ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
නයි මිරිස් හදන්න උප්දෙස් ගන්න වීඩියෝ ගොඩක් බැලුවත් , හරියටම set උනේ මේ උපදෙස් දීලා තිඋඑන vedio එක, ඔබට ගොඩක් ස්තූති. ඔබේ වගාව දිනෙන් දින දියුණු වේවා..!
මම ගොඩක් වීඩියෝ බැලුවත් මේ තරම් පැහැදිලි කළ එකක් නෑ බොහොම ස්තුතියි ❤❤❤❤❤❤
☘️☘️👍
ඇත්තටම ❤
ස්තූතියි උපදෙස් ලබාදීම වෙනුවෙන් ෴ 👍👍👍
Thank you for educating farmers.
Kohubath wash karana wathura demmata kamannedda plz.
කමක් නැ
Eshtuti denuwath kalata
Godak pehedili . ❤🎉
ගෙදර කොම්පෝස්ට් තියෙනවනම් ගොම වෙනුවට දාන්න පුලුවන්ද
ස්තුතියි මල්ලි 🙏🏼🌹❤️
Concrete polowe bag wala hadanna bhida
පුලුවන්
Niyamai
කුකුල් පොහොර සුදුසුද
Godak watinawa mata mevideowa thanks
🌶️
Vagava vateta avaranaya karanna ganna redi varge mokadda? Kohenda ganna thiyenne?
Mahattaya me radi warge nama kiyanna.koheda ganna thiyenne please Ripley
බිමට සුදු ඉටිකොලයක් දැම්මොත් හරියන්නෙ නැද්ද
සැලැබ් එකක් උඩ වගා කරහම සැලැබ් එකට හොඳ නැද්ද?
Me widiyata wata karla thiyena redi wala mila kiyak withara wenawada
👏👏👏
☘️
පිටි මකුණන් එනවට මොකද කරන්නේ
අන්නාසි වගා කරලා ඉවර උන බිමක හැදුවට ගැටලුවක් නැද්ද
Amu komppos welala gaththadata aulak nadda
Ow ganna puluwn. Amu kiwe aluth compost da
Karala bara nathhe aye puthe alimahan wagawak
Mata alemhan naimers waga krana pala shs upades tekak labagna puluwanda
Puluwn 0771927231
දැනුවත් කිරීමටගොඩක් ස්තුතියිනෙට් වෙනවට භාවිතා කරන්න පුළුවන් රෙදි වර්ගය ගන්න තැනක් කියන්න පුළුවන්ද
කෘෂි අලෙවිසැල් වල තියෙනවා
රෙදි කඩවල තියනව මදුරු දැල් වගේ දැල් කිලො ගානට ගතහැකි මල්වානේ තියනව.
Scotchbonnet pala 100 ganna puluwanda
pehedili kirima ethama usas
අක්කර කාලකට පැළ කීයක් වගේ ඕන ද
800-1000 වගේ
@@slagritech5020 ස්තුතියි. පැළ ගන්න පුළුවන් ද
රබර් වගාවක් යට වගා කරන්න පුළුවන්ද, බෑග් වල.Please reply me...
👍
🙏
@@slagritech50208:34
මම අද කුබුරක් කරම්නෙ මට වතුර සැපයුම් වටකරන්නයි ගැටලු තියනව ලිදක් තියේ ඒත් හැම දාම වතුර ගහන්න බෑ මට මේක සාර්තකව කරගන්න පුලුවන් වෙයිද , අස්වැන්න නෙලන්නෙ දින කීයකටසැරයක්ද හොද ප්‍රබේද මොනවද ?හොද ඉල්ලුමක් තියන?
තද කොල පාට එවට තමයි ඉල්ලුම තියෙන්නෙ
එලුවන්ගේ පොහොර අවුලක් නැද්ද
ගොම පොහොර නැතිම නම් ගන්න
නයි මිරිස් හෙවනේ හදන්න බැරිද
හෙවනේ හදන්න පුලුවන් අස්වැන්න ටිකක් අඩුයි මල් පිපෙනවා අඩුයි
හෙවන නැතුව හදන්න පුළුවන්ද ?.
වටකරන්න හේතුව මොකද්ද
Meti පොලවෙ වවන්න පුලුවන් ද
Puluwn e polowata kara dhahaiya, kabanika pohora, godak ekathu karanna.
පොල් ගස් තියෙන තැනක පුලුවන්ද.තාම ගෙඩි හැදිලා නැති පොල් ගස්.අනේ රිප්ලේ කරන්න.🙏
අනිවාරෙන්ම පුලුවන් හදන්න
@@slagritech5020 ගොඩක් ස්තුති.🙏🙏
Pela ganna thiyenawada
පැල මිලදීගැනීම සම්බන්ධව සහ ප්‍රදේශය ගැන සදහන් කරන්න
Kiri kapana rabaraka haduwoth hari yaids
👍👍👍
Pala 800 Scott tiyena wa sati 3 albat g kiyak danna oneda
අය්යෙ..ස්කොට්ච් බොනට් වලින් එලිමහන් වගාවක් (පැල 300) සාර්තකව කරොත්,1) ගසේ ජීව් කාලෙ සහ 2)සම්පූර්න උපයන්න් පුලුවන් ආදායම දල වශයෙන් කියන්න පුලුවන්ද please
Plz
..
එළිමහනේ උපරිම අවෘරුක්දක් වගේ වගාව කරන්න පුලුවන් හොදට වගාව කරොත් 20kg වගේ දවස් 10 කට කඩන්න පුලුවන්
@@slagritech5020 ගොඩාක් ස්තුතියි අය්යෙ ❤️
Pela ganna tiyenne kohenda
දෙන්න පුලුවන්
Mama ratnapure
@@geethanijathungedara9479 ratnapure kohada
@@slagritech5020 curier karanawa da ....???
Wata karana redi koheda thiyenne
කෙමිකල් කඩවල
මහත්තයා වගාව වට කරන්න රෙදි ජාතිය කුමක්ද? ගන්න තියෙන්නෙ කොහෙද? PLS reply me
ඒක කිරලා දෙනව ගොඩක් තැන් වල තියෙනවා. ඇදෙන රෙදි වර්ගයක්
@@slagritech5020 ok thanks
දැන් වැඩේ සාර්තකව කෙරෙනවද?
Video ekak dnnam
@@slagritech5020දාන්ක දාන්න. පෝර බෙහෙත් වියදම් ඇරියම අතට ඉතිරි ගනනත් කියන්න.
මහත්මයා මට හොද නයි මිරිස් බීජ 200ක් විතර ගන්න තැනක් කියනවද..?
Mata whatsapp msg ekak dannako balanna
Whatsap number ekak oyage dala nane mahathmaya..
මම ගස් 10ක් හැදුවා කොහොමද බලන්න.ඒවගේ හොදට මල් හැදුනත් මල් කහ පාට වෙලා වැටෙනවා.. සමහරක් ඒවා කරල් හැදිලත් පොඩියට ඒවත් වැටෙනවා
Pohora monawat dunnada ?
යාරමිලා විතරයි දැම්මේ.ඇබමැක්ටීන් ගහලා තියනවා
එක පොහොරක් විතරක් දාලා බැහැනෙ එතකොට ගහේ පොෂක අසමතුලිත වෙනවා එකෙන් ගෙඩි මල් හැලෙනවා
@@slagritech5020 dann one pohora monwda
😂😂
bata line eka hadala dena kenek ge number eka dennako watsap
0771927231 api karanawa
එලිමහනෙ වගාකරද්දි දිලිර නාශක සතියගානෙ පාවිච්චි කරනවද
නැ නැ
කුකුල් ෆාම් වලින් ගන්න පොහොර දාන්න බැරිද.
පැල ලබාදෙන තැන දෙන
0711835435
මගෙ වගාවෙ කහපාට මකුලුවෙක් ඉන්නවා හානියෙදි කොල කහවෙනවා මොනාද කරන්නඔන
Mata ewanna poto ekak 0771927231 whatsapp
😮
අර පොලිතීන් එක්ට කියන නම මොකද්ද
Uv ප්‍රතිරෝදි පොලිතිම්
කියක් වෙනවද
මට ස්කොච් බොනට් පැල 30ක් හො එහි බීජ මිලදීගන්න පුලුවංද???මම නුවර පේරාදෙනිය!!!
Call me
@@slagritech5020 mahaththaya mata බීජ 200g oni kohomada gnne.mama nochchiyagama
නයි මිරිස් හදන්න උප්දෙස් ගන්න වීඩියෝ ගොඩක් බැලුවත් , හරියටම set උනේ මේ උපදෙස් දීලා තිඋඑන vedio එක, ඔබට ගොඩක් ස්තූති. ඔබේ වගාව දිනෙන් දින දියුණු වේවා..!
මම ගොඩක් වීඩියෝ බැලුවත් මේ තරම් පැහැදිලි කළ එකක් නෑ බොහොම ස්තුතියි ❤❤❤❤❤❤
☘️☘️👍
ඇත්තටම ❤
ස්තූතියි උපදෙස් ලබාදීම වෙනුවෙන් ෴
👍👍👍
Thank you for educating farmers.
Kohubath wash karana wathura demmata kamannedda plz.
කමක් නැ
Eshtuti denuwath kalata
Godak pehedili . ❤🎉
ගෙදර කොම්පෝස්ට් තියෙනවනම් ගොම වෙනුවට දාන්න පුලුවන්ද
ස්තුතියි මල්ලි 🙏🏼🌹❤️
Concrete polowe bag wala hadanna bhida
පුලුවන්
Niyamai
කුකුල් පොහොර සුදුසුද
Godak watinawa mata mevideowa thanks
🌶️
Vagava vateta avaranaya karanna ganna redi varge mokadda? Kohenda ganna thiyenne?
Mahattaya me radi warge nama kiyanna.koheda ganna thiyenne please Ripley
බිමට සුදු ඉටිකොලයක් දැම්මොත් හරියන්නෙ නැද්ද
සැලැබ් එකක් උඩ වගා කරහම සැලැබ් එකට හොඳ නැද්ද?
Me widiyata wata karla thiyena redi wala mila kiyak withara wenawada
👏👏👏
☘️
පිටි මකුණන් එනවට මොකද කරන්නේ
අන්නාසි වගා කරලා ඉවර උන බිමක හැදුවට ගැටලුවක් නැද්ද
Amu komppos welala gaththadata aulak nadda
Ow ganna puluwn. Amu kiwe aluth compost da
Karala bara nathhe aye puthe alimahan wagawak
Mata alemhan naimers waga krana pala shs upades tekak labagna puluwanda
Puluwn 0771927231
දැනුවත් කිරීමටගොඩක් ස්තුතියිනෙට් වෙනවට භාවිතා කරන්න පුළුවන් රෙදි වර්ගය ගන්න තැනක් කියන්න පුළුවන්ද
කෘෂි අලෙවිසැල් වල තියෙනවා
රෙදි කඩවල තියනව මදුරු දැල් වගේ දැල් කිලො ගානට ගතහැකි මල්වානේ තියනව.
Scotchbonnet pala 100 ganna puluwanda
pehedili kirima ethama usas
අක්කර කාලකට පැළ කීයක් වගේ ඕන ද
800-1000 වගේ
@@slagritech5020 ස්තුතියි. පැළ ගන්න පුළුවන් ද
රබර් වගාවක් යට වගා කරන්න පුළුවන්ද, බෑග් වල.
Please reply me...
👍
🙏
@@slagritech50208:34
මම අද කුබුරක් කරම්නෙ මට වතුර සැපයුම් වටකරන්නයි ගැටලු තියනව ලිදක් තියේ ඒත් හැම දාම වතුර ගහන්න බෑ මට මේක සාර්තකව කරගන්න පුලුවන් වෙයිද , අස්වැන්න නෙලන්නෙ දින කීයකටසැරයක්ද
හොද ප්‍රබේද මොනවද ?
හොද ඉල්ලුමක් තියන?
තද කොල පාට එවට තමයි ඉල්ලුම තියෙන්නෙ
එලුවන්ගේ පොහොර අවුලක් නැද්ද
ගොම පොහොර නැතිම නම් ගන්න
නයි මිරිස් හෙවනේ හදන්න බැරිද
හෙවනේ හදන්න පුලුවන් අස්වැන්න ටිකක් අඩුයි මල් පිපෙනවා අඩුයි
හෙවන නැතුව හදන්න පුළුවන්ද ?.
වටකරන්න හේතුව මොකද්ද
Meti පොලවෙ වවන්න පුලුවන් ද
Puluwn e polowata kara dhahaiya, kabanika pohora, godak ekathu karanna.
පොල් ගස් තියෙන තැනක පුලුවන්ද.තාම ගෙඩි හැදිලා නැති පොල් ගස්.අනේ රිප්ලේ කරන්න.🙏
අනිවාරෙන්ම පුලුවන් හදන්න
@@slagritech5020 ගොඩක් ස්තුති.🙏🙏
Pela ganna thiyenawada
පැල මිලදීගැනීම සම්බන්ධව සහ ප්‍රදේශය ගැන සදහන් කරන්න
Kiri kapana rabaraka haduwoth hari yaids
👍👍👍
Pala 800 Scott tiyena wa sati 3 albat g kiyak danna oneda
අය්යෙ..ස්කොට්ච් බොනට් වලින් එලිමහන් වගාවක් (පැල 300) සාර්තකව කරොත්,
1) ගසේ ජීව් කාලෙ සහ
2)සම්පූර්න උපයන්න් පුලුවන් ආදායම
දල වශයෙන් කියන්න පුලුවන්ද please
Plz
..
එළිමහනේ උපරිම අවෘරුක්දක් වගේ වගාව කරන්න පුලුවන්
හොදට වගාව කරොත් 20kg වගේ දවස් 10 කට කඩන්න පුලුවන්
@@slagritech5020 ගොඩාක් ස්තුතියි අය්යෙ ❤️
Pela ganna tiyenne kohenda
දෙන්න පුලුවන්
Mama ratnapure
@@geethanijathungedara9479 ratnapure kohada
@@slagritech5020 curier karanawa da ....???
Wata karana redi koheda thiyenne
කෙමිකල් කඩවල
මහත්තයා වගාව වට කරන්න රෙදි ජාතිය කුමක්ද? ගන්න තියෙන්නෙ කොහෙද? PLS reply me
ඒක කිරලා දෙනව ගොඩක් තැන් වල තියෙනවා. ඇදෙන රෙදි වර්ගයක්
@@slagritech5020 ok thanks
@@slagritech5020 ok thanks
දැන් වැඩේ සාර්තකව කෙරෙනවද?
Video ekak dnnam
@@slagritech5020දාන්ක දාන්න. පෝර බෙහෙත් වියදම් ඇරියම අතට ඉතිරි ගනනත් කියන්න.
මහත්මයා මට හොද නයි මිරිස් බීජ 200ක් විතර ගන්න තැනක් කියනවද..?
Mata whatsapp msg ekak dannako balanna
Whatsap number ekak oyage dala nane mahathmaya..
මම ගස් 10ක් හැදුවා කොහොමද බලන්න.
ඒවගේ හොදට මල් හැදුනත් මල් කහ පාට වෙලා වැටෙනවා.. සමහරක් ඒවා කරල් හැදිලත් පොඩියට ඒවත් වැටෙනවා
Pohora monawat dunnada ?
යාරමිලා විතරයි දැම්මේ.
ඇබමැක්ටීන් ගහලා තියනවා