තුන් ලෝකයටම අග්‍ර වූ රුවන්වැලි මහා සෑය පිළිබද සියළු විස්තර...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 มี.ค. 2024
  • This video explain all things about "Ruwanweli Maha Chaithya", such as
    historical stories, making of ruwanweli maha seya, reformation...
    මෙම වීඩියෝවෙන් රුවන්වැලි මහා සෑය පිළිබද තොරතුරු රැසක් දිගහැරේ.
    අතීත කතා, ගොඩනැගූ ආකාරය, නැවත ප්‍රතිසංස්කරණය වැනි කරුණු රාශියක් අන්තර්ගත වේ...
    Download the images of "Ruwanweli Maha Chaithya" here
    රුවන්වැලි මහා සෑයෙහි ඡායාරූප මෙතනින් බාගත කරගන්න.
    drive.google.com/drive/folder...

ความคิดเห็น • 65

  • @user-ne3mj9fv3w
    @user-ne3mj9fv3w 4 หลายเดือนก่อน +15

    මාගේ ගෞතම සම්බුදු පියාණන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලා වැඩි කොටසක් නිදන් කොට තිබෙන උතුම් රුවන්වැලි මහා සෑයට මාගේ නමස්කාරය වේවා මාගේ ජීවිතේ පූජා කරමි පූජා වේවා මාගේ ප්‍රාණය පූජා කරමි පූජා වේවා 🙏🙏🙏🙏❄❄❄❄

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 4 หลายเดือนก่อน +11

    සාදු සාදු සාදු !!! මහා සෑරදුන් වහන්සේට මගේ නමස්කාරයම වෙිවා !!! ❤❤❤❤🙏🙏🙏🙏

  • @kumarithambawita6923
    @kumarithambawita6923 4 หลายเดือนก่อน +9

    ඉතාමත් වැදගත් තොරතුරු දැනගත්තේ පින් සිදුවේවා

  • @user-uc5bd5du7w
    @user-uc5bd5du7w 3 หลายเดือนก่อน +4

    උතුම් රුවන් වැලි මහා සැ රජුන්ට මගෙ නමස්කාරය වෙවා..සාදු සාදු සාදු

  • @DiksanLahirukumara-js7qk
    @DiksanLahirukumara-js7qk 3 หลายเดือนก่อน +4

    කියා නිම කල නොහැකි වටිනා කමක් තිබෙන විිස්තරයක් .තෙරැවන් සරණයි🙏🙏🙏

    • @artlankaexploration
      @artlankaexploration  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි...

  • @maintenancesolutions763
    @maintenancesolutions763 3 หลายเดือนก่อน +6

    නමස්කාර වේවා ...🙏🙏🙏

  • @PaShantha-pr9kf
    @PaShantha-pr9kf 14 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු ....🙏🙏🙏

  • @sumithradevi6682
    @sumithradevi6682 4 หลายเดือนก่อน +5

    සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏

  • @user-tt9qf7yq7s
    @user-tt9qf7yq7s 4 หลายเดือนก่อน +5

    👌👌👌

  • @danushachathuranga5025
    @danushachathuranga5025 4 หลายเดือนก่อน +3

    Attatama godak wadagat oyata budu saranaiii🙏🙏🙏🙏🙏🙏🙏

  • @AnilKalinga-wh1bx
    @AnilKalinga-wh1bx 16 วันที่ผ่านมา

    Budusaranai🙏🙏🙏

  • @techplus840
    @techplus840 หลายเดือนก่อน

    ඉතාම වැදගත් වීඩියෝ. ජය වේවා. බුදුසරණයි...

    • @artlankaexploration
      @artlankaexploration  หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි...

  • @bhagaya-praveen
    @bhagaya-praveen 12 วันที่ผ่านมา

    ඇත්තටම ගොඩක් පින් ඔයාට.. ❤

    • @artlankaexploration
      @artlankaexploration  11 วันที่ผ่านมา

      බෙහෙවින්ම ස්තූතියි....

  • @DayaniRanathunga-mf8nu
    @DayaniRanathunga-mf8nu 4 หลายเดือนก่อน +2

    Saaduu..saaduu..saaduu.

  • @enokapl
    @enokapl หลายเดือนก่อน

    තේරුවන්.සරණයි🎉❤

  • @ManelKumari-oi5gv
    @ManelKumari-oi5gv 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏

  • @maheshjayawardana6658
    @maheshjayawardana6658 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏

  • @user-hk2ju9nq2e
    @user-hk2ju9nq2e 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @shanthachef6443
    @shanthachef6443 3 หลายเดือนก่อน

    Good
    Thank
    Qatar

  • @user-sd2bj4wq3z
    @user-sd2bj4wq3z 4 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @charithjayakody895
    @charithjayakody895 4 หลายเดือนก่อน +1

    😍🍃

  • @jayasanahapugodalindquist
    @jayasanahapugodalindquist 4 หลายเดือนก่อน +2

    Puthawyatamawnewadasatahankerematasakethdaheryalabawaki ylamamprethnakarameobatabudusaranee

  • @user-fj5vx3ty8f
    @user-fj5vx3ty8f 4 หลายเดือนก่อน +1

    👍👍👍👍

  • @KavinduShamalka-dz9ts
    @KavinduShamalka-dz9ts 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි....🤍🤍🤍

    • @artlankaexploration
      @artlankaexploration  2 หลายเดือนก่อน

      ස්තූතියි. තෙරුවන් සරණයි...

  • @user-ls5ql8mj8s
    @user-ls5ql8mj8s 3 หลายเดือนก่อน

    godak thoraturu dangatta🎉😊

  • @krishanthikariyawasam9121
    @krishanthikariyawasam9121 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @chamilaudawatta
    @chamilaudawatta 3 หลายเดือนก่อน

    5:34 sa
    Sadu...sadu. Sadu...🎉🎉

  • @sarathranga2020
    @sarathranga2020 หลายเดือนก่อน

    Lankawe tiyena hema sithupayaka vstara denna mewani video wakin ane bohoma pin Oba thumata Sadu Sadu Sadu Mm Tissamaharama

    • @artlankaexploration
      @artlankaexploration  หลายเดือนก่อน

      බෙහෙවින්ම ස්තූතියි...මෙවැනි ස්තූප කිහිපයකම විස්තර ඇතුලත් වීඩියෝ තියෙනවා. තවත් ඒව ඉදිරියටත් අරගෙන එනවා...

  • @sarathranga2020
    @sarathranga2020 หลายเดือนก่อน

    Sadu Sadu Sadu

  • @nalen1589
    @nalen1589 2 หลายเดือนก่อน

    සාධු සාධු සාධු

  • @KalubandageVidyarathna
    @KalubandageVidyarathna 4 หลายเดือนก่อน +2

    Ochchara pinak karapu rajawaru thama niwan dhake nathidha

    • @artlankaexploration
      @artlankaexploration  4 หลายเดือนก่อน +3

      හොද ප්‍රශ්නයක්. දුටුගැමුණු රජතුමා මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ දැගසවු දෙනමගෙන් එක්නමක් වෙනවා. එතන්දි තමා නිවන් දකින්නෙ. සද්දාතිස්ස රජතුමා අනෙක් දැගසව් වෙනවා...

  • @skananda7026
    @skananda7026 23 วันที่ผ่านมา

    Koo yakada ridee genapu than

    • @artlankaexploration
      @artlankaexploration  22 วันที่ผ่านมา

      කුරුණෑගල රිදීගම ප්‍රදේශයෙන් තමයි රිදී ගෙනත් තිබෙන්නෙ.තඹවිට ප්‍රදේශයෙන් තඹ ගෙනත් තිබෙනවා. යකඩ අනුරාධපුරයට ආසන්න ප්‍රෙද්ශයක් නම දන්නෙ නැහැ.

  • @user-hs8ep3oe9g
    @user-hs8ep3oe9g 3 หลายเดือนก่อน

    Ithama yahapath

  • @nvcdamayanthi4841
    @nvcdamayanthi4841 3 หลายเดือนก่อน

    ඩෞනයක් මහා දාතුන් වහන්සේ ලාට මාගේ නමස්කරයම වෙවා මහා ව්ට්🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹💐💐💐

  • @gamagesarankithuprbhaabeyw5346
    @gamagesarankithuprbhaabeyw5346 27 วันที่ผ่านมา

    ඉන්දියාව නොවේ, ඒ දඹදිව , එනම් ලක්දිව

  • @nirmadhapurnima2766
    @nirmadhapurnima2766 3 หลายเดือนก่อน +1

    මේ දුටුගැමුණු රජතුමා ඉදිකල රුවන්වැලිමහාසෑය නෙවෙයි...
    දුටුගැමුණු රජතුමා කරන ලද රුවන්වැලිමහාසෑය උස රියන් 120
    ඒ කියන්නේ අඩි එකහමාරේ ඒවා 120යි
    ආසන්න අඩි 180යි...
    දුටුගැමුණු රජතුමා කරන ලද ලෝවාමාහාපායේ උඩුම මහලට මුහුද පේනවා...
    ඒවා මං කියන ඒවා නෙවේ... මහාවංශය පුජාවලිය ආදියෙහි මේවා ලියවිලා තියෙනවා...
    ඇත්ත හොයන්න ගත්තොත් මුලු ඉතිහාසයම මතු වෙනවා...

    • @artlankaexploration
      @artlankaexploration  3 หลายเดือนก่อน

      උස රියන් 120 හරි. හැබැයි වඩු රියන්.සාමානයෙන් වඩු රියනට අගල් 24ක් තියනවා.අඩි 2කයි. ඒ කියන්නෙ උස අඩි 240ක් පමණ වගේ තමා වෙන්නෙ ඒ කාලෙ වෙද්දි. ඒත් වඩු රියනේ උස එක් එක් ප්‍රෙද්ශ හා ඒක් එක් ශිල්පී කුල අනුව වෙනස් වෙනව.ඒකනිසා අපිට ආසන්න වශයෙන් තමා ගාන කියන්න වෙන්නෙ. අපි එන්න තිබෙන වීඩියෝ එකක් වන ජේතවන චෛතයේදී මේ පරිමාන ගැන ගොඩක් කතා කරනවා... ලෝවාමහා පාය කොච්චර උසද කියනවනම් ඉන්දියාවට ඒකෙ මුදුනෙ සවිකරල තිබුන කොතේ මැණිකෙ එලිය පේනවා කියනවා. අපේ ඉතිහාසය මතු කරගන්න ඔන. අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධව බෙහෙවින්ම ස්තූතිය...

    • @rishanthiwanka8951
      @rishanthiwanka8951 3 หลายเดือนก่อน

      Pathisanskarana katayuthu nisa wenas kam.athi wenwa.ehemai kiyala me ruwanweli seya newei kiyannath sakki nene.e pujawaliye aththa ruwanweli seya gena sadahanak thiyenawada

  • @dulajmadu6144
    @dulajmadu6144 3 หลายเดือนก่อน

    හැමදෙම ව්ස්වාස කරන්න පුලුවන්
    ..එත් මේ දෙවියන් සම්බන්ධ දෙවල් තමායි විස්වාස කරන්න අමාරු

    • @artlankaexploration
      @artlankaexploration  3 หลายเดือนก่อน +1

      වංශකතා වල දෙවියන් පිළිබද මෙවැනි කරුණු සදහන් වුනත් ඒවා ඔප්පු කරන්න ශාක්ෂි නොමැති කමත් එවැනි දේ වර් තමානයේ සිදු නොවීමත් කියන කරුණු නිසා කෙනෙක්ට විශ්වාස කරන්න අමාරු වෙන්න පුළුවන්.ඒක සාධාරනයි....

    • @rishanthiwanka8951
      @rishanthiwanka8951 3 หลายเดือนก่อน

      Issara rahathan wahansela weda sitiya.ithin dewiyanuth yam upakara krala thiyenawa minis wesin.den kale rahathan wahansela ne.mokada minisa pirihila.ithin dewiyan minis wes gena minis loketa wadinne ne.ekai wenasa.minisa shishta unoth dewiyanuth wadiwi polowata..

  • @user-pj9po9fr8j
    @user-pj9po9fr8j 3 หลายเดือนก่อน

    ගොන්නුන්ට හොඳයි

    • @Nowa_page
      @Nowa_page 2 หลายเดือนก่อน +1

      මොනවද හොද පකො

    • @Nowa_page
      @Nowa_page 2 หลายเดือนก่อน +1

      මොනවද හොද පකො

  • @ayesh.3308
    @ayesh.3308 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @chamarinishadini6958
    @chamarinishadini6958 4 หลายเดือนก่อน +1

    👍👍👍👍

  • @nishadijaye7225
    @nishadijaye7225 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏