නැදුන්ගමුවේ රාජාගේ මතකත් සමග සංවේදී වූ මුතුගල සර් කිව්ව කතාව | Pet Talk

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • නැදුන්ගමුවේ රාජාගේ මතකත් සමග සංවේදී වූ මුතුගල සර් කිව්ව කතාව | ඇත්ගාල සුහද හමුව | Pet Talk

ความคิดเห็น • 136

  • @thilinijayawardana743
    @thilinijayawardana743 หลายเดือนก่อน +52

    රටේ පෙර පිනකට පහල වූ ගුරුවරයෙක්. 💐🙏 තෙරුවන් සරනයි අපේ සර් 💐💐💐💐🙏🙏

  • @nethulmethsilu7580
    @nethulmethsilu7580 หลายเดือนก่อน +134

    " පෙරහැර නැතු උනොත් රට නැතිවෙනවා "" ❤🥹 මේ කතාව ඇත්ත

  • @anuruddikadasanayaka1815
    @anuruddikadasanayaka1815 หลายเดือนก่อน +47

    මුතුගල සර් ඔබ රටට සම්පතක්. ඔබ තුමාට උතුම් දලදාසමිදු පිහිටයි.

  • @dayanic61
    @dayanic61 28 วันที่ผ่านมา +38

    මේවගෙ අය ඉපදිලා තියෙන්නෙ රටේ පිනට ❤🙏

  • @chandaniwijekoon6120
    @chandaniwijekoon6120 29 วันที่ผ่านมา +27

    සර්ගේ කතාව සම්පූර්ණ ඇත්ත රටක පැවැත්මට සංස්කෘතික උරුමයන් රැකගත යුතුමයි.

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 27 วันที่ผ่านมา +20

    මෙතුමා අපේ රටේ මැණිකක්...! දිනේෂ් මුතුගල සර්ට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ වේවා ! මේ video එක shear කරන්න ඉඩ ලබා දෙන්න පුලුවන් නම් වටිනවා ..

  • @NaveenGamage-jc2ut
    @NaveenGamage-jc2ut 23 วันที่ผ่านมา +14

    මෙවන් මිනිසුන් මේ ලොව තව තව වැජබේවා..🙏🙏

  • @rupahettiarachchi9683
    @rupahettiarachchi9683 25 วันที่ผ่านมา +18

    නැදුන් ගමුවේ රජානෝ නිවන් සුවය ලැබේවා

  • @user-yx8tc4gw2e
    @user-yx8tc4gw2e 19 วันที่ผ่านมา +4

    ඔබ තුමාගේ හැම කතවකම වටිනා දෙයක් තියෙනව. ගොඩක් පිං සර්..

  • @SarasithPokura
    @SarasithPokura หลายเดือนก่อน +27

    අපේ ජාතියේ පිනට පහල උනු සර් කතාව ඇත්ත

  • @thru-4061
    @thru-4061 27 วันที่ผ่านมา +19

    ස්තූතියි සර් මෙවැනි වටිනා කතාවක් සිදුකිරීම පිළිබඳව . මෙය youtube හි පලකිරීම සම්බන්ධව මෙම youtube නාලිකාවේ සියලුදෙනාටමත් ස්තූතියි . ඒ වගේම මෙය තවත් විශාල පිරිසකට ඇසෙන්න ලැබේවා යි කියලා ප්‍රාර්ථනා කරනවා .

  • @ashinthailangakoon3191
    @ashinthailangakoon3191 หลายเดือนก่อน +19

    Super speech ....බුදුසරණයි සර්...🙏🙏

  • @MaleeshaBandara-c9v
    @MaleeshaBandara-c9v หลายเดือนก่อน +16

    හරිම ලස්සන හරවත් කතාවක්.🥰 සම්පූර්ණ වැඩසටහන දාන්න.🙏🙏🙏

  • @UseA2V0A0C7VBro
    @UseA2V0A0C7VBro หลายเดือนก่อน +9

    😊❤ වටිනා කාතාවක් ඔබතුමාගේ කතාව ..👍 තෙරුවන්සරනයි මුතුගල සර්ට...🙏🙏

  • @amandiamandi9343
    @amandiamandi9343 19 วันที่ผ่านมา +2

    අපේ සර්.....සර් රටේ මනුස්සයන්ට දැනෙන්නම කීව ❤ දීර්ඝායුශ ලැබේවා ❤

  • @monikajayasinghe466
    @monikajayasinghe466 หลายเดือนก่อน +9

    ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවා. අපේ හෙළ බිමට, මගේ ඉමහත්ම ගෞරවය සහ භක්ති ප්‍රණාමය පුද කරමි. මවුබිමේ සැමට ශ්‍රී දළදා සමිඳු පිහිට, සරණ හා ආරක්ෂාව, රැකවරණය, නොඅඩුව ලැබේවා කියා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරමි. සහතික ඇත්ත කතාව ගුරු තුමනි ඔබ තුමා පවසනුයේ. තුති වේවා. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට. ජයෙන් ජයම වේවායි මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරමි......!!!!!

  • @aa-ef9go
    @aa-ef9go หลายเดือนก่อน +14

    තෙරුවන් සරණයි සර් හරවත් දේශනාවක් 🙏🙏❤️❤️❤️😌

  • @n.n.8402
    @n.n.8402 21 วันที่ผ่านมา +3

    හරිම වටින කතාවක්

  • @buddhikalakshan9858
    @buddhikalakshan9858 หลายเดือนก่อน +9

    මේක හැමෝම තේරුම් ගන්න ඕනී කතාවක් ❤️❤️

  • @user-hf4sf4jr4j
    @user-hf4sf4jr4j หลายเดือนก่อน +5

    ඔබතුමා කියන දේ සම්පූර්ණ ඇත්ත 👍👍👍👍

  • @SarasithPokura
    @SarasithPokura หลายเดือนก่อน +7

    අම්මෝ සර් ජිවිත ආරක්ෂාව පිළිබද සෙලකිලි වෙන්න.

  • @wasanthidias
    @wasanthidias 22 วันที่ผ่านมา +4

    බුදු සරණයි සර්

  • @user-pg5or1mw5p
    @user-pg5or1mw5p หลายเดือนก่อน +8

    උතුරු දකුණ හොයන සෙට් එක මේ කතාව හොඳට අහගන්න...

  • @nimmirajapaksha6542
    @nimmirajapaksha6542 27 วันที่ผ่านมา +4

    ඒක ඇත්ත සර්..මේක නැත්නම් හෙට දාලා තියෙයි තනිකරම දේශපාලනයට් දාලා ...

  • @formycountry373
    @formycountry373 21 วันที่ผ่านมา +1

    සර් වගෙ රත්තරන් මිනිසුන් මෙ රටට බිහි වේවා 🙏මෙ රට විනාස කරන මෙ නිරාගාමික සහා අනිත් විකෘති ජාන තිබෙන හැම කෙනාටම මෙ රට නැවත දැක ගන්න නොලැබේවා 🙏
    තෙරුවන් සරණයි සර්ට 🙏

  • @AnjaliVisuddika
    @AnjaliVisuddika 19 วันที่ผ่านมา +1

    සම්පූර්ණයෙන් ඇත්ත කතාව,අපි දෙමාපියන් වු කල අපි සොයන්නේ සංවර අය,,අපේ දරුවෝ ආස්‍රය කරන්නේ අසංවර අය නම් අපි කොච්චර බනිනවද එයා එක්ක
    වැඩිය එපා මෙයා එක්ක වැඩිය එපා කියලා,සර් ඔයා නම් කියලා වැඩක් නැහැ,අපේ ලමයින්ට හිතට ගන්නවනම් මෙන්න කතා,අනේ දියවඩන නිලමෙ තුමාගෙ කතාවත් දෙන්නකො,(pet talk)❤❤❤❤❤

  • @gayanwaduge9096
    @gayanwaduge9096 หลายเดือนก่อน +14

    ගරු දියවඩන නිලමේ තුමනි.දළදා පෙරහරේ යූ ටියුබ් ලයිව් චැට් එක බ්ලොක් කරල දාන්න.ඒකෙ ඉන්න උන් මහ නැහැදිච්ච උන්.උන් වල්පල් ලව් හුටපට ගැන කතා වෙන්නෙ.ඒක හින්ද කමෙන්ට් ඕෆ් කරන්න.මේක ලෝක පූජිත පෙරහැරක්.ඒකෙ නොහොබිනා විදිහට චැට් කරන්නෙ.දෙදාහෙන් මෙහා ඉපදිච්ච උන්

    • @user-vm4ol1cz4u
      @user-vm4ol1cz4u 23 วันที่ผ่านมา +1

      ඔව් ඒක මාත් පිලිගන්නව. ඊයේ අවසන් රන්දෝලි පෙරහරේ සජීවී විකාශනයේ ඔබ කියූ දේ මන් දැක්ක .අප්‍රසන්න යි.

  • @JayanihasanthiUdarataralalage
    @JayanihasanthiUdarataralalage 26 วันที่ผ่านมา +2

    අනෙ මගෙ සර් සර්ගෙන් ඉගෙන ගන්න බැරි උනාට...සර් වගෙ කෙනෙක් මේ රටෙ ඇති වටිනා සම්පතක් ..සර් ගැන කොච්චර කීවත් වචන මදි....ඒ තරම් ගුන කඳක් සර් ඔබ...මගෙ බුදුපියාණන් වහන්සේගෙ ආශිර්වාදය නිතරම ලැබෙනව සර් ඔබටා.ඒ වගෙම සියලු දෙවියන්ගෙ පිහිට ආශිර්වාදය රැකවරණය ලැබේවා ...ඔබ වගෙ පුතෙක්, ඔබ වැනි ගුරුවරයෙක් රටට දුන් දෙමාපියන්ටත්...ආදරෙයි සර්❤❤❤❤❤

  • @user-be2ki7ds2f
    @user-be2ki7ds2f 22 วันที่ผ่านมา +3

    ❤❤❤බුදුසරණයි දළදා හිමි සරණයි ❤❤❤

  • @user-zn9qm5gf4q
    @user-zn9qm5gf4q 28 วันที่ผ่านมา +5

    Oba thuma kiwa kathawa sahathika eththa
    Budu saranai

  • @gayanwaduge9096
    @gayanwaduge9096 หลายเดือนก่อน +5

    සම්පූර්ණ ඇත්ත කතාව

  • @sudharmadissanayake381
    @sudharmadissanayake381 หลายเดือนก่อน +11

    ඔව් මේක ඇත්ත.ඒ වගේ ම ලොව ම පිනවමින් අප්‍රමාණ වෙහෙසක් දරන නැටුම් ශිල්පීන්ගේ ශ්‍රමය,කාලය වෙනුවෙන් ගෙවීමක් කළානම් මීට වඩා හොඳයි නේද....මා දන්නා විදිහට වෙස් නැට්ටුවන්ටනම් ගෙවන්නේ ම නෑ...ඒ අය ඉතා භක්තියෙන් මෙහි රංගනයේ යෙදෙන්නේ.පේ වෙමින්.මේ ගැනත් සොයා බැලුවොත් හොඳයි නේද...මුල් ගුරුවරුන්ට ලැබෙනවද දන්නෙ නෑ.සෙසු අයටනම් ලැබෙන්නෙ නෑ.

    • @pasindusl
      @pasindusl หลายเดือนก่อน +6

      අනිවාර්යයෙන්ම. වෙන රටක මේ කලාව තිබුණනම් රජයෙන් තමයි බෙර ශිල්පීන් , නර්ථන ශිල්පීන් නඩත්තු කරන්නෙ. සමහර නර්ථන දින 03ක් මස් මාලු නොකා පේ වෙලා ලොකු භක්තියකින් තමයි නටන්නෙ. මේ කලාව රකින්න අපේ රජයටවත් උවමනාවක් නැති එකෙන් තව අවුරුදු 10ක් වත් මේ කලාව තියේවිද කියල සැකයි 😢.

  • @nishanthathilakarathna4522
    @nishanthathilakarathna4522 หลายเดือนก่อน +4

    Yes 👍👍👍🖐️👍 are you thinking about it. Good luck 🤞🤞🤞🤞

  • @user-pr1ww3tw6f
    @user-pr1ww3tw6f หลายเดือนก่อน +4

    Harema vadagat sir harema aakarshniyai ahagana eenna asai budusaranai 🙏🙏❤❤🇱🇰🙏🙏🙏

  • @gayanwaduge9096
    @gayanwaduge9096 หลายเดือนก่อน +14

    ජේ වී පී එකට තව ඡන්දෙ දීපල්ල.තව වෛරෙ වපුරන්න

    • @subhashjeewantha2212
      @subhashjeewantha2212 25 วันที่ผ่านมา +2

      අම්මෝ ඔව් දළදා හාමුදුරුවනටත් බෝම්බ ගහපු හැත්තනේ ඔය

    • @dilaniasha2734
      @dilaniasha2734 22 วันที่ผ่านมา +1

      Jvp කාරයො මතක ද කතරගම පෙරහැර ට බෝම්බ ගැහුව

  • @vidumininavodya2825
    @vidumininavodya2825 18 วันที่ผ่านมา +1

    100% true❤

  • @prasadabeyrathna9685
    @prasadabeyrathna9685 29 วันที่ผ่านมา +4

    Meweni putek behikala obe Amma mathu buduwenawa sattai...suwahasak daruwange Nena nuwana pahadana ape kalaye guru piyaneni..muthugala sir obata niduk nirogi jeevithayakata mage petum..🌷🌷🌷🌷🌷

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 หลายเดือนก่อน +4

    An excellent speech 🎤

  • @indikapriyantha6646
    @indikapriyantha6646 26 วันที่ผ่านมา +2

    වැදගත් කතාවක්. මේ ටික රැක ගත්තනම්, සිස්ටම් වෙනස් කරන්න ඕනෙ නෑ.

  • @sriyanisrinyani5219
    @sriyanisrinyani5219 15 วันที่ผ่านมา

    අපේ රටේ පිනකට..බිහි වු දරුවෙක් ගුරුවරයෙක් ඔබ තුමාට සම්මා සම්බුදු සරණයි

  • @user-ow5uq3bo7e
    @user-ow5uq3bo7e หลายเดือนก่อน +2

    Well done, team pet talk for bringing the truth to the world. And educating the society ❤

  • @virajniroshan4430
    @virajniroshan4430 หลายเดือนก่อน +4

    ගොඩක් අර්ථවත් දේශනයක් තෙරුවන් සරණයි.! 🙏🙏🙏 සර්ට ❤❤❤

  • @yasiruabises
    @yasiruabises หลายเดือนก่อน +18

    දියවඩන නිලමෙ තුමා ගෙ වීඩියෝ එක දාන්නකො

    • @kngboys4861
      @kngboys4861 หลายเดือนก่อน +2

      Uba hithuwai sathek kiyala chanel eke nama balapan😅

  • @virajmanchanayake3455
    @virajmanchanayake3455 หลายเดือนก่อน +3

    Beautiful...

  • @sandkur5036
    @sandkur5036 22 วันที่ผ่านมา +1

    Dalada parade is the most beautiful and great thing to see in the world

  • @gihanudayajith3744
    @gihanudayajith3744 หลายเดือนก่อน +4

    Mage ratata daladha himi sewanai, Mage deyata daladha himi saranai.🙏🙏🙏

  • @sameeradayanjayasankha6403
    @sameeradayanjayasankha6403 หลายเดือนก่อน +3

    හරියටම ❤️

    • @PriyaPriya-vr2dh
      @PriyaPriya-vr2dh หลายเดือนก่อน +3

      හරිම ලස්සන වැදගත් දේ ශනයක් කාලීන දෙශනයක්.බූදූසරණයි මූතුගල සර් ට.

  • @4utube665
    @4utube665 หลายเดือนก่อน +1

    අපේ සර්❤

  • @pasindupasindu4476
    @pasindupasindu4476 22 วันที่ผ่านมา +1

    Muthugala sir ❤️pin kadak 🙏🙏🙏

  • @gamage2007
    @gamage2007 หลายเดือนก่อน +2

    Budusaranai!!!

  • @mataramedhajeewa7991
    @mataramedhajeewa7991 หลายเดือนก่อน +1

    T.saranai , me wage desana ahanawa nam hith walata yanawa.

  • @chandrajayawardhana-ff7ri
    @chandrajayawardhana-ff7ri 23 วันที่ผ่านมา

    Sarta godak pin me lamayinge olugedi hadanawaata . Puthe oyata mepin niwan dakinna hethu wewaa ❤❤❤😢😢😢

  • @vidumininavodya2825
    @vidumininavodya2825 18 วันที่ผ่านมา

    ❤❤

  • @e.a.t.anuradha6563
    @e.a.t.anuradha6563 หลายเดือนก่อน +2

    👍👍👍👍

  • @lakshithamadhushan9856
    @lakshithamadhushan9856 27 วันที่ผ่านมา +1

    දළදා සමිදු පිහිටයි..!!

  • @KeshanChaminda-qy6bl
    @KeshanChaminda-qy6bl 20 วันที่ผ่านมา

    රත්තරන් කතාවක්❤

  • @user-my8nm9bh2m
    @user-my8nm9bh2m หลายเดือนก่อน +2

    Budu dahama sathyai.

  • @shanulakshani8996
    @shanulakshani8996 หลายเดือนก่อน +2

    🙏❤️

  • @ruchiranamalee5018
    @ruchiranamalee5018 หลายเดือนก่อน +1

    Great 👍

  • @user-nw4mp7kk7b
    @user-nw4mp7kk7b 28 วันที่ผ่านมา +2

    Mewage guruweru pahale wenne rate pinekate❤❤

  • @ChamilaNishani-qw3vt
    @ChamilaNishani-qw3vt หลายเดือนก่อน +1

    Sar❤

  • @manjulamadhushani849
    @manjulamadhushani849 25 วันที่ผ่านมา

    Sirta theruwan saranai ☸️ 🙏

  • @DINESH07790
    @DINESH07790 หลายเดือนก่อน +2

    👍👍👍🙏🙏❤️❤️🇱🇰🇱🇰

  • @sanjuniroshan2222
    @sanjuniroshan2222 21 วันที่ผ่านมา

    මොකද්ද මේ වැඩසටහන ඉතුරු ටිකත් ඕනේ ❤️

  • @SewwandimanchanayakaG.d
    @SewwandimanchanayakaG.d 19 วันที่ผ่านมา

    Ane sir ape rate nathi wela thiyena apen gilihila gihin thiyena saradarma saha sanskruthiya nawatha naga sitawimata oba thumata pulwannam mokakhari deyak karanna ahinsaka illimak obata withari eka karanna puluwan theruwan saranayi

  • @shashimalbandara242
    @shashimalbandara242 หลายเดือนก่อน +5

    sampurna program ekama daanna...

  • @dileepadilrukshika9107
    @dileepadilrukshika9107 หลายเดือนก่อน +1

    Devi pihitai sir.

  • @user-nw4mp7kk7b
    @user-nw4mp7kk7b 28 วันที่ผ่านมา +1

    DALEDA SAMIDUGE PIHITAI ARAKSAWAI OBETATH SIYALUME DENATATH 🙏🙏🙏🙏🙏🇦🇪

  • @roshnikariyawasam8975
    @roshnikariyawasam8975 25 วันที่ผ่านมา

    ❤🙏

  • @lalitharanaweera8566
    @lalitharanaweera8566 27 วันที่ผ่านมา +3

    Perahara nethiunoth Ratanathiwenawa.Aka isthirai Me Rata Budungeratai

  • @user-nw4mp7kk7b
    @user-nw4mp7kk7b 28 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @dnmmagret7506
    @dnmmagret7506 21 วันที่ผ่านมา

    Sir Budu Sir Obathuma Kauda Minis Wesin Enna Dewi Kenek da Ane Sir Ape Game Pansalata Enawada Hokandara Wijayananda Darmayathanayata B S❤❤❤❤❤❤❤❤❤❤

  • @DilaniDilrukshi-xg3tf
    @DilaniDilrukshi-xg3tf 24 วันที่ผ่านมา

    🎉🎉🎉

  • @umeshrajitha2905
    @umeshrajitha2905 20 วันที่ผ่านมา

    Ape sir oyata Durga ayu labewa

  • @liyanagedilhani1644
    @liyanagedilhani1644 หลายเดือนก่อน

    💐💐💐💐💐

  • @SujithaSoysa
    @SujithaSoysa 22 วันที่ผ่านมา

    🎉🎉🎉🎉❤

  • @vajirachandanie5029
    @vajirachandanie5029 หลายเดือนก่อน

    🙏💐🙏

  • @indurathnayake5581
    @indurathnayake5581 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @gayanwaduge9096
    @gayanwaduge9096 หลายเดือนก่อน +6

    දළදා මාළිගාව කොල්ල කාපු උන් දැන් රටේ බලේ ගන්න යනව.දෙදාහෙන් මෙහා අබබ්බයො ඒ ඉතිහාසෙ දන්නෙ නෑ.බූරු හැත්ත

    • @vijithakelum2685
      @vijithakelum2685 หลายเดือนก่อน +1

      පින්වත් ගුරු උතුමානෙනි කදුලු වැටෙනවා ඔබගෙ අදහස් වලට ඔබට තෙරුවන් සරනයි

    • @EduacademySL
      @EduacademySL 29 วันที่ผ่านมา +2

      මේ රටේ ඉන්න වහල්ලුන්ට කියලා වැඩක් නෑ ...
      මොකද මුන් හිතන් ඉන්නේ මේ රටේ දේශපාලනය කරන්න ඉන්නේ රාජපක්ෂලයි , අනුරයි සජිතුයි රනිලුයි විතරයි කියලා ...
      අලුත් 225ක් පත් කරගෙන , තරුණයන් ටික එක්කාසු කරගෙන ඉස්සරහට යන්න තරම් හිතන්න මොළයක් නෑ ලංකාවේ ඉන්නේ මේ වහල්ලුන්ට ...
      ඕකයි ප්‍රශ්නෙ ... මේ රට හදන්න බෑ ...
      මේ රටේ ඉන්නේ තනිකරම මොළයක් නැති මී හරක් ඡන්ද දායකයො සෙට් එකක්...සරලව කිව්වොත් ...

    • @nimmirajapaksha6542
      @nimmirajapaksha6542 27 วันที่ผ่านมา +1

      අනේ ow.okun danne eka ekage padeta natanna.

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 27 วันที่ผ่านมา

      අපි දන්නවා ඒ උනාට අපි මෙදා පාර දෙනවා ඉතිරුටික උන්ට කාපන් කියලා 😁

  • @priyankaudapitiya2673
    @priyankaudapitiya2673 23 วันที่ผ่านมา

    🎉🎉🎉🎉🎉

  • @dilushikadissanayake637
    @dilushikadissanayake637 หลายเดือนก่อน

    Diyawada nilame labana sareta enna puluwan siyaluma dewal karamin inna mohothaka .oba thumata aradhana karala

  • @siriweeraratne9788
    @siriweeraratne9788 29 วันที่ผ่านมา +1

    pet tak ඹලුව හැදුනාද දන්නේ කාලායක් හරිම දුකෙන් අලින්ට දැමිවැල් දාලා කියලා .

  • @Kumararathnayaka-u8q
    @Kumararathnayaka-u8q 22 วันที่ผ่านมา

    මම නිකං අහන්නේ මෙයා බුද්ධිමත් මනුස්සයෙක්. ඒත් කොහොමද මෙතන තෝරා ගත්තේ මේ වගේ තැනකට

    • @dasunkaldera782
      @dasunkaldera782 20 วันที่ผ่านมา

      පශු වෛද්‍යවරයෙක්,බුද්ධිමතෙක්,උගතෙක්,සමාජ විචාරකයෙක්,නූතන පරම්පරාව ගැන මනාව හඳුනන්නෙක්

    • @MaleeshaJayarathna-n6n
      @MaleeshaJayarathna-n6n 10 วันที่ผ่านมา

      සර් පශු වයිද්‍යවරයෙක්.මාලිගාවේ අලි ඇතුන්ට බෙහෙත් කරපු කෙනෙක්.

  • @dilaniasha2734
    @dilaniasha2734 22 วันที่ผ่านมา +1

    ක්‍රිස්තියානි කාරයො අපේ අභිමානය ට, දළදා වහන්සේට පරිභව කරනව බුදුන්ගෙ ඇට දෙක කියල reply කරන්නෙ අපේ comments වලට මේවට විරුද්ධව නැගී සිටිය යුතු කාලය දැන් අපි එකතු වෙමු. සර්ට බුදු සරණයි !!!!

    • @abcd19898
      @abcd19898 20 วันที่ผ่านมา

      අපිත් කතෝලික....බොරු නොකියා හිටහන් බන් නිකන්.....ඕවා උබ ගොතන කතා...උතුම් දලදා හාමුදුරුවන්ට අපි අපහාස කරන් නෑ..

    • @dilaniasha2734
      @dilaniasha2734 20 วันที่ผ่านมา

      @@abcd19898 උඹලෑ එකෙක් තමයි යකෝ දළදා වහන්සේට බුදුන්ගෙ ඇට දෙක කියල අපේ comment වලට reply කරල තිබුණෙ

    • @abcd19898
      @abcd19898 20 วันที่ผ่านมา

      @@dilaniasha2734 .ඒ අසත්පුරුශ අය.. ..ඔහොම ලියන්නවත් එපා ඔය වචන දෙක....

  • @Chandrakanthie
    @Chandrakanthie 26 วันที่ผ่านมา

    B s ❤❤❤❤❤❤❤❤❤❤

  • @hiranthagayan8557
    @hiranthagayan8557 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @user-nw4mp7kk7b
    @user-nw4mp7kk7b 28 วันที่ผ่านมา

    Ithihase ho mone magulak hary danne nathnam niga nokera hitepitau..watiname de danna kenekgen ho e dewal daneganimai

  • @lifewithDhanu
    @lifewithDhanu 28 วันที่ผ่านมา +5

    මාලිමාව ආවොත් රටම ඉවරයි

  • @user-nw4mp7kk7b
    @user-nw4mp7kk7b 28 วันที่ผ่านมา +1

    Aniwaryenme mewate rate inne SOMBY palekeyo wagekiyannema one .ai eka ekate one one widiyate rateta nogalepene maddyehala hasuruwanne ida denne eka rateka inne SOMBY PALEKAYANGE DURWELA KAMAK HO UNUTH EWATE ANUBALE DIMAK Nathnam kuttiya aran kareban innewa

  • @user-nw4mp7kk7b
    @user-nw4mp7kk7b 28 วันที่ผ่านมา

    Dan robo aligennene hadanne oya Anthewadi set eka ethekota uge atedeka balapiyau eka hapu ekage kakul deka asse

  • @formycountry373
    @formycountry373 21 วันที่ผ่านมา

    ආගමක් ධර්මයක් නැති
    මිශ්‍ර
    රට ජාතිය ආගම ගැන හැගීමක් නැති
    රටට පිලිලයක් වුන පිරිසක් රටට බෝවි ගෙන යනවා
    හරි පාලකයෙක් නැති එකෙ විපාක
    මෙ රටෙ මෝඩ මිනිස්සු සිටිනවා බඩ ගැන විතරක් හිතන
    දීලා බලමු කියලා නිරාගාමික විකෘති ජාන පාලකයන්ට පාලනය චන්දය දෙන්න
    හැදි ගෑවිලාම යන්න තමයි දෙන්නෙ ඔය
    ඔය වගෙ බුදු දහමට සංස්කෘතියට පහර ගාහන අයට කතිරෙ ගහන හැම එකාටම හොඳක් වෙන්නෙ නැහැ
    බඩ ගීන්නේම මැරෙන්න ඕන

  • @user-nw4mp7kk7b
    @user-nw4mp7kk7b 28 วันที่ผ่านมา

    Oka ape siuru dagattu maha loku nam darapu eunuth niga korene eun innewane dahapadura hatte

  • @TharinduFernando99
    @TharinduFernando99 หลายเดือนก่อน +1

    muthugala mahana welama bana tikak kiyamuda

    • @diaryofbimsara69
      @diaryofbimsara69 หลายเดือนก่อน +2

      Na ehema ona na

    • @nipuninduwara-kd3dz
      @nipuninduwara-kd3dz หลายเดือนก่อน

    • @user-tx8er1xy9o
      @user-tx8er1xy9o หลายเดือนก่อน

      Cringe pagayek detected 😂😂😂

    • @Animal-lover-official
      @Animal-lover-official หลายเดือนก่อน +6

      බණ කියන්න මහණ වෙන්න ඕනේ කියල තියෙන්නෙ කොහෙද

    • @pasindusl
      @pasindusl หลายเดือนก่อน +4

      බණ කියන්න මහන වෙන්න ඕන නෑ . ඔයා ගිහිල්ලා පල්ලියේ වැඩක් බලා ගන්න අපි බණ අහන්නම් 😅

  • @wasanthakumara9818
    @wasanthakumara9818 26 วันที่ผ่านมา

    අපේ සර් ❤❤

  • @lahiru4348
    @lahiru4348 21 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @user-ix5cx2tg4q
    @user-ix5cx2tg4q 29 วันที่ผ่านมา

    ❤❤❤🙏🙏🙏

  • @nuwanbuddhika3868
    @nuwanbuddhika3868 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @tharindudanushka1
    @tharindudanushka1 หลายเดือนก่อน

    🎉🎉🎉🎉

  • @Januuu123
    @Januuu123 หลายเดือนก่อน +1

  • @yasithadias2955
    @yasithadias2955 28 วันที่ผ่านมา

    ❤❤❤