සුපිරි නයි මිරිස් අස්වැන්නක් දෙන පොහොර කාලසටහන| fertilizer plan for soctch bonnet|Ceylon Survival

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2024
  • මේ විදියට ඔබගේ නයි මිරිස් වගාවට පොහොර යෙදුවොත් නම් කරල් වැක්කෙරෙන අස්වැන්නක් ලබාගන්න පුලුවන්
    |how to apply fertilizer for soctch bonnet cultivation
    Ceylon Survival
    Agri Survival ,Nai Miris ,
    nai miris ,

ความคิดเห็น • 51

  • @durgaperera9639
    @durgaperera9639 14 วันที่ผ่านมา

    වැදගත් වීඩියෝ වක්

  • @user-kf5io3vx2q
    @user-kf5io3vx2q หลายเดือนก่อน

    Niyamai hodapahadili kireemak.thank you

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 6 หลายเดือนก่อน +2

    ඔව්‍වාට පොහොර අවසයනැ නිකම්‍මහොදටහදනවා හැමඑකාම වාහාදනවිදියකියනවා නිකන්හදපල්ලාඔනතරම්‍ පලගන්නවා

  • @sanathprasanna4612
    @sanathprasanna4612 หลายเดือนก่อน +1

    පැල දෙකක් එකට තියෙනකොට පොහොර කොච්චර දාන්න ඕනද

  • @samsongamalathge1788
    @samsongamalathge1788 2 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතිය ❤

  • @mytamilclassinsinhala
    @mytamilclassinsinhala ปีที่แล้ว +1

    තවාන් වල පැල වලට බෙහෙත් පොහොර දාන හැටි කියන්න

  • @ranjithkarunarthne7669
    @ranjithkarunarthne7669 7 หลายเดือนก่อน

    බෙහෙවින්ම ස්තුතියි

  • @kumarijeewandara6707
    @kumarijeewandara6707 ปีที่แล้ว +3

    ස්ට්‍රෙස් නිල් පාවිච්චි කරන්නේ කොහොමද එකෙ ජාති දෙකක් තියෙනවා ආනේ කියන්න

  • @sajithranjan6238
    @sajithranjan6238 ปีที่แล้ว

    Oya kiyana pohora tika dammoth labayak kesewethath padunam wei

  • @nuwanchandrasirigamage8130
    @nuwanchandrasirigamage8130 ปีที่แล้ว

    තවානෙන් අරගෙන bags වල හිටවලා තියෙන පැල දින දාහතරක් වෙනවා ඒ වගේ උස අඟල් 2,3 වගේ. මෙය සාමන්‍යද? දින 14න් yara mila complex යොදල තියනවා. ඉට අමතරව පෙර අවස්ථාවන්වලදී albert solution යොදා තිබෙනවා..

  • @ChanukaLakshan-qn3gg
    @ChanukaLakshan-qn3gg 4 หลายเดือนก่อน

    කොල කොඩ වෙනවට බෙහෙතක් දාන්නකො

  • @CharithAsalankadesanayaka
    @CharithAsalankadesanayaka 2 หลายเดือนก่อน

    Pela labaganne kohenda

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 ปีที่แล้ว +6

    අස්වැන්න සුපිරි උනත් වැඩක් නෑ කිලෝ එක 400/-. යි.යූ ටියුබ් කාරයෝ පිම්බුවා වැඩියි හැම එකාම හිටෙව්වා.දැන් විකිනෙන් නෑ

    • @Rashi-priyaa
      @Rashi-priyaa 5 หลายเดือนก่อน +1

      ඉතිං හොදයිනේ

  • @ravihanz5876
    @ravihanz5876 ปีที่แล้ว +3

    අර කියපු ප්‍රතිශක්තීවර්දකයෙ නම මොකක්ද

    • @ceylonsurvival5446
      @ceylonsurvival5446  ปีที่แล้ว

      Stressnill

    • @madushimadu7709
      @madushimadu7709 ปีที่แล้ว

      @@ceylonsurvival5446 ඒක කීයක් විතර වෙනවද? මිල

    • @dilupasandaruwan3783
      @dilupasandaruwan3783 ปีที่แล้ว

      @@ceylonsurvival5446 a wenuwata softgurd hariyanne nedda sir

  • @danukaprabath8182
    @danukaprabath8182 ปีที่แล้ว

    Niyamai thawa video oni

  • @skillsfromnature1876
    @skillsfromnature1876 ปีที่แล้ว

    Super

  • @ishanmaduranga-zi2bf
    @ishanmaduranga-zi2bf ปีที่แล้ว +2

    යාරමිලා ටාර්ගට් වල මිල කීයද

    • @inokaasanthi2520
      @inokaasanthi2520 5 หลายเดือนก่อน

      තොග නම් මිල ගොඩාක් අඩුයි

    • @sanathprasanna4612
      @sanathprasanna4612 29 วันที่ผ่านมา

      කිලෝ. 1. රුපියල් 695/=

  • @SanojH1728
    @SanojH1728 10 หลายเดือนก่อน

    nai miris wassa dawaswala itawanna puluwanda

  • @sumithpali3684
    @sumithpali3684 หลายเดือนก่อน

    Poison danne nathiwa hadanna barida

    • @ceylonsurvival5446
      @ceylonsurvival5446  หลายเดือนก่อน

      පුලුවන් ලෙඩ වැඩි

  • @newitemsworld201
    @newitemsworld201 ปีที่แล้ว +1

    ගෙන්දගම් කියන්නෙ මොනවද

  • @prasadramesh326
    @prasadramesh326 ปีที่แล้ว

    yaramila target wathure diya karala venturi system eken gas wala mulata danna barida

  • @sanathjayathilaka454
    @sanathjayathilaka454 ปีที่แล้ว

    ගොඩක් හොදයි

  • @shiranthadisanayaka496
    @shiranthadisanayaka496 ปีที่แล้ว +1

    Gas kiyakda otana

    • @ceylonsurvival5446
      @ceylonsurvival5446  ปีที่แล้ว

      ගස් 500 විතර . කන්සෙප්ට් එක හරි

  • @prasannajjayaweerap5280
    @prasannajjayaweerap5280 ปีที่แล้ว

    නයි මිරිස් පලදාව ගන්න කොච්චර කාලයක් යනවද

  • @sarojbro5344
    @sarojbro5344 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @ericudayanga5314
    @ericudayanga5314 ปีที่แล้ว

  • @tharakachathuranga2939
    @tharakachathuranga2939 ปีที่แล้ว

    Bima hitawanakota pela athara dura kiyada

    • @rnkrnk2490
      @rnkrnk2490 7 หลายเดือนก่อน

      අඩි 3

  • @roshenfernando6848
    @roshenfernando6848 11 หลายเดือนก่อน

    සල්ෆර් වලට මල් හැලෙනවා නෙද.

  • @arunawellalage5303
    @arunawellalage5303 ปีที่แล้ว

    වගා මලු තුල සිටවන පැල වලටත් මේ පොහොර කාලසටහන හරිද.

    • @ceylonsurvival5446
      @ceylonsurvival5446  ปีที่แล้ว

      ඔව් පස් කොට්ස් 3 කොම්පෝස්ට් 1 කරදහයියා 1 මිශ්‍රණයක් තුල නයි මිරිස් පැල සිටුවා ගන්න

  • @user-kf4nr9by9l
    @user-kf4nr9by9l 6 หลายเดือนก่อน

    කොහේද 400 තියෙන්නේ

  • @user-ic4dr6rk8q
    @user-ic4dr6rk8q 3 หลายเดือนก่อน +1

    😁😁😁😁😁

  • @viduraindrajith
    @viduraindrajith ปีที่แล้ว

    Aiye mt meka therwn ne oyage number eka dennko

  • @ChanukaLakshan-qn3gg
    @ChanukaLakshan-qn3gg 4 หลายเดือนก่อน

    කොල කොඩ වෙනවට බෙහෙතක් දාන්නකො