ආමි එකට බනින්නෙ නිවටයෝ | Dinesh Muthugala | Sri Lankan army | Episode 137

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ม.ค. 2025

ความคิดเห็น • 173

  • @YOU_TUBE_THAKSALAWA
    @YOU_TUBE_THAKSALAWA  ปีที่แล้ว +20

    වෙළද දැන්වීම් පළ කිරීමට 0774764165 අංකයට whats app මැසේජ් එකක් දාන්න❤

  • @nandasiridissanayaka7940
    @nandasiridissanayaka7940 ปีที่แล้ว +13

    ඇත්තටම සර් ඔබට තේරැනාට. සම හරක්ට තේරෙන්නේනැනේ ස්තුතියි සර් නවපරපුරට තේරැමිකරලා දුන්නට

  • @manjulapremakumara9580
    @manjulapremakumara9580 ปีที่แล้ว +65

    අපේ රට රැකපු වීරෝදාර රණවිරවෝ දැන් අමතක වෙලා සර්.දුකයි ඒ ගැන .ආදරෙයි ගොඩාක්

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ปีที่แล้ว +1

      👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰💪🏾

    • @dhammikaperera4059
      @dhammikaperera4059 ปีที่แล้ว

      රජයට හමුදාවේ එකෙක් front එකේ නැති උනොත් තව එකෙක් hire කරන්න පුළුවන්.
      එත් Engineer කෙනෙක් නැති උනොත් එහම කෙනෙක් රට ඇතුලේ හදන්න කොච්චර කල් යනවද.
      ඔව් නිර්බිත ජාන තියන්න ඕනේ, හමුදාවට නිකන් බනින එකත් වැරදි තමයි.
      එත් මම කියන්නේ වෙනම කතාවක්, front line ගියේ සල්ලි වලට නම් තමයි, හේන් කොටන එකා හේන් කොටන්න නිකන් බැහැ නේ, ඌ එකට දක්ෂ වෙන්න ඕනේ, හමුදාවේ එකා නිර්බිත විදිහට දක්ෂයි. එහම කියල ලොකු වාහන, වරප්සාද හමුදා පොලිසි වල අයට දෙන්න ඕනේ නැහැ කියන මතේ තමයි මම නම් ඉන්නේ. හමුදාවට ඕනේ තරම් කොල්ලෝ රජයට හොයා ගන්න පුළුවන්. එක ලොකු දෙයක් නෙමයි.

    • @manjulaprabath2679
      @manjulaprabath2679 ปีที่แล้ว

      ​@@dhammikaperera4059ඔයා නිකන් ඉන්න වෙලාවක අතගාලා බලන්න ඔයාගෙ මොකුත් තියෙනවද කියලා.

    • @keshikamadushanka5017
      @keshikamadushanka5017 ปีที่แล้ว

      @@dhammikaperera4059 රස්සාවක් නෙවෙයි පකෝ front line එකට hire කරන්නෙ.... අම්මෙක් ඉන්නෙ අප්පෙක් ඉන්න ගෑනියෙක් දරුවෙක් ඉන්න මිනිහෙක්ගෙ ජීවිතයක්.... කතාව ඇත්ත අනාගත ලෝකයට සෙබලාට වඩා ඉංජිනේරුවා වැදගත්.... ඒත් මිනිහෝ උන් කරපු කැපකිරීම්වලට ගරුත්වය තියාගනින් හුකන කතා නොකියා..... හැම එකාම පඩියම බලාගෙන ආව නම් බං මාසෙ පඩිය කොහොමත් වැටෙනවා. ඉදිරියට නොයා බැරැක්කෙට වෙලා මාසෙ පඩිය ගන්න තිබ්බනෙ 🤣🤣🤣 උන් කැපවීම් කරල ලේ හලල බේර ගත්තු එකේ තමයි තොපි ඔය ඉංජිනේරුවො කියාගත්තු එවුන් ජලාශවල සොරොව් ඇරල වතුර නාස්ති කරේ... පුද්ගලික අංශයේ කුට්ටිවලට පෙරේතකමේ පුනර්ජනනීය විදුලිය වගේ දේවල්වලට කකුලෙන් ඇද්දෙත් ඔය කියන එකාලම තමයි... එහෙව් එකේ ජීවිතයත් මරණයත් අතර ඉඳන් යුද්ධ කරල පවුල්වල අම්මා තාත්තා/ අද ඉපදිච්ච තමුන්ගෙ දරුවා පවා අමතක කරල යුද වැදිච්ච එවුන්ට හම්බෙන වරප්‍රසාදයකට කෙල හලල ඒවට ගරහන්ඩ එපා යකෝ. තෝ පෙරේතයෙක් වෙයි අපායෙ ගිහිං. උඹ දන්නවද පොඩි එවුන් ඉන්නවා තාම උන් උගේ තාත්තගෙ මූන බලල නෑ.... සමහර කොල්ලො නැති උනා තමුන්ගෙ ගෑණිගෙ ඩිලිවර් එක දවසෙම. ඒ තාත්තලට තමන්ගෙ දරුවගෙ මූණ බලන්නවත් වුණේ නෑ.... ඒ නිසා අමන කතා නොකියා හිටපං. අපිත් දන්නව බං සෙබලුන්ට වඩා ඉංජිනේරුවො රටකට ඕන. හැබැයි එහෙමයි කියල කුහක වෙන්න එපා.

    • @lakshithanuwan782
      @lakshithanuwan782 ปีที่แล้ว +1

      😂යකෝ..හමුදාවෙත් ඉන්නවා ඉංජිනේරුවො.AL maths කරල A3 තියන් හමුදාවට එන උනුත් ඉන්නවා. හමුදාවට එන්න,මහන වෙන්න, නිකන් බෑ..ඒකටත් පිනක් තියෙන්න ඕනෙ බන්. ආස උනත් ඇවිල්ලා ඉන්නත් බෑ.. උන් දක්ශයි විතරක් නෙවේ.උන් විශේශයි...

  • @janakajanaka89
    @janakajanaka89 ปีที่แล้ว +9

    I love you සර් .අපේ උතුම්ම ආචාරය උත්තමාචාරය සර්ට.🙏🙏🙏

  • @anuradhaperera1077
    @anuradhaperera1077 ปีที่แล้ว +64

    මමත් යුධ හමුදාවේ හිටිය සෙබළියක්..අැත්මයි සර් අපේ දිහා සමහර මිනිස්සු බලන්නෙත් අමුතු විදිහට

    • @sampathkumara4179
      @sampathkumara4179 ปีที่แล้ว

      ❤Cpl

    • @shanakee-lv9si
      @shanakee-lv9si ปีที่แล้ว +1

      එහෙම නෑ☺️ අම්මේ😊☺️ මම🙂

    • @dhammikaperera4059
      @dhammikaperera4059 ปีที่แล้ว +2

      එතකොට ඔයා හමුදාවට ගිහින් පඩිය නැතුවද සේවය කරේ?
      අනේ නින්ක් යන්න නංගි යන්න.
      ඕනෑම ජොබ් එකක risk එකක් තියනව. එහම කියල හමුදා සේවයට වැඩි වරප්සාද ඕනේ නැහැ.
      ලොකු වාහන දෙන්න ඕනේ නැහැ.
      ඔයා ඔය job contract එක අත්සන් කරලා තියින්නේ පඩියක් ඕනේ නිසා. එක අරන් පාඩුවේ ඉන්න.

    • @JoniYa-od2ys
      @JoniYa-od2ys ปีที่แล้ว

      @@dhammikaperera4059 එක ඇත්ත

    • @manjulaprabath2679
      @manjulaprabath2679 ปีที่แล้ว

      මූ මොන හිගන්නෙක්ද. තෝ වගේ උන් හොදයි වෙල්වල පබයෙකුට තියන්න.

  • @pradeepkumara7685
    @pradeepkumara7685 ปีที่แล้ว +25

    ඒ වීරයෝ ටික මැරුනාම ඉතුරු වෙන්නේ නපුංසකයෝ ටිකයි, නිකම්ම නිකන් හාල්පාරුවෝ ටිකයි තමයි මේ රටේ. උන්ට තේරෙන්න නෑ උන් අද මේ විනාඩියේ ලොකු පම්පෝරි ගගහා ඉන්නෙත් මේ රටට පණ දුන්න ඒ රණවිරුවෝ නිසා කියලා. ඔබ තුමාට ගොඩක් ඉස්තුති වර්තමානයේ ඉන්න තරුණ පරපුරට අපේ රටේ හිටපු මේ රට වෙනුවෙන් ජීවය දුන්න ඒ ආමී එකේ කොල්ලෝ ගැන මතක්‌ කරලා දුන්නට.🙏🙏🙏🙏

    • @dilipaweeratunga
      @dilipaweeratunga ปีที่แล้ว +7

      ඊට පස්සෙ උං අරගල කරල අපිත් වීරයො කියල හිතාගෙන, ඊට පස්සෙ ආමි කොල්ලන්ටම බනින්න එනවා 8 පාස් කියල.

    • @nilangaliyanage4268
      @nilangaliyanage4268 ปีที่แล้ว

      ඔබ අයිති මොන ගොඩටද.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ปีที่แล้ว

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰💪🏾💪🏾💪🏾

    • @indunilprasad1809
      @indunilprasad1809 ปีที่แล้ว +4

      යුද්ධයකදී උඔ කියන විදියට ඉතුරු වෙන හැමෝම නපූංසකයොනම් දූටූගැමූනූ රජතුමත් උඔ කියන කෙනෙක් ද පංගොකයො

    • @dilipaweeratunga
      @dilipaweeratunga ปีที่แล้ว +1

      @@indunilprasad1809 මහත්මයා මෙතන කියන්නෙ යුද්ධ කරන්න ගිහින් මැරිච්ච නැති/ තුවාල නොවුන රණවිරුවො ගැන නෙවෙයි.
      මේ කියන්නෙ යුද්දෙ කාලෙ යුද්දෙට යන්න බැරි නං ඒ විදිහට ඉන්නැතුව හැංගිලා නිවටයො වගේ හිටපු එහෙම නැත්තං රටේවත් හිටපු නැති, යුද්දෙ ඉවර උනාම පොර ටෝක් දෙන්න එන ගං කබර සෙට් එක ගැනයි

  • @diasamarasekara
    @diasamarasekara ปีที่แล้ว +8

    ඔබතුමා උගත් වැදගත් budimath ගුරු thumek jaya වේවා හදවතින් කතාවට මොකද මම me maubima බේරාගැනීමට ලොකු කැප කිරීම k kara කෙනෙක් ,,,,,,අපිට dukai මිනිසුන් wirodara රණවිරු wanta කියන katha වලට ,,,,,

  • @dweerakkdoy421
    @dweerakkdoy421 ปีที่แล้ว +2

    ලංකාවෙ හමුදාව ගැන එ කියපුදේනම් ඇත්ත.අපේ මිනිස්සු කොච්චර නිවට මිනිස්සුද කියලා අරගලේ කාලේ දැක්කා තමන්ට බයක් නැතුව ඔනම තැනක ජිවත්වෙන්න ඉඩ සලසපු එ අයට කරපු නින්දා අපහස.හමුදා නිළදාරින්ගෙ ළමයෙක්ටවත් උගන්නන්නඑපා කිවුව වගේම එ අයගේ ළමයින්ට උගන්නන්නේ නෑ කියපු ගුරුවරු හිටිය රටක් මෙක

  • @kularathnarajapaksha2314
    @kularathnarajapaksha2314 ปีที่แล้ว +13

    ඔබතුමා කියන කිසිම දෙයක අහකදාන්න දෙයක් නැහැ ,🌹

  • @Imasha_Welivita
    @Imasha_Welivita ปีที่แล้ว +4

    දීර්ගායුෂ ලැබේවා රණ දෙවියන් ට🙏

  • @upaliranjith9345
    @upaliranjith9345 ปีที่แล้ว +12

    U are very great sir.

  • @gjayaneetha
    @gjayaneetha ปีที่แล้ว +23

    එකෙක් බල්ලෙක් වගේ ඇදන් ආවා 👍♥️🙏😍

    • @dcj3245
      @dcj3245 ปีที่แล้ว +9

      මේවගේ කෙලින් කතා කරන ඔබතුමාගේ නිර්භීත කමට මගේ ප්‍රණාමය. ඩොලර් වලට රට විතරක් නෙවෙයි අම්මා තාත්තත් පාවල දෙන කාලකන්නි අතර ඔබතුමා වීරයෙක්.

  • @dimithuasanka7008
    @dimithuasanka7008 ปีที่แล้ว +29

    අපිට රටක් නැහැ හමුදාව නැත්නම් හරිද ❤❤❤

  • @DeepaniGallage
    @DeepaniGallage ปีที่แล้ว +8

    ඔය ආමි එකට බනින උන්ට බල්ලෙක්ට වදින්න ගලකින් ගහ ගන්නවත් බැ.මගෙ තාත්තත් 1cli.නන්ගි airfoce ආදරෙයි හැම රනවිරුවෙක්ටම.ආමි කාරයො නැ රනවිරුවො විටරයි ඉන්නේ

  • @upulkumarakuk4900
    @upulkumarakuk4900 ปีที่แล้ว +10

    යුද්ධයක් ආවොත් තමා ආමි1අගේ තේරෙන්නෙ

  • @Lankawe_kollek
    @Lankawe_kollek ปีที่แล้ว +10

    සර්ට විතරයි ආමි එකේ කොල්ලන්ව මතක් උනේ🇱🇰😌Repeat Sir🇱🇰❤️🙏

  • @skyphone8133
    @skyphone8133 ปีที่แล้ว +11

    ස්ටාලින්ට ඇහුනානම් ඌ කියයි ගුරැවරැන්ගේ කටට ඉබිබෙක් දමා පාලනය කල යුතුයි කියා

  • @Stefan_dahmer
    @Stefan_dahmer ปีที่แล้ว +4

    සර් වගේ අය රටට ආදර්ශයක්❤ මාත් ගනේමුල්ල කෑම්ප් එකෙ කොමාන්ඩෝ පුහුණුව ලත් සොල්දාදුවෙක්♥️💕🥰

  • @saumyabishan9679
    @saumyabishan9679 ปีที่แล้ว +1

    අපේ රනවිරැවාට නියම තැනක් හදා දෙනවට පින්

  • @prasannasenevirathna4473
    @prasannasenevirathna4473 ปีที่แล้ว +1

    Ela ela Sr 👍 LS army best🇱🇰

  • @arunaaruna6555
    @arunaaruna6555 ปีที่แล้ว +2

    නියමයි සර් 👍👍👍

  • @ArabOamn-lg3kq
    @ArabOamn-lg3kq ปีที่แล้ว +2

    ❤❤❤mage hasband thawama innaeth armi 1 oyata godaak pin ser

  • @LakmaliAnuradhika-xo9gg
    @LakmaliAnuradhika-xo9gg ปีที่แล้ว +1

    Great 👍 sir,your absolutely correct 👏

  • @chamindajeran-jv8vf
    @chamindajeran-jv8vf ปีที่แล้ว +1

    Ketiyenma ..siyalla athulath karala sir api gana saba dey kiwwa ..sthuthi sir...obathumata..

  • @shanakee-lv9si
    @shanakee-lv9si ปีที่แล้ว +1

    අපේ සර් 🤗🤗 ගෑනු ලමයි සෙබඩ🤭🤭
    අත්නිම වචන ටික. එකෙක් බල්ලෙක් වගේ අරගෙන ආවා🙂

  • @hiruagro4040
    @hiruagro4040 ปีที่แล้ว +30

    රට ජාතිය ගැන කැක්කුමක් තියෙන ජාතිය ගැන කොන්ද කෙලින් තියන් කතා කරන නූතනවාදී හෙලයේ මහා සිංහලයා🇱🇰🙏🙏🙏🌾🌾🌾♥️♥️♥️

  • @lakshikasanjeewa1753
    @lakshikasanjeewa1753 ปีที่แล้ว +10

    අපි කැම්පස් කියල ආමි එකට ලොකු ටෝක් දාන උන් දැන්වත් පිලිගනිල්ල නිවටයො බව උබල.අපි දැක්කනෙ යුද්දෙ කාලෙ කැම්පස් පොරවල් හිටියහැටි යුද්දෙ කරන්න අරන්යයි කියල සමහරු ඇදන් යට නිදා ගන්නෙ.ඒකට තමයි කියන්නෙ අපි කැම්පස් පොරවල් කියල 😀 🤣 🤣 😂ආමි ඉන්නෙ සුපිරි කොන්දක් තියෙන සිංහයො වගෙ කොල්ලො සෙට් එකක්.නමුත් ආමි එකට ලොකු ටෝක් දාන්නෙ අඩි දෙකක් දුවගන්නවත් බැරි බොයිලස්ල🤣

    • @erangaasela6197
      @erangaasela6197 10 หลายเดือนก่อน +1

      එයාලට පස්සෙ ඉදන් මොල්ලෙ තියෙනවා

    • @priyankadarshana6986
      @priyankadarshana6986 3 หลายเดือนก่อน

      😂😂😂😂😂😂

  • @chathuranganoroshan6655
    @chathuranganoroshan6655 ปีที่แล้ว +1

    ❤❤❤❤ adreeiii sr tt good job good luck Sr

  • @kumarabattage9133
    @kumarabattage9133 ปีที่แล้ว +7

    සර් ඔබ ගැන ආඩම්බරයකි

  • @FRANCIS-d3x7v
    @FRANCIS-d3x7v ปีที่แล้ว +1

    Respect Sir 🙏❤️

  • @ashaudeshi7658
    @ashaudeshi7658 ปีที่แล้ว +1

    Respect sir ❤️❤️❤️❤️❤️💪💪

  • @priyankawithana3496
    @priyankawithana3496 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන් ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @IneshaWaruni-ir3wd
    @IneshaWaruni-ir3wd ปีที่แล้ว +1

    Good 💯

  • @dineththejana
    @dineththejana ปีที่แล้ว +2

    Gammak thamai sir supirima upadesak dunne ada kale minissunta amathaka wela yana deyak thama sir mathak karala dunne ape rate uddeyak thibba kiyala eken ape watina miniss jiwitha ,depala ,minissunge athapaya ,ammala thaththalage lamai ,lamainge ammala thaththala nathi una kiyala.THREE FORCES , POLISIYE minissu E Adara rana wiruwo naththam api ada methana sanasimen inna nathiwenna thibuna.Minissunta dan ewa Amathaka wigena yanne.Mama ARMY eke hinda mama kiyanawa newei mama ARMY ekata giye yudde iwara wela Aurudu 8 withara passe mama katha karanne me yudde karapu minissu ganawath dan kathawak nathi hinda

  • @lasnthasanjewabasnayaka
    @lasnthasanjewabasnayaka ปีที่แล้ว +2

    Respect sir🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tushan_lochana
    @tushan_lochana ปีที่แล้ว

    එකෙක් බල්ලෙක් වගේ ඇද ගෙන ආවා sl army ❤️

  • @rasheemasachethani5175
    @rasheemasachethani5175 ปีที่แล้ว +2

    Sir kiyapu kathawa supiri sir

  • @huaweihutch4291
    @huaweihutch4291 ปีที่แล้ว +1

    Respect army

  • @tharinduashen8018
    @tharinduashen8018 ปีที่แล้ว +16

    අද සමහර අමනයන්ට ප්‍රභාකරන් වීරයෙක් වෙලා. අපි දැක්ක අරගලේ කාලේ අමුදාවට කරපු අපහස, තව ඩිලාන් සේනානායක කියනව ප්‍රභාකරන් වීරයෙක් කියලත්.... බැරි වෙලාවත් උන් බලයට ආවොත් බෞද්ධයොන්ට අබ සරණයි. ප්‍රභාකරන්ගෙ පිලිමත් හදයි උන් 😢

    • @shanabc7249
      @shanabc7249 ปีที่แล้ว

      ඔය ඩිලාන් කියන පරයා බල්ලෙක් වගෙ මැරිල ඉන්නව දකින්න ආසයි

    • @hardinsciver5930
      @hardinsciver5930 ปีที่แล้ว

      අපිට හමුදාව වගේම දෙමලුන්ට උන්ගේ සෙබලු වීරයෙක් තමා බන්.ඒක accept කරන්න තරම් open minded වෙයන්.war එක දිනලා කිරිබත් කෑවට ලන්කාවට උනු දෙයක් නෑ.ලන්කාවේ කෑලි ඉන්දියාවට දීලා.තව ටික දවසකින් සින්හල බෞද්ධ උබලට වෙන්නේ මද්‍යම පලාතේ අල තම්බන්න.😂

  • @risaraautohouse3846
    @risaraautohouse3846 ปีที่แล้ว +1

    සමනල රෑනයි රෑ සඳපානයි.......

  • @TKMG877
    @TKMG877 ปีที่แล้ว +13

    ❤😊❤😊❤😊❤😊❤😊❤

  • @sarathkumara9190
    @sarathkumara9190 ปีที่แล้ว +3

    දැන් කිපදෙනටයි අමි එක මතක සර්

  • @bandaramanike5935
    @bandaramanike5935 ปีที่แล้ว +1

    Army ekata nam mama hadawathinma aadarei ...eeth army eke inna sama...🐂 nisa thamai mulu army ekatama minissu garahanne eda hitapu soldaduwanta wada ada inna aya godak wenas dan inna aya godak durata seewaya karanne kudu ganja ekka eenisa sama 🐂 k ge mole wikurthi wela....eekai eda saha ada...mama dakina wenada ...

  • @amilaranasingha155
    @amilaranasingha155 ปีที่แล้ว +4

    ❤💜😊

  • @samanthabandara305
    @samanthabandara305 ปีที่แล้ว +1

    Solajasa kanaka Sama karanna puluwana .....bauma wadana biksuwakata ma pamani

  • @ashaudeshi7658
    @ashaudeshi7658 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘

  • @isurumadusanka2005
    @isurumadusanka2005 ปีที่แล้ว +5

    යුද්ධක් තිබිලා නෑ සර් මේ රටේ.එහෙම තිබුනා නම් හමුදාවේ කොල්ලොන්ට දැන් මෙහෙම සලකයි...😢😢😢

  • @romesh.wijetunge
    @romesh.wijetunge ปีที่แล้ว

    මාත් තාත්තා ඉස්සරහා මෝඩයෙක් වගේ රඟපානවා කියලා තාත්තා හිතාගෙන ඉන්නේ.

  • @musicgallery8501
    @musicgallery8501 ปีที่แล้ว +2

    🇱🇰😍😘

  • @onlineyoutube1114
    @onlineyoutube1114 ปีที่แล้ว

    Ranawiruwo ssmaranawa garu krnw..balu wada karana apathayo samaranne na habai..

  • @ramithrathnayaka8551
    @ramithrathnayaka8551 ปีที่แล้ว

    Army එකේ උන්ට 8 පාස් නෑ කියල මුලින්ම කියුවේ බයියෝ උන්ගේ ලේබල් එක Army එකට ගැහුවා😂

  • @dilansamarakoon2408
    @dilansamarakoon2408 ปีที่แล้ว +1

    ❤❤❤🔥🔥🔥

  • @susantha7901
    @susantha7901 ปีที่แล้ว +3

    අපේ රටේ ඉන්න සම හරක්ට වට්න්නෙ නැතිවට අපිට ඔයාලගේ සේවය ගොඩක් වටිනවා ඔක්සිජන් ඔනේ නෑ යුද්ධය තිබුනානම් හොඳයි කිව්ව ගොබ්බයො ඉන්න රටක් නේද මේක

  • @siltakarunaratne7025
    @siltakarunaratne7025 ปีที่แล้ว

    How could they are blaming? Why? reason?

  • @priyankarasampath1853
    @priyankarasampath1853 ปีที่แล้ว +1

    ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @ishancreation8397
    @ishancreation8397 ปีที่แล้ว +2

  • @لاليال-ع3ج
    @لاليال-ع3ج ปีที่แล้ว

    Nirbithakama uparima hadawathin badiema ea wagema thamae ea badiema loke kohewath naha thuwala una thama sahodara sebalawa ganna gihin denna thun dena miyagiya than thibuna eath thuwala una kenawa aragena misak passa baluwe naha Army ekata baninnea niwatayo nemea Awajathakayo

  • @AchiniimashaAchini
    @AchiniimashaAchini ปีที่แล้ว +1

    Daiwar kenek thamay eth e kale me wage aya nane hitiye

  • @amazingworld9574
    @amazingworld9574 ปีที่แล้ว

    හා

  • @ruwanlakmal8870
    @ruwanlakmal8870 ปีที่แล้ว +10

    රණ විරුවෝ හිටියේ එදා අද නෙවේ ඒ දවස් වල ආමි එකට පට්ට ආදරෙයි මගේ අයියත් දැන් ජීවතුන් අතර නෑ 😭😭 ඒත දැන් ඉන්න වුන් නම් පේන්න බෑ දේශපාලුවෝ රකින්න වහල්ලු වගේ ඒක ජොබ් එක වෙන්න ඇති ඒත් ලොව මානුෂීය හමුදාව අපේ නම් ඔවුන් නියම විරුවන් නම් ඇයි කාලකන්නි රට වනසන කාලකන්නි රකින්නේ

    • @kaveeshasiumini9747
      @kaveeshasiumini9747 ปีที่แล้ว +14

      ඔයා දැන් බනින හමුදාවෙ මිනිස්සුම තමයි කොවිඩ් කාලේ තමන්ගෙ ඇද පවා මිනිස්සුන්ට දුන්නෙ ඉස්සරහට එන ඕනෙම විපතකදිත් පිහිටට එන්නෙ ඒ මිනිස්සුම තමයි. හමුදාවට විවස්තාවට , විධායක ජනාධිපති කෙනෙක්ගෙ අණට පටහැනිව වැඩ කරන්න බෑ.විරුද්ධ වුනාම යුද්ධාධිකරණ වලට දාල දඩුවම් විදින්න සිද්ධ වෙනවා.

    • @diyomixX
      @diyomixX ปีที่แล้ว +9

      උබේ අයියා ඡිවත්වෙලා හිටියා නම් එයා කරන්නේත් ඉහලින් දෙන නියෝඟ වලට වැඬකරන එක..මොඬ කතා කියන්න එපා..උඹ අයියා හිටියත් එයාට ඕනි ඕනි දේවල් කරන්න බෑ..එයා ඡිවිතේ දුන්නේ රට වෙනුවෙන් කියලා සතුටු වෙලා,තෙරැම් ගනින්

    • @simplewalker459
      @simplewalker459 ปีที่แล้ว +11

      හමුදාව කියන්නේ රජය කිියන එක කරන්න ඕනි පිරිසක් මිසක්, තමන්ට ඕනි දේ කරන්න පුළුවන් අය නෙවෙයි. එදා හිටපු අයත් කලේ රජය කියපු දේ. සාමගිවිසුම් ගහපු වෙලාවටත් ගිහින් attack කලේ නෑනේ. අනික හමුදාවට ඕනි දේ කරන්න පුළුවන් military පාලනයක් තියෙනවනම් විතරයි. අපේ හමුදා⁣වේ එදත් අදත් හෙටත් ඉන්නේ වීරයෝ විතරයි. අපි ණයයි හැමදාමත්❤🙏❤

    • @dcj3245
      @dcj3245 ปีที่แล้ว +4

      හමුදාව කරන්නේ රජයෙන් අවසර දෙන කාර්යන් විතරයි. එහෙම නැතුව හමුදාපතිට වත් හමුදාවටවත් නිකන් ගිහින් ගහල එන්න බෑ. රාජකාරිමය වශයෙන් දේශපාලකයින්ට ආරක්ෂාව සපයන එක නිලධාරීගේ රාජකාරිය.

    • @diyomixX
      @diyomixX ปีที่แล้ว +1

      @@simplewalker459 අන්න හරි..

  • @mapajk
    @mapajk ปีที่แล้ว

    Un dan rata nevei rakinne desapaluvo ne........

  • @ruwangunasekara7266
    @ruwangunasekara7266 ปีที่แล้ว

    Niwatayanta hapan un රූකඩ thama oya ape කොල්ලන්ට baninne

  • @teransdeshapriya9490
    @teransdeshapriya9490 3 หลายเดือนก่อน

    1988 1989 kaleda...
    2009 2010 kaleda...

  • @chanidu9361
    @chanidu9361 ปีที่แล้ว +6

    එතකොට ltte එකේ සූසයිඩර්ස්ල,තමන්ගෙ ජීවිතේ අතාරින්න තරම් මනස හදාගන්න ඒක නිර්භීතකමක්ද නිවට කමක්ද?..😅

    • @kaveeshanavod1567
      @kaveeshanavod1567 ปีที่แล้ว +6

      හරියට රිදෙනවා නේද 😂

    • @s.d8828
      @s.d8828 ปีที่แล้ว +6

      Aparade ubl wage un marila giye naththe

    • @kavishkanethmina5636
      @kavishkanethmina5636 ปีที่แล้ว +3

      Ltte eke nm e eyalage gon kama😂.saralavama kiyanavanm mole nethi kama.suicide kiyala godak aya hithanne maragena marenava kiyala ma vitharai.eke ita eha giya deval thiyenava.e tika danan hotiyanm nirbhitha,nivata kiyana suicide ekata adala deke venasa therei.

    • @manushahansaka9998
      @manushahansaka9998 ปีที่แล้ว +1

      💯💯💯

    • @kaveeshanavod1567
      @kaveeshanavod1567 ปีที่แล้ว +2

      @@manushahansaka9998 😂😂😂

  • @gayankumara7821
    @gayankumara7821 ปีที่แล้ว +4

    ආමි එකට බනින්නේ අපතයෝ

  • @worldofnissanka9222
    @worldofnissanka9222 ปีที่แล้ว +2

    සර් ජනප්‍රිය මතයට කතා කරනවා.. ඇත්ත පෙනි පෙනී වැරදි උනත් ජනප්‍රිය මතයට කතා කරන එකත් නිවටකමක්..හේන් කොටන ජීවත් වෙන්න බැරි නිසයි උන් ආමි එකට යන්නේ.. ආමි එකෙන් පැන්න එකා කරන්නේ මංකොල්ල කන්න එක.. පඩි නොදුන්නොත් ඔය මොකෙක් වත් වැඩ කරන්නේ නැහැ.. මේක තමයි අසාර්ථය.. බොරු වදන් කමෙන්ට ඕනෙ නැහැ... ඊශ්‍රායලය හැමෝම යුද්දෙට යන්නේ නෑ .. සර් ඒක දන්නෙ නෑ

  • @ammocolombo8456
    @ammocolombo8456 ปีที่แล้ว +1

    Dan inna jvp wecige putla thmi baninne

  • @chanidu9361
    @chanidu9361 ปีที่แล้ว +3

    අව්ලක් නෑ බුද්ධිය නැතත් නිර්භීතකම හරි තියෙනවනෙ..😅 නිර්භීතකමෙන් පුලුවන් රටක් ගොඩනගන්න...😅

    • @kaveeshanavod1567
      @kaveeshanavod1567 ปีที่แล้ว +2

      එහෙමතේ 😂

    • @vimukthipathirana7401
      @vimukthipathirana7401 ปีที่แล้ว

      Buddiya ne. Kynne khmd aaa ..buddimth kynn pandithayonta wada hodata buddiya tiyenw

    • @nilangaliyanage4268
      @nilangaliyanage4268 ปีที่แล้ว +2

      බුද්දිමතෙක් කියල හිතන එකෙක්

  • @බෙලිශා
    @බෙලිශා ปีที่แล้ว

    Ou

  • @slsara-ku1nz
    @slsara-ku1nz ปีที่แล้ว

  • @PuspajayantaLokugamheea
    @PuspajayantaLokugamheea ปีที่แล้ว +1

    Keri jeppange ammata hukanna kalakanni higana jeppo dilan senanayaka hire demiya yotyi demalunta puka dena kalakanni aragalyata awe un

    • @nethsarasheheran8128
      @nethsarasheheran8128 ปีที่แล้ว +1

      Mahinda rajapamshada pakayo hoda,, gal baiyo

    • @nethsarasheheran8128
      @nethsarasheheran8128 ปีที่แล้ว +1

      Dilan senanayaka jeppek kiyela kohomada pakayo tho kiyanne

    • @Black33369
      @Black33369 ปีที่แล้ว

      Api dakkane aragaledi disabled wela hitapu Ranawiruwonta pawa mahindage baiyyo gahuwa , ponna baiyyo

    • @nethsarasheheran8128
      @nethsarasheheran8128 ปีที่แล้ว

      @@Black33369 muuth baiyek bn,, gootha harak ballo mokaysk na harakta

    • @Black33369
      @Black33369 ปีที่แล้ว

      @@nethsarasheheran8128 hm

  • @AchiniimashaAchini
    @AchiniimashaAchini ปีที่แล้ว +1

    Sarta vitharay therune

  • @tharakasilva2791
    @tharakasilva2791 ปีที่แล้ว

    A mutu gala. 😩

  • @dhammikaperera4059
    @dhammikaperera4059 ปีที่แล้ว

    රජයට හමුදාවේ එකෙක් front එකේ නැති උනොත් තව එකෙක් hire කරන්න පුළුවන්.
    එත් Engineer කෙනෙක් නැති උනොත් එහම කෙනෙක් රට ඇතුලේ හදන්න කොච්චර කල් යනවද.
    ඔව් නිර්බිත ජාන තියන්න ඕනේ, හමුදාවට නිකන් බනින එකත් වැරදි තමයි.
    එත් මම කියන්නේ වෙනම කතාවක්, front line ගියේ සල්ලි වලට නම් තමයි, හේන් කොටන එකා හේන් කොටන්න නිකන් බැහැ නේ, ඌ එකට දක්ෂ වෙන්න ඕනේ, හමුදාවේ එකා නිර්බිත විදිහට දක්ෂයි. එහම කියල ලොකු වාහන, වරප්සාද හමුදා පොලිසි වල අයට දෙන්න ඕනේ නැහැ කියන මතේ තමයි මම නම් ඉන්නේ. හමුදාවට ඕනේ තරම් කොල්ලෝ රජයට හොයා ගන්න පුළුවන්. එක ලොකු දෙයක් නෙමයි.

    • @amazingworld12-b3x
      @amazingworld12-b3x ปีที่แล้ว +1

      ඉතින් උබටත් යන්න තිබුනනේ

    • @sw1138
      @sw1138 8 หลายเดือนก่อน +1

      උඹේ කමෙන්ට් එකයි dp එකයි දැක්කම පේන කතාව තමයි උඹ මන්දමානසික ලිං මැඩි, හමුදාවක් ඇතුලේ අභ්‍යන්තර යාන්ත්‍රණය ගැන කිසිම අවබෝධයක් නැති නපුංසක පින්නනයෙක් කියලා😂

    • @sw1138
      @sw1138 8 หลายเดือนก่อน +1

      ගොං පො... දන්නේ නැත්නම් දැන් දැනගනින් හමුදාවේ lieutenant colonel කියන rank එකෙන් උඩ ඉන්න අයට තමයි නිල වාහනයක් දෙන්නේ. Lieutenant colonel කෙනෙක් වෙන්න හමුදාවට සාමාන්‍යයෙන් බැඳුණු ආධුනික නිලධාරියෙකුට අවම වසර 15කට වඩා යනවා.ඇතැම් අය අවුරුදු තිහකට වඩා ගිහින් තමයි lieutenant colonel වෙන්නේ. Lieutenant colonel කියන රෑන්ක් එකට පහල ඉන්න අයට බොහොම කුඩා පඩියක් තමයි දෙන්නේ.
      උඹ හිතුවද කම්පියුටර් ගේම් වල යුද්ධ කරනවා වගේ අත්ත යුද්ධ භූමිය යුද්ධ කරනවා කියලා. Machine gun උන්ඩ , artillery , motar , මර උගුල් ,බිම් බෝම්බ ,පුද්ගල නාශක බෝම්බ, යුද ටැංකි ප්‍රහාර, sniper shot , hand grenade , MBRl , GPMG , මරාගෙන මැරෙන පුද්ගල ප්‍රහාර, මරාගෙන මැරෙන වාහන ප්‍රහාර කියල ඉවරයක් කරන්න බැරි දේවල් සීය ගණනක් එක් යුද භූමියේදී ඔට්ටු වෙන්න ඕන. උඹල වගේ නපුංසකයන්ට එහෙම දේවල් කරනව තියා ඒ ගැන හිතන්නවත් බෑ. මේ comment එක කියවද්දිත් උබට දාඩිය දානවා😂.නොදන්න මගුල් කියවන්න ගිහින්, keyboard වීරයෙක් වෙන්නෙ නැතුව දේවල් ගැන හරියට දැනුවත් වෙලා කතා කරපන්.

    • @dhammikaperera4059
      @dhammikaperera4059 8 หลายเดือนก่อน

      @@sw1138 මචන් ඕනෑම ජොබ් එකක risk එකක් තියනව.
      Electronic engineer කෙනෙක් උනත් risk එකක් තියනව.
      හදිස්සියේ capacitor එකක් පුපුරලා ජීවිතේ උනත් නැති වෙන්න පුළුවන්.
      Ow high voltage , electrical නැති laptop එකක් ඇතුලේ උනත් එක වෙන්න පුළුවන්.
      ඕනෑම ජොබ එකක risk එකක් තියනව.
      ඕනෑම ජොබ් එකකට ගරු කරන්න ඕනේ. එත් නිකන් මේ දේවත්වයක් ඕනේ නැහැ.
      පඩිය වෙනුවෙන් ජොබ් එක කරන්නේ කව්රු උනත්.
      රට ජාතිය අගම බොරු කතා.
      එහෙනම් දැන් අපේ රටේ හමුදාවල වැඩ කරපු උන් දැන් Russia Ukraine ගිහින් වැඩ කරන්නේ ඒ හමුදා වල ඕනේ තරම්.
      ඒ උන් යන්නේ රුසියාවට ආදරේ හින්දද? පිස්සුද බන් ?

    • @dhammikaperera4059
      @dhammikaperera4059 8 หลายเดือนก่อน

      @@sw1138 එහම කටා කරන්න එපා මචන් එක වැරදියි. මම හම්බ කරලා බදුත් ගෙවනවා අව්රුද්දක්ට 2 million විතර.
      හරි , ඇත්තටම මම පොන්නයෙක් කියල හිතන්න,
      පොන්නයෙක් කියල මින්ස්සුන්ට අපහස කරන්න එපා,මොකද අපේ ජනාදිපති උනත් අද පොන්නයෙක්.
      ජනාදිපති පොන්නයෙක් උන එක හොදයි මට නම් , මොකද එයාට ගොඩ ගහ ගන්න තව පරපුරක් නැහැ.
      අපි තමයි එයාගේ පරපුර, campus වල අපි වගේ උන් තමයි රනිල්ට ඉන්න දරුවෝ. අපි නම් MSc class වල,
      අපි රජයට බදුත් ගෙවන ගමන් ඉගන ගන්නේ.
      අපි නම් campus ඇතුලේ JVP කරන්නේ නැහැ, මම නම් කියන්නේ පරපුරක් නැති එකෙක් රටේ ජනාදිපති වෙන්න ඕනේ කියල.
      එතකොට තමයි රටේ මොනවා හරි ඉතුරැ වෙන්නේ.
      අනික් දේ තමයි මම පොන්නයෙක් නෙමයි..මම පොන්නයෙක් නම් මම කෙලින්ම කියනවා නේ.
      මම කැමති කෙල්ලොන්ට.
      මෙහමයි මචන් ඕනෑම ජොබ් එකක risk තියන්න්වා, එක එහමයි කියල ජොබ් එකට යන්නේ නැතුව ඉන්න බැහැ නේ.
      ඔයා ඔයාගේ ජොබ් එක කරන්න , අපි අපේ ජොබ් එක කරන්නම්. අපි campus ඇතුලේ හොදට ඉගන ගන්නවා. එකින් රජයට තවත් බදු ගෙවන්න පුළුවන් තත්වයට අපි සක්තිමත් වෙනවා. හොදය එක නරක දෙයක්ද? ඉගන ගත්තු අය එක්ක අවුල් ඇයි ? අපි කිසිම වරදක් කරලා නැහැ නේ. Campus ඇතුලේ ඉන්න අනික් කාලකන්නි වගේ කියල හිතන්න එපා අපි ගැන. Subject කීයකට A+ තියනවද මට? MSc class එකක A + එඅක් ගන්න එක කොච්චර ගෙමක්ද?
      මගේ නම් මතය, රටේ ආරක්ෂක වියදම් අඩු කරලා ඒවා education වලට දාන්න ඕන කියන එක.අපේ රටේ යුද්දය උනත් ආයුද විකුණා ගන්න ඕනේ කමට ඕන කමින් ඇති කරපු එකක් මිසක ඇත්ත ඕනේ කමක් නෙමයි. දැන් ඔය සිංහල-දෙමල ඕනවට වඩාත් හොදින් ඉන්නේ. මෙහමයි මචන් සමහර රට වල main income එක ආයුද වෙළදාම.

  • @aroshrathnayaka-pn7fq
    @aroshrathnayaka-pn7fq 5 หลายเดือนก่อน +1

    Respect Sir ❤❤❤❤

  • @susilsusil418
    @susilsusil418 ปีที่แล้ว +2

    නියමයි සර් 👍👍👍👍👍👍

  • @mmobil8144
    @mmobil8144 ปีที่แล้ว +3

    ❤❤❤❤❤

  • @kavindavimukthi748
    @kavindavimukthi748 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤

  • @jagathpremalal5068
    @jagathpremalal5068 ปีที่แล้ว +2

    ❤❤❤

  • @kolithavithanage7505
    @kolithavithanage7505 ปีที่แล้ว +1

  • @amilakumara6263
    @amilakumara6263 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤❤❤

  • @SilinaAirportResidence
    @SilinaAirportResidence 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @pushpikamanori3867
    @pushpikamanori3867 ปีที่แล้ว +2

    ❤❤

  • @theshanweththasinha6675
    @theshanweththasinha6675 ปีที่แล้ว +1

    ❤❤❤

  • @Teledrama-s2s
    @Teledrama-s2s ปีที่แล้ว +1

  • @slmilitaryboyofficial1325
    @slmilitaryboyofficial1325 ปีที่แล้ว +1

    ❤❤

  • @dilrukshihemamali4248
    @dilrukshihemamali4248 ปีที่แล้ว +2

  • @NuwanthiWeerabadhu
    @NuwanthiWeerabadhu 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @tharukshadasun9712
    @tharukshadasun9712 4 หลายเดือนก่อน +1