Kasi Saban Pena ( කාසි සබන් පෙණ ) - Sarith & Surith | Pasan Liyanage ( Official Promo Track )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2024
  • Kasi Saban Pena ( කාසි සබන් පෙණ ) - Sarith & Surith | Pasan Liyanage
    Sihinayaki Adare Movie - Official Promo Track
    Artist: Sarith & Surith
    Lyrics: Tiron Perera
    Music: Pasan Liyanage
    Melody : Premgi Amaran (India)
    Director: Sarvo
    Producer: Sadeesh Kumar
    Director: Sandesh Bandara
    Director of Photography: Sandesh Bandara
    Camera Assistant: Tharaka Sandaruwan
    Makeup & Hair: Roy Krish
    Artworks: Thush Favorite
    Starring
    Hemal ranasinghe | Pooja Umashankar | Sheshadri Priyasad | Uddika Premarathna
    To Activate this song as your ringing tone Dial 74752176 and press *
    To Activate this song as your ringing tone Dial 74752177 and press *
    #SihinayakiAdareMovie #SarithSurithLive
  • เพลง

ความคิดเห็น • 8K

  • @Tharindu950
    @Tharindu950 4 หลายเดือนก่อน +7236

    එකපාරට වඩා මේ සිංදුව අහපු අය මේ කොනට" ❤ gammata
    👇

    • @AniesKumar-kj3vi
      @AniesKumar-kj3vi 4 หลายเดือนก่อน +71

      40 parata wada ahuwa 😊

    • @dineshnalinda4245
      @dineshnalinda4245 4 หลายเดือนก่อน +28

      ​@@AniesKumar-kj3vi Sirawata bn....❤😊

    • @user-vq6su1sx5k
      @user-vq6su1sx5k 4 หลายเดือนก่อน +14

      inno❤

    • @Tharindu950
      @Tharindu950 4 หลายเดือนก่อน +13

      @@AniesKumar-kj3vi gammak aa...❤️🫂

    • @Tharindu950
      @Tharindu950 4 หลายเดือนก่อน +1

      @@user-vq6su1sx5k ❤️

  • @chalithadilushika563
    @chalithadilushika563 4 หลายเดือนก่อน +6539

    කවදාවත් චාටර් උනේ නැති චරිතයක් තමයි ඉතින් හේමාල් කියන්නේ ❤️🥺

    • @SL_SADIYA_MODZ.2006
      @SL_SADIYA_MODZ.2006 4 หลายเดือนก่อน +76

      Aththa bn😊❤

    • @powerbutton6305
      @powerbutton6305 4 หลายเดือนก่อน +84

      සිරාවට ...Mr.Gentleman Of sinhala cinema

    • @Myli584
      @Myli584 4 หลายเดือนก่อน +100

      ඒකනෙ හැමදාම කොල්ලට ආදරේ ❤

    • @chalithadilushika563
      @chalithadilushika563 4 หลายเดือนก่อน +27

      ​@@Myli584 අනිවාරෙන් ❤️

    • @chalithadilushika563
      @chalithadilushika563 4 หลายเดือนก่อน

      ​@@powerbutton6305එකෙන්ම ❤

  • @THILINAKALHARA..
    @THILINAKALHARA.. หลายเดือนก่อน +223

    Sarith And සුරත් දෙන්නාට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚

  • @madushasooriyaarachchi5404
    @madushasooriyaarachchi5404 หลายเดือนก่อน +161

    මට ලයික් 10 ක් අරන් දෙන්නකෝ 😢😢😢😢

    • @NiroshaniPerera-tq2ct
      @NiroshaniPerera-tq2ct 28 วันที่ผ่านมา +1

      ❤❤❤❤😂😂😂😂😮😮😮😮

  • @manoripradee170
    @manoripradee170 3 หลายเดือนก่อน +2018

    අනේ මට ලයික් පනහක් 🥺... අරන් දෙන්නකෝ ප්ලීස්🫣🥲 ඔයාලා කැමති නම් විතරක් 😍 😇

    • @SHADOWGAMING-ix2hn
      @SHADOWGAMING-ix2hn 3 หลายเดือนก่อน +37

      මම තමයි 50 වෙනි ලයික් එක දැම්මේ

    • @manoripradee170
      @manoripradee170 3 หลายเดือนก่อน +14

      @@SHADOWGAMING-ix2hn thanks ane

    • @ShashiPriyankara-hw7pm
      @ShashiPriyankara-hw7pm 3 หลายเดือนก่อน

      ❤❤❤​@@SHADOWGAMING-ix2hn

    • @Tomshelby-54.
      @Tomshelby-54. 3 หลายเดือนก่อน +31

      ඇයියේ. 50ක් හම්බුනාම කන්ඩ එහෙම හම්බෙනවද 😂

    • @manoripradee170
      @manoripradee170 3 หลายเดือนก่อน +9

      @@Tomshelby-54. ane oya nam 😦

  • @hiruksharanaweera3336
    @hiruksharanaweera3336 4 หลายเดือนก่อน +6464

    Watching after biology 2nd paper😂❤️
    💕400 + likes
    Mom ,I'm popular✌️😌
    12/02/2024Edited-🥺❤️🔥 Waiting for "මා පැටලිලා ඇයගේ ආදර ලොවේ" to be released...

  • @KushalinAmakara
    @KushalinAmakara หลายเดือนก่อน +192

    සුපිරි බොරෝ සුපිරි ගැම්මක් තමයි සරිත් සුරිත් ආදරෙයි ඔයාලා දෙන්න ටම 😍😍❤❤🤩🤩❤❤

    • @KushalinAmakara
      @KushalinAmakara หลายเดือนก่อน +3

      සුපිරි සින්දුවක් මේ සින්දුව

    • @KushalinAmakara
      @KushalinAmakara หลายเดือนก่อน +4

      Super

    • @JanakaJanaka-nm8yz
      @JanakaJanaka-nm8yz หลายเดือนก่อน

      👍👎👍👎❤️🌹❤️🌹

    • @kasunkasun3441
      @kasunkasun3441 หลายเดือนก่อน

      😍❤

    • @dilaninilanthika
      @dilaninilanthika หลายเดือนก่อน

      ​@@KushalinAmakararfdushow4ykzs🎉

  • @Erandimadubashani
    @Erandimadubashani หลายเดือนก่อน +112

    ආය කවදාවත් අමතක වෙන්නැති සින්දුවක් 👍👍😁😁

  • @slclassicroxclassicenterta1005
    @slclassicroxclassicenterta1005 4 หลายเดือนก่อน +1176

    🆁🅾🆇 💙
    Lyrics
    කාසි සබන් පෙණලූ
    ගෑනු අයිස් කැටලූ
    බෙල්ල වටේ දාගෙන
    උර චක්කර මාලෙ
    කෑශ් අතේ නැතිලූ
    රෑෂ් වෙවී යමුලූ
    බ්‍රේක් නැතුව
    ලයිෆ් එකම ඇක්සලරේටින්
    ආවේ දොදොල් වෙවී අපෙ නෝනී
    කාලේ මුලින් බැන්ද මං ප්‍රේමී
    දැං දැං ඉන්නෙ වාගෙ මහරාණී
    දුම්මල වරම් අරන් නසරාණී
    ඒ සුන් සුන් සුන් සුන්නේ මචන්
    ගත්තා සැපක් සින්ගල්
    ඒත් දැං දැං කැන්සල්නෙ මචං
    බැන්ද බෙරේ ගහපං
    ඈ කඩා පනී
    ගෙයි වලි පෙරලී
    අපි බජාර් එකේ
    දැන් නෝ ජල්ලි
    ඈ කඩා පනී
    ගෙයි වලි පෙරලී
    අපි බජාර් එකේ
    දැං ෆුල්
    චාටර් වී
    🆁🅾🆇 💙
    වාසි වෙද්දි හොදලූ
    ආයෙ කතා නැතිලූ
    පරණ කෙස් හොය හොය
    මට නක්කල දාතී
    චීස් පනේ ඇතිලූ
    මං කෙරුවේ බොරුලූ
    ඩිශ්ටි ඩිඩිං නෝ චිල්ඩ්‍රන්
    ගෝරි මෙ වයිෆී
    මේකප් සැලුයන් ඈදු නිල් දේවී
    වැහිලා යකා අපේ සීදේවී
    ඉස්සර හීරෝ දැන් සීරෝ වී
    දත්මිටි කකා එයා ගුටි දේවී
    ඒ පින් වින් සිටුවේශන් මචන්
    උබයි මමයි සෆරින්
    ඒ සොලී වේල ඉල්ල මචං
    බැන්ද බේරේ ගහපං
    ඈ කඩා පනී
    ගෙයි වලි පෙරලී
    අපි බජාර් එකේ
    දැන් නෝ ජල්ලි
    ඈ කඩා පනී
    ගෙයි වලි පෙරලී
    අපි බජාර් එකේ
    දැං ෆුල්
    චාටර් වී
    ටා ටට ටටා ටටා...
    🆁🅾🆇 💙

  • @STDrawing-lf8nj
    @STDrawing-lf8nj 4 หลายเดือนก่อน +1399

    අනේ මට ලයික් 10 අරන් දෙන්නකෝ😢😢😢. සින්දුව ලස්සනයි🥰🥺❤️

    • @1MrbutteR1
      @1MrbutteR1 3 หลายเดือนก่อน +8

      335😮

    • @see-rufuf
      @see-rufuf 3 หลายเดือนก่อน +9

      400😮

    • @purnimasandeepani-vb4xb
      @purnimasandeepani-vb4xb 3 หลายเดือนก่อน +6

      Pissuda 😂

    • @user-er9yc4ek8x
      @user-er9yc4ek8x 3 หลายเดือนก่อน +7

      eww like higanno🤣

    • @STDrawing-lf8nj
      @STDrawing-lf8nj 3 หลายเดือนก่อน +2

      @@purnimasandeepani-vb4xb ow ai 🙄😒

  • @ProductionJokes425
    @ProductionJokes425 หลายเดือนก่อน +112

    Mata like 8 aran dennako please 😢😢😢😢😢😢😢😢

  • @user-zy6mm1vv3m
    @user-zy6mm1vv3m หลายเดือนก่อน +5

    සරිත් හා සුරිත් සිංදුව ලස්සනයි ❤❤❤❤

  • @GeethikaSamanmaliPerera
    @GeethikaSamanmaliPerera 3 หลายเดือนก่อน +2686

    mata like 10 aran dennko🥺😇😇😇😇

  • @samanhettiarachi1590
    @samanhettiarachi1590 3 หลายเดือนก่อน +560

    මිලියන හය පහු කරලා වියුග්ස් නියමයි මේකට ලයික්ස් සීයක් ඕනේ ❤❤❤❤😢

  • @Malikajayavardhana-wi5ke
    @Malikajayavardhana-wi5ke หลายเดือนก่อน +5

    ලස්සනයි දිගටමකරන්න😊😊

  • @chathupaperera96
    @chathupaperera96 หลายเดือนก่อน +86

    හේමාල් + සරිත් සුරිත් = 🔥🔥🔥

  • @shashinihansani4563
    @shashinihansani4563 4 หลายเดือนก่อน +1085

    හේමාල් අයියගෙ dance එක පට්ට ❤️🔥

    • @KaushalyaSubhashini
      @KaushalyaSubhashini 4 หลายเดือนก่อน +4

      vijay wenna hadanawoo😂😂😂

    • @Lokayo.Official
      @Lokayo.Official 4 หลายเดือนก่อน +4

      th-cam.com/video/R_LtpLQQlwE/w-d-xo.html
      මනෝපාරකට තනියම පාන්දරට අහන්න ලස්සනම සිංදුවක් 🥰🎧

    • @shashinihansani4563
      @shashinihansani4563 4 หลายเดือนก่อน +8

      @@KaushalyaSubhashini ඒ මනුස්සයට වෙන වැඩ නෑනෙ විජේ වෙන්න දගලන්නෙ හදන්නෙ 😅🤣

    • @user-qq2sv1no9q
      @user-qq2sv1no9q 4 หลายเดือนก่อน +4

      ❤❤

    • @ShanikaFernando-js6xm
      @ShanikaFernando-js6xm 3 หลายเดือนก่อน +2

      නියම ay

  • @niroliongaming2165
    @niroliongaming2165 4 หลายเดือนก่อน +3006

    හේමාල් රැල්ලක් නෙවෙයි සුනාමියක් ❤️

    • @NadeekaMathiwarage
      @NadeekaMathiwarage 4 หลายเดือนก่อน +12

      එනකම් එමෙන්ම ඇත්ත

    • @user-rd4lf4yd5y
      @user-rd4lf4yd5y 4 หลายเดือนก่อน +12

      ඒක නම් ඇත්ත❤❤

    • @udarikasanjeewani9502
      @udarikasanjeewani9502 4 หลายเดือนก่อน +9

      ආනිවාර්‍යෙන්ම

    • @user-rx5du7pr1m
      @user-rx5du7pr1m 4 หลายเดือนก่อน +6

      එන්නම් ඇත්ත❤

    • @neelkumara8384
      @neelkumara8384 4 หลายเดือนก่อน +3

      Aniwa

  • @user-ih1bn8rl9d
    @user-ih1bn8rl9d หลายเดือนก่อน +18

    ❤හොදට කරගෙන යන්න අයියේ 😊

  • @SanjeewaKumara-te7tp
    @SanjeewaKumara-te7tp หลายเดือนก่อน +48

    සුපිරි වැඩ්ඩො දෙන්නෙක් ❤ සූබ අනාගතයක් ඔයාලාට

  • @shanthagamage2915
    @shanthagamage2915 3 หลายเดือนก่อน +336

    නියම හඬක්
    සුපිරි වැඩක්
    සරිත් සුරිත් නියමයි, මෙන්න මගෙන් විසිල් පාර.

  • @achalagamage7409
    @achalagamage7409 4 หลายเดือนก่อน +419

    හේමාල්ගේ Dance එක සුපිරියක් කියන අය කෝ 🙋‍♂️👇❤

  • @lahirunisal3115
    @lahirunisal3115 หลายเดือนก่อน +36

    අඩෝ සෙට් බං අයියේ❤❤😊😊

    • @WpParitha-hn7hm
      @WpParitha-hn7hm 9 วันที่ผ่านมา

      ❤❤❤😅😅😅😅

  • @user-tg8eg4uz8r
    @user-tg8eg4uz8r 21 วันที่ผ่านมา +4

    පට්ටම 🎶 ❤❤

  • @prabodashashi2102
    @prabodashashi2102 4 หลายเดือนก่อน +1153

    Fav voice = sarith ❤
    Fav actor = hemal❤
    මේක පිස්සුවක් ❤.සරිත් සුරිත් ඉන්නවා කියන්නෙ ඉතින් hit එකක් තමා 🥰🥰🥰❤️😘

  • @mihirangi8815
    @mihirangi8815 3 หลายเดือนก่อน +315

    හේමාල් අයියත් එක්ක කරපු මේ සිංදුව මරු අනේ 😘😘 Good Job Sarith &Surith Ayya 🥳🥳

    • @Onijanirwan
      @Onijanirwan 3 หลายเดือนก่อน

      👍

    • @vsbrosis957
      @vsbrosis957 3 หลายเดือนก่อน

      th-cam.com/video/W6UoSTBHW28/w-d-xo.htmlsi=mZiQdYuJAK_NLEld

  • @Yashboyofficial
    @Yashboyofficial หลายเดือนก่อน +141

    අනේ මට ලයික් පනහක් ... අරන් දෙන්නකෝ ප්ලීස්🫣

  • @GeethrohanaWedage-rw4fv
    @GeethrohanaWedage-rw4fv หลายเดือนก่อน +6

    දැන් නම් කටපාඩම් ඒ තරම් පිස්සුවක් වෙලා ❤😅😊😆

  • @erangakavinda1882
    @erangakavinda1882 4 หลายเดือนก่อน +2654

    මුදල් එක්ක පට්ට ඇරියස් එකක් කවර් කරන්නේ මුන් දෙන්නා
    හැබැයි සහතික ඇත්ත ❤

  • @Gaminsilent
    @Gaminsilent หลายเดือนก่อน +30

    Ko balanna me sinduwa deparak ahapu aya like karan yan 😊😊😊😊😊😊

  • @malshanmalshan6695
    @malshanmalshan6695 หลายเดือนก่อน +1

    අදරේ යි. ඔය. හැමෝටම❤❤❤❤❤

  • @lcbandara5219
    @lcbandara5219 4 หลายเดือนก่อน +417

    මුන්ගෙ සිංදු කවදාවත් එකපාරක් අහල නවත්තන්ඩ බෑ..😁 ආයෙ ඉතින් සුපිරිම සැපක් දෙන්නෙ ❤😍

  • @niroliongaming2165
    @niroliongaming2165 4 หลายเดือนก่อน +1381

    විජය කුමාරතුංගට පස්සෙ ආව සුපිරි ඩයල් එකක් ❤️💪

  • @LahiruuSadaruwan
    @LahiruuSadaruwan 17 วันที่ผ่านมา +5

    සුපිරි ආ 😊👍💗

  • @ThilakGunathilaka-fv2xu
    @ThilakGunathilaka-fv2xu หลายเดือนก่อน +9

    Supre aeya thanks 💝💝💝🎉

  • @HIMMA327
    @HIMMA327 4 หลายเดือนก่อน +285

    මාර සහෝදර ඩබල.....❤
    කවදාවත් චාටර් නොවූ චරිත දෙකක්....[හේමාල්]❤

    • @tharushichamathka5397
      @tharushichamathka5397 2 หลายเดือนก่อน +2

      Supirima supiri godk lassanai dennama song

  • @slmusic7231
    @slmusic7231 4 หลายเดือนก่อน +927

    Film එකකට ගහන්න කියාපු Voice එකක්...Sarith & Surith ❤❤

    • @prabodashashi2102
      @prabodashashi2102 4 หลายเดือนก่อน +8

      Film eke song eka sing karannnee wena kenek mn hitanne .me cover song ekk

    • @achinichamodya6664
      @achinichamodya6664 4 หลายเดือนก่อน +9

      @@prabodashashi2102 නෑනෙ මේක official එකනෙ

    • @NilanDinuka
      @NilanDinuka 4 หลายเดือนก่อน +5

      Film eke name ek mokkd

    • @prabodashashi2102
      @prabodashashi2102 4 หลายเดือนก่อน +4

      @@NilanDinuka video eke anthimata yannnne name eka.

    • @user-wd3ty7eo2x
      @user-wd3ty7eo2x 4 หลายเดือนก่อน +3

      මේක ෆිල්ම් එකේ සිංදුව තමා

  • @user-jp4mo9wr2i
    @user-jp4mo9wr2i หลายเดือนก่อน +24

    මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ❤

  • @JanakiNisansala-nr3lz
    @JanakiNisansala-nr3lz หลายเดือนก่อน +9

    Kasi Saban pana I think this is the most popular song in the world 🌎 ♥️ 😊🎉

  • @enjoyingwithanimals
    @enjoyingwithanimals 4 หลายเดือนก่อน +305

    හේමාල් ඉන්නවා කියන්නේ ෆිල්ම් එක එකෙන්ම සුපිරිම තමයි💪💯

  • @anjuoffciol2008
    @anjuoffciol2008 3 หลายเดือนก่อน +28

    Lyrics
    කාසි සබන් පෙණලූ
    ගෑනු අයිස් කැටලූ
    බෙල්ල වටේ දාගෙන
    උර චක්කර මාලෙ
    කෑශ් අතේ නැතිලූ
    රෑෂ් වෙවී යමුලූ
    බ්‍රේක් නැතුව
    ලයිෆ් එකම ඇක්සලරේටින්
    ආවේ දොදොල් වෙවී අපෙ නෝනී
    කාලේ මුලින් බැන්ද මං ප්‍රේමී
    දැං දැං ඉන්නෙ වාගෙ මහරාණී
    දුම්මල වරම් අරන් නසරාණී
    ඒ සුන් සුන් සුන් සුන්නේ මචන්
    ගත්තා සැපක් සින්ගල්
    ඒත් දැං දැං කැන්සල්නෙ මචං
    බැන්ද බෙරේ ගහපං
    ඈ කඩා පනී
    ගෙයි වලි පෙරලී
    අපි බජාර් එකේ
    දැන් නෝ ජල්ලි
    ඈ කඩා පනී
    ගෙයි වලි පෙරලී
    අපි බජාර් එකේ
    දැං ෆුල්
    චාටර් වී
    වාසි වෙද්දි හොදලූ
    ආයෙ කතා නැතිලූ
    පරණ කෙස් හොය හොය
    මට නක්කල දාතී
    චීස් පනේ ඇතිලූ
    මං කෙරුවේ බොරුලූ
    ඩිශ්ටි ඩිඩිං නෝ චිල්ඩ්‍රන්
    ගෝරි මෙ වයිෆී
    මේකප් සැලුයන් ඈදු නිල් දේවී
    වැහිලා යකා අපේ සීදේවී
    ඉස්සර හීරෝ දැන් සීරෝ වී
    දත්මිටි කකා එයා ගුටි දේවී
    ඒ පින් වින් සිටුවේශන් මචන්
    උබයි මමයි සෆරින්
    ඒ සොලී වේල ඉල්ල මචං
    බැන්ද බේරේ ගහපං
    ඈ කඩා පනී
    ගෙයි වලි පෙරලී
    අපි බජාර් එකේ
    දැන් නෝ ජල්ලි
    ඈ කඩා පනී
    ගෙයි වලි පෙරලී
    අපි බජාර් එකේ
    දැං ෆුල්
    චාටර් වී
    ටා ටට ටටා ටටා...

  • @NimeshaAberathna
    @NimeshaAberathna หลายเดือนก่อน +34

    අවුරුදු දවසෙ අහන අය කෝ 😙🍓

  • @uthumsankalpa2199
    @uthumsankalpa2199 4 หลายเดือนก่อน +248

    සින්දුව වගේම film එකත් මරු ඇති කියලා හිතෙන්නේ මට විතරද 😍
    Hemal , Sarith surith 💥🎬

    • @Abey2000
      @Abey2000 4 หลายเดือนก่อน +4

      Aniwa supiriyak weyi ❤

  • @crickshowsl
    @crickshowsl 4 หลายเดือนก่อน +486

    මේකත් සල්ලි සල්ලි වගේ අලුත් රැල්ලක් වෙනවාමයි ❤ ඒ තරම් සුපිරි ❤️‍🔥
    Song - 100%
    Music - 100%
    Visual - 100%
    All are superb 🔥

  • @youtubeonlu4102
    @youtubeonlu4102 22 วันที่ผ่านมา +14

    Salli sinduva nisa oyaalage okkoma sindu abuva niyamai meekath supiri vadak❤❤

  • @madhurangarandeniya432
    @madhurangarandeniya432 23 วันที่ผ่านมา +1

    👌නියමයි😊❤

  • @user-ls3fn9xg9c
    @user-ls3fn9xg9c 4 หลายเดือนก่อน +430

    ලන්කාවෙ ඉන්න සුපිරිම චරිතයක්..කාගෙන්වත් කතාවක් නොහා ලස්සනට වැඩෙ කරන සුපිරි කොල්ලෙක්..❤❤❤

    • @sujeevansuji3452
      @sujeevansuji3452 4 หลายเดือนก่อน +3

      Original is a Tamil bro

    • @aluthgamasrilanka1264
      @aluthgamasrilanka1264 3 หลายเดือนก่อน

      Jzg5zu4sueJtsjrKrvdUmeyfw8❤❤❤❤❤❤❤❤❤❤❤

  • @samiduabeywickrama841
    @samiduabeywickrama841 2 หลายเดือนก่อน +105

    10 million වලට තව ඩිංගයි ❤ ජයවේවා ! මේකෙට ලයික් 500 ක් ඕන 😍

  • @ThiliniNisansala-ik4nv
    @ThiliniNisansala-ik4nv 5 วันที่ผ่านมา +4

    මන් අහපු ලස්සනම සින්දු ❤❤❤❤ SUPPER

  • @niroshan-
    @niroshan- 4 หลายเดือนก่อน +249

    ගහපු ගෙම අනුව තමයි මෙකෙ ප්‍රතිචාර❤😌 ගැම්මක් සරිත් සුරිත් අයියෙ. මෙ වගෙ සිංදු ඔන❤😊

    • @DerikDickson
      @DerikDickson 4 หลายเดือนก่อน +2

      Thawa tamil sindu tikak ahnna weiii😅😅😅

    • @Rcb253
      @Rcb253 3 หลายเดือนก่อน

      @@DerikDickson ow ow baladhdhi mun okkoma copy karayo ne😂

    • @savijay3565
      @savijay3565 3 หลายเดือนก่อน

      ​@@DerikDicksonTamil එකට වැඩිය මේකේ Music arrangements වෙනස්..මේ version එක පට්ට❤🔥🎶🎶

  • @user-dj2kw2zi4i
    @user-dj2kw2zi4i 4 หลายเดือนก่อน +328

    New trending song කියන අය මේ පැත්තට 👇... ඒකෙ තියෙන්නේ අමුතූම රහක්... Good job අයියලා... 👌😎

    • @theekshanatube
      @theekshanatube 4 หลายเดือนก่อน +3

    • @momayapasangee5648
      @momayapasangee5648 4 หลายเดือนก่อน +4

      😊😊❤️❤️🌼

    • @wazeerwahab725
      @wazeerwahab725 4 หลายเดือนก่อน +5

      Copy thama ithin th-cam.com/video/pyxuzUz96RU/w-d-xo.htmlsi=xscD2kEuKagL3DyV

    • @oshanroy6495
      @oshanroy6495 4 หลายเดือนก่อน +3

      Tamil song ekak meka...son son papara mittayi

    • @yonagranger8999
      @yonagranger8999 หลายเดือนก่อน

      ​@@oshanroy6495 thanks

  • @DWPerera
    @DWPerera หลายเดือนก่อน +30

    පිස්සෙක් වගේ දවසට 100 පාරක් විතර මේ සින්දුව අහනවා😂❤ දැන් මට බෙහෙත් අරන් දීපන් සරිත් සුරීත්😒😩❤❤

  • @HonnantharaAcharigeChathurani
    @HonnantharaAcharigeChathurani หลายเดือนก่อน +6

    Patta hit sinduvak❤ asama eka

  • @upulidahanayake5946
    @upulidahanayake5946 3 หลายเดือนก่อน +91

    කරන හැම සින්දුව ම හිට් වෙනවා කියන්නේ වෙනම ලෙවල් එකක් 😎
    සරිත් සුරිත් බ්‍රෑන්ඩ් එකක් ඉතින් 😍🎸💯

  • @ajanthadisanayaka5021
    @ajanthadisanayaka5021 2 หลายเดือนก่อน +330

    10 Million ගහමු කොල්ලෝ ❤

    • @madumaduu1681
      @madumaduu1681 2 หลายเดือนก่อน +3

      😮😂😂😂😊

    • @dineshnalinda4245
      @dineshnalinda4245 2 หลายเดือนก่อน +4

    • @user-rn5fk7od6w
      @user-rn5fk7od6w 2 หลายเดือนก่อน

      ​@@sasindigunarathne5751😅😊uba 😢😢😂😅😊

    • @user-lg1jr8ch9u
      @user-lg1jr8ch9u 2 หลายเดือนก่อน +1

      Sulu patu ganak illapm

    • @sameeranuwan5625
      @sameeranuwan5625 2 หลายเดือนก่อน

      Tfdggxhcyhv 1:38

  • @madhurangarandeniya432
    @madhurangarandeniya432 13 วันที่ผ่านมา +1

    පට්ට 😊නියමයි❤

  • @pasindurangana5584
    @pasindurangana5584 หลายเดือนก่อน +5

    මරු

  • @sumidudilhara2864
    @sumidudilhara2864 4 หลายเดือนก่อน +755

    Hemal film ගොඩක් ඇක්ට් කරන්නෙත් නෑ. ඇක්ට් කරොත් එකක් අවුරුදු ගානක් යනකන් ඒ film එක හිට් තමා.අමතක නම් වෙන්නෑ . පට්ටම වැඩ්ඩෙක්.

    • @user-kp6yr8nz8n
      @user-kp6yr8nz8n 3 หลายเดือนก่อน +10

      Harytama vijay suryala wge eyalath 1 year ekata 1 film ekai

    • @vsbrosis957
      @vsbrosis957 3 หลายเดือนก่อน

      th-cam.com/video/W6UoSTBHW28/w-d-xo.htmlsi=mZiQdYuJAK_NLEld

    • @ireshasanjeewani4593
      @ireshasanjeewani4593 3 หลายเดือนก่อน

      cvbnnb

    • @diretdisco
      @diretdisco 3 หลายเดือนก่อน

      වෙන ඉතින් රගපාන්න හර් හමන් නලුවෙක්ට ඒකා ව්තරයි

    • @KaushalyaSubhashini-uf1uh
      @KaushalyaSubhashini-uf1uh 3 หลายเดือนก่อน

      copyaaa😂

  • @hansika7101
    @hansika7101 4 หลายเดือนก่อน +270

    Wow Hemal...ප්‍රවේගය මතක් උනා....❤️🔥
    මේක නම් පිස්සුවක්😍❤️

  • @ChamindaPushpakumara-gs9bt
    @ChamindaPushpakumara-gs9bt หลายเดือนก่อน +6

    Pa para pa pa ..............

  • @NuwanpriyankaraNuwan
    @NuwanpriyankaraNuwan หลายเดือนก่อน +4

    මරැ බන් සිංදුව නම් ❤️❤️

  • @pradeepapradeepa6659
    @pradeepapradeepa6659 4 หลายเดือนก่อน +590

    විභාගේ දවස්වල මේවා දාන්න එපා අප්පා....10 පාරක්වත් අහන්න හිතෙනවා ❤😂

  • @dilipsampath-qk2on
    @dilipsampath-qk2on 2 หลายเดือนก่อน +373

    සුපිරි සින්දුව. කෝබලන්න එකපාරකට වඩා මේසින්දුව අහපු අය කමේට් එකක් දාන්න

    • @buddhikatharangani8139
      @buddhikatharangani8139 2 หลายเดือนก่อน +6

      එක පාරක් කොහෙද 6 වතාවකට වඩා බලලා තියෙනවා

    • @deesharashini1670
      @deesharashini1670 2 หลายเดือนก่อน +6

      Man😊

    • @diaswickramasinghe939
      @diaswickramasinghe939 2 หลายเดือนก่อน +3

      S❤️❤️er❤️❤️❤️❤️❤️❤️🎂😎

    • @shalika504
      @shalika504 2 หลายเดือนก่อน +2

    • @user-nk3bd9qv2e
      @user-nk3bd9qv2e 2 หลายเดือนก่อน +3

      ❤❤❤

  • @MalaniMalani-hk9hr
    @MalaniMalani-hk9hr หลายเดือนก่อน +1

    Goodluck sri lanka cinema 😊❤😊

  • @user-ze3ux2cj5z
    @user-ze3ux2cj5z หลายเดือนก่อน +2

    සුපිරි song එක්ක

  • @piyumihansika7272
    @piyumihansika7272 4 หลายเดือนก่อน +316

    අනේ එකෙ ලස්සන 🥺❤️😘
    සරිත් අයියා & සුරිත් අයියා❤️
    හේමල් අයියා❤️😘

    • @tharukaharsha5396
      @tharukaharsha5396 3 หลายเดือนก่อน

      සරිත් සුරිත් අයියානම් හේමාල් මාමා වෙන්න ඕනි

    • @user-xu9es2je9h
      @user-xu9es2je9h 3 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤🍀😘😘😘😘😘😘😘🥰😘😘😘🥰🥰🥰🥰🥰🥰😍😍😍😍🤩🤩🥳🥳🥳🥳♥️♥️♥️💘💝💝🤍💝🤍🖤💖🤍🖤💗🖤💗💗❤💅💅💅💅💅😁🥰😍🥰🥰😘💗💗💘💘🤍🤍💖💖💖💖💖🤍💖♥️💘💘🥳🤩🤩💖🤩💜💜💝🤎💜💘🙀💘🖤💗🗣️👄👩‍❤️‍💋‍👩👩‍❤️‍💋‍👩👩‍❤️‍💋‍👩👩‍❤️‍💋‍👩👩‍❤️‍💋‍👩

    • @user-xu9es2je9h
      @user-xu9es2je9h 3 หลายเดือนก่อน

      H hi gjthhtuu44

  • @sakilavilochana3870
    @sakilavilochana3870 4 หลายเดือนก่อน +127

    මේක film එකට කල් යල් බලලා ගහපු පට්ටම මොළේ ඇති campaign එකක්... හැමදේම පට්ට... voice, lyrics, music 👌

  • @madudarshika-Ad1
    @madudarshika-Ad1 หลายเดือนก่อน +1

    මාතලේ කොල්ලා හේමාල් ආඩම්බරයි අපිට අපිත් මාතලේ

  • @kesavankrishnan4303
    @kesavankrishnan4303 หลายเดือนก่อน +4

    thambii
    superdaaaaaaaaaaaaa

  • @thulanimapa2107
    @thulanimapa2107 4 หลายเดือนก่อน +175

    " කාසි සබන් පෙණ " ත් අලුත් රැල්ලක් වෙයි ..... සරිත් සුරිත් වෙනස්ම ගමනක් යනවා....අමුතුම ටැමිල් වයිබ් එකක් එක්ක යන වෙනස්ම විදිහේ අලුත් වැඩක් .....කාලෙන් කාලේට මේ වගේ අලුත් creations කරන එක නම් මරු......This one is trending for sure.... ❤️
    Good job Sarith & Surith , Sandesh Bandara ❤️

    • @franklinabishek8302
      @franklinabishek8302 4 หลายเดือนก่อน

      th-cam.com/video/pyxuzUz96RU/w-d-xo.htmlsi=6b6GsefJ6v2zRNgA

    • @user-dq5ft5pz1z
      @user-dq5ft5pz1z 4 หลายเดือนก่อน +1

      Demala vibe...lokuda Pala pala

  • @SlDrivezoneEninduGaganat-qn9zr
    @SlDrivezoneEninduGaganat-qn9zr 4 หลายเดือนก่อน +166

    එකපාරට වඩා මේ සිංදුව අහපු අය මේ කොනට

    • @AKI44444
      @AKI44444 4 หลายเดือนก่อน +2

      drive zone ghnvada.. id eka dapn 🙂

    • @RoshanGb
      @RoshanGb หลายเดือนก่อน

      😂😢

  • @MethsaraBandara
    @MethsaraBandara หลายเดือนก่อน +2

    Supiri aiyee ❤

  • @SabeethaNiranjala
    @SabeethaNiranjala 24 วันที่ผ่านมา

    Ape මල්ලි හැමදාම අහනවා ❤😊❤😊

  • @kemee-sc2vp6hq8g
    @kemee-sc2vp6hq8g 3 หลายเดือนก่อน +35

    සුපිරි ❤❤❤❤❤සරිත් සුරිත් ලෝකෙම හොල්ලයි දවසක 😊😊😊😊ආදරෙයි ගොඩක් ඔය දෙන්නටම 💖💖💖💖💖 ජයවේවා .තෙරුවන් සරණයි

  • @rajeewa1618
    @rajeewa1618 4 หลายเดือนก่อน +185

    චරිතයක් තමයි ඉතින් හේමාල් කියන්නේ

  • @enosh-lv6mw
    @enosh-lv6mw หลายเดือนก่อน +8

    ගැම්ම සින්දුව
    මං පට්ට ආසයි

  • @MGDhanushka
    @MGDhanushka 2 หลายเดือนก่อน +84

    Sarith & Surith | Pasan Liyanage සුපිරි සුපිරි සුපිරි 🥰🥰🥰

    • @meeshamansadee4242
      @meeshamansadee4242 2 หลายเดือนก่อน

      Riggirgjdck🤩🤣🤣🤣🫠🫠🤣🎄🎄🎄❤️❤️❤️🎁🎁🐰🐰🐰🐰🐰

  • @susa3082
    @susa3082 4 หลายเดือนก่อน +165

    හේමාල් වැඩ්ඩෙක් තමා ඉතින් 🔥 one and only young super star in SL cinema ❤👑🔥

    • @KalixZonee
      @KalixZonee 4 หลายเดือนก่อน +1

      Young kohed dan 40tath kittui😂

  • @hashiharshani9245
    @hashiharshani9245 4 หลายเดือนก่อน +249

    හේමාල් දැක්කම දනුශ් මතක් වෙන්නෙ.හරි ලස්සනයි .❤❤

  • @AmilaLakmal-qr7pn
    @AmilaLakmal-qr7pn 3 หลายเดือนก่อน +128

    මේ සින්දුව දහ පාරක් වගෙ බල්පු අය නැද්දෝ ..❤❤❤ සුපිරි සින්දුව්ක්

  • @_KusheN
    @_KusheN 4 หลายเดือนก่อน +39

    කාසි සබන් පෙනලු
    ගෑනු අයිස් කැටලු....❤
    The Hit On 2024 💝

  • @SahanSashika-xm3jx
    @SahanSashika-xm3jx 3 หลายเดือนก่อน +42

    මේ කාලෙ ජනප්‍රියම් සින්දුව මේක තමයි ❤❤

  • @ManjulaKalubovila
    @ManjulaKalubovila หลายเดือนก่อน +1

    සුපිරි. සින්දුව 😊😊😊😊😊

  • @SujanAbhishek
    @SujanAbhishek 4 หลายเดือนก่อน +109

    පට්ටම සින්දුවක් සල්ලි සල්ලි Song එක වගේ මේ සින්දුවත් Trending යනවා කියන අය මේ කොනට 👇👇❤️✨

    • @ruwanprasannapeiris3420
      @ruwanprasannapeiris3420 4 หลายเดือนก่อน +2

      මේක ලංකාව නිසා වෙන්න පුළුවන්. ඒත් 'සල්ලි සල්ලි' song එක next level.

  • @turbogamer4498
    @turbogamer4498 3 หลายเดือนก่อน +236

    සරිත් සුරිත්ට ආදරේ අය මේ කොණට ලයික් එකක් දන්නෝ❤❤

    • @kavi3321
      @kavi3321 3 หลายเดือนก่อน +1

      සරිත්*😂

    • @DamindaWijetunga
      @DamindaWijetunga 3 หลายเดือนก่อน

      සරිත් සුරිත්❤❤

    • @user-bl6wt1vv8q
      @user-bl6wt1vv8q 3 หลายเดือนก่อน +1

      සරිත් සුරිත් ❤❤❤❤❤❤❤

    • @user-gb6ku4nm1o
      @user-gb6ku4nm1o 3 หลายเดือนก่อน +1

      ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊

    • @Pudumalokaya25367
      @Pudumalokaya25367 3 หลายเดือนก่อน

      සුරිත්

  • @user-eu3rp7wl9e
    @user-eu3rp7wl9e หลายเดือนก่อน +4

    මේ සිංදුව ලස්සනයි 💖💖💗😊

  • @sajeewarajapaksha2478
    @sajeewarajapaksha2478 26 วันที่ผ่านมา +1

    මරු මේ වගේම ඒවා තමයි දාන්න ඕන ❤❤🙏🙏❤

  • @Mylife-myrules..297
    @Mylife-myrules..297 3 หลายเดือนก่อน +59

    ෆිල්ම් එක බලල ඇවිත් ආයි අහනවා😂
    ඒ තරම් පිස්සුවක් වෙලා ඉවරයි❤
    සල්ලි , මරීනා , කාසි සබන් පෙණ❤

  • @champigurugalgoda7576
    @champigurugalgoda7576 2 หลายเดือนก่อน +49

    කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නැති සින්දුවක් ❤❤❤❤ lyrics ,song,dance පට්ටයි
    සුපිරි ම සින්දුවක්
    හැමදාම අහන සින්දුවක්❤❤❤

  • @sameeranuwan5625
    @sameeranuwan5625 หลายเดือนก่อน +6

    👖👕🧥🎸🫡🫡🫡🫡🫡🫡🫡 1:31

  • @JanakiNisansala-nr3lz
    @JanakiNisansala-nr3lz หลายเดือนก่อน +18

    Mata ma comment akata like 10k dannako ANA😢😢😢❤

  • @PissuKella007
    @PissuKella007 3 หลายเดือนก่อน +57

    හරිම ආදර්ශමත් සිංදුවක් , මම නම් කියන්නෙ හැම ඉස්කෝලෙකම උදේට ඇහෙන්න දාන්න ඕනි 😂😂😂

    • @anurasampath8858
      @anurasampath8858 2 หลายเดือนก่อน +3

      😂😂😂 aththa

    • @ChimChimmy18
      @ChimChimmy18 2 หลายเดือนก่อน +4

      සහතික ඇත්ත..Specially in Boys schools👌😂😂🔥🔥

    • @PiyanthaPerera
      @PiyanthaPerera 2 หลายเดือนก่อน

      @@anurasampath8858 sAduhi💛

    • @sunethdharmasiri5520
      @sunethdharmasiri5520 2 หลายเดือนก่อน

      ​@@ChimChimmy18😅

    • @risathsechitha7980
      @risathsechitha7980 หลายเดือนก่อน

      ​@@ChimChimmy18Mix School වල

  • @sumithsusantha944
    @sumithsusantha944 3 หลายเดือนก่อน +201

    අනේ මට ලයික් 20ක් දාන්නකෝ....😢😢❤
    හේමාල් නටනවා ලස්සනයි

  • @triliciadoreen6066
    @triliciadoreen6066 หลายเดือนก่อน +1

    👍👍👍👍හරිම ලස්සනයි....ඔයාලට සුභ අනාගතයක් 🙏🙏

  • @NilminiDiyapalagoda-il6oj
    @NilminiDiyapalagoda-il6oj หลายเดือนก่อน +2

    ලස්සනයි සින්දුව❤❤❤

  • @SandeshBandaraTV
    @SandeshBandaraTV 4 หลายเดือนก่อน +58

    2024 ඔන්න අපේ පලවෙනි එක ❤❤

    • @rashmikathamel1419
      @rashmikathamel1419 4 หลายเดือนก่อน +3

      Supiriyak sandesh ayya 🔥❤️🫶🏻

    • @SandeshBandaraTV
      @SandeshBandaraTV 4 หลายเดือนก่อน +1

      @@rashmikathamel1419 thank u mallo🩵🩵

  • @sandu7405
    @sandu7405 4 หลายเดือนก่อน +533

    හේමාල් කියන්නෙ brand එකක්.සරිත්,සුරිත් crush එකක්❤❤❤❤❤ කියන අය කොයි...❤❤❤❤❤

    • @sandu7405
      @sandu7405 3 หลายเดือนก่อน +4

      🙄🙄🙄🙄

    • @savijay3565
      @savijay3565 3 หลายเดือนก่อน +2

      Yess..Sarith is my crush😩❤

    • @Pramod_super_line
      @Pramod_super_line 3 หลายเดือนก่อน +5

      එයා ඔයාගෙ crush එකද 🤣🏳️

    • @savijay3565
      @savijay3565 3 หลายเดือนก่อน

      ​@@Pramod_super_lineOw..එයාල මේ දවස්වල ගොඩක් අයගේ Crush එක🤭😭❤❤

    • @user-jokers2010
      @user-jokers2010 3 หลายเดือนก่อน

      ❤අයියේ ලස්සනයි❤❤❤🎉

  • @kumiduakalanka2246
    @kumiduakalanka2246 หลายเดือนก่อน +1

    පට්ට ජයෙන් ජය තවත් මේ වගේ වීඩියෝ දාන්න

  • @user-xb4bt9rw1f
    @user-xb4bt9rw1f 28 วันที่ผ่านมา +1

    සරිත් සුරිත්ගෙ සිංදු ලස්සනයි මෙකත් ලස්සනයි කසි සබන් පෙනලු❤

  • @nithi_ima111
    @nithi_ima111 4 หลายเดือนก่อน +125

    අනිවාර්යයෙන්ම Trending🔥 Sarith Surith ge songs 1.25× පිස්සුවක් තමා 😍❤️