#koreanlife

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • කොරියාවෙ පඩිය ගැන කාටවත් කියන්න බෑනෙ,මොකද එහෙම කිව්වම ඉල්ලන්නෙ ලක්ශ ගනන් ,ණයට කියල ඉල්ලගෙන දෙන්නෙත් නෑනෙ ආයිම,අන්න ඒ නිසා තමා කව්රුත් පඩිය ගැන කියන්න අකමැති.සල්ලි විතරක් නෙමේ phone,laptop tab තව නොයෙකුත් දේවල් ඉල්ලනවනෙ,එහෙම ඉල්ලන්නෙ නෑ කවදාවත් කොරියාවෙ කොල්ලො කෙල්ලො කන කට්ට දැක්කම නම්...මේ වීඩියෝ එක බලල කොරියාවෙ ඉන්න කොල්ලන්ගෙන් කිසිදෙයක් ඉල්ලනව එහෙම නෙමෙයි. .
    Fallow on us
    manju vlogs facebook page / / manju-vlogs-...​
    tiktok / tiktok.com/@manjuvlogs
    instagram/ manju_with_south_korea
    Koreanlife​ vlog 01 • #dailylifevlog#01 cont... ​​
    Koreanlife​ vlog 02 • #Koreanlife#02 ක... ​
    ​Koreanlife​ vlog 03 • #Koreanlife​ vlog 03 ... ​
    Koreanlife​ vlog 04 • #Koreanlife vlog 04 ...

ความคิดเห็น • 2.5K

  • @manjuwithsouthkorea
    @manjuwithsouthkorea  3 ปีที่แล้ว +891

    ඔයාලගෙන් පුන්චි ඉල්ලීමක් කරන්න ඕන,මේ වීඩියෝ එක බලල ඔයාලගෙ යාලුවෙක් හරි පව්ලෙ කෙනෙක් හරි කොරියාවෙ ඉන්නව නම්,උන් මහන්සියෙන් හම්බකරන සල්ලිවලට හූල්ලන්නවත්,ඉල්ලන්නවත් එපා,ඔයාලට මහන්සි උනොත් ජීවිතේ ඔයාලටම කියල දෙයල් උපයන්න පුලුවන්,කාගෙන්වත් ඉල්ලනවට වඩා ඔයා මහන්සියෙන් උපයන රුපියල වටිනව....
    ගොඩක් කොරියාවෙ ඉන්න කොල්ලන්ගෙන් සල්ලි phone,laptop ,tab වගේ මිල අදික දේවල් තමා ඉල්ලන්නෙ,එහෙම කරන්න එපා...🇰🇷🇰🇷👌😍

    • @사드루마두산
      @사드루마두산 3 ปีที่แล้ว +7

      Aniwaren aiye ♥

    • @Savi278
      @Savi278 3 ปีที่แล้ว +6

      Aniwa aiye 🇰🇷🙏❤

    • @raviduwithsouthkoriya..4495
      @raviduwithsouthkoriya..4495 3 ปีที่แล้ว +11

      අනිවාරෙන් අයියේ කට්ට කාලානේ මේවා ගනේ

    • @shanakanishshankashanakani5782
      @shanakanishshankashanakani5782 3 ปีที่แล้ว +8

      7 මාසෙන් පස්සේ ඔය පඩිය හම්බෙයිද...

    • @dassa662
      @dassa662 3 ปีที่แล้ว +1

      🤔🤔🤔🤔🤔🤔 🙃🙃🤪🤪🤪🤪 🇰🇷
      🇰🇷

  • @kewx1724
    @kewx1724 3 ปีที่แล้ว +502

    දැනට අවුරුදු 10,15 කලින් හිටපු පරම්පරාව හරි හුහකයි , කිසියම වෙලාවක රටක හරි තොරතුරක් දුන්නෙ නෑ (වැඩිපුරම ඉතාලි හා යුරෝපයෙ හිටපු). නමුත් දැන් ලෝකෙ පුරාම ඉන්න අපේ රටේ කොල්ලො කෙල්ලො ඒ ඒ රටවල් ගැන හරි තොරතුරු අවංකවම දෙන එක ගැන හරිම සතූටුයී. තවඑකෙක් දියුනු වෙනවට කැමති එකම තමයි ධනවත් කම කියන්නෙ 👍

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +19

      🙏🇰🇷😍

    • @dilrukshiseneviratne4016
      @dilrukshiseneviratne4016 3 ปีที่แล้ว +20

      දැනට අවුරුදු 15 කට විතර කලින් technology එක මෙච්චර දියුණු මට්ටමක තිබුණේ නැහැ ......හැමෝටම phone තිබුණේ නැහැ .....මිනිස්සු අතර social media කියල දෙයක් භාවිතා වුණේ නැහැ ...ඒත් අද අපි හැමෝම එදාට වඩා සමාජ මාධ්‍යය පරිශීලනය වැඩියි ඉතීං ඒ නිසා අපිට පුළුවන් වෙලා තියෙනවා අපේ ජීවිතයේ අපි ලබන අද්දැකීම් අනික් අයත් එක්ක social media හරහා බෙදා ගන්න .....එහෙම නැතුව කලින් පරම්පරාව කුහක කමක් කලා වෙන්ඩ බැහැ නේද ?

    • @kewx1724
      @kewx1724 3 ปีที่แล้ว +14

      @@dilrukshiseneviratne4016 ඔබේ අදහසට ගරු කරනවා නමුත් අපි හැමෝටම වෙන්ස් ආකාරයෙ අත්දැකීම් අඩුවැඩි වශයෙන් තියෙනවා.කිසිම දවසක ඔවුන් රටේ ආගිය තැන් කෑම බීම සහ අනිත් පම්පෝරි ඇර හරි පාත් එක කොහොමද හොයාගන්නෙ වගේ ප්‍ර්ශ්න වලදී හිමීට ගැලවිලා යනවා,ඒකට තව හේතුවක් අපේ රටේ සමහර මිනිස්සු රට එන්න සෙට්කරදෙන්න කියලා කියන්නෙ එයාපෝට් එකට යන වෑන් එක වෙනකන්ම බලාපොරොත්තු වෙනවා කිසිම උත්සහයක් කැපවීමක් නැතිව.

    • @mnera7875
      @mnera7875 3 ปีที่แล้ว +1

      @@kewx1724 ඇත්ත .වැඩිය ඔන නැ මං ජොර්දාන් යන්න වීසා එකක් එවනකන් හිටියා අවුරුද්දක් 😕 පුලුවන් කම තිබිලා එවුවේ නැ

    • @kumaragurudeniya3483
      @kumaragurudeniya3483 3 ปีที่แล้ว

      @@dilrukshiseneviratne4016 oya hari 2009 man Korean yanakota thorathuru laba ganna kisima kramayak ne, smart phone ekkwath ne e kale weddi, dan aya e athin wasanawanthai social media platform tiyena nisa.

  • @keerthinimesh3088
    @keerthinimesh3088 3 ปีที่แล้ว +456

    කොරියාවේ පඩියේ ඇත්ත හරියටම කියන මම දැකපු එකම කොල්ලා උබ විතරයි සහෝ...බුදු සරණයි ...

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +15

      🇰🇷🇰🇷👌😍

    • @susanthiweraseekara376
      @susanthiweraseekara376 3 ปีที่แล้ว +3

      Puthe oyage salli gena oya kiuwata yaluwangen prasedde ahana eka hoda nehe neda

    • @chandralathalatha1514
      @chandralathalatha1514 3 ปีที่แล้ว +3

      Aniwarayanma matha dakkama oyawa vetarai hariyatama padiya keuwa attha kata kala budu saranai sahooooo

    • @lalithakumari304
      @lalithakumari304 3 ปีที่แล้ว +1

      Eka nam atta monawa unath atta kiyana kollek ape un kiyanne unta padi naha kiyala

    • @navodgunarathne204
      @navodgunarathne204 3 ปีที่แล้ว +2

      Sira 👍🔥🔥

  • @nishadaalwis305
    @nishadaalwis305 2 ปีที่แล้ว +64

    කවුරුත් රට ගිහිල්ලා තමන් ගන්න පඩිය කියනවා දැකල නෑ කවදාවත්. නියමයි අයියේ වැඩි වැඩියෙන් ඉතුරු කරලා ගේමක් ගහගෙන ඉක්මනින් ලන්කාවට එන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා❤️❤️🙏

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි මල්ලි

  • @pathu8295
    @pathu8295 3 ปีที่แล้ว +108

    කොරියන් ගිය අතරින් ගන්න පඩිය හන්ගන් නැතුව කිව්ව එකම කෙනා.. සියලුම බලාපොරොත්තු ඉටුවෙවා බ්‍රො ජය..❤️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +2

      👌🇰🇷😍

    • @krishanmalinda8534
      @krishanmalinda8534 ปีที่แล้ว

      කතා කරන්න ආසයි

    • @krishanmalinda8534
      @krishanmalinda8534 ปีที่แล้ว

      ඔයාගේ ෆෝන් නම්බර් එකේ යන්න කතා කරන්න ආසයි

  • @IamIndika
    @IamIndika 3 ปีที่แล้ว +417

    ඉරිසියාවක් නෑ බං. හිත හොද කොල්ලෙක් උබ. තව හරි යන්න ඕන සහෝ... බුදු සරණයි !

    • @kuaitkuwait3151
      @kuaitkuwait3151 3 ปีที่แล้ว +3

      budu saranai💖💖💖💖

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +14

      🇰🇷🙏😍

    • @jayanisandareka8691
      @jayanisandareka8691 3 ปีที่แล้ว +2

      @@manjuwithsouthkorea aiye kiyanna puluwanda tato gahapu ayta koriya yanna ba kiyanawa neda
      අතෙ හො කකුලෙ කැපුම් පාරක් තියෙනවා නන් අඟල් 2ක විතර එක ප්‍රශ්නයක් වෙනවාද? උත්තරයක් බාලාපොරොත්තු වෙනවා..

    • @trilishashehan8739
      @trilishashehan8739 2 ปีที่แล้ว +2

      අනිවරෙන් 💖

    • @SusilRanaweera-wj2ht
      @SusilRanaweera-wj2ht 8 หลายเดือนก่อน

      Aww Qa​@@jayanisandareka8691

  • @isuruthushantha1828
    @isuruthushantha1828 3 ปีที่แล้ว +285

    පිටරටක ඉදන් ඇත්ත කතා කරපු පට්ට චරිතයක් අයියෙ උබ.බුදුසරනයි ඔයාට.

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +4

      👉🇰🇷👌😍

    • @dilhaniwasana2536
      @dilhaniwasana2536 3 ปีที่แล้ว +2

      Ane ape aeyatath udauwak karannkoo

    • @nolanthiyasangika2340
      @nolanthiyasangika2340 2 ปีที่แล้ว +1

      Ape akkage puthek innava thama a/l karanne godaak duppath puluvanm ana marge kiyala denna puluvanmada pizz

  • @sl410
    @sl410 3 ปีที่แล้ว +45

    ඇස්වහ කටවහ නෑ අයියෙ 🙏 ඇත්තටම ඔයාට ගොඩක් thankz. හැමදාම ඔයාගෙ වීඩියෝ බලනව පට්ට 💪ඔයාගෙන් ගොඩක් දේවල් ඉගන ගත්ත අයියෙ. ඇත්තටම ඔයාකරන්නෙ ලොකු උදෞවක් ඇත්තටම thankz 🙏🙏

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว

      🇰🇷🇰🇷😍👌

    • @chamarianushka9717
      @chamarianushka9717 3 ปีที่แล้ว

      @@manjuwithsouthkorea ඇස්වහාක් කටවාහාක් වදින්න එපා... තිස්තුන් කොටියක් දෙවිදෙවතාන් ආරක්ෂා කරත්වා...මල්ලියෝ ඔයාලාත් පරිස්සමින්... අපිට එන්න බැරිද... කොරියාවලට

  • @desh7599
    @desh7599 3 ปีที่แล้ว +54

    හිත හොදකමට 😢උඹට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන❤️❤️❤️...උඹලා වගේ ඇත්ත කියන මිනිස්සු අඩුයි💖...පිං මචං😻

  • @kmlsrilanka6100
    @kmlsrilanka6100 3 ปีที่แล้ว +24

    මාස 8කට පස්සේ මේ video එක ආයේ බලන්නේ. Channel එකේ ලොකු දියුණුවක් තීනවා. සුභ පැතුම් අයියා 👍❤️

  • @samithmaduranga2053
    @samithmaduranga2053 3 ปีที่แล้ว +50

    දහඩිය මහන්සියෙන් හම්බකරන දේ .. නිහතමානී චරිතයක් අයියා. ... අත්හරින්නේ නෑ.. භාෂාව තනියම ඉගෙනගන්නේ... කවදාහරි දවසක එනවා නැති වුන හැමදේම දිනන්න.......... ජයවේවා අයියා...

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +2

      🇰🇷🇰🇷👉

    • @samithmaduranga2053
      @samithmaduranga2053 3 ปีที่แล้ว

      @@manjuwithsouthkorea 🇰🇷♥️♥️

    • @마두상크
      @마두상크 3 ปีที่แล้ว +1

      නියමයි මචං.ගැම්මෙන් ඉගෙන ගනින්.all the best

    • @마두상크
      @마두상크 3 ปีที่แล้ว

      නියමයි මචං.ගැම්මෙන් ඉගෙන ගනින්.all the best

    • @samithmaduranga2053
      @samithmaduranga2053 3 ปีที่แล้ว +3

      @@마두상크 අනිවාර්යෙන්ම. මංජු අයියගේ vedios නිසා පට්ට ගැම්මක් එන්නේ

  • @koreannetwork
    @koreannetwork 3 ปีที่แล้ว +209

    කව්රුත් නොකියන ඇත්ත කතාව...
    පිටට නොපෙනෙන ඇත්ත කතාව..... 😘❤😘❤

    • @raviduwithsouthkoriya..4495
      @raviduwithsouthkoriya..4495 3 ปีที่แล้ว +9

      ඔයත් දාමු😁😁

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +16

      චතූගෙ පඩිය ගැන ඊගාව එකෙන්..😍😂🇰🇷👉

    • @koreannetwork
      @koreannetwork 3 ปีที่แล้ว +4

      @@raviduwithsouthkoriya..4495 එයි ඔන්න මගෙ එකක්..🙈🙈🙈

    • @koreannetwork
      @koreannetwork 3 ปีที่แล้ว +4

      @@manjuwithsouthkorea එපා එපා යකු..

    • @sachinimesh
      @sachinimesh 3 ปีที่แล้ว +1

      😂😂😂 Athal

  • @kanishka9823
    @kanishka9823 3 ปีที่แล้ว +61

    මං දැකපු නිහතමානීම සහෝදරයෙක් ......බුදුසරණයි
    ජයවේවා ❤️

  • @user-qs9kc6uo6
    @user-qs9kc6uo6 8 หลายเดือนก่อน

    මෙච්චර දවස් හිතන් හිටියේ මිනිස්සුන්ගෙ කට කතාවලින් කොරියාවෙ අය ලක්ශ 10ක් 12ක් පඩිය මාසෙට තියෙනො කියලා ඇත්තටම බොහොම ස්තූතියි ඔබ

  • @rashmikaswillr1388
    @rashmikaswillr1388 3 ปีที่แล้ว +83

    කැම්පස් ගිහින් ඩිග්‍රිරි ගහන්න බැරි වුනාට ජීවිතේ දිනලා සමාජේ හොදට ජීවිත් වෙන්න දන්නවනේ එක ත්මයි වටින්නේ...❤️

  • @kelumsamarasekara5199
    @kelumsamarasekara5199 3 ปีที่แล้ว +136

    මෙන්න කොල්ලෝ.❤️
    අද තමයි දැක්කේ.ඔක්කොම වීඩියෝ ටික හෙමිහිට බලන්න ඕනි 😍
    පුදුම සතුටක් එන්නේ අපේ රටේ කොල්ලෙක් ගොඩ යනකොට අනිත් අයටත් ආදර්ශයක් දෙමින්❤️
    ජයවේවා සහෝදරයා 😘🍻🍰

  • @changrani225
    @changrani225 3 ปีที่แล้ว +45

    අනේ කාට උනත් බුදුසරණයි!ඡේසුපිහිටයි!ඇස්වහා කටවහ දුරැවේවා!🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @චාමා-ද6ජ
    @චාමා-ද6ජ 3 ปีที่แล้ว +22

    සුපිරිම වැඩක් ! සැබෑ යථාර්ථය පෙන්වන්න එක ගැන ගොඩක් ස්තූතියි සහෝදරයා. ඔබට ජයම වේවා❤

  • @Tamash2003
    @Tamash2003 3 ปีที่แล้ว +31

    ඔය අයියාගේ VIDEO එකෙන් අපි කොරියවට එන්න කලින් ගොඩක් දේවල් හදුනා ගත්තා.
    නියමෛ අයියේ.🙏😉

  • @HameshaSathsarani
    @HameshaSathsarani 2 ปีที่แล้ว +3

    මගේ ජීවිතේ වෙනස් කරපු වීඩියෝ එක 🥺❤️... මේක බලලා 2022 ක්ලාස් ගියෙ මොකුත් දන්නෙ නැතුව... විභාගෙ ලියලා ලකුනු 195 ❤️❤️.. ගොඩක් පින් අයියෙ ඔයාගෙ වීඩියෝ එක නිසයි මට අද මේ සතුට තියෙන්නෙ ... ගොඩක් පින් අයියෙ ❤️🇰🇷

  • @finalclipsproduction3495
    @finalclipsproduction3495 3 ปีที่แล้ว +6

    *අද සෙට් වුනේ චැනල් එකට... korean network එක බලන ගමන් අහම්බෙන්. ජයවේවා සහෝ පට්ට සතුටුයි අවංක කම ගැන... අදහස් උපදෙස් වලට..... ජයවේවා ❤️❤️*

  • @sandunsameera3352
    @sandunsameera3352 3 ปีที่แล้ว +10

    මනුස්සයෙක්නම් උබයි අයියෙ .වෙන එකෙක් ගියාම මාන්නය කියලා දෙයක් එනවා ඒක උබට නෑ අයියා වරදින්නෙ නෑ දීර්ඝායුෂ ලොක්කො

  • @chethankaushalya1192
    @chethankaushalya1192 3 ปีที่แล้ว +16

    තෑන්ක්ස් අයියේ බුදු සරණයි ඔයාටත් පව්ලේ අයටත් හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න කියලා මුලින්ම කියනවා❤️❤️. ඔයා දාන වීඩියෝ හැම එකක්ම බලනවා ඒ වයින් තවත් අපි මෝටිවේට් වෙනවා සහෝ. මාත් පුලුවන් ඉක්මනටම කොරියාවට එනවා ❤️❤️❤️💪💪💪💪💪😃

  • @sadunsadun1036
    @sadunsadun1036 หลายเดือนก่อน

    ලංකාවේ මං පැය 24න් පැය 18 විතර වැඩ කරලාත් පඩිය 65000 ත් 75000 අතර ගන්නේ..මාසට ඒකත් කෑම වියදම් බෝඩිම් ගාස්තු ,ගෙවල්වල ලයිට් බිල් වතුරු බිල් දුන්නාම ඇති එකක් නෑ..😢😥
    පරිස්සමින් මචං සල්ලී වගේ නේවෙයි
    බුදු සරණයි මචං

  • @thishanpasindu
    @thishanpasindu ปีที่แล้ว +2

    මගේ ජීවිතේ වෙනස් කරපු වීඩියෝ එක.... ජීවිතේ මොකක් හරි කරපු පිනක් නිසා මේ වීඩියෝ එක මම දකින්න ඇත්තෙ....❤..

  • @mrceyandmrsceywithbabylisa
    @mrceyandmrsceywithbabylisa 3 ปีที่แล้ว +24

    එක පඩියක් තිබ්බා නම් මගේ හැම ප්‍රශ්නයක්ම ඉවරයි ,, කොරෝනා අපිව අසරණ කරා දැන් ඒ ජිවිතේට හුරු උනාට ඒ හිරවෙලා හිටිය කාලේ උන පසුබෑම ණය දැන් හොල්මන් කරනවා දවසින් දවස හිරකරනවා,, 😪👍

  • @nishantharaka9594
    @nishantharaka9594 3 ปีที่แล้ว +72

    තව වැඩි වැඩියෙන් ලැබෙන්න ඔනා😍😍

  • @AllInOne-xy3ri
    @AllInOne-xy3ri 2 ปีที่แล้ว +5

    නිහතමානී කොල්ලෙක්.. අයියා ඔයාට වැඩි වැඩියෙන් හරියන්න ඕන bs❤️💐💐💐

  • @ashalucky1776
    @ashalucky1776 2 ปีที่แล้ว +6

    හරිම අවන්ක කෙනෙක් අයියේ ඔයා.ඔයි හැමදේකින්ම ලන්කාවෙ අපි කොරියාවට එන්න තවත් motivate වෙනව.ඒ පිනෙන් තව තවත් දියුණු වෙන්න ඕන 🙏🙏👍

  • @SM-pm8xi
    @SM-pm8xi 3 ปีที่แล้ว +2

    මේ චැනල් එක ඉක්මනින් ජනප්‍රිය වෙන්න ඕන ලංකාවේ කොල්ලන්ට මේවා බලලා හැදෙන්න

  • @nilusakumari889
    @nilusakumari889 3 ปีที่แล้ว +14

    ඔයාට මල්ලි ස්වර්ණමාලි මහ සෑරජාණන් වහන්සෙගෙ ආනුභාවයෙන් ඇස්වහක් කටවහක් වදින්න එපා පරිස්සමින් වැඩ කරන්න දවසෙ කරන වැඩ කටයුතු සාර්ථක වේවා අපිත් ආසයි එන්න ඒත් අපිට වසනාවක් නැහැ කොහොමද එන්නෙ

  • @sahantheekshana8120
    @sahantheekshana8120 3 ปีที่แล้ว +5

    අයියගේ බලපු පලවෙනි වීඩියෝ එක 🥺❤️ඊට පස්සේ පිස්සෙක් වගේ ඔක්කොම වීඩොයෝ බැලුවා කොරියන් හෝඩියත් පාඩම් කරා. ආදරෙයි මන්ජු අයියේ ❤️❤️❤️

  • @dulkihashiniperera9924
    @dulkihashiniperera9924 3 ปีที่แล้ว +17

    කවදාවත් වරදින්නෙ නෑ අයියෙ .තව වැඩි වැඩියෙන් හරියන්න ඕනේ.බුදු සරනයි

  • @ashaninduwara6763
    @ashaninduwara6763 2 ปีที่แล้ว +2

    ලගකදි අයියාගෙ channel එක සෙට් උනේ . කොරියාවේ එන්න තියෙන පිස්සුව ගැහුවට පස්සේ .ගැම්මක් අයියා . මම එනවා කොරියාවේ ලගදිම ❤️❤️❤️❤️

  • @dilanchanaka2733
    @dilanchanaka2733 ปีที่แล้ว +2

    ඔයා හරිම හිත හොද කෙනෙක් අයියෙ ජයම වේව... බුදුසරණයි පරිස්සමින් වැඩටික කරගෙන ආයෙ එන්න

  • @malikakumudu6903
    @malikakumudu6903 3 ปีที่แล้ว +16

    සත්තයි ඔබ තුමා ට තෙරුවන් සරණයි ගොඩක් ආඩම්බරයි ඇත්තටම ඇත්ත කථා කරපු ඔයාට සියළුම දෙවි පිහිටයි ❤❤❤

  • @priyadarshanikumari3793
    @priyadarshanikumari3793 3 ปีที่แล้ว +3

    හරිම නිහතමානී මනුස්සයෙක් . ඔයාට කවදාවත් වරදින්නේ නෑ. මට අද තමයි ඔයාගේ you tube channel හම්බුනේ . මට තාම අවුරුදු 17. මගෙත් ලොකු හීනයක් කොරියා එන එක. Good luck ඔයාට ❤❤❤❤

  • @Gaming_World621
    @Gaming_World621 3 ปีที่แล้ว +11

    අයියට තව හරි යන්නෝන අපිට හැම දෙයක්ම තේරෙන විදියට කියල දෙනවට.....😊😊😊

  • @amilanishanthakumara
    @amilanishanthakumara 4 หลายเดือนก่อน

    මන්ජු අයියා මන් දෙපාරක් විබහගෙ කරලා අතෑරලාම දාලා අව් රුදු දෙකක් විතර හිටියා අහම්බෙන් මෙ විඩියො එක සෙට් උනෙ මට.මෙ විඩියො එක නිසා මන් ආයම් පටන් ගත්තා වැඩේ ඉතින් මට හෙට ස්කිල් එක.තැන්ක්ස් කොරියන් උන වැඩි කලාට❤❤ පටන් ගත්තෙ මෙ විඩියො එකෙන් දවසක හම්බවෙමු ජයවෙවා

  • @dilipmaduranga4134
    @dilipmaduranga4134 2 ปีที่แล้ว +5

    මංජු අයියේ හදවතින් කතා කරන වචන වලට ආදරෙයි❤️❤️❤️.අනිවාර්යයෙන් ම කොරියාව ට එනවා අයියේ 🤩

  • @dammikabhr8246
    @dammikabhr8246 2 ปีที่แล้ว +4

    ඇත්තටම ගොඩක් සතුටුයි මල්ලි ඔයා හිත හොද හොඳ කෙනෙක් කියලා හිතාගන්න පුළුවන් මොකද තමන්ගෙ පඩිය ගැන කිසි කෙනෙක් කාටවත් කියන්නෑ තෙරුවන් සරණයි 👍❤️❤️

  • @sunethwijesuriya4650
    @sunethwijesuriya4650 3 ปีที่แล้ว +41

    ඇස් වහක් වදින්න එපා අවංක හිතින් කරන දේවල් වලට.❤️

  • @eshanwickramasinghe8674
    @eshanwickramasinghe8674 2 ปีที่แล้ว +8

    budusaranai ayye.❤️ මහන්සියෙන් ජිවිතෙ දිනන මිනිස්සුන්ට හරි යන්න ඕන ❤️‍🔥

  • @pasinduanjana7524
    @pasinduanjana7524 7 หลายเดือนก่อน

    අයියගේ වීඩීයෝ බැලුවම මාරම ගැම්මක් එන්නෙ අයියේ , ඇත්තටම උබට ආදරෙයි පැලෙන්න , exam එකට තව ටික කාලයයි 😊 කොරියාවට ආවම අනිවාර්යයෙන් හම්බුවෙන්න ඕන හිත හොද චරිතයක් , ආදරෙයි ❤❤

  • @chamilaprabath5073
    @chamilaprabath5073 2 ปีที่แล้ว +1

    කොරියාවට ගියාම මුලින්ම කරන්න ඕන තමන් ගිය වැඩේ කරගන්න... ඒ කියන්නෙ තමන්ගෙ ටාගට් එකට යන්න ඕන... වියදම් කරන්න නම් පුලුවන්...ඒත් හම්බ කරන්න තමයි අමාරු...මාසෙකට අවම මාන් 50කින් වත් ජීවත් වෙන්න බලන්න... ඉතිරිය සම්පූර්ණයෙනම ලංකාවට දාන්න.. fun එක තියෙන්නෙ මෙහේ මිසක් පිටරටක නෙවේ....අවුරුදු 5කට පස්සෙ ඕන නම් ගන්න fun එකක් ගන්න ඕන....

  • @harvestingfunday7186
    @harvestingfunday7186 3 ปีที่แล้ว +4

    ඇත්ත කතාව අපි කොරියාවෙ ගන්න පඩියෙන් වියදම් ඇරල, ලංකාවට දාන මුදලට වටිනාකමක් ලංකාවෙ නෑ වගේ. හැමදේම මිල වැඩි ලංකාවෙ. කොරියාවෙ ඉන්න වෙන රටවල් වල අය මාසෙට ගන්න පඩියෙන් ඒ අයගෙ රටේ ලොකු දෙයක් කරන්න පුලුවන්.

  • @priyansaliya3348
    @priyansaliya3348 3 ปีที่แล้ว +13

    ආඩම්බරයි සහො ජයවෙවා ,,,ඇත්ත කතාව අහන්න ලැබුණු එක ආඩම්බරයි ,,,

  • @cs_music2996
    @cs_music2996 2 ปีที่แล้ว +5

    හැමෝටම හරි යන්න Korea ආසාව හරියන්න ඕනි Good luck අයියේ ❤️❤️❤️❤️

  • @Madanayaa
    @Madanayaa 4 หลายเดือนก่อน

    ටැන්කූ අයියේ දන්නෙ නැති දෙයක් කියල දුන්නට ජය වේවා පරිස්සමින් වැඩ ටික කරගෙන ගේමක් ගහන්න

  • @sugathprasanna2619
    @sugathprasanna2619 3 ปีที่แล้ว +6

    Me දැනුවත් කිරීමට ....thanks manju....දිගටම south korea ගැන දැනුවත් කරන්න ....ඔයාට ආයුබෝවන් ....

  • @smackfisachiya8476
    @smackfisachiya8476 3 ปีที่แล้ว +16

    බුදුසරනයි අයියා වැඩි වැඩියෙන් ශක්තිය ධෛර්යය ලැබෙන්න ❤️😍🔥💪

  • @ravidul1849
    @ravidul1849 3 ปีที่แล้ว +20

    අපිට ඇඩෙනවා මෙක බැලුවාම ඒ රටවල මහන්සි වෙන විදියට හොද පඩියක් ගෙවනවා ඡිවත් වෙන්න පුලුවන් විදියට, එකට ලංකාවෙ බිල් ටිකවත් ගෙවා ගන්න බැ හමිබෙන පඩියෙන්.

  • @dinindusanchi4808
    @dinindusanchi4808 2 ปีที่แล้ว +3

    අයියේ කොරියන් සල්ලි ගැන වෙනම විඩියෝ එකක් දෙන්න ... පුළුවන් නම් තව වටිනවා...🥺😊

  • @rumeshsaranga2027
    @rumeshsaranga2027 2 ปีที่แล้ว +1

    අයියා නියමයි ඔයාට වරදින්න එපා බුදුසරණයි.මටත් මෙහෙ.ඉදල එපා වෙලා තියෙන්නේ.රටකට යන්න තමා පුළුවන් තරහයි උත්සහ කරන්නේ තාම හරි ගියේ නෑ. ගන්න කෙනෙක් ඉන්නවනම් ඒක ලොකු උදව්වක්

  • @Julian_1990
    @Julian_1990 2 ปีที่แล้ว +1

    ගොඩක් සල්ලි හොයල ඒව නිවැරැදිව ආයෝජනය කරල හොද තැනකට එන්න කියල මමත් හදවතින්ම සුභ පතනව. මම ඉන්නෙ කටාර් මටත් වැඩ අමාරුයි නමුත් අතහරින්නෙ නෑ. කොරියන් ගියපු සහෝදර සහෝදරියන්ගෙ විස්තර ඇහුවම හිතට ලොකු ශක්තියක් එනව කට්ට කාගෙන අරමුණට යන්න. 🙏

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි මල්ලි...🥰🥰🥰

  • @pavanudayanga2783
    @pavanudayanga2783 3 ปีที่แล้ว +47

    වරදින්නෑ කොල්ලෝ ජය වේවා 😍😍❤️🙏🏻

  • @surangasisira5713
    @surangasisira5713 3 ปีที่แล้ว +3

    කොරියාවේ ඉන්න හොද හිතක් තියෙන සුපිරි කොල්ලෙක් ...

  • @1club931
    @1club931 2 ปีที่แล้ว +4

    අයියෙ ඔයාගෙ වැඩකටයුතු සර්වප්‍රකාරයෙන් සාර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව ❣️🥇

  • @Travelwithshan94
    @Travelwithshan94 ปีที่แล้ว +1

    මන්ජු අයියේ මේ වීඩියෝ එක බලලා හූල්ලනවා නම් ඒක උන්ගෙ මෝඩකම.මේ වගේ අපිට මේ දේවල් කියල දෙන එකම ලොකු දෙයක් ❤

  • @shanakaliyanage819
    @shanakaliyanage819 2 ปีที่แล้ว

    මම ශ්‍රීලංකා Soldier කෙනෙක් මම දැන් මාසෙකට 70000/= ඉතිරි කරනවා. මේ අවුරුද්ද ඉවර වෙනකොට 80000/= මගේ ටාගට් එක.

  • @kavindupathirana8794
    @kavindupathirana8794 3 ปีที่แล้ว +8

    උබට තව තව හරියන්න ඔන අයියේ බුදු සරණයි!

  • @කවිදුසමිත්
    @කවිදුසමිත් 3 ปีที่แล้ว +5

    ආදරේයි අයියේ අවංක කම ඔයාගේ ඇත්තටම පට්ට කොල්ලෙක් 😍

  • @wasanthaepage3657
    @wasanthaepage3657 3 ปีที่แล้ว +3

    රටක ඉන්න එකේක් තමයි රටක දුක දන්නේ මොනවා වුණාත් අවංකව පහදලා දුන්නා , ඒක අගය කරනවා, තෙරුවන්ගේ සරණයි , පරිස්සමෙන් , සුභ අනාගතයක් ඔබට.

  • @DilshanChamika-f6l
    @DilshanChamika-f6l 5 หลายเดือนก่อน

    ඔයා දන්න ඔක්කොම දේවල් කියා දෙනවා බොහොම ස්තුතියි අය්යෙ මං අනිවා දවසක එනවා ❤

  • @amindaindunil8023
    @amindaindunil8023 2 ปีที่แล้ว

    Tnq manju aiye. Oya aththatama maarama wenas.. lagadi idan mn oyage video balanne.. good luck shoo♥️👈

  • @life....3491
    @life....3491 3 ปีที่แล้ว +50

    ඔයා කොරියාවට ඇවිත් කොච්චර කාලයක් වෙනවද ......ඔයාගෙ හොද දියුණුවක් තියනවා අයියේ.....❤️❤️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +13

      අවුරුදු 5ක්

    • @CharukaSudesh
      @CharukaSudesh ปีที่แล้ว

      @@manjuwithsouthkoreaඔයා මොන අංශෙ ද අයියා ඉන්නේ

  • @BusinessGuruhttps
    @BusinessGuruhttps 3 ปีที่แล้ว +24

    සුභ පැතුම් මචං ඔයාට, අපි ලංකාවේ ඉදන් ඔය ගාන හොයනවා යාළුවේ ♥️🇱🇰🙏

    • @LankaLanka-tt4hm
      @LankaLanka-tt4hm 3 ปีที่แล้ว +1

      Koreawe idan awilla mamat lankawe idan oya gana hoyanawa yaluwane

  • @big_boy_production3310
    @big_boy_production3310 3 ปีที่แล้ว +17

    අයියේ කොරියා යන්න ලොකු ගේමක් දෙන්න ඕන ද 🤧

  • @sadaruwan7657
    @sadaruwan7657 3 ปีที่แล้ว +1

    ඔයා නම් හරිම නිහතමානී කෙනෙක් අයියේ.... මම ඔයාගේ විඩියෝ හැම එකක්ම ලබනවා....... ආදරෙයි ඔයාට.. පරිස්සමින් ඉන්න බුදු සරණයි ඔයාට ❤️🙏🙏❤️

  • @anu2570
    @anu2570 3 ปีที่แล้ว +7

    වරදින්නේ නැ අයියේ...ජය වේවා...!

  • @naweennethsara9059
    @naweennethsara9059 3 ปีที่แล้ว +8

    තෑන්ක්ස් ♥😌 බුදුසරනයි අයියෙ පරිස්ස්මෙන් වැඩ ටික කරගන්න 🤟

  • @kasunmadusanka8790
    @kasunmadusanka8790 3 ปีที่แล้ว +5

    අපිත් ආසවෙන් ඉන්නෙ අයියෙ කොරියාට එන්න කොහොම හරි ගෙමක් ගහලා ජිවිතෙ ගොඩ යන්න. පරිස්සමෙන් වැඩ කරගෙන ඉන්න. බුදු සරණයි !!! ❤️❤️❤️💯💯🇱🇰🇱🇰

  • @isharadinudi7617
    @isharadinudi7617 2 ปีที่แล้ว +1

    එයාල විදින දුක දැක්කම සල්ලි ගැන අහන්න හිතෙනවද අයියේ එයාගෙ දුක සැප විතරයි මම හැමදාම අහන්නෙ

  • @HAPAMUASMRMukbang
    @HAPAMUASMRMukbang 3 ปีที่แล้ว

    ⚠️️⚠️️⚠️️⚠️️ ලොකු උදව්වක්..මගේ අක්කා දැනට කොරියන් එක්සෑම් එක කරලා පාස් වෙලා ඉන්නේ..interviews වලටත් face කලා..ඒත් කිසිම දෙයක් නෑ..දැන් මේ කොරෝනාත් එක්ක අමාරු නිසා දවසේ පඩියට බෙහෙත් බඩු කඩේක වැඩ කරනවා.. පුලුවන් කෙනෙක් ඉන්නවානම් උදව් කරන්න මේක දකින..

  • @kalyanchandrika9788
    @kalyanchandrika9788 3 ปีที่แล้ว +8

    පුතේ තව තව වැඩිවේන්න ඔන💕💕

  • @NishaniMendisMah968
    @NishaniMendisMah968 3 ปีที่แล้ว +5

    Isreal වලත් එළියේ වැඩ කරනවා නම් ලක්ෂ 7 අනිවාර්යයෙන්ම ඉතිරි කරන්න පුළුවන්. Room එකට kamata
    a ain කරලා .sook කරලා නම් ඉතිරි කරන්න අමාරුයි

  • @busdjs.l.4085
    @busdjs.l.4085 3 ปีที่แล้ว +5

    අහම්බෙන් විඩියො එක දැක්කෙත් අයියෙ ගොඩක් වටින විඩියො එකක් 😃❤️👍

  • @SachiniUdeshika-g8p
    @SachiniUdeshika-g8p ปีที่แล้ว +1

    ඔයා හුගාක් ලම්සනයි අයියේ❤කැප් එක දලා තමයි හුගාක්ම ලම්සන😇❤️ශොයි නියමයි ඔයා😍❤️බුදුසරණයි..ජය වේවා අයියේ❤️😎

  • @nuwanrajapakshaonline310
    @nuwanrajapakshaonline310 2 ปีที่แล้ว +1

    අයියා කොරියන් එන්න ලංකාවෙන් අපි සම්පූර්ණ කරගන්න ඕන දේවල් මොනවද මැරීගෙන වැඩ කරත් කමක් නෑ ඔහෙ ඇවිල්ලා හරියට කාල බීලවත් ඉන්න ආදායම මදි ලංකාවෙ රුපියල් 40000 ක් පඩි ගන්නවනම් 60000ක වියදම් හැදිලා තමා ඒ පඩිය එන්නේ 🥲

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว +1

      කොරියන් බාශාව ඉගන ගමු මුලින්ම ,
      slbfe.lk/
      ඔය ලින්ක් එකට යන්නකො

    • @nuwanrajapakshaonline310
      @nuwanrajapakshaonline310 2 ปีที่แล้ว

      @@manjuwithsouthkorea තෑන්ක්ස් අයියා

  • @Paragatha
    @Paragatha 3 ปีที่แล้ว +8

    හොඳ කළමනාකරණයක්. විග්‍රහයක්.
    මෙහෙ කඹුරනවට වඩා, මාසෙකට දෙක හමාරක් මදෑ යාලු.
    ඔබලා ලොකු කැපකිරීමක් කරල, භාෂා හදාරල ඒ කළ කැප කිරීම් අපතෙ ගිහින් නෑ.
    ස්තූතියි. සතුටුයි. සුරා සූදුව මතු ද නොවේවා..!
    එළියෙන් එළියටම යමු.

  • @sumudumadhuranga6538
    @sumudumadhuranga6538 3 ปีที่แล้ว +5

    නිහතමානී කොල්ලෙක්. ජය වේවා

  • @savindajayashan9451
    @savindajayashan9451 ปีที่แล้ว +3

    කවුරුත් නොකියන ඇත්ත කතාව අයියට බුදු සරනයි

  • @spktuch9854
    @spktuch9854 2 ปีที่แล้ว

    අවන්කවම. පාඩම් කරන ගමන් හිටියෙ.. නොදන්න වචන ටිකක් බලන්න youtube එකට ආවා.. ඔයාගෙ ගොඩක් වචන අපට ශක්තියක් වෙනවා. ,,,🙏 ස්තූතියි සහෝදරයා .

  • @lasithmadushanka8629
    @lasithmadushanka8629 2 ปีที่แล้ว +1

    උතුරන්න හරි යන්න ඕනේ ජීවිත.....තෙරුවන් සරණයි අයියේ ඔයාට !!!

  • @pulinakaushalya2499
    @pulinakaushalya2499 2 ปีที่แล้ว +3

    පට්ට නිහතමානී චරිතරක්.. ❤️🙏
    මොකක්ද කියන්න පුළුවන් ද කරන ජොබ් එක ❤️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 ปีที่แล้ว

      වීඩියෝ ටික බලන් යන්නකො විස්තරේ අහුවෙයි..

  • @KEVINboy687
    @KEVINboy687 3 ปีที่แล้ว +96

    අපේ හීන ඔක්කොම බොද වෙනවා අයියේ 😥 මෙ කොරොනා නිසා...❤️❤️🇰🇷🇰🇷❤️❤️👍💪

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +14

      එහෙම කියල ගේම අතාරින්න එපා...

    • @apikoreangia
      @apikoreangia 3 ปีที่แล้ว +3

      Malli nawatinnetiwa try karanna ...oyatath enna puluwan dawasaka...mama 3 para awe ...exam dinaya dawase winadi 25k mata lebune ...eda bus traffic..wheel ekaka 1000k dila awe kolabadi ...mama eddi exam patan aran wi 15k iwarai ....ata arinna epa ...awoth goda malli

    • @imeshmalshanofficial
      @imeshmalshanofficial 3 ปีที่แล้ว

      @@apikoreangia bro ithin oya kohamahari Korea giyade?

    • @apikoreangia
      @apikoreangia 3 ปีที่แล้ว +1

      @@imeshmalshanofficial koronawata kalin awa malli ...pina tibba....ata arinetiwa try karana gaman ..agamath ekkama inna ...ape videos balanna ...thank you ....channel eka karanne lankawe duppath ayata udaw karanna...

    • @madusudarshana2319
      @madusudarshana2319 3 ปีที่แล้ว

      Aiye me Corona nisa den lankawen kattiya ewanna ne na..ithim web eka list eka Inna ayage visa cancel weid?

  • @Chiran_Wijerathne
    @Chiran_Wijerathne 3 ปีที่แล้ว +12

    කොරියවට අනිවරෙම්ම එනව අය්යෙ ❤ ආදරෙයි අයියෙ ❤❤💪💪

  • @사드캘움2002
    @사드캘움2002 3 ปีที่แล้ว +1

    Thanks aiye video ekata..👍🖤😊💯... Sathutui aiye .. budusaranai ..

  • @sasiniahkarsa3367
    @sasiniahkarsa3367 2 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනට අයියා විඩියෝ දානවා 😊
    ගොඩක් තැන්ස් අපිවගේ කොරියාවට කැමති අයට මේ වගේ විඩියෝ බලන්න දානවට 😊 බුදු සරනයි අයියෙ පරිස්සමින් ඉන්න 😊🇰🇷

  • @janakapradeep7143
    @janakapradeep7143 3 ปีที่แล้ว +3

    හිත හොද කොල්ලෙක් ජය වේවා අයියෙ ❤️

  • @mickyhouse1323
    @mickyhouse1323 3 ปีที่แล้ว +6

    එල අයියේ ජයවේවා 😍🤜

  • @nochanal299
    @nochanal299 3 ปีที่แล้ว +14

    වැඩිවැඩියෙන් ලැබේවා පරෙස්සම්න් ඉදපන් 😍

  • @dulaff4340
    @dulaff4340 2 ปีที่แล้ว +2

    ලොකු හීනයක් තියෙනවා කොරියාවට එන්න , අයියගේ විඩියෝ බලද්දි ඒ ආසාව වැඩි වෙනවා ❤️🥺

  • @thimalchandika8879
    @thimalchandika8879 3 ปีที่แล้ว

    මල්ලි ,uba niyamai,uba gana ආදරයක් මිසක් අබමල් රේණුවක irisiyawak,na,එකෙක් ඇත්ත කියන්නේ na පුතා ,e අතින් uba පට්ටම පට්ට,අනිවා උඹට thawa තවත් ලැබෙන්න ඕනෑ

  • @__-nt8xf
    @__-nt8xf 3 ปีที่แล้ว +6

    බොහොම පින් අයියේ ඔයාට ජයෙන් ජය වෙවා

  • @kushandahanayakam1032
    @kushandahanayakam1032 3 ปีที่แล้ว +8

    සුබ පැතුම් අයියේ හොද ගේමක් ගහන්න

  • @ruwanruwan8540
    @ruwanruwan8540 3 ปีที่แล้ว +19

    කිවුව ඔක්කොම ඇත්ත. 🙏

  • @dnrobi3939
    @dnrobi3939 3 ปีที่แล้ว +1

    ඔයා කියන කථාව සහතික ඇත්ත මචං ...මමත් ඔය දෙය අත් විඳලා තියෙනවා මචං .....ඔයාෙග් උපෙදස් ෙගාඩක් වටිනවා චැනල් එකට ජයෙන් ජයම වෙිවා මචං👍👍👍

  • @madushandarshana00
    @madushandarshana00 3 ปีที่แล้ว

    අද අයියෙ චැනල්.එක.දැක්කෙ මාත් EPS topic එක කරනවා ඔයාගෙන් ඉගන ගන්න ගොඩාක් දේවල් තියනවා.නිදහසේ.ඉන්න වෙලාවක සේරම වීඩියෝ ටික.බලනවා.බුදුසරනයි අයියා අපිත් හම්බෙමු කොරියන් ආවම 😁❤️🙈🌍

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +1

      වීඩියෝ ටික බලල අදහසක් දෙන්නකො.💪🇰🇷❣️

  • @tharindulakshan6405
    @tharindulakshan6405 3 ปีที่แล้ว +5

    ජයවේවා අයියේ