ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මා බැලුව කෘෂිකාර්මික උපදෙස් අඩංගු වීඩියෝ අතරින් , ඉතාමත් පැහැදිළිව උපදෙස් දුන් වීඩියෝවක් ලෙස මෙය නම් කළ හැකියි . ස්තූතියි ඔබතුමාණන්හට බොහොමත්ම .නයි මිරිස් ගස් වල කොළ කොඬවීම ට උචිත බෙහෙතක් කරුණාකර කියා දෙන්න .
ඒක සංකීර්ණ ගැටලුවක්. විසඳුම් කියාදෙන්න කතා කරන්න. 0774513775
අනිවාර්යෙන්ම
හරිම පැහැදිළියි ස්තූතියි ඔබට
Hodama pahadili kirimak.
තෙරුවන් සරණයි අසාවෙන් බැලුව වීඩියෝ එක
ස්තූතියි, ඔබටත් වරදින්නෑ 🖤
ස්තූතියි.ඔයාට..
Awankawama oda vitarae hariyata pehebiliwa kiya benne oba tumata bohoma estutie
Obage vidiowa godaak hodai.
ස්තූතියි.ඔයාට!
thank you
Thanks sir❤
Most welcome
Sathi Dekmare palawalata pohora yedima sita masa 2 wenaturu pohora damima mula sita danwa wanna thanks
Krume wekarshaka ganat video akak karanna
ඉදිරියේදී දාන්නම්.ස්තුතියි.
Mahathmaya tawanedi yodana pohora Monawada?
ඇල්බට් සොලියුෂන් දියර ස්ප්‍රේ කරන්න. ලීටරයකට කුඩු යෝගට් හැඳි භාගයක් සති දෙකකට වරක්.
Oba thumata pohora yodana kala sattahanak denda beridaa
0774513775 call
Palayak masa21/2kiyanne tawan kalaya aralada nethnam tawane dina 30 ,40 th ekka gananaya karalada
තවාන් දාපු දින සිට මාස තුනකට පසුව ත්,සිටවපු දින සිට මාස දෙකකට පසුව නිසියාකාරව පෝෂක ලැබුණොත් මල් පීදෙන ව.මගේ අත්දැකීම. ස්තූතියි.
පැල හෙට හදන්න ඉන්නේ සර් මම පොහොර කොහොමද දාන්න ඕනී සර් හදපු දවසේ දානවා නේද සර් දියර පොහොර දාන්න හොද දියර පොහොර එක මොකක්ද සර් 🙏
O774513775 call
Kata pohora eka paraida danna one. Naththam sathiya gane danna oneda
කැට පොහොර සති තුනෙන් තුනට දාන්න. ස්තූතියි.
ඒක මටත් තිබුන ප්‍රශ්නයක්. 🙏
Very useful information, thanks 🙏
Matath pohora kala සටහනක් denna puluwand..plz.
කොලකොඩවෙනවට මොනවද ගහන්නෙ❤❤❤
0774513775ට කතා කරන්න
Mahathmaya miris pelaye karatiya kadanna onada
එපා.උසට වැවෙන කොට අතු බෙදෙනව. ස්තූතියි.
Pala sitavala dina kiyakata pasuwada yaramila complex damanna
දින 21 කට..
@@anandapremasiri9095දින 21 ගණනය කරන්නෙ තවාන කාලය ඇරලද??
@sanjeewamadushanka2364 ඔව්
Mahtmaya yaramila pohora samaga 10.52.10 yedeema sudusuda
කමක් නැත. වර්ධනය අනුව යොදන්න. අවශ්‍ය නම් පමණක්.
Mama ada thamy pala tika haduwe pala 100k mul awadiye kohomada phora daanne
@@DinulaYasas 0774513775 call
අතු වැඩිකරන්න ඕනි නිසා පැල කාලයේ ara දල්ල කඩන එක සාර්ථකද
අතු ,දෙබල ස්වභාවික ලෙස බෙදන්න හරින්න. මුලින්ම අග්‍රස්ථ දල්ල කැඩීම නොකරන්න. ස්තූතියි.ඔයාට.
ඔබතූමා ගෙ පසූබිමින් වැනිලා වගාව ක් පේන වා 🎉🎉🎉
ඔව්,වැනිලා වගාව පිළිබඳව තවම අත්දැකීම් ලබමින් ඉන්නෙ.පසුව වීඩියෝ දානවා.ස්තූතියි.ඔයාට.
@@anandapremasiri9095🎉🎉🎉❤❤
yaramila dala diyara phora danne dina kiyakata pasuwada?
කම්ප්ලෙක්ස් දින 21 කට වරක් ද,ටාගට් දින 7 හෝ 10 කට වරක් ද දියර පොහොර සතියකට වරක් ද යොදන්න. පැලේ වර්ධනය හා පැහැය අනුව දියර පොහොර භාවිතය වැදගත් ස්තූතියි.ඔයාට.
Pas maadya hada ganne kohomada
0774513775..call.
Mahathmaya eka bag eke man pela 02 k hdla tiyenwa ethota yaramila complex (20g) wetenna demmata aulk nene neda?? Mkda eka bag eke pela 02 k nisa....nethm eka bag eke pela 02 k dala tiyeddi( 10 g ) demmoth aul wei neda??
ග්රෑම් 15 කට වඩා එකවර දාන්න එපා.ජලය යොදල තෙතමනය බැහුනට පසුව පොහොර දාන්න.
@@anandapremasiri9095 හරි මහත්මයා මන් එම කරන්නන්....(10g) වැටේන්න මන් දාන්නම්......ගොඩක් ස්තුතියි ඔබට.....👍🙏
Ananda mahatmaya albat phora danakota yogot coppen 2 kak danawa albatui 30/10/10 (n+) 2kama ekathu karala danakota yogart cup 1kaida danne
2 ක්.
Pohara kala satahanak denna barida
එහෙම අමාරුයි.ශාක වර්ධනය හා පෝෂක ඌනතාව හඳුනාගැනීම තුලින් වගාව නඩත්තුව කළ යුතුයි.කතා කරන්න.
Pohora warga deka Dana kalasimawa kohomada
දින 21 න්,දියර පොහොර දින 7න් 7 ට.වර්ධනය හා පැහැය අනුව පොහොර භාවිතය ගැන සැලකිල්ල යොමු කරන්න. ස්තූතියි.
ස්තුතියි මහත්තයා
Mahathyat yaramila complex eka kopamana kala seemawen seemawatada yodanne pleta
ගසේ වර්ධනය අඩු නම්,සති දෙකකට වරක්, වර්ධනය හොඳයි නම්,සති තුනකට වරක් මල් පිපෙන අවස්ථාව දක්වාම. පැලයකට ග්රෑම් දහය බැගින්.ස්තූතියි.ඔයාට
Maththaya yaramila pohora warga 2k thiyenawa e dekama ekaida naththan wenasdda
@@priyanthachaminda22wenas
Dina 5n passe danne monada
සතියකට වරක් ඇල්බට් දශම පහක් ගසකට වතුර 200ml ක දියකර උදේ කාලයේ බදුනට යොදන්න. පැල ප්‍රමාණය අනුව පොහොර ප්‍රමාණය හා ජලය ප්‍රමාණය ගණනය කරගන්න.
දෂම 5ක් කියන්නෙ කෙපමනද.ml වලින්.මහත්මයා.
මගෙ දහයියා ටික ටිකක් අලු උනා .ඒක ප්‍රශ්නයක් වෙයිද.වගා මිශ්‍රණය මම හැදුවා .මිමි වෙනස් වෙනකොට ඒක ගසේ වර්ධනට ගොඩක් බලපානවද.
ගැටලුවක් නැහැ.මීට පසුව අලු නොවන ලෙස ජලය යොදාගෙන දහයිය නිවාගන්න. ස්තූතියි.
මේ පොහොර වර්ග දෙකම එක පාර යොදනවද.නැත්නම් දින පරතරය කියන්නකෝ
මහත්මයා පලමු සතියෙ ඇල්බ්ට්+නයිට්‍රො ප්ලස් දාලා දවස් කීය්යකිනද යාරමිලා complex දාන්නෙ
දින 21 කට වරක් කම්ප්ලෙක්ස් භාවිත කරන්න. Agri ananda youtube නාලිකාවේ යාරමිලා කම්ප්ලෙක්ස් භාවිතය වීඩියෝව කරුණාකර බලන්න. ස්තූතියි.
පස් මාද්‍ය හදාගන්නේ කොහොමද තවාන පැල වෙලා අගල් දෙකක් විතර යද්දී පැල ඊට වැඩිය වර්දනය වෙන්නැහැ ඒඇයි
නයිමිරිස් වල කොල කොඩවීම මර්දනය කරගන්නෙ කොහොමද.......
කොහොඹ නිස්සාරකය වීඩියෝව බලන්න. මගේ Agri Ananda youtube නාලිකාවේ.
පොහොර දාන කාලසටහක් දෙන්න පුලුවන් ද
එහෙම කාල සටහනක් ස්ථිර වහදන්න බැහැ.ඌණතා හා අවශ්‍ය පරිදි දින වකවානුව,පොහොර ප්‍රමාණය වෙනස් විය හැකියි.
0774513775 call..
SUdu massage hariyata kumakda karanne
කෘමි විකර්ෂක ස්ප්‍රේ කරන්න. කොහොඹ තෙල් හොඳයි.
Rasayanika nadda
@@anandapremasiri9095 පොඩි පැලවලටත් පාවිච්චි කරන්න පුලුවන්ද
ඇල්බට් සොලියුෂන් මිනිසාට කරන හානිය කුමක්ද?
කෘතිම දේවල් පරිසර හිතකාමී නැත. ස්වභාවික දේ වැදගත්. නමුත් නූතන කෘෂිකර්මයට රසායනික ද්‍රව්‍ය භාවිතා නොකරම බැරිය. ඇල්බට් පොහොර ලොකු අහිතකර බවක් නැත. ස්තූතියි.
අමු මිරිස් වගාවටත් මේ විදියටම දැම්මත් වරදක් නැද්ද අනික නයි මිරිස් වල එක පොට් එකක එක පැලයයිද හිටවන්නේ 16 * 16 බෑග් එකේ
එක පොට් එකක එක පැලයක් පමණක් සිටවන්න. අමුමිරිස් වලටත් බොහෝදුරට ගැලපෙයි.
Sir masa 5k wena wagawakata albat sathiyakat dana ona matraw kohimada
සතියකට ග්රෑම් එකක්.
යාරමිලා සතියකට සැරයක්ද දාන්න ඕනි ?
සති තුනකට වරක්
පස් මිශ්‍රණය මොකක් ද
Agri ananda youtube මගේ නාලිකාවේ මගේ පස් මාධ්‍ය කියල සර්ච් කරල බලන්න
Pala walata gahuwoth gas maraida...
නැහැ.ඇල්බට් පොහොර ස්ප්‍රේ කිරීමත් කළ හැකියි.
මහත්මය,ඇට තවන් දාල දවස් කීයකින්ද පැලවෙන්නෙ?ඇට දාල දවස් කීයෙන්ද පැල ඉන්දන්න සුදුසු වෙන්නෙ
දින 5-7 අතර මිරිස් බීජ ප්‍රරෝහනය විය යුතුය. තවාන් කාලය දින 30-45 පමණ. ස්තූතියි.
@@anandapremasiri9095 බොහොම ස්තූතියි මහත්මය
ඔබ තුමාගෙ නම්බර් එක දෙන්න පුලුවන්ද
0774513775
මහත්මයා..තවාන් තැටිවල තිබෙන කුඩා පැල වලට දාන්න පොහොරක් කියන්න පුළුවන් ද...පැලයක කොල තුනක් හතරක් වගෙ තියෙන ඒවට
මගේ නාලිකාවේ නයිමිරිස් තවාන් දැමීම. වීඩියෝව බලන්න.
@@anandapremasiri9095 thank you❤️
ඇල්බට් සොලූශන් , යාරමිලා කොම්ප්ලෙක්ස් එකම දවසේ යොදන්න පුලුවන් ද?
එපා දින දෙකකදි යොදන්න
ඇල්බට් සොලුයුෂන් හා යාරමිලා කොම්පෙලෙක්ස් දාන්නේ දින කියෙන් කියටද
පැල සිටවූ දින සිට සතියකට වරක් ග්‍රෑම් දශම පහක් ජලය මිලිලීටර දෙසීයක දිය කර උදේ කාලයේ යොදන්න. කම්ප්ලෙක්ස් දින 21කට වරක් ග්‍රෑම් දහයක් යොදන්න.
මහත්මයා පැල 100 කින් සතියකට කිලෝ කොපමණ ලබාගත හැකිද..
කිලෝ 5-7 ක් පමණ.
යාර මිලා ඩින කියකට වරක් danawada
දින 21 කට වරක් මම දාන්නෙ.මගේ නාලිකාව බලන්න.
Mahathmaya Mata kiyanna albut diyaraya sathipatha damaddi yaramila pohora damanne dina keeyen keeyatada.
Agri Ananda මගේ නාලිකාවේ යාරමිලා භාවිතය වීඩියෝව බලන්න. ස්තූතියි.
යාරමිලා සතියෙන් සතිය දාන්න ඔනද
නැහැ.දින 21 කට (සති තුනකට)වරක්.
මහත්මයාගේ ෆෝන් නම්බර් එක දෙන්න පුළුවන් ද ? ස්තුතියි .
මහත්මයා මගේ පැල පොඩි මාසයක් වේනවා රිකිලි ගහනවා උස යන්නේ නෑ
කොහු බත් විතරක් දාලා තියෙන තවා නකට ඇල්බට් පොහොර ඒක දන්නේ දවස් කීයකට සැරයක් ද? සති 2 ක පැල වලට
සතියකට වරක් .
ඇල්බට් සොලුයිෂන් දින කියෙන් කියටද යොදන්න ඔන මහත්තයෝ
සතියකට වරක් ජලය මිලිලීටර දෙසීයක ඇල්බට් කුඩු ග්රෑම් දශම පහක් දිය කර එක ගසකට අඛණ්ඩ දමන්න උත්සාහ කරන්න. ගස් ප්‍රමාණය අනුව ජලය හා පොහොර ප්‍රමාණය ගණනය කරගන්න. ස්තූතියි.ඔයාට නව අත්දැකීම මගේ..
එක පැලයකට කොච්චරද කියල විඩියො එක දාන්න. අපිට ලේසි
සතියකට ඇල්බට් 0.5g ක් වතුර මිලි ලීටර 200ml ක දියකර එක පොට් එකකට.ස්තූතියි
යාර්මිලා යෙදිය යුතු කාලය මසකට වතාවක් ද සති දෙකකට වතාවක්ද නැත්තං සතියකට වතාවක්ද ආනන්ද මහත්මයා
දින 21 කට වරක් 10g බැගින්.
ඇල්බට් සොලියුෂන් පැල සිටුව දින කීයෙන් කීයටද මහත්තය
දින හතකට වරක්.
මේ පොහොර වර්ගය වස නේද මෙම පොහොර යොදා වගාකරන වගාවන්ගෙ පලදාව කෑමට ගැනීම අහිතකර නැද්ද
එහෙම හිතුවොත් අද වෙළෙඳ පොළේ කෑමට ගන්න දෙයක් නැති තරම්.ආහාර දාම තුල අහිතකර ප්‍රතිඵල අඩු වෙනව.
Aththamai
ඇයි ඔයා බත් කන්නෙ නැද්ද
මහත්මයා පැල 100 වරකට කොපමණ අස්වැන්නක් ගන්න පුලුවන්ද
ප්‍රභේදය, නිවැරදිව පෝෂක භාවිතය, කාලගුණ තත්ත්වය, මත අස්වැන්න තීරණය වේ.සතියකට ගසකින් සියයකට(ග්‍රෑම්)වැඩියෙන් ගන්න හැකි නම්,හොඳයි.එළිමහන්, හා හරිතාගාර තුල අස්වැන්න වෙනස්.ස්තූතියි.
මාමේ අනේ මට කියන්නකෝ එළිමහන් නය්මිරිස් වගාවකින් පැල 200 න් සතියට කිලෝ කීයක් වගේ ගන්න පුළුවන් ද දල වශයෙන් කියන්නකෝ
7 kg.8 kg වගේ
Phora kalasatahank denna barida
මුල සිට පොහොර දාන කාලසටහක් දෙන්න පුලුවන් ද
Kola halenawata mokada karanne
දිලීර හානියක් නම් පොලිකර් ස්ප්‍රේ කරන්න.
මාහත්තයා.ඇල්බට පොගොර සහා යාරමිලා පොහොර දෙකම යොදන්න ඔන්හ්ව.නැත්නම්.එක පොහොරක් යෙදුවම අතිද.ඵොර දෙකම යොදනවනම් එකම දවසෙ යෙදුවට ප්‍රස්නයක් නැද්ද
0774513775 ..
මෙයටත් උපදෙසක් බලාපොරොත්තු වෙනවා මේ වැහි කලය නිසා මිරිස් පැලවල කොල තැම්බෙනවා දින 2.3.යනකොට කොලපුල්ලි හැදෙනවා කහා වෙලා හැලෙනවා මොනවද කරන්න පුළුවන් මහත්මයා
වැස්ස අඩු වියලි දවසක කාලොරොතැලොනිල් දිලීර නාශකය තුන් වරක් පමණ දින පහකට වරක් යොදන්න
ඉස්තුතියි
ඇල්බට් පොහොර විකරක් දැම්මොත් මදිද
මදි.
බොහොම ඉස්තුතියි
මහත්තයා ඇයි මේ පැල බිම තියෙන්නෙ නැත්තෙ ඇයි උලු කැට උඩ තියෙන්නෙ
පොලොව තුල පවතින බැක්ටීරියාවන් ආසාදනය වීම වැළැක්වීම පිණිස.
Yaramila kata pohora dawas kiyakata sarawak damanne
සති දෙකකට වරක්.
හෙට මම පැල හදන්න හිතන් ඉන්නෙ.ඉස්සරෝම පොහොර පටන් ගන්නෙ කවද්ද මහත්මයා
පැලය සිටවපු දවසේ සිට දින 7 කින් ඇල්බට් දියර යෝගට් කෝප්ප එකක් ගස් මුලට යොදන්න.
ඇල්බට් දියර පොහොර දාලා දින කියකින්ද යාර්මිලා කම්පෙස් යොදන්නේ මහත්මයා
කම්ප්ලෙක්ස් දින 21කට වරක් යොදන්න. 0774513775..
මිරිස් වලට කොළ කොඩ් වෙනවාට ගහන බෙහෙත් මොනවද මහත්මයා
කොහොඹ තෙල්, ඉමිඩක්ලෝපිඩ්, පොපනපොස්, රේඩියන්ට්, ඇඩ්මයර්, ඇබර්මැක්ටීන් සල්ෆර්, හානිය හඳුනාගෙන ඊට සුදුසුම කෘමිනාශක ලේබලයේ උපදෙස් අනුව භාවිත කරන්න. ස්තූතියි.
@@anandapremasiri9095 tks මහත්මයා
යාරමිලා 1kg ගාන කියද
දැන් රු.අටසියයි
Mahaththaya mata oya ge whatsapp number eka dannako
0774513775.
Thanks
මා බැලුව කෘෂිකාර්මික උපදෙස් අඩංගු වීඩියෝ අතරින් , ඉතාමත් පැහැදිළිව උපදෙස් දුන් වීඩියෝවක් ලෙස මෙය නම් කළ හැකියි . ස්තූතියි ඔබතුමාණන්හට බොහොමත්ම .
නයි මිරිස් ගස් වල කොළ කොඬවීම ට උචිත බෙහෙතක් කරුණාකර කියා දෙන්න .
ඒක සංකීර්ණ ගැටලුවක්. විසඳුම් කියාදෙන්න කතා කරන්න. 0774513775
අනිවාර්යෙන්ම
හරිම පැහැදිළියි ස්තූතියි ඔබට
Hodama pahadili kirimak.
තෙරුවන් සරණයි අසාවෙන් බැලුව වීඩියෝ එක
ස්තූතියි, ඔබටත් වරදින්නෑ 🖤
ස්තූතියි.ඔයාට..
Awankawama oda vitarae hariyata pehebiliwa kiya benne oba tumata bohoma estutie
ස්තූතියි.ඔයාට..
Obage vidiowa godaak hodai.
ස්තූතියි.ඔයාට!
thank you
Thanks sir❤
Most welcome
Sathi Dekmare palawalata pohora yedima sita masa 2 wenaturu pohora damima mula sita danwa wanna thanks
Krume wekarshaka ganat video akak karanna
ඉදිරියේදී දාන්නම්.ස්තුතියි.
Mahathmaya tawanedi yodana pohora Monawada?
ඇල්බට් සොලියුෂන් දියර ස්ප්‍රේ කරන්න. ලීටරයකට කුඩු යෝගට් හැඳි භාගයක් සති දෙකකට වරක්.
Oba thumata pohora yodana kala sattahanak denda beridaa
0774513775 call
Palayak masa21/2kiyanne tawan kalaya aralada nethnam tawane dina 30 ,40 th ekka gananaya karalada
තවාන් දාපු දින සිට මාස තුනකට පසුව ත්,සිටවපු දින සිට මාස දෙකකට පසුව නිසියාකාරව පෝෂක ලැබුණොත් මල් පීදෙන ව.මගේ අත්දැකීම. ස්තූතියි.
පැල හෙට හදන්න ඉන්නේ සර් මම පොහොර කොහොමද දාන්න ඕනී සර් හදපු දවසේ දානවා නේද සර් දියර පොහොර දාන්න හොද දියර පොහොර එක මොකක්ද සර් 🙏
O774513775 call
Kata pohora eka paraida danna one. Naththam sathiya gane danna oneda
කැට පොහොර සති තුනෙන් තුනට දාන්න. ස්තූතියි.
ඒක මටත් තිබුන ප්‍රශ්නයක්. 🙏
Very useful information, thanks 🙏
Matath pohora kala සටහනක් denna puluwand..plz.
0774513775 call
කොලකොඩවෙනවට මොනවද ගහන්නෙ❤❤❤
0774513775ට කතා කරන්න
Mahathmaya miris pelaye karatiya kadanna onada
එපා.
උසට වැවෙන කොට අතු බෙදෙනව. ස්තූතියි.
Pala sitavala dina kiyakata pasuwada yaramila complex damanna
දින 21 කට..
@@anandapremasiri9095දින 21 ගණනය කරන්නෙ තවාන කාලය ඇරලද??
@sanjeewamadushanka2364 ඔව්
Mahtmaya yaramila pohora samaga 10.52.10 yedeema sudusuda
කමක් නැත. වර්ධනය අනුව යොදන්න. අවශ්‍ය නම් පමණක්.
Mama ada thamy pala tika haduwe pala 100k mul awadiye kohomada phora daanne
@@DinulaYasas 0774513775 call
අතු වැඩිකරන්න ඕනි නිසා පැල කාලයේ ara දල්ල කඩන එක සාර්ථකද
අතු ,දෙබල ස්වභාවික ලෙස බෙදන්න හරින්න. මුලින්ම අග්‍රස්ථ දල්ල කැඩීම නොකරන්න. ස්තූතියි.ඔයාට.
ඔබතූමා ගෙ පසූබිමින් වැනිලා වගාව ක් පේන වා 🎉🎉🎉
ඔව්,වැනිලා වගාව පිළිබඳව තවම අත්දැකීම් ලබමින් ඉන්නෙ.පසුව වීඩියෝ දානවා.ස්තූතියි.ඔයාට.
@@anandapremasiri9095🎉🎉🎉❤❤
yaramila dala diyara phora danne dina kiyakata pasuwada?
කම්ප්ලෙක්ස් දින 21 කට වරක් ද,ටාගට් දින 7 හෝ 10 කට වරක් ද දියර පොහොර සතියකට වරක් ද යොදන්න. පැලේ වර්ධනය හා පැහැය අනුව දියර පොහොර භාවිතය වැදගත්
ස්තූතියි.ඔයාට.