TH-cam eke video ekk yanwa...adaren family ekaka hadapu ali petiyek e family eken Ath karnwa...comment wagayka thibba මොරගහ වෙච්ච සිද්ධිය කියල....puluwanm eka gena video ekk danna aiye.
Pet talk eke lassanama video ekak..😍 Math podi kale asawen hitiya aliyek hadanna..eth kohenda echchara salli..hadanna bari unath puduma widihata adare karana sathek thamai aliya..😙🐘
Mamath godak alinta adaraya karanawa.ali harima ahinsakai.godak ali gena video balanawa.samahara video thiyenawa alinta wedi thiyala eyalata beth karanawa.ewa dakkama mata godak dukai.emokada ane eyi me minissu me alinta wedi thiyanne kiyala .e wagema mona tharam wedanawak widinawada ?.api kawada wath sathunta hinsa karanna hoda na .sathunta adare karanna ona . Me video eke ali dennatath mama godak adarei .dirgayu labewa !!! Theruwan saranai !!!😘😘😘😘❤️❤️❤️❤️❤️
ඒ වචනවල මහමෙරක් තරම් ආදරේ පිරිලා තියෙනවා.කෙටියෙන්ම කියනවා නම් රත්තරං හදවතක් තියෙන මනුස්සයෙක්.❤❤❤❤🐘🐘🐘🐘🐘🐘❤❤❤❤
ලස්සන weda සටහන ❤
මතුගම සද්දන්තයා ජගත් විතාන ❤❤
රසික විතාන ❤ මිනිසුන්ට මෙන්ම සතුන්ටත් ආදරය කරන හදවත් දෙකක් ❤❤
මේ අහින්සකයෝ පින් කරලා තියෙනවා .හැම සැපක්ම ආදරයක්ම ලබන්න .කැලේ අහිමිවුනාට එයාල සතුටින් .
අලියා ද කිව්වේ
කැලේ ඉන්නවට වඩා ඉන්නවා නෙ හොඳින්
ආදරෙයි අනේ ..පව් අහිංසක සත්තු..ඇත්ත නිකන් මැරිලා යනවට වඩා හදාගන්න පුලුවන් අයට දෙන එකයි වට්න්නේ..❤️❤️
හිනයක් ජිවිතේ ආදරේට අලියෙක් ඇති කරන එක අපේ අබිමානය රැක ගන්න ඔනේ♥️🙏
matath
වෙනස්ම මාතෘකාවක් කවුරුත් කතා කරනනේ නැති මාතෘකාවක් pet talk එකට ජය ✌️✌️❤️❤️
මිනිස්සුන්ගෙ වැරදි නිසායි මෙයාල ජීවිත හානි කරන්නෙ. ශරීරයෙන් ලොකු වුනාට මෙයාල පොඩි ළමයි වගේ. අලි ඇතුන්ට මාත් පට්ට ආදරෙයි💯❤😍😚
මාත් අලි ඇතුන්ට පට්ටම ආදරෙයි කැලෙ ඉන්න අය කියලා නැ පට්ටම ආදරෙයි අලි ඇතුන්ට බුදු සරනයි දෙවි පිහිටයි ජගත් මහත්තයාටත් බුදු සරනයි දෙවි පිහිටයි
Ane ow 👍
@@sameerasandaruwansameerasa7777 😢
සංජු මාර fun එකේ ඉන්නෙ...😍
ඒ මහත්තයා කිවුවා වගේ මරන්නැතුව අලි හදන්න කැමති කෙනෙකුට භාර දුන්නා නම් ඉවරයි ❤❤❤❤❤❤
ගොඩක් හොද වැඩ සටවනක්
මගෙ අලි උන්මාදය
ටික්ක සනිප කලාට
පිං ඔබලාට
නියමයි Ash.මේව බලලවත් අපේ මිනිස්සු මේ අහිංසකයන්ට ආදරය කරුනාව දක්වනවානම් අපේ රටේ මේ අහිංසක සත්වයා ආරක්ෂාවෙයි.ජය ශ්‍රී
අනේ සංජු නැට්ටුවෙක් .ආදරණිය සම්පත් ඒ මහත්මයා හරි❤❤❤❤❤❤❤
අද pet talk ඇවිල්ලා තියෙන්නේ අපේ ගමටනේ මතුගම ට ... පට්ට ❤️😊✌❤️ 😚
@@slmalindugaming9070 💖
Mu piliyo
Ape gamata thamau
මන් පෙට් ටෝල්ක් බැලුවට අද තමයි කොමෙන්ට් කරන්නේ මතක හැටියට.හරිම ලස්සනයි අද ප්‍රෝග්‍රෑම් එක.මන් ආසම සතා වගේම බයම කෙනා.හරිම හුරතල් සන්ජු...මේ වගේ තවත් වෙනස් විදියේ ප්‍රෝග්‍රෑම් කරන්න අයියේ.tnk u.
ආදරේයි හැමදාමත් ...
අපේ රටේ වටිනා සම්පතකි .
අලි ..ඇතුන් ...💞💞💞
හිත හොද මනුස්සයෙක් ❤
ඔබ තුමාට බුදුසරණයිිඑ🙏🙏🙏
ඈ..බං අයියෙ..යන හැම තැනම ඉන්න සතා උඹට හීලෑ වෙන්නෙ කොහොමද? Pet talk presenting සුපිරි.. 🥰🥰
ජයවේවා!!!
අපේ රටට තියෙන වටිනා සම්පත් වලින් එක දෙයක් තමයි අලි ඇතුන් කියන්නේ,ඒ වාසනව හැම රටකටම නෑ හැම රටකම මෙයාලව හදන්න බෑ , රැක ගන්න ඕනා මේ වගේ සත්තුන්ව 🐘🐘🐘
Ow mewwage kakul dekatama chain yadam daala. Pawkaara waeda. Dewiyoth saapa tiyawi.
Teruwan Saranai me ahinsaka sathwayata me karumayen midenna
අලි මරන්න කවුද නිතිය දිල තියෙන්නේ සතුන් වෙනුවෙන් ඉන්න ඔබ අපි අලි මරණ මිනිස්සු මරමු
අන්න නියම වැඩේ අලි මරන මිනිස්සු මරන්න ඕනෙ
නැදුන්ගමුවේ රාජා ගැන විඩියෝ එකක් කරන්න අපි හැමෝම ආස වෙයි. ඒ පින්වත් ඇතු ලගට යන්න ඔබටත් පින් ලැබෙයි. Please 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අලි පොඩි ලමයි වගේ තමයි .කරන වැඩ බලන් ඉන්න ආසයි..❤️❤❤️❤️❤️❤️❤️
මටත් ආසයි අලියෙක් හදන්න 😘😘❤😜😍
බව්වන්ට පස්සෙ මම ගොඩක් ආදරය කරන්නේ අලි ඇතුන්ට අද program එක හරියට වටිනවා ගොඩක්ම බලන්නෙ නැදුන්ගමුවේ ඇතා ගේ විස්තර දැන් මේ දෙන්න ගැනත් බලන්න ආසයි
මමනම් හරිම ආදරේ සතා තෙරැවන් සරණයි
ආදරණිය මිනිස්සු සත්තුන්ට ආදරේයී ...අලින් ට විශෙන්ම 👉🐘❤️
මතුගම ජගත් මහත්තයා කියන්නෙ අලින්ට ඇත්තුන්ට වගේම බස් වලටත් ගොඩක් ආදරේ කරන කෙනෙක්.
මරණවට වඩා පුලුවන් කෙනෙකුට හදා ගන්න දෙන එක කොච්චර පිං ද
දීර්ඝායුෂ ලැබේවා පැටව් 2න්න්ටම🙏
ලස්සන අලි දෙන්නා. ❤️❤️❤️
ගොඩාක් පිං අලින්ට ගොඩක් ආදරෙයි ඔබතුමාල සමාජයට හොද ආදර්ශයක් දුන්නේ මිනිසුන්ගේ නොමනා වැඩ නිසා අලි ප්‍රමානය විශාල වසයෙන් අඩු වී ඇති අතර වටිනා සත්තු බොහොමයක් ලොකයේ වදවී ඇත අතිසය අලංකාර වූ මැමැත්ලා වැනි සතුන් අද සිතුවම් පමනක් වී ඇත
Ashට අලිත් එක්ක ඉඳල හොඳ පුරුද්දක් තියෙනවා වගේ ඉන්නේ...😂 super...👌❤
Pet talk ආසාවෙන්ම බලපු එපිය මේක😍 අනේ දිගටම අලි ගැනත් වීඩියෝ දාන්න❤️
අලිය කියන්නෙ හරි අහිංසක සතෙක්. ❤
අර බෙල්ලන්විල පන්සලේ ඉන්න අලියා ගැන ටිකක් හොයලා බලන්න..ඒ අලියා ගැනත් හොයලා බලලා වැඩසටහනක් කරන මෙන් ඉල්ලා සිටිනවා..
කොහොමහරි අලියගෙ පිටෙත් ගියානේ😂👍😆😆😆😆😆😆අනිත් වීඩියෝ වලට වඩා සුපිරි නිවේදනය නියමයි
තවත් අලි ගැන වීඩියෝ ඕනෙකියන අය මේ කොනට
Gaming with viz aniwa
ඕනේ
Gaming with viz aniwarenma oi
Ooone
TH-cam eke video ekk yanwa...adaren family ekaka hadapu ali petiyek e family eken Ath karnwa...comment wagayka thibba මොරගහ වෙච්ච සිද්ධිය කියල....puluwanm eka gena video ekk danna aiye.
අනෙ ශොක් එ දෙන්නා 🙂 හුරතල් අනෙ ඔයවගෙ සතුටින් ඉන්න බුදු සරණයි .....අයිතිකාර මහතාටත් ඇත් ගොව්වන්ටත් බුදු සරණයි
ලස්සනම ලස්සන වෙනසක්🙈❤️ Thank you Ash
❤️🙏🏼
අපිත් ආදරෙයි අලින්ට. අපි ඉන්නෙත් අලි ජීවත් වෙන කැලයක් ආසන්නයේ හැබැයි අපේ ජීවිත වලටනම් හානියක් නැහැ. මාදුරුඔය වනොද්‍යානයේ
SSpecial force training camp eka lagada inne ayya oya
නුවන් පුතේ, ඔයාල තමයි මේ සතුන්ට සැබෑවටම ආදරය කරන්නේ.ඵහෙම නැතුව බල්ලො බළල්ලු වගේ සුරතලයට ඇතිකරන අයවත් යදමින් බැද පෙරහැරේ ගෙනයන හාමුදුරු වරු වත් නොවෙයි.
මොන සතා උනත් උන්ට කන්න කැලේ ඇතුලේ තියෙනවනම් මිනිස්සුන්ට ඇවිල්ලා කරදර කරන එකක් නෑ,කොහෙද මිනිස්සු සේරම විනාශ කරනව නේ ඉතින් කන්න හොයාගෙන එනවා
@@dayaseelamayadunne9319 රෙද්ද තමා
මුදිත හොද උදාහරණයක් .නුවන්ගේත් මුදිතගේත් වෙනස.
අනේ පව් ගොඩක් ලස්සනයි ස්තූතියි 🌹🌹🌹🌹🌹❤❤❤❤❤
🙏🙏👍👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
සිරාවටම අලින්ට ආදරේ කරන මිනිහෙක් බං
Mama harima adari meyalat
මමත් ආසයි අලියෙක් ඇති කරන්න
Uu
මාත් ආසම සතා. අලින් රැකගන්න ඒක අපේ යුතුකමක් ..❤❤❤
ඇග ලොකු උනාට අහින්සක සත්තු ඇස් වල තියෙනව ඒක💓
Lankawe ali atthunge amuthu siriyawak thiyenawa❤❤
අද වැඩසටහන නම් නියමයි ❤️❤️❤️😍
මාත් අලියන්ට ගොඩක් ආදරෙයි .... තව විඩියෝ ඕනෙ .... 👍👍👍
මාත් ගොඩක් ආදරෙයි අලි බබාට
සංජුවා ගිය ආත්මේ DJ කාරයෙක් ද කොහෙද🎶🎤🎧💿️
😂
@@iresha4693 😂😂😂
🤣
😂
Ammoo 😂
එලම ඉස්සරහට දල ඇත්තු ගැනත් කරන්න නැදුම්ගමුවේ රාජා,වාසානා ඉන්න තැන් වලට හරි ගිහිං වීඩියො එකක් ඹ්නි විස්තර සම්බන්දව 😍💪
Hoda adahasak.👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
ඒක ඇත්ත හදාගන්න පුළුවන් කැමති අයට අලි දුන්නනම් ඉවරයිනේ,
එහෙම නොකර පෙරහැරේ යන්න අලි නෑ කිය කිය කෑ ගහනවා.
උඩුවේ හාමුදුරුවොත් ආදරෙන් බලාගත්තා
වාසනා බේකරිය අයිති අයගේ අලියත් නඩුදාලා පින්නවලට යැව්වා
නියමයි අනේ තවත් අලි ගැන වැඩසටහන් දාන්නකෝ....මාත් ගොඩාක් ආසයි අලි ,,ගැන ව් ඩ් බලන්න.වැදගත් progrem ,එකක් මේක .
මතුගම❤️ 😚
අලි සම්පත රැක ගැනීම අපේ මූලික යුතුකම ක්...
ලස්සනයි මාත් ආදරේම සතා අලි හරිම අහි0සක සතෙක්.
ලංකාවෙ youtube channel වලින් මම ආසම channel එකක් ❤
අලි ගැන තව වීඩියෝ ගේන්නකෝ අයියේ 🙏
අඩේ අපේ ගමේ ටිකිරි 😘
මගේත් තියේන ලෝකුම අාසාවක්....😍😍😘😘
අපේ ගෙවල්ලග බන්❤️ බදුගම
ආසයි අලින්ට..❤️❤️
Thz pet talk
අපේ රටේ ඇති වට්නා සම්පතක් . එය රැකගැනීමට අපිත් දායක වෙමු❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
6 bn ai hoda
🧠🧠🧠🧠🐘🐘🐘🐘🐘🐘🇱🇰🇱🇰🇮🇹🇮🇹🇮🇹👍✝️🙏...........🚶🏼♀️🚶🏼♀️🧠🧠🧠👎👎
බුදුසරණයි
🖤❣️🇱🇰🎄💘💙💝💞💗🎆🎀💚🧡💕❤️💞💙 ලංකාවේ අලියා හරිම ලස්සනයි නේ බුදුසරණයි
මම ගොඩක්ම ආදරේ බල්ලාට වගේම අලින් රතු කිව්වොත් මගේ ලෝකෙ මං කොහේ හිටියත් සත්තුන්ට ආදරේ ඔබතුමාටත් ගොඩාක් පින් මේවා පෙන්නනවා දෙවි පිහිට
Wow niyamaiii malli hodhama TH-cam program eka thamai me.all the best.
Shaaaa Niyamai ada program eka pattai...👍👍👍👏👏👏👏
Pet talk eke lassanama video ekak..😍 Math podi kale asawen hitiya aliyek hadanna..eth kohenda echchara salli..hadanna bari unath puduma widihata adare karana sathek thamai aliya..😙🐘
මටත් අලියෙක් හදන්න ආස හිතුනා අනේ😍😍
Mamath godak alinta adaraya karanawa.ali harima ahinsakai.godak ali gena video balanawa.samahara video thiyenawa alinta wedi thiyala eyalata beth karanawa.ewa dakkama mata godak dukai.emokada ane eyi me minissu me alinta wedi thiyanne kiyala .e wagema mona tharam wedanawak widinawada ?.api kawada wath sathunta hinsa karanna hoda na .sathunta adare karanna ona . Me video eke ali dennatath mama godak adarei .dirgayu labewa !!! Theruwan saranai !!!😘😘😘😘❤️❤️❤️❤️❤️
Katakaranawa ලස්සනයි .අසයි
Unna sab kala ali gena videos digatama una 👍👍👍👌👌🇱🇰🙏
ආදරෙයි අපේ සත්තුන්ට
Mary. 👍👍👍👍👍👍👍👍👍👍💯
ආදරෙයි හැමදාත් අපේ 🇱🇰 වෙ උතුම් සම්පත රැකගනිමු 💪💪💪💪💪👊👊👊👊👊❤️❤️❤️❤️❤මන් චතූ කුවේට්
niyamai niyamai pet talk jayawewa
Good
Wow excellent 👌❤️ congratulations pet talk ❤️🐘🐘🐘❤️
😜😜😜💋💋💖❤
ජගත් අයියා❤️
රසික අයියා❤️
Thank you very much, very interesting, love this animals 🌹👍🌹
අලි ගැන තව එකක් ඔනේ ❤✨
Siravatama alith ekka එකතු minihek....Ash ayyatath mara Luck ekak tiyenne.....👍👍👍
සුභ ගමන් ටිකිරි..........
Ane a dennanm maru ane adare eyalage hodata kema ahema dila thiyenawa දීර්ඝායුෂ lebewa
මෙම ඇතාට නිවන් සුව
නියමයි අයියේ, දිගටම කරගෙන යන්න
Ada wade wenas..😍😍phtta..😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
අලි ගැන වෙනම එපිසෝඩ් ටිකක් කරා නම් හොඳයි... වාසනා නැදුන්ගමුවේ රාජා වගේ... 🥰
Like 5 මගෙන්
ammo ali balaganna samirage lassan eyath saddanta kule vage
eyage henduva supiriyata ati
ane samirage henduven mata aninnako samiiiii💖💖💖💖💖
අලි 🐘 යෙක් හදන්න මොනාද තියෙන්නෙ ඔන ලියකියවිලි ❤🐘
idam tiyenna ona koti gnka wathkam blnawa
නියමයිනේ✌️✌️✌️✌️
Math අලිyek oiiiiii.😎😎😎
Niyamay..
Hema program ekakma maru.
Thawa thawa dewal aran enna apita balanna
Nedungamuwe raja etha genath video ekak karannako 😍😍😍
Beautiful Tikiri and Sanju theruwane pihitae .
සද්දන්ත අලියෙක් මතුගම
බුදු සරනයි ටිකිරිටයි අනිත් එක්කෙනාටයි එයාගෙ නම මතක නෑ
Niyamaiii ayye thawa Ali Videos karanna patta
මාර මනුස්සයෙක් රත්තරන් හදවතක් තිඑන්නෙ
ජගත් මාමාත් ගිය ආත්මෙ අලියෙක් sure 😂
Video eka lassani..araprimage vidio ekath ikmanata genna👍
බල්ලෙක් වගේම හුරතල් සතෙක් පාටයි,මේ අලි දෙන්න ඉන්න ගෙවල් අවට අය හරි වාසනාවන්තයි මෙයාලව නිතර දැකගන්න පුළුවන් වීම,ඒත් මේ අලි දෙන්න කොටට ගැටගහල තියන එක නම් හරිම කනගාටු තත්වයක් මනුස්සයින් නිසා එයාල මොනතරන් අසරනද ඇඟපතින් ලෝකයේ විශාලම සතා උනත්...මාර දුකක් හිතට එනවා ඒ ගැන හිතෙනකොට,පුළුවන්නම් ඔබතුමා ඒ ගැන හිතල සාධාරනයක් කරන්න..🙏🏽 🙏🏽