කිතු උපත හා අපේ ඉතිහාසය | Unlimited History Episode 39 - 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2020
  • #UnlimitedHistory, #ChristmasSri lanka #NU1sVlog,
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
    ඔබේ අදහස් සහ ගැටලු මේ email ලිපිනයන්ට යොමුකල හැක
    / nu1liyanage
    prof;Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com
    -----------------------------------------------------------
    මෙම වැඩසටහන පිලිබද පැමිණිල්ලක් හෝ අදහසක් වේ නම් මේ email ලිපිනයන්‍ට යොමු කරන්න.
    chairman@nethfm.com,
    ceo@nethfm.com

ความคิดเห็น • 618

  • @jayanthahemadasa7000
    @jayanthahemadasa7000 3 ปีที่แล้ว +95

    සෝමදේව සර් එක පේපර් එකයි ඉගැන්නුවේ මගේ විශ්වවිද්‍යාලයීය ජීවිතේම කිව්ව දේවල් පැහැදිලිව තේරුනා ජීවිත කාලෙම මතක හිටින්න.සර් ඔයා ලංකාවේ උරුමයක්

    • @TmartinMartin-vz1nl
      @TmartinMartin-vz1nl ปีที่แล้ว

      තමුසෙ මහ නොගෙක් ඕයි

    • @munasinghefernando7864
      @munasinghefernando7864 4 หลายเดือนก่อน +2

      ​@@TmartinMartin-vz1nl තමුසෙ කුහකයෙක්.

    • @munasinghefernando7864
      @munasinghefernando7864 4 หลายเดือนก่อน +1

      ඔබේ කමෙන්ට් එකට එකෙක් කියනව ඔබ ගොනෙන්ලු. මම ඌට කියන්නෙ කුහකය කියල .

    • @amaajayarathne2373
      @amaajayarathne2373 2 หลายเดือนก่อน

      05
      ⁶ř​@@TmartinMartin-vz1nl

    • @dd5944
      @dd5944 หลายเดือนก่อน

      @@TmartinMartin-vz1nlතොගෙ මූන දැක්කම මතක් වෙන්නේ එලවලු කොටුවට පැනල කෙලගන කෙලගන යන ඌරෙක්ව.

  • @sanjeewafernando4476
    @sanjeewafernando4476 2 หลายเดือนก่อน +31

    මෙතුමා කථා කරන්නේ යේසුස් වහන්සේ ඉපදෙන කාලය තුල ලංකාව තිබුණු තත්වය ගැන. Meke සමහර අය coment කර තිබුන විදියට එතුමා කියන සමහරක් දේ වැරදි වෙන්න පුළුවන්, හරි වෙන්න පුළුවන්.මේ කතාවෙන් යේසුස් වහන්සේව පහත් කරලා, බුදුන් වහහන්සේ උසස් කොට කථා කරන්නේ නැහැ. සමහර කිතුනුවෝ කියන අය එක එක විදියට අදහස් දක්වල තියෙනවා. ක්‍රිස්තුස් වහන්සේ කිතුනුවෝ කියන කොටසට විතරක් අයිති කෙනෙක් නෙවෙයි බුදුන් වහන්සේත් එහෙමයි. කිතුනුවෝ, බොදුනුවෝ කියලා මිනිස්සු වර්ග කරගත්තා. යේසුස් වහන්සේ මුළු ලෝක වාසීන්ට දෙසනා කෙරුවේ. බුදුන් වහන්සේත් එහෙමයි. තමන්ගේ ආගම උසස් කියලා ලෝකෙට කෑ ගැහැවට වැඩක් නැහැ. හොදම දේ උසස් කියලා තමන්ගේ හිතේ විස්වාසේ තියාගෙන, තමන්ගේ දර්මයට අනුව ක්‍රියා කරන්න.

    • @MuyauAnum
      @MuyauAnum หลายเดือนก่อน

      😂

    • @upekhanppd
      @upekhanppd หลายเดือนก่อน

      NAANATHTHA KAAYAA.... NAANATHTHA. Sa

  • @shanikaeranga5456
    @shanikaeranga5456 ปีที่แล้ว +41

    මහාචාර්ය රාජ් සෝමදේව මෙරටට දායාද වු අමිල සම්පතක් .. ජාතියේ පිනට පහළ වූ මහා විද්වතෙක් ... චිරාගත කාලයක් පුරාවිද්‍යා ව වෙනුවෙන් සේවය කිරිමට හැකියාව ශක්තිය වාසනාව ලැබේවා ...💞💞💞💞💟💟💟

  • @amilawickramasekara1943
    @amilawickramasekara1943 3 ปีที่แล้ว +27

    ඉතා වැදගත් වැඩසටහන් පෙලක්.. ලොකු කුඩා සෑම කෙනෙකුටම.

  • @ubwanninayaka5730
    @ubwanninayaka5730 ปีที่แล้ว +15

    බොහෝ ග්‍රන්ථ කියවා අධ්‍යනය කර දැනගටයුතු බොහෝ කරුණු තර්කානුකූලව ඉදිරිපත් කිරීම දැණුවත් කිරිිම ගැන් බොහෝම පින් එවගේම බොහෝ ශාර්ත්‍රීය කරුණු සරළ අන්දමින් පැහැදිලිව කිරීමටත් ක්‍රියාකිරීම ගැන මෙම වැඩ සටහන ඉදිරිපත් කරණ නිවේදක නුවන් මහතාටද නොවක් තුති.

  • @kanthiyamasinghe3772
    @kanthiyamasinghe3772 2 หลายเดือนก่อน +7

    ඔබ තුමාට දීර්ඝායුශ ලැබේවා

  • @sahanrubasinghe4399
    @sahanrubasinghe4399 ปีที่แล้ว +6

    ඔච්චර කල් නොතේරී තිබුන ප්‍රධාන දෙයක් අද තේරුනා සර් ❤

  • @kamanigunawardana6290
    @kamanigunawardana6290 2 ปีที่แล้ว +12

    ඔබ තුමන්ගේ දේශනා ඉතා ආසාවෙන් අහන බලන කෙනෙක් මම. ඒ දෙන දැනුම ආකර්ෂණීය ලෙස අපිට ලබාදෙන අතර පහර ගැසිය යුතුතැන් වලට ඉතා සියුම් ලෙස සිනාවකින්ම දක්වන උපහාසයද ඉතා ආකර්ශනීය යි.

  • @ChamikaGodapola
    @ChamikaGodapola 2 หลายเดือนก่อน +7

    ශ්‍රී ලාංකේය අභිමානය සහ ජාතික උරුමයක්, ලෝක උරුමයක් කිවුවත් පාඩු නෑ ඔබතුමන්ට, කාලයක් දේශප⁣ාලන කාලකණ්නින්ගෙ පලිගැනීම් වලට ලක්වෙලා සැබෑ ඉතිහාසය ගැන කථා නොකර නිහඬව සිටි විද්වතෙක්.🌷🌷🌷🌷🌷🌷🌷

  • @ranjithsilva878
    @ranjithsilva878 3 ปีที่แล้ว +12

    Thankful to Dr.Great person!! Wish u long life!

  • @pradipalenora6283
    @pradipalenora6283 9 หลายเดือนก่อน +5

    Thank you DR Raj Somadeva.
    Wow this is so impressive.
    Theruwansarani to all of you 🙏🙏🙏🙏

  • @hirunihiruni8826
    @hirunihiruni8826 3 ปีที่แล้ว +4

    ලස්සනයි හොද දැනුමක් ලාබා ගත්තා ස්තුතියි

  • @sunilukwatte6938
    @sunilukwatte6938 3 ปีที่แล้ว +5

    මෙවන් වැදගත් දේ දැනුවත් කිරීම පිළිබඳව අපගේ ප්‍රසාදය ඔබතුමන්ලාට

  • @d.ratnapalaweerakkody4811
    @d.ratnapalaweerakkody4811 2 ปีที่แล้ว +7

    සතියේ ඉරිදා දිනවල ජාතික රූපවාහිනියේ ඉදිරිපත් කරන අරුම පුදුම රෝද හතර වැඩ සටහ ඉතා අගෙයි. එමෙන්ම යූටියුබ් ඔස්‌සේ ඉදිරිපත් කරන වැඩ සටහන් ද අගය කළසුතූ ඉතා වටිනා අදහස් ගැනත් සඳහන් කරමි. ඔබතුමාටත් මහාචාර්යතුමාටත් ගෞරවය පුදමි.

  • @r.sachinthahewage4358
    @r.sachinthahewage4358 3 ปีที่แล้ว +8

    නියම වැඩක්.හොද වැඩ සටහනක්

  • @harshidoloswala5646
    @harshidoloswala5646 3 ปีที่แล้ว +8

    Thank you for the valuable lesson.

  • @guytoob
    @guytoob 3 ปีที่แล้ว +14

    Thank you for this series. It's probably one of the best things to come from Sri Lankan media. In future videos, can Prof. Somadeva also indicate briefly, the sources he uses? This would make this show even more valuable for future historians who are interested in independently investigating Sri Lanka's long and interesting history. Thank you and keep up the great work.

    • @thishu11
      @thishu11 3 ปีที่แล้ว

      He already does.. !!

  • @lbcthinkingoutloud3427
    @lbcthinkingoutloud3427 2 หลายเดือนก่อน +2

    I really enjoy your videos and gives us such great insight into our history

  • @user-gg4je1wc2b
    @user-gg4je1wc2b 3 ปีที่แล้ว +3

    ගොඩාක් පින්.මම මහඅස්වැද්දුමේ ආනන්ද හිමි .මාදන්වල රජමහා විහාරය ,හඟුරන්කෙත

  • @jayanharshana
    @jayanharshana 3 ปีที่แล้ว +5

    ඉතා වැදගත්

  • @dgayanm57
    @dgayanm57 3 ปีที่แล้ว +2

    All the very best for your Program..🙏🙏🙏

  • @sisithadharmapala1985
    @sisithadharmapala1985 หลายเดือนก่อน +1

    මේ වගේ උදාර වැඩසටහන් වලට ඇගයීමක් අවශ්‍යයි.

  • @danurapeiris9102
    @danurapeiris9102 3 ปีที่แล้ว +13

    අභිමානයට පමණක් නොව ආදර්ශයන් වශයෙන් ගත හැකි නම් ගෙන හැර දක්වන්නා වූ ඉතිහාසය රටේ බොහෝ ක්ෂේත්‍රයන්ට හා පුද්ගලයන්ට වැදගත් වන්නකි.

  • @madushagunawardhana3867
    @madushagunawardhana3867 ปีที่แล้ว +3

    බොහොම ස්තුති ඔබ තුමන්ට..

  • @shalikaperera4196
    @shalikaperera4196 3 ปีที่แล้ว +3

    Great ....

  • @subhadrasubasinghe247
    @subhadrasubasinghe247 3 ปีที่แล้ว +2

    Thank you so much!

  • @user-gg4je1wc2b
    @user-gg4je1wc2b 3 ปีที่แล้ว

    ඉතා හොද වැඩක්.සුභ පතනවා.

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว +6

    ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබ සැමට බොහොම ස්තුතියි

  • @pradeepsubasinghe5377
    @pradeepsubasinghe5377 2 หลายเดือนก่อน +3

    ඔබතුමා බෝහෝ කාලයක් ජීවත් වේවා .නැතත ලන්කාවේම ඉපදේවා❤❤❤❤

  • @anandadiasdahanayaka7032
    @anandadiasdahanayaka7032 4 หลายเดือนก่อน +19

    කතෝලික දෙදෙනෙක් එක්වී ඉදිරිපත් කිරීම වැදගත් ,,,,,,,,,,,,ජේසු පිහිටයි

    • @lahiruweerasingha9837
      @lahiruweerasingha9837 2 หลายเดือนก่อน

      Me dennama catholic da

    • @PimchanokM98
      @PimchanokM98 2 หลายเดือนก่อน

      ​@@lahiruweerasingha9837 ow

    • @user-nn9wm8js5d
      @user-nn9wm8js5d 2 หลายเดือนก่อน +3

      මුණ කතෝලික යොදා නොදකින් මට මුන්ව පෙන්ඩ බැ ජේසු මට පෙන්නන්න බැ උණ මහා පව් කාරයෝ

    • @user-er9zc8ni1s
      @user-er9zc8ni1s 2 หลายเดือนก่อน

      @@user-nn9wm8js5d pawkaraya buduwa,..

    • @asher_1608
      @asher_1608 2 หลายเดือนก่อน

      @@user-nn9wm8js5d oyata jesu pihitai.. man oya wenuwen yakna karannam.. subha dawasak

  • @hungrylionasmr8807
    @hungrylionasmr8807 3 ปีที่แล้ว +2

    Stuti Nuwan Obata me Wadasatahana karanawata

  • @hectordias9680
    @hectordias9680 2 หลายเดือนก่อน

    Thank you for your pleasant explanation on BC 1 & around.. From today I am hoping to be one of your observers.. ♥️

  • @kolithasanjeewa3407
    @kolithasanjeewa3407 2 ปีที่แล้ว +1

    වටිනා වැඩසටහනක්..🙏

  • @judeprasantha6373
    @judeprasantha6373 3 ปีที่แล้ว +3

    Thanks God bless....

  • @anitadissanayake2934
    @anitadissanayake2934 3 ปีที่แล้ว

    හරිම වටිනාකමක් ඇත

  • @anandawijesinghe
    @anandawijesinghe 3 ปีที่แล้ว +11

    අතිශයින් ම වැදගහ් අයිතිහාසික කරුණු - රාසියක් ඔබතුමා හෙළිදරව් කළාට ස්තුතියි. තෙරුවන් සරණයි.....!!!

  • @maksudermullah5877
    @maksudermullah5877 3 ปีที่แล้ว

    Nodanna deyak Dena gaththa sathutui.godak

  • @sarathkumaraprematilake6067
    @sarathkumaraprematilake6067 ปีที่แล้ว

    Thank you very much.

  • @krishanthagunasekera5512
    @krishanthagunasekera5512 2 ปีที่แล้ว +1

    Thanks for professor and Nuwan I learn so much from this program Thanks again.

  • @SamanKumara-yv1wu
    @SamanKumara-yv1wu 3 ปีที่แล้ว +1

    Mee karana mehevarata godaak pin

  • @dohadoha8656
    @dohadoha8656 3 ปีที่แล้ว

    Garu achara thumani jesu thuman ipadhenne 803 warshaye ema warshaya wenakota lankawa thibune khomadha .obathumagen itha karunawen illa sitinne apita poddak phedhili karanna . Sthuthi .oba thumata budhu saranai .

  • @daminda2007
    @daminda2007 3 ปีที่แล้ว

    Thank you very much

  • @user-vl8pz1ep9o
    @user-vl8pz1ep9o 2 หลายเดือนก่อน

    Bohoma sthuthi...

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 3 ปีที่แล้ว +1

    Thanks 🙏

  • @dailyshorts2859
    @dailyshorts2859 3 ปีที่แล้ว +1

    brilliant

  • @traditionalvillage8134
    @traditionalvillage8134 3 ปีที่แล้ว +1

    වැදගත් වැඩසටහනක්

  • @mallika6841
    @mallika6841 3 ปีที่แล้ว

    වටිනා වැඩ සටහනක්

  • @snowyclub3400
    @snowyclub3400 3 ปีที่แล้ว +2

    Obathuma nam.niyamai.
    Den oya agam wadiyon ta ershoya hithei. Un hithanne jesus wahansege kristini darmaya batahira agamak kiyala. E tharam un nugath.
    Adambarai obathumata mechchara denumak tibima.

  • @sanjeewanimunasinha7418
    @sanjeewanimunasinha7418 6 หลายเดือนก่อน +3

    ලන්කාවේ ජීවත්වෙන පුද්ගලයෙක්නම් අනිවාර්‍යෙන්ම මෙතුමන්ලගේ වැඩසටහන් ඇසිය යුතුමයි.

  • @ranjanamilinda4845
    @ranjanamilinda4845 3 ปีที่แล้ว

    Godak wadagath wadasatahanak...namuth video editing gana thawa hithanna

  • @sandia496
    @sandia496 3 ปีที่แล้ว

    Godaka watin wada sahtanak jesu pihitai

  • @nandasenapathiraja2480
    @nandasenapathiraja2480 3 ปีที่แล้ว +1

    Thanks

  • @soyzasusantha5338
    @soyzasusantha5338 หลายเดือนก่อน

    Thank you

  • @dmweerasinghe6394
    @dmweerasinghe6394 3 ปีที่แล้ว

    විශිෂ්ටතම 🙏🙏🙏🙏

  • @kumarialfalasi7273
    @kumarialfalasi7273 9 หลายเดือนก่อน

    Budu saranai danatam

  • @kasunshiwantha7568
    @kasunshiwantha7568 3 ปีที่แล้ว +1

    Obe me වැඩසටහන ලංකාවේ සියලු දෙනාට වැදගත්

  • @dahamthathsara5474
    @dahamthathsara5474 2 ปีที่แล้ว +1

    mama loku danumak gaththa meken , meka anek ayath ekkath bedaganimu

  • @Huchin578
    @Huchin578 4 หลายเดือนก่อน

    Anyone who knows about the theory regarding king mugalan (kassapas step brother). It says he fled to India and was converted in to catholism. So once he fought with king kassapa and became sl s king, he was considered to be the first catholic king of SL.

  • @sanathperera9568
    @sanathperera9568 6 หลายเดือนก่อน +4

    මේ ශ්‍රී ලාංකික අපගේ රටයි පාරාදීසය මෙයම තමයි

  • @surangajayalal4334
    @surangajayalal4334 3 ปีที่แล้ว +5

    සෞදියේ සිට සැම වැඩසටහනක්ම බලනවා බොහොම පින් ඔබ දෙපලට ...ක්‍රි.පු අවසන් වු දින වකවානු ටිකක් පැහැදිලි කිරිමක් කරන්න පුලුවන්ද .... දීර්ඝායුෂ ලැබේවා තුනුරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

    • @user-ry8sf4em9t
      @user-ry8sf4em9t 2 ปีที่แล้ว

      ක්‍රිස්තු පූර්ව තමයි ඉතින්
      ප්‍රශ්නය පැහැදිලි මදි.

    • @sahannawarathne449
      @sahannawarathne449 2 หลายเดือนก่อน

      සෞදියේ කොහ්ද ඉන්නේ ඔයා? Number ekk dannako. මාත් සෞදි ඉන්නේ.

  • @gkspartans547
    @gkspartans547 3 ปีที่แล้ว +1

    Unlimited History❤

  • @shevoncater4537
    @shevoncater4537 2 ปีที่แล้ว +5

    බුදුද දර්මය කියන්නේ දර්ෂනයක්
    සාමන්‍ය මනුස්සයෙක් ලෝකේ ඉපදිලා එයාම ආගමක් හාදා ගත්ත එක්කේනෙක් මුන් ඒව කියන්නේ නැ දෙවියන් වහන්සේ තමයි මේ ලෝකෝ මැවුම්කාරයාණයි ලගදිම ඒක බලා ගන්න පුලුවන් උන්වහන්සේගේ දෙවන පැමිණීම වෙන කොට ❤️❤️

    • @dayanthahewawitharana1341
      @dayanthahewawitharana1341 ปีที่แล้ว +4

      Mona දෙවියන් da
      පිස්සු da
      දෙවියන් වහන්සේ ta
      Kala හැක්කක් neta

    • @PimchanokM98
      @PimchanokM98 2 หลายเดือนก่อน

      දෙවියන් වහන්සේ ඉන්නෙ සුරංගනා කතා වල විතරයි. ඔය දෙයියො ගැන මුලින්ම කිව්වෙ ඊබ්‍රාහිම් කියලා මානසික රෝගියෙක්. උබේ මන්දබුද්ධික කම නිසා තමා ඕවා විස්වාස කරන්නෙ

    • @jackdon1206
      @jackdon1206 2 หลายเดือนก่อน +1

      ​@@dayanthahewawitharana1341 Bankoloth Srilankawe loken higa kana pampori gotrikayek kiyanne 😂😂😂😂

    • @chamaldesilva9353
      @chamaldesilva9353 2 หลายเดือนก่อน

      Kohetada ban deweni wathawata awe Saharanla ekkada

    • @user-fl8om7yb3l
      @user-fl8om7yb3l 2 หลายเดือนก่อน +1

      ස්වාමින් වහන්සේ කියන්නෙ තනිකරම බොරු පොඉයක් 😆😆
      ස්වාමින් වහන්සේ ගෙ රෙද්ද අස්සෙ තම්බිය බෝම්බෙ තියල ගියේ 😆😆
      එහෙම ස්වාමින් වහන්සේ කියල එකෙක් නහ බන් , ඒක තොපේ මානසික ලෙඩක් 😆😆😆

  • @ravinduheshan7687
    @ravinduheshan7687 3 ปีที่แล้ว +15

    පැහැරගත් සෝමා දේවියට සහ පාත්‍රා ධාතූන් වහන්සේට කුමක්ද වුනේ කියල දැන ගන්න කැමතියි

    • @pradeepvipulasena2720
      @pradeepvipulasena2720 3 ปีที่แล้ว +4

      මාත් කැමති පාත්‍ර ධාතුවට මොකකද උනේ කියලා දැනගන්න

    • @siriwardanasiriwardana695
      @siriwardanasiriwardana695 3 ปีที่แล้ว +9

      වළගම්බා රජ්ජුරුවෝ නැවත පාත්‍ර ධාතූන් වහන්සේ මේ රටට ගෙන එනවා. ධාතූ විස්තරය පොතේ ඒ ගැන සඳහන් වෙනවා. සෝමා දේවියත් එහෙ රජතුමාගේ දූ තනතුරේ ඉඳලා නැවත පැමිණි බව , වලගම්බා රජ්ජුරුවෝ ,, කියන පොතේ තිබෙනවා.

    • @RangithaBalasuriya
      @RangithaBalasuriya 3 ปีที่แล้ว

      @@pradeepvipulasena2720 A part of that remains at Vidyodaya Pirivena

    • @shehanjd574
      @shehanjd574 2 ปีที่แล้ว

      Soma devi enna kamthi une nalu sapa wedi kiyla indiawe.😂 Dathun wahanse kohe hari kovilaka athi.balanna hoda kovilak ehe thiyna eka ethkota ape wenna athi.😂 Makkamath ape kiwwa jathiykne api.😂

    • @PimchanokM98
      @PimchanokM98 2 หลายเดือนก่อน

      ​@@shehanjd574 ඉතිං මුස්ලිම් උනුත් එහෙමනෙ 😂 ශ්‍රී පාදය එගොල්ලොන්ගෙ කියලා කියන්නෙ. ලෝකෙම එහෙම දේවල් වෙනවා. උබ දන්නෙ සිංහල අය ගැන විතරයි වගෙ මෝඩයා 😅😅

  • @chalindhabasnayake8949
    @chalindhabasnayake8949 2 ปีที่แล้ว +1

    Mama kalin mahana wela hitiya kenek mikanuwa pansale sri wimalarathanaramaye mawm karadhewiyan yesus dha danne na eya lankawe mawm kara dewikenekdha pop eka gaththe kawda lankawen yesusge thaththata ganna bariunadha pop eka ethakota maum kara dewiyan yesusda eka mata patalawillak therum karala denna sir

  • @gumuth3209
    @gumuth3209 หลายเดือนก่อน

    Good

  • @aluthwala
    @aluthwala 3 ปีที่แล้ว

    Please Explain about "Kumardas Krit Janaki Haran Mahakabya"

  • @pgkurera2420
    @pgkurera2420 3 ปีที่แล้ว

    happy new year 2021 p.g. kuewea

  • @banukaperera560
    @banukaperera560 3 ปีที่แล้ว

    Me wage video ekak tranding enw nm cochchar hodaid

  • @indikauk6792
    @indikauk6792 2 ปีที่แล้ว +1

    👌

  • @vithnagenihal5106
    @vithnagenihal5106 หลายเดือนก่อน

    ඔබ තුමා ලෝකයට සම්පතක් , නීරොගිව දීර්ඝායුෂ වේවා

  • @robertdaniel1772
    @robertdaniel1772 3 ปีที่แล้ว

    Sorry, but I thought it was Bhatikabhaya Abhaya who reigned between 20 BC to 9 AD. Please explain. Thanks.

  • @nadikasubasinghe2602
    @nadikasubasinghe2602 3 ปีที่แล้ว +2

    Can you please make this programme in English language, i want my children to give knowledge. Please please.

  • @dhammikaabandara7285
    @dhammikaabandara7285 3 ปีที่แล้ว

    Wrong detail? I heard that before king Bhathikabhaya. Did You edit the catalogue?

  • @ceylonss
    @ceylonss 3 ปีที่แล้ว

    You can talk all the miracles and achievements of the history but where we are now?

  • @samikaishara3973
    @samikaishara3973 3 ปีที่แล้ว

    raj soma dewa mahathmaya mata podi getaluwak thiyenawa dibulaagala aushada pokuna sellipiya gena poddak kiyanawada

  • @sadunmilinda9592
    @sadunmilinda9592 3 ปีที่แล้ว +2

    දිගටම වැඩසටහන කරගෙන යන්න
    ස්තුතියි

  • @raviwickramanayake4029
    @raviwickramanayake4029 3 ปีที่แล้ว +8

    Could you please English subtitle your program ( some expats living in SriLanka would love to fallow this programming through TH-cam ) thanks.

    • @vithnagenihal5106
      @vithnagenihal5106 หลายเดือนก่อน

      මව්භාෂවක් නැද්ද?

    • @vithnagenihal5106
      @vithnagenihal5106 หลายเดือนก่อน

      මව්භාෂවක් නැද්ද?

    • @vithnagenihal5106
      @vithnagenihal5106 หลายเดือนก่อน

      මව්භාෂවක් නැද්ද?

  • @charmainperera8527
    @charmainperera8527 ปีที่แล้ว +1

    Mama catholic, mama srilanka history 1 ta thadinma adare godak dewal soyana kenek
    Mage rats tharam abimanawath ratak thawath na

  • @agenestterrorism.1719
    @agenestterrorism.1719 2 หลายเดือนก่อน +2

    This is miss leading our history

  • @ramyakumari312
    @ramyakumari312 3 ปีที่แล้ว

    sir indiyawe kothukagarayaka anula deviage situwamak thiyenawa

  • @gumuth3209
    @gumuth3209 หลายเดือนก่อน

    Apee iskole daminda sir wa matak wuna❤

  • @kumaranilantha8167
    @kumaranilantha8167 10 หลายเดือนก่อน

    Mahabharata thumani oba thumata pin siddhawei punchi siripadaya vasa ethi kodi pajama iwathkara penwanna brida?

  • @chalindhabasnayake8949
    @chalindhabasnayake8949 2 ปีที่แล้ว +1

    Dutugamunu rajathumage maligawa thiyenne koheda sir

  • @user-vr6md1qv2i
    @user-vr6md1qv2i 11 หลายเดือนก่อน +4

    සර් මම අසා අැති අයුරින් කිතු උපත වනවිට මෙරට රජකලේ භාතිකාබය රජු බවයි

  • @upanandawittaarachchilage306
    @upanandawittaarachchilage306 ปีที่แล้ว +1

    What happened to Soma Devi? what historical evidence is available about this incident?

  • @chathurangawanniarachchi922
    @chathurangawanniarachchi922 3 ปีที่แล้ว +7

    ත්‍රිපිටකය ගන්තාරුඩ කිරීම හා මෑතකදී නැවත ත්‍රිපිටකය සංස්කරණය ගැන පැහැදිලි කිරීමක් කරන්න

    • @rxwsy1132
      @rxwsy1132 3 ปีที่แล้ว

      ජෙසුස් ඉපදුනේ ලංකාවේ 😂

  • @MrCharith85
    @MrCharith85 3 ปีที่แล้ว +2

    meka nam patta ma discussion eka ape history eka gena. we get know soo many new things about our past beyond our imagination. ayubowan

  • @diannechathurangaatukorele4530
    @diannechathurangaatukorele4530 3 ปีที่แล้ว +2

    I think theTheeya bamuna's riot began before the South Indian conquest.

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      Yes

  • @thusharifernando6688
    @thusharifernando6688 3 ปีที่แล้ว

    Hoda program ekak

  • @kusalvimukthi9272
    @kusalvimukthi9272 ปีที่แล้ว +1

    ❤️

  • @MrGimmy1234
    @MrGimmy1234 3 ปีที่แล้ว +18

    මම අහලා තියෙන්නේ නම් කිතු උපත වනවිට අපේ රටේ රජ කලේ භාතිකාභය රජතුමා කියලයි . එතකොට අපි ඉගෙනගත්ත ඒ පරණ රාජ්‍ය වර්ෂ වැරදියි ද ඒවා නව සොයාගැනීම් එක්ක යාවත්කාලීන වෙලාද කියලා මහාචාර්යතුමාගෙන් දැනගන්න කැමතියි .

    • @rxwsy1132
      @rxwsy1132 3 ปีที่แล้ว +5

      *ජෙසුස් ඉපදුනේ ලංකාවේ කියන කට්ටිය එහෙම නැද්ද?* 😂

    • @shehanjd574
      @shehanjd574 2 ปีที่แล้ว

      @@rxwsy1132ammo eka

    • @user-dd4ee1bu3p
      @user-dd4ee1bu3p ปีที่แล้ว

      ​@@rxwsy1132ඉන්දියාවේ බරණැස් වල😅

    • @rxwsy1132
      @rxwsy1132 ปีที่แล้ว

      @@user-dd4ee1bu3p 😂

    • @dill2474
      @dill2474 11 หลายเดือนก่อน

      @@rxwsy1132 aluthma eka budun ipadune lankawe kiyala samahara hamuduruwo kiyanawa

  • @askasunjith
    @askasunjith 10 หลายเดือนก่อน +3

    කන්‍යා කුමාරි තුඩුවේ ඇති පිළිමයත් පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ඇති පිළිමයත් අතර යම් සබදතාවක් තිබේ ද ? එවකට තලවිල සිට කන්‍යාකුමාරියට නැව් ගමන් ගත්තා ද ?

  • @t.k.fernandobothalage9353
    @t.k.fernandobothalage9353 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @maheshlakmal6045
    @maheshlakmal6045 3 ปีที่แล้ว +6

    Sir රාවණ රජ සමයේ ලංකාවේ විශාලත්වය වර්තමානයේ විශාලත්වය මෙන් 8 ගුණයක් කියන්නේ ඇත්තක්ද???

  • @vidoobasenaratne4001
    @vidoobasenaratne4001 3 ปีที่แล้ว +1

    Nuwan just tell us how to get to the next episode rather than telling the viewers can get to the next episode as I could not get the connection to the previous episode that was concluded.

  • @chrishanthahowson1211
    @chrishanthahowson1211 3 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @nipunadeshan7721
    @nipunadeshan7721 3 ปีที่แล้ว

    Ravana rajathuma gana danagnn puluwanda

  • @medhavinimanike6824
    @medhavinimanike6824 3 ปีที่แล้ว

    Do you take the first day of the Christ as day one. Please explain.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 3 ปีที่แล้ว

      There are number of calendar systems being used. I do not know exactly from the first day. But generally AD start from Christ Birth. Before the Common Era (BCE) is the era before CE.
      BCE and CE are alternatives to the Dionysian BC and AD notations respectively.
      The Dionysian era distinguishes eras using the notations BC ("before Christ") and AD (anno Domini, "in [the] year of [the] Lord").

  • @Ape965
    @Ape965 2 หลายเดือนก่อน

    Kanagatui Chathalic students mewani prasnayak asima gana. Bible eka kiyawala awaboda (Athmika) tibunoth arambaya Dana ganna puluwan. 😇😇

  • @NipunaUdaraweepitawalawe
    @NipunaUdaraweepitawalawe 2 หลายเดือนก่อน

    Sir puluwannam aluvihare pansale ganth Katha karanna