😘 Radeesh & Lihini 💜😍

  • @chathur.2262
    @chathur.2262 2 ปีที่แล้ว +54

    Omg the dialogues !😍 Simply there are no words to explain how magical the bond between Radeesh & Lihini. Honestly it's like a God's blessing. Ishara is a very sensitive actor. 💙 Even Shalini's expressions were unexpected today! The way they talk and change the tones simply add colour to the segment even they maintain 1m distance all the time. 😂💙 Both of them together is a unique package of Romance. They don't take the maximum benifits out from their chemistry! Really wish to see them together in another drama or a movie.
    There was a very special dialogue about their first meet up! When Radeesh was saying that his wound would never be healed, Lihini too confirmed that she feels the same. 💙 Hope the writer won't ruin this mind-blowing combination once again. Whatever might come ahead, their bond must be tightened.
    Plus there are no expectations to watch Radeesh stucked into company matters anymore. Being supportive is enough ! Wanna see him more with Lihini. 💙
    However the fun fact is Menaka is still hanging around when the evidences are available for legal actions. 😂

  • @dell2467
    @dell2467 2 ปีที่แล้ว +21

    18:09 love it😘

  • @nethmisulakkana325
    @nethmisulakkana325 2 ปีที่แล้ว +75

    කෙල්ලගෙ අතින් අල්ලන එක හොදටම කරන්නේ ඉතින් රදීශ් තමා ❤

  • @idezoysa3700
    @idezoysa3700 2 ปีที่แล้ว +69

    ඒ ආදරේ...ඒ දෙන්නට දෙන්නාව වෙනස් කරා🥰🔥
    රශ්ලි🎀🌏🔐♥️

  • @CutieMarshmallowShasha
    @CutieMarshmallowShasha 2 ปีที่แล้ว +25

    මගෙ සින්දුව වෙනස් කළේ ඔයා😍

  • @sanjuhettiarachchi5416
    @sanjuhettiarachchi5416 2 ปีที่แล้ว +12

    Radeesh Lihini song eka patta!

  • @adila8551
    @adila8551 2 ปีที่แล้ว +92

    අම්මෝ චබී😂...
    චබිය එන විදිය තමා මරු😂💔...

  • @tharushirajapaksha2869
    @tharushirajapaksha2869 2 ปีที่แล้ว +42

    ලිහිනි කියන්නෙ මේ කතාවෙ හැටියට හොදට ඉගෙනගත්ත qulified කෙනෙක් ඉතින් රදීෂ්ගෙ අම්මා වගේම අමීෂාත් එක මතක් කර ගත්තොත් තමා හොද..😕

  • @erangikadilhani7199
    @erangikadilhani7199 2 ปีที่แล้ว +22

    අනේ රදීෂ් කොච්චර ආදරෙයි ද චූටි මැණිකෙට ❤️😍

  • @sumithrapriyanandani2248
    @sumithrapriyanandani2248 2 ปีที่แล้ว +46

    මෙච්චර ලස්සන රදීශ්ගෙයි ලිහිණි ගෙයී ආදර කතාව මේනක නිසා නැති කරන්න එපා. හදිසියේ රදීශ් ට අනතුරක් කරන්න බැරි නෑ. එහෙම ලියන්න එපා.

  • @dhanu6151
    @dhanu6151 2 ปีที่แล้ว +25

    අද රශ්ලි seen එක💖😍

  • @user-gd1xd8mn4k
    @user-gd1xd8mn4k 2 ปีที่แล้ว +28

    රස්ලි👌👌❤️❤️

  • @priyantha1213
    @priyantha1213 2 ปีที่แล้ว +98

    රශ්ලි හැමෝටම ආදර්ශයක්.ප්‍රශ්නයක් වුනාම රණ්ඩු වෙන්නෙ නැතිව සමගියෙන් කතා බහා කරල ඒ ප්‍රශ්න විසද ගන්න එක 👌 රදිශ්❤️ ලිහිණි ආදරෙයි ඔයාලා දෙන්නට ❤

    • @thilininadeesha1335
      @thilininadeesha1335 2 ปีที่แล้ว +13

      Ow me character deken adare karana ayata loku adarayak denawa.e wagema romantic karala tyenneth me dennawa hikmeemak ethiwa.e widiya harima lassanai.eka dawasin hama romantic seen ekakma den ne.ekath hodai kuthuhalaya wedie.rasaya wedie drama eke.

  • @Ranmini122
    @Ranmini122 2 ปีที่แล้ว +51

    අදත් අනුක්ශා නෑ මේ කතාවේ ඉන්නේ එක couple එකයිනේ🙂
    අනුක්ශා , දෙවන්ත විතරක් අතින් අල්ලන කොට camera එක ලන් කරන්නෙ නැත්තෙ🙄

    • @ruzanasaman2968
      @ruzanasaman2968 2 ปีที่แล้ว +1

      ඌට හොල්මන් පේනවා ඒ වෙලාවට 🤣🤣

  • @thumuu6439
    @thumuu6439 2 ปีที่แล้ว +56

    අද රශ්ලි සීන් එක ❤️

  • @thumuu6439
    @thumuu6439 2 ปีที่แล้ว +34

    TRENDING 🔥

  • @kavi1312
    @kavi1312 2 ปีที่แล้ว +105

    18:10 රදීශ්ගෙ බැල්ම 😍🙊
    කිව්වත් වගේ ඒ සොඳුරු අනතුර දවසෙ ඉදලා තමයි අපිවත් පිස්සු වැට්ටුවේ.. 😍💙

    • @nishu7361
      @nishu7361 2 ปีที่แล้ว +14

      රදීශ් ගේ බැල්ම තමා අපිව පිස්සෝ කලේ😍🙈

  • @darshanicosta7357
    @darshanicosta7357 2 ปีที่แล้ว +55

    අනේ ඒ ආදරේ ලස්සනයි ...රශ්ලි ආදරේ ..💑❤️❤️🌹🌹😍😍😍😍

  • @idezoysa3700
    @idezoysa3700 2 ปีที่แล้ว +75

    අපිටත් ඒ ලස්සනම accident එක,සොඳුරු අනතුර අමතක නොවේවී🤭

  • @k.g.s.y.kahawatta
    @k.g.s.y.kahawatta 2 ปีที่แล้ว +73

    අනේ thanks mr. එදිරිමුණි ... ඔයා දැන් තමයි ලස්සනට කතාව ලියන්නෙ.. රෂ්ලි ආදරේ හරිම ලස්සනයි ... අන්තිමට චබී එනව නේද... නියමයි එදිරිමුණි ඔයා නම්.. 👍👍👍👍💕💕

  • @gaminisamarawickrama7457
    @gaminisamarawickrama7457 2 ปีที่แล้ว +20

    දැන්නම් meke
    Story line eka ලස්සනට ලියවෙනවා Edirimuni sir අතින්. දිගටම මෙහෙම interesting widihata ලියන්න. ඒ වගේම අනිත් couples දෙකත් ඉක්මනටම ගෙනත් ලස්සන scenes tikak ඒ couples දෙකටත් දෙන්න. මේ couples තුනටම lassanatama dialogues දුන්නොත් ආයෙත් මේ kathawa No 01 කරන්න පුළුවන්.
    Me දවස් ටිකේ අපේ Rashli couple එකට ලස්සන dialogues tikak දීල tiyenawa. මාරම lassanai. Wediya ද ගලන්නේ නැතිව දෙන්නම දෙන්නම ඒ characters දෙකට දෙන ජීවය කියල wedak nehe. මොකද Ishara sebe ජීවිතෙත් කෙලින් katha කරන හොදට කොන්ද pana tiyena කොල්ලෙක් කියල එයා කරලා tiyena interviews වලින් අපි දන්නවා. එයා real life එකෙත් me වගේම tamai. මෙක act එකක්ද කියල හිතෙන Taramata ඉතාම sanwarawa ඉවසීමෙන් feel වෙන widihata ලස්සනට act කරනවා. ගොඩක් lassanai. මේ widihatama යං. ඒ දෙන්න ට ලස්සනම dialogues ටිකක් මේ දවස් ටිකේ ලියවෙනවා. මරු මරු. ඔහොම යං.

  • @madhushanidinushika4702
    @madhushanidinushika4702 2 ปีที่แล้ว +18

    Iishara aiya lihini akki godak lassanai. Katawata api godak adarei .

  • @rlrashlifan6691
    @rlrashlifan6691 2 ปีที่แล้ว +45

    #36 On Trending Rashli ගැම්මක් 😎💕❤️

  • @priyantha1213
    @priyantha1213 2 ปีที่แล้ว +55

    කොච්චර ලිහිණි චරිතයට අපහාස කරත් වැඩක් නැහැ.මොකද හැමෝම දන්නවා
    ඒ දෙමාපියන්ට පණ වගේ ආදරේ කරන ❤
    තමන්ගෙ සහෝදර සහොදරයන්ට ආදරශමත් අක්කාකෙනෙක්ටත් වඩා එයාලව අම්මා වගේ බලාගන්න 💙
    යහලුවන්ට ඕනම වෙලාවෙදි පිහිට වෙන💛
    අහිංසක, සංවර, හැදියාව සහ බුද්ධිමත් කෙල්ලෙක් වුන අපි ලග තියෙන්නම ඕනි හැම හොද ගතිගුණයක්ම ලිහිණි චරිතෙන් පෙන්වනවා.
    සහ
    මම වඩාත්ම කැමතිම දේ තමන්ගෙ හිතේ ආදරේ තිබුණත් ලිහිණි කෙල්ලෙක් නිසා සහ කොල්ලගෙ පස්සෙන් ගිහින් ආදරේ කියන්න තිබුණ ලැජ්ජාවට ඒ හැදියාව මරු.මේකට කවුරුවත් රෙද්ද උත්සන් එන්න එපා මේ මගේ අදහස ❤

  • @akeshi7384
    @akeshi7384 2 ปีที่แล้ว +26

    චබී...😂🤦හත්දෙයියනේ..😂😂

  • @bordubordu4581
    @bordubordu4581 2 ปีที่แล้ว +14

    Ammmooh. Ada a dennage hulathalee godaak. Lassnii 🥰🥰❤️❤️❤️💖💖 soduru anathru 😂😂😂😂

  • @btsarmygirl9265
    @btsarmygirl9265 2 ปีที่แล้ว +28

    Rashli seen ekanam patta lassanai ❤❤❤❤❤

  • @nimalaweerakoon6437
    @nimalaweerakoon6437 2 ปีที่แล้ว +65

    අද රශ්ලි සීන් එක ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️ දෙන්න එක්ක අතීතයට ගියා සොඳුරු ඇක්සිඩන් එක තමයි හැමදේම වෙනස් කලේ ලිහිනිගෙ ජීවිතේ වගෙම ප්‍රේක්ෂක පිරි සක් රදිශ් චරිතය වැලදගැනීම ඉනිම ලස්සන වෙයි ඉදිරියත්

  • @thilinanuwanchathuranga9530
    @thilinanuwanchathuranga9530 2 ปีที่แล้ว +310

    අම්මෝ රදීෂ් ලිහිණිගේ අතින් අල්ලන් යන කොටස මාර ලස්සනයි අනේ
    රදීෂ් ❤ලිහිනි
    අදත් දෙවනි ඉනිම බලන අය කෝ 👍👍👍👍👍👍💞💕💞💕💞

  • @radeeshlihini2864
    @radeeshlihini2864 2 ปีที่แล้ว +65

    රදීශ් ලිහිණි ගෙ ලස්සන 😌❤
    අත් අල්ලන සීන් විතරක් එපා එදිරි 😌🤭

  • @idezoysa3700
    @idezoysa3700 2 ปีที่แล้ว +62

    රදීශ්ට ඉතිම් අන්තිමට "චූටි මැණික"තමා🤭😄

    • @nadeeshadtdk7087
      @nadeeshadtdk7087 2 ปีที่แล้ว +5

      Ai champion star walath kiuwema chutimanka kiyalne

  • @user-pe8od7ng5t
    @user-pe8od7ng5t 2 ปีที่แล้ว +28

    අද රෂ්ලි ෙකාටස ෙගාඩක් ලස්සනයි😍😍😍😍

  • @dewmini3621
    @dewmini3621 2 ปีที่แล้ว +58

    රමණි ආන්ටි වෙන කෙල්ලෙක් හොයනවලු රදීෂ්ට 🙄 දාන බාල්දියක් දාන්න ලිහිණිවයි රදීෂ්වයි තරහ කරවන්නෙ නැතුව...

  • @sanjana5841
    @sanjana5841 2 ปีที่แล้ว +54

    රදීශ් ❤️ලිහිණි මේකනම් පිස්සුවක් ඈ 🤭❤️

  • @user-ss6sd3rw5s
    @user-ss6sd3rw5s 2 ปีที่แล้ว +16

    රශ්ලි♥️♥️🤟🤟✋✋

  • @priyantha1213
    @priyantha1213 2 ปีที่แล้ว +81

    ලිහිණි 💛මේ අහන්නකො රදිශ් දැන් කවුරු මොනා කීවත් ඔයා මට ආදරේ කරන එක නවත්තනවද
    රදිශ් 💙හොදටම හිත රිදිලා නේද කෙල්ලගේ
    මං කවදාවත් වෙනස් වෙන්නෙ නෑ
    රශ්ලි ❤️

  • @SewminiSss
    @SewminiSss 2 ปีที่แล้ว +62

    ඔය හැමදාම අල්ලන අත නැතුව කරටවත් අත දාගෙන ගියානම් මොකද වෙන්නෙ😏😌❤️

  • @tharukasamadhi9112
    @tharukasamadhi9112 2 ปีที่แล้ว +42

    19:04 මොනා උනත් ඒ බැල්ම නම් 🔥🔥😍😍❤❤
    16:32 to 16:38😂😊 so cute

  • @anuksha3847
    @anuksha3847 2 ปีที่แล้ว +17

    චබී ආපු එකනම් ලොකු දෙයක් 😂♥️

  • @tharushigunasekara7719
    @tharushigunasekara7719 2 ปีที่แล้ว +28

    Adath Rashili 💕 couple innawaa😄😄😄😄😄💖💖💖💖👍

  • @user-xe7zv1vf6q
    @user-xe7zv1vf6q 2 ปีที่แล้ว +60

    මගේ ජීවීතේ උන ලස්සනම ඇක්සිඩන්ට් එකහ් ඒ හිනාව රදීශ් 😍😍

  • @samadhihasadara6154
    @samadhihasadara6154 2 ปีที่แล้ว +77

    අනේ අද seen එක
    හරිම ආදරනියයි අද rashli seen එක. ලිහිණි ගොඩක් දියුණු වෙලා 🙈🥺❤️

  • @sadu5303
    @sadu5303 2 ปีที่แล้ว +16

    අම්මෝ අපේ රදිශ්ගේ පැනි හිනාව 😃😄😄😃

  • @nethmisulakkana325
    @nethmisulakkana325 2 ปีที่แล้ว +37

    අනේ හැබැට අර අතින් අල්ලන් යන සීන් එක පෙන්නුවට කැමරාමන්ටත් බැනලා යකූ😂😂අනේ මන්දා මුන් නම් මිනිස්සු වෙන්න බැ🤣🤢

  • @nadeeshadtdk7087
    @nadeeshadtdk7087 2 ปีที่แล้ว +15

    ශලිනිට ඉශාර දිහා, ඉශාර ශලිනි දිහාම බලන් කතා කරනව වගේ කතා කරන්න බෑ.එක්කො බිම බලන් නැත්තම් අහක බලාගෙන .මුලු කතාව පුරාම එහෙමයි.

    • @chathurya8171
      @chathurya8171 2 ปีที่แล้ว +11

      ශලිනිට ඉශාරගෙ ඇස් දිහා ගොඩක් වෙලා බලන් ඉන්න බැරුව ඇති😉
      මොකද ඉතිං කෙල්ලව ඇස් දෙකෙං කන්න වගේනෙ බලං ඉන්නෙ🙂.මම දැකල නෑ ඉශාර වෙන අය දිහා එහෙම බලං ඉන්නව.
      ශාලුට ලැජ්ජ ඇති ගොඩක් වෙලා ඇස් දිහා බලං ඉන්න😁

  • @Sewwandi_Liyanagamage
    @Sewwandi_Liyanagamage 2 ปีที่แล้ว +20

    19:05 😍😍

  • @madurikadilhani9504
    @madurikadilhani9504 2 ปีที่แล้ว +35

    අවස්ථාවට අනුව,අවශ්‍ය ප්‍රමාණයට රදීෂ් හැඟීම් පෙන්වනවා.. ඕනවට වැඩිය දගලන් නෑ..දක්ෂතාවය කියන්නෙ ඒකයි..හැබැයි ටීචර්සලා දැකපු ගමන් බැනගෙන බැනගෙන යන්නෙ නම් නෑ රදීෂ් හොඳේ.. සුභ පැතුම් ඔයාගෙ ඉදිරියට...

  • @MohommedRishad1983
    @MohommedRishad1983 2 ปีที่แล้ว +16

    Rashlige scene eka gaththa thena kiyannako plz ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @renukarenuka4483
    @renukarenuka4483 2 ปีที่แล้ว +28

    රදිෂ් 💖💖💖 ලිහිණි ආදරේ ලස්සන යි

  • @nathashafernandez342
    @nathashafernandez342 2 ปีที่แล้ว +11

    Amboo chubby aith awilla👌👌👌

  • @rashlilover7794
    @rashlilover7794 2 ปีที่แล้ว +32

    කතාව ලස්සනයි ඒ උනාට Radeesh & Lihini හැමදාම මීටරේ දුරින් 😒

  • @idezoysa3700
    @idezoysa3700 2 ปีที่แล้ว +32

    කෙල්ලයි🥰කොල්ලයි🥰

  • @isurimusic7809
    @isurimusic7809 2 ปีที่แล้ว +47

    අද චුට්මැණික ගොඩක් සතුට්න් රදීස් ලිහිණි ❤️❤️

  • @randikasandaruwani6922
    @randikasandaruwani6922 2 ปีที่แล้ว +26

    රදිශ් ❤️❤️❤️ ලිහිනි

  • @e.l.d.d4040
    @e.l.d.d4040 2 ปีที่แล้ว +19

    Rashli ❤❤❤❤❤💕💕💕💕💕💕

  • @prabodhadilshani9443
    @prabodhadilshani9443 2 ปีที่แล้ว +34

    චූටි මැණිකෙ කියලා නම හැදුන හැටි දැන් විසිපස් ගමනකට වැඩිය කියන්න ඇති......😂😂😂 රදීෂ්ටම ඕක දෙතුන් වතාවක් කිව්වා.......😂😂😂😂😂
    ඇයි හැමදාම ඒකම ලියන්නේ.....😣😣😣 අද කොටස නම් හැබැයි හරිම ආදරණීයයි.....🤗🤗🤗🤗❤❤❤❤❤

  • @priyantha1213
    @priyantha1213 2 ปีที่แล้ว +119

    චූටි මැණික thumbnail එකේ ගොඩක් ලස්සනයි 😍රදීශ්ගෙ මල් කුමාරි 😊