නව තාක්ෂණික නයි මිරිස් වගාව | Nai miriswagawa | Nai kochchi wagawa | Scotch Bonnet

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 75

  • @udeeppriyankararowel7003
    @udeeppriyankararowel7003 2 หลายเดือนก่อน +4

    වැදගත් වීඩියෝවක් ..බොහොම ස්තූතියි ඔබ සැමට ❤️❤️❤️

  • @anildias5442
    @anildias5442 หลายเดือนก่อน +2

    Thank you for educating farmers.

  • @anura...1277
    @anura...1277 2 หลายเดือนก่อน +3

    හොඳ වීඩියෝ ඒකක්.. ගොඩක් ප්‍රයෝජනවත්.. thanks..,

  • @Akila25078
    @Akila25078 หลายเดือนก่อน +1

    වීඩියෝ එක ගෙනාවට ගොඩක් ස්තූතියි

  • @AmilaSampath-o8x
    @AmilaSampath-o8x 2 หลายเดือนก่อน +4

    බොහොම ස්තූතියි හැමදාම වගේ අදත් දැනුමින් පිරි වැදගත් වීඩියෝවක් ගෙනාවට.❤

    • @rajanganekollo
      @rajanganekollo  2 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️

  • @harshaprabhath9663
    @harshaprabhath9663 2 หลายเดือนก่อน +2

    සම්පූර්ණ විඩියෝ එකක්, ගොඩක් වටිනවා 👌👌👌

  • @WasanthaHerath-g5k
    @WasanthaHerath-g5k 2 หลายเดือนก่อน +3

    මල්ලි,ලොකු සේවාවක් කරන්නේ..ලොකු පිනක් ඔබ‍ට..මමත් රාජාංගනේ tract 1..ජයවේවා..🙏

    • @rajanganekollo
      @rajanganekollo  2 หลายเดือนก่อน +1

      අපිත් අපේ රටේ මිනිස්සුන්ට යම්කිසි දෙයක් කරන්න ඕන... මෙහෙම දැනුවත් කරපුවාම කවුරුහරි එක්කෙනෙක් වැඩක් ගත්තත් අපිට ඇති... බුදු සරණයි....

  • @RANAMUNE88
    @RANAMUNE88 2 หลายเดือนก่อน +5

    හොද ඉදිරිපත් කිරිමක්.💪

  • @chanuherath8897
    @chanuherath8897 2 หลายเดือนก่อน +10

    සියලුම ගොවිතැන් සාර්ථක වේවා හොද දැනුමක් ලැබෙනවා අපි වාරියපොල

    • @rajanganekollo
      @rajanganekollo  2 หลายเดือนก่อน +1

      ඔබතුමා ලැබිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න එක ගැන ගොඩක් සතුටුයි... ♥️♥️♥️

    • @chanuherath8897
      @chanuherath8897 2 หลายเดือนก่อน +2

      @@rajanganekollo අපිට හොඳ දැනුමක් ලැබෙනවා අලුත් තාක්ෂණික ක්‍රම ඉගෙන ගන්න පුළුවන් සාර්ථක වේවා තවත් මේ වගේ වැඩසටහන් කිරීමට ආශීර්වාද කරනවා

    • @UmiduSandipa
      @UmiduSandipa 2 หลายเดือนก่อน

      ❤❤❤

  • @samsagri
    @samsagri หลายเดือนก่อน +1

    ස්තුතියි

  • @rumeshmalinga6223
    @rumeshmalinga6223 2 หลายเดือนก่อน +1

    මරු..
    ඉතාමත් වට්නා vdieo එකක්..
    අපෙ කොල්ලෙග්ගෙ වැඩක්❤️

    • @rajanganekollo
      @rajanganekollo  2 หลายเดือนก่อน

      ♥️♥️♥️🙏

  • @dineshchamara1494
    @dineshchamara1494 2 หลายเดือนก่อน +7

    වීඩියෝ එක හොඳයි..හැබැයි ඉතින් තව මේකට තාක්ෂණය යොදාගන්න තිබුනා..ඇත්තටම අපි මේවගේ නව තාක්ෂණය සමඟ ගොවිතැන් කරන්නේ කාලය මුදල සහ ශ්‍රමය ඉතුරු කරගැනීමටයි..මල්ච් එකක් දාලා පොහොර ටික අතින් දානවා කියන්නේ මෝඩම වැඩක්..මේකට වෙන්චූරි සිස්ටම් එකක් දැම්මනම් වතුර සහ පොහොර එකවර පැය භාගයික් දාලා ඉවර කරගන්න තිබුනා..මම අක්කර භාගයක් කරන්නේ තනියම මේ විදියට.ඉදිරියේදී අඩුපාඩු හදාගෙන තවත් අලුත් දේවල් එකතුකරගන්න..ජයවේවා ප්‍රේමරත්න මහතාට..නීරෝගී උසස් අස්වැන්නක් ලැබේවා❤

    • @rajanganekollo
      @rajanganekollo  2 หลายเดือนก่อน +2

      ගොඩක් ස්තුතියි ඔබතුමාගේ අදහසට...

    • @rajanganekollo
      @rajanganekollo  2 หลายเดือนก่อน +2

      ගොඩක් ස්තුතියි ඔබතුමාගේ අදහසට...

    • @gimhandesilva3528
      @gimhandesilva3528 2 หลายเดือนก่อน

      ඔයාව contact karaganna number ekak denna mata please

    • @WIKARE92
      @WIKARE92 17 วันที่ผ่านมา

      E sistam eka hadaganna kohomada

  • @manjuladubai3351
    @manjuladubai3351 2 หลายเดือนก่อน +1

    බොහොම ස්තුති

  • @sampatbandara5731
    @sampatbandara5731 2 หลายเดือนก่อน +1

    Niyamai thank you oyata

  • @premasirikwa
    @premasirikwa 2 หลายเดือนก่อน

    බොහෝම ඉස්තුතියි ඔබට ....

    • @rajanganekollo
      @rajanganekollo  2 หลายเดือนก่อน

      Ok....🙏🙏🙏🙏🙏

  • @r.achandani2896
    @r.achandani2896 2 หลายเดือนก่อน +2

    මේ පැල සීටවලා තිබේන අකාරයට 16*16 බැග් වල සිටුවීමට පුලුවන්ද

  • @arunakanchanajayasinghe-xc3vi
    @arunakanchanajayasinghe-xc3vi 2 หลายเดือนก่อน +1

    Jayawewa. ❤❤❤❤❤❤😊

    • @rajanganekollo
      @rajanganekollo  2 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️♥️♥️

  • @seba7294
    @seba7294 หลายเดือนก่อน +1

    Mini sprinklers hodaida pot වලට 😐 වගාවට උඩින් set krla

    • @rajanganekollo
      @rajanganekollo  หลายเดือนก่อน

      drip thamai pot walata hona... aka amaruinam malgahuwata kamak na.. wathura godak apathe yanawa....

  • @RANAMUNE88
    @RANAMUNE88 2 หลายเดือนก่อน +1

    Sprinklers වලින් හොදට පැල වලට ජලය ලැබෙනවාද

    • @rajanganekollo
      @rajanganekollo  2 หลายเดือนก่อน

      ow labenawa

    • @dineshchamara1494
      @dineshchamara1494 2 หลายเดือนก่อน +2

      මේ ක්‍රමයට sprinklers සාර්ථක නෑ..ඩ්‍රිප් ටේප් සිස්ටම් එකක් යන්න ඕනේ

  • @ajithrandunu1794
    @ajithrandunu1794 2 หลายเดือนก่อน

    Wow 😮,,,,,❤👍🤗

  • @jagath3606
    @jagath3606 2 หลายเดือนก่อน +1

    Niyamai Niyamai 🎉❤🎉1👍👌

  • @KuwaitCity-e8y
    @KuwaitCity-e8y 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @ChandaniRathnayake-h8u
    @ChandaniRathnayake-h8u 2 หลายเดือนก่อน

    Mage wagawak thiyanawa.4n numr ekek denawada...?getalu godak tiyanawa.udaw karanna puluwanda

    • @rajanganekollo
      @rajanganekollo  2 หลายเดือนก่อน

      discription එකේ දාලා තියෙන්නේ

  • @binarytraderlne679
    @binarytraderlne679 2 หลายเดือนก่อน

    Good video ❤

  • @AnanmananOfficial198
    @AnanmananOfficial198 หลายเดือนก่อน +1

    නයි මිරිස් පැල සිටුවීමට විශේෂ පස් මාද්‍යක් යොදාගන්නැද්ද...කර දහයියා පමණක් ප්‍රමාණවත්ද...කොම්පොස්ට් අවශ්‍ය නැද්ද ...

    • @rajanganekollo
      @rajanganekollo  หลายเดือนก่อน

      ahema mokuth na... video ake thiyana widiya thamai

  • @WajiralakmalWajiralakmal
    @WajiralakmalWajiralakmal 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @sumithpali3684
    @sumithpali3684 2 หลายเดือนก่อน

    Location eka coheda?

    • @rajanganekollo
      @rajanganekollo  2 หลายเดือนก่อน

      Rajanganaya wam iura perakumpura

  • @nirmaldhananjaya9220
    @nirmaldhananjaya9220 2 หลายเดือนก่อน +1

    මුන් ඇට වගාවේ අනිත් video එක දැම්මේ නෑ නේද

  • @RavinduAmor0
    @RavinduAmor0 2 หลายเดือนก่อน +2

    පැල අතර පරතරය කීයද?

    • @rajanganekollo
      @rajanganekollo  2 หลายเดือนก่อน

      Video ake තියනවා

  • @ireshadilrukshi490
    @ireshadilrukshi490 2 หลายเดือนก่อน

    ඉටිකොළ රෝලක මිල දැන ගන්න පුලුවන් ද

    • @gayanchamika2496
      @gayanchamika2496 2 หลายเดือนก่อน

      13000 withara

    • @DBM312
      @DBM312 หลายเดือนก่อน

      Dan 12500/-
      අක්කර බාගෙට රෝල් (400m) 4යි

  • @ChanakaSadaruwan-d7x
    @ChanakaSadaruwan-d7x หลายเดือนก่อน +1

    Mekata bindu ජල සම්පාදන කරන් නැද්ද

    • @rajanganekollo
      @rajanganekollo  หลายเดือนก่อน

      නෑ වතුර මල් තමයි ගහලා තියෙන්නේ... බින්දු ජල සම්පාද ක්‍රමය හොඳයි. මේකේ ගස් හේදිලා යන්නත් එක්ක තමයි වතුර මල් ගහලා තියෙන්නේ

    • @rajanganekollo
      @rajanganekollo  หลายเดือนก่อน

      පළවෙනි කොටසේ සම්පූර්ණ විස්තරේ තියෙනවා

    • @ChanakaSadaruwan-d7x
      @ChanakaSadaruwan-d7x หลายเดือนก่อน

      @@rajanganekollo 🍃🙏👌

  • @RanganaArosh1999
    @RanganaArosh1999 2 หลายเดือนก่อน +1

    Mama yaya 4 solewawa

    • @rajanganekollo
      @rajanganekollo  2 หลายเดือนก่อน

      ගමේ කොල්ලෙක්නේ.. ♥️♥️♥️♥️

  • @heliysheleena5243
    @heliysheleena5243 2 หลายเดือนก่อน

    ගෙඩි කඩන වීඩියෝවක් දාන්න. kg කීයක් කඩුවාද කියන විස්තරත් එක්ක.

    • @rajanganekollo
      @rajanganekollo  2 หลายเดือนก่อน

      දෙවෙනි වීඩියෝවේදී ඒ සම්පූර්ණ විස්තරය දාන්නම්

    • @Sanjiwa-
      @Sanjiwa- 2 หลายเดือนก่อน

      👍Bimata.dana.itikola.wargaya.ganna.thiyenne.koheda..milath.danna.👍👍👍

  • @manojchathuranga7584
    @manojchathuranga7584 2 หลายเดือนก่อน

    Kesel wagawa gana alut vidiyo ekk dannako

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 2 หลายเดือนก่อน +1

    ඉටිරෙදි රොලක මිල කියද

    • @rajanganekollo
      @rajanganekollo  2 หลายเดือนก่อน

      400mරෝලක් --- 13500k උනා ගද්දි. දැන් නම් මිල ටිකක් අඩුවෙලාලු තියෙන්නේ...

    • @ThiliniEkanayake-xr9os
      @ThiliniEkanayake-xr9os 2 หลายเดือนก่อน

      akkarayakata iti redi roll kiyak yanawada?

    • @dineshchamara1494
      @dineshchamara1494 2 หลายเดือนก่อน

      ​@@ThiliniEkanayake-xr9osරෝල් 8ක් වගේ යනවා

  • @paprasadpriyadarsana3652
    @paprasadpriyadarsana3652 2 หลายเดือนก่อน

    ඉටි කොළයෙන් ඉවත් කරන කොටසේ විශ්කම්භය කීයද?

    • @rajanganekollo
      @rajanganekollo  2 หลายเดือนก่อน

      angal 9k 10k withara

  • @samanpk2059
    @samanpk2059 2 หลายเดือนก่อน +1

    ❤❤