ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
වෙන කව්රු හරි ඔය net house එක හදන හැටි කිව්වානම් ලක්ෂ 6ක වියදමක්වත් පෙන්නනවා ඔබ අවංකවම ඇත්ත කිව්වා ජයවේවා ඔබට 👍ඉදිරියේදී තව වීඩියෝ බලාපොරොත්තු වෙනවා
හරි
th-cam.com/users/shorts4inI5YOQwWw?si=ed1R05C7GxiRgozc
ඉතාම හොඳ පැහැදිලි කිරීමක්! ජයම වේවා! තෙරුවන් සරණයි!
ඉතාම හොද පැහැදිලිකිමක්,,,,, ඹබතුමාට බොහොමත්ම ස්තුතියි .
ඒකනම් සුපිරි ඉක්මනට අනිත් වීඩියෝ එකත් ගේන්න හරිම පැහැදිලි ඉදිරිපත් කිරීමක්
ඕකටම උඩට uv පොලිතින් එක දාල වා කව්ලුවක් දාල රව්ම් වහලයක් ගහන එකත් කරන්නකො
හරිම අගෙයි.ඉදිරියටත් විඩියෝ කරන්න.තෙරුවන් සරනයි.😊😊😊😊
හුගක් අය අර මොකක්ද එක හංගගෙන කරනවා වගේ නෙවෙයි ඔබ බොහොම සරලව කෙලින්ම කතා කරනවා බොහොම ස්තුතියි ජයෙන් ජය වේවා ❤❤❤
හරිම වටින දැනුවත් කිරිමක් ඔබ තුමාගේ දුරකථන අංකය දෙන්න පුලුවන් ද ස්තුතියි
ගොඩාක් හොදින් පැහැදිලි කරලා තියෙනව. ඔබට පුලුවන් නම් කියන්නකෝ අක්කර බාගයක් වට කරගැනීමට කොපමණ දැල් ප්‍රමාණයක් අවශ්‍ය ද .... ස්තුතියි ..
සුපිරියටම තියෙනව ❤
බොහොම ස්තූතියි
Niyamai,
ග්‍රීන්හවුස් එකකට යන වියදමත් කියනවනම් ගොඩාක් වටිනවා
බලමු
ඇත්තටම ගොඩක් වටිනව වර්ග අඩි 1000 ක ග්‍රීන්හවුස් එකක් ගැනත් මේ වගේ වීඩියෝ එකක් ගේන්න පුළුවන් නම් ඉක්මනින් ම ඔබතුමාට
තෙරැවන් සරනයි
ඔබතුමා විසින් මෙසේ සාධාරණ විදිහට වියදම පෙන්වා , ශ්‍රමයට යන වියදමත් දමා සාදාදිමට 30000 - 50000 ක ලාභයක් තබා කරන්න අනිවාර්යෙන් අපි සේවය ලබා ගන්නවා දැනටමත් එහෙම කරනවානම් නොම්බරයක් ලබා දෙන්න
Del saha uv polithin ganne kohenda
වැස්සට සහ අවිිවට පමණක් ආවරණය කරගන්න කොහොමද කරන්න ඹිනැ වර්ග අඩි 120ක පොඩි ඉඩක් තියෙන්නේ පැහැදිලි කිරිමත් කරන්න පුලුවන්ද මහත්මයා ලොකු උදව්වක් ❤❤❤
Appita me vage athala tena puluwangtha
බුදුස්‍රරනයි
Good
කරල් වල ප්‍රමාණය ඉතාම කුඩයි... k44 , ටාගට් පොහොර , Albert වෙලාවටම දානව.. මේකට පිලියමක් තියේද 😐 ( මාස 2 හමාරෙ පැල පළමු අස්වනු වාරෙ)
යට විශාල කොල අඩු කරන්න . කැල්සියම් නයිට්රේට් ස්ප්‍රේ කරන්න .
@ceylonsurvival5446 ටෙරා කැල්සිනිට් .පොහොර කඩවලින් ගන්න
Malli mata kiyanna puluwanda warga adi 10000k n.h ekakata 1.8 gi bata dala siyaluma wada iwara karanna kiyak yaida polawa hadana thana sita
10000?
Ou
Diga adi 150 palala adi 60
වහලෙට යන GI බට වල වියදම් විස්තරයක් දෙන්න පුලුවන්ද
මේකෙ වගා කරන්න පුළුවන් මොනාද
මේකේ ඕනෑම වගාවක් කරන්න පුලුවන්ද තක්කාලි වගේ dewal
Yes
Pakat wala neme bima danne
Aiye contec nombar 1 netha
නෙට් house එකකයි green house එකකයි වෙනස මොකක්ද?
වීඩියෝ එකක් ගේන්නම්
දු ක අංක ය දෙන්න පුළුවන්ද.
071 0628773
❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤
ඔයා ට පුළුවන් ද අපිට house එක ගහලා දෙන්න. 🩷🩷
ඔබ පාවිච්චි කරන්නේ අඟල සහ අඟල් බාගෙ බට පමණයිද මේවායේ ගනත්වය කොපමණද මේ නෙට්හවුස් එකට ඇතුලට වාතාශ්‍රය ලබා ගැනීම සහ උනුසුම් වාතය පිට කිරීම පිණිස යොදාගන්න ක්‍රම වේදය කුමක්ද
මා දන්නා තරමින් ඔය කියන මුදලින් වර්ග අඩි දෙදාහක නෙට්හවුස් එකක් හදන්න බැහැ මම ඔබට ඔය කියන මුදල් මෙන් 1.5 ක ගුණයක් ගෙවන්නම් මට එකක් හදල දෙනවද
meka green house ekak neme net house ekak. hariyatama hari me mila@@jayathilakajm4985
@@jayathilakajm4985 ඔයා කොහොමද බෑ කියන්නේ එයා ගණන් මිනුම් එක්ක ඔප්පු කරලම පෙන්නලා තියෙනවා හදන්න පුළුවන් කියලා ඒත් බෑ ගාන්නෙ අනිත් මිනිස්සු මේකට එනවට
Hada ganna puluwan wewida
අපි හදන්නේ නෑ මහත්මයා
පව් අප්පා
ම්ම්ම්?
ශේඩ් නෙට් යට නය්මිරිස් වවල ලාබ ගන්න බැහැ. ඉතාම අසාර්තක වැඩක්
වටේට කෘමි ප්‍රතිරෝදී දැල් තියෙන නිසා එලිය එනවා . මේ ක්‍රමය සාර්ථක වෙන්නේ හොදින් හිරු එලිය ලැබෙන තැන් විතරයි .
@@ceylonsurvival5446 කරලා බලන්නකො far red වැඩි වෙලා නෙට් වහලයට වැඩිය ගහ උස යාවි. ගහ පේඩි වේවි 🤩🤥
puluwan nam apita number ekak danna .me pahadili kirima nisa hoda awabhodayak gatta .ස්තුතියි
0710628773
Oyage nambare denda puluvanda
Oyage pon no danna
Sdsssssssssss