@@impassionofmusic7270 Yeah . The meaning of my comment was Lahiru perera did some good music those days . But what is he doing now ? "Mata rawana" song was the only good song he did recently . Do you know "mata rawana " Song got 1.9 Million views ( More views than dum dum and china town ) . So you can get it 😉 people want Old Lahiru perera Back ♥️
@@madushan5693 mata rawala song release 2016 🥱🥱🥱 understand type of songs,la signore can produced different type song,he try build his brand..much his product..waiting for next song you like it next song 🥰🥰its love song =) artist can't live views ...
හුලං බනිස් වගේ දණිස්
හොල්ලලා කට්ටිය අතල් එකක් ගන්න ..
හැමදාමත් ළඟින් හිටපු ඔබට සැමට ආදරේයි ❤️🙏🌎✅
@@madushan5693 it's stage name ...
@@impassionofmusic7270 Yeah . The meaning of my comment was Lahiru perera did some good music those days . But what is he doing now ? "Mata rawana" song was the only good song he did recently . Do you know "mata rawana " Song got 1.9 Million views ( More views than dum dum and china town ) . So you can get it 😉 people want Old Lahiru perera Back ♥️
@@madushan5693 mata rawala song release 2016 🥱🥱🥱
understand type of songs,la signore can produced different type song,he try build his brand..much his product..waiting for next song you like it next song 🥰🥰its love song =) artist can't live views ...
Thank you මනු අය්යේ පරණ type එකේ එකක්ම ආයේ ලිව්වට 😍
Hulan banis Dance cover - th-cam.com/video/sd5BP_HEYLg/w-d-xo.html
බනිසක් හතලිහයි .... මේක සෙට් 😍😍
ටී එකත් එක්ක 90🤣
අපි දෙන්නම් ඩබල් බනිස් ජොඩුවම rs 50 RAN MAYURA BAKE HOUSE
ඒ ඉස්සර දැන් ස ගෙ කාලෙ මේ
යකෝ අද මිල 50 😅
dn 100k wath wenw
🔥🔥🔥🔥
Falan111236u568 ctyhji3hjfg
කට ඇරලා කියපන් ශ්‍රී ලංකන් කියලා....❤️👊
ජයවේවා ළහිරු අයියා සුපිරි වැඩක්....❤️
LSR!! Jaya wewa!! 😎🎶
Thank you Malli ❤️
ඕකත් හොදයි අනේ ඒත් අපි ආස la signore ට නෙමේ මට රවනා , දෑසින් පෑ , ලබැදියේ කියපු ලහිරු පෙරේරාට 😢 එව්වා තාම අහනවා කොලුවො 😢
@Contents Production Hamooma Wage neme La Singnore dena eka denwa crack wennama
@@Sswert-h7j සිරා
Hulan banis Dance cover - th-cam.com/video/sd5BP_HEYLg/w-d-xo.html
Oh yeah හුලං බනිස් 🔥🔥😝
Hulan banis Dance cover - th-cam.com/video/sd5BP_HEYLg/w-d-xo.html
කමු කමු 😂
අයියෝ... කිඹුල බනිස් තරහ වෙයි...
බනිස් කොතනද ඔයා එතන😂😂😂❤️❤️❤️
@@boo9523 ඒකනේ😂
Love it Bothers ♥️🙏
Jaya LSR 🔥
ඔයාවත් කියනවකො 🤐 මෙයාට මේ මගුල් නෙමේ මිනිස්සු ආස ඉස්සර ලහිරුට කියලා
Ur so handsome bro😍
දින්නා 🙈❤
කොහොමද
superb Lahiru aiya 😍👏💛
ලහිරුගේ හැම ගිතයකම අමුතු රසවින්දනයක් තියනවා. මරු..
👌👌👌✅✅💯💯💯
රන්දීර්ගේ රැප්.
බාස්කර්ගේ නර්ථනය.
අමන්දාගේ නර්ථනයත් සුපිරී
මම අද ඉඳලා පත්තර බලන එක නවත්තලා සිංදු අහනවා හිටං✋..මරු සිංදුව හිටං.😘
😅😅😅😅
😆
@@prasaddinuka5290 😂
උබ අපිව අවුරුදු 5 නන්නත්තාර කල මතක නැද්ද .. උබට හපං රාජපක්ෂ රැල උන් ඉතුරු ටිකත් ඉවරම කරල දානව
@@mrmartin6525 පුතා වචන පරිස්සමෙන් කතා කරන්න හිටං. මගේ කාලේ තමා ලෝකේ හොදම බුද්ධි අංශය තිබ්බේ හිටං
සිංදුව මරු ලහිරු මාමේ
Gindara. Love it Lahiru aiya and Randheer's rap is fire. All the best with LSR.
Wow
මම හුලන් බනිස් කන්න ආසයි දැන් කන්න බෑ නේ ගනන්නේ
@@sureshfernando5149 f Mittg😢m
බුදු අම්බෝ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ මේ 32 පාර ඒ තරමට පිස්සු වැටිලා
ශෙයා කරපියව්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඉස්සර ඒවා වගේ ලස්සන නෑ 😒
love
@@sadu4178 th-cam.com/users/shorts6BKSR6O-71o?feature=share
ලස්සනයි .. ලහිරු අයියාගේ dance එක නම් සුපිරි .💕
ලහිරු අයියගෙ සිංදුවල කොහොමත් අමුතු ආතල් එකක් තියෙනවා. අන්න ඒකට අපි කැමතියි. Good Luck La Singore.... ❤️✌️
Super laniru aiye 😍😊😊
හරිම ලස්සනය ,,song, dance💯 එකක් .දුවගෙන් පුතාගෙන් බෙරෙන්න බැහැ හැමතිස්සෙම මෙ song එක danna කියලා ස්තුතිය 👍👍🙏
Randhir ගෙ කටහඩ අහන්නත් ආසාවෙන් හිටියේ
Goooodddd stufff aiya! 🔥
❤️❤️❤️
api sinhala
නෙදකින් මේකි මේකෙත් රිංගන් කමෙන්ට් දාලා.සින්දුව බලන එකත් එපා උනා💔
හුළං බනිස් නම් ෂෝක් 😃👍
Maru ලහිරු අයියා
ගිනි ගින්දර වගේ සිංදුවක් #1 tremding යන්නම ඕනේ♥️
YO YO ✌️
Chill❤️🎤
this is mind blowing adeee.....🤯
පරණ සිංදු වගේ නැහැ මොනා උනත් කමක් නැහැ ආදරෙයි ළහිරු අයියා❤️
අම්මො එක
මොනවා නැතත් නැටුම නම් ලස්සනයි.සුපිරියි.👏👋👌❤
එනකන් තමයි බලන් හිටියේ.♥️ආදරෙයි හොඳේ 😘
රම්බරි වගේම එදා වගේම අදත් අහනවා ලහිරු අයියේ....
ජය් වේවා❤️✔️🙏💪❤️
Congratulations 🎉
2024 අහන අය මේ කොනට💙
නියමා......යි.❤️💥💥💥❤️
මරැ ලහිරු අයියේ SONG එක 💗❤️🔥
Icon එකක් හදවතෙ මැකෙන්නැති LSR🔥😍💯
ලහිරු අයියා සිංදුවක් කලොත් පට්ට පට්ට පට්ට ජය වේවා අයියේ ❤️🎼
The Beautiful Amanda💖
ගොඩක් ලස්සනයි. 🤗❤💯සුභ පැතුම් 👏
Music oven එකේ පිච්චෙන හුලං බනිස් 😝😎 හරිම රහයි ....🔥🎶
සද්ද ටිකනම් මරු 💛🤟
1.25x වෙනම ආතල් එකක් 🌝
agreed
💯
🌝❤️
Yeh
Sira
beautiful song and beautiful voice 👌
Music video එකත් මාරම ලස්සනයි 👍
සුභ පැතුම් !
මගේ ආසම rapper රන්ධීර් ❤️❤️❤️❤️
ලහිරුට heart touch කරන්න පුලුවන් pitch එකක් තීනවා. ඉස්සර චකස් බකස් සිංදු සෙට් උනාට දැං ඒ වගේ notes හරියන්නේ නෑ. මට රවනා වගේ love එකක් හරි ලස්සන boot එකක් හරි කරොත් කලින් තිබ්බ තැන ගන්න පුලුවන්. ලහිරුට සිංදු ලියන මනුරංගගේ අවදානය පිනිස. 👍👍👍👍👍
On repeat already! Amazing stuff ❤️
Oh channuka 🙈❤
ඵල ඵල පට්ට ලස්සනයි අයියා සුපිරියක් තමා කොම්ලො
කට ඇරලා කියපන් sri lankan කියලා 💖🔥🇱🇰
Excellent work
හුලං බනිස් .. love it 💞💞💞
Woow ! 😍💙🔥
සුපිරි සින්දුව ලහිරු අයියෙ. අනු, කනු ලස්සනයි අක්කලා දෙන්නා අනිත් කට්ටිය ත් ලස්සනයි ❤️❤️❤️❤️🤟🤩
The Revolution ✊🏽
1.5× speed eken මරු🙉🇱🇰❤️
සිරා
Wow සුපිරි නෙ ලහිරැ අයියා ගැම්මක් තාමා 😁❤️🤗🥺
හුලං ගියා
පුබ්බහං
Amuthu gammak thiyanava....aya ithi la සින්නෝ....මරු
කාටද කෙල ඉනුවෙ 🤤🤤🤭🤭🤭🤣🤣🤣 ලස්සනයි නිල්නෙතුයි,පිනිමුතුයි හොද ගමනක් යන්න පුළුවන් හොඳ වැඩක් 🤭🤭🤭🤗🤗🤗🤗🥰🥰🥰🥰🥰 ආදරෙයි ගොඩක් ඔය හැමොම😍😍😍😍🔥🔥🔥🔥❤️❤️❤️❤️🙂🙂🙂🙂
❤️😎මෙක නම් සුපිරි👌...මරු🤟...good luck...❤️😎
Hulang Banis Boys 🙌🏽
හුලං බනිස් වගේ දනිස් 👌😘
Randhir 😮❤️🔥🌟
He should go to New York, So much international potential in him ❤️🔥
සිසිර බේකරියේ ආභාෂය 'හුළං බනිස් ' 😂❤👍🔥 love it ලහිරු අයියා! 💜
අම්මෝ ඒක 👌😂😂
අපේ ගමේ
🤣🤣🤣🤣
Awesome ❤️👏
හුලං බනිස් වගේ දණිස්
කට ඇරලා කියපං ශ්‍රී ලංකාන් කියලා 🇱🇰🇱🇰
Supiriii 😍🔥❤️
Love it ❤️✌️
La Signore dn brand ekak!
Amanda akki 😍😍❤️❤️
Subscribe කරා. අයියාගේ හැම සිදුවක්ම අහනවා බලනවා අපි. රම්බරි එකේ ඉඳන්ම .එ් කාලේ ඉඳන්ම අාදරෙයි ඔයාට. හැමදාමත් අලුත් ලස්සන වැඩ අපිට බලන්න දෙනවට ස්තූතියි. සතුටින් ඉන්න .අනාගතය තවත් ලස්සන වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.💞💞💞💞💞💞💞💞💞🙏🙏🙏👁👁👀
තව සබ්ස් 500 යි 100k සබ්ස් ❤️ ගැම්මක් තමා ❤️❤️❤️
👍👍
Sinduwa supiri
සරලයි, එක පාරයි ඇහැවෙ , දැන් නිතර කියවෙනවා මුල් පෙලි ටික, එළ !
Ammo Hari lassaniiiii ❤️❤️❤️❤️❤️
හුළං banis ❤️❤️❤️🎵🎵
හුලන් බනිස් එක ද දැන් Trend එක . අනූ කනු , ඇමැන්ඩා ගොඩක් ලස්සනයි .පට්ට song එක .❤️❤️❤️😁😜
I love you
එකට එකක් වෙනස් ඒ වෙනස් ඇතුලෙ තව වෙනසක් හැම සිංදුවක්ම එහෙමයි වෙනස් කම් නියමයි 💯💥💢👍❤️
පට්ට බුදුසරණයි සුබ අනාගතයක් ලහිරු අය්යේ ❤❤❤❤❤❤❤
❤❤🎉
රන්දීර්😍 ගැම්මක් තමයි💪
ලස්සනයි music ekth maruu..
හුලo බනිස් පට්ට😍✌️♥️
ඒ MUSIC VEDIO එක...😳🥺🥰😘❤️
ඇඳපන්
අංක තහඩු නැති
අපේ කමක් නැති
හිතේ තෙතක් නැති
මුහුණත් අතරේ
කොන්ඩේ බැඳල
අපි සාරී ඇඳල
හොඳ හැට්ට මහල
දැන් අපිමද නැටුවේ
අපි වැටිලා
හති වැටිලා
රට වැටිලා
බිම ඇනිලා
යන හැටි දැකලා
පන ගහලා
අඬු තියලා
කට ඇරලා
කියපන් සිරිලන්කන් කියලා...😢💔
පහරක් තමා ලහිරු අයියා...........🇱🇰 ලංකන් කියන්නෙ නිකම්ද
අනේ අනූ , කනූ 😉😉😉❤️❤️❤️
😉😉😉 lassanai wede 😊
Camera Quality - 100%
Video Edit - 100%
Sound balancing -100%
Acting -100%
Beauty of song - 0%
Ammoh 😂
Sirama
Exsactly 👍
අඩෝ උබට රසවින්දනය නෑ 😅
😂👍
ohh yeah brother
සිංදුව මරු ළහිරු අයියේ 😍❤️
අඩේ ඒක මරු අඩේ ❤️🔥😎
1.25 අහලා බලන්න 😁
සුපිරියක් ❤️
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ
සිසිර බේකරියේ ආභාෂය❤️🙏🌎✅
'හුළං බනිස් ' 😂❤️🙏🌎✅
❤👍🔥 love it ලහිරු අයියා! 💜
ශ්‍රි fm number one premier music ❤😊
මනුරංග sir ගේ lyrics කියන්න වචන නැ👍රම්බරි ලහිරු අයියගේ song එකෙන් පස්සේ ආපු පට්ට වෙනස් song එකක්😘😘😘❤️❤️❤️❤️👍💯රන්දීර් අයියගේ ඉංග්‍රීසි රැප් මරු
Great work lahiru ayya ❤️ love it
Randhir's rap is fire!
Randhir's rap is just so international ❤