නාසා ආයතනයෙන් ලංකාව ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ค. 2021
  • නාසා ආයතනයෙන් ලංකාව ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක් - පලිඟු බෝලයෙන් අංජනම් බලා සාස්තර කියූ විදේශික කත 2024 දි පහළ වෙන දියසෙන් ගැන කළ හෙළිදරව්ව
    🔔 Subscribe for more videos: / @vishwakarma.lk
    Share this video with your friends and family: • නාසා ආයතනයෙන් ලංකාව ගැ...
    ✅ Let's connect:
    Facebook - vishwakarma.lk/
    Please email us at vishwakarma.lk@outlook.com for copyright matters

ความคิดเห็น • 351

  • @dhammikaperera4685
    @dhammikaperera4685 3 ปีที่แล้ว +35

    අද ඉන්න මිනිසුන් කියවන්නේ නැතිව
    ඉතිහාසය නිවැරැදි දකින්නෙ නැහැ ඒනිසා සුද්දා වැරදියට ලියා දුන් පාසැලෙන් උගන්වපු දේ පිලිගන්නෙ .විමර්ශනය කිරිම අඩුයි .නිවැරැදිව යතාර්ථය පෙන්වන ඔබතුමාටත් විශ්ව කර්ම නාලිකාවටත් බොහොම පින් තෙරුවන් සරණයි ! දීර්ඝායු වේවා !

    • @arunapiyasena7910
      @arunapiyasena7910 3 ปีที่แล้ว +3

      👍

    • @user-bm6hn2co5x
      @user-bm6hn2co5x 3 ปีที่แล้ว +4

      කියවන ඒවා අනුන් ලියපුවා ඒවායේ සමහරවිට ලියන්නාගේ කැමැත්තට ලියවිලත් ඇති උදාහරණයක් අපේ මහා වංශය වාල්මිකිගේ රාමායනය මේවායේ සත්‍යය දැක්ක අදටත් මේවා දැක ප්‍රකාශ කරන අය ලංකාවේ ඉන්න වා ඔය කියවීමේ ප්‍රතිපත්තියත් සුද්දා විසින් අපට බලෙන් දීපු දෙයක් මොකද ප්‍රඥා වන්ත බෞද්ධ යා පොත පතින් ඉගෙනගත්තේ නෑ මනස දියුණු කරලා පරීක්ෂණ කරලා බලලා තල්පතේ ලිවුවා අපේ රට මං පහරපු සක්කිලි සුද්දා අපේ සියළුම සම්පත් සොරකම් කොට නැවු හයක ගෙනගිය බවත් ඉතිරි ඒවා මුහුදට දැමු බවත් ඉතිහාසය පිළිබඳව සත්‍යය දන්නෝ දනී මේ වනවිට අපේම අය රඳවා ගෙන ඒ අයගෙන් පැහැදිලි කරගෙන ඇමරිකාව ඇතුළු බොහෝ බටහිර රටවල් ඒ පුස්කොල වල තියෙන විශ්වීය දැනුම උන්ගේ දියුණුවට යොදාගනිමින් සිටී අපේ හෙළ වදනක් වන උගතමනා ශිල්පයමයි මතු රැකෙනා කිවුවේ එක එකා ලියපු පොත් වල තියෙන ඒවාට නොවේ බුද්ධිමත් මිනිස්සු මනසේ ශක්තියෙන් කල වික්‍රමයන් පොතේ දැනුම නම් ඕන හොරෙකුට ගන්න පුළුවන්

    • @manjulaass9216
      @manjulaass9216 3 ปีที่แล้ว

      th-cam.com/video/_rgVdlphBKw/w-d-xo.html🙏🙏🙏

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 3 ปีที่แล้ว +6

    වටිනාම විග්‍රහයක් මහත්වරුනි තෙරුවන් සරණින් සියළු දෙවියන්ගෙ පිහිටෙන් නිදුක් නිරෝගී සුවය සහිතව යොද බල යොද ශක්තියම ලැබෙවායි ද පතමි ඉදිරියෙදී ද මෙවැනි වැඩසටහන් පැවැත්වීම සඳහා

    • @manjulaass9216
      @manjulaass9216 3 ปีที่แล้ว

      th-cam.com/video/_rgVdlphBKw/w-d-xo.html🙏🙏🙏

  • @indimallika4777
    @indimallika4777 3 ปีที่แล้ว +29

    ඒකාන්තයෙන් මේ සිරිදේසමයයි.
    මේ පාරිසුද්ද වචන වලට උතුම් ලෙසින්ම වන්දනීය වෙත්වා.මේ දරැවා ආදරනීය බවින් පරෙස්සමින් කතා කරයි. මීටවඩා බොලඳ නොවන්න පුතා.අමාශාන්ති ,
    🙏

  • @siridesayearutha
    @siridesayearutha 3 ปีที่แล้ว +16

    මේ රටේ සත්‍ය ඉතිහාසය මතුවෙන්නේ දර්මතාවයට අනුවයි ඒ උතුම් නිබ්බානගාමී ප්‍රතිපදාව මතුකරදේශනා කිරීමයි ඒ මේ යුගයේ පහලවු සිවුපිලිසිබ්යා පත් අරහතුන් වහන්සේ පහලවි උන්වහන්සේගේ 67ක් වු සිවූපිලිසිභීයාපත් ශක්තිය තුලින් සම්මත ම්සදූටු සමාජයට උතුම් නිවන්මග දේශනා කිරීමයි,, සත්‍ය දකින්න siri dhesaye arutha පරිශිලනය කර සුද්දන් පැහැරගත් නිවන්මග හා බැදුණු ඉතිහාසය බලන්න සුවපත් වේවා

  • @dylansyakkaggalaravanalage180
    @dylansyakkaggalaravanalage180 3 ปีที่แล้ว +11

    පලිඟුවෙන් බලපු ඒ මායාකාරිය ලංකාවට ඇවිත් බලලා ගියාට පස්සේ කිව්වලු ඇමරිකාව නම් ලෝකයේම බලවතා වෙන එක විශ්වාසයෙන් කියන්න පුළුවන් ලංකාවේ උන් එහෙම වෙයි කියලා හිතන්න අමාරුයි මොකද උන්ගේ කුහකකම වැඩි නිසා කියලා... ඒ වගේම එතුමිය කිව්වලු රතු ඉන්දියානුවන් වඳ වී ගියා වගේ ඊළඟට වඳ වෙන ජාතිය සිංහල කියලා 😅🤣😂😅... මුන් දියසේනයෙක් එනකම් අත් කකුල් ගැට ගහගෙන කටට කවුරු හෝ කන්න දානකම් බලන් ඉන්නවා... ඉතිං මෙවැනි ජාතියක් වඳ වෙන එක කියන්න දෙයක්ද බොලව් 🙈🙉🙊🙈!!!

  • @sirilee139
    @sirilee139 3 ปีที่แล้ว +10

    වැදගත් කතනයක්. සම්බන්දවුන
    සියලු දෙනාටම යහපතක්ම වේවා.

  • @sajeedolamulla27
    @sajeedolamulla27 2 ปีที่แล้ว +2

    ඔබ තුමාගේ දැනුම සහ ජීවිත අත්දැකීම් තුලින් දැකින, දැනට පවතින සහ සිදුවෙමින් පවතින සංසිද්ධි හැන බොහෝ සේ විශ්වාසයක් දැනෙනවා

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 ปีที่แล้ว +1

    නිවැරදි දැකුම දැයට දෙන ඔබ‍ට ... 🙏🙏🙏🤗

  • @samanbandara3213
    @samanbandara3213 3 ปีที่แล้ว +23

    ජයරත්න පතිරාඅරච්චි මහතා ගෙන්වන්න

    • @gamaawadumestrige1988
      @gamaawadumestrige1988 3 ปีที่แล้ว +3

      අනීවාර්යෙන්ම

    • @manjulaass9216
      @manjulaass9216 3 ปีที่แล้ว +1

      th-cam.com/video/_rgVdlphBKw/w-d-xo.html🙏🙏🙏

    • @samanbandara3213
      @samanbandara3213 3 ปีที่แล้ว +1

      @@gamaawadumestrige1988 මේකෙ අයිති පොර පතිරාරච්චි විරෝදියෙක්නේ

    • @manjulaass9216
      @manjulaass9216 2 ปีที่แล้ว

      🙏🙏🙏th-cam.com/video/12bq50QMxbc/w-d-xo.html

    • @senawirathna6147
      @senawirathna6147 2 ปีที่แล้ว

      Suddha.sinhlenma.dhanagann.puluwan...

  • @sahanin143
    @sahanin143 3 ปีที่แล้ว +13

    ප්‍රශ්න අහන්න කලින් අහන්නේ මොනවද කියලා දැන ගත්තා නම් හොදයි. නිවේදකයෙක් කරන්න ඕනේ දේශකයාගේ අදහස් දැන ගැනීම මිස තමන්ගේ අදහස ප්‍රකාශ කිරීම නෙමෙයි.

  • @chinthakatat324
    @chinthakatat324 3 ปีที่แล้ว +30

    රාවණා සහ බූදූන් උපන් දෙසය ගැන හරියට තොරතුරක් දැනගන්න යන්න ජයරත්න පත්තිආරච්චි මහතා සමග වැඩසටහනක් කරන්න.

    • @user-vf3zc6pn3w
      @user-vf3zc6pn3w 3 ปีที่แล้ว

      එහෙම කරන්න තරම් මේ නාලිකා කරන අයට කොන්දක් නෑ..හේතුව ඔවුන් ඉන්න ධ්‍යාන වලින් බිමට වැටෙනව.බොරුව ගැලවෙනව. හූනියං ගැන කියාදෙන උන්ගෙන් සල්ලි ගන්න බැරිවෙනව.මේකෙ ඇඩ්මින්ගෙ බක පණ්ඩිතකම සේදිලා යනව.ඕකයි ඇත්ත.

    • @manjulaass9216
      @manjulaass9216 3 ปีที่แล้ว

      th-cam.com/video/_rgVdlphBKw/w-d-xo.html🙏🙏🙏

    • @mkmkpereraperera2775
      @mkmkpereraperera2775 3 ปีที่แล้ว

      Mu.pathi.arahhi.mahtta.yatathbudfa.alagik.pinwai

  • @kbchandana3077
    @kbchandana3077 3 ปีที่แล้ว +4

    Ekahari me නිවේදනයක තුමා ඉතා දුර්වලයි

  • @gala-865
    @gala-865 3 ปีที่แล้ว +2

    දීර්ඝායු වේවා ඔබතුමාට...තෙරුවන් සරණයි ...!!!

  • @mangaliwanniarachchi635
    @mangaliwanniarachchi635 ปีที่แล้ว +1

    කොහොමද ගන්න පුළුවන් මේ
    වන්නි හාමිගේ වෙද පොත ,,,,,මෙතුමා නම් දැනුම් සාගරයක්,,අහන්න අහන්න ආස හිතෙනවා ,තෙරුවන් සරණයි ,ඔබටත් ගොඩාක් පින් මහත්තය ,මෙතුමා වගේ වටිනා කෙනෙක් දකින්නට අහන්න අවස්ථාවක් දුන්නා අපිට ,

  • @ravindraravindra2227
    @ravindraravindra2227 3 ปีที่แล้ว +1

    God bless you, budusarani Devipihiti obathumata.

  • @manjuliedezoysa1042
    @manjuliedezoysa1042 2 ปีที่แล้ว +1

    I really appreciate this work even conductor, who allow the speaker to talk n give his view

  • @user-vf3zc6pn3w
    @user-vf3zc6pn3w 3 ปีที่แล้ว +5

    ඉතිහාසය ගැන දැන ගන්න ඕනිනම් වෙන මොකවත් ඕනි නෑ රාවණ සහෝදරයන්ගෙ සිංදු අහන්න.
    rawana brother
    යක් නාලිකාව
    යථාර්ථ නාලිකාව
    බෝපිටියේ සදහම් පාසල
    දහම් අටුවාව
    ජයරත්න පතිරආරච්චි
    නාලිකා බලන්න.

  • @sandunmangala2828
    @sandunmangala2828 3 ปีที่แล้ว +5

    එවැනි රජෙක් පහල උනොත් ජිවිත කාලෙම එතුමට දිවි හිමියෙන් සේවය කරනවා

  • @sumithraweerasuriya6680
    @sumithraweerasuriya6680 3 ปีที่แล้ว +49

    ලෝක විනාසයක් නෙමෙයි. සංකල්ප විනාසයක් වෙන්නේ. ඊටපස්සේ කල්ප විනාසයක්. මිනිස්සු හිතන පතන විදිය වෙනස් වෙනවා. සොබා දහමට ආදරේ කරනවා.

    • @sanjeewajayarathna7037
      @sanjeewajayarathna7037 3 ปีที่แล้ว +4

      නූතන විද්‍යාවත්, අධ්‍යාත්මික ශක්තියත‍් අතර පවතින මේ යුද්ධයෙන් ආධ්‍යාත්මික ශක්තිය ජය ගන්නවා.

    • @janiya3384
      @janiya3384 2 ปีที่แล้ว

      @卐 tharindu karunarathne 卐 ow බයිබලෙ පවා තියෙනවලු ඒ ගැන අනාවැකි කියල. ලෝකෙ පරාජය නොවෙන ජාතින් තුන ඊස්‍රායෙල් කොලොන්බියනු ශ්‍රී ලාංකික වැසියො. නූතනෙ උන් ඒව දන්නෑ. හැබැයි ඔය සෙරම තෙරුම් අරන් ජාතියක් හැටියට හැමෝම එකතුවෙයි කියල හිතෙනව කිපයක් ඇරුණුකොට. ජාතිකත්වයක් නැති කිසින රටක් දියුනු වුනෙ නැහැ. දියසෙන් යනු සත්‍යක්.

    • @manjulaass9216
      @manjulaass9216 2 ปีที่แล้ว

      🙏🙏🙏th-cam.com/video/12bq50QMxbc/w-d-xo.html

    • @h.mranasinghe4242
      @h.mranasinghe4242 2 ปีที่แล้ว

      🌿❤🌿❤🌿❤🌿 පුතුවියේ එකම මතයක ජීවත් වෙන්න මිනිසුන් උත්ශුක උනොත් නිවන් දකින්න උනත් පුළුවන් සියලුම දෙනාට 🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿

  • @navodranasinghe3367
    @navodranasinghe3367 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි!

  • @agitb9266
    @agitb9266 3 ปีที่แล้ว +2

    Theruwan saranai.....

  • @sinhalatube9006
    @sinhalatube9006 3 ปีที่แล้ว +9

    මිනිස්සු කොච්චර චින්තනයෙන්, ආත්ම ශක්තියෙන් පිරිහිලාද කියලා මේ දියසෙන් පලහිලව්ව අපට පේනවලා දෙනවා. තමන්ගේ පිහිට තමන් බව උතුම් බුද්ධ වචනයට අනුව තේරුම් නොගන්න ගොන් හැත්ත, නොපෙනෙන නායකයෙක් එනකම් නියව නියව ඉන්නවා. නොදන්න දිසසේන ව අල්ලගෙන එකා එකා තමන්ගේ න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරනවා. බොර දියේ මාළු බානවා.

  • @mangalapadmasiri4590
    @mangalapadmasiri4590 3 ปีที่แล้ว +2

    සම්මා සම්බුදු සරණයි ඔබ තුමාට

  • @almediacpathirana8216
    @almediacpathirana8216 3 ปีที่แล้ว +10

    නිවේදක මහතා අන්තිමයි .😂

  • @indimallika4777
    @indimallika4777 3 ปีที่แล้ว +10

    සුවපත්වෙත්වා ඔබ ඇතුළු සමස්තයම.🙏

    • @manjulaass9216
      @manjulaass9216 2 ปีที่แล้ว

      🙏th-cam.com/video/12bq50QMxbc/w-d-xo.html

  • @dabulleapi2600
    @dabulleapi2600 3 ปีที่แล้ว +3

    Niyamai

  • @ruwansirirohana9719
    @ruwansirirohana9719 2 ปีที่แล้ว +1

    ස්තූතියි

  • @jayperera291
    @jayperera291 3 ปีที่แล้ว +3

    නිවේදක මහතා ගේ කථාව අනුව වැටහෙන්නේ මෙවැනි මාතෘකා පිළිබඳව වැඩසටහන් මෙහෙය වීමට සූදානම් නොමැති බවයි.
    එක , එක මෝඩ මත පිළිබඳව(දියසේන) වැඩසටහන් නොකල යුතුයි .
    ලෝක විනාශය පිළිබඳව සූරිය ගුණසේකරයන් පවසන අදහස යනු ලෝක සත්වයාගේ හෝ ගෝලයේ විනාශය නොවේ . මෙතුමාගේ අදහස වනුයේ කල්ප විනාශයක් පිළිබඳවයි.
    මිනිසාගේ ආකල්ප විනාශයක් පිළිබඳවයි මෙතුමා සදහන් කරනුයේ.

  • @senarathanasahabandu6041
    @senarathanasahabandu6041 3 ปีที่แล้ว +3

    සුරිය ගුණසේකර මහතා බොහොම වැදගත් උගත් මහත්මයේක්1980 ගනන් වල සිට එතුමිය දේසනා අහන්න අපි මහනුවර කැප්පෙටිපොළ සාලාවට ගේන්න ගත්තේ ඔබ තුමා වගේ කේනේක්ට ඔය නාලිකාව හරියන්නේ නැහැ. ස්තුතියි

  • @nishgeeth4539
    @nishgeeth4539 3 ปีที่แล้ว +12

    කවුද අයිසේ මේ ප්‍රශ්න අහන බූරුවා 😨

  • @susaripriyadarshani339
    @susaripriyadarshani339 3 ปีที่แล้ว +3

    Budu saranai

  • @Lassiegirl
    @Lassiegirl 3 ปีที่แล้ว +1

    Vital Video..

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 ปีที่แล้ว +1

    පුතුවිය විනාශ නොවේවා තෙරුවන් සරණින් .පෙරදිග ධාණ්‍යාගාරය සක්‍රීය කරන්න 🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿

  • @lakmal8662
    @lakmal8662 3 ปีที่แล้ว +5

    දියසෙන් සබරගමුවේ පහල වෙන අතර මනු පරපුරේ රාවණා මධ්‍යම පලාතෙන් පහල වෙන අතර දෙදෙනා විසින් මේ රට පාලනය කරයි. දිව්‍ය නාගයින් මිනිස් වෙස් ගනියි ඔවුන්ද සහය පලකරයි🙏😇

    • @bandaraekanayaka4947
      @bandaraekanayaka4947 3 ปีที่แล้ว

      Obata monwada thiyena සාක්ෂි
      සබරගමුවේn පහළ
      Wenwa kiyanna

    • @bandaraekanayaka4947
      @bandaraekanayaka4947 3 ปีที่แล้ว

      Monwada සාක්ෂි
      Ekata

    • @lakmal8662
      @lakmal8662 3 ปีที่แล้ว

      @@bandaraekanayaka4947 පැරකුම්බා සිරිත කියවන්න 🙏

    • @harisaraharisara7828
      @harisaraharisara7828 15 วันที่ผ่านมา

      Ma noo paa la ye k !!!

  • @lassanalanka9856
    @lassanalanka9856 3 ปีที่แล้ว +4

    නිවන කියන්නේ නොබදීම මොනවටද?,,,, දන්නවාද හිතේ උපදින ප්‍රිය ස්භාවයට (රාගය .)හිතේ උපදීන අප්‍රිය ස්භාවයට (දේසයයි ) හිතේ උපදින ප්‍රිය සහ අප්‍රිය දේය අතර මැනීම ( මානය ) බුදුන්ගේ දේශනා වේ තීයේන්නේ රාගයකයෝ නිබ්බානම් ,දේශක්කයෝ නිබ්බාන මෝහක්කයෝ නිබ්බානම් කියලා එත කොට ඔවා ඇතී වේන්නේ කොහෙද හීතේ කාගේද තාමාගේ එවාට නොබදී සීටීම තාමා නීවන කියන්නේ වැදම් පිදුම් යේදුම් පැතුම් කරලා රැවන් වැලී සැයට ගීන් කරන්න බැහැ කරන්න කාටවත් බැහැ තාමාට පුලුවන් බුදුන්ගේ පිලිමවලට වැදලා ඉල්ලනේ මොනවාද නිවනද මට හොදක් වේන්නද අද එවා නෝවේ නේද බුදුන්ගේ හිගන්නේක් වාගේ ඉල්ලනවා සියලුම දේ ඇතරපු බුදුන්ගේ ඉල්ලනවා නේද අද නිවන ඉල්න්න බැහැ කාටවත් දෙන්නත් බැහැ තමට තාමා පුලුවන්නම් වේන්නේ
    මොකද කවුරුත් නොවේ ඔබමයි ඔබ නිසා සතර අපායේ යන්නේ
    සුවපත් වේවා !!! සංසාර ණය ගනුදෙනු ...මේ ලේසි පහසු වචනයක් නොවේ ...අපි මේ ලෝකෙට උපදින්නේම නය ගන්න..නය දෙන්න..සහ ..වැදගත්ම දේ...නය වෙන්න.බලවත්ම දේ නය වෙන එක...රාගයෙන් වැඩ කරලා නය වෙනවා..ද්වේශයෙන් වැඩ කරලා නය වෙනවා..මෝහයෙන් වැඩ කරලා නය වෙනවා....කාගෙන් හරි උදව්වක් ඉල්ලුවොත් නය වෙනවා..හොරකමක් කරොත්...හිත් රිදෙව්වොත්...කේලාම් කීවොත් ..හිස් වචන කීවොත්..පරුස සැර වචන කීවොත්..නින්දා..කලොත්..අපහාස.කලොත්...නැති තැන එකක් එන්න තැන.එකක් කීවොත්...සත්තු මැරුවොත්..සතුන්ගේ මස් කෑවොත්...මත් වෙන දේ ගත්තොත්..අනුන්ගේ නිවන..වැහෙන..දේවල් කරොත්..අනුන්ගේ..සිතේ රාග..ද්වේශ ..මෝහ..ඇති කලොත්...අනුන්ගේ කය බලියක් වෙන වැඩ කලොත්...තමන් කය බලියක් කර ගත්තොත්...කියපු දෙයක් කිව්වේ නෑ කීවොත් නොකියූ දෙයක් කීවා කීවොත්..තව ගොඩාක් තියනවා...ඉඟියක් හරි මේ මේ හැම දේ ටම දුන්නොත් අපි නය වෙනවාමයි...අනිවාර්යයෙන් ඒ සෑම සියලු දේටම ඵල උරුම වෙනවා මයි.නිවන.වැහෙනවාමයි...කම්මාවරන වෙනවා මයි....මම නම් මම නය වෙන දේ ගැන හොයලා බලලා ඉන් සදහටම මිදී නිදහස් වෙන්න කටයුතු කරනවා.අපි කරන්නේ නය වෙන්නේ කොහොමද කියලාවත් දන්නේ නැතුව නය වෙන වැඩ.*නය* ඉස්සෙල්ලම දැන ගන්න ඕන.ඒක දැන ගන්නේ නැතුව කොහොමද නයෙන් මිදී නිදහස් වෙන්නේ..රෑට රෑට කහපාට පොත කියව කියව හිටියට හරියන් නෑ..ඒකේ තියන කරුනු හතර උදේ නැගිට්ට වෙලේ පටන් නිනදට යනකම් ක්‍රියාත්මක කරන්න ඕන .රෑට ඒක කියෙව්වම ඔක්කොම හරි කියලා ගොඩක් අය හිතන් ඉන්නවා .උදේ නැගිට්ට වෙලේ පටන් අර වැරදි සියල්ලම කර කර ඉඳලා රෑට පොත කියවලා මම හරිම හොඳ කෙනෙක්.මම සුතවත් අරිය සාවකයෙක් ...කියලා හිතාගෙන ඉන්න අයත් ඇති මේ ලෝකේ.අනේ අසරන මිනිස්සු ...උදේ ඉඳන් තමන් කුනු වෙවී...අනුන් කුනු කර කර...රෑට පොත කියවීම..හෝද හෝද මඩේ දැමීමක්...රෑට හෝදනවා..උදේ ඉඳන් මඩේ......හරිද....වැරදිද....තීරණය අපේ අතේ...අනුන් හදන්න කලින් තමන් හැදිලා ඉන්න එපාය...මම නම් ඒ බුද්ධ වචනය ඉහලින්ම පිලිගෙන..මගේ ගැන හොය හොය....මේ ගමන් මග අනුගමනය කරමින් ඉන්නවා.....ඔබත් එහෙමද ....?

  • @dasunmadhubhashini6787
    @dasunmadhubhashini6787 3 ปีที่แล้ว +5

    සාක්කි නැත්තේ මොකෝ ,සාක්කි ඕනේ තරම් මේ පුංචි ලංකාවේ ඇතුලත ඇති ,කවුද ඒවා හොයලා බලන්නේ,සුද්දා ඇවිත් සාක්කි ටික උස්සන් ගියා,සුද්දාට ගැති සුද්දා කියන දේට එහා හිතන්න බැරි නිළධාරින් ඉන්න රටක සාක්කි මතුවුණත් ඒවා හංගනවා,හිතිමේ හැකියාව ඇති ඔලුව පොඩ්ඩක් හරි තියෙන ඕනේ මනුෂයෙකුට තේරෙනවා ,බුදුන් ජීවමාන කාලායේ ලබා දුන්න ධාතුන් වහන්සේලා,පිරුණුවන් පෑමෙන් පසු ධාතුන් වහන්සේලා ,පාරිභෝගික වස්තුන්,වැනි දේ තැම්පත්කරලා හදපු චෛයිත අපේ රට පුරාම,වැඩිය ඕනේ නෑ ,සරලව හිතමු අපේ පවුලේ අම්මා හරි තාත්තා හරි නැතිවුණාම ඒ අය සිහිවෙන දේවල් අපේ ගෙදර ඉන්න අය පරිස්සම් කරලා අරන් තියාගන්නවා ඇරෙන්න අල්ලපු ගෙදර අය ඒවා පරිස්සම් කරලා අරන් තියන්නේ නෑ ,ගෝතම බුදුන්ට අයිති දේවල් මෙච්චරම අපේ රට තුල රැදෙන්න,විශේෂ හේතුවක් තියෙන්න ඕනේ,මට අයිති දේවල් මං රැදුණු මගේ ගෙදර තියෙනවා ඇරෙන්න අල්ලපු ගෙදර තියෙන්න පුලුවන් සම්භාවිතාව බොහොම අඩුයිනේ......

    • @manjulaass9216
      @manjulaass9216 3 ปีที่แล้ว

      th-cam.com/video/_rgVdlphBKw/w-d-xo.html🙏🙏🙏

  • @medavirateralalage3941
    @medavirateralalage3941 3 ปีที่แล้ว +19

    නිවේදකතුමා කරුණාකර 1815 පෙර සුද්දෝ විසින් ලියපු පොත් හොයල කියවන්න. ඒවගේ තියෙනවා පැහැදිලි ව... මම එකක් කියන්නම් robert නොක්ස් ගේ පොත අන්තර්ජාල නොමිලේ බාගත කරගෙන බලන්න පුළුවන්... තෙරුවන් සරණයි!!

    • @coollanka173
      @coollanka173 3 ปีที่แล้ว +1

      බොහෝ ම.හොඳ යි

  • @inranirupalata927
    @inranirupalata927 3 ปีที่แล้ว +6

    Loken hodama tanata apA rata path vewa pramuja රාජ්ජයක් ma vewa 🙏🙏🙏🙏💖💖💖🌾🌴🌾🌴🌾🌴🐊🐢🦎🧡💛👧🧒💚💚🌺🌺

  • @sujeewaniniloshima9976
    @sujeewaniniloshima9976 3 ปีที่แล้ว +3

    හැමෙ⁣ා්ම ඉතිහාසය හොයමු ඇත්තටම මාත්නම් හිතන්නේ තියන සිදුවීම් එක්ක සාධක සියල්ල ලංකාවේ තියෙද්දි ඉන්දියාව වෙන්නෙ කොහමද බුදුන් උප්පත්තිය,,,

  • @medavirateralalage3941
    @medavirateralalage3941 3 ปีที่แล้ว +6

    ඔබ තුමාගේ දේශනය කොපමණ දුර‍ට මිනිස්සුන්ට තේරේවිද දන්නේ නැහැ.. කොහොම උනත් බොහොම වටිනා අදහස් ටිකක්... තෙරුවන් සරණයි!!

  • @MaduTalks
    @MaduTalks 3 ปีที่แล้ว +4

    Ms. Blavatsky was a very interesting character & has written many interesting spiritual material too...

  • @vimukthi.
    @vimukthi. 3 ปีที่แล้ว +7

    42:57 මොන ලෝකෙ ද ජීවත් වෙන්න ඕන තරම් සාක්ෂි තියෙනවා

  • @wijayaranwala2812
    @wijayaranwala2812 3 ปีที่แล้ว +5

    This is to the conductor of the discussion. You should go through all the other video clips in the social media to find clues and evidence to prove that the lord Buddha was born in Jambudveepa and it was a part of Sivhelaya.

    • @manjulaass9216
      @manjulaass9216 2 ปีที่แล้ว

      🙏th-cam.com/video/12bq50QMxbc/w-d-xo.html

  • @ireshamadumali2880
    @ireshamadumali2880 3 ปีที่แล้ว +8

    දැන් කුමාරවරැ පස්සෙ රජ වෙනව ඊටපස්සෙ හොරැ වෙනව 😝😝😝😝

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 3 ปีที่แล้ว +3

    හිරිවඩුන්න උත්තරාආරාමය..(සිරි වඩුන්න) සිරි කියන්නේ බුදුන්ට,,
    සිරි වැඩඋන්න..මාමිනියාව , කස්සප
    ග්‍රාමය ( ගයා කස්සප, නදී කසසප, අදීන් හිටියා කියන. ගම්)

  • @WelcomeToSrilanka
    @WelcomeToSrilanka 3 ปีที่แล้ว +1

    🌿🌻

  • @aliabdulkareem6745
    @aliabdulkareem6745 3 ปีที่แล้ว +2

    Me hamadema arakshawa sadhaa lankawata genawa wenna puluwan neda? Me gana poth path jaffna library eke thibuna kiyala adahasak thiyenawa ewa Dan okkoma pichchila gihin kiyala kiyanawa

  • @dharmanevanhella4276
    @dharmanevanhella4276 3 ปีที่แล้ว +11

    වන්නි හාමිගෙ වෙද පොත ලන්ඩන් පුස්තකාලයේ ,

    • @sumithraweerasuriya6680
      @sumithraweerasuriya6680 3 ปีที่แล้ว +4

      ඇති එකවත් ඉතුරු වෙලා තියෙනවා.

    • @gamaawadumestrige1988
      @gamaawadumestrige1988 3 ปีที่แล้ว +3

      @@sumithraweerasuriya6680 මෙහෙ තිබුනනම් ඒකත් ඉවරයි දෙශපාලූවො එකත්කාලා

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 3 ปีที่แล้ว +7

    දියසේන සංකල්පය ගැන කතා කරන්නේ විශ්ව කර්ම නාලිකාවෙන් විවිධ පුද්ගලයන් ගෙන්වන්නේ ඔබලම අනේ මන්ද 🤔🤔🤔🤔 නිවේදකයා නිකන් මුකුත් නොදන්නා පොඩි ලමයෙක් වගේ නේ ප්‍රශ්න කරන්නේ ..

  • @achalalakmali6654
    @achalalakmali6654 3 ปีที่แล้ว +6

    නිවෙදක ප්‍රශ්න කිරීමට හරි නැහැ ,,,

  • @dhananjayr8546
    @dhananjayr8546 3 ปีที่แล้ว +4

    ඡන්දෙ දෙන විදිහෙන් පෙනව අපේ රටෙ වැඩිපුරම ඉන්නෙ බුද්ධිමතුනද ...අමු මොඩයොද කියලා..අවුරුදු 73ක් රැවටෙන්නෙ බුද්ධිමත් නිසාද??? ඔච්චර අපෙ රටේ මිනිස්සු බුද්ධිමත්නම්..මෙ රටේ තියන සම්පත් ප්‍රමානයත් ඒක්ක මෙ රට අද වෙද්දි දිව්‍යලොකයක් වෙලා තියෙන්න ඔනෙ...අපෙ රටෙ බුද්දිමතුන් ඉන්නව ඊට වඩා ගොඩක් මොඩයො ඉන්නව. බුද්ධිය හා කටපාඩම්කර ලාබාගත් උගත්කම යනු මාත්රුකා දෙකකි!!! උගත් හැමොම බුද්ධිමත් නොවෙ.

    • @ranjithanura520
      @ranjithanura520 3 ปีที่แล้ว +1

      මෙයා ඔක්කෝම කියනවා චීනේ ලංකාව විනාශ කරන එක මෙයා කියන්නේ නැහැ. .මේ සංකලප ඔක්කෝම චන්දේට තමා. මෙයාත් කඩේ යන්නේකාටද කියලා අපිට පෙනේවි.

  • @vishvaw7528
    @vishvaw7528 3 ปีที่แล้ว +4

    ප්‍රශ්නයක් හරියට අහන්නවත් දන්නැති කෙනෙක්. නාලිකාවටත් හරිනෑ.

  • @nithurankothge4378
    @nithurankothge4378 3 ปีที่แล้ว +2

    💪

  • @shamindrahewavithana5174
    @shamindrahewavithana5174 3 ปีที่แล้ว +6

    Monawadha me nivedakaya ahana prashna?
    Gunasekara mahaththaya ithamath ugath buddimath kenek.
    Ethuma lassanata pahadhili karanakota me nivedakaya puduma Moda dewal kiyawanne.

  • @sureshnamal8183
    @sureshnamal8183 3 ปีที่แล้ว +2

    සත්‍යය සහ අසත්‍ය මිශ්‍ර වැඩසටහනක්

  • @kbchandana3077
    @kbchandana3077 3 ปีที่แล้ว

    Visva karama nalikawata gelapena niwedakayeku lawa meweni wedasatan pawathwagena giyanam godak watinawa

  • @inranirupalata927
    @inranirupalata927 3 ปีที่แล้ว +1

    apA venne desa palane mul venawa arteke kada dagana api mita vada hoda tanaka inda tebena arteketa tana dunna nam obadepalatama niduk neroge kama ලැබේවා budu සරණයි 🌴🌾🙏🙏🙏🧡💛💚🙏🐦🌾🌴🙏🧡💛💚💖🐊🐢🦎🐦🙏🙏🙏

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 ปีที่แล้ว +1

    ලොවටම එකම ව්‍යවස්ථාව පිලිගන්න සිදුවේ 🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿 🌎🐟🐟🐟🐟🐟🐟

  • @thariduhimantha3843
    @thariduhimantha3843 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @anuradaperera6563
    @anuradaperera6563 3 ปีที่แล้ว +1

    🙏🙏

  • @sewwseww250
    @sewwseww250 3 ปีที่แล้ว +4

    මේ නිවෙදකයා නම් මහා ගොනෙක්....අර මනුස්සයා එච්චර හොද දේවල් කියද්දි ගොන් ප්‍රශ්න නේ අහන්නෙ

  • @nishaherath5590
    @nishaherath5590 3 ปีที่แล้ว +2

    මේ නිවේදකයා මව් බිමේ ඉතිහාසය ගැනවත් ,බුද්ධ දර්ශනය ගැනවත් නොදන්නා බාලයෙක් බව පේනවා ...😡 අපරාදේ ..ආචාර්ය තුමාගේ සහ අපේ වටිනා කාලය 😪

  • @hettinachchilageanura2546
    @hettinachchilageanura2546 3 ปีที่แล้ว +1

    Oba tuma bohoma hodin oya wedasatahana karapu kenata awabooda kara kiyala mama hitanawa.godak dewal boru kiyala karanna hadapu uthsahaya weraduna..mokada ohu danne ne sakachchawa kare kawru ekkada kiyala.kohoma unath oba tuma hemadema hodin awabooda kara kiyala mage viswasayai.oba tumata deergausa weewa.

  • @wijebaragama4444
    @wijebaragama4444 11 หลายเดือนก่อน

    ඔයාකීවට අපි රාවණා ගෙන් පැවතෙන්නෙ නෑකියල කිවට මම නම් රාවණා පරපුරෙ කෙනෙක් යක්ෂ ගෝත්‍රික යෙක් මිනිසුන් ගෙ හැසිරීම දෑකල ඔවුන් යකෂ දෙව නාග රාක්ෂ ද පසූකල ඉන්දියා ව වගෙ පිටින් ආපු අයෙක් කියල කියන්න පුළුවන්. ගුණසේකර මහතා කියන්නෙ ඇත්ත සම්පූර්ණ ඇත්ත.

  • @senasigelalanth
    @senasigelalanth 3 ปีที่แล้ว +2

    සූරිය ගුනසේකර මහත්මය ගෙ දැනුම ඉතා ඉහලයි ඒ දේවල් අනිත් අයට දැනගැනීමට නිවැරිදි ප්‍රශ්නය ඇසියටතුයි ඒනිසා ප්‍රශ්න අසනකෙනා මෙයිට වඩා සූදානමකින් විශය හදාරලා පැමිනිය යුතුයි කියලයි මම හිතන්නෙ

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 3 ปีที่แล้ว +1

    Mr Suriya Gunasekara pl do not criticize Mr. Jyarathna Pthiraaeachchi because he is also knowledgeable like you

  • @user-vf3zc6pn3w
    @user-vf3zc6pn3w 3 ปีที่แล้ว +3

    සූර්ය ගුණසේකර මහත්මය දන්නව ලොව්තුරා බුදුන් වහන්සේලා පහල වෙන්නෙ මේ හෙළ භූමියෙ කියල.
    නමුත් මේ නාලිකාවෙ මොනාහරි රෙගුලාසි තියනවද දන්නෙ නෑ ඒ වගේ දෙයක් කෙලින්ම හෙලි කරන්න.

    • @manjulaass9216
      @manjulaass9216 2 ปีที่แล้ว

      🙏🙏🙏th-cam.com/video/12bq50QMxbc/w-d-xo.html

  • @upaliranasinghe4393
    @upaliranasinghe4393 3 ปีที่แล้ว +1

    💜💜💜💜⛅

  • @Harshapussewela
    @Harshapussewela 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayalakshmiperera811
    @jayalakshmiperera811 ปีที่แล้ว +1

    Do other background details such as the kings during the time of the Buddha compare with the Sri Lankan kings? I think, more evidence is favourable towards India. There are Buddha's relics at the Delhi museum as well. Why did Cunningham did archaeological excavations in India in this connection and not in Sri Lanka? Don't forget that India came under many foreign invasions that destroyed many things.

  • @jayasinha5854
    @jayasinha5854 3 ปีที่แล้ว +1

    💝💗💖

  • @lasithbuddhika6606
    @lasithbuddhika6606 3 ปีที่แล้ว +10

    සූරිය ගුණසේකර මහතාගේ ප්‍රකාෂවලින් බුදුන් ලංකාවෙ බව අවිවාදයකින් තොරව පිලිගත හැක. නමුත් පනිත රජතුමා ගැන සහ සුමන රජු ගැන සෙල්ලිපි තියනවනම් ගොතම (ගෞතම) බුදුන් ගැන සෙල්ලිපි නැතිවීම පුදුමයට කාරණයකි. හේතුව එම රජවරු සමග සමකාලිනව බුදුන් ලංකාවේ වැඩසිටි නිසා. ගොතම බුදුන් සහ රවුලු රාවණ රජතුමාගැන සාක්ෂි සොයනවනම් ජයරත්න පතිරආරච්චි මහතාගේ videos බලන්න. Inscriptions of Ceylon පොතේ බුදුන් සහ රාවන රජු ගැන සෙල්ලිපි සාක්ෂි ඕනෑතරම් ඇත.

  • @anjanakavishka8791
    @anjanakavishka8791 3 ปีที่แล้ว +2

    Fiest like💔🙏

  • @asankagunasinghe1955
    @asankagunasinghe1955 3 ปีที่แล้ว +2

    Jayarathna pathira arachchi

  • @sunilwithana4324
    @sunilwithana4324 3 ปีที่แล้ว +2

    Vishwa Karma should employ a more intelligent interviewer.

  • @onetechintegrations4051
    @onetechintegrations4051 3 ปีที่แล้ว +5

    නිවේදකතුමා Mari Molek

  • @chandimalsanjeewayou7737
    @chandimalsanjeewayou7737 4 หลายเดือนก่อน

    ජයරත්න පතිරආරච්චි මහත්තය කියන සෙල් ලිපි ගැනත් අහන්න තිබුනා. මෙතුමගෙන් ප්‍රශ්න අහන අය මීට වඩා කරුණු කාරණා කියවල යනවනං මෙතුමගෙන් තව දේවල් ගොඩක් අහගන්න තිබුනා.

  • @iswaragekusum9996
    @iswaragekusum9996 3 ปีที่แล้ว

    W,krma good.
    Gunasekara meth, dirgayu weva Buddh I sarani!

  • @manelprasanthie4952
    @manelprasanthie4952 3 ปีที่แล้ว +2

    Refer maha parinibbana suthraya.

  • @user-vf3zc6pn3w
    @user-vf3zc6pn3w 3 ปีที่แล้ว +6

    තථාගතයන් වහන්සේ මෙහි වැඩ සිටි කාලයේ...
    එකල හිටපු තිරිසන් සතෙක්වත් ඉන්දියාව කියන රටේ උපදින්නෙ නෑ කියන එකනම් අපි දන්නව.

  • @funnysl8695
    @funnysl8695 5 หลายเดือนก่อน

    තමු්තේගම අනුර ❤

  • @wasanthikumari544
    @wasanthikumari544 2 ปีที่แล้ว +1

    ගොවිකුලය,සූර්යවංශයක්,නොවේ,බහුතරකුලයක්

  • @sunilsemachandre4796
    @sunilsemachandre4796 2 ปีที่แล้ว

    Diyasena kumarayek pahala karanna puluwan wenne minisun sithana vidiha wenas kala yuthui.
    Ratak lokayak wenas karanna puluwan minis sithatai. Budunwahansege iganweea anuwa eyamai sathya.
    Ape rate minisun paata walata bedee siteemen diyasena kumarayek gena hithanna beha.

  • @user-rk3ze3kh8q
    @user-rk3ze3kh8q 3 ปีที่แล้ว +1

    රටක රාජ්‍යයේ බලය වනාහි,ඒ රටේ වෘත්තීකයින්ගේ ක්‍රියාකාරී හැකියා බලය යි.ඒ වෘත්තීකයින්ගේ හැකියා බලය අන් රටවල වෘත්තීකයින්ගේ හැකියා බලයට වඩා බලවත් නම්,ලෝක අධිරාජ තත්ත්වයට පත් වෙන වාසනාව හිමි වෙයි.මෙවන් වාසනාවක් හිමි වන්නේ ,උත්තරිතර ජාතික ගමන් මග යන ජාතියකට ය.උත්තරිතර ජාතික ගමන් මග ,Chase the books ,balance the books ,never kill the kings and the queens ,beat the books .

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 3 ปีที่แล้ว +3

    Theruwan Saranai

  • @-atruthseeker460
    @-atruthseeker460 3 ปีที่แล้ว +8

    අද හොයාගන්න බැරිවෙන්න ඇති හදහන් බලන එකෙක් හොර කපුවෙක්.ඒකයි සර්ව හොයාගෙන එන්න ඇත්‍තෙ.

  • @kumuduwijetunge2687
    @kumuduwijetunge2687 3 ปีที่แล้ว

    This interviewer must be an indian🤣😂🤣

  • @ashanina7486
    @ashanina7486 3 ปีที่แล้ว

    Apeey pealaa poth Chiang karranna onna

  • @sisirapathinayaka8938
    @sisirapathinayaka8938 10 หลายเดือนก่อน

    Tolomy ගෙ geography වලට අනුව, USA University ඵකකින් දැනට ලංකාව සිතියම ට ආදේශ කරන ලද ප්‍රදේශ අතර
    Spatana හා Logana ලෙස ප්‍රදේශයන් ලකුනු කර ඇති අතර, ඵවකට Tolomy ගවේෂණය කරන අවධියේ, දමිල ජතික යින් දැනට වව්නියාව ප්‍රදේශ ආක්‍රමණය කර තිබීම හේතුවෙන් "Lokana" යන නාමය Logana ලෙස කීවද, ,Lokana යනු
    Load of the world, යන්නයි( ඵම ප්‍රදේශය දැනට වව්නියාව ආශ්‍රිත ප්‍රදේශයයි, ඊට පහලින් හැදින්වෙන ප්‍රදේශය Spatana ලෙස වන අතර, ඵය ඉසිපතනය, එනම්
    ඉසින් බැස්ස ගලයි

  • @kasunperera9220
    @kasunperera9220 3 ปีที่แล้ว +23

    නිවේදක තුමා හරි ලාමක විදිහට කතාව පවත්වාගෙන යන්නේ කියන එක නම් තේරෙනවා.. මෙයාව හොඳයි පේන බලන තැන් ගැන interview කරන්න..

    • @ashokamalani9444
      @ashokamalani9444 3 ปีที่แล้ว

      33thebestprice

    • @chalakajayawickkrama6569
      @chalakajayawickkrama6569 3 ปีที่แล้ว +2

      අනිවාර්ය.ලංකාවේ බුදුන් ඉපදීම අසත්‍යයක්.අපේ රටේ යොදුන් ගනන් පවා නොමැත.තවද කාබන් පරික්ෂණ වලින්ද බුදුන් ඉපදීම සෝයාගෙන තිබෙන්නේ.අපේ රටේ නොව.

    • @kasunperera9220
      @kasunperera9220 3 ปีที่แล้ว +1

      @@chalakajayawickkrama6569 එහෙමද.. එතකොට සෙල්ලිපි එහෙම

    • @chalakajayawickkrama6569
      @chalakajayawickkrama6569 3 ปีที่แล้ว +1

      @@kasunperera9220 ඔබ විභජ්ජවාද හොදට නරබන්න.විකෘති මත පලාවාහ හරින්න.

    • @samannandalalranasinghe5740
      @samannandalalranasinghe5740 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

  • @srilanka932
    @srilanka932 3 ปีที่แล้ว +1

    Naha oba tuma kiyana samahara karunu boru diyasen kiyala.darmapala tumat kiyanava diyana kiyanne parakum sirita kive akaledi darmapala tuma diyasen kiva

  • @upalirathnayake5455
    @upalirathnayake5455 3 ปีที่แล้ว +1

    MAMA NAM ACHCHI GEN MEETA WEDIYE LASSANA SURANGANA KATHA AHALA THIYENAWA

  • @kbchandana3077
    @kbchandana3077 3 ปีที่แล้ว +1

    මෙවැනි නිවේදන වරුන් ගොන් prashna අහන කොට මෙව බලන එකත් එපා වෙනවා

  • @jayampathibandara
    @jayampathibandara 2 ปีที่แล้ว +1

    Medea eke porama prasna ahala uma utthara dunnanm mita wada hondai.enna lakgalata.hethuth ekka kiyannm godak dewal.

  • @samanthawijesundara592
    @samanthawijesundara592 2 ปีที่แล้ว +1

    ඉන්ටවිවු කරන පුද්ගලයා එයාගේ අදහස් සමාජ ගත කරන්න ඕනි නම් සූර්ය මහත්තයා මොකටද

  • @shineisle2263
    @shineisle2263 2 ปีที่แล้ว

    දියසේන හෝ රාවණා යලි ඉපද මේ රට ගොඩගන්න තුරු කට උඩට ඇරං බලන් ඉන්න එකත්
    පිට රටින් බඩු එන තුරු දත නියවනවා වගේ වැඩක්ම තමයි.. මේ පොලවේ නිදානනයක් තියෙනවා ඒක හාරාල ගොඩට ගන්න සෑම වැසියෙක්ම මහන්සි විය යුතුයි.
    ඊශ්‍රයලය,ජපානය,කොරියාව
    ආදී රටවල් බලලා අපිත් දිරිමත් විය යුතුයි.🙏

  • @ramanijayalath3144
    @ramanijayalath3144 3 ปีที่แล้ว +4

    දියසේන කෝලහලය

  • @srilanka932
    @srilanka932 3 ปีที่แล้ว +2

    Lankave inna ravan ge le urumaya tavama jivat venava muni parapura agampodi parapura dekama lankave brahakmana vansikayan

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 ปีที่แล้ว

    සූරිය ගුණ සේකර මැතිතුමා ගෙන් සාකච්ඡා වේ ඉන්න නිවේදක තුමා ඉතා කනස්සල්ලෙන් සාකච්ඡා වේඉන්නෙ.ඒමොකද දන්නවද ඔබ තුමා බෞද්ධ රූපයෙන් අපෝසත් නිසා .🌿🌹❤❤🌿❤🌿❤🌿❤🌿 බිය නොවන්න ලොව පුරා ජීවත් වෙන ජනයා ගේ එකම පැතුම බෞද්ධ රූපයෙන් පොහොසත් පැවැත්ම සනිටුහන් කරන්න නම් ඒ සදහා බෞද්ධ ව්‍යවස්ථාව ඇත 🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿

  • @srilanka932
    @srilanka932 3 ปีที่แล้ว +2

    Anoj de silva digin digata avrudu 15k me gana keeva at ape pavata ada atuma ape atare naha