The Largest Arapaima in Sri Lanka | කිලෝ ගාණක කුකුල් ඔළු කන ලංකාවේ ලොකුම අරපයිමා | Water World

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 68

  • @shanakadilshan7081
    @shanakadilshan7081 5 ชั่วโมงที่ผ่านมา +9

    වෙන රටකනම් මේ වෙනකොට මිලියනේ පනින්න ඕන චනල් එකක්❤ මුල ඉදන්ම ඉන්නවා

  • @RuwanMindika-d7s
    @RuwanMindika-d7s 49 นาทีที่ผ่านมา

    හොඳ වැඩක් මෙක. මම දන්නවා වොටර් වර්ල්ඩ් එකේ හරියට පින් දහම් කරන මහත්තයෙක් ඉන්නේ. රටට ඔහොම අද්දක්කීම් දෙන ආයතන වලටත් අපේ කුජීත මිනිස්සුන්ගේ බූරු කමෙන්ට් දැක්කම හිනාවෙනවා. මම සෆාරි එකත් බලුවා ලඟදී. ෂෝක් වැඩක්.

  • @kaveendrasampath6814
    @kaveendrasampath6814 18 ชั่วโมงที่ผ่านมา +6

    This is the best channel for anime lovers

    • @manangakamantha5654
      @manangakamantha5654 8 ชั่วโมงที่ผ่านมา

      ❤ අැත්ත සුපිරි චැනල් එක

    • @PetTalk
      @PetTalk  7 ชั่วโมงที่ผ่านมา

      Thank you ❤️

  • @pasindunawoda-gr3xj
    @pasindunawoda-gr3xj 15 ชั่วโมงที่ผ่านมา +4

    සුපිරි නෙ පොඩ් කාලෙ ස්කොලෙන් එක්කාන් ගියාට පස්සෙ දැන් තාමා දැක්කෙ 😂

  • @manangakamantha5654
    @manangakamantha5654 15 ชั่วโมงที่ผ่านมา +2

    Lovely. Indeed the biggest aquarium in Sri Lanka!

  • @MalkanthiMunasinghe
    @MalkanthiMunasinghe 11 ชั่วโมงที่ผ่านมา +1

    Once i was so sad to see the situation of The Water World.... but now its finally back. Something to visit about ❤

  • @TheekshanaAbhiman-c4b
    @TheekshanaAbhiman-c4b 17 ชั่วโมงที่ผ่านมา +3

    ලොකු වෙනස් කම් ටිකක් වෙලා 😊

  • @farajikram2539
    @farajikram2539 16 ชั่วโมงที่ผ่านมา +1

    one of the arapaima belongs to our village
    ❤❤

  • @ManangaHarinduSenathDeZoysa
    @ManangaHarinduSenathDeZoysa 15 ชั่วโมงที่ผ่านมา +1

    Lovely Video!

  • @hdzstudios8794
    @hdzstudios8794 15 ชั่วโมงที่ผ่านมา +3

    Hilarious seeing people trynna make baseless facts😂As someone who went to worldwide aquariums, this is impressive.
    Nice work PetTalk

  • @Chamth-d9c
    @Chamth-d9c 17 ชั่วโมงที่ผ่านมา +1

    හොදවැඩක්

  • @Kudagamage
    @Kudagamage 16 ชั่วโมงที่ผ่านมา +20

    මේ භූතයෝ දෙන්න දුර්ලභයි කියන මාළු හැම වර්ගයක්ම සිය ගානක් මෙහෙට ඇවිල්ල තියෙනව😂

    • @MalkanthiMunasinghe
      @MalkanthiMunasinghe 12 ชั่วโมงที่ผ่านมา +2

      හිනා වෙන්න එපා.. විපතක් නෙ වෙලා තියෙන්නෙ 😂

    • @lionproductions4622
      @lionproductions4622 12 ชั่วโมงที่ผ่านมา +3

      ඇරසොයිසා සමගින් පචසයිමා.

    • @manangakamantha5654
      @manangakamantha5654 8 ชั่วโมงที่ผ่านมา +4

      යකෝ ලංකාවට අාවාට උඹලගාව ඉන්නවද බලන්න? මෙික දාල තියෙන්නෙ උඹල වගේ මුකුත් අතේ නැති පඩයින්ට නෙමේ, මාලුන්ට අාස මේවා හදන්න සල්ලි නැති එ්ත් දකින්න අාස අයට 😂

    • @w.5507
      @w.5507 7 ชั่วโมงที่ผ่านมา +1

      ඔය මාලුන්ට මුන් දෙන්න කරන අපහාස බලපන්

    • @Mr.Habiya
      @Mr.Habiya 6 ชั่วโมงที่ผ่านมา +1

      😂අඩෝ එහෙමද

  • @arunasanjewa9722
    @arunasanjewa9722 5 ชั่วโมงที่ผ่านมา +2

    කුකුල් මස් දේන්න අතේ සතේ නැති වේනකෝට අහල පහල බල්ලෝ පුසෝ මරලා මස් දේනවා නේද ලෝක්කා.ලාබයි පහසුයි.අනික මාලුවා කතා කරලා අහන්නේ නැනේ 😂😂

  • @AnuruddaUduwara
    @AnuruddaUduwara 5 ชั่วโมงที่ผ่านมา +1

    Mama nam2rak giya..den tikak collection wedi wage

  • @cgT-v9z
    @cgT-v9z 14 ชั่วโมงที่ผ่านมา +1

    Red dragon arrowana 😊

  • @cgT-v9z
    @cgT-v9z 14 ชั่วโมงที่ผ่านมา +2

    Meanwhile Knightfish: Mannaya uberge amma

  • @lasishan232
    @lasishan232 15 ชั่วโมงที่ผ่านมา +1

  • @cb-jz9kb
    @cb-jz9kb 14 ชั่วโมงที่ผ่านมา +2

    මෙක doctor කෙනක්ට නේද අයිති

  • @omaleshan6889
    @omaleshan6889 18 ชั่วโมงที่ผ่านมา

    🎉🎉🎉

  • @UdaraSasanjana
    @UdaraSasanjana 6 ชั่วโมงที่ผ่านมา

    යකෝ වෝට වෝල් එකේ ඉන්නෙත් ඒක ගං ආරයි ඒකත් පොඩි එකෙක්😂❤

  • @nipunsathsara9153
    @nipunsathsara9153 2 ชั่วโมงที่ผ่านมา +1

    Man Brazill wala iddi Pirahana kenek mage puka kawa yaluwane!

  • @tikiribandaragunathilake3306
    @tikiribandaragunathilake3306 5 ชั่วโมงที่ผ่านมา

    Thiththayo innawada

  • @ranjithhaputhanthri1535
    @ranjithhaputhanthri1535 13 ชั่วโมงที่ผ่านมา +2

    Your cameraman is not a professional man. Camara must be focused to fish tank and environment not presenter and resource person

    • @ranjithhaputhanthri1535
      @ranjithhaputhanthri1535 13 ชั่วโมงที่ผ่านมา

      We don't want to see presenters face but fish tanks

  • @ravindutharaka4012
    @ravindutharaka4012 17 ชั่วโมงที่ผ่านมา +1

    යන්නම වෙනවා 🫡

  • @lkdinesh2
    @lkdinesh2 9 ชั่วโมงที่ผ่านมา

    ලොබ නැතිව කන්න දෙන්න කියන්න කුකුල් ඔලු කන්න දෙන්නෙ

  • @dileepadarshana7936
    @dileepadarshana7936 9 ชั่วโมงที่ผ่านมา +1

    Video eke ubalage muna witharane ban pennane malu tika pennapan

  • @SAS.FF.1
    @SAS.FF.1 17 ชั่วโมงที่ผ่านมา

    Koheda me

  • @HarshaTharanga-u3v
    @HarshaTharanga-u3v 5 ชั่วโมงที่ผ่านมา

    බොරු කියල හොරට මගෙන් ටිකට් කැඩුවා ඕටවල් එකෙන් අරව තියෙනවා මෙව්වා තියෙනවා කියල ගිහිල්ලා බලද්දි මොනවත්් තිබුන්නෑ

    • @RuwanMindika-d7s
      @RuwanMindika-d7s 17 นาทีที่ผ่านมา

      එහෙනම් කියන්න, මොනවද තිබුණේ නැත්තේ කියලා? Boru gahuwath hariyata karanna brother.

  • @Kudagamage
    @Kudagamage 16 ชั่วโมงที่ผ่านมา +2

    ප්ලැටි නම් ගා ලක්ෂ හයයිලු 😂😂😂 ලක්ෂයටත් විකුණන්න දාලා තිබ්බා. පැටව්

    • @raaedmutant101
      @raaedmutant101 13 ชั่วโมงที่ผ่านมา

      Location?

    • @lionproductions4622
      @lionproductions4622 12 ชั่วโมงที่ผ่านมา

      dn 30tath innawa ban

    • @dewavidanagamage3250
      @dewavidanagamage3250 11 ชั่วโมงที่ผ่านมา +1

      Thiyena thanak kiyapnko,danne nathuwa kiyawanna epa goothaya

    • @manangakamantha5654
      @manangakamantha5654 8 ชั่วโมงที่ผ่านมา

      ​@@lionproductions4622😂

  • @lionproductions4622
    @lionproductions4622 12 ชั่วโมงที่ผ่านมา +2

    ඇරසොයිසා කියන මාලුවත් ඉන්නවනේ, හැබැයි ඌ ගොඩබිම ඉන්නේ.උබේ ඔය රෙදි කඩේ සින්දු ටික වහගනින්කෝ එපාවෙනවා.

    • @manangakamantha5654
      @manangakamantha5654 8 ชั่วโมงที่ผ่านมา +1

      අැයි බං ඔහොම හැමදේටම ඉරිසියා 😅 ලංකාෙව් අපේ දෙයක්ෙන් පිටරට කිව්වානං පුපත් දෙයි

    • @PetTalk
      @PetTalk  7 ชั่วโมงที่ผ่านมา

      Boru saima kiyala ekek comment ekakuth daala thiyenawa !! Dakka da 😂😂😂

  • @isurulakshitha6481
    @isurulakshitha6481 ชั่วโมงที่ผ่านมา

    Mu malunwa wikurthi karala samajeta penwana moda musalayek

    • @RuwanMindika-d7s
      @RuwanMindika-d7s 21 นาทีที่ผ่านมา

      බයිලා ගහන්න එපා බන්.

  • @BasuruMalinda
    @BasuruMalinda 3 ชั่วโมงที่ผ่านมา

    පෙතියට බුලත්හපයලු.උන් දෙන්නා වර්ග දෙකක් මචන්..guide karana ekaawath kiyan naa un bulathhapaya nemei kiyala puduma ekek.අනික අයියෙ මාලු පෙන්නද්දි මාලුවෙක් ගැන හදුන්වද්දි උබව වීඩියෝ එකේ පෙන්නනවා වැඩියි අපිට ඕනෙ මාලු බලන්න මිසක් උබව බලන්න නෙමේනෙ බන් ..ඇයි ඔහොම කරන්නෙ ඔයාල.ඔයාගෙ කතාව අහන් මාලුන්ව වැඩි වෙලාවක් බලන්න තිබ්බනම් හොදයි.උබව බලන්ඩ ඕනේ නෑනෙ බන් ඇත්තටම අපිට.ආය වීඩියෝ එකක් දාද්දි ඒ දේ අනිවාරෙන් හදාගන්න..උබේ කතාව ඇහෙනවනම් ඇතිනෙ බම් මාලුන්ව බලාගෙන.අද ඊයේ චඇනල් එකක් කරනව වගේ නිකන්

    • @PetTalk
      @PetTalk  2 ชั่วโมงที่ผ่านมา

      Bulath hapaya dakke nedda eke? Mama dakka ekai kiwwe…. Kiwwa dewal hadagannam

  • @Kudagamage
    @Kudagamage 16 ชั่วโมงที่ผ่านมา +3

    රෂිත අයියලෑ ගෙදර ගියා නම් ඔයිට වඩා දෙයක් බලා ගන්න තිබුණා😂

    • @pasindunawoda-gr3xj
      @pasindunawoda-gr3xj 15 ชั่วโมงที่ผ่านมา +1

      ඇයි එ 🤔

    • @Kudagamage
      @Kudagamage 15 ชั่วโมงที่ผ่านมา +1

      @@pasindunawoda-gr3xj ඇයි ඔයා දැකලා නැද්ද එයාගේ කලෙක්ෂන් එක.

    • @hdzstudios8794
      @hdzstudios8794 15 ชั่วโมงที่ผ่านมา

      Umbe Rajithata kiyapan ehenam Minmadurai muhudu umagak gahanna kiyala.
      Labbak katha karanna epa miniho.
      As deka arapan.

    • @dewavidanagamage3250
      @dewavidanagamage3250 11 ชั่วโมงที่ผ่านมา

      @@hdzstudios8794uba danne nathuwa kiyanna epa ,methanata wageema maalu set ekak ethanath inno,methana nathi ayath,danagena kiyawanna

    • @PetTalk
      @PetTalk  7 ชั่วโมงที่ผ่านมา

      😂😂😂

  • @PiniduYohan
    @PiniduYohan 14 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤