Deanata avurudu 15 kata kalien mee vage video aeakak deakka nam mama korieyan valata aeavieth. DEAN HODATAMA PRAMADAIE. oyata godak pien mallie. Meaka balana malliela Goda yaavie. Budusaranai .pariessamien ienna.
Eka baraarum prashnayak neh… korean clz ekakata gihin e sir ge kiyanawidhata weda tika karaganna. Mage kalin videos ekaka mehe padiya gena dala thiyenne. Ewath blanna ❤️
Ehemanam amarui😑. Normal exam karala normal visa yanawanam Boy ho oya mulinma yanna wenawa koreawata. Gihin mehe hodata weda karala meheth thiyenawa visa hadaganna exams, godak kapakirim karanna wenawa. Awrudu 2k withara. Ehema karala visa ekak hadan onenam wife wai babawai genna ganna puluwan. Nathiwa 3tama eka para yanna baha normal visa walata. Businesses visa ho visit visa walatanam puluwan. Ekata ithin kooti gaanak wathkam pennanna one. 🥲
Mehemai,,, isthirawama chef kenek widihata koreawata wedata ganne nam nah.mokada hotel feeld ekak mehe naha. Thiyena ewage korean aya witharai weda karanne. Mokada mehe mehetama awenika kaama witharane hadanne. Samanya kamkaruwek wage awith Oyata ithin korean kohomahari awoth kalayak giyama hotel ekaka job ekaknam hoyaganna puluwan bari naha❤️
Ayiyo ehemada ayiye mn nm mara asawe hitiye chef kenek vidihata wada karanna koriyan enna 😔😔 mona karanna da ithin kamak na ayiye me tika hari dana ganna puluwan unane thankyou 🙂 math kohoma hari koriyan enawa mn nm harima asayi koriyan walata
පුලුවන්... mehe enakota license eka international karan enna one. Eta passe mehe awata passe driving job thiyei ona tharam hoyaganna. Habai driving walata kiyalanam koreawata ganne naha. Me ansha 4n ekakata awith gemak gahaganna puluwan
අයිය කරන්නෙ ලොකු පිනක්.එකම හීනෙ තමා මගේ අයියගෙ වීඩියෝ එක වටිනවා.❤
Thanks malli anith video th balanna❤️ videos walata gihin chanel eka athule
Aiya ලොකු හීනයක් තියෙනවා කොරියාවට ඇවිත් ගේමක් ගහන්න ඒත් අතරමන් වෙලා හිටියේ දන්න කියන කිසි කෙනෙක් කොරියාව ගැන දැනගෙන හිටියේ නෑ අඩෝ මේ vedio එකනම් පට්ටම උදව්වක් උනා good luck brother හැමදාම හරි යන්න ඕනේ 💙💫✌️
Tnq malli wachana tikata❤️❤️🥰
Machan job 6 tiyanwa
Mge daruwath oya rate thamai weda karanne mamath dannawa daruwo ohe duk widina hati a nisa weda karana hamoma parissamen weda karanna theruwan saranai samadenatama....
අඩෝ එක පාරටම දැක්කෙ පේසල වගේ බන්. උබෙි කටහඩත් එ වගේ බන්. එල දිගටම කරගෙන යමන් මචං...👍👍👍
Elakiri kollo❤️❤️
හරිම සතුටුයී මේවා දකිනකොට❤ දෙසින් දවස හරි යන්න ඕන❤🥰
Aniwaren enna. Bari naha. Exam eka pass wena eka sulu deyak. Pass una gaman sure enna puluwan
තෑන්ක්ස් අයියා..ගේමක් ගහන්න..ජය වේවා💛👍
Elakiri malli❤️❤️❤️
සුපිරි අයියේ, දිගටම වීඩියෝ දාන්න... නොදැක්ක කොරියාව පෙන්නනවට පිං..♥️
Thanks machan🩵 exam karala pass wela enna aniwaren. Bari naha machan
ගොඩක් ස්තූතිය අයියේ.. දැනගන්න ආසාවෙන් හිටපු ගොඩක් දේවල් දැන ගත්තා අයියා. ❤️ බොහොම ස්තූතිය . ජයෙන් ජය වේවා 🙏
❤️❤️❤️
Dana comment walata awankawama reply dana man dakapu ekama eka dial eka machan uba.ubata wadi wadiyen labenna ona.hitha hoda kollek ekenma
Tnq macho wachana walata❤️❤️😍😍
කොහොමහරි මහතුන් කෙනෙක් වෙනවා මන් ජයවේවා මචන් ❤❤❤👏👏👏
🤪🤪🤪Jaya wwewaaa kollo❤️
අයියෙ දැන් අපි gf ව ගෙන්න ගත්ත කියමුකො කොරියාවට එතකොට එයාටත් කොරියාවෙ ජොබ් එකක් කරන්න පුලුවන්ද ?👀
Puluwan. Habai horen. Nithiyen thahanam
👍 hoda vadak.. digatama karagena yanna
Thanks machan❤️
Aiye niwamai niyamai oyage video 📷 tika apita godaaaak watinawa
Godaaak sthuthie😍🥰
සුද්දා වීඩියෝ එක ලස්සනයි මචාන්. මමත් එන්න ඉන්නෙ. ලබන අවුරුද්දෙ තාම කොරියන් කෝස් එක කරනවා. තව එන්න කලින් කරන්න ඔනෙ ඒව ටිකක් කියන්නකො අයියේ ලස්සන වැඩක් බ්‍රෝ
❤️❤️ mulinma korean exam eka hodata pass wela edpn mcho❤️
නියමයි අයියෙ .මේ වීඩියො එකෙන් අලුතින් කොරියාවට එන්න ඉන්න අයට ලොකු idea එකක් ගන්න පුළුවන් .🤝❤️❤️❤️❤️😘මාත් ඉක්මනින් එන්න ඕනි කොරියාවට .good luck දිගටම ඔහොම කරන් යන්න.
Thq malliyoo. Enna enna ekmanatama❤️❤️❤️
@@koreanlanka4861 අනිවාර්යයෙන් අයියෙ
Aiya mata oyava FB contact karanna puluvanda .
@@kavinduvihagana9509 madhura Samarakkody
video eka supiri aiye kiyapu dewal hodata theruna digatama video danna 💪
Godak sathutu hithenawa mehema comment ekak dapuwama😍thanks godak
අයියා සුපිරිම වීඩියෝ එකක් තමයි කරේ. අයියට බොහොම පිං. ✌️
මල්ලී🥺❤️❤️
ඔන්න අපිත් දවසක එනවමයි හොදේ 😊😊😊💗
Aniwaren enna❤️
ඔයා දන්න දේ උපරිම යෙන් කියලා දුන්නා. බොහොම ස්තූතියි ඔයාට සුභ අනාගතයක් ❤️
Oyatath❤️❤️
Thanks aiyye gidak wadagath me video ek ☺️
❤️❤️❤️
Deanata avurudu 15 kata kalien mee vage video aeakak deakka nam mama korieyan valata aeavieth. DEAN HODATAMA PRAMADAIE. oyata godak pien mallie. Meaka balana malliela Goda yaavie. Budusaranai .pariessamien ienna.
Thanks ayyee. Danna hamadema mannam kiyala denawa okkotama❤️❤️
අයියෙ වටින වීඩියෝ එකක්❤️🔥
Tnq malli ❤️
මම ලංකාවේ ඉන්නේ මට හරියට රස්සාවක් නැහැ අමාරුවෙන් ජීවත් වෙන්නේ මට කොරියන් එන්න හිතෙනවා ලොකු මුදලක් යනවද මල්ලි ඔයාට ගොඩක් පින් පුලුවන්නම් මාව ගන්න
Ane apita sponsor karanna baha ayye. Apith samanya widihatane awith inne. E nisa baha. Oyata puluwan korean exam eka karala enna. Issaranam api ena kale exam pass unama enna siyaluma mudal giya laksha3k withara. Dannam tikak wadie kiyala aranchi. Eth kohomahari exam liyala gewal ugas thiyala hari awata padu naha. Enna puluwannam
වටින වීඩියෝ එකක්❤️❤️❤️
Thanks machan comment godak watinawa❤️
ayye oy dnnw nm kiynnko kurunegala awt inn hoda sir kenek korean bhashawa igengann... korean enn gdk aswen inne ayye....🤩🤩🤩
Ehema danna guruwarek naha Kurunegalanam. Kagen egena gaththath wachana padam karana eka thamange wedak. E nisa kohen hari egena gena hodata padam karanam baya wenna deyak naha
@@koreanlanka4861 hri ayye. ehem krnnnm. thank you 😇😇
@@hansaniherath1646 elakiri jaya weewa❤️
එලම අය්යේ ඈඈ.. සෑහෙන දෙයක් දැනගත්ත.. 👍❤️
❤️❤️❤️da oke degunayak salli yanoo 😊 masekata laksha 5k daana eka nothing dan🤗 doller rate wadie welane ban
එලම අය්යේ එනවා එකෙන්ම..
නියමයි අයියේ පරිස්සමෙන් වැඩ ටික කරගන්න බුදුසරණයි 🙏
🥰🥰❤️❤️
මමත් එන්න උත්සාහ කරනවා. පඩියටත් වඩා Risk එකක් නැතුව වැඩ කරන්න පුළුවන් නම් තමයි මම කැමැති... එහෙම වුණොත් JOB CATEGORIES ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න... නියමයි... සහෝදරයා.., ජය වේවා...! බුදු සරණයි..!
Ehema onenam nishpadana anshayen exam liyanna. Eka thamai hodama
ගොඩාක් පින් සහෝදරය🌸🖤
Jaya weeewaa❤️❤️❤️
Godak වටිනවා ❤️ video eka❤️❤️❤️
Thnq ❤️
Oya kiyanne me masika watupa ganada ayiye♥🤘
Ow macho. Dan thawa wadie. Doller age wadi nisa laksha 5k 6k daganna puluwan lankawata
පරිස්සමෙන් අයියෙ ඔයත්.❤️🙏
Oyalath❤️❤️
ජෙසු පිහිටයි මල්ලි මගේ සැමියත් විභාගයට සුදානම් වෙනවා අසරන කමටයි එයාවත් එවන්නේහිතේ බය ටිකක් අඩු වුනා විඩියො එක බලලා දිවර ලියන්නේ
Baya wennepaa. Ehema loku prashna naha mehe. Udaw upakara ganna ona tharam widi, aya innawa
අයියේ නියමයි ගේමක් ගහන්න ඉන්නේ ඔහේ ඇවිල්ලා 😎
❤️❤️❤️ela malliii
Hema rekiyawakma amarui thamai machan. eth ape kollo gema gahanawa .
Elaa❤️
කරන්නෙ ලොකු උදවුවක් අයියෙ...ඔයා කරන්නෙ...🥰
Thanku malli. Ow wena kawruth padi ganan kiyanne naha
Aiye girlslata korean Enna job toyanawada plz kiyanawada
අයියේ මට එක උදවුවක් කරන්න මට මේ ප්‍රශ්නේ හෙන කුතු හලයක් කොරියන් එන්න ආසයි කොරියන් කෝස් කරන හැමට කොරියාවට එන්න පුලුවන් ද බැරිද මට එ ගැන පුලුවන් විදිහට කෙටියෙන් උත්තරයක් දෙන්න🖐️🥰 බුදු සරණයි බන් අයියේ කොහොම හරි ගොඩ යමන්
Korean couse eka kara kiyala bahane malli. Exam ekai pass wenna one. Exam eka pass wena 90% ma yanna set wenawa sure
girlfriend එක්ක එන්න පුලුවන්ද අයියෙ.දෙන්නම exam කරන්න ඉන්නෙ.ඒත් පොඩි ප්‍රශ්න වගයක් තියෙනව දැනගන්න.නම්බර් එකක් දානවද😁
0715467339
supiri aiye . thank you . budusaranai .
Ela kolloo❤️
අයියගෙ වැඩ කටයුතු සියල්ල හරියන්න ඕනි ජය වේවා ඔයාටත්
Jaya weewaa❤️❤️
Subscribe kalaa....niyama bokkak bro uba
😍❤️❤️
අයියේ දෙන්න ම එක්සෑම් කරල gf එක්ක ආවොත් දෙන්නට ම හොද ගේමක් ගහගන්න පුළුවන් ද.ගැහැනු ලමයෙකුට කරන්න පුළුවන් වැඩද තියෙන්නි.
Ow ow. Ehema awith inna ayath godak innawa
Thank you bro. This video is Very useful.my embition is south korean.
Thanks bro❤️
Very nice wish you oll the best 👌
Tnq brother ❤️
Niymyi aiya math kohom hari enawa ❤️😍
Enna malli❤️
ජිවිතේ කියන්නෙ සල්ලිම නෙමෙ 😁 අතල් එකක් අරන් සැපේ ඉන්න ඔනේ 💙😻
Aniwaren bro❤️
aniwa bro 고 맙 습 니 다
ආත්ල් ගන්න සල්ලි තමා ඕනෙ බ්‍රෝ
ගමේ කොල්ලෙක් ජය වේවා බුදු සරනයි අයියේ ❤️💪
Jaya weewa❤️
ela ela aiye parissamen inna
Eloooo bs
deewara genu lamaith agriment ewanna try ekak dennako aiye.
Ena aya wada kaala thiyenne. 😓😓
@@koreanlanka4861 😥😥😥
අයියා මොකද්ද කරන රැකියාව,නිෂ්පාදන රැකියා වල අවම සාමන්‍ය්‍යෙන් කීයක් වගේද හම්බෙන්නේ.ලන්කාවේ කොරියන් කෝස් එක කරලා එන විදිය පොඩ්ඩක් කමෙන්ට් එකකින් පැහැදිලි කරන්නකෝ.😍
Eka baraarum prashnayak neh… korean clz ekakata gihin e sir ge kiyanawidhata weda tika karaganna. Mage kalin videos ekaka mehe padiya gena dala thiyenne. Ewath blanna ❤️
අනේ...එහෙමද බේද මගේ ගේ හදන්න උපකාර කරන්න ලොකු පිනක්..තෙරුවන් සරනයි
4n number eka daanna ayye
@@koreanlanka4861 oyage aka kiyannako
@@koreanlanka4861 tharaha venna apa.oyage namba akak matadenna godak pin...theruvan saranayi...oya vage ayaadui..mam boru kiyanne.varadava therum gabna apamava...malliyoo
Oyaage hema hinayakma itu veeva...thruvan saranai
ජයවෙවා අයියේ 🤗
Thanq malli❤️❤️
Ayye ohe awe aya gaththa lakunui..e exam eke cutout mark ekak kiyanna.jaya wewd
Ane kollo prashne pahadili nahane
ගැහැණු ළමයින්ට කොරියාවෙ තියෙන ජොබ් මොනාද ........පඩි එහෙම කොහොමද ......
Gahanu pirimi kiyala beedayak naha. Hamotama ekai. Man me gena ekmanain video ekak geennam❤️
Malli koriya anna basawa,onamada,kiyak viyadam wenwada sarama gasthu lankawen anna
Bhashawa thamai one. Exam eka karannama one. Loku ganak yannaha. Mulu mudalama okkoma 5lak wage yanne. Tickets ekkama
Monawada enna oni sudusukam
තෙරුවන් සරණයි අයියේ ❤️
Theruwan saranai oyatth❤️
Girls la කොරියාවේ වැඩ කරන එක පිලිබද පොඩ්ඩක් විස්තර කරන්නකෝ
ඒක ලොකූ විස්තරයක්..එක මන් වෙනම විඩියෝ එකකින් කියලා දෙන්නම්කෝ.❤️
අයියා පොඩි විස්තරයක් දෙන්නකො
@@sandunidesilva7666 wishwshayak naha. Gahanu pirimi kiyala. Tharageta kelloth awama weda karanawa.
Ganu lamit koreawl job adui kiyn ek aththd aiye.ethkot apit korea ena ek heenykm withrd 🥲😓😣
Mekai nangi,,,kello awilla karanne thamange hasbone ho bf ekka eyala gawata yanawa. Ehema 98% withara ehema kello karala dan lanakawe kello genna ganna eka adu karala thiyenne. Ithin mehe boss lata tharaha yana eka sadaranai neda? Wiyadam karala agreement yawala gennapuwama ehema panala giyama🤷♂️
@@koreanlanka4861 na aiye mt ehem prashn nm na.mt one kohom hri kattk kla hri goda ynna.😣
😶අයියා මම කොරියන් එන්න ගොඩක් ආසයි..ඒත් මම තනියම වගෙ එන්න බයයි..එහේදි අපි ආව ගමන් එහේට අලුත් නිසා අපි ඉන්නෙ කොහොම ද ..
Koreawa kiyanne ehema kisima dekata baya wenna ona ratak nemei. Hodin hitiyoth awilla hodin lassanata hitiyahaki
Math mae rata yana sambandawa me lokae deyak danna puluwannam matath kiyanna
Ayye mage babata masa thunk wenva matayi mahaththyaatayi koriya enn adahasak tiyenv eth apita enna puluvn weida baba ekkn
Ehemanam amarui😑. Normal exam karala normal visa yanawanam Boy ho oya mulinma yanna wenawa koreawata. Gihin mehe hodata weda karala meheth thiyenawa visa hadaganna exams, godak kapakirim karanna wenawa. Awrudu 2k withara. Ehema karala visa ekak hadan onenam wife wai babawai genna ganna puluwan. Nathiwa 3tama eka para yanna baha normal visa walata. Businesses visa ho visit visa walatanam puluwan. Ekata ithin kooti gaanak wathkam pennanna one. 🥲
බුදු සරනයි පරිසමින් ඉන්න මල්ලි මගේ පුතා එවන්න විස්තර ටිකක් හේවුවා ඔයා ගේන් එක දැන ගත්තා
Budu saranai ❤️
Matath vishtara tikak awanko.malli
නතත
Ayye thamanta kamathi thanakata yanna puluwanda nishpadana anshaye
Ehema baha ithin. Agreement eka ena thanata thamai yanna wenne. Tika kalayak weda karala ithin kamathi thanakata maru wenna puluwan
අයියා අපි ලංකාවෙන් 10දෙනෙක් එකට ආවොත් එක කම්පැනියක වැඩ කරන්න හම්බෙනවද? නැත්තම් වෙන වෙනමද වැඩ කරන්නෙ🥲
Eka hariyatama kiyanna baha. Ithin nimadu dawasata kattiya set wenna bariyee🤪
ඔයා කරන අන්ශය මොකක්ද අයියා❤❤❤❤
Deewara
අයියේ මං උසස් පෙල කරා සාමාන්‍ය යෙන් ගැහෙනු අයට ගැලපන රස්සවක් කියන්නකෝ මොනවද කරන්න ඕනි පාඨමාලා 😓😓😓
Oya ahanne korean ena paththa genada, nathnam lankawe goda yana widihada? Pahadili madi🤷🏻♂️
@@koreanlanka4861 එයා අහන්නේ අයියේ කොරියන් ඇවිත් රස්සාව ක් කරන්න ගැලපෙන පාටමාලා ගැන.
@@randikavlogs6514 ඔව්
@@සෙව්මිසෙහන්සා 😘
අයියේ මට මේකට කියන්ඩකො මම al ලියලා දැන් කොරියන් භාෂාව හදාරන ගමන් ඉන්නෙ ලොවෙත් කට්ටක් කාලා exam එක පාස් වෙනවා එතකොට මට ජොබ් එකක් සුවර්ද අනිවාරෙන් අව්රුද්දකින් දෙකකින් එන්ඩ පුලුවන් වෙයිද අයියේ 😪
Ow aniwarenma. Korean exam eka pass unoth puluwan yanna. Kaalayak yanawa habai
අනේ අයියේ ලංකාවේ ගැණු අයට කොරියාවේ චෙෆ් කෙනෙක් විදිහට වැඩ කරන්න බැරිද මං ඕක කීප දෙනෙක් ගෙන්ම ඇහුවා කමෙන්ට් කරලා එත් උත්තර දුන්නේ නෑ කව්රුත් 😔
Mehemai,,, isthirawama chef kenek widihata koreawata wedata ganne nam nah.mokada hotel feeld ekak mehe naha. Thiyena ewage korean aya witharai weda karanne. Mokada mehe mehetama awenika kaama witharane hadanne. Samanya kamkaruwek wage awith Oyata ithin korean kohomahari awoth kalayak giyama hotel ekaka job ekaknam hoyaganna puluwan bari naha❤️
Ayiyo ehemada ayiye mn nm mara asawe hitiye chef kenek vidihata wada karanna koriyan enna 😔😔 mona karanna da ithin kamak na ayiye me tika hari dana ganna puluwan unane thankyou 🙂 math kohoma hari koriyan enawa mn nm harima asayi koriyan walata
@@amodyasewwandi1278 enna kohomahari exam karala hari❤️
nishpadana awoth apita kamathi wada anshayak thora ganna puluwanda ayye a kiyanne mm nishpadana awilla yakada ashshritha company plastic painting wage
Agreement ena thanata awruddakwath aduma gane sewaya karala denawanam thamai hoda ban. Mokada kalakanni wela hitapu apita chance ekak dunna bosa wenuwen udawwak widihatawath u gennapu thana amaruwen hari kaalayak weda karala dena eka neda hoda??? Maru karanna puluwan thaman kamathi ona job ekak. But eka bosata karana loku weraddak neda?
@@koreanlanka4861 ow mm nishpadana walin liyla enna hithan inne
අගෙයි පුතා. සාර්තක වෙිවා!
Bohoma sthuthie🙏🏻
Maga mahathayath koriyawa inna ath man danna nha ayaga padiya kawadawath mata kiyalath nha
Ehema thamai. Mage kellata kiyanneth naha man. 🤪🤪🤪
අයියේ ගොඩක් හොද video එකක් ඇත්තටම කොරියාව ගැන නොදන්න ගොඩක් දේවල් ඔයාගෙ මේ video එක බලලා දැන ගත්තා දිගටම මේ වගේ සුපිරි video ට්කක් අරගෙන එන්න...පරිස්සමෙන් ඉන්න අයියේ බුදු සරනයි 🤝❤️😊
Thq❤️❤️aniwaren digatama videos daannam☺️
සුපිරි අයියේ
🥰🥰😍💪🏻
සුපිරි විඩියෝව අයියා.
Thnq malli❤️
Aiya den lankawe rate ekath ekka diwara padi kohomada set wenne
Laksha 4k 5k sure dammaki
ජය වෙවා 💖💖💖💖💖💪🏻
Jaya weewaa❤️
Thanks ayye❤️❤️❤️❤️❤️❤️❤️
❤️❤️❤️
නියමයි ඔයා ඔය විදිය හොදයි අපිට තව විස්තර කියන්න
Elakiri ❤️
Ayiya math Korean enna asawen inne. Company secretary kenek wge wenna nm monwada karanna one? Budu saranayi oyata☺
Ehema categories naha kolloo. Man me kiyana jobs arenna
මම Automotive course එකක් කරන්නේ NVQ4 තියෙනවා දැන් ඩිප්ලෝමා(NVQ5) එකක් කරනවා මට ජොබ් එකක් හොයාගන්න පුළුවන් ද?
Ewata loku chanse ekak naha ban. Korean exam eka hodata pass wena ekai balanne😣
Godak sthuthi
❤️❤️❤️
Supiri aiya..digatama oni wistara ❤
Thank machan. Godak watinawa oyalage comments ❤️😍
Oyata godak pin aiya math aenna innae aiya mokadda hodama company aeka
Company enna puluwan nishpdana liyaa
Aiya api khomada company aekata sambanda wennae aekata kramayak thiyanawada
Beluwa ayiye iwar wenakm enn adahasak thiynwa aniwa enawa oheta
Aniwaren mallii padam karala goda daganin aniware❤️❤️
Garmant wala job nadda malli. Monada karanna ona patamala garmat job ekakata enna
Gamert kiyala ehema naha. Nishpada anshaye thamai ehema job ekak set wenne. Korean clz ekakata gihin exam eka karala thamai yanna wenne. Korean clz ekakata gihin e sir kenekge wisthara danaganna mula edan monada karanna one kiyala
කොරියන් එන gl ගෙ වඩ මොනවද අයියා .අපට පොඩි විඩියො එකක් පඩ්ඩක් කියලා දාන්නකො
Gahanu pirimi kiyala wenasak naha. Hamooma ekata weda ithin
Nishpadana anshaya yatathe mona wage jobsda hambenne
Video eka hodata balanna
කොරියාවට එන එක ලොකු හීනයක් අයියේ.කොරියාවට එද්දී වර්න අන්දතාවය බලනවද?🙏🙏
Lankawe medical ekedi balanawa. E wagema skill test ekatath balanawa
@@koreanlanka4861 එහෙනම් කොරියන් කෝස් එක කරන එකේ තේරුමක් නෑ නේද😥
@@koreanlanka4861 කන්නාඩි පාවිච්චි කරන්න බැරිද?
@@pathumwakishta4099 podi shep ekak medical ekedi ganna puluwan. Skill test ekedi patawal ekka karanna dewal tikak thiyei. Eka sheep eke karaganna puluwan. Skill test ekata poddak lakunu adu unata awlak nahane. Kannadi dannepa. Podi podi awl set wenawa ehema unoth. Kokatath sakkuwata dagena gihin ethanata gihin poddak katha karala balala daannada kiyala ahala shep eke danna
@@pathumwakishta4099 atharinnepa. Karannako. Salli wiyadam karan karanna one naha. TH-cam eke thiyenawa mula edan ugannawala ona tharam channel
Aiye korean Doctor kenekuta vatupa kiiyak witara tiyenoda.piz riply krnnko
Korean docek masekata laksha 30k withara padi gannawa. Lankawe salli walain😢
Ayya diving valata enna barida ayye..🚚🚚
පුලුවන්... mehe enakota license eka international karan enna one. Eta passe mehe awata passe driving job thiyei ona tharam hoyaganna. Habai driving walata kiyalanam koreawata ganne naha. Me ansha 4n ekakata awith gemak gahaganna puluwan
අයියෙ මෙ වහාන හදන තැන් කොමද එක ගැන විඩියො එකාක් කරන්න පුලුවන් ද පිලිස් 🥺🥺🥺🥺
Ewanam ammoo pissu ban. Okkoma
Machin. Ewata wenama man video dennam. Company athulata gihin. Sura lowawal
Wage ewa
සුපිරි ❤️
Tnq machan❤️
Me vidiyo eka koi kale ekakda 2022 pdi ret eka kiyada
Dannam padi ganan wadie. Doller rate eka wadi nisa. Dan padiya laksha 6k ganna puluwan nikanma
අයියේ Exam එක කරලා පාස් වෙලා කොච්චර කාලයක් වගෙ යනවද select වෙන්න Reply ekak dennako please🙏
Eka kenagen kenata wenas wenawa. Samahara wita masen deken set wennath puluwan. Awruddak dekak yannath puluwan. Mata awruddak giya
Ane aiye idikireem Gana vidio ekak karnna pls
Ehema kiyala wisheshen danaganna thiyenne monawada? Call ekak dela ahanna 0716754339
@@koreanlanka4861 danagnna oni lankawen ganne nathe ai kiyla Web ake inne aggriment nane apita
@@sandanisarukgoda1717 girls chance adu wela thiyenne ehen company walata gaththama kello karanne thamange kolla gawata panala yana eka. Eken dan lanakwe kello ganna eka godak adu wela thiyenne. Ape ayagena waradi nisa hamoma amaruwe
@@koreanlanka4861 mm kollek aiye 2019 exam kare ekanm aththa ahem auwo karana dewas nisa okkom Wela tiynne...
@@sandanisarukgoda1717 ow bn. Balamu chance ekak hambei
අයියේ exam එක කරන්න කලින් අපි කරන්න ඔනා පිළිවෙළ මොකක්ද .ලියකියවිලි මොනාද අපි ගන්න ඔනා.කාසාද බැදලනන් පවුල් පසුබිම් වාර්තා එහෙම ගන්න ඔනද
Naha naha. Ehema kisi prashnayak naha. Exam eka liyanna kalin widesha seewa eken dena niwedanaya anuwa addmition dena dina walata ellum karala adimition dala exam dineta exam liwwanam hari❤️
Thank you ayya❤️
Dukay godak .lankawe gehenu lamaynta awasthawa nethi eka 😥
@@muthumaligunathunga781 mmm😣😢
Machan salli gena podi idea ekak deepanko
Video eka sampurnen baluwanam therenawa kollo. Hariyata ahanna. Dannam ban habai doller agawa wadi wela nisa mase padiya laksha 5kata wada lankawata dana eka gemakma naha
Padiya namai ban mata korea wala tiyan salli gena tarabne na ekai ahuwa
@@udaratagowiya koreawe thiyenne won salli
අයියෙ කෘශිකර්ම ගැනත් කියන්නකො
Issarahata kiyannam aniwaren❤️
අයියේ දීවර පඩි කොහොමද 2023 වර්සයේ. සාමාන්‍යයෙන් වැඩිය පඩි කොහොමද ලක්ෂ වලින් බැලුවොත්
Laksha 5k 6k wage dannam nikanma da ganna puluwan lankawata
අයියේ korea වලට අපෙන් ගන්නේ කම්කරු අංශයේ රැකියා වලට විතරද
Ow. Visa baladariyek hatiyata yanawanam ehemai. Nathnam business visa, visit visa ,student visa wage apply karala giyahaki salli thiyeinam
Job tiyanwa
Super ❤