ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Saragi Asille (සරාගී ඇසිල්ලේ) - Bathiya & Santhush (BNS), UMARIA, SANUKA (Official Music Video)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ธ.ค. 2019
  • Saragi Asille
    Bathiya & Santhush, Umaria, Sanuka
    Written & Composed by - Chamitha Cooray
    Music Produced & Mixed by - Chamitha Cooray
    Rap Lyrics - Bathiya, Sanuka, Chamitha
    Mastered by - Mahesh Kankanige
    Album - "Oba Nisa"
    Saregama Music ProductionS 2019
    SGM FILMS PRODUCTION
    Director & Script- Dilon de Silva
    Executive producer - Santhush Weeraman
    Cheoreographer - Ramod Malaka
    Producer - Lasitha Malaviarachchi
    Cinematographer - Chathur Deshapriya
    Editor - Lahiru Hettiarachchi
    Colorist - Ananda Bandara
    Vfx - Menaka Sandaruwan / Namal K Suriyapperuma
    Assit. Director - Amila Samarakoon / Chamath Hettiarachchi
    Production Manager - Hemakumara Priyadarshana
    Art Direcoter - Janaka Bandara
    Makeup - Nayana Ujith
    Hair - Asanka Sanjeewa
    Costume - Roshan Indrajith
    Lyrics:
    Verse 1
    නෙතු මා හා බැඳුණා - එ් ගංතිරේ
    ඔබ මට ඉඟි කෙරුවා - හැබහින්දෝ නොදැනේ
    සිහිනෙන් පෑ වදනින් - නෙතු කැල්මේ බැල්මෙන්
    තවමත් මහද කැළඹේ.....
    Chorus
    සරාගී ඇසිල්ලේ පෙමින් මත් වීලා ඈගේ
    තුරුල්වී සමීපේ කොපුල් තෙත් වීලා රහසේ
    Verse 2
    දෙනුවන් සිප ගත්තා - පිනි පොද වැස්සේ
    අප හදවත් බැඳුණා - මන්දාරම් සෙවණේ
    සිහිනෙන් පෑ වදනින් - නෙතු කැල්මේ බැල්මෙන්
    තවමත් මහද කැළඹේ.....
    Verse 3
    ඔය හසරැල් දුටුදා - මා නෙත්මානේ
    පෙම් හසුනක් එව්වා - මා හදවත රහසේ
    සිහිනෙන් පෑ වදනින් - නෙතු කැල්මේ බැල්මෙන්
    තවමත් මහද කැළඹේ.....
    Rap Section
    Sanuka
    ඈ දුටුවිට දෙවඟනක් වගේ
    හදවත කකියනවා හොඳටම මගේ
    දිලිසෙන දෙනෙත් නිල් මිණිකැට වගේ
    අහසේ තරු මදි ගෙල සරසන්න ඇගේ
    Bathiya
    ඇගෙ ඉඟ සුඟ ගත හැක මගෙ අත මිටින
    නිසි පුළුලුකුල මා රිය සක ගැටුන
    බොනික්කියක් වගෙ ඇසි පිය නොම හෙලන
    ඇ දුටුවම වුනා මගෙ හදවත සසල
    Umaria
    ඔය දෙතොලඟ රැඳි සිනාවේ
    බැඳුනා හදවතින් රහසේ
    පෙම් පහසක රැඳුණු මානේ
    මම අයෙත් ආළෙන් මත්වුනාවේ
    Santhush
    කෙනිතුවා හදවත ඈ යන්තම්
    පත්තුවුනේ හදවතෙ මගෙ ගිනි පන්දම්
    ගැලපුනා අපි දෙන්නගේ පොරොන්දන්
    ගැලවෙන්න බෑ ඇලවිලා වගෙ කාන්දම්
    #SaragiAsille

ความคิดเห็น • 1.7K

  • @timetogetit1384
    @timetogetit1384 4 ปีที่แล้ว +1840

    Best collab of the year!

  • @nisalwijesinghe194
    @nisalwijesinghe194 3 ปีที่แล้ว +1124

    පුතේ මේක ඔයාලා අහන්නෙ 2155දි වෙන්නැති ඔයාලගෙ මුත්තලා ඔයාලා වගේ කාලෙදි පිස්සුවෙන් අහපු සිංදුවක්...❤️

  • @ravinduprabash6463
    @ravinduprabash6463 4 ปีที่แล้ว +705

    bnsලගේ මම අවුරුදු 6දි අහපු සින්දුවල quality එක අවුරුදු 27දි අහද්දිත් ඒ වගේමයි , superb!

    • @desilva5545
      @desilva5545 3 ปีที่แล้ว +17

      නෑ නේ 😂. අවුරුදු හයේදී අහපු සින්දුවල කොහොමද ඔච්චර කල් මතක හිටින්නේ. මෙහෙ ජීවියෙක් නම් වෙන්ඩ බැ ඔයා

    • @pavanishwara6529
      @pavanishwara6529 3 ปีที่แล้ว +11

      මචන් ඔයලා වැරද්දක් තමා කරනවා 😅

    • @desilva5545
      @desilva5545 3 ปีที่แล้ว +2

      ඇය්

    • @thilakshanaakarsha1467
      @thilakshanaakarsha1467 3 ปีที่แล้ว +3

      Oka echra paranada

    • @parkarmygirl
      @parkarmygirl 2 ปีที่แล้ว +3

      This was released two years ago not about 21 years ago so stop lying

  • @taysonotsi8438
    @taysonotsi8438 3 ปีที่แล้ว +348

    2050දිත් මේක අහන අය ඉන්නවද?
    (මෙය අනාගත කාලයේ කොමෙන්ටුවකි)

  • @thisumusic
    @thisumusic 2 ปีที่แล้ว +279

    2022 පටන් ගද්දිත් අහනවා ❤️‍🔥 කවදාවත් අමතක වෙන්නැති ගායකයයො
    BNS🔥
    UMARIA🔥
    SANUKA 🔥

  • @geethcosta7998
    @geethcosta7998 4 ปีที่แล้ว +762

    මේ SET එකෙන් තව ඇසිල්ලක් ඕනෙ අය LIKE එකක් දාන්ඩෝ!!!!! MUCH LOVE "BATHIYA & SANTHUSH - UMARIYA - SANUKA" ❤️👍

    • @wiwedatv5598
      @wiwedatv5598 4 ปีที่แล้ว

      th-cam.com/video/EQgpUTe7GO0/w-d-xo.html sab oni සහෝදරයා

    • @ygkillah77
      @ygkillah77 4 ปีที่แล้ว +4

      ඇසිල්ලක් ඕනේ මේ කට්ටිය එක්ක අලුත් රැප් කලාවෙන් උඩට කට්ටියට ඉඩක් දෙන සමාජයක් එක්ක ❤️❤️

    • @kumathwijesingha6738
      @kumathwijesingha6738 4 ปีที่แล้ว +1

      I did

    • @harshachandimal5463
      @harshachandimal5463 4 ปีที่แล้ว +1

      I love this song 🥰🌹

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 4 ปีที่แล้ว +581

    "භාතිය-සන්තුෂ්"
    ඒ ගායන ශිල්පියෝ දෙන්නෙක් විතරක්ම නෙමෙයි, ඒක වෙනමම Brand එකක්.

  • @nehanchandira
    @nehanchandira 3 ปีที่แล้ว +139

    මගේ ආසම ගායකයින් හතර දෙනා... ආදරෙයී BNS, Sanuka, Umaria❤️❤️❤️🇱🇰👌👌

  • @christenamrindesilva4743
    @christenamrindesilva4743 3 ปีที่แล้ว +283

    Best Sri Lankan song I have ever heard. Love from New Zealand

  • @923dilum
    @923dilum 4 ปีที่แล้ว +686

    Bathiyaගේ rap එකට ඇඟ හිරි වැටුන උං මේ කොනට 👉.
    වසන්තයේ song එකේ rap එකේ තිබ්බ kick එක තවම එහෙම්මයි.
    🙏

    • @prasadbandanage7495
      @prasadbandanage7495 4 ปีที่แล้ว +1

      එල එල

    • @prasadbandanage7495
      @prasadbandanage7495 4 ปีที่แล้ว +2

      සුපිරි ෆන්

    • @prasadbandanage7495
      @prasadbandanage7495 4 ปีที่แล้ว +2

      උමාරියා එල.

    • @manojiamarasiri8436
      @manojiamarasiri8436 4 ปีที่แล้ว +1

      Surely

    • @hashandananjaya7828
      @hashandananjaya7828 4 ปีที่แล้ว +1

      Dilum Desilva kickpatta🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇷🇱🇷🇱🇷🇱🇺🇱🇺🇱🇺🇲🇨🇲🇨🇲🇨🇲🇲🇲🇲🇲🇲

  • @rushcreations9716
    @rushcreations9716 4 ปีที่แล้ว +89

    නෙතු ඔබ මා ගැටුණා ඒ ගංතීරේ ඔබ මට ඉඟි කෙරුවා හැබැහින්දෝ නොදැනේ නෙතු ඔබ මා බැදුණා ඒ ගංතීරේ ඔබ මට ඉගි කෙරුවා හැබැහින්දෝ නොදැනේ සිහිනෙන් පෑ වදනින් නෙතු කැල්මේ බැල්මෙන් තවමත් මා හද කැළඹේ සරාගී ඇසිල්ලේ පෙමින් මත් වීලා ඈගේ තුරුල් වී සමීපේ කොපුල් තෙත් වීලා රහසේ සරාගී ඇසිල්ලේ පෙමින් මත් වීලා ඈගේ තුරුල් වී සමීපේ කොපුල් තෙත් වීලා රහසේ දෙනුවන් සිප ගත්තා පිනි පොද වැස්සේ අප හදවත් බැඳිලා මන්දාරම් සෙවණේ දෙනුවන් සිප ගත්තා පිනි පොද වැස්සේ අප හදවත් බැඳිලා මන්දාරම් සෙවණේ සිහිනෙන් පෑ වදනින් නෙතු කැල්මේ බැල්මෙන් තවමත් මා හද කැළඹේ සරාගී ඇසිල්ලේ පෙමින් මත් වීලා ඈගේ තුරුල් වී සමීපේ කොපුල් තෙත් වීලා රහසේ සරාගී ඇසිල්ලේ පෙමින් මත් වීලා ඈගේ තුරුල් වී සමීපේ කොපුල් තෙත් වීලා රහසේ ඈ දුටු විට දෙවඟනක් වගේ හදවත කකියනවා හොදටම මගේ දිලිසෙන නුවන් නිල්මිණි කැට වගේ අකාසේ තරු මදි ගෙල සරසන්න ඇගේ ඇගේ ඉඟ සුඟ ගත හැකි මගේ අත මිටින නිසි පුලුලුකුල මගෙ රිය සක ගැටුණ බෝනික්කියක් වගේ ඇසිපිය නොම හෙලන ඈ දුටුවම වුණා මගේ හදවත සසල ඔය දෙතොලඟ රැඳි සිනාවේ බැදුණා හදවතින් රහසේ පෙම් පහසක රැඳුණු මානේ මම අයෙත් ආලෙන් මත් වුණාවේ මිරිකුවා හදවත ඈ යන්තම් පත්තු වුනෙ හදවත මගේ ගිනි පන්දම් ගැලපුන අපි දෙන්නගේ පොරොන්දම් ගැලවෙන්න බෑ ඇලවිලා වගේ කාන්දම් ඔය හසරැල් දුටුදා මා නෙත් මානේ පෙම් හසුනක් එව්වා මා හදවත රහසේ ඔය හසරැල් දුටුදා මා නෙත් මානේ පෙම් හසුනක් එව්වා මා හදවත රහසේ සිහිනෙන් පෑ වදනින් නෙතු කැල්මේ බැල්මෙන් තවමත් මා හද කැළඹේ සරාගී ඇසිල්ලේ පෙමින් මත් වීලා ඈගේ තුරුල් වී සමීපේ කොපුල් තෙත් වීලා රහසේ සරාගී ඇසිල්ලේ පෙමින් මත් වීලා ඈගේ තුරුල් වී සමීපේ කොපුල් තෙත් වීලා රහසේ

  • @sociallk8523
    @sociallk8523 3 ปีที่แล้ว +205

    2M වලට පස්සෙත් බලන අය ඉන්නවද 😁😍❤️ 2020.12.23

  • @tharangadharmapriya4783
    @tharangadharmapriya4783 4 ปีที่แล้ว +46

    භාතියගෙ රැප් එක ❤️

  • @upekshamandodari9744
    @upekshamandodari9744 4 ปีที่แล้ว +241

    මේ භාතිය සන්තුශ් වගේ වැදගත් සංගීත පවුලට එක් වුනේ වැදගත් අය ඒ වගේ තවත් නව පරපුරේ ගැලපෙන පුරුකක් එක් වෙලා. ගොඩාක් සතුටුයි

    • @omeshmendis7104
      @omeshmendis7104 4 ปีที่แล้ว +3

      Shanuka please you don't
      Shanuka you already popular in Sri Lankan music industry and you have your own talent and knowledge so please don't go with BNS . Because Sri Lankan people don't like them . So they are clever they using you them to be popular. You have very good male voice .. use your voice for your own work...

    • @kamanisamarasinghe3457
      @kamanisamarasinghe3457 4 ปีที่แล้ว

      Anivaaa

    • @KrishanthaBaduge
      @KrishanthaBaduge 4 ปีที่แล้ว

      th-cam.com/video/kdF-Vqr_AgE/w-d-xo.html
      ❤️👆🤜...

  • @muthu7685
    @muthu7685 4 ปีที่แล้ว +253

    මෙන්න Trending Numbar 01වෙන්න ඕන ඒවා 😍💜💚

    • @paranormalcreation1084
      @paranormalcreation1084 4 ปีที่แล้ว +1

      aniwa...bn..ane a uanta ahama wenna nane bn...// harima sochanniya //

    • @gowithck6196
      @gowithck6196 4 ปีที่แล้ว +2

      Aniwa..

    • @awankashenali5604
      @awankashenali5604 4 ปีที่แล้ว +1

      Aniwa

    • @studioadplus2059
      @studioadplus2059 4 ปีที่แล้ว

      th-cam.com/video/XfSW_f2KAB4/w-d-xo.html

    • @samanthigamagem9668
      @samanthigamagem9668 3 ปีที่แล้ว +2

      Muthu F’do ඒ උනාට කියන්න සන්තෝසයි මල ගෙවල් වගයක් trending හරි කලාත්මකයි තූ 🤮

  • @mrgihan4168
    @mrgihan4168 4 ปีที่แล้ว +62

    මගේ වැඩ්ඩො ටික එකම තැනක😍😍😍👌 නහයෙන් අඩන සින්දු වලට වඩා මේක පට්ට👌👌👌😍😍😍😍😍😍😍😍😍

  • @hiranyawijesekara5206
    @hiranyawijesekara5206 4 ปีที่แล้ว +75

    කාලෙකට පස්සෙ අපේම කියලා pop culture එකක් ආයෙත් හැදීගෙන එනවා දැක්කම හරිම සතුටුයි. International qualitiy as always. New Trends - New madness❤️❤️

  • @akshithahewage7691
    @akshithahewage7691 4 ปีที่แล้ว +281

    පරන නොවන..ශ්‍රී ලාන්කික සන්ගීතයේ...අනන්‍ය නාමය...

  • @nimeshfernando9820
    @nimeshfernando9820 4 ปีที่แล้ว +1719

    අලුතෙන් එන වුන් නහයෙන් අඩද්දදි ලෙජන්ඩ්ස්ලා වුන්ව නලවනවා.....🤣🤣🤣

    • @arawethilochanadiwanga2424
      @arawethilochanadiwanga2424 4 ปีที่แล้ว +17

      Anna ekai wenasa❤

    • @bunish9183
      @bunish9183 4 ปีที่แล้ว +4

      @10K Subscribers Before 2020 ❤️ මාව Subscribe කරල උදව්වක් දෙන්න

    • @geesaragain_22
      @geesaragain_22 4 ปีที่แล้ว +4

      Sirawatama

    • @yashwanthkediriweera3198
      @yashwanthkediriweera3198 4 ปีที่แล้ว +3

      Ulammu andana ewa mnda mewath ekka...

    • @teranneranga3586
      @teranneranga3586 4 ปีที่แล้ว +8

      Mal gayakayo tikada Manda unlike karala thiyenne

  • @tharumininayanathara5332
    @tharumininayanathara5332 3 ปีที่แล้ว +52

    Sanuka❤️
    B&S❤️
    Umaria❤️
    Ramod's choreography ❤️

  • @khurdayoutuber3566
    @khurdayoutuber3566 4 ปีที่แล้ว +109

    Love from India.....

  • @manjushabhatkulkar3674
    @manjushabhatkulkar3674 4 ปีที่แล้ว +128

    Love from india❤😍

  • @__s.e.n.a__boy__8898
    @__s.e.n.a__boy__8898 4 ปีที่แล้ว +187

    ජාත්‍යන්තරයට ගෙනියන්න හදන්නෙ අපිවත් ❤️ එක හොදටම දැනෙන්නෙ පිටරට සිංදු අහන් අයට තමා

    • @indrakalpasamarakkodi364
      @indrakalpasamarakkodi364 4 ปีที่แล้ว

      __s.e.n.a__ boy__ ou

    • @omeshmendis7104
      @omeshmendis7104 4 ปีที่แล้ว +3

      Of course they copy international music . They don't make any of their own . Most of Sri Lankan don't know any latest international music so when they create song by copied foreign music people think that their talent 🤣🤣

    • @sahanbandara3326
      @sahanbandara3326 4 ปีที่แล้ว +1

      aye monada ane BnS lata jathyanthareta geniyanna thiyenne aegollo genehilla ewarai

    • @nimsdiary6570
      @nimsdiary6570 3 ปีที่แล้ว +1

      Kiyala wadak na bns lata 1B views denna puluwan nm lankawe aye wena kawuruth oni na apita

  • @etrackshow
    @etrackshow 4 ปีที่แล้ว +69

    බාතිය , සන්තුෂ් , උමාරියා & සනුක
    #Amazing

  • @tharushisilvapulle2903
    @tharushisilvapulle2903 4 ปีที่แล้ว +60

    Bns , umaria , sanuka ❤🇱🇰 all in one song 😍

  • @vibevortexlive
    @vibevortexlive 4 ปีที่แล้ว +124

    මේක live ෂෝ එකක play කරනවා අහන්න ඕනා ...ඩාන්ස් එකකුත් එක්ක 😍😍😍😍😍

    • @hitlanka6991
      @hitlanka6991 4 ปีที่แล้ว +2

      Man ahuwa pissu hadenwa

    • @KrishanthaBaduge
      @KrishanthaBaduge 4 ปีที่แล้ว

      th-cam.com/video/kdF-Vqr_AgE/w-d-xo.html
      ❤️👆🤜...

    • @janudapannila5234
      @janudapannila5234 4 ปีที่แล้ว

      හම්බුණායි කියල හිතනවා මේ සතියෙ 😍

  • @lakshanperera904
    @lakshanperera904 4 ปีที่แล้ว +24

    අම්බෝ Sanukage & Umariage voices දෙක එකට යද්දී මාර ගති😍

  • @berlinjack9178
    @berlinjack9178 3 ปีที่แล้ว +44

    Love the production . Greetings from Berlin

  • @minindudissanayaka1700
    @minindudissanayaka1700 3 ปีที่แล้ว +98

    සිංදුවේ හොදම හරිය 00:00 - 4:01 ....😊❤️❤️❤️

  • @yash3466
    @yash3466 4 ปีที่แล้ว +416

    මෙ වගෙ සින්දු වලට අන්ලයික්
    කරන එඋන් ඉන්නවනෙ...😱😱 මල් සින්දු කරයො වෙන්න ඇටි

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 4 ปีที่แล้ว +11

      නැතුව නැතුව. කොච්චර කළත් ඒ වගේ උන්ව හදන්න බෑ.

    • @nishnish4819
      @nishnish4819 4 ปีที่แล้ว +11

      අඩු මාසෙන් ඉපදුණු ළමයි..අනිකම්පා කරමු..😃😃

    • @wiwedatv5598
      @wiwedatv5598 4 ปีที่แล้ว +1

      th-cam.com/video/EQgpUTe7GO0/w-d-xo.html sab oni සහෝදරයා

    • @nisinduperera7130
      @nisinduperera7130 4 ปีที่แล้ว +2

      Me MUSIC style eka epaa wecca un wenna athi
      BnS dan experiments karanna bayaida koheda
      Aluth mukuth naane ithin eccarama
      Sinduwe loku awulak naa eth.....

    • @grillbuddy1215
      @grillbuddy1215 4 ปีที่แล้ว +1

      Ow e කාලකණ්ණි tama

  • @nethmijoy7820
    @nethmijoy7820 4 ปีที่แล้ว +39

    මේ song එක එනකන් ගොඩක් කල් බලන් හිටියා.
    rap parts ටිකට හිත ගිය අය මෙතනට 👍👍👍.

    • @hashanstudio748
      @hashanstudio748 4 ปีที่แล้ว

      Mawath subscribe karala issarahata yanna shayogayak denna puluwanda dear bs!

    • @rvmbrothersluxury
      @rvmbrothersluxury 4 ปีที่แล้ว

      Nethmi Mishara Indumini Samarathunga th-cam.com/video/QBTIy64iw_k/w-d-xo.html watch this and pls subscribe♥️

  • @sltechzone5364
    @sltechzone5364 4 ปีที่แล้ว +33

    Bathiya❤️ santhush❤️ sanuka & umariya❤️❤️ හදවතේ ගායකයො😌❤️

  • @anomasirimalwatte1650
    @anomasirimalwatte1650 3 ปีที่แล้ว +45

    Bathiya's and Sanuka's rap is AWSOME 😆

  • @dileepadarshana7485
    @dileepadarshana7485 4 ปีที่แล้ว +338

    සනුක වික්‍රමසිංහගෙ dance එක👌

  • @NK_ONLINE
    @NK_ONLINE 4 ปีที่แล้ว +77

    භාතියගෙයි සන්තුශ්ගෙයි රැප් පාර්ට් දෙක සේරටම වඩා පට්ට😍😍...ඊලඟ පාර රැප් එකක් කරමු..😊😊

  • @manindriaseensa3463
    @manindriaseensa3463 4 ปีที่แล้ว +8

    අම්මෝ කවදාවත් එපා වුණේ නැති දවසින් දවස මෙයාලගේ සිංදු අහන්න හිතෙන එක, ඒක නම් පිස්සුවක්.. උමාරියා B&S සනුක

  • @udiniwijekoon428
    @udiniwijekoon428 4 ปีที่แล้ว +61

    No crying, no nudity, pure class and talent ❤️

  • @dulanarx
    @dulanarx 4 ปีที่แล้ว +138

    This is what we want , our industry wants, not 'මල් සිංදු' 😁 Great combination 💙

  • @thushii_girl
    @thushii_girl 4 ปีที่แล้ว +14

    කාලෙකට පස්සෙ නාහෙන් අඩන්නෙ නැති සින්දුවක් අහුවා.good luck b & s ❤️❤️

    • @rvmbrothersluxury
      @rvmbrothersluxury 4 ปีที่แล้ว

      Thushii Ranasingha th-cam.com/video/QBTIy64iw_k/w-d-xo.html watch this and pls subscribe♥️

  • @hoshitha56
    @hoshitha56 3 ปีที่แล้ว +61

    The Voice එකේ Cover එකෙන් පස්සෙ ආපු එවුන් ඉන්නවදෝ 🤔💦🥰❤️✊

    • @dilharameeriumjayathilaka6644
      @dilharameeriumjayathilaka6644 3 ปีที่แล้ว +1

      ඕම කමෙන්ට් එකක් හොයන් හොයන් ආවේ 😂😂❤🔥💃

    • @yu12769
      @yu12769 3 ปีที่แล้ว

      @@dilharameeriumjayathilaka6644 🤣🤣

    • @mememafia96
      @mememafia96 3 ปีที่แล้ว

      @@dilharameeriumjayathilaka6644 ❤❤😅

    • @kasthurichaminda8806
      @kasthurichaminda8806 3 ปีที่แล้ว

      Mama asai the voice Saturday night- Sunday night 8.00ta yanawa

    • @akuretiyagamage5956
      @akuretiyagamage5956 3 ปีที่แล้ว

      @@kasthurichaminda8806 8.30 ta

  • @hirushapathirana
    @hirushapathirana 4 ปีที่แล้ว +288

    Rap එක පට්ට කියන අය Like එකක් දාන් යන්ඩො. ♥️♥️🍃🤘

  • @tharakachandrathilaka2988
    @tharakachandrathilaka2988 4 ปีที่แล้ว +132

    BnS වැඩක් කරොත් ඉතින් ... BnS ආදරේ කට්ටියම like කරන් යමු.. ආදරෙයි ආදරෙයි කට්ටියටම 🥰🥰🎼🎸🎸

    • @ranilsuranga5306
      @ranilsuranga5306 3 ปีที่แล้ว +1

      Nice song ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️💋💋💋💋💋💋💋💋💋💋🤟🏻🤟🏻🤟🏻🤟🏻🤟🏻🤟🏻🤟🏻🤟🏻🤟🏻🤟🏻💘💘💘💘💘💘💘💘💘💘😘😘😘😘😘😘😘😘😘😘😍😍😍😍😍😍😍😍😍😍💕💕💕💕💕💕💕💕💕💕💞💞💞💞💞💞💞💞💞💞💓💓💓💓💓💓💓💓💓💓💖💖💖💖💖💖💖💖💖💖💝💝💝💝💝💝💝💝💝💝♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️💗💗💗💗💗💗💗💗💗💗❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️

    • @kinolisuraweera9803
      @kinolisuraweera9803 3 ปีที่แล้ว

      Nice song🥰🥰💕💕❤❤

    • @chithralatha2968
      @chithralatha2968 3 ปีที่แล้ว

      Wow

  • @kavishasilva3112
    @kavishasilva3112 4 ปีที่แล้ว +14

    Hana Shafa Mashup එක අහලා ආපු අය මේ කොනට 👉❤️😊

  • @hameesharantharu7358
    @hameesharantharu7358 4 ปีที่แล้ว +32

    Addicted to the beat!!! Wonderful job legends of sri lankan music 🤘🤘

  • @nimaligajadeera7335
    @nimaligajadeera7335 4 ปีที่แล้ว +355

    මේක එනකන් බලන් හිටපු එයුන් මේ කොනට ❤️😎

  • @sulochana2193
    @sulochana2193 ปีที่แล้ว +13

    2023 දීත අහන අය කෝ බලන්න.😊😊

  • @shamminethra6442
    @shamminethra6442 2 ปีที่แล้ว +1

    I like you BnS mama voice balanawa

  • @Aqua.7786
    @Aqua.7786 4 ปีที่แล้ว +28

    Music on top 💥
    Visual on fireeeeee 😍
    BnS always be legends 🇱🇰💫

  • @udithaindeewara5701
    @udithaindeewara5701 4 ปีที่แล้ว +75

    ආසම අය එකම තැනක 🔥♥️

  • @Mel_Jay_
    @Mel_Jay_ 4 ปีที่แล้ว +33

    Experienced this live last year OBA NISA concert ..... All the best BnS...n S...U 😇

  • @user-ux8bb9yz4x
    @user-ux8bb9yz4x 6 หลายเดือนก่อน +11

    2024 අහන අය කො❤❤❤

  • @p.r.jayasundara875
    @p.r.jayasundara875 3 ปีที่แล้ว +6

    Bathiya santhush kiyanne ekkenek kiyala kalin hithagena idapu aya balamu

  • @amiladissanayake3903
    @amiladissanayake3903 4 ปีที่แล้ว +97

    2:21 කොහොමද ඒක 😍

    • @kasindukavinda3869
      @kasindukavinda3869 4 ปีที่แล้ว +4

      ඒ ටික නම් 👌 🎶🎵🎵🎶

  • @kylemario1939
    @kylemario1939 4 ปีที่แล้ว +184

    Hi bathiya sir do u remember me I performed in the voice teens srilanka earth song and u told that u will tell me something
    My dream for young ages is to sing with umaria and bns can u guys give me a small chance of singing with you'll that small thing is a great award for me
    Thank you and God bless 🙏🙏

  • @fathimashamlashamla7180
    @fathimashamlashamla7180 3 ปีที่แล้ว +28

    The legends of music ❤️🇱🇰🤘

  • @sanchalasumedhi5410
    @sanchalasumedhi5410 3 ปีที่แล้ว +1

    Niyamai okkolama eth wadiyenma asai umariya akkita 🙈👌👍😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @yasiruranaweera3888
    @yasiruranaweera3888 4 ปีที่แล้ว +19

    Felt familiarity from despacito, marshmallow and melodies of south indian film songs. ❤️
    Great work ✌️✌️✌️👍

  • @diyathsamaranayake
    @diyathsamaranayake 4 ปีที่แล้ว +22

    Finally ......😍😍😍😍..got to know about this last friday in BNS concert ඔබ නිසා...Thank you Bathiya aiyya and Santhush aiyya ..❤️❤️❤️

  • @Mylife-myrules..297
    @Mylife-myrules..297 5 หลายเดือนก่อน +1

    2019 රිලීස් කරාට හිට් උනේ කොරෝනා කාලෙ (2020)
    අම්මෝ ඒ කාලෙ ගෙදරට වෙලා ඉද්දි අහන්නෙම මේක

    අවුරුදු 4කට කලින් ඒ
    අද 2024 ❤

  • @deshanvihanga8693
    @deshanvihanga8693 ปีที่แล้ว +3

    උමාරියා perform කරන ලස්සන මාරම professional

  • @Tharu2003OT7
    @Tharu2003OT7 ปีที่แล้ว +3

    කොච්චර ඇහුවත් ඇති වෙන්නැ❤️

  • @chamarapeiris7440
    @chamarapeiris7440 4 ปีที่แล้ว +292

    Background dancers are like marshmallow 😂😂

  • @punulawijerathne1713
    @punulawijerathne1713 4 ปีที่แล้ว +16

    This song will never get erased from my memory 👍👍👍

  • @savithridissanayake
    @savithridissanayake 4 ปีที่แล้ว +10

    Was indeed a pleasure to be a part of the release at UOP. Was a magnificent surprise! Awesome collaboration ♥️

  • @savinditharuka1063
    @savinditharuka1063 4 ปีที่แล้ว +10

    BNS, Sanuka, Umaria කියන්නේ සුපිරිම එකතුවක්... ඒ එකතුවෙන් හැදුනු සරාගි ඇසිල්ල සුපිරිම වැඩක්... හදවතින්ම සුබ පතනවා හැමෝටම මේ වගේ හොඳ දේවල් තව තවත් කරන්න ලැබෙන්න කියලා.... ආදරෙයි අපි හැමෝටම 💕💕💕💕

    • @omeshmendis7104
      @omeshmendis7104 4 ปีที่แล้ว

      Shanuka is Patta but others 🤢 and Shanka has his own identity why he with them . If he carry on with them he gonna destroy his music career.

  • @rdxbpw5256
    @rdxbpw5256 4 ปีที่แล้ว +23

    Great step towards new ways to redefine the industry by merging with the youth next generation. This is out of the box segments so keep doing more .

  • @sasankakasun
    @sasankakasun 4 ปีที่แล้ว +3

    2010දි වගේ system එක කැරකෙනවා! ඒ දවස් වල B&S,Iraj,Ashanthi, මෙයාලා ගෙනාපු දේවල් Indian Beat නිසා නතර උනා! මල් සිංදු ආවා.කොහොම හරි ඉන්දියන් කාරයොත් දැන් international hit කරා! Western & Eastern combine කරගෙන! ඒත් ලංකාව තාම ඒ තැනම පල් වෙනවා! දැන් ඇති! අලුතින්ම පටන් ගමු!! ජයවේවා LK!!❤️

  • @wmgdayawnsha6590
    @wmgdayawnsha6590 4 ปีที่แล้ว +20

    කවදාවත් අමතක කරන්න බැරි ගායකයෝ.

  • @SN-ug4qe
    @SN-ug4qe 4 ปีที่แล้ว +7

    BNS ❤ my favourites from childhood 😍😍
    සින්දුව ගැන කියන්න වචන නෑ. පට්ට 👌👌

  • @supipichamika9011
    @supipichamika9011 4 ปีที่แล้ว +12

    😍😍අනේ එයා ඇවිත්...මාස කීයක් හිටියද ඔයා එනකං..😢😋❤️❤️

    • @rvmbrothersluxury
      @rvmbrothersluxury 4 ปีที่แล้ว

      supipi chamika th-cam.com/video/QBTIy64iw_k/w-d-xo.html watch this and pls subscribe♥️

  • @cellywooddiaries
    @cellywooddiaries 4 หลายเดือนก่อน +1

    මේ වගේ BnS ලගේ සින්දු වල Harmonies විතරක් වෙනම අහන, මං වගේ තවත් අය ඉන්නවද 😗💗🫶🏽

  • @nadunonline20
    @nadunonline20 11 หลายเดือนก่อน +6

    😅 හේෂාන්ගේ සරාගී ඇසිල්ලේ ඇහිල ආවේ😂😂😂 Perfect voice Umaria Sinhawanse❤🎉

  • @vlogisiwara1779
    @vlogisiwara1779 4 ปีที่แล้ว +8

    මාර feel..2019 අවසානෙත් 2020 ජනවාරි ඉදන් අහන අය මේ පැත්තට

  • @ahassbandara7666
    @ahassbandara7666 4 ปีที่แล้ว +7

    Bathiya , ඔයාගේ verse එක 🔥

  • @deshanhasaranga5844
    @deshanhasaranga5844 3 ปีที่แล้ว +10

    Umariya වයින් කරල අතෑරපු බෝනික්කෙක් වගේ

  • @micromech1652
    @micromech1652 4 ปีที่แล้ว +18

    Sinhala "Rap god"s🔥

  • @indutgc1079
    @indutgc1079 4 ปีที่แล้ว +8

    14 yr old girl is back yet again...u guys r just so amazing... Love ur music...pls never stop...waiting for the sebala puthu video
    Yet again AWESOME!AWESOME!AWESOME!

  • @akifhisham8782
    @akifhisham8782 4 ปีที่แล้ว +27

    2:11 - 2:48 Lit🔥❤️

  • @loopcreation2930
    @loopcreation2930 11 หลายเดือนก่อน +11

    @heshan ge video eka balalal apu aya me konata

    • @RN11TROT
      @RN11TROT 11 หลายเดือนก่อน

      🙌

  • @muhammedmoideen2675
    @muhammedmoideen2675 3 ปีที่แล้ว +26

    മലയാളികൾ ഉണ്ടെങ്കിൽ
    ഇവിടെ കമോണ്‌

  • @kaveenuththara
    @kaveenuththara 4 ปีที่แล้ว +98

    Me : *Surfing TH-cam *
    TH-cam : Want to recall the past?
    *BnS* ❤️

    • @nimanthikaushalya4752
      @nimanthikaushalya4752 4 ปีที่แล้ว

      kaveen uththara
      11 සබ් එක මගෙන්.මගෙ චැනල් එකටත් සබ් එකක් දාන්න.

    • @kithsirikumara9796
      @kithsirikumara9796 4 ปีที่แล้ว +1

      ❤️❤️

  • @deshandesilva2931
    @deshandesilva2931 3 ปีที่แล้ว +4

    Bns. ඔයාලා සෙට් එකම ඉන්න රැප් එක්ක පැය බාගයක් විතර තියෙන සින්දුවක් කරන්න. ඔයාල නැති දවසට ඒක ගොඩක් වටීනව. සුපිරියක් කරන්න ❤️‍🔥

  • @dilshcool9340
    @dilshcool9340 3 ปีที่แล้ว +4

    Superb voices in Sri Lanka music industry 🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🎊🎁🎊🎂🎈🎁 God bless you BNS

  • @gishanchanaka8106
    @gishanchanaka8106 ปีที่แล้ว +6

    2023/01/04 කවුද ඉන්නේ තාමත් අහන

  • @shainiperera34
    @shainiperera34 3 ปีที่แล้ว +9

    This is a super cool combination🇱🇰❤️❤️
    Most popular singers of SL : BnS , Sanuka, Umaria🤗
    &
    SL no. 1 DaNcE team
    ⚡RaMoD with COOL STEPS⚡
    RaMoD aiya's choreography has given a big colour to this song😊😍💜️

  • @exslider4547
    @exslider4547 4 ปีที่แล้ว +79

    අම්මෝ ඒක මරු..🤘මේක එනකම් බලන් හිටියෙ...❤ ඔබ නිසා 1 st concert එක youtube දාන්නකො...

    • @studioadplus2059
      @studioadplus2059 4 ปีที่แล้ว +1

      th-cam.com/video/XfSW_f2KAB4/w-d-xo.html

    • @KrishanthaBaduge
      @KrishanthaBaduge 4 ปีที่แล้ว

      th-cam.com/video/kdF-Vqr_AgE/w-d-xo.html
      ❤️👆🤜...

  • @dilu_2004
    @dilu_2004 ปีที่แล้ว +3

    2023 ❤️

  • @vishmiferdinander3646
    @vishmiferdinander3646 3 ปีที่แล้ว +1

    මේ සිංදුවට වගේම....Dance එකටත් ගොඩක් ආසයි...Ramod With cool steps....❤❤

  • @Kay909Kay
    @Kay909Kay 4 ปีที่แล้ว +14

    Great Collab .. The MOST INCREDIBLY TALENTED Artists of SRILANKA in One Musical Creation 👍 Best Duo : BNS , Best Female Vocalist : Umaria & Best Male Vocalist : Sanuka Reach for Great Heights !!

    • @omeshmendis7104
      @omeshmendis7104 4 ปีที่แล้ว +1

      Kavita De Silva only Shanuka is best in his singing and voice always best . little bit of Umariya ...

    • @deshanvihanga8693
      @deshanvihanga8693 ปีที่แล้ว

      Yes umariya is the best in sri lanka

  • @sanjeevdananjana2041
    @sanjeevdananjana2041 4 ปีที่แล้ว +27

    Had to wait for this for a longgg time..Now it's finally here😎.."Saragi Asille"🤩

    • @hashandananjaya7828
      @hashandananjaya7828 4 ปีที่แล้ว

      Sanjeev Dananjana please🇱🇰🇱🇰🇱🇰👍🏼👍🏼👍👍😷😷

  • @briansteve7824
    @briansteve7824 2 ปีที่แล้ว +3

    Gotabayata kade nogiyanan adatath best . Meka oyala denna dakinawanan mn oyala dennatai kiyanne me sinduwath ahanagaman . Aiye api sahenna walaka inne.me welawae ape rata dawasin dawasa pahalata yanawa. Oyala denna me janadipathi genna help kara kiala viwadayak nathiwa kiyanna puluwan. Me welawae minissu ekka hitaganna. Aduma tharame oyala athin una waradda niwaradi karanna

  • @_freemusic_4642
    @_freemusic_4642 3 ปีที่แล้ว +4

    සම්ප්‍රදාය වෙනස් කරපු දෙන්නෙක්❤️.ආදරෙයු

  • @sathilnethmira9057
    @sathilnethmira9057 4 ปีที่แล้ว +4

    B&S,Umaria,Sanuka 4 denatama adaraya karana kattiya methanata
    👇👇👇
    👍

  • @bimalkayeshani4305
    @bimalkayeshani4305 4 ปีที่แล้ว +8

    Legende are back🤩❤️Sanuka kill it..❤️💃🏻

  • @sadevabhiman3335
    @sadevabhiman3335 2 ปีที่แล้ว +1

    නියම වැඩ්ඩෝ ටිකක්.❤️

  • @m.danthanarayana5226
    @m.danthanarayana5226 3 ปีที่แล้ว +6

    Somebody update the thumbnail .. this song has already passed 2M views 😍
    - Updated now 👍

  • @prabodhamadusara8467
    @prabodhamadusara8467 2 ปีที่แล้ว +3

    ලංකාවේ ඉන්න රියල් ගායකයෝ ටික තමා

  • @priyanthaedirimanna975
    @priyanthaedirimanna975 ปีที่แล้ว +6

    2023😁 Anyone....??😎😎

  • @nimalkumarage7393
    @nimalkumarage7393 ปีที่แล้ว +2

    Niyamaii💗😍🌹❤️

  • @chamalkaheshani4956
    @chamalkaheshani4956 4 ปีที่แล้ว +1

    Ftta😍😍😍😍😍😍