SANUKA - MOHINI (මෝහිණී) ft. MasterD

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 2K

  • @SANUKA
    @SANUKA  ปีที่แล้ว +2210

    මාගේ සුදු නෝනේ
    ආලේ බැඳි තීගේ
    හර්දේ මට ඈතයි දැනුනා
    ඇයිද තව නාවේ
    කවුද බොරු කීවේ
    වෛතාල කාලෙත් ගෙවුනා
    //
    අතදරුවා වඩාගන්නට දීලා
    නුඹ කොහෙද ගියේ යන්නට මැණිකා
    මැදියම් වෙලාවේ
    නුඹමයි සොයාවේ
    දුටු තැන ආලෙන් බැඳුණා
    නුඹගේ මුලාවේ
    මං පැටලුනානේ
    අද තනි ඇහැටම ඇඬුණා
    පාළු ගුරු පාරේ
    රෑක යන වේලේ
    මාගේ බරබාගේ කැඩුණා
    හන්දියක අයිනේ
    දිස්නේ දෙන රූපේ
    දෙව්ලියක වාගේ පෙනුනා
    අතදරුවා..
    මැදියම් වෙලාවේ..
    Rap
    අඳුර වැටෙද්දි ගලයි තනිකමයි
    රෙද්ද අන්දන්න කවුරුත් නැති ළමයි
    බැලුවේ නැහැ මං උඹේ කනකරයි
    උඹයි මෝහිණී මහසෝනා මමයි
    අන්දර යාය ළඟ ගින්දර වාගේ උන්න
    සුන්දර ලන්දා මගේ පණ
    බෙන්තර ගඟෙන් එහා මන්තර වැඩක් නෑ කොල්ලෝ
    ඔක්කොම ගෑණු යක්කු කොර
    ඝන අඳුරැ කළු සේනා කෙල්ලේ නුඹේ මලට පරවේ
    ගැලු රුධිර කොපුලේ තෙමාගෙන හිත් සලිත කෙරුවේ
    අම්මපා ගංතෙරේ ඇවිද්දා අපි මරු
    බලා උන්නා හඳපානේ ඒ තරු
    කම්මුල් දෙක රතු වෙද්දි ඒකත් මරු
    උඹ වගේ කෙල්ලෙක් හොයන්න බෑ රළු
    අතදරුවා..
    මැදියම් වෙලාවේ..
    සුදු සාරි දුන්නේ මමයි
    රන්මාලේ බැන්දේ මමයි
    බොට මාව මතක නැද්ද මෝහිණී
    ඩයිපර් මාරු කෙරුවේ මමයි
    ළමයා නැලෙව්වේ මමයි
    බොට මං හොඳ වැඩියි තමයි මෝහිණී
    SINGHA RECORDS©

    • @kevinxvibes
      @kevinxvibes ปีที่แล้ว +13

      ❤❤❤

    • @Yවර්ණYWarna
      @Yවර්ණYWarna ปีที่แล้ว

      th-cam.com/users/shortsLLF2_gJpz78?feature=share

    • @avishkamadushani5755
      @avishkamadushani5755 ปีที่แล้ว +16

      Rap ekath sanukama kiuwanam lassanai

    • @samithagayashan9437
      @samithagayashan9437 ปีที่แล้ว +38

      @@avishkamadushani5755 මම කිව්වා සනුකයට ඌ ඒත් රැප් එක මට කරන්නම කිව්වා. ඒ නිසා බැහැ කියන්න බැරිකමට කරා ඉතින් 💗

    • @damindasenavirathne737
      @damindasenavirathne737 ปีที่แล้ว +7

      😍💝🧡 ජය වේවා

  • @SarithSurithMusic
    @SarithSurithMusic ปีที่แล้ว +255

    පිස්සුවක් නන!

    • @SANUKA
      @SANUKA  ปีที่แล้ว +31

      thank you නන..!!

    • @_kaveesha_m
      @_kaveesha_m 3 หลายเดือนก่อน +1

      nana

  • @sajitha00anthony
    @sajitha00anthony ปีที่แล้ว +3121

    නියමයි. අපි හැමෝම මෙවැනි හෝ ඊට සමාන track කඩුලු පැනගෙන ගිය trip අත්දැකීම් ලබා ඇත්තෙමු.😉 For me, this is indeed a good trip. Thank you Sanuka for taking us on this trip ❤

  • @kasuniabeyrathna2845
    @kasuniabeyrathna2845 ปีที่แล้ว +34

    සනුකයි නතාශා ගැන විතරයි හැමෝම කතා කරන්නේ. දැඩි අවදානමක් අරන් මෝහිනිගේ ලමයා බලාගන්න තරන් ගට් එක තියන කොල්ලා ගැන කවුරුවත් මොනවත් කියලා නෑනෙ අප්පාපාපාපා

  • @Janitha529
    @Janitha529 ปีที่แล้ว +103

    3:03 නතාෂා මේ දෙන expressions නම් පිස්සුවක් මෝහිනියේ... 🔥🤘🏼😱

  • @MANURANGA
    @MANURANGA ปีที่แล้ว +883

    මෝහිනී ලස්සනයි ඔයා...මේක පට්ට බ්‍රෝ🔥🔥

    • @SANUKA
      @SANUKA  ปีที่แล้ว +58

      Thank you ayye❤️❤️❤️

  • @NathashaPerera
    @NathashaPerera ปีที่แล้ว +1215

    Truly an extraordinary creation by Sanuka and Mama’s boys 🔥
    මෝහිණීට ආදරේ හැමෝටම ගොඩක් ආදරෙයි ♥️

    • @Hiri_Poda_Wessa
      @Hiri_Poda_Wessa ปีที่แล้ว +37

      සුපිරි රගපෑමක් 🔥
      ඔයා ඉන්න නිසාම තමයි මේක Trending ♥
      Congratulations Akki ✨️👏🎉️

    • @Hiri_Poda_Wessa
      @Hiri_Poda_Wessa ปีที่แล้ว +13

      ♥🤩😘😍

    • @BitBuzzlk
      @BitBuzzlk ปีที่แล้ว +11

      U r acting 😍❣️

    • @BitBuzzlk
      @BitBuzzlk ปีที่แล้ว +7

      Love u nata❤️😻

    • @BitBuzzlk
      @BitBuzzlk ปีที่แล้ว +5

      🔥😍❣️

  • @tgtvofficial
    @tgtvofficial ปีที่แล้ว +869

    මෝහිනීගේ චරිතයට ඇය තෝරාගැනීම පිලිබඳව අපගේ බලවත් ❤ මෙව්ව එක. 😊

  • @vishmimaduushi4947
    @vishmimaduushi4947 ปีที่แล้ว +255

    මෝහිනීට අපිත් වශී උනා❤❤❤❤ ඒ ෆිගර් එක,වශී වන සුලු ඇස් ,සොදුරු කටහඩ වෙන කාගෙද නතාශට හැරෙන්න.❤

  • @jps388
    @jps388 ปีที่แล้ว +220

    රැල්ලට නැතුව වෙනස් විදිහේ හිතට වදින song එකක් .නතාශා අක්කගේ acting එක නම් මාරම ලස්සනයි .

  • @bananasbyhamiltonthadii
    @bananasbyhamiltonthadii ปีที่แล้ว +20

    Gemmac Yakooooo Sanukaaaaaa😫😫😫

  • @lakshikasilva6376
    @lakshikasilva6376 ปีที่แล้ว +326

    නතාශට මෝහිනිත් කොර වෙනවා සත්තයි.. 😂
    International Level 👌😍
    සුපිරි සනුක බ්‍රෝ ❤❤

  • @baiscopetv
    @baiscopetv ปีที่แล้ว +34

    මිලියන 100ක් වත් යන්න ඕනා සිංදුවක්...❤️

  • @jnewbeats8562
    @jnewbeats8562 ปีที่แล้ว +151

    ගැලපෙනම රැපා මාස්ටර් D ගත්තු එක නම් wow මරු ❤

  • @janakasanjeewa4770
    @janakasanjeewa4770 ปีที่แล้ว +46

    මං හිතුවේ මගේ ගැණි විතරයි ලස්සනයි කියලා. බලන් යද්දි මේ මොහිනි පට්ට ලස්සනයි.I LOVE YOU MOHINI ❤️❤️

    • @Prasannaranasinha-zj1be
      @Prasannaranasinha-zj1be 11 หลายเดือนก่อน +12

      ඔය comment එක උබෙ wife දැක්කොත් උබව මෝහිනීට්ම කසාද බන්දයි 😂😂😂😂😂😂

    • @dragonytgaming8369
      @dragonytgaming8369 6 หลายเดือนก่อน +2

      @@Prasannaranasinha-zj1be adoo siravatama 🤣🤣

  • @impassionofmusic7270
    @impassionofmusic7270 ปีที่แล้ว +293

    සමහරක් සින්දු තිනෝ artist ලා දෙන්නා දැක්ක ගමන් පිස්සු වැටෙනවා 🤩🖤🔥
    ඒ පිස්සුව වැටිලා video එක බලන්න ආවම ඒකේ හිටපු මොහිනි ටත් පිස්සු වැටුනා 😍
    මුලු සින්දුවම පට්ට ලස්සනයි,සුපිරියක් ජයවේවා !!!

    • @gihankolonnage
      @gihankolonnage ปีที่แล้ว +5

      සිරාම කතාව❤️

    • @DuLa_boii
      @DuLa_boii ปีที่แล้ว

      Mohini ptt kallk neh 👽

    • @GaiyaJ1340
      @GaiyaJ1340 ปีที่แล้ว +1

      @@DuLa_boii It's Natasha Perera .

  • @supunnayanagith7553
    @supunnayanagith7553 ปีที่แล้ว +302

    නටාශගෙ ඇක්ටින් එකයි සනුකගෙ සොන් එකයි සුපිරියි ❤❤ ටොන් එකට වැඩියෙන් අසයි🎧🎧❤

  • @kalpanikuruppuarachchi184
    @kalpanikuruppuarachchi184 ปีที่แล้ว +33

    මෝහිනිත් මරු. Lyrics මරු. ඔලුව පද්දන dance එක මරේ මරූ..

  • @achiya1700
    @achiya1700 ปีที่แล้ว +21

    🌹බෙන්තර ගඟෙන් එහා මන්තර වැඩක් නෑ කොල්ලෝ🌹🤘🤘ඔක්කොම ගෑණු යක්කු කොර❤‍🔥 master d 👽👽gmmk

  • @tharaninawanjana380
    @tharaninawanjana380 ปีที่แล้ว +65

    Creative වැඩක් 🥰
    නතාශාගෙ look එක song එකට මාර ලස්සනක් ❤️

  • @pubudupemanath5262
    @pubudupemanath5262 ปีที่แล้ว +86

    මොනව හරි වචන ටිකක් රචනාවක් වගේ ලියාගෙන හොටු පෙරාගෙන අඬ අඬ වැලලෙන්නැතුව මෙන්න මෙහෙමයි කාලයේ තාලයට අලුත් නිර්මානයක් කරන්නෙ .
    ජයවේවා සනුක.

  • @dulanarx
    @dulanarx ปีที่แล้ว +12

    ඒක ආතල් broski ❤🔥

  • @tombunny446
    @tombunny446 ปีที่แล้ว +62

    මොහිනිට තියෙන බයත් නැති කර ඔයාට මාගෙ බලවත් මෙව්වා එක සිංදුවනම් සුපිරි 😌❤️✨

  • @karunarathnasewwandi8080
    @karunarathnasewwandi8080 10 หลายเดือนก่อน +18

    මෝහිනීට අරන් තියෙන්නෙ ගැලපෙනම කෙනා.....ලස්සනයි ❤

  • @krishamarasinghe
    @krishamarasinghe ปีที่แล้ว +17

    සිංදුවෙ බීට් එක පට්ට...ඒකටම හරියන වචන ටිකත් පට්ට....ඒත් ලස්සනම මටනම් සින්දුවට පට්ට සප් එකක් දීගෙන , සනුකගෙ හඬත් එක්කම ඇදගෙන යන පට්ටම පට්ට රැප් එක....ඒක සිංදුවමද රැපද කියල හොයන්න බැරි තරම් පට්ට ලස්සනයි....❤️❤️❤️❤️

  • @Hiri_Poda_Wessa
    @Hiri_Poda_Wessa ปีที่แล้ว +154

    මේක නම් සුපිරියක් ♥🔥 නතාෂා ඉන්න නිසාම මේක අනිවාර්යයෙන් Hit වෙනවා ✨️
    Good Luck Sanuka , Master D & Nathasha Perera 👏😍

  • @dhananjayanipun2277
    @dhananjayanipun2277 ปีที่แล้ว +55

    කාලෙකට පස්සෙ පරණ සනුකගෙ රහා ඒ විදිහටම අඩුවක් නැතුව❤🙂

  • @kavinduhansana4406
    @kavinduhansana4406 ปีที่แล้ว +19

    බැඳලා මාස කීයද සනුක අයියේ...😂
    "මෝහිනී" මෝහිනී වන් බිරියන් ඇති සැමියන් ට උපහාරයක් ම වේවා...👀

  • @kevinreinge3286
    @kevinreinge3286 ปีที่แล้ว +17

    Artificial leg එක දැක්කම "පෙර වදනක්" සිංදුව මතක් උනා..

  • @prasannavijitha2979
    @prasannavijitha2979 10 หลายเดือนก่อน +5

    දවස ගානේ අහන්න හිතෙනවා..දව⁣සේ ගානේ you tube එක බලනවා අලුත් එකක් එනකන්..ජය 👍

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN ปีที่แล้ว +103

    මල ඇඩියාව නැති තවත් ලස්සන සින්දුවක්😍
    ඝෝෂාව-0%
    මල ඇඩියාව-0%
    සපෝර්ට් වොයිස්-0%
    කපල් විසුවල්-0%
    අසභ්‍ය දර්ශන-0%
    උපරිම වින්දනය-100%
    මානසික සුවය/රසාස්වාදය-100%
    සුපිරියක්..අහන අහන හැමපාරම වෙනම ලෝකෙක තනිකරනවා❤😍

  • @comzgura
    @comzgura ปีที่แล้ว +4

    03:34 meke pennanne ara perawadanak eke hadala dena kakulada?

  • @yakamby
    @yakamby ปีที่แล้ว +48

    Sanuka & Master D 🔥 ගින්දර 🔥

    • @SANUKA
      @SANUKA  ปีที่แล้ว +10

      ❤❤❤

  • @Kavindams13
    @Kavindams13 ปีที่แล้ว +29

    මේක නම් real වැඩක් සනුක අයියා,Master D & others...හැමදෙනාම මේ නිර්මාණය සාර්ථක කරගන්න උපරිම දේ දීලා තියෙනවා...Music next level...video එකත් next level ❤

  • @PTCREATIONS-q9b
    @PTCREATIONS-q9b 9 หลายเดือนก่อน +3

    සිංදුව ගොඩක් ලස්සනයි and my favorite.❤❤❤❤

  • @Rana-derana
    @Rana-derana ปีที่แล้ว +48

    සංගීත ලෝකයේ වෙනස්ම පෙරලියක් කරන,හැමදාාම අලුත්ම වැඩක් කරන,මේ වගේ අතිදක්ශ ගාය⁣කයෙක්..වෙන සනුක අයියට තව ඉදිරියට යන්න අලුත් අලුත් නිර්මාන කරන්නට,⁣ශක්තිය දෛර්ය වාසනාව ලැබේවා❤❤❤

  • @SachithPeiris
    @SachithPeiris ปีที่แล้ว +105

    Awesome Stuff Sanuka මල්ලි ❤

    • @SANUKA
      @SANUKA  ปีที่แล้ว +14

      Thank you ayya❤

  • @dilithchithushka9203
    @dilithchithushka9203 ปีที่แล้ว +75

    පට්ට collaboration එකක්. ජීවීතේට මේ දෙන්නා වැඩක් කරයි කියලා හිතුවේ නෑ. ජයෙන් ජය 💥💖✨️

  • @bimsarakumarasinghe7099
    @bimsarakumarasinghe7099 ปีที่แล้ว +9

    මේ සිංදුව විෂුවල් එක එන්න කලින් මං අහනකොට හිතින් මවාගත්තේ මයිකල් ජැක්සන්ගේ Thriller සිංදුවේ විෂුවල් එක. මේකත් මරු ඒ වගේම ෆීලින් එකක් දෙනවා

  • @samankarunanayaka8434
    @samankarunanayaka8434 ปีที่แล้ว +4

    Vishual ekath maru broo...mara lassanaii

  • @60secondVideography
    @60secondVideography ปีที่แล้ว +32

    Next level ! ❤🎉 නූතන රූකාන්ත කෙනෙක්ව දුටුවෙමි මම... 😊

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +35

    master D නිවැරදි තෝරා ගැනීමක් sanuka. 😊❤️🚀

  • @capture2233
    @capture2233 ปีที่แล้ว +20

    මාරම hit එකක්...☝️♥️♥️☝️
    Sanuka Ft master D

  • @amilaniroshan5056
    @amilaniroshan5056 ปีที่แล้ว +15

    එකනම් පට්ට.. නාහෙන් අඬන උඩු බුරන පැල් කවි අහලා අහලා මේ වගේ වෙනස්ම එකක් අහද්දී ආසයි. ඇත්තටම පට්ට 🔥🔥❤️

  • @dayansamitha2855
    @dayansamitha2855 ปีที่แล้ว +3

    Mekanam pissubak supiri song ekak ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @thescorpion69
    @thescorpion69 ปีที่แล้ว +35

    FB එකෙන් දැකල හොයාන ආවෙ Master-D ත් මල් රැපෙක් වෙලා කියල දැකල. ඒත් ඇවිත් බැලුවම මේක මල් ඇඬියාවක් නෙමේ. වෙනස් වැඩක් ❤️🔥

    • @dinun9872
      @dinun9872 ปีที่แล้ว +8

      සනුක දැක්කම මතක් උනෙ නැත්ද ඒක. සනුකත් මල් වැඩ කරන එකෙක් නෙමෙයිනෙ

    • @hirushansilwa8353
      @hirushansilwa8353 ปีที่แล้ว

      Lankawe fan base eka ekama vidihe vada vitarak nokara aluth ekak kara gaman tiper seen eke ne inne koi veleth😂❤️

    • @taridulakmin
      @taridulakmin ปีที่แล้ว +3

      UN KOOMATH EEMI BN,,MOKK HRI HODA ARTIST KNK EKKA SAMBANDA VECHA GMN MALLU😂😂APE RAP FAN BASE EKNM GOO

  • @dnvproduction4252
    @dnvproduction4252 ปีที่แล้ว +24

    සනුක අයියා වැඩක් කරොත් සුපිරිම තමා,music& lyricsවලත් අමුතුම රහක් තියනවා❤❤

  • @HottestStreetFoodVendors
    @HottestStreetFoodVendors ปีที่แล้ว +43

    කාලෙකට පස්සෙ වෙනස්ම වැඩක්... Music ඇහෙද්දි වෙනම ආතල් එකක් තියෙන්නේ.. එකෙන්ම සුපිරියK ❤️😻

  • @gayurijayasooriya9456
    @gayurijayasooriya9456 ปีที่แล้ว +41

    නතාශ තම මෙ song එකට ගැලපෙනම ලස්සනම කෙනා ....
    එයා හින්දා සිංදුව තවත් ලස්සනයි ♥️♥️

  • @dj-r7hitstation982
    @dj-r7hitstation982 ปีที่แล้ว +5

    චාඕ මල්ලිගේ ජීවීතේට මෝහිනී ආවට පස්සෙ සිද්ධවුනු කතාන්දරය ගීතයක ආකාරයෙන් ❤💯🎵🎶😍😍

  • @Samithaofficial
    @Samithaofficial ปีที่แล้ว +57

    ඉන්ටර්නැෂනල් levels සනුක අයියෙ Music Lyrics Melody mix පිස්සුවක්... ඒ මදිවට Vedio එක 🔥මෝහිනී Trending 01 👍🔥🖤

  • @RaMoDwithCOOLSTEPS
    @RaMoDwithCOOLSTEPS ปีที่แล้ว +30

    ඒක මරු 😍 Video එක Next Level 🔥

    • @gaminghi10
      @gaminghi10 5 หลายเดือนก่อน +2

      Muge comment ekata reply ekkwath Nathi hinda mn danawa reply ekk😅

    • @gaminghi10
      @gaminghi10 5 หลายเดือนก่อน +2

      Ramoooooodh ayiyaaah❤😂

    • @SANUKA
      @SANUKA  5 หลายเดือนก่อน +1

      Thank you bro❤❤❤

  • @WindyGoonatillake
    @WindyGoonatillake ปีที่แล้ว +93

    💜💜💜

  • @PTCREATIONS-q9b
    @PTCREATIONS-q9b 9 หลายเดือนก่อน +3

    පට්ට සිංදුව

  • @meshak4538
    @meshak4538 ปีที่แล้ว +2

    ලස්සන වැඩක්....good luck👌👍

  • @rajumasskaviyaraju4141
    @rajumasskaviyaraju4141 ปีที่แล้ว +48

    I'm Indian🇮🇳🇮🇳🇮🇳 tamil but this song🎶🎶 suppar Indian people soo mach asking this song suppar Vera leval 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @sahanoshada2800
    @sahanoshada2800 ปีที่แล้ว +71

    Lyrics = 100% Good
    Visual = 100% Good
    Vocal = 200% Good
    Next Level Of Sanuka💯💥

  • @Udara-UB_2004.
    @Udara-UB_2004. ปีที่แล้ว +11

    ඒකනම් ගින්දර 🔥 සනුක අයියා...❤❤❤❤❤❤❤සනුක අයියගෙ වැඩක් කවදත් no.1 තමා ... ජයවේවා අයියා 🔥❤

  • @sandunisithara9056
    @sandunisithara9056 ปีที่แล้ว +4

    අඩේ....සුපිරි වැඩක් සනුක අයියා...මෝහීණී... මල් සිංදු වගේ නෙමෙයි... පට්ටම ලස්සනයි. Vedio එක relees කරන්න කලින් ඇහුවා ඇති වෙන්න... වෙනස්ම වැඩක්... සුභ පතනවා ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න... ජය වේවා මෝහිණී⁣ට...🥰🖤💥

  • @maxdhanuka
    @maxdhanuka ปีที่แล้ว +12

    හරිම කෙනා මෝහිනි කරලා තියෙන්නේ ,,,,ජයවේවා !

  • @EvillDZAYGEOFFICIAL
    @EvillDZAYGEOFFICIAL ปีที่แล้ว +8

    Master D × Sanuka patta Collaboration eka 🔥❤️💯

  • @dinucreocreo2797
    @dinucreocreo2797 ปีที่แล้ว +5

    දැනුයි set වෙන්නෙ සනුක.......
    Nice collaboration with Master D❤️

  • @cstechlkofficial
    @cstechlkofficial ปีที่แล้ว +14

    Song Lyrics 💯
    Rap Lyrics 💯
    Melody 💯
    Music 💯
    සුපිරියක් sanuka Sir ❤️👌

  • @chamodhshehan6852
    @chamodhshehan6852 ปีที่แล้ว +10

    නතාෂා අක්කනම් දග මල්ලක්ම තමයි😂❤ ඇය කොහොමත් ඉස්සර ඉදලම ගොඩක් සුන්දරයි සනුක අයියෙ සුපිරිම සුපිරි වැඩක් ජයවේවා හදවතින්ම සුභපතනවා.❤✌️

  • @HarshaAndSophia_Sinhala
    @HarshaAndSophia_Sinhala ปีที่แล้ว +4

    Great work brother Sanuka 👌🏽
    Love this song.

  • @kavindu_sachintha6280
    @kavindu_sachintha6280 ปีที่แล้ว +6

    Mohini feeling එක හරියටම ආවා 😂😂😂😂♥️♥️♥️

  • @wrestlingworld6961
    @wrestlingworld6961 ปีที่แล้ว +58

    අනාගතේ දවසක දැන් රූකාන්ත මහතාගේ නම තියෙන තැනට ශනුකගේ නම Replace වෙනවා ඒක ශුවර් ❤️❤️🏆️

    • @malinduanjana01
      @malinduanjana01 ปีที่แล้ว +2

      2060-2070

    • @amilatheekshana3297
      @amilatheekshana3297 ปีที่แล้ว +3

      Sangeeth අය්යණ්ඩි ඉහට අත් තියාගෙන ඇති.මාමණ්ඩි ලොකු වෙලා ද දැන්?

    • @wrestlingworld6961
      @wrestlingworld6961 ปีที่แล้ว

      @@malinduanjana01 😍

    • @wrestlingworld6961
      @wrestlingworld6961 ปีที่แล้ว

      @@amilatheekshana3297 🤪

  • @sameerajayamal8500
    @sameerajayamal8500 ปีที่แล้ว +9

    කවදාවත් දැකලා නැති නමුත් Live එකක බලන්න උඩින්ම ඉන්න කෙනා සනුක ♥ වින්ඩි ♥ රයිනි ♥ නදීමාල් ♥දිනේශ් ♥ කාන්චනා ♥ ශිහාන් ♥ සුපුන් ♥ සංඛ ♥ උමාරියා ♥ කසුන් ♥ චාමර ♥ ශශිකා ♥ ඔන්න ඕක තමා ආසම පිලිවෙල 🙂

  • @tharangalakshan8958
    @tharangalakshan8958 ปีที่แล้ว +5

    Mama boys🎉 අත්දැකිමක් රුප පෙලක් කරා ❤️❤️

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 ปีที่แล้ว +7

    සනුක අයිය& master D මේකනම් සුපිරියක් ❤️🔥
    සනුක අයියෙ ඔයාගෙ voice ,lyrics fantastic ❤️ මේක fantastic වැඩක් ❤️

  • @shashikasRK
    @shashikasRK ปีที่แล้ว +16

    හංදියක අයිනේ...
    දිස්නෙ දෙන රුපේ...
    දෙවුලියක වාගේ පෙනුනා....

  • @hashendulanjana
    @hashendulanjana ปีที่แล้ว +13

    ඒක පිස්සුවක් 😍💀💛

  • @user-dn2yr4zu5i
    @user-dn2yr4zu5i ปีที่แล้ว +3

    Sanukage voice eka nam mara unique. melodies unath mara chill.

  • @anuradhaanuradha5885
    @anuradhaanuradha5885 ปีที่แล้ว +2

    Mohini nathuva palui niyamu aaaaaaasss

  • @chamikara468
    @chamikara468 ปีที่แล้ว +4

    මොනාද මේ සින්දු.❤ පිස්සු හැදෙනවා .melody එකනම් පට්ට මාර punch නේ.❤❤❤❤❤🎉

  • @imagine20000
    @imagine20000 ปีที่แล้ว +3

    සනුක අයියේ ඔයාගේ හැම සින්දුවක් ම නියමයි. මේකත් සුපිරියක් තමයි ❤❤❤

  • @bambuwa9982
    @bambuwa9982 ปีที่แล้ว +50

    මේක පට්ට ❤... මේ සින්දුව ඇහුවම ගෙම්බලාගේ මෝහීනී මතක් වෙලා බලපු එවුන් තව ඉන්නවාද?? 😅😅🥰

    • @dilankumara-sd3gu
      @dilankumara-sd3gu ปีที่แล้ว +1

      Aniwaaa.. ekenma gembage sinduwath gihin ahuwa 👍👍

    • @PET_Lovers_YT
      @PET_Lovers_YT ปีที่แล้ว +1

      Ado sirwtm 🤝❤️

  • @d..518
    @d..518 ปีที่แล้ว +4

    Rap එක නම් super hit එකක් සනුක ❤😊👌
    Good luck bro 🎉✌️

  • @nidoshanimadushani8959
    @nidoshanimadushani8959 2 หลายเดือนก่อน +1

    මේක නම් පිස්සුවක්....shot එකක් දැම්මම මන් මේක තමයි ඉස්සෙල්ලම අහන්නෙ

  • @AKart3269
    @AKart3269 8 หลายเดือนก่อน +1

    මෝහිනි ලස්සනයි අයියාගේ වෝයිස් එකක් ලස්සනයි ❤❤❤❤❤

  • @chamikara468
    @chamikara468 ปีที่แล้ว +6

    මම බොහොම බය වුණා --- මෝහීනී --- generation දෙකක hit දෙකක්❤

  • @nuwankumara7249
    @nuwankumara7249 11 หลายเดือนก่อน +4

    මාගෙ සුදු නෝනෙ ආලේ බැදි තීගේ හර්දේ මට ඈතයි දැනුනා❤❤❤ ඇයිද තව නාවේ කව්ද බොරු කීවෙ වයිතාල කාලෙත් ගෙව්නා😊😊😊 නියමයි ආ❤❤❤❤

  • @Louve333
    @Louve333 ปีที่แล้ว +10

    නියමයි සනුක අයියේ...ලංකාවේ සංගීතේ ගැන මාරම ආඩම්බරයි....❤️❤️❤️❤️

  • @OdithyaGimhanPannalaGimh-bl4oz
    @OdithyaGimhanPannalaGimh-bl4oz 9 หลายเดือนก่อน +2

    master d

  • @sanjayamadusanka9599
    @sanjayamadusanka9599 ปีที่แล้ว +2

    Tone eka nam maru ❤️❤️❤️

  • @sinhalaaudiobooksbyhimi7666
    @sinhalaaudiobooksbyhimi7666 ปีที่แล้ว +11

    සනුක ඔයා පිට සක්වල ඡිවියෙක් නේද? Master piece of a Master mind … ❤❤🇱🇰##SanukaWickramasinghe

  • @AD_Shan
    @AD_Shan ปีที่แล้ว +6

    සින්දුව ඇන්ඩ් වීඩියෝ එක දෙකම next level සනුක අයියේ! ☺️♥️🔥

  • @amalliyanage884
    @amalliyanage884 ปีที่แล้ว +4

    මන් හිතන්නේ මල්ලි උබට වැඩියෙන් මේ සිංදුව මම ඇහුවා මේ දවස් දෙකට❤❤❤❤❤❤❤

  • @WasaPushpa
    @WasaPushpa 8 หลายเดือนก่อน +1

    මේකනම්පිස්සු වක්

  • @AyodyaPanchali-v2j
    @AyodyaPanchali-v2j 9 หลายเดือนก่อน +1

    Sanuka aiyyage nama ahuwath athi❤❤❤ oya nan gammak ❤❤❤❤❤

  • @NadeekaThushan-fr7iv
    @NadeekaThushan-fr7iv ปีที่แล้ว +4

    දහම් අයියගෙ රැප් එක දකුනට ගැම්මක්..❤️💪

  • @sameerajanakantha
    @sameerajanakantha ปีที่แล้ว +4

    හැම අතින්ම අනර්ඝ වූ නිර්මාණයක්.. ජය වේවා Bro 🤍

  • @cfacworldwide6732
    @cfacworldwide6732 ปีที่แล้ว +14

    Sanuka is so talented! Perfect song! Perfect rap! Perfect video ! Perfect Mohini! 💯

  • @Hashankp
    @Hashankp ปีที่แล้ว

    ජය වේවා,මේක ෆට්ට ❤😍

  • @sathiragsamarakoon6791
    @sathiragsamarakoon6791 ปีที่แล้ว +1

    Niyamai

  • @dilshanpriyanga
    @dilshanpriyanga ปีที่แล้ว +7

    මේකනම් ලොවෙත් trending! ❤❤❤❤👌🔥

  • @feelmusic4955
    @feelmusic4955 ปีที่แล้ว +6

    මාස්ටර් හින්ද බැලුවෙ ❤

  • @Weerasekara78
    @Weerasekara78 ปีที่แล้ว +15

    🔥❤Sri Lankan music on next level...A great vibe...Love it Sanuka....Best combination ever ...💥🎵❤😊

  • @dulanjalidarsha5363
    @dulanjalidarsha5363 ปีที่แล้ว +1

    Sanuka ge oni sinduwak ahanna puluwan.. mekath best... hamadema sarthakay .... saha hamadema sarthaka wewa..🎉

  • @MawatheApi18
    @MawatheApi18 ปีที่แล้ว +1

    Master D අයියා🎶