Ruwanweli maha seya / රුවන්වැලි මහා සෑය / puranaya / පුරාණය 2020 - 12 - 12

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 349

  • @historywithsujeewa6953
    @historywithsujeewa6953 3 ปีที่แล้ว +123

    ඉතාම වැදගත් කරුණු වලින් යුක්ත වටිනා වැඩසටහනක්. Video තාක්ෂණය ද ඉහල මට්ටමක පවතිනවා. . ලොකු කැපකිරීමක් කරලා තියෙනවා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි.

    • @puranayalk
      @puranayalk  3 ปีที่แล้ว +6

      අපේ උත්සහයට ඔබ තුමන් ලබා දුන් ඒ වචන ට්කට අනේකවාරයක් පිං..දීර්ඝායුෂ වේවා

    • @indraniperera2983
      @indraniperera2983 3 ปีที่แล้ว +4

      රුවන් වැලි මහා සෑරදුන් ගැන දැනගන්න ලැබිම පිනක් 🌷🌷🌷🙏🙏🙏

    • @nishikashenali6974
      @nishikashenali6974 2 ปีที่แล้ว

      Buy a used up a uniquea few UU you have any questions I have a uniquea the NY times article on up until the you are doing well and I will have any questions or concerns please up date of birth is the university is used in a few I am looking to you and your understanding the NY NY times article on the NY times article about the BY a few weeks back I am looking for someone else to do it until I have any further information please contact us for someone to come and your family a few days to get to you have any other questions I will send it until I can I will have used or disclosed or disclosed to you are interested I will be a few I will be a good time to you are not the I will send you are not the I will be unpinned I will have to do it in my head and your family UU you are not the intended recipients your email address is no need any updates up until it was a good time and I have been trying the I am looking for an appointment is usually use it to do uuuu a uniquea the NY times a few I am you up uuuu the NY UU I will send UU you are not the UU UU you are not the I will be a good time and I will UU up uuuu the uuuu the I will use this one is no way of birth is used to us for someone else to do uuuu I will you have it to you using the BY a uniquea us you will send the BY you up at the uuuu uuuuuu the uuuu up in until I uuuuuu the I understand UU you uuuuuu uuuuuuuuuu uuuuuuuuuu up a uuuu the NY times UU uuuuuu the I am looking to UU UU UU I have a uniquea UU you uuuuuu the uuuu uuuuuu I have a uniquea the NY times article is uuuu the NY times a used up until UU you are not in the BY you have up a time to you are using the I understand UU I used the NY us LGA up until uuuuuuuuuuuu uuuuuu the NY NY I UU you have received uuuuuuuuuuuuuu up uuuu uuuuuu UU up a uniquea the NY I have uuuu us for uuuuuuuuuu up to the university and the uuuuuu I uuuuuu uuuuuuuuuu UU you are uuuuuuuuuuuuuu I uuuu uuuuuuuuuu UU uuuu the uuuu up uuuuuuuuuuuuuu uuuuuuuuuuuuuuuu up uuuuuuuuuu uuuuuuuuuuuuuuuu uuuuuuuuuu up until it is important that the uuuu us know when you UU UU UU uuuuuuuuuu uuuuuuuuuuuuuuuu the NY uuuuuuuuuuuuuuuu uuuuuuuuuuuuuuuuuuuuuuuu UU uuuuuuuuuu uuuuuuuuuuuuuuuu uuuuuuuuuu until the uuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu you uu
      I'm

    • @doublezero1138
      @doublezero1138 2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️❤️❤️❤️🤔🙏

    • @amilasamantha3509
      @amilasamantha3509 ปีที่แล้ว +1

      🎉🎉🎉🎉🎉

  • @oshadiadipaoshadioshadi6934
    @oshadiadipaoshadioshadi6934 10 หลายเดือนก่อน +1

    හිත නිවෙන යන්න යන්න ආස හිතේන තැනක් 🥺🙏🤍🥰 බුදු සරණයි🥺🤍🥰🙏 හරිම ලස්සනයි 🥺🤍🥰🙏

  • @mk5362
    @mk5362 3 ปีที่แล้ว +71

    රුවන්වැලි මහා සෑය යන පින් වත් වචනය ඇසුනත් මාගේ සිත නිවි සැනසෙනවා එය ඒකාන්ත සත්‍යයක් සාදු සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ලාංකිකයා
    @ලාංකිකයා 3 ปีที่แล้ว +111

    මගේ ජිවිතේ මම දැකපු සුන්දර දසුන නම් එ මහාසෑයයි. මාගේ එකම ප්‍රරථනාව මතු උපදින හැම බවයකදිම මාහට මහාසෑය වන්දනා කරන්න ලැබේවා!

  • @නිර්වානමග
    @නිර්වානමග 3 ปีที่แล้ว +45

    බුදු ගුන අනන්තයි ....තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ....සාදු ...සාදු ...සාදු ...ඔබ තුමන්ට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ....🙏🙏🙏

    • @puranayalk
      @puranayalk  3 ปีที่แล้ว +1

      ඔබට දීර්ඝායුෂ වේවා

  • @priyankaweerasinghe2788
    @priyankaweerasinghe2788 3 ปีที่แล้ว +43

    සාදු සාදු මෙතරම් බලවත් දාගැබ් ඇති අපේ රටට ආශිර්වාදයක් ම වේවා.

    • @puranayalk
      @puranayalk  3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

    • @laaljayathilaka5646
      @laaljayathilaka5646 2 ปีที่แล้ว

      Please 🙏 lol a good night

  • @lalith9415
    @lalith9415 3 ปีที่แล้ว +63

    ඒ භාග්‍යයවත් වු අරහත් වු සමිමා සමිබුදුරජානන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා .සාදු සාදු.සාදු............

    • @puranayalk
      @puranayalk  3 ปีที่แล้ว +2

      ඔබට දීර්ඝායුෂ වේවා

  • @samanabhayanayaka786
    @samanabhayanayaka786 2 ปีที่แล้ว +20

    අති පූජනීය වන්දනීය තුන්ලෝකයේම බලගතුම මහා ථූපය නම් වූ රුවන්වැලි මහා දාගැබ් වහන්සේගේ ගර්භයේ වැඩ සිටිනා ද්‍රෝණයක් ධාතුන් වහන්සේලාට මම නමස්කාර කරමි.🙏🙏🙏මාගේ නමසකාරය වේවා!!! ඒ අරහත් වූ ගෞතම සම්මා සම්බුදු රජානන් වහන්සේට මම නමස්කාර කරමි.🙏🙏🙏මාගේ නමස්කාරය වේවා!!! 🌻🌻🌻

  • @lalith9415
    @lalith9415 3 ปีที่แล้ว +31

    පිංවත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා .

  • @slamazing9999
    @slamazing9999 3 ปีที่แล้ว +18

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @MadushiLakmali-e3s
    @MadushiLakmali-e3s 3 หลายเดือนก่อน +2

    ද්‍රෝනයක් ධාතූන් වහන්සේලා තැන්පත් කර ඇති උතුම් වූ රුවන්වැලි මහ සෑ රජානන් වහන්සේට මාගේ ජීව්තය පූජා වේවා....මාගෙ නමස්කාර ය වේවා!!!!!!මාගේ ජීවමාන බුදුන්සමාන සෑරදුන්ගේ පිහිට ආරක්ෂා ව මටමාගේ පවුලේ හැමටම ලැබේවා!!!!!

  • @heartmusic3431
    @heartmusic3431 4 ปีที่แล้ว +31

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ....ඔබ වහන්සේට තවත් මෙවැනි දේ කිරීමට දීර්ඝායුෂ ල්‍රුබේවා!

    • @puranayalk
      @puranayalk  3 ปีที่แล้ว +1

      දීර්ඝායුෂ වේවා

  • @damayanthgeetha3185
    @damayanthgeetha3185 3 ปีที่แล้ว +15

    අපේ.මිනිස්සු න්ට පින් නැති උනාට 3 ලෝකෙටම ඇති එකම චෛත්‍යය ජීවමාන බුදුරජාණන් වහන්සේගේ දෝනයක් දාතු.තැන්පත් දෙවි ඹඹුන් පවා වදින බෞද්ධයන් ගේ මුදුන්මල් කඩ සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thushansajithsenadira2348
    @thushansajithsenadira2348 2 ปีที่แล้ว +18

    සසරේ මා නොදැන කල පවුවලට මට සමාවලැබේවා මේ ආශිර්වාදයෙන්

  • @piyalzoysa903
    @piyalzoysa903 2 ปีที่แล้ว +10

    උතුම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ධාතූන් වහන්සේලා තැන්පත් කරන ලද ස්වර්ණමාලී මහා සෑ රදුන් තවත් චිරාත් කාලයක් අංශු මාත්‍රයක හෝ හානියක් නොවී සුරක්ෂා වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shishirafahes6273
    @shishirafahes6273 3 ปีที่แล้ว +15

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු අනෙ මගේ ලක්දෙරනය ආරක්ෂා කරදෙන්න රුවන් වැලි මහා රජානන් වහන්සේ ට බාර යි මගේ රටෙ දැනට පවතින මේ අයිසක දරුවන් අයිසක මිනිසුන් දුක් ව්දින වා රුවන් වැලි මහා රජානන් වහන්ස මගේ ලක්දෙරනේ සිටින අයිසක දරුවන් අයිසක මිනිසුන් මේ දුකෙන් බේරා දෙන්න දැන ට රට පාලනය කරන්නා කිසිම වගකීමෙන් සහා රටට දැයට ආදරයක් නැහැ මගේ ලක්දෙරනයට රුවන් වැලි මහා රජානන් වහන්සේගේ පිහිටයි

  • @kamalalekamge7134
    @kamalalekamge7134 3 ปีที่แล้ว +13

    සාදු සාදු සාදු කොපමන වැන්නන් සිතට මදි, ,

  • @madura7363
    @madura7363 ปีที่แล้ว +2

    සාදු සාදු🙏🙏🙏🙏 හැම ආත්මයකම දැක ගන්න ඒන්න ලැබේවා උපදින මතු බවයක

  • @koekloeren3797
    @koekloeren3797 2 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු , රුවන් වැලි මහා සෑයට මාගේ නමස්කාරය වේවා 🙏🙏💐💐💐🙏🙏

  • @mashijayarathna-5939
    @mashijayarathna-5939 3 หลายเดือนก่อน

    ස්ථූප වහන්සේ පිළිබඳ නොදන්නා වැදගත් කරුණු ඉතා පැහැදිලිව ඉදිරිපත් කිරීම හා පැහැදිලි රූප රාමු ඉදිරිපත් කර තිබීම අනාගතයට වටිනා මෙහෙවරක්.. ඔබ වහන්සේට ස්තූතියි.. තෙරුවන් සරණයි 🙏

  • @kksmethananda4625
    @kksmethananda4625 3 ปีที่แล้ว +13

    සාදු සාදු සාදු බුදු ගුණ අනන්තයි.

  • @CreatorPark.
    @CreatorPark. 3 ปีที่แล้ว +19

    අපව නේ දුකෙන් මූ දොව ගත්ත අප මහා තාතාගත ගෞතම මුදුරදුන්ට මාගේ නුමස් කාරය 🙏

  • @indranikusumalatha1738
    @indranikusumalatha1738 4 ปีที่แล้ว +16

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏

    • @puranayalk
      @puranayalk  4 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි

  • @nuwans3073
    @nuwans3073 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මාගේ හදපිරි නමස්කාරය වේවා සම්මා සම්බුදු සරණයි 🙏

  • @sriyanijayawardana2702
    @sriyanijayawardana2702 2 ปีที่แล้ว +3

    නමෝ බුද්ධාය බුදු සරණයි සාදු සාදු සාදු තෙරුවන් සරණයි සාදු සාදු සාදු තෙරුවන් සරණයි ශ්‍රීයානී මේ.වීඩියෝ ව සදහා නන් අයුරින් උදව් උපකාරක කළා වු.සැමටත්ස්තුතියි ඔබ.සැමට.නිදුක්. නීරෝගී සුවපත් භාවය.ලැබේ වා.සියලු.සියලු සත්ත්වයින් සුවපත් වෙත්වා රුවන් වැලිමහසෑරදුන්ගේ ආනුභාවයෙන් සියලු. සියලු සත්ත්වයින් ගේම ග්‍රහ අපල දූරු වෙත්වා.බුදු සරණයි සාදු සාදු සාදු තෙරුවන් සරණයි සාදු ශ්‍රීයානී

  • @Lithuu4
    @Lithuu4 ปีที่แล้ว +2

    බුදු රජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා ජීවමානව වැඩ සිටින ඒ උතුම් වූ ස්වර්ණමාලී මහා සෑ රදුන්ට මාගේ නමස්කාරය වේවා...!!!
    සාධූ...සාධූ...සාධූ...!!!

  • @SunilChandana-m8b
    @SunilChandana-m8b 3 หลายเดือนก่อน

    මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏 🌷🌷🌷

  • @nilupulmadusanka8552
    @nilupulmadusanka8552 3 ปีที่แล้ว +5

    Sadu sadu sadu......ruwanweli maha sa radunta mage namaskaraya wewa....

  • @RathnaBro-y2f
    @RathnaBro-y2f 5 หลายเดือนก่อน

    Hitha niwi sanesi yanewa 🙏🙏🙏🙏🙏

  • @raniheen281
    @raniheen281 3 ปีที่แล้ว +13

    සාදු 🙏🙏🙏🙏 සාදු 🙏🙏🙏🙏 සාදු 🙏🙏🙏🙏 සාදු 🙏🙏🙏🙏 සාදු 🙏🙏🙏

  • @dumindakonara-y7o
    @dumindakonara-y7o 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු රුවන්වැලි මහ සෑරදුන්ට නමස්කාරම වේවා .

  • @nimeshchinthaka6689
    @nimeshchinthaka6689 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @happychannel3166
    @happychannel3166 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු🌹🌹🌹🌹🌹🌹🌹🌼🌼🌼

  • @prasannabandara3853
    @prasannabandara3853 3 ปีที่แล้ว +2

    බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dineshmadhushan0
    @dineshmadhushan0 3 ปีที่แล้ว +14

    බුදු ගුණ අනන්තයි....☸️✔️

    • @puranayalk
      @puranayalk  3 ปีที่แล้ว

      ඔබට දීර්ඝායුෂ වේවා

  • @thamaradissanayake6249
    @thamaradissanayake6249 8 หลายเดือนก่อน

    උතුම් ස්වර්ණමාලී සෑය රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා, සාදූ සාදූ සාදූ

  • @punsiribandara2116
    @punsiribandara2116 2 ปีที่แล้ว +5

    සාධු සාධු සාධු අමාමෑනියන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @gishankavinda
    @gishankavinda 8 หลายเดือนก่อน

    සාදු සාදු 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

  • @UkuthuleSeelawansathero
    @UkuthuleSeelawansathero 11 หลายเดือนก่อน +1

    මහාසෑයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @mojonewslk
    @mojonewslk 3 ปีที่แล้ว +5

    .ඔබ තුමන්ට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ....

  • @ChandaniKumari-s2i
    @ChandaniKumari-s2i 6 หลายเดือนก่อน

    .නමෝ බුද්ධාය සාදු සාදු සාදු

  • @sanjeewaudayakumara8320
    @sanjeewaudayakumara8320 3 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Ishankarunarathne-j3j
    @Ishankarunarathne-j3j 6 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය ☸️❤

  • @h.dgaminifonseka7519
    @h.dgaminifonseka7519 3 ปีที่แล้ว +3

    සාදු,,,,,, සාදු ,,,,,,,,,,සාදු ,,,,,,,,නමෝ බුද්ධාය,,,,,,,,,,,,,,,,.🌷🌷🙏🙏

  • @arunawithanage8958
    @arunawithanage8958 3 ปีที่แล้ว +6

    ඉතාමත් වටිනා දැනුවත් කිරීමක් ...තෙරුවන් සරණයි

  • @hashanchamika3674
    @hashanchamika3674 4 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු

  • @SlMobile-z8u
    @SlMobile-z8u 10 หลายเดือนก่อน

    ලොඋතුරා බුදුරජාණන් වහන්සේ ට මගෙ නමස්කාර වෙවා සාදු සාදු සාදු

  • @NiluKumari-p6y
    @NiluKumari-p6y 7 หลายเดือนก่อน

    ස්වර්ණමාලි මහා සැ රජුන්ට මගේ නමස්කාරය වේවා.

  • @tikiribandathennakoon3028
    @tikiribandathennakoon3028 8 หลายเดือนก่อน +1

    උතුම් වු තිසරණ සරණයේ සත්‍ය වචනයේ බලයෙන් මහා සැය රැවන් වැලිය මහා සැය ජීවමනවා බැබළෙත්වා 🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🌼🙏🙏🌼🌼🙏🙏🙏❣️❣️✌✌🇱🇰🇱🇰🌏🌏

  • @thilakrodrigo150
    @thilakrodrigo150 3 ปีที่แล้ว +5

    ඒ භාග්‍යයවත් වු අරහත් වු සමිමා සමිබුදුරජානන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏
    12

  • @HP-yn8fh
    @HP-yn8fh ปีที่แล้ว +1

    මගෙ ජීවිතේ මම දැකපු සුන්දරම දසුන❤️🙏 ඒ දැනුන සැනසීම මට වචන වලට පෙරලන්න තේරෙන්නෙ නෑ...රුවන්වැලි මහ සෑ රජාණන්වහන්සේට මාගෙ නමස්කාය වේවා🙏

  • @jagathkumara3546
    @jagathkumara3546 3 หลายเดือนก่อน

    ඉතාම වටිනා වැඩසටහනක්. ඔබතුමාට බොහොම පිං අපට මේ පිළිබද දැනුම දුන්නට. සාධු...සාධු....සාධු.....

  • @sahansuneth2334
    @sahansuneth2334 ปีที่แล้ว +1

    theruwan saranayi !

  • @vinitharupasinghe4693
    @vinitharupasinghe4693 2 ปีที่แล้ว +2

    සියලු විස්තර දැනුවත්කිරීම ඉතා අගෙයි .ඔබට තෙරුවන් සරණයි !!!

  • @රත්නලතාගාමිනි
    @රත්නලතාගාමිනි 9 หลายเดือนก่อน

    සාදු සදු.සාදු🙏🌺

  • @gamingbro4865
    @gamingbro4865 2 ปีที่แล้ว

    උතුම් වූ ස්වර්ණමාලී රාජයන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා.....
    මාගෙ නමස්කාරය වේවා...
    මාගේ නමස්කාරය වේවා....
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷💐💐💐💐💐💐💐💐💐💐
    ලැබෙන සෑම අවස්ථාවකදීම මා හට වැද පුදා ගැනීමට වාසනාව උදා වේවා....
    තෙරුවන් ගුණ සිහි වේවා..
    රාග සිත් අකුසල් සිත් දුරු වේවා.....
    🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @sanjusanju8961
    @sanjusanju8961 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏☸️

  • @රත්නලතාගාමිනි
    @රත්නලතාගාමිනි 9 หลายเดือนก่อน

    ,සාදු.සාදු,සාදු🙏🙏🙏🙏

  • @හෙලබිමබුදුන්වහන්සේබුද්ධත්වයලැ

    සාදු සුදු සාදු

  • @kumariambegoda
    @kumariambegoda 7 หลายเดือนก่อน

    බුදුසරණයි

  • @ariyawaaaa1328
    @ariyawaaaa1328 2 ปีที่แล้ว +2

    භග්‍යවතුන්වහන්සේටමාගේනමස්කාරයවේවා.

  • @sasankas7668
    @sasankas7668 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu wandana 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 3 ปีที่แล้ว +2

    සම්මා සම්බුදු සරණයි 🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏

  • @sisirachandrasena963
    @sisirachandrasena963 ปีที่แล้ว

    ඉතාම හොඳ අර්ථකථනයක් ලබාදෙන පැහැදිලි වීඩියෝවක් බුදුන් ගේ සරණයි,

  • @kamaldesilva7644
    @kamaldesilva7644 3 ปีที่แล้ว +1

    Sadu sadu saaduu...budu saranae..

  • @lalanijayasena7669
    @lalanijayasena7669 2 ปีที่แล้ว +1

    Saadu saadu saadu saadu 🙏🙏🙏🙏 dronayak dathun wahanseta mage namaskaray wewa!!!

  • @chandanapadmakumara4374
    @chandanapadmakumara4374 11 หลายเดือนก่อน

    බුදු සමිදුනෙ මට රුවන් වැලි මහා සැයට යන්න වාසනාව උදා වෙවා

  • @englishwithrolan9903
    @englishwithrolan9903 ปีที่แล้ว +1

    මහා සෑරදුන්‍ට මාගේ ජීවිතය පූජා වේවා 🙏 මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mrmartin6525
    @mrmartin6525 3 ปีที่แล้ว +18

    සධු සාධු සාධු !!! 💎🇱🇰

  • @sadaruwanjayasooriya4631
    @sadaruwanjayasooriya4631 4 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි හාමුදුරුවනේ

  • @chamindadissanayaka8040
    @chamindadissanayaka8040 3 ปีที่แล้ว +1

    Harima lassanai video ekaa... budusaranai

  • @musiclanka1425
    @musiclanka1425 4 ปีที่แล้ว +3

    theruwan saranai oba wahanseta ape hamuduruwane

  • @malshakaluarachchi7582
    @malshakaluarachchi7582 11 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු වචන නැ මා හට සෑයට ඇතී ගෞරවය ව්ස්තර කීරීමට ඇහහිරීවැටේනවා සියසීන් සෑරජූ වන්දනා කරන සැම වාරයකම
    🌼🌻🏵️🌹🌺🌷🌸🏵️🌻🌼🌹🙏🙏🙏🙏🙏🙏🙏 මරණෙදී මටකිසි බියක් නො එවා මරණෙදී මට බුදු ගුණ සිහිවේවා

  • @seuwandip9750
    @seuwandip9750 3 ปีที่แล้ว +1

    Sadu sadu ruwanweli maha sa radunta Mage namaskaraya wewa.....!

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 ปีที่แล้ว +1

    ඔබේ නමින් සෑය බඳිමි විමානයෙන් බසිනු මැනවි ස්වර්ණමාලියේ....
    රූබර ස්වර්ණ මාලියේ

  • @DamayanthiKusum-g3b
    @DamayanthiKusum-g3b 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 thanks thanks. 🌹❤

  • @mycomputerproject8496
    @mycomputerproject8496 4 ปีที่แล้ว +3

    lassanai hamuduruwanaa

  • @dhanushkasenaweera4362
    @dhanushkasenaweera4362 ปีที่แล้ว

    ඉතාම වැදගත් බොහොම පිං මෙලෙස කලා වූ මහත් පිංකමට..වසර ගණනාවක් තිස්සේ මාගේ තිබෙන ආසාව හැකි ඉක්මනින් කරන්න මග පෑදේවා...එනම් මේ මහා සෑයට කප්‍ රුක් පූජාවක් කිරීමට ලැබේවා 🙏🙏🙏🙏

  • @dedunufernando3965
    @dedunufernando3965 2 ปีที่แล้ว

    මාගේ ජීවතය පූජා වේවා උතුම් ඌ ඒ මහා සෑ රජානන් වහන්සේට සාදු සාදු සාදු 🌺🌺🌺🌺🌺

  • @DeshanHemantha
    @DeshanHemantha 8 หลายเดือนก่อน

    Sadu sadu ❤❤❤🌸🌸🌸🌸

  • @GunapalaBatarenagedon
    @GunapalaBatarenagedon 7 หลายเดือนก่อน

    Samma sam budu saranai

  • @IsuruThilanka-s5u
    @IsuruThilanka-s5u ปีที่แล้ว

    මගේ ජිවිතේ මම දැකපු හදවත නිවන සුන්දර දසුන එ මහා සැයයි. 🙏🪻 මගෙ එකම ප්‍රර්ථනවා මතු උපදින හැම භාවයකදිම රුවන්වැලි මහා සැය වන්දනාමාන කිරීමට ලැබේවා 🙏🙏🙏

  • @ramanikatawala3679
    @ramanikatawala3679 10 หลายเดือนก่อน

    Sadu sadu sadu oba tumatabudu saranai

  • @alanbanks2826
    @alanbanks2826 3 ปีที่แล้ว +1

    Maha sa radun ape rate mudun malkadai!!!
    Mage namaskaraya wewa!!!

  • @sriyanianoma9934
    @sriyanianoma9934 ปีที่แล้ว

    Sadu sadu sadu 🌺🌺🌺🌺 5🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrikachandrika7607
    @chandrikachandrika7607 2 ปีที่แล้ว

    Sadu sadu sadu mage namaskaraya wewa

  • @tharangairoshani-p9e
    @tharangairoshani-p9e หลายเดือนก่อน

    sadu sadu🙏🙏

  • @yohanirathnayaka4699
    @yohanirathnayaka4699 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏

  • @malindarms-ng3gv
    @malindarms-ng3gv ปีที่แล้ว

    ලස්සනයි සුපිරි ❤❤❤

  • @geethadamayanthi7128
    @geethadamayanthi7128 ปีที่แล้ว

    බුදුරජාණන් වහන්සේ ජීවමාන බව හැගී යනවා නැවතත් මට ලංකාවට ආවට පසු ඉතා ඉක්මනින් රුවන්මැලි සෑය වැදපුදා ගන්නපින ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ThusanthaPathirana-ld4xk
    @ThusanthaPathirana-ld4xk ปีที่แล้ว

    Mage hithata harima sanasimak me uthum ruwan wali mha says dakina Kota dhama awaboda wewa

  • @santhasillwa6458
    @santhasillwa6458 ปีที่แล้ว

    රුවන් වැලි මහා සැ රදුන්ගේ විස්තර කියා ඔබ තුමාට පිං සාදු සාදු

  • @nilankasajeewani5419
    @nilankasajeewani5419 3 ปีที่แล้ว +1

    ඉතා වට්නව

  • @amilanuwanjeewa3272
    @amilanuwanjeewa3272 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු ...!!!

  • @tharushaudayangapigera8212
    @tharushaudayangapigera8212 2 ปีที่แล้ว

    " ඒ උතුම් ලොව්තුරා තථාගත අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත වු බුදු ගුණයන්ටත් ඒ උතුම් වු ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේට අපගේ උතුම් නමස්කාරය වේවා !!!.............................................. සාදු 🙏..... සාදු 🙏........සාදු🙏...........

  • @shiranilal6406
    @shiranilal6406 3 ปีที่แล้ว +3

    සාදු🙏🌷🙏සාදු🙏🌷🙏සාදු🌷🙏🌷

  • @sureshmadusanka6574
    @sureshmadusanka6574 11 หลายเดือนก่อน

    🙏🙏🙏 Sadu Sadu Sadu 🙏🙏🙏

  • @pushpayasalal6611
    @pushpayasalal6611 2 ปีที่แล้ว

    නමෝ බුද්ධාය.!!!🙏🙏🙏

  • @dushanthasampath7465
    @dushanthasampath7465 ปีที่แล้ว

    Sadu sadu❤❤

  • @priyanthawickramasingha5829
    @priyanthawickramasingha5829 2 ปีที่แล้ว +7

    මා සරණ ගියාවු, ඒ තුන් ලෝකාග්‍ර වු, අප ලොව්තුරු සම්මා සම්බුදු , භාග්‍යවත් වු, අරහත් වු අමාමෑණී බුදුපියාණන් වහන්සේට මාගේ ගෞරව නමස්කාරයම වෙිවා ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏