සිව්කඩකට කැඩී බිම වැටී තිබු මලිගාවිල පිළිමය නගා සිටුවපු හැටි දන්නවාද? පිළිමය ගැන සියළු විස්තරේ මෙන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 พ.ค. 2024
  • කොටස් හතරකට කැඩී බිම වැටී තිබූ මාලිගාවිල පිළිමය යලි නාගා සිටවූ හැටි මෙන්ම අතීත තොරතුරු හා පිළිම වහන්සේ පිළිබද තොරතුරු රැසක් මෙම වීඩියෝවෙන් දිගහැරේ.
    This video reveals how the statue of Maligavila, which was broken into four parts and fell to the ground, was re-erected , as well as a lot of information about the past and the statue.
    බුදු පිළිම වර් ග,ආසන ක්‍රම,මුද්‍රා හා කලා සම්ප්‍රදායන් ගැන වීඩියෝව.
    video about Statue Types, Seats, Mudra & Art Traditions
    • කලාව ලංකාවෙන් ඉන්දියාව...
    Download the images of "maligavila Buddha statue" here.
    මාලිගාවිල බුදු පිළිමයෙහි ඡායාරූප මෙතනින් බාගත කරගන්න.
    drive.google.com/drive/folder...

ความคิดเห็น • 141

  • @AsiriNanayakkara-mq5dw
    @AsiriNanayakkara-mq5dw 2 หลายเดือนก่อน +19

    බෝසත් පිළිමවහන්සේ පිළිබඳ වීඩියෝවත් අනිවාර්යයෙන් කරන්න. විශ්මිත නිර්මාණ...මාහැඟි ජාතික සම්පත්... ජය වේවා.

    • @artlankaexploration
      @artlankaexploration  2 หลายเดือนก่อน +1

      ඉදිරියේදී ගෙන එනවා..

  • @GamingUniverseDJ22
    @GamingUniverseDJ22 2 หลายเดือนก่อน +13

    ජනාධිපති ආර් ප්‍රේමදාස.මහතා. විසිරී තිබුණු පිලිමය. සෑදීම මහත් පල ලැබෙන පිනක්
    බුත්තල ගම් උදාව බලන්නට. යද්දී එම ප්‍රතිමාව බැලීමට වාසනාව ලදිමි.එහි අප නොදන්නා ඉතිහාසය ගෙන හැර පෑ ඔබට තෙරුවන් සරණයි 🎉

    • @artlankaexploration
      @artlankaexploration  2 หลายเดือนก่อน +1

      බෙහෙවින්ම ස්තූතියි.

  • @kapiladias9178
    @kapiladias9178 2 หลายเดือนก่อน +7

    නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤
    නිවන් දක්වා ජාති දක්වා මාගේ
    ශ්‍රී මහා සම්මා සම්බුදු රජාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා!!!!!නමස්කාරය කරමි!!!!!!
    මාගේ ජීවිතය පූජා කරමි !!!!!!!
    පූජා වේවා!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸💮💮💮💮💮💮💮💮💮💮💮💮🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
    1991 . මෙම ශ්‍රී මහා බුදු පිළිම වහන්සේ එසවීමේදී බදුල්ලේ (ඌව පලාත) වියළි කාලගුණයක් තිබුනත් ෂණිකව සුලඟක් සමඟ සාමාන්‍ය වැස්සක් ළුණු කැට ප්‍රමාණයේ තරමට අයිස් කැට සමඟ ඇදහැළුනා.මෙය ආශ්චර්යවත් සිදුවීමකි.

  • @M.AKarunarathna
    @M.AKarunarathna 2 หลายเดือนก่อน +2

    බෞද්ධජනතාවට මෙවන් සේවයක්ඉෂ්ඨසිද්ධකල පේමදාස ජනපතිතුමාටත් කාර්මිකකරනය වෙනුවෙනි අනූපමය සේවයක් බටුකල සැමටත් යම්දිනක මාර්ගඵලයන් අවබෝධකාරීමවෙනුවෙන් ශක්තිය සාත්සාතවේවායි පතමි.මේකාර්යයන් විශ්මකර්ම දෙව්පුතුගේ අනුභාවයම ලැබෙන්නඇති. මෙම බෝසත්පිලිමවහන්සේ මතුඹූඋූවීවදාරන මෙත්සමිඋුන් ජීවමානව දකින්නාසේ අපට සිහිපත්වනු නියතමයි. මෙවන් වැඩසටහන් සමාජගතකාරීම වෙනුවෙන් අපගේ පරිණාමය පුදමු.එමෙන්ම මෙත් සැසමිඋූන් අභියස බෞවුන්වඩා සසරඋුක් නිවාලමු!තෙරුවන් සරණින්සැමට සෙත්වේවා!

    • @artlankaexploration
      @artlankaexploration  หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි...

  • @bad-325
    @bad-325 2 หลายเดือนก่อน +4

    R. ප්‍රේමදාස ජනාධිපතිතුමාට නිවන් සුව ලැබේවා

  • @indrahemaseelikumarihamy8261
    @indrahemaseelikumarihamy8261 2 หลายเดือนก่อน +11

    පාසල් සිසුවියක වී සිටි කාලයේ බිම වැටී තිබූ පිළිමය දැක කම්පා වූවෙමි.
    පිළිම වහන්සේ ඔසවා සිරස තබන මොහොතට සාධුකාර දෙමින් සහභාගී වූවෙමි.
    සැබවින් ම එය අසිරිමත් සිදුවීමක්.
    ඔබේ ඉදිරිපත් කිරීම කරුණු නොදන්නා කෙනෙකුට බෙහෙවින් ප්‍රයෝජනවත් වේ.
    ස්තුතියි.

    • @artlankaexploration
      @artlankaexploration  2 หลายเดือนก่อน

      බෙහෙවින් ස්තූතියි.

    • @suranganagodavithana1257
      @suranganagodavithana1257 2 หลายเดือนก่อน

      මාත් දැක තියෙනවා කුඩාකල..මීට පෙර සිරිමාවෝ බන්ඩාරනායක මැතිනියත් ඕක කෙලින් නගාසිටුවන්න උස්සහ කරලා පිළිම වහන්සේ තවත් ඩැමේජ් වෙලා උස්සහය ඇතැර තියෙනවා.. ඒත් රණසිංහ ප්‍රේමදාස ම්ශතාගෙ ශබ්ද කෝශයේ නෑ.. බෑ..වචන තිබ්බෙ නෑ..ඔහු වැඩේ අදාල පුද්ගලයින් ලවා සාර්ථකව සිදුකොට ජනතාවට වන්දනාමානකරන්න ඉඩහසර සැලසුවා..

    • @suranganagodavithana1257
      @suranganagodavithana1257 2 หลายเดือนก่อน

      ඔඹ තුමිය කොහෙද ආසයි හැදිනගන්න..

  • @user-po4wv9gi3k
    @user-po4wv9gi3k 2 หลายเดือนก่อน +7

    ආදරණීය දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ට සහ මෙම මහා පිංකම උදෙසා දායක වූ සියළු දෙනා ටම මාගේ උත්තමාචාරය

  • @sheelawanasinghe9874
    @sheelawanasinghe9874 2 หลายเดือนก่อน +4

    වටිනා වීඩියෝවක්.
    අගය කලයුතු, ප්‍රශංසනීය පැහැදිලි කිරීමක්.
    නවීන තාක්ෂණයත්,අපේ පැරණි තාක්ෂණයත් ඉතාමත්ම පැහැදිලිව විස්තර කරන ඔබ , එකම දේ සියවතාවක් කියවන පැය ගානක් කතාකලත්,එකම ප්‍රශ්නයකටවත්,පිලිතුරක් නොලැබෙන , අද ලංකාවේ මහාචාර්ය වරයකුට වඩා , ප්‍රශංසනීය යි.
    ජයවේවා.
    ඉදිරියටම යන්න.

    • @artlankaexploration
      @artlankaexploration  2 หลายเดือนก่อน

      බෙහෙවින්ම ස්තූතියි....අපව දිරිමත් කරනවාට.ස්තූතියි නැවත වාරයක්...

  • @priyantha19452
    @priyantha19452 2 หลายเดือนก่อน +4

    ඔයාගේ කරැනු අධ්‍යයනය වගේම අධ්‍යයනයකල කරැනු පෙලගැස්ම ඉදිරිපත් කිරිම ( presantating) හරිම නිර්මානාත්මකයි පුතේ ඔයාට හොද අනාගතයක් තියනවා

    • @artlankaexploration
      @artlankaexploration  2 หลายเดือนก่อน

      බෙහෙවින්ම ස්තූතියි සර්...

  • @aaa-ug1lw
    @aaa-ug1lw 2 หลายเดือนก่อน +4

    ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ට jaya wewa

  • @user-iq8et9to3c
    @user-iq8et9to3c 2 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු නිර්මල බුදු සසුණ ලොව දැමදා බැබලේවා.

  • @PRIYANTHA-bj8vc
    @PRIYANTHA-bj8vc 2 หลายเดือนก่อน

    ඔයාගෙ තොරතුරු දැක්වීමට ගොඩාක් ස්තුතියි .මේ වගේ කාලයේ වැලෙන් වැසීගිය අපේ ඉතිහාස තෙරතුරු තව තවත් ගෙනල්ලා මේ වැඩේ තවත් ඉදිරියට ගෙනියන්න ශක්තිය ලැබේවා .

    • @artlankaexploration
      @artlankaexploration  2 หลายเดือนก่อน

      බෙහෙවින්ම ස්තූතියි.....

  • @karunathilakaabeygunasekar4155
    @karunathilakaabeygunasekar4155 หลายเดือนก่อน

    පහසුවෙන් සොයා ගත නොහැකි අතිශයින් වැදගත් තොරතුරු සමුදායක් ඉදිරිපත් කළ ඔබ ආයතනයට ඉතා ම ස්තුතියි .

    • @artlankaexploration
      @artlankaexploration  หลายเดือนก่อน

      අදහස් ප්‍රකාශ කිරීම හා අපව දිරිගැන්වීම සම්බන්ධයෙන් බෙහෙවින්ම ස්තූතියි...

  • @user-xi9cz4yd3h
    @user-xi9cz4yd3h 2 หลายเดือนก่อน

    මේක උස්සන්න මගෙ තාත්තා බැහැල වැඩ කරපු කෙනෙක්... කුඩාරම් ගහගෙන මාස ගානක් හිටියේ.. මං පොඩ් දවස් වල මෙතන නැවතිලා හිටිය. ඇස් දෙකෙන් දැක්ක බිම තිබුණු හැටි...මගෙ පියා සහ මේකේ වැඩකරපු අදගොඩක් අය ජීවතුන් අතර නෑ... ඉංජිනේරුවන්ට කරන්න බැරි දේවල් පරම් පරික ඥාණය විසින් අද මේ පිළිම වහන්සේ නගාහිටුවල තියෙනවා.... නිදන් ගතව තිබූ රන් පිළිම වහන්සේලා ගොඩ අරං තිබුන... වැඩ කරපු සැම හට නිවන් සුව අත්වේවා 🙏🙏

  • @nihalperera9384
    @nihalperera9384 2 หลายเดือนก่อน +2

    Great job Mr.Gamunu. Silva Thanks to President Premadasa.

  • @user-ov5go5nc6y
    @user-ov5go5nc6y 2 หลายเดือนก่อน +4

    ආර්. ප්‍රේමදාස ජනාධිපති තුමා විසින් කරන ලද ඉතා වටිනා කටයුත්තක්

  • @KwNisansala
    @KwNisansala 2 หลายเดือนก่อน +2

    අයිය නම් හොද වැඩකාරයෙක් අපට දිගටම මේ වගේ video ගේන්න අයියට මම සුභ පතනවා🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @artlankaexploration
      @artlankaexploration  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි...

  • @udagedarabuddhikanuwansama7007
    @udagedarabuddhikanuwansama7007 2 หลายเดือนก่อน +2

    ස්තූතියි....

  • @hemapalaekanayake438
    @hemapalaekanayake438 2 หลายเดือนก่อน +1

    ඔබ හරි නිර්මානශීලී සහ දැනුමෙන් පොහොසත් අයෙක්. පොඩි නිවැරැදි කිරීමක් කරන්නම් අමනාප වන්නා එපා. මාපොල විපුලසාර හිමි යන්න මාපලගම විපුලසාර හිමි වශයෙන් නිවැරැදි විය යුතුයි .ඔබට ස්තූතියි .

    • @artlankaexploration
      @artlankaexploration  2 หลายเดือนก่อน

      බෙහෙවින්ම ස්තූතියි.ඔව් ඔබතුමා නිවැරදියි.මා මෙය නිර්මානය කරන විට හමුවූයේ මාපොල වචනය. එහෙත් නිවැරදි වචනය මාපලගම මට හමු වූයේ පසුව...

    • @liyanagemitrapala9029
      @liyanagemitrapala9029 2 หลายเดือนก่อน

      මා අසාතිබෙනවා මේකාර්ය සිදුකිරීමට විශාල දායකත්වයක් දුන් ඉන්ජිනේරැ කුලසිංහ මාහතා විශේෂයෙන් මතක්කරන්න ඕන

  • @PraDeeYa_
    @PraDeeYa_ 2 หลายเดือนก่อน +1

    ඔයාගේ විඩියෝ Content නමි සුපිරි ❤

    • @artlankaexploration
      @artlankaexploration  2 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි....

  • @CeylonCapture
    @CeylonCapture 2 หลายเดือนก่อน +1

    ගොඩාක් වැදගත් ❤

    • @artlankaexploration
      @artlankaexploration  2 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි...

  • @h.gsrideva7179
    @h.gsrideva7179 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @charithjayakody895
    @charithjayakody895 2 หลายเดือนก่อน

    U have a good knowledge . That is amazing . Good job brother ❤.

  • @PalithaPathiratne-zj7ig
    @PalithaPathiratne-zj7ig 2 หลายเดือนก่อน

    🌷🌷teruwan saranai🌷🌷🌷🌷🌷

  • @leslyhendrick674
    @leslyhendrick674 2 หลายเดือนก่อน +3

    මේ පිලිමය නැවත ගොඩනැගීමේදී මතක් කලයුතුම තවත් කෙනෙක් සිටිනවා ..මේ මාලිගාවිලම ආසන්නයේ කෙනෙක් දඹේගොඩ ජිනදාස මහත්මයා ...............අනුපමේය මෙහෙයක් ඔහු මේවෙනුවෙන් කලා .1991 වසරේදි මෙයට STF ආරක්ශාව ලබාදුන්නෙ අපි...මමත් එක් සාමාජිකයෙක්....එකල LTTE එකෙන් විශාල තර්ජනයක් තිබුන ආසන්නම ගමක්වන නියදැල්ල ගමේ 21දෙනෙක් කපාකොටා මරාදමාතිබුනා...

    • @charithjayakody895
      @charithjayakody895 2 หลายเดือนก่อน

      පොඩි ජයකොඩි හරි ලොකු ජයකොඩි හරි දන්නවද

    • @artlankaexploration
      @artlankaexploration  2 หลายเดือนก่อน

      බෙහෙවින් ස්තූතියි

    • @user-rh7gf7ox5x
      @user-rh7gf7ox5x 2 หลายเดือนก่อน

      ඔහු මගේ සීයා

    • @user-rh7gf7ox5x
      @user-rh7gf7ox5x 2 หลายเดือนก่อน

      ඔහු දෑත් ගම් වලට කුණු උනා

  • @rawanajeewandara421
    @rawanajeewandara421 2 หลายเดือนก่อน +1

    නමෝබුද්ධාය,,!!!🙏

  • @siryalatha8274
    @siryalatha8274 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි..ඔබතුමාට බෝසත් පිළිම වහන්සේ පිළිබඳව විස්තර කර දුන්නු ඔබතුමාට ගොඩාක්ම පින් වටිනා විස්තරයක් පැහැදිලි කර දුන් ඔබතුමාට දීර්ඝායුෂ .ලැබේවා.හරිම ආසාවෙන් මම අහගෙන හිටියා ඉගන ගන්න දරුවන්ට වටිනාකමක් තියෙනවා එම බෝසත් පිළිම වහන්සේ නැවත පිලිසතර කල සියලුදෙනාටම ගොඩාක්ම පින්.බුදුසරණයි. ❤🙏🙏🙏👍❤

    • @artlankaexploration
      @artlankaexploration  2 หลายเดือนก่อน

      මහත්මිය, මේ බෝසත් ප්‍රතිමාව නොවෙයි. මේ බුදුපිළිම වහන්සේ... බෝසත් ප්‍රතිමාව ගැන වෙනත් වීඩියෝවකින් අපි අරගෙන එනවා.. ස්තූතියි ඔබතුමියගේ ප්‍රතිචාරයට.

    • @siryalatha8274
      @siryalatha8274 2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.ඔබතුමාට කලබලේට වැරදීමක් උනේ වැරැද්ද පෙන්වාදෙන ඔබතුමාට ස්තුතිය පුද කරමි. සමාවෙන්න. ❤🙏❤

    • @artlankaexploration
      @artlankaexploration  2 หลายเดือนก่อน

      @@siryalatha8274 බෙහෙවින්ම ස්තූතියි ඔබතුමියට

  • @KavinduShamalka-dz9ts
    @KavinduShamalka-dz9ts หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි...!
    තෙරුවන් සරණයි...!🤍🤍🤍

    • @artlankaexploration
      @artlankaexploration  หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි....

  • @asokakarunaratne969
    @asokakarunaratne969 3 วันที่ผ่านมา

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @user-lv9cs7fr8y
    @user-lv9cs7fr8y 2 หลายเดือนก่อน +1

    සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-gi3pl7wc2v
    @user-gi3pl7wc2v 2 หลายเดือนก่อน +1

    👏👏👏

  • @CBEye
    @CBEye 2 หลายเดือนก่อน

    Good work. Keep it up

  • @user-tt9qf7yq7s
    @user-tt9qf7yq7s 2 หลายเดือนก่อน +2

    👍👍👍👍

  • @user-ci8lk7th3r
    @user-ci8lk7th3r 2 หลายเดือนก่อน

    ❤❤❤ ගොඩක් හොඳ දැනුවත් කිරීමක්.. දිගම යමු 💐💐💐

    • @artlankaexploration
      @artlankaexploration  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි...

  • @nishadijaye7225
    @nishadijaye7225 2 หลายเดือนก่อน +2

    🙏🙏

  • @dilshanranasingha8474
    @dilshanranasingha8474 2 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @user-rh7gf7ox5x
    @user-rh7gf7ox5x 2 หลายเดือนก่อน +1

    මගේ ගම ආඩම්බරයි

  • @darshanasampath5058
    @darshanasampath5058 2 หลายเดือนก่อน +1

    ඔතන මං හිතන්නේ ලොකු කාර්‍යයක් කුලරත්න මහතා කරලා තියෙනවා.. ඒ ගැන පොඩ්ඩක් බලන්න🥰..

  • @ManelKumari-oi5gv
    @ManelKumari-oi5gv 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @charithjayakody895
    @charithjayakody895 2 หลายเดือนก่อน +1

    ❤❤

  • @achinoshada2792
    @achinoshada2792 2 หลายเดือนก่อน

    Pilimaya prathisanskrnya krnn mge seeyth chithra ha murthi shilpiyek vidiyata dayaka una ❤️

  • @user-qc6fs2pv5w
    @user-qc6fs2pv5w 2 หลายเดือนก่อน +2

    මාපොළ මා කොළ නෙවෙයි මා පල ගම ගාල්ල දිස්ත්‍රික්කයේ හිනිදුම ආසනය නාගොඩ ප්‍රාදේශීය ලේකම් වසමෙන් තියෙන ගමක් මා පල ගම මාපලගම මගෙත් ගම ගාම නගර වෙනස් නොකර කියනවනම් බොහොම හොඳයි උන්වහන්සේ මගේ අප්පච්චිගෙ පැත්තෙන් අපේ ඥාතියෙක් විකුණ සාර නායක හාමුදුරුවෝ උන්වහන්සේ වැඩ හිටියේ රත්මලානෙ පරම ධම්ම චේතිය පිරිවෙනේ

    • @artlankaexploration
      @artlankaexploration  2 หลายเดือนก่อน +1

      ඔව් පාළොල තමයි. ඔබට ඇහෙන්න ඇත්තෙ මාකොළ ලෙසට. උපසිරසි වල අපි දාලාතියෙන්නෙත් පාපොළ කියල තමයි.උන්වහන්සේ ගැන විස්තර ඉදිරිපත් කලාට ස්තූතියි.

    • @storysinhala5263
      @storysinhala5263 2 หลายเดือนก่อน +1

      ​@@artlankaexplorationපාලොළ නෙමෙයි හලෝ මාපලගම(අසු ගණන්වල ඇතුමලේ කියපු ගම )

    • @artlankaexploration
      @artlankaexploration  2 หลายเดือนก่อน +1

      @@storysinhala5263 බොහොම ස්තූතියි.උපසිරසි නිවැරදි කලා.වචනය හදන්න විදිහක් නැහැ.

    • @Sandakathmini01
      @Sandakathmini01 2 หลายเดือนก่อน +2

      විකුණ සාර 🤣

  • @alahendrachandana
    @alahendrachandana 2 หลายเดือนก่อน

    Aiye man maligavila aththatama mn me pilime gena ape gama gena mechchara dewal denan hitiye ne mechchara kal mn denan hitiye 2dappula rajathumage idikirimak kiyalai bod gahala thiyennath ahemai aththatama aiye thenks godak hodata withara kara harima asawen video aka belwa math kanagama kollek😊

    • @artlankaexploration
      @artlankaexploration  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි...

  • @channakapushpakumara1738
    @channakapushpakumara1738 2 หลายเดือนก่อน +2

    නැවතත් මේ බුදු පිළිමය නගා සිටවන්න මූලික උනේ හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා.

  • @shericlasnaka4584
    @shericlasnaka4584 2 หลายเดือนก่อน

    🔥❤

  • @jayasrirawan6907
    @jayasrirawan6907 2 หลายเดือนก่อน

    ජයෙන් ජය..

    • @artlankaexploration
      @artlankaexploration  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි...

  • @edmunddek6214
    @edmunddek6214 2 หลายเดือนก่อน

    .ඉතා වැදගත් විදිහට සියල්ල විස්තර කර තිබීම සම්බන්ධයෙන් ඔබට ස්තුතියි
    ඒත් මාපලගම විපුලසාර හාමුදුරුවන් මාපොළ විපුලසාර නමින් ප්‍රචාරය කිරීම බලවත් වරදක් 😭

  • @PadminiWidanalage-df4ye
    @PadminiWidanalage-df4ye 2 หลายเดือนก่อน

    Hoda pehadilikirak mealigawila pilima wahanse.gena bohoma pin obata. Ape rate siyalu denatama teruwan saranai siyalu yahapatha wudawewa!!!

    • @artlankaexploration
      @artlankaexploration  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි...

  • @acecoach623
    @acecoach623 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @weeramawathapannipitiya9769
    @weeramawathapannipitiya9769 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @chamarinishadini6958
    @chamarinishadini6958 2 หลายเดือนก่อน

    👍👍👍👍👍👍👍

  • @jayarathnekalyaan7232
    @jayarathnekalyaan7232 2 หลายเดือนก่อน

    ❤❤❤🙏🙏🙏

  • @user-xb6tf4gn8z
    @user-xb6tf4gn8z 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤ 🙏🙏🧒

  • @AnandaThilakasiri-em7wb
    @AnandaThilakasiri-em7wb 2 หลายเดือนก่อน

    Obata ithaama sthuthivantha vemu!

    • @artlankaexploration
      @artlankaexploration  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි...

  • @sirikumaradayananda368
    @sirikumaradayananda368 2 หลายเดือนก่อน

    😃❤❤👍👍✌

  • @starlitnews
    @starlitnews 2 หลายเดือนก่อน +1

    I saw several stages of construction of the Buddha statue, including its final erection. It is a wonderful piece of engineering..

  • @jeewanthaelvitigala9676
    @jeewanthaelvitigala9676 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DilyaGuruge-fg9ty
    @DilyaGuruge-fg9ty 2 หลายเดือนก่อน

    Sadu Sadu Sadu 🙏🙏🙏💐

  • @AsiriNanayakkara-mq5dw
    @AsiriNanayakkara-mq5dw 2 หลายเดือนก่อน +1

    අැත්ත වශයෙන් මෙම පිළිමවහන්සෙ යළි ස්ථාපන කටයුත්ත ඉතාම විශිෂ්ඨ කාර්යයක්. මෙහි බෝසත් පිළිමවහන්සේ එතරම් උස් බිමක ස්ථාපනය එදවස කෙසේ කළාද....එය අතිශය විශ්මිත ගාම්භීර හැකියාවකි. මෙම පාශානයෙහි වර්ග දෙකක් මේ පරිසරයේ තිබෙන බවයි එහි ගිය අපට අසන්න මෙන්ම දකින්න ලැබුනේ...අදටත් යම් අායතනයක් එම පාශාන මෙම ගමෙන් රථවලින් රැගෙනයන අාකාරය දකින්න ලැබුන.

    • @artlankaexploration
      @artlankaexploration  2 หลายเดือนก่อน +1

      බෙහෙවින්ම ස්තූතියි...ඔව් ඒ ප්‍රෙද්ශයේ තියෙන බව කියනවා.එහෙ නැහැ කියලත් කියනවනෙ. අපි ඒ මත දෙකම ඉදිරිපත් කලා...

    • @AsiriNanayakkara-mq5dw
      @AsiriNanayakkara-mq5dw 2 หลายเดือนก่อน

      @@artlankaexploration ස්තූතියි.💛

  • @world7450
    @world7450 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandarudinasena5906
    @sandarudinasena5906 2 หลายเดือนก่อน

    හරිවටිනවා

    • @artlankaexploration
      @artlankaexploration  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි...

  • @agricultural6430
    @agricultural6430 2 หลายเดือนก่อน +1

    Wellawaye newei buththal

  • @AjithChandana-wm6sz
    @AjithChandana-wm6sz 2 หลายเดือนก่อน

    Hamuduwan wahansege gama mapalagama viyayuthui

  • @ladduweranja1114
    @ladduweranja1114 2 หลายเดือนก่อน +1

    PILIMA WAHANSE NAGA SITUWA JATHIYATA WANDANAMANA KIREEMATA DAYAKA UNA SIYALUDENATAMA BOHOMA PIN . DANUWATHKALATA BOHOMA PIN

    • @artlankaexploration
      @artlankaexploration  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි....

  • @nalen1589
    @nalen1589 2 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු

  • @user-lb2ff6xg6u
    @user-lb2ff6xg6u หลายเดือนก่อน +1

    Jathiye pinata epaduna ranasinha janadipethi nethiwema ape awasanawa

  • @Dumithjayantha
    @Dumithjayantha 2 หลายเดือนก่อน

    Aewagae daewal Thea papa karanna

  • @PadminiWidanalage-df4ye
    @PadminiWidanalage-df4ye 2 หลายเดือนก่อน

    Oya nidan horunta daduwam lebennama one

  • @BandaraDegalle-qv4bh
    @BandaraDegalle-qv4bh 2 หลายเดือนก่อน

    පිලිමය පිටුපස ක¿ලෙ නෙලන්න උත්සාහ කල ගල් කුට්ටියක් දක්නට තිබුනා

  • @sedasyenuli9581
    @sedasyenuli9581 2 หลายเดือนก่อน

    Hoda danumak dena wadasatahan pamanak danna.

  • @charithjayakody895
    @charithjayakody895 2 หลายเดือนก่อน +1

    3D එක නම් 🥺

  • @somarathnajayakodyachchige4791
    @somarathnajayakodyachchige4791 2 หลายเดือนก่อน

    Oka nidanganna hadapu akama kaduwa

  • @user-op9fn7fi1f
    @user-op9fn7fi1f 2 หลายเดือนก่อน +1

    නිදන් ගන්න පුතා කැඩුවා
    තාත්තා කෙලින් කරා

    • @OnlineRRR
      @OnlineRRR 7 วันที่ผ่านมา

      තොගෙ කටට නම්.ගෙඩි දාන්න ඕන බොරු කියනවට යකෝ අපේ පැරණි දේවල් ගැන තොරතුරු හොයලා දෙනකොට ඒ අයට අපහාස කරන්න එපා කාලකන්නියා

  • @ptwijesinghe7691
    @ptwijesinghe7691 2 หลายเดือนก่อน +1

    ඉන්දියාවෙත් මේ දේවල් පවතීද?

    • @artlankaexploration
      @artlankaexploration  2 หลายเดือนก่อน

      බුද්ධප්‍රතිමා තිබෙනවා.ඒත් මේ තරම් අලංකාර විශාල ඒව තියෙනවද දන්නෙ නැහැ.

    • @gamaawadumestrige1988
      @gamaawadumestrige1988 2 หลายเดือนก่อน

      ඉන්දියාවේ ඔවැනි පිළිම නැත්තේ බුදුන් වහන්සේ එහි වැඩසිටි නැති නිසයි ඒ කියන්නෙ ඉන්දියාවේ වැඩ නොසිටි බැවින්

    • @Sandakathmini01
      @Sandakathmini01 2 หลายเดือนก่อน

      අපි මේ සියල්ල ලබා ගත්තේ ඉන්දියාවෙන් තමයි

  • @suranganagodavithana1257
    @suranganagodavithana1257 2 หลายเดือนก่อน +2

    රණසිංහ ප්‍රේමදාස මහතා කියන්නෙ දුප්පතාගේ දුක වේදනාව බඩගින්න නිවූ මෑත ඉතිහාසයේ හොදම නියම සිංහල බවුද්ධ නායකයා ඔහුට උතුම් අජරාමර නිවනන්සුව ලැබේවා.🙏🙏

  • @user-tt9qf7yq7s
    @user-tt9qf7yq7s 2 หลายเดือนก่อน

    නාසයේ උස වගේ තුන්ගුනයක් තියනවද බලපු අය කෝ🤭🤗

    • @BodhiShantha-eu5py
      @BodhiShantha-eu5py 2 หลายเดือนก่อน +2

      හිටි පිලිමයක උසනම් මුහුන මෙන් නවය හමාරක් ඒකට කියනවා ලාපත් නවය හමාරක් කියලා.😊

    • @BodhiShantha-eu5py
      @BodhiShantha-eu5py 2 หลายเดือนก่อน +2

      මුහුන 3බෙදෙනවා ඒකෙන් අකක් තමයි නහය එන්නෙ

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 2 หลายเดือนก่อน +3

    ඔය පිළිමේ තිබුණු ලොකු රතු කැටයක් ඔය පිළිමේ උස්සන විට දෙකඩ වී ගිය තැනින් මතුවී ඒක ප්‍රේමේ. ( රණසිංහ ප්‍රේමදාස ) උන්නෑහේ වාහනයේ ඩිකියට දාගත්තා යයි කාන්තාවකුත් ගියා ඒ දිනවලදී

    • @MandawalaHimi
      @MandawalaHimi 2 หลายเดือนก่อน +2

      Why do you say blatant lies like this? This constitute a Karma! It is big negative Karma!
      Mandawala Hamuduruvo

    • @artlankaexploration
      @artlankaexploration  2 หลายเดือนก่อน +4

      එවැනි කරුණක් ගැන අපි දන්නෙ නැහැ.ඒ වන විටත් නිධන් හොරු යමක් තිබෙනවානම් ඇරං කියල තමා කියන්නෙ.ඒවැන කරුණු දැනගත්තත් අපි ඒව ඉදිරිපත් කරන්නේ නැහැ. ගරු ස්වාමීන් වහන්ස හෝ මහත්මයා.

    • @Sandakathmini01
      @Sandakathmini01 2 หลายเดือนก่อน +1

      පේමයා වැඩක් කලේ නිකං නෙවෙයි

    • @sadarathnasadarathna867
      @sadarathnasadarathna867 2 หลายเดือนก่อน +1

      කියන්න දෙයක් නැහැ බුදුන් වහන්සේ වත් කොල්ලා කාපු ජාතියක් තමයි මේ රටේ අදටත් ඉන්නේ , රටට සාපයක් වෙලා තියෙන්නේ ද ඒකම තමයි ,!!

    • @suranganagodavithana1257
      @suranganagodavithana1257 2 หลายเดือนก่อน +2

      ජේ.වී.පී හෝ රාජපක්ෂ බයියෙක් නොවී කලහොද ක්‍රියාව අගයන්න..

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 2 หลายเดือนก่อน

    මේවා ඔක්කොම විනාශ කලේ ඉන්දියාවේ දෙමෙලු

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 2 หลายเดือนก่อน +3

    මොන පිස්සුද අද ලංකාවේ මාලිමාවේ අය බුදු දහමට විරුද්ධයි ?එයාල ගේ වැඩ වෙන්න පුලුවන් නේද? සල්ලි හොයන්න විදේශිකයින් කලා කියනවට වඩා වැදගත්?

    • @OnlineRRR
      @OnlineRRR 7 วันที่ผ่านมา

      ඒක ඇත්ත වෙන්න පුලුවන් ජේවීපී කාලකන්නියෝ හැංගිල හිටියේ කැලේනෙ ඕක උන්ගෙ වැඩක් වෙන්න පුලුවන්

  • @hashanlakshitha4238
    @hashanlakshitha4238 2 หลายเดือนก่อน

    Bro facebook page එකෙත් video එක upload කරන්න ❤

  • @kobalaLiyanage
    @kobalaLiyanage 13 วันที่ผ่านมา

  • @shashika231
    @shashika231 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @laliwells228
    @laliwells228 2 หลายเดือนก่อน

    🙏🙏🙏