ව.අඩි 2000 නෙට් හවුස් එකක් අපිම හැදුවොත් මේ දවස් වල වියදම|2000 square feet net house|Ceylon Survival

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • යාලුවනේ අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ නයිමිරිස් වගාවට ගැලපෙන ආකාරයට වර්ග අඩි 2000 නෙට් හවුස් එකක් අපිම හැදුවොත් බඩු වලට අද පවතින මිල ගනන් අනුව කොපමණ මුදලක් වියදම් වෙනවද කියලා . ඔයත් මේ විදියට හදල බලන්න. සාර්ථක වෙන්න පුලුවන් .
    How much expenses for construction of 2000 square feet net house .
    #ceylon
    #survival
    #Ceylon survival
    #scotchbonnet
    #Nai miris wagawa sinhala
    #Ni miris wagawa sinhala
    #polytunnel
    #nay miris wagawa sinhala
    #ny miris wagawa sinhala
    #Scotch bonnet wagawa sinhala
    #polytunnel construction
    #Net house construction

ความคิดเห็น • 55

  • @dayanandaranbandara4487
    @dayanandaranbandara4487 6 หลายเดือนก่อน +26

    වෙන කව්රු හරි ඔය net house එක හදන හැටි කිව්වානම් ලක්ෂ 6ක වියදමක්වත් පෙන්නනවා ඔබ අවංකවම ඇත්ත කිව්වා ජයවේවා ඔබට 👍ඉදිරියේදී තව වීඩියෝ බලාපොරොත්තු වෙනවා

    • @ceylonsurvival5446
      @ceylonsurvival5446  6 หลายเดือนก่อน +5

      හරි

    • @agriworld-
      @agriworld- หลายเดือนก่อน

      th-cam.com/users/shorts4inI5YOQwWw?si=ed1R05C7GxiRgozc

  • @nipunwijewardhana3623
    @nipunwijewardhana3623 5 หลายเดือนก่อน +7

    ඕකටම උඩට uv පොලිතින් එක දාල වා කව්ලුවක් දාල රව්ම් වහලයක් ගහන එකත් කරන්නකො

  • @BinuraAloka-fe4vk
    @BinuraAloka-fe4vk หลายเดือนก่อน

    හුගක් අය අර මොකක්ද එක හංගගෙන කරනවා වගේ නෙවෙයි ඔබ බොහොම සරලව කෙලින්ම කතා කරනවා බොහොම ස්තුතියි ජයෙන් ජය වේවා ❤❤❤

  • @kapilaperera9669
    @kapilaperera9669 5 หลายเดือนก่อน +2

    ඉතාම හොඳ පැහැදිලි කිරීමක්! ජයම වේවා! තෙරුවන් සරණයි!

  • @nalindeshappriya6749
    @nalindeshappriya6749 6 หลายเดือนก่อน +1

    ඉතාම හොද පැහැදිලිකිමක්,,,,, ඹබතුමාට බොහොමත්ම ස්තුතියි .

  • @devviman2148
    @devviman2148 6 หลายเดือนก่อน +6

    හරිම අගෙයි.ඉදිරියටත් විඩියෝ කරන්න.තෙරුවන් සරනයි.😊😊😊😊

  • @user-jn1we3qu5c
    @user-jn1we3qu5c 5 หลายเดือนก่อน

    ඒකනම් සුපිරි ඉක්මනට අනිත් වීඩියෝ එකත් ගේන්න හරිම පැහැදිලි ඉදිරිපත් කිරීමක්

  • @AnuraWijesinghe-lz3lg
    @AnuraWijesinghe-lz3lg 6 หลายเดือนก่อน +1

    හරිම වටින දැනුවත් කිරිමක් ඔබ තුමාගේ දුරකථන අංකය දෙන්න පුලුවන් ද ස්තුතියි

  • @YashikaAwanthi
    @YashikaAwanthi 12 วันที่ผ่านมา

    තෙරැවන් සරනයි

  • @pradeeprangana1110
    @pradeeprangana1110 4 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි

  • @user-dh7xj8ng7d
    @user-dh7xj8ng7d หลายเดือนก่อน +1

    මේකේ ඕනෑම වගාවක් කරන්න පුලුවන්ද තක්කාලි වගේ dewal

  • @loljigen2704
    @loljigen2704 6 วันที่ผ่านมา

    වැස්සට සහ අවිිවට පමණක් ආවරණය කරගන්න කොහොමද කරන්න ඹිනැ වර්ග අඩි 120ක පොඩි ඉඩක් තියෙන්නේ පැහැදිලි කිරිමත් කරන්න පුලුවන්ද මහත්මයා ලොකු උදව්වක් ❤❤❤

  • @vidimperfect4864
    @vidimperfect4864 6 หลายเดือนก่อน +1

    සුපිරියටම තියෙනව ❤

  • @user-lv8iw7yk4b
    @user-lv8iw7yk4b 6 หลายเดือนก่อน

    ගොඩාක් හොදින් පැහැදිලි කරලා තියෙනව. ඔබට පුලුවන් නම් කියන්නකෝ අක්කර බාගයක් වට කරගැනීමට කොපමණ දැල් ප්‍රමාණයක් අවශ්‍ය ද .... ස්තුතියි ..

  • @emariskitchen3549
    @emariskitchen3549 6 หลายเดือนก่อน +1

    Niyamai,

  • @user-lh4ev6vi2x
    @user-lh4ev6vi2x 5 หลายเดือนก่อน +3

    ග්‍රීන්හවුස් එකකට යන වියදමත් කියනවනම් ගොඩාක් වටිනවා

    • @ceylonsurvival5446
      @ceylonsurvival5446  5 หลายเดือนก่อน +2

      බලමු

    • @madu9475
      @madu9475 5 หลายเดือนก่อน

      ඇත්තටම ගොඩක් වටිනව වර්ග අඩි 1000 ක ග්‍රීන්හවුස් එකක් ගැනත් මේ වගේ වීඩියෝ එකක් ගේන්න පුළුවන් නම් ඉක්මනින් ම ඔබතුමාට

  • @sameeradissanayake-w8o
    @sameeradissanayake-w8o หลายเดือนก่อน

    වහලෙට යන GI බට වල වියදම් විස්තරයක් දෙන්න පුලුවන්ද

  • @vidimperfect4864
    @vidimperfect4864 5 หลายเดือนก่อน +1

    කරල් වල ප්‍රමාණය ඉතාම කුඩයි... k44 , ටාගට් පොහොර , Albert වෙලාවටම දානව.. මේකට පිලියමක් තියේද 😐 ( මාස 2 හමාරෙ පැල පළමු අස්වනු වාරෙ)

    • @ceylonsurvival5446
      @ceylonsurvival5446  5 หลายเดือนก่อน

      යට විශාල කොල අඩු කරන්න . කැල්සියම් නයිට්රේට් ස්ප්‍රේ කරන්න .

    • @ceylonsurvival5446
      @ceylonsurvival5446  5 หลายเดือนก่อน +1

      @ceylonsurvival5446 ටෙරා කැල්සිනිට් .පොහොර කඩවලින් ගන්න

  • @user-nj6vk9zm9y
    @user-nj6vk9zm9y 4 หลายเดือนก่อน

    බුදුස්‍රරනයි

  • @weerathungasanjeewaka7018
    @weerathungasanjeewaka7018 6 หลายเดือนก่อน

    Good

  • @dumiscene3483
    @dumiscene3483 5 หลายเดือนก่อน

    Del saha uv polithin ganne kohenda

  • @jayathilakajm4985
    @jayathilakajm4985 6 หลายเดือนก่อน

    ඔබ පාවිච්චි කරන්නේ අඟල සහ අඟල් බාගෙ බට පමණයිද මේවායේ ගනත්වය කොපමණද මේ නෙට්හවුස් එකට ඇතුලට වාතාශ්‍රය ලබා ගැනීම සහ උනුසුම් වාතය පිට කිරීම පිණිස යොදාගන්න ක්‍රම වේදය කුමක්ද

    • @jayathilakajm4985
      @jayathilakajm4985 6 หลายเดือนก่อน +1

      මා දන්නා තරමින් ඔය කියන මුදලින් වර්ග අඩි දෙදාහක නෙට්හවුස් එකක් හදන්න බැහැ මම ඔබට ඔය කියන මුදල් මෙන් 1.5 ක ගුණයක් ගෙවන්නම් මට එකක් හදල දෙනවද

    • @slvillageboy8622
      @slvillageboy8622 6 หลายเดือนก่อน

      meka green house ekak neme net house ekak. hariyatama hari me mila@@jayathilakajm4985

    • @user-jn1we3qu5c
      @user-jn1we3qu5c 5 หลายเดือนก่อน

      ​@@jayathilakajm4985 ඔයා කොහොමද බෑ කියන්නේ එයා ගණන් මිනුම් එක්ක ඔප්පු කරලම පෙන්නලා තියෙනවා හදන්න පුළුවන් කියලා ඒත් බෑ ගාන්නෙ අනිත් මිනිස්සු මේකට එනවට

  • @RuwiniLakshika
    @RuwiniLakshika 3 หลายเดือนก่อน

    Pakat wala neme bima danne

  • @sahan726
    @sahan726 2 หลายเดือนก่อน

    නෙට් house එකකයි green house එකකයි වෙනස මොකක්ද?

    • @ceylonsurvival5446
      @ceylonsurvival5446  2 หลายเดือนก่อน

      වීඩියෝ එකක් ගේන්නම්

  • @sujeewanikariyawasam7492
    @sujeewanikariyawasam7492 4 หลายเดือนก่อน

    ඔයා ට පුළුවන් ද අපිට house එක ගහලා දෙන්න. 🩷🩷

  • @anilgnwrdna4543
    @anilgnwrdna4543 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @damithsenarathne1780
    @damithsenarathne1780 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @RuwiniLakshika
    @RuwiniLakshika 4 หลายเดือนก่อน

    Malli mata kiyanna puluwanda warga adi 10000k n.h ekakata 1.8 gi bata dala siyaluma wada iwara karanna kiyak yaida polawa hadana thana sita

  • @andyandy7194
    @andyandy7194 5 หลายเดือนก่อน

    දු ක අංක ය දෙන්න පුළුවන්ද.

  • @cryptomillionaire594
    @cryptomillionaire594 20 วันที่ผ่านมา

    ඔබතුමා විසින් මෙසේ සාධාරණ විදිහට වියදම පෙන්වා ‍, ශ්‍රමයට යන වියදමත් දමා සාදාදිමට 30000 - 50000 ක ලාභයක් තබා කරන්න අනිවාර්යෙන් අපි සේවය ලබා ගන්නවා දැනටමත් එහෙම කරනවානම් නොම්බරයක් ලබා දෙන්න

  • @malalachernobyl5594
    @malalachernobyl5594 4 หลายเดือนก่อน

    පව් අප්පා

  • @thusharaindunil9885
    @thusharaindunil9885 13 วันที่ผ่านมา

    puluwan nam apita number ekak danna .me pahadili kirima nisa hoda awabhodayak gatta .ස්තුතියි

  • @malalachernobyl5594
    @malalachernobyl5594 3 หลายเดือนก่อน

    ශේඩ් නෙට් යට නය්මිරිස් වවල ලාබ ගන්න බැහැ. ඉතාම අසාර්තක වැඩක්

    • @ceylonsurvival5446
      @ceylonsurvival5446  3 หลายเดือนก่อน

      වටේට කෘමි ප්‍රතිරෝදී දැල් තියෙන නිසා එලිය එනවා . මේ ක්‍රමය සාර්ථක වෙන්නේ හොදින් හිරු එලිය ලැබෙන තැන් විතරයි .

    • @malalachernobyl5594
      @malalachernobyl5594 3 หลายเดือนก่อน

      @@ceylonsurvival5446 කරලා බලන්නකො far red වැඩි වෙලා නෙට් වහලයට වැඩිය ගහ උස යාවි. ගහ පේඩි වේවි 🤩🤥

  • @vithuranga2719
    @vithuranga2719 6 หลายเดือนก่อน

    Oyage nambare denda puluvanda

  • @user-rh8cu7ek1k
    @user-rh8cu7ek1k 6 หลายเดือนก่อน

    Oyage pon no danna

  • @thilakarathnebanda717
    @thilakarathnebanda717 5 หลายเดือนก่อน

    Sdsssssssssss