ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අපේ හාමුදුරුවන්ට පින් ලැබේවා. සාදු....🙏🙏 සාදු....🙏🙏 සාදු....🙏🙏 තෙරුවන් සරනයි🙏🙏🙏🙏
Niyama.bana.
Tharuwan saranai ape හාමුදුරුවනේ බුදුන් දැක නිවන් දකින්නට ලැබේවා
එසෙමවෙවා,👎🏾✋🏾✋🏾✋🏾❤❤❤
සාදු සාදු🙂
බුදු සරනයි අපේ හාමුදුරුවනේ
සාදූ.....🙏 සාදූ.....🙏 සාදූ.....🙏
සෝම හාමුදුරුවෝ මතක් උනා ඒත් මෙී වගේම පිං වන්ත හාමුදුරුවන් වහන්සේ නමක් සෝම හාමුදුරුවන්ට අමා මහ නිවන් පතන ගමන් කාගම සිරිනන්ද හිමිටත් තවත් දීර්ඝ කාලයක් මෙී සමාජයට බුදු මග නිසි අයුරින් පෙන්වීමට හේතු වාසනා වෙීවා කියා එක සිතින් ප්‍රර්ථනා කරනවා
1:08:04 1:08:05
🙏🙏🙏ma kuda kaladi ekwarak soma hamuduruwange ae sumudura darma desanawak aseema pina thibba.🙏🙏🙏
Tawath gehanu Aya weradi maargaye noyanna may bana desanawa desana karanawa wenna barida. Saadu saadu saadu. Niwan awabodawewa !!!!
👍👍👍👍👍👍👍👍👍👍
සෝම හාමුදුරුවො කවදාවත් පාර්ශව වෙන් කරලා බැන්නෙ නෑ. පොදුවේ මිනිස්සුන්ට බණ කිව්වෙ.
සුබ නත්තලක් වේවා හමුදුරුවනෙ ⛄⛄⛄⛄⛄⛄🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇳🇿🇳🇿🇳🇿🇳🇿🇳🇿🇳🇿🇳🇿
HI
Srilanka is the great country of the world .
Budu saranai oba wahanseta mama saudi inne vivekayak lebunu gaman oba wahansge banana ahnawa budu saranai
තෙරුවන් සරණයි.
ඇත්ත හාමුදුරුවනේ. හාමුදුරුවන් වහන්සේට බුදු සරණයි 🙏🙏🙏🙏
අපේ හාමුදුරුවන් හන්සේට තෙරුවන් සරණයි
අපේ හාමුදුරුවන්ට අයුෂ දිර්ග වෙිවා🙏🙏🙏🙏
තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්ෙස්ට ෙගාඩාක් පිං ස්වාමීන් වහන්ස, ඉක්මන් භවයක ඔබ වහන්ෙස්ට අමා මහා නිවන්සුව ලැෙබිවා!!!🙏🙏🙏
තෙරැවන් සරනයි🙏🙏🙏
apa hamudurwanta mawani uhum sahtya darm dasana karammin lankawama darmah dipayak karannata niduk nirogi bawaya labawa dirgaysa labawa budu sarani sadu sadu sadu 🙏💐💐💐🙏💐💐💐🙏💐💐💐
Sadu sadu sadu ape.හාමුදුරුවෝ budu Saranai ❤❤❤🎉🎉🎉
Nice and correct speech.Thanks
සාදු🙏..... සාදු🙏..... සාදු🙏 .....
000
sadu sadu sadu saaaadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Budusaranai .🇰🇼🇱🇰🇱🇰🇱🇰
නිවන් දකින්නට pin ලැබේවා
වැදගත් ධර්මයක් තේරුම් ගත හැකි පරිදි හරවත්ව දේශනා කරාට ගොඩක් ම පිං හාමුදුරුවනේ ❤චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා🙏🙏🙏
Siyalu saththayo niduk nirogi weva.sadu sadu.sadu
තෙරුවන් සරනයි
ඔව්😊😊😊
අපේ හාමුදුරුවනේ කාලින බණ අපිට ඉතාම වටිනවා ඔබ වහන්සේටත් මවක් සහොදරියක් සිටිනවා ද.?.ඇයි මෙි කාන්තා පාර්ශවයට විතරක් සමච්චල් මමත් පිරිමියෙක් එත් මවක බිරිඳ ක් දුවරුයි ඔක්කොම වටිනවා නේද.සමාජයේ පිරිමි කරන කෙරුවාව අපි දන්නවා අපේ නායක හාමුදුරුවනේ.ඔය ඉදිරියෙන් ඉන්න කාන්තා පාර්ශවය හිනාවෙන කොට ඔබ වහන්සේත් තව කියනවා.
වැරදි තියන නිසා තමයි බනින්න
රට ජාතිය ආගමට ආදරය කරන බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ අවංක ඇත්ත සත්‍යයම නිවැරදි තොරතූරු සමාජයට දැනූවත් කරන අපේ උදාර ශ්‍රේෂ්ඨ කාගම සිරිනන්ද ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!!!🙏🏾🙏🏾🙏🏾🙏🏾සාදු සාදු සාදු 🇱🇰❤️🇱🇰🇱🇰❤️🇱🇰💪🏾💪🏾 🇩🇪
🙏🙏🙏😊😊
සාදු සාදු 😊😊😊😊😊😊😊😊😊😊😊සාදු සාදු සාදු සාදු 😊
Anee ape hamuduruwanta budusaranai.🙏🙏🙏
P do TV q
ඔබ වහන්සේ ta දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏
මේකේ ඉන්න ගෑනු ටික ඔක්කොම හිනාවෙන්නේ මුන් ටික ඔක්කොම ඒ විදියයි පුතා❤
ඇත්තටම අපේ ගෞරවනීය අති පූජ්‍ය කාගම සිරිනන්දහිමියන් වහන්සේ විතරයි හරියට ම ධර්ම ☸️ දේශනාවක් හරිම වටිනා විදිහට දේසනා කරන්නේ ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී චිර ජිවන සුව ලැබේවා සාදු 🙏🏵️🌹🙏🏵️🙏 සාදු 🙏🏵️🌹🙏🏵️🙏 සාදු 🙏🏵️🌹🙏🏵️🙏 සාදු 🙏🏵️🌹🙏🏵️🙏 බුදු සරණයි
ඇත්ත නෙ හාමුදුරුවනෙ 😂😂😮😱👌😂🇱🇰🇱🇰
😮😮😮😮
සාදු සාදු සාදු 🙏🙏🙏
හුගක් අය කතා කරන භාශාවට දොස් කියල තියෙනවා . හැබැයි අපේ මිනිස්සුන්ට කතා කරන්න ඕන විදියට කතා කරනවා. ගාතා ටිකක් කියල තේරුම කියල ගියා කියල අපේ මිනිස්සුන්ට ඇස් ඇරෙන්නේ නෑ. මම නම්දකින්නෙ වරදක් නෙවි ජීවිතේ හදා ගන්නව නම් හොදම දේශනා මන් අහන්නේ සිරිනන්ද හාමුදුරුවන්ගේ බන. පෙන්නල දෙන දේ හරි විදියට දැක්කොත් මේ තරම් වටින දේශනාවක් නෑ.රටට සෙතක් කරන්න තමන්ගෙ කාර්‍යය කරන හිමි නමක්. ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය උදාවේවා. 🙏🙏🙏🙏🙏🙏🙏
සංගරත්නය ඉන්නේ නොමග යන සමාජයට දර්මය දේසනා කරලා යහපත් මාර්ගයට ගන්න හාමුදුරුවන්ගේ දර්ම දේසනාව හොඳයි (කාන්තා පක්ෂය තරහ "කුලප්පුව කියන වචනයත් එක්ක පමණයි )බුදුදහමේ කිසිම බනදේසනාවක ඔයවගේ දූසිත වචන තියෙනවාද? බන දේසනාවේදි ඔබ වහන්සේගේ වචන ලස්සන වේවා
@@UkwattageUkwattage භාශාව වරදවා වටහා ගන්න එපා. ඒක සමහරවිට උපන් පලාත අනුව හෝ හුරුවක් වෙන්න පුලුවන් මෙහ්‍ර්ම හිතන්නකො බොහොම ආදරෙන් කතා කරල චීවරය දාන් බලු වැඩ කරන හාමුදුරුවන් අතරේ මම නම් කැමතිම කීප නමක් ඉන්නවා භද්දිය හාමුදුරුවෝ කාගම හාමුදුරුවෝ . ඔය වගේ තව කීප දෙන්‍ර්ක් ඉන්නවා මොකද මන් මගේ ජීවිතෙ ගොඩක් දුරට හරි මගට අරන් අද හොදින් ඉන්නෙ මේ දේශනා නිසා. මන් භාශාව ගැන හිතුව්‍ර් නෑ. මගේ තිබුන වැරදි හදා ගත්තා මිසක්. අනික ගෑනු අයට කියන ගොඩක් දේවල් ඇත්ත මන් ඇස් දෙකටම දැකලා තියෙනවා ඒක ලමය පන්තියට දාලා එයාල යන තැන් කරන දේවල් හුගක් අය එහෙමයි හැමෝම නෙවි. කියන් ඒවගේ වරදක් නෑ කියල මන් කියන්නෙ ඒකයි
නිහතමානී හ්දින්වීමක් හොඳ අවබෝධයක් ල්බුනා ඔබට පිං(හොදට කියවලා බලන්න ඔක්කොටම තරහ ගිහින් තියෙන්නේ "කුලප්පුව කියන වචනයට")😊
@@UkwattageUkwattage ඔව් ඒක නම් පේනවා ඒත් මන් හිතන්නෙ අපි කරන්න ඕනෙ එතන තියෙන වරද බලන එක නෙවි අපිට ප්‍රයෝජනවත් දේ අරන් අපේ ජීවිත හදා ගන්න එක. මොකද හාමුදුරුවන් වහන්සේලා කියන්නේ අපිට වඩා යමක් දන්න සිල් රකින පිරිසක්. අපිට බෑ ඒ අයව විවේචනය කරන්න මොකද අපේ බහුතරයක් අයට පන්සිල් වත් නැති නිසා.
Budusaranai oba wahanseta
සාදූ.සාදූ..🙏🙏
Aka atakin atpodi Gahanna ba hamudurvane...sadu..sadu..🌼🌼🪔🙏🙏🙏
Sadu. Sadu sadu
❤සාධූ❤සාධූ❤සාධූ🎉🎉🎉
00⁰000⁰000000⁰
🙏🏻සැධූ 🪷 🙏🏻සාධූ🪷 🙏🏻සාධූ 🪷
Manika
හාමුදුරුවනේ මටත් අලුත් පහේ වල් ගෑනූ පෙන්නන්න බෑ ❤😂🎉😢😮😅🎉 ඔබවහන්සේට පිං!ලැබේවා !
Ponnekda🎉
අපේ හාමුදුරුවන්ට පින්
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු
😊😊😊
අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි..දීර්ඝායුෂ ලැබේවා..🙏🙏🙏🙏
හාමුදුරුවෝ කියන දේවල් අහලා හිනාවෙන් හැටි දැක්කාම දුක හිතෙනවා එයාල ගැන...වැරදි පෙන්නලා දෙනකොට හිනාවෙන අයගෙ මනස මොනතරම් බාලද...හැම එකටම හිනාවෙනව..හාමුදුරුවෝ විහිලුද කරන්නෙ හිනාවෙන්නෙ..ලැජ්ජා වෙන්නයි ඕනෙ ....
😢
❤
හැම ධර්ම.දේශනාවකම.මාතෘකාව..ගැහනිය..එය එසේ විය යුතුද..දේශනා කරන්නට කොතෙකුත්..මාතෘකා..ඇත්ද.අපේ රටේ..හාමුදුරුවනේ..😢🙏🙏🙏
Akamai mat hitanne😢😢😢😢
Ekanam attha ganuntama banina eki karanne.hamathanama ganubwitharakda waradi
සහතික ඇත්ත
@@maheshikapriyakumari5061 ow hamuduruwange amma witharai honda
@@SL-jm2byme pissuwak ne darma desana dannathuwa athi.Me opa dupa nemeda.Minissunge adu padu pennala denna ona mehemada
අැයි අපේ හාමුදුරැවනේ හැම වරදකටම ගැහැණියක් පමනක් මුල් වෙන්නේ පිරිමි හැමතැනම නිර්දෝෂද ?මම හරි කැමැත්තෙන් ඔබ වහන්සේගේ බණ අහන්නේ"ඔබ වහන්සේගේ බණ හරීම කාලෝචිතයි එ්ත් ගැහැණිය වැරදි කරන්නේ පිරිමින් සම්බන්ධ නැද්ද ??එ්ගැනත් කියන්න අපේ හාමුදුරැවනේ"
Kallonta කුලප්පු wa wadi na eaki 😂
Mehemai putha gehenu me loke uthumma padawiya daranawa hema peththenma. Eth waradata pelambenawa wedei putha ekai
Thawa bana asanna ethakota thawath darmaya awaboda wei puthaas
සම්පූර්ණ බණ කතාව අහන්න.හාමුදුරුවෝ ගෑහැණියට මොනතරම් ගරු කරනවාද කියල.
සහතික ඇත්ත .@@lakshanjayarathna7465
ස්වාමීන්වහන්ස.....පවුල්ජීවිතයේ හිත සතුටින් සිටින අය ඕන තරම්... එය දැකීමට ඇත😂
Sadu.Sadu.sadu❤❤❤❤❤❤
Sadu🙏Sadu.🙏 Sadu.🙏
😂
හාමුදුරැවන්ගේ බන ඇවිලා ගැහැනු පිරිමි කොටු පනින හැටි අනේ පවි😅😅😅😅😅😅
සාදු.... 🙏සාදු.... 🙏සාදු.... 🙏..
මේ බණ සියලුම කාන්තාවන්ට නොවන බව බුද්ධිය ඇති අය වටහාගෙන සවන් දෙන්න. කේන්ති ගන්නේ ,මේ ධර්ම දේශනාව නියම ආකාරයටම ගැලපෙනවද ඇති.එහෙම ඇත්තෝ කේන්තියෙන් කමෙන්ට් දානව. ධර්මයට සවන් දීල වැරදි නිවැරදි කර ගන්න උත්සාහ කරන්න තුණුරුවන් සරණයි
එහෙම නෑ අතීතයේ සිටි හාමුදුරුවෝ හා සියලු ම සත්වයන්ගේ භාෂාව එයයි. පිරිමින්ටත් මිනිහා කිව්වේ.ඒ අතීත භාෂාව.හොදින් මෙයට සවන්දෙන්න.දැන් කාලයේ කැත වචන භාවිතා කරන අතර එමගින් මේ සත්වයන්ගේ භාෂාව එයයි
ප්@@sathviruDewsas
කිහිපදෙනෙක් ගෙ වැරදි මුලු සමාජයට ම කියවනවට වඩා අදාල කෙනා ට දේශනා කලා නම් ඒක තමා නිවැරදි ක්‍රමය.ස්වාමීන්වහන්සේ නමකගේ වගකීම එයයි.
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
✌
🙏🙏🙏
Budu saranai
සාදු සාදු
නියම බණ...
👍👍👍👍👍👍👍👌🙏
අහන්න ආස හිතෙයි ❤❤❤🤭🤭🤭🤭🤭
අපි පව්
Budusaranai mage awasara
🙏🙏🙏🙏🙏 MA waga pahaDiliwa darmaya dasana karana oba wahansata dirgayusa labawa 🙏 🙏 🙏 🙏
Sadu budu sadu
ඔබ වහන්සේට නිදුක් නිරෝගි දිගාසිරි ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
🙏🙏
බුදු සරණයි
නමෝ බුද්ධාය ❤🙏🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤
අපේ හාමුදුරැවනේ ඔයාකියනනේ සහතික ඇත්ත ඒහෙම ඇත්ත කියන්නෑ වෙන කිසිම හාමුදුරැ කෙනෙක් රිදෙනවා ඉතින් ඒවා නරන අයට ගෑනුඅය ඔබ වහන්සේගේ බන අහන්න ගොඩක් අක මැතියි ඔබ වහන්සේ ගෑණු අයට බනිනවාලු බනිනනේ ඉතිතින් ඔබ වහනසේ දකින දෙවල් අනුව බනින නැතිව බෑ නේ ඔබ වහනසේට දීර්ඝ අයුෂ ලැබේවා තවත් ඔයවගේ බන කියන්න ශක්තිය දහිරය ලැබේවා
ඇයි ගෑනුන්ට ම බනින්නෙ. මේ ලෝකය පවතින්නෙ ඔය බනින් ගෑනු අය නිසාම තමයි.එක ගෑනියෙකුගෙ ඇදයක් අරගෙන මුලු සංහතියටම බනිනවා. මොකක් හරි වයිරයක් හෝ අපුල කමක් තියෙනවා.බුදු රජාණන් වහසේගේ කාලයේ මීට වඩා වැරදි කල ගැහැනුන් සිටියත් කවදාවත් උන්වහන්සේ කිසිකෙනෙකුට අපහාස කොට බණ දෙසුවේ නෑ.
🤔ඇත්ත කිව්වත්, වුන දේ කිව්වත්, වෙන දේ කිව්වත්, වෙන්න තියන දේ කිව්වත් හිනාවෙනවා මිසක් මේවා තේරුම් අරන් වැරදි හදා ගන්න අය අඩුයිනේ.මේ හාමුදුරුවෝ ලංකාවේ නොගිය පළාතක් නැතිව ඇතිනේ.ෂෝක් බණ කියනවා.
ගෑනුන්ට බනිනවා .
@@sarathjayaweera7965bro ganu helluwen dagalanasa thama apata Inna beriiii
🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu ...
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Budu saranai apa hamuduruwana
hoda bana tika. godk pin
බුදු ගුණ මතු වෙනවා තෙරුන් සරණ මතු වෙනවා
හාමුදුරුවනේ ඔය බන දේසනා කරන කොට අයි ඔච්චර කාන්තාවට අපහාස වෙන විදිහට කතා කරන්නෙ හාමුදුරුවන්ගෙ අම්මත් කාන්තාවක් නේද ඔය කියන කුලප්පුවට අතිතයේ කිව්‍වෙ කඩිකුලප්පුව කියලා ඔය කඩි කුලප්පුව තමයි මහානාම හාමුදුරුවන්ට තිබුණේ ඒක නිසා හාමුදුරුවෝ බන කියන කොට මතක අතුව කියන්න ඔය කුලප්පුව ද්න් සමජයේ කාන්තාවන්ට පමනක් නෙවෙයි පිරමින්ට හමුදුරුවන්ටත්(මහනාම)තිබෙන බව අපෙ හමුදුරුවන්ගේ කටෙන් පිට වන වචන ලස්සන වේවා !
මව් පදවිය වෙනයි… කුලප්පුව තියෙන වේ#කම වෙනයි.. පටලගන්න එපා ඒ දෙක…
මේ හාමුදුරුවෝ කුලප්පුව කියලා කියන්නේ මොන්ටිසෝරි තමන්ගෙ ලමයාව අරන් යන අම්මාට නේද කවුරුත් එකතු වෙලා හාමුදුරුවන්ගේ බාසාව ලස්සන කරන්න ඕනෑ (බුදුදහමේ ඉතිහාසයේ වෙරදි කරපු කාටවත් ඔහොම අසත් පුරුෂ වචනයෙන් හාමුදුරුවන් බනලා තියෙනවාද )@@arunalakshankcc8142
ඒකනම් ඇත්ත❤
මේ හාමුදුරුවෝ බං ගෑනුන්ට විතරක් නෙවෙයි බනින්නේ. හාමුදුරුන්ටත් බනිනවා. හැමෝටම බනිනවා. ඒ සමාජ ගැන කියන්නේ
@@TharakaMadushanka-h9r හාමුදුරුවෝ ඉන්නෙ මිනිසුනට බනින්න නෙවෙයි නොමග යන ජනතාවට දර්මය දේශනා කරලා යහපතක් මාර්ගයට ගන්න අපෙ බුදුදහමේ ඉතිහාසයේ තියෙනවාද කිසිම හාමුදුරු නමක් ඔය වගේ දුස්ට වචනයෙන් කාටවත් බනිනවා(මොන්ටිසෝරි ලමයා අරන් යන අම්මාට නේද කුලප්පුව කියලා බනින්නේ )මට comment දාන කට්ටිය එකතු වෙලා හාමුදුරුවන්ට ලස්සන බාසාවෙන් බන කියන්න කියලා දෙන්න
❤😊😮
ග නීයෙක්ගෙන් හොද බුට් එකක් කලා මං හිතන්නේ මහණවෙලා තියෙන්නේ. ගෙනුංග පෙන්නන්න බහැ. හෙම බනකම ගෙනුන්ව පහත් කරලා බණ කියන්නේ. වෙරදී කරන genu ඉන්නවා එහෙනම් පිරිමිත් ඉන්නවනේ 😅😅අනේ මන්ද මෙහෙම බණ බුදුහාමුදුරුවෝ දේශනා කරලා නෑ මං දන් න තරමට.
ඔය බන අහගෙන සාදු සාදු කියන ගෑනුත් ඉන්නවනේ ඉතින් නේද
Sadu sadu😊
මේ හාමුදුරුවෝ බනක් කිව්වොත් ගෑනු කෙනෙක් ගැනමයි කියන්නේ.හේතුව මොකක්ද දන්නේ නෑ.මෙච්චර රටේ කතාකරන්න දේවල් තියාගෙන ඇයි හාමුදුරුවනේ ගෑනු අයටම අපහාස කරන්නේ.ඔබ වහන්සේට අම්මා නංගි අක්කා කවුරුත් නැද්ද.ඔය කියන කුලප්පුව ගෑනු අයට නෙවෙයි පිරිමි අයටත් තියනවා.ඒ ඇරුනම හාමුදුරුවොන්ටත් තියනවා එහෙම නේද.
OK🙏🙏🙏🙏(⌒▽⌒)
🙏
ගෑනුන්ට කොච්චර බණ කිව්වත් වැඩක් නෑ බණ ඇහුවට හැදෙන්නේ නෑ
😂😂😂😂
Satika.atta.
Aththada oyala kochchara bana ehuwath wedak no Moda yakku 😂😂😂😂😂😂😂
මේ ලංකාවේ හාමුදුරුවරු ටිකකට තියෙන්නෙ පුදුම ප්‍රශ්නයක්..ගෑනු අය ගැන මාතෘකාව නැත්නම් බණ කියන්න බැහැ හාමුදුරුවන්ට ..පිරිමි ටිකත් ඉතින් මාර චූන් එකේ මේවට comment කරනව.පොදුවේ ගත්තම ගෑනු පිරිමි දෙගොල්ලොම වැරදි කරනව.කරන එකා කොහොමත් කරනව .නොකරන එකා කොහොමත් කරන්නෙ නැහැ .අනික තමයි අපි කාටවත් තව කෙනෙකුට ඇගිල්ල.දික් කරන්න කිසිම අයිතියක් නැහැ ..වැරදි කියල ...මේ රටෙ හදන්න හැදෙන්න කොයිතරම් දේවල් තියෙනවා ද? ඒව වෙනුවෙන් කතා කරන්න හාමුදුරුවනේ ..පව් පුරව ගන්නෙ නැතුව ..මේවට ගිහින් සාධුකාර දෙන මෝඩ ගැනු අය පව්.තමන්ට අපහාස කරන එකට සාධු කිය කිය බලන් ඉන්නව.පුදුම බණ මේවා.අපේ.සෝම.හාමුදුරුවෝ කවදාවත් මේ වගේ ගෑනු අයට අපහාස කර.කර බණ කියල නැහැ .අර කොටුවෙ හාමුදුරුවෝ මෙ හාමුදුරුවෝ වගේ කීප දෙනෙක් ඉන්නව.කට ඇරියොත් ගෑනුන්ට අපහාස කරන එක තමයි විනෝදෙ.හැබැයි පන්සලට දානෙ ටික උයන් එන්න..පොඩි සාමනේර හාමුදුරුවන්ට මව්.ගුනෙන් බලන්න හැම දේටම මුල් තැන ගන්නෙත් මේ අපහාස උපහාස කරන ගෑනු ටිකම තමයි ..
ඉතින් ගෑනුත් ඒකටම චූන් වෙලා යනවානේ.ගිහින්...හිකි හිකිත්. ගානවානෙ**එවිට මේ කහ්‍ර රෙදි කරුවන්ටත්..චූන් වෙනවා..
ඔව් ලෝකෙ ඉන්න ගෑණුන්න්ගෙන් අවංකම , සංවරම , ලැජ්ජා භය ඇති , පවුල් රැකගෙ දරුවො බලාගෙන ඉන්න හොඳම ගෑණු ඉන්නෙ ලංකාවෙනෙ.
Therum genimai watinne
මේ හාමුදුරුවනගේ බන.අහන්න ආස.උනත්.අහන්න හිතෙන්නේ.නෑ ගෑනුන්ට අපහමයි.කරන්නේ මූගේ.අම්මත්.ගැහැනියක් කියලා තාම.දන්නේ නැතිව ඇති ඒකයි.කොච්චර හාමුදුරුවන් ඉන්නවද මනුෂ්‍යත්වයෙන් කුනුහරප.නොකිය බන කියන.චික් විතරක්
😱
අැත්ත කියද්දි ගෑනු පිරිමි කියලා නෑ අැත්ත අැත්තමයි බොරැව බොරැවමයි
බන අහන්න ආස නැත්තන් අහන්න යන්න එපා මොකද පවු කාරයොන්ට බන අහන්න බෑනේ 😅 අනික තමන්ට අදාල දෙයක් කියන්නේ නැත්තන් බොරුවට කෑගහන්න එපා කුනුහරප කිය කිය 😅😅
Nikan hamuduruwanta banala anthtarya papa karmaya kara ganna epa bolawu
🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු
හැම කෑනියකුටම කුලප්පු නැ අපේ හාමුදුරුවනේ. පිරිමි කරන වැරදි පෙන්නන ඕනිනැද්ද.ගෑනු හතක් ගත්තත් ගැනුන්ට බනිනව ඇරෙන්න අර ගැනු හතම ගත්ත පිරිමියට කිසිම දොසක් නැනෙ.අනේ මන්න ද පැත්තක් නොගෙන වැරද්ද කවුරු කලත් වැරැද්ද වැරද්ද විදිහට දකින් න ඹ්නි. මගේ අදහසක් විතරයි මේ.
කාන්තාවන් සම්බන්ධයෙන් අවදානය යොමු කිරිමේදි . මේ විශ්වය තුල කාන්තාවට පහත තනතුර 03ක් අතීතයේ .වර්තමාන .අනාගතේ පත් වීමට නොහැකි .එය ධර්මතාවක්.1.බුද්ධත්වය2.සක්විති රජ3.මහා බ්රක්මයාවර්ත්මානයේදි කාන්තාවන් බොහෝ පිරිසක් අතින් දැනුවත්ව හෝ නොදැනුවත්ව සමාජ ය පිලිගත නොහැකි ක්‍රියා සිදු කරනවා.1.ජන්ගම දුරකථනය internet ගියෝත් Sex කියලා type කරලා බැලුවොඉත් ඔක්කොම නිරුවත් .අඩ නිරුවත් ගෑනුන්ගේ පින්තූර .2.ලන්කාවේ සහ විදේශ රටවල Spa වල ඉන්නේ ඔක්කොම ගෑණු.3.දළදා මාලිමාවට යනකොට ඇදගෙන යන ඇදුම් ( රාගය ඇවිස්සෙන ඇදුම්)4.තම කුස තුල හටගත් කළලය බෙහෙත් වරග පාවිච්ච් කර මරා දැමීම කොපමන සිදු කරනවාද? (ගබ්සා කිරීම්)මෙවා ප්‍රධාන කරුනු කීපයක්. කාන්තාවන් බුදු සසුනට සම්බන්ධ කර ගැනීමේදි බුදුන් වහන්සේ අවස්ථා දෙකකදි මග හැරියා. ආනන්ද හාමුදුරුවන්ගේ බලවත් ඉල්ලීම මත තුන්වැනි අවස්තාවේදි කොන්දේසි සහිතව අවස්තාව ලබා දුන්නේ.මාගේ මේ අදහස් දැක්වීම කිසිදු කාන්තාවකට පහත් කොට අවමන් කිරීමක් නොවේ. ඈත අතීතයේ විශාඛා. මල්ලිකා. සුමනා වගේ ඉතාමත් ගුණ ගරුක.යහපත් ශ්‍රේෂ්ඨ කාන්තාවන් සිටියා. වර්ත්මානයේදි පිරිමින්ට වඩා හොද ගුණ ගරුක කාන්තාවන් සිටිනවා. සෑම කාන්තාවකටම අකුසල් ප්‍රහානය කොට කුසල් උපදවා පුරුෂ ආත්මයක් ලැබිය හැකි.මෙය දීර්ඝ විස්තරයක්.කෙටියෙන් පැහැදිලි කිරීම දුෂ්කරයි .වැඩි ව්ස්තර සදහා බුද්ධ ත්‍රිපිටකය කියවන්න. බුද්ධ දේශනාවේ සදහන් කර ඇත.සුවපත් වේවා!
@@arunakelum8417 100%✓
ඒක මේ සියලු සගාලගේ හැටියක්**මෙයාලාට ගෑනු එක්ක ඉන්න.ආසය් බයය්..ඒ නිසා නිතරම ගෑනුන්වම ටාගට් කරනවා
Mewa ahala welawa kanna epa mewa banada
Attamai mat hitanne akamai
Sadu.sadu. sadu.🙏🙏🙏🙏🙏🙏
Ape hamuduruwo eaththa kiyanne 🙏🙏🙏🙏
Sadu saadu😊😊😊😊😊
Topeya
Ane ape hamuduruvene ❤❤
යශෝධරා දේවියත් ගැහෑණියක් බව මතක තබාගන්න... ඇය ස්ත්‍රියකි ඇයගේ පතිවත සත්‍යකි ... ගැහැණු අය ම හැම දේයකටම අල්ලන්න එපා ... අපේ හාමුදුරුවනේ....😂😂❤❤😊😊
ඒක තමයි ඒ හාමුදුරුවෝ කියන්නේ එයා කියන හැම දේකටම සමහරක් කියලා දාගන්න කියලා
Budusaranai .🇰🇼🇱🇰🇱🇰
Waradi penaw min apita yh margayata yana para pewana oba whnseta theruwan saranai 🙏🙏🙏🌹🌹🌹 dirgau wewa 🙏🙏🙏🌹🌹🌹 theruwan saranai
🎉
අපේ හාමුදුරුවන්ට පින් ලැබේවා.
සාදු....🙏🙏
සාදු....🙏🙏
සාදු....🙏🙏
තෙරුවන් සරනයි🙏🙏🙏🙏
Niyama.bana.
Tharuwan saranai ape හාමුදුරුවනේ බුදුන් දැක නිවන් දකින්නට ලැබේවා
එසෙමවෙවා,👎🏾✋🏾✋🏾✋🏾❤❤❤
සාදු සාදු🙂
බුදු සරනයි අපේ හාමුදුරුවනේ
සාදූ.....🙏
සාදූ.....🙏
සාදූ.....🙏
සෝම හාමුදුරුවෝ මතක් උනා ඒත් මෙී වගේම පිං වන්ත හාමුදුරුවන් වහන්සේ නමක් සෝම හාමුදුරුවන්ට අමා මහ නිවන් පතන ගමන් කාගම සිරිනන්ද හිමිටත් තවත් දීර්ඝ කාලයක් මෙී සමාජයට බුදු මග නිසි අයුරින් පෙන්වීමට හේතු වාසනා වෙීවා කියා එක සිතින් ප්‍රර්ථනා කරනවා
1:08:04 1:08:05
🙏🙏🙏ma kuda kaladi ekwarak soma hamuduruwange ae sumudura darma desanawak aseema pina thibba.🙏🙏🙏
Tawath gehanu Aya weradi maargaye noyanna may bana desanawa desana karanawa wenna barida. Saadu saadu saadu. Niwan awabodawewa !!!!
👍👍👍👍👍👍👍👍👍👍
සෝම හාමුදුරුවො කවදාවත් පාර්ශව වෙන් කරලා බැන්නෙ නෑ. පොදුවේ මිනිස්සුන්ට බණ කිව්වෙ.
සුබ නත්තලක් වේවා හමුදුරුවනෙ ⛄⛄⛄⛄⛄⛄🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇳🇿🇳🇿🇳🇿🇳🇿🇳🇿🇳🇿🇳🇿
HI
Srilanka is the great country of the world .
Budu saranai oba wahanseta mama saudi inne vivekayak lebunu gaman oba wahansge banana ahnawa budu saranai
තෙරුවන් සරණයි.
ඇත්ත හාමුදුරුවනේ. හාමුදුරුවන් වහන්සේට බුදු සරණයි 🙏🙏🙏🙏
අපේ හාමුදුරුවන් හන්සේට තෙරුවන් සරණයි
අපේ හාමුදුරුවන්ට අයුෂ දිර්ග වෙිවා🙏🙏🙏🙏
තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්ෙස්ට ෙගාඩාක් පිං ස්වාමීන් වහන්ස, ඉක්මන් භවයක ඔබ වහන්ෙස්ට අමා මහා නිවන්සුව ලැෙබිවා!!!🙏🙏🙏
තෙරැවන් සරනයි🙏🙏🙏
apa hamudurwanta mawani uhum sahtya darm dasana karammin lankawama darmah dipayak karannata niduk nirogi bawaya labawa dirgaysa labawa budu sarani sadu sadu sadu 🙏💐💐💐🙏💐💐💐🙏💐💐💐
Sadu sadu sadu ape.හාමුදුරුවෝ budu Saranai ❤❤❤🎉🎉🎉
Nice and correct speech.Thanks
සාදු🙏.....
සාදු🙏.....
සාදු🙏 .....
000
sadu sadu sadu saaaadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Budusaranai .🇰🇼🇱🇰🇱🇰🇱🇰
නිවන් දකින්නට pin ලැබේවා
වැදගත් ධර්මයක් තේරුම් ගත හැකි පරිදි හරවත්ව දේශනා කරාට ගොඩක් ම පිං හාමුදුරුවනේ ❤චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා🙏🙏🙏
Siyalu saththayo niduk nirogi weva.sadu sadu.sadu
තෙරුවන් සරනයි
ඔව්😊😊😊
අපේ හාමුදුරුවනේ කාලින බණ අපිට ඉතාම වටිනවා ඔබ වහන්සේටත් මවක් සහොදරියක් සිටිනවා ද.?.ඇයි මෙි කාන්තා පාර්ශවයට විතරක් සමච්චල් මමත් පිරිමියෙක් එත් මවක බිරිඳ ක් දුවරුයි ඔක්කොම වටිනවා නේද.සමාජයේ පිරිමි කරන කෙරුවාව අපි දන්නවා අපේ නායක හාමුදුරුවනේ.ඔය ඉදිරියෙන් ඉන්න කාන්තා පාර්ශවය හිනාවෙන කොට ඔබ වහන්සේත් තව කියනවා.
වැරදි තියන නිසා තමයි බනින්න
රට ජාතිය ආගමට ආදරය කරන බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ අවංක ඇත්ත සත්‍යයම නිවැරදි තොරතූරු සමාජයට දැනූවත් කරන අපේ උදාර ශ්‍රේෂ්ඨ කාගම සිරිනන්ද ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!!!
🙏🏾🙏🏾🙏🏾🙏🏾සාදු සාදු සාදු
🇱🇰❤️🇱🇰🇱🇰❤️🇱🇰💪🏾💪🏾 🇩🇪
🙏🙏🙏😊😊
සාදු සාදු 😊😊😊😊😊😊😊😊😊😊😊සාදු සාදු සාදු සාදු 😊
Anee ape hamuduruwanta budusaranai.🙏🙏🙏
P do TV q
ඔබ වහන්සේ ta දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏
මේකේ ඉන්න ගෑනු ටික ඔක්කොම හිනාවෙන්නේ මුන් ටික ඔක්කොම ඒ විදියයි පුතා❤
ඇත්තටම අපේ ගෞරවනීය අති පූජ්‍ය කාගම සිරිනන්දහිමියන් වහන්සේ විතරයි හරියට ම ධර්ම ☸️ දේශනාවක් හරිම වටිනා විදිහට දේසනා කරන්නේ ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී චිර ජිවන සුව ලැබේවා සාදු 🙏🏵️🌹🙏🏵️🙏 සාදු 🙏🏵️🌹🙏🏵️🙏 සාදු 🙏🏵️🌹🙏🏵️🙏 සාදු 🙏🏵️🌹🙏🏵️🙏 බුදු සරණයි
ඇත්ත නෙ හාමුදුරුවනෙ 😂😂😮😱👌😂🇱🇰🇱🇰
😮😮😮😮
සාදු සාදු සාදු 🙏🙏🙏
හුගක් අය කතා කරන භාශාවට දොස් කියල තියෙනවා . හැබැයි අපේ මිනිස්සුන්ට කතා කරන්න ඕන විදියට කතා කරනවා. ගාතා ටිකක් කියල තේරුම කියල ගියා කියල අපේ මිනිස්සුන්ට ඇස් ඇරෙන්නේ නෑ. මම නම්දකින්නෙ වරදක් නෙවි ජීවිතේ හදා ගන්නව නම් හොදම දේශනා මන් අහන්නේ සිරිනන්ද හාමුදුරුවන්ගේ බන. පෙන්නල දෙන දේ හරි විදියට දැක්කොත් මේ තරම් වටින දේශනාවක් නෑ.රටට සෙතක් කරන්න තමන්ගෙ කාර්‍යය කරන හිමි නමක්. ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය උදාවේවා. 🙏🙏🙏🙏🙏🙏🙏
සංගරත්නය ඉන්නේ නොමග යන සමාජයට දර්මය දේසනා කරලා යහපත් මාර්ගයට ගන්න හාමුදුරුවන්ගේ දර්ම දේසනාව හොඳයි (කාන්තා පක්ෂය තරහ "කුලප්පුව කියන වචනයත් එක්ක පමණයි )බුදුදහමේ කිසිම බනදේසනාවක ඔයවගේ දූසිත වචන තියෙනවාද? බන දේසනාවේදි ඔබ වහන්සේගේ වචන ලස්සන වේවා
@@UkwattageUkwattage භාශාව වරදවා වටහා ගන්න එපා. ඒක සමහරවිට උපන් පලාත අනුව හෝ හුරුවක් වෙන්න පුලුවන් මෙහ්‍ර්ම හිතන්නකො බොහොම ආදරෙන් කතා කරල චීවරය දාන් බලු වැඩ කරන හාමුදුරුවන් අතරේ මම නම් කැමතිම කීප නමක් ඉන්නවා භද්දිය හාමුදුරුවෝ කාගම හාමුදුරුවෝ . ඔය වගේ තව කීප දෙන්‍ර්ක් ඉන්නවා මොකද මන් මගේ ජීවිතෙ ගොඩක් දුරට හරි මගට අරන් අද හොදින් ඉන්නෙ මේ දේශනා නිසා. මන් භාශාව ගැන හිතුව්‍ර් නෑ. මගේ තිබුන වැරදි හදා ගත්තා මිසක්. අනික ගෑනු අයට කියන ගොඩක් දේවල් ඇත්ත මන් ඇස් දෙකටම දැකලා තියෙනවා ඒක ලමය පන්තියට දාලා එයාල යන තැන් කරන දේවල් හුගක් අය එහෙමයි හැමෝම නෙවි. කියන් ඒවගේ වරදක් නෑ කියල මන් කියන්නෙ ඒකයි
නිහතමානී හ්දින්වීමක් හොඳ අවබෝධයක් ල්බුනා ඔබට පිං(හොදට කියවලා බලන්න ඔක්කොටම තරහ ගිහින් තියෙන්නේ "කුලප්පුව කියන වචනයට")😊
@@UkwattageUkwattage ඔව් ඒක නම් පේනවා ඒත් මන් හිතන්නෙ අපි කරන්න ඕනෙ එතන තියෙන වරද බලන එක නෙවි අපිට ප්‍රයෝජනවත් දේ අරන් අපේ ජීවිත හදා ගන්න එක. මොකද හාමුදුරුවන් වහන්සේලා කියන්නේ අපිට වඩා යමක් දන්න සිල් රකින පිරිසක්. අපිට බෑ ඒ අයව විවේචනය කරන්න මොකද අපේ බහුතරයක් අයට පන්සිල් වත් නැති නිසා.
Budusaranai oba wahanseta
සාදූ.සාදූ..🙏🙏
Aka atakin atpodi Gahanna ba hamudurvane...sadu..sadu..🌼🌼🪔🙏🙏🙏
Sadu. Sadu sadu
❤සාධූ❤සාධූ❤සාධූ🎉🎉🎉
00⁰000⁰000000⁰
🙏🏻සැධූ 🪷
🙏🏻සාධූ🪷
🙏🏻සාධූ 🪷
Manika
Manika
හාමුදුරුවනේ මටත් අලුත් පහේ වල් ගෑනූ පෙන්නන්න බෑ ❤😂🎉😢😮😅🎉 ඔබවහන්සේට පිං!ලැබේවා !
Ponnekda🎉
අපේ හාමුදුරුවන්ට පින්
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු
😊😊😊
අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි..දීර්ඝායුෂ ලැබේවා..🙏🙏🙏🙏
හාමුදුරුවෝ කියන දේවල් අහලා හිනාවෙන් හැටි දැක්කාම දුක හිතෙනවා එයාල ගැන...වැරදි පෙන්නලා දෙනකොට හිනාවෙන අයගෙ මනස මොනතරම් බාලද...හැම එකටම හිනාවෙනව..හාමුදුරුවෝ විහිලුද කරන්නෙ හිනාවෙන්නෙ..ලැජ්ජා වෙන්නයි ඕනෙ ....
😢
❤
හැම ධර්ම.දේශනාවකම.මාතෘකාව..ගැහනිය..එය එසේ විය යුතුද..දේශනා කරන්නට කොතෙකුත්..මාතෘකා..ඇත්ද.අපේ රටේ..හාමුදුරුවනේ..😢🙏🙏🙏
Akamai mat hitanne😢😢😢😢
Ekanam attha ganuntama banina eki karanne.hamathanama ganubwitharakda waradi
සහතික ඇත්ත
@@maheshikapriyakumari5061 ow hamuduruwange amma witharai honda
@@SL-jm2byme pissuwak ne darma desana dannathuwa athi.
Me opa dupa nemeda.
Minissunge adu padu pennala denna ona mehemada
අැයි අපේ හාමුදුරැවනේ හැම වරදකටම ගැහැණියක් පමනක් මුල් වෙන්නේ පිරිමි හැමතැනම නිර්දෝෂද ?මම හරි කැමැත්තෙන් ඔබ වහන්සේගේ බණ අහන්නේ"ඔබ වහන්සේගේ බණ හරීම කාලෝචිතයි එ්ත් ගැහැණිය වැරදි කරන්නේ පිරිමින් සම්බන්ධ නැද්ද ??එ්ගැනත් කියන්න අපේ හාමුදුරැවනේ"
Kallonta කුලප්පු wa wadi na eaki 😂
Mehemai putha gehenu me loke uthumma padawiya daranawa hema peththenma. Eth waradata pelambenawa wedei putha ekai
Thawa bana asanna ethakota thawath darmaya awaboda wei puthaas
සම්පූර්ණ බණ කතාව අහන්න.හාමුදුරුවෝ ගෑහැණියට මොනතරම් ගරු කරනවාද කියල.
සහතික ඇත්ත .@@lakshanjayarathna7465
ස්වාමීන්වහන්ස.....
පවුල්ජීවිතයේ හිත සතුටින් සිටින අය ඕන තරම්... එය දැකීමට ඇත😂
Sadu.Sadu.sadu❤❤❤❤❤❤
Sadu🙏
Sadu.🙏
Sadu.🙏
😂
හාමුදුරැවන්ගේ බන ඇවිලා ගැහැනු පිරිමි කොටු පනින හැටි අනේ පවි😅😅😅😅😅😅
සාදු.... 🙏සාදු.... 🙏සාදු.... 🙏..
මේ බණ සියලුම කාන්තාවන්ට නොවන බව බුද්ධිය ඇති අය වටහාගෙන සවන් දෙන්න.
කේන්ති ගන්නේ ,
මේ ධර්ම දේශනාව නියම ආකාරයටම ගැලපෙනවද ඇති.
එහෙම ඇත්තෝ කේන්තියෙන් කමෙන්ට් දානව.
ධර්මයට සවන් දීල වැරදි නිවැරදි කර ගන්න උත්සාහ කරන්න
තුණුරුවන් සරණයි
එහෙම නෑ අතීතයේ සිටි හාමුදුරුවෝ හා සියලු ම සත්වයන්ගේ භාෂාව එයයි. පිරිමින්ටත් මිනිහා කිව්වේ.ඒ අතීත භාෂාව.හොදින් මෙයට සවන්දෙන්න.දැන් කාලයේ කැත වචන භාවිතා කරන අතර එමගින් මේ සත්වයන්ගේ භාෂාව එයයි
ප්@@sathviruDewsas
කිහිපදෙනෙක් ගෙ වැරදි මුලු සමාජයට ම කියවනවට වඩා අදාල කෙනා ට දේශනා කලා නම් ඒක තමා නිවැරදි ක්‍රමය.
ස්වාමීන්වහන්සේ නමකගේ වගකීම එයයි.
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
✌
🙏🙏🙏
Budu saranai
සාදු සාදු
නියම බණ...
👍👍👍👍👍👍👍👌🙏
අහන්න ආස හිතෙයි ❤❤❤🤭🤭🤭🤭🤭
අපි පව්
Budusaranai mage awasara
🙏🙏🙏🙏🙏 MA waga pahaDiliwa darmaya dasana karana oba wahansata dirgayusa labawa 🙏 🙏 🙏 🙏
Sadu budu sadu
ඔබ වහන්සේට නිදුක් නිරෝගි දිගාසිරි ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
🙏🙏
බුදු සරණයි
නමෝ බුද්ධාය ❤🙏🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤
අපේ හාමුදුරැවනේ ඔයාකියනනේ සහතික ඇත්ත ඒහෙම ඇත්ත කියන්නෑ වෙන කිසිම හාමුදුරැ කෙනෙක් රිදෙනවා ඉතින් ඒවා නරන අයට ගෑනුඅය ඔබ වහන්සේගේ බන අහන්න ගොඩක් අක මැතියි ඔබ වහන්සේ ගෑණු අයට බනිනවාලු බනිනනේ ඉතිතින් ඔබ වහනසේ දකින දෙවල් අනුව බනින නැතිව බෑ නේ ඔබ වහනසේට දීර්ඝ අයුෂ ලැබේවා තවත් ඔයවගේ බන කියන්න ශක්තිය දහිරය ලැබේවා
❤
ඇයි ගෑනුන්ට ම බනින්නෙ. මේ ලෝකය පවතින්නෙ ඔය බනින් ගෑනු අය නිසාම තමයි.
එක ගෑනියෙකුගෙ ඇදයක් අරගෙන මුලු සංහතියටම බනිනවා. මොකක් හරි වයිරයක් හෝ අපුල කමක් තියෙනවා.
බුදු රජාණන් වහසේගේ කාලයේ මීට වඩා වැරදි කල ගැහැනුන් සිටියත් කවදාවත් උන්වහන්සේ කිසිකෙනෙකුට අපහාස කොට බණ දෙසුවේ නෑ.
🤔
ඇත්ත කිව්වත්, වුන දේ කිව්වත්, වෙන දේ කිව්වත්, වෙන්න තියන දේ
කිව්වත් හිනාවෙනවා මිසක් මේවා
තේරුම් අරන් වැරදි හදා ගන්න අය
අඩුයිනේ.
මේ හාමුදුරුවෝ ලංකාවේ නොගිය පළාතක් නැතිව ඇතිනේ.
ෂෝක් බණ කියනවා.
ගෑනුන්ට බනිනවා .
@@sarathjayaweera7965bro ganu helluwen dagalanasa thama apata Inna beriiii
🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu ...
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Budu saranai apa hamuduruwana
hoda bana tika. godk pin
බුදු ගුණ මතු වෙනවා
තෙරුන් සරණ මතු වෙනවා
හාමුදුරුවනේ ඔය බන දේසනා කරන කොට අයි ඔච්චර කාන්තාවට අපහාස වෙන විදිහට කතා කරන්නෙ හාමුදුරුවන්ගෙ අම්මත් කාන්තාවක් නේද ඔය කියන කුලප්පුවට අතිතයේ කිව්‍වෙ කඩිකුලප්පුව කියලා ඔය කඩි කුලප්පුව තමයි මහානාම හාමුදුරුවන්ට තිබුණේ ඒක නිසා හාමුදුරුවෝ බන කියන කොට මතක අතුව කියන්න ඔය කුලප්පුව ද්න් සමජයේ කාන්තාවන්ට පමනක් නෙවෙයි පිරමින්ට හමුදුරුවන්ටත්(මහනාම)තිබෙන බව අපෙ හමුදුරුවන්ගේ කටෙන් පිට වන වචන ලස්සන වේවා !
මව් පදවිය වෙනයි… කුලප්පුව තියෙන වේ#කම වෙනයි.. පටලගන්න එපා ඒ දෙක…
මේ හාමුදුරුවෝ කුලප්පුව කියලා කියන්නේ මොන්ටිසෝරි තමන්ගෙ ලමයාව අරන් යන අම්මාට නේද කවුරුත් එකතු වෙලා හාමුදුරුවන්ගේ බාසාව ලස්සන කරන්න ඕනෑ (බුදුදහමේ ඉතිහාසයේ වෙරදි කරපු කාටවත් ඔහොම අසත් පුරුෂ වචනයෙන් හාමුදුරුවන් බනලා තියෙනවාද )@@arunalakshankcc8142
ඒකනම් ඇත්ත❤
මේ හාමුදුරුවෝ බං ගෑනුන්ට විතරක් නෙවෙයි බනින්නේ. හාමුදුරුන්ටත් බනිනවා. හැමෝටම බනිනවා. ඒ සමාජ ගැන කියන්නේ
@@TharakaMadushanka-h9r හාමුදුරුවෝ ඉන්නෙ මිනිසුනට බනින්න නෙවෙයි නොමග යන ජනතාවට දර්මය දේශනා කරලා යහපතක් මාර්ගයට ගන්න අපෙ බුදුදහමේ ඉතිහාසයේ තියෙනවාද කිසිම හාමුදුරු නමක් ඔය වගේ දුස්ට වචනයෙන් කාටවත් බනිනවා(මොන්ටිසෝරි ලමයා අරන් යන අම්මාට නේද කුලප්පුව කියලා බනින්නේ )මට comment දාන කට්ටිය එකතු වෙලා හාමුදුරුවන්ට ලස්සන බාසාවෙන් බන කියන්න කියලා දෙන්න
❤😊😮
ග නීයෙක්ගෙන් හොද බුට් එකක් කලා මං හිතන්නේ මහණවෙලා තියෙන්නේ. ගෙනුංග පෙන්නන්න බහැ. හෙම බනකම ගෙනුන්ව පහත් කරලා බණ කියන්නේ. වෙරදී කරන genu ඉන්නවා එහෙනම් පිරිමිත් ඉන්නවනේ 😅😅අනේ මන්ද මෙහෙම බණ බුදුහාමුදුරුවෝ දේශනා කරලා නෑ මං දන් න තරමට.
ඔය බන අහගෙන සාදු සාදු කියන ගෑනුත් ඉන්නවනේ ඉතින් නේද
Sadu sadu😊
මේ හාමුදුරුවෝ බනක් කිව්වොත් ගෑනු කෙනෙක් ගැනමයි කියන්නේ.හේතුව මොකක්ද දන්නේ නෑ.මෙච්චර රටේ කතාකරන්න දේවල් තියාගෙන ඇයි හාමුදුරුවනේ ගෑනු අයටම අපහාස කරන්නේ.ඔබ වහන්සේට අම්මා නංගි අක්කා කවුරුත් නැද්ද.ඔය කියන කුලප්පුව ගෑනු අයට නෙවෙයි පිරිමි අයටත් තියනවා.ඒ ඇරුනම හාමුදුරුවොන්ටත් තියනවා එහෙම නේද.
OK🙏🙏🙏🙏(⌒▽⌒)
🙏
ගෑනුන්ට කොච්චර බණ කිව්වත් වැඩක් නෑ බණ ඇහුවට හැදෙන්නේ නෑ
😂😂😂😂
Satika.atta.
Aththada oyala kochchara bana ehuwath wedak no Moda yakku 😂😂😂😂😂😂😂
මේ ලංකාවේ හාමුදුරුවරු ටිකකට තියෙන්නෙ පුදුම ප්‍රශ්නයක්..ගෑනු අය ගැන මාතෘකාව නැත්නම් බණ කියන්න බැහැ හාමුදුරුවන්ට ..පිරිමි ටිකත් ඉතින් මාර චූන් එකේ මේවට comment කරනව.පොදුවේ ගත්තම ගෑනු පිරිමි දෙගොල්ලොම වැරදි කරනව.කරන එකා කොහොමත් කරනව .නොකරන එකා කොහොමත් කරන්නෙ නැහැ .අනික තමයි අපි කාටවත් තව කෙනෙකුට ඇගිල්ල.දික් කරන්න කිසිම අයිතියක් නැහැ ..වැරදි කියල ...මේ රටෙ හදන්න හැදෙන්න කොයිතරම් දේවල් තියෙනවා ද? ඒව වෙනුවෙන් කතා කරන්න හාමුදුරුවනේ ..පව් පුරව ගන්නෙ නැතුව ..මේවට ගිහින් සාධුකාර දෙන මෝඩ ගැනු අය පව්.තමන්ට අපහාස කරන එකට සාධු කිය කිය බලන් ඉන්නව.පුදුම බණ මේවා.අපේ.සෝම.හාමුදුරුවෝ කවදාවත් මේ වගේ ගෑනු අයට අපහාස කර.කර බණ කියල නැහැ .අර කොටුවෙ හාමුදුරුවෝ මෙ හාමුදුරුවෝ වගේ කීප දෙනෙක් ඉන්නව.කට ඇරියොත් ගෑනුන්ට අපහාස කරන එක තමයි විනෝදෙ.හැබැයි පන්සලට දානෙ ටික උයන් එන්න..පොඩි සාමනේර හාමුදුරුවන්ට මව්.ගුනෙන් බලන්න හැම දේටම මුල් තැන ගන්නෙත් මේ අපහාස උපහාස කරන ගෑනු ටිකම තමයි ..
ඉතින් ගෑනුත් ඒකටම චූන් වෙලා යනවානේ
.ගිහින්...හිකි හිකිත්. ගානවානෙ**එවිට මේ කහ්‍ර රෙදි කරුවන්ටත්..චූන් වෙනවා..
ඔව් ලෝකෙ ඉන්න ගෑණුන්න්ගෙන් අවංකම , සංවරම , ලැජ්ජා භය ඇති , පවුල් රැකගෙ දරුවො බලාගෙන ඉන්න හොඳම ගෑණු ඉන්නෙ ලංකාවෙනෙ.
Therum genimai watinne
මේ හාමුදුරුවනගේ බන.අහන්න ආස.උනත්.අහන්න හිතෙන්නේ.නෑ ගෑනුන්ට අපහමයි.කරන්නේ මූගේ.අම්මත්.ගැහැනියක් කියලා තාම.දන්නේ නැතිව ඇති ඒකයි.කොච්චර හාමුදුරුවන් ඉන්නවද මනුෂ්‍යත්වයෙන් කුනුහරප.නොකිය බන කියන.චික් විතරක්
😱
අැත්ත කියද්දි ගෑනු පිරිමි කියලා නෑ අැත්ත අැත්තමයි බොරැව බොරැවමයි
බන අහන්න ආස නැත්තන් අහන්න යන්න එපා මොකද පවු කාරයොන්ට බන අහන්න බෑනේ 😅 අනික තමන්ට අදාල දෙයක් කියන්නේ නැත්තන් බොරුවට කෑගහන්න එපා කුනුහරප කිය කිය 😅😅
Nikan hamuduruwanta banala anthtarya papa karmaya kara ganna epa bolawu
🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු
හැම කෑනියකුටම කුලප්පු නැ අපේ හාමුදුරුවනේ. පිරිමි කරන වැරදි පෙන්නන ඕනිනැද්ද.ගෑනු හතක් ගත්තත් ගැනුන්ට බනිනව ඇරෙන්න අර ගැනු හතම ගත්ත පිරිමියට කිසිම දොසක් නැනෙ.අනේ මන්න ද පැත්තක් නොගෙන වැරද්ද කවුරු කලත් වැරැද්ද වැරද්ද විදිහට දකින්
න ඹ්නි. මගේ අදහසක් විතරයි මේ.
කාන්තාවන් සම්බන්ධයෙන් අවදානය යොමු කිරිමේදි . මේ විශ්වය තුල කාන්තාවට පහත තනතුර 03ක් අතීතයේ .වර්තමාන .අනාගතේ පත් වීමට නොහැකි .එය ධර්මතාවක්.
1.බුද්ධත්වය
2.සක්විති රජ
3.මහා බ්‍රක්මයා
වර්ත්මානයේදි කාන්තාවන් බොහෝ පිරිසක් අතින් දැනුවත්ව හෝ නොදැනුවත්ව සමාජ ය පිලිගත නොහැකි ක්‍රියා සිදු කරනවා.
1.ජන්ගම දුරකථනය internet ගියෝත් Sex කියලා type කරලා බැලුවොඉත් ඔක්කොම නිරුවත් .අඩ නිරුවත් ගෑනුන්ගේ පින්තූර .
2.ලන්කාවේ සහ විදේශ රටවල Spa වල ඉන්නේ ඔක්කොම ගෑණු.
3.දළදා මාලිමාවට යනකොට ඇදගෙන යන ඇදුම් ( රාගය ඇවිස්සෙන ඇදුම්)
4.තම කුස තුල හටගත් කළලය බෙහෙත් වරග පාවිච්ච් කර මරා දැමීම කොපමන සිදු කරනවාද? (ගබ්සා කිරීම්)
මෙවා ප්‍රධාන කරුනු කීපයක්. කාන්තාවන් බුදු සසුනට සම්බන්ධ කර ගැනීමේදි බුදුන් වහන්සේ අවස්ථා දෙකකදි මග හැරියා. ආනන්ද හාමුදුරුවන්ගේ බලවත් ඉල්ලීම මත තුන්වැනි අවස්තාවේදි කොන්දේසි සහිතව අවස්තාව ලබා දුන්නේ.
මාගේ මේ අදහස් දැක්වීම කිසිදු කාන්තාවකට පහත් කොට අවමන් කිරීමක් නොවේ. ඈත අතීතයේ විශාඛා. මල්ලිකා. සුමනා වගේ ඉතාමත් ගුණ ගරුක.යහපත් ශ්‍රේෂ්ඨ කාන්තාවන් සිටියා. වර්ත්මානයේදි පිරිමින්ට වඩා හොද ගුණ ගරුක කාන්තාවන් සිටිනවා. සෑම කාන්තාවකටම අකුසල් ප්‍රහානය කොට කුසල් උපදවා පුරුෂ ආත්මයක් ලැබිය හැකි.
මෙය දීර්ඝ විස්තරයක්.කෙටියෙන් පැහැදිලි කිරීම දුෂ්කරයි .
වැඩි ව්ස්තර සදහා බුද්ධ ත්‍රිපිටකය කියවන්න. බුද්ධ දේශනාවේ සදහන් කර ඇත.
සුවපත් වේවා!