2024 එන දියසෙන් මෙන්න | 2024 පස්සේ ලංකාවට වෙන්න යන දේ | දියසෙන් සාලිය කුමාරයාගේ අත්මයක්ද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • 2050 දී ඇත්තටම මොකද වෙන්න ? අඟහරු ගැන පිටසක්වල යානා ගැන ආතර් සී මහතා ආර්ලිස් මහතා සමඟ කල හෙළිදරව්ව | “ආතර් සී ක්ලාක් මහතාගේ අභ්‍යවකාශ පරීක්ෂණ වල ගණන් හැදුවේ මම. ” Arthur C Clarke Predictions | ආතර් සි ක්ලාක් මහතාගේ නොඇසූ කතා 👉👉 • 2050 දී ඇත්තටම මොකද වෙ...
    2024 නායකයා ගැන කියන ආන්දෝලනාත්මක කතාව | දේශපාලන ඉතිහාසයේ මේ වෙනකම් නිවැරදිම අනාවැකි කී ආචාර්යතුමා 👉👉 • 2024 නායකයා ගැන කියන ආ...
    ආතර් සී ක්ලාක් මහතාගේ අනාවැකි ඇත්තද ?
    තත්පර ගානකින් ඕනෑම ගාණක් හදන ඕනෑම දවසක් කියන
    දේශපාලන ඉතිහාසයේ මේ වෙනකම් නිවැරදිම අනාවැකි කී ආචාර්යතුමා
    Dr. M.G.Arlis
    Like 👍 comment 🖊️Share
    DHANUSH Vlogs Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
    Dhanush Vlogs SL 📞 077 501 66 11
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
    © For Copyright Matters
    Please Contact Us At ► : dhanushvlogssl@gmail.com
    මෙම නාලිකාව විසින් ඉදිරිපත් කරන ලද දත්ත හා තොරතුරු එහි මුල් කර්තෘවරුන්ට හිමි වන අතර එම තොරතුරු හුදෙක් පර්යේෂණය හා අවබෝධය අරබයා ඉදිරිපත් කර ඇත. මෙම කරුණු මගින් කිසිවෙකුට හෝ කිසිදු විශ්වාසයකට අවමාන කිරීම මෙම නාලිකාවේ අරමුණ නොවේ.
    #Diyasen#2024#Nostradamus#Life #Astrology#ArthurClarke #SinhalaNews​#Predictions #Arthur_C_Clarke_Predictions#SinhalaNews#විශ්ව_ශක්තිය#Predictions#Politics#Wickramarachchi#WedaMahatha#Dhanush#danush#පුරාවෘතයන්#විශ්ව_ශක්තිය#අත්භූත_සිදුවිම්#2021#Superbugs#Dhanush#Gautama_Buddha#Dharma_Deshana#2020_2030#Dhanush#Predictions#2020#Nostradamus#2021#Superbugs
    #GotabayaRajapaksa #MahindaRajapaksa #Srilanka #SecretaryofDefense #President2020 #LifeStory #UNP #TH-cam #SinhalaNews #SinhalaGossip #gotabaya_rajapaksa_speech #ThissaMaharama_Soratha_Himi#Astrology#2020Lagnapalapala#sinhalaastrology #lagnapalapala #dailyhoroscope #horoscope
    #Gotabaya_Rajapaksa #Astrology #Indika_Thotawaththa #Indika_Thotawatta #2020
    #Indika_Thotawatta #President2020
    #Gotabaya #Rajapaksa #Life_Story
    #GotabayaRajapaksa #MahindaRajapaksa #Srilanka #SecretaryofDefense #President2020 #Gota #LifeStory #UNP #TH-cam #sinhalaastrology #lagnapalapala #dailyhoroscope #horoscope #Namal_Rajapaksa #SinhalaNews #SinhalaGossip #gotabaya_rajapaksa_speech #Indika_Thotawatta #Gotabaya_Rajapaksa #President2020
    apparition, haunt, phantom, poltergeist, shade, specter or spectre, spirit, spook, and wraith
    Dr. Wickramarachchi
    Wickramarachchi WedaMahatha
    වික්‍රමාරච්චි වෙදමහතා අනාවැකි
    Wickramarachchi Weda Mahatha - Diyasen
    M.G.Arlis

ความคิดเห็น • 692

  • @DhanushkaVithanage
    @DhanushkaVithanage  3 ปีที่แล้ว +190

    2050 දී ඇත්තටම මොකද වෙන්න ? අඟහරු ගැන පිටසක්වල යානා ගැන ආතර් සී මහතා ආර්ලිස් මහතා සමඟ කල හෙළිදරව්ව | “ආතර් සී ක්ලාක් මහතාගේ අභ්‍යවකාශ පරීක්ෂණ වල ගණන් හැදුවේ මම. ” Arthur C Clarke Predictions | ආතර් සි ක්ලාක් මහතාගේ නොඇසූ කතා 👉👉 th-cam.com/video/ZsgcRo9GfVU/w-d-xo.html
    2024 නායකයා ගැන කියන ආන්දෝලනාත්මක කතාව | දේශපාලන ඉතිහාසයේ මේ වෙනකම් නිවැරදිම අනාවැකි කී ආචාර්යතුමා 👉👉 th-cam.com/video/fevLnpaZxWM/w-d-xo.html

    • @sandaruhasintha7552
      @sandaruhasintha7552 3 ปีที่แล้ว +12

      2024 දියසේන kumarya thmai sajith premadasa

    • @suniljayawickrama9665
      @suniljayawickrama9665 3 ปีที่แล้ว +20

      ඔබතුමා 100% ක්ම නිවැරැදි යයි මාගේ නිගමනය ඔබතුමාට දළදා සමිදුගේම පිහිට ආරක්ෂාවයි 🙏

    • @sahan6939
      @sahan6939 3 ปีที่แล้ว +25

      sajith korai meka

    • @lassanadeval8967
      @lassanadeval8967 3 ปีที่แล้ว +2

      වසන්ත සෙනානයකද

    • @sahan6939
      @sahan6939 3 ปีที่แล้ว +4

      Wenama kenekt dila balanna one mun ekkwath wadak na

  • @hslrazor
    @hslrazor 3 ปีที่แล้ว +563

    මුලින් කිව්වා කට්ටිය 2015 දි දියසෙන් එනවා කියලා, ආව සිරිසෙන, 2020 දි එනවා කිව්වා ආව නන්දසෙන, දැන් 2024 දි කියනවා, තව කෙනෙක් 2045 දිලු තවත් කෙනෙක් 2050 දිලු.. මොකෙක් වත් එනකම් බලන් ඉන්නේ නැතුව අපි අපිම රට හදමු.

  • @enythings5011
    @enythings5011 3 ปีที่แล้ว +520

    උනත් නොවුනත් අහන්නත් ආසයි ලංකාව දියුනු රටක් වෙන්වා කියලා

  • @samwickramanayaka4841
    @samwickramanayaka4841 3 ปีที่แล้ว +126

    වෙන කෙනෙක් කීවොත් මේ වෙනකොට මොනතරම් බැනලද, ඒත් මෙතුමාට එහෙම මොනවත් කව්රුවත් කියන්නේ නෑ,ඇත්තටම විශ්වාසයක් සතුටක් දැනෙනවා මෙහෙම වයසක බුද්ධිමත් කෙනෙක් කතා කරන කොට,ඔබ තුමාට තෙරුවන් සරණයි.

  • @kaanthivijerathna5348
    @kaanthivijerathna5348 3 ปีที่แล้ว +398

    ආර්ලිස් මහතාට නීරෝගී සුවය ලැබී අවුරුදු 120 ක්ම දීර්ඝායුෂ ලැබෙනවා සත්‍යයයි තුනුරුවන්ගේම සරණයි ....

  • @prdeepdanur3560
    @prdeepdanur3560 3 ปีที่แล้ว +907

    මොන දියසෙන් කුමාරයෙක් උනත් කමක් නැහැ ආයෙ රාජපක්ෂ කෙනෙක් නැතුව (මගේ මතය )

  • @champaratnayake7181
    @champaratnayake7181 3 ปีที่แล้ว +124

    ප්‍රීතියි ප්‍රීතියි ප්‍රීතියි.....මාගේ දේශය අවධි කරනු මැන පියාණනී....ඩඩ්ලි සේනානායක මැරැන දවස මට අද වගෝ මතකයි. පුංචි වුනත් මම එදා ඇඬුවා ඒ අහිංසක මනුස්සයා වෙනුවෙන්. මා මිය යන්නට පෙර මාගේ දේශය දැහැමි සුන්දර සුජාත නායකයකුගේ සුරතට පත්වනු දැකීම 61 වසරක්වු මගේ ජීවිතයේ මා දුටු එක් සිහිනයකි. ඉන්පසු මට සැනසුම් සුසුමක් හෙලා මිය යා හැක. අද දිනයේ මා ඇසූ සුන්දරම ප්‍රවෘතිය මෙයයි. ධනුෂ් ඔබට ස්තුතියි.

  • @gihanbandara9019
    @gihanbandara9019 8 หลายเดือนก่อน +138

    අනුර කුමාර දිසානායක සහෝදරයා ඔබ අපේ ජනාධිපති අනිවාර්යයෙන් මීලග ❤️❤️❤️❤️❤️

  • @thusharachinthaka5112
    @thusharachinthaka5112 3 ปีที่แล้ว +348

    2024 දියසෙන් කුමාරයා නාමල් එහෙම නෙවෙයි මිත්‍රවරුණී,,, අලුත් නායකයෙක් ආවොත් චන්දේ දෙන්න එහෙනම්,,,, 💛💛🙏🙏🙏

  • @thamarathamara7618
    @thamarathamara7618 3 ปีที่แล้ว +209

    මේවගේ බුද්දිමතුන් ඉන්නෙ මගේ රටේ විතරමයි....ඔබතුමාට දීර්ගායුස ලැබේවා ....

  • @dafyfdo8971
    @dafyfdo8971 3 ปีที่แล้ว +150

    මට නම් වචනෙකින් හරි මගේ රට දියුණු වෙනවා කියලා අහන්න ආසයි.♥️🙏 මේ වගේ බුද්දිමත් මහත්මයෙක් කියන දේවල් වලටත් unlike කරල තියෙන්නේ මොන ජාතියේ උන් ද මන්දා 🤔🙄

  • @tharikahemasri6355
    @tharikahemasri6355 3 ปีที่แล้ว +262

    මොකා උනත් අනේ රාජපක්ෂ පවුලට සම්බන්ධ නම් කියන්න එපා...

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 3 ปีที่แล้ว +212

    කන්දක නිමාව පල්ලමක්. නොමැරී ඉන්න.. මේ රට හදන්න කව්රුන් හෝ ඒවි....

  • @gayansenanayaka7662
    @gayansenanayaka7662 3 ปีที่แล้ว +259

    අම්මෝ ධනුෂ් අයියා ෆට්ට ගේමක් නේද ගැහුවේ ඕන දේ එළියට ගන්න. අතිශෝක්ති නැති පිළිගන්න පුලුවන් කතාවක් කිව්වා කොහොම හරි. ආයේ ඕන වැඩසටහන් මෙතුමා එක්ක. 🖤

  • @deshabimani8248
    @deshabimani8248 3 ปีที่แล้ว +54

    මෙතැනින් එහාට...... මේ සාකච්ඡා ව.... ගෙනයන්න එපා...ධනුශ්..... ඔබ සැමට ජීවිත තර්ජන ඒවි...
    ඔබ සැමට තෙරුවන් සරනයි ....

  • @lakshanmalinda2512
    @lakshanmalinda2512 3 ปีที่แล้ว +33

    2035 දී ලංකාව ලෝකෙ ප්‍රබල රටක් වෙනවා කියන එක ..අහද්දී ගොඩක් සන්තෝසයි ..

  • @rukshanithiyashani1503
    @rukshanithiyashani1503 3 ปีที่แล้ว +154

    අැඟ හිරි වැටුනා මෙතුමාගේ කතාවට.අපිට නැතත් දරැවන්ට හරි රටක් තියේනවා කියලා දැනේනකොට..🙏🙏

  • @lesliemallallawaarachchi231
    @lesliemallallawaarachchi231 3 ปีที่แล้ว +63

    ධනුෂ් ඔයාට ගොඩාක් ස්තුතිය.ඉතා වටිනා අනාවැකියක් මේ කාලකන්නි දේශපාලුවෝ ටික නැතිවෙලා ගිහින් ඒ උත්තමයාගේ පැැමිණිම අපේ රටේ අනාගත දුවා දරුවන්ට යහපත් කාලයක් උදාාවෙනව දකින්න අපි ජීවත් වෙලා නොසිටීවි ඒත් හදවතට පුදුම සතුටක් සැහැල්ලුවක් දැනෙනවා මේ අනාවැකිය රටට එළිකල මහාචාර්යතුමාට පින් චිරං ජයතු මැතිතුමෙනි.

  • @ChammikaElectronic
    @ChammikaElectronic 3 ปีที่แล้ว +220

    මේ වගේ බුද්ධිමත් මිනිසුන් සමග කරන සාකාච්චාවන් ගොඩක් වටිනවා.

  • @sanjana570
    @sanjana570 2 ปีที่แล้ว +14

    ඒසේම වේවා කියල ප්‍රාර්ථනා කරනවා ඇත්තටම ඇහුවත් සතුටුයි හිතට අලුත් බලාපොරොත්තුවක් එතුමට හා දියසෙන් කුමාරයාට නිරෝඝි සුව හා දීර්ඝායුෂ ලැබේවා

  • @ann234-l8o
    @ann234-l8o 3 ปีที่แล้ว +58

    ආවත් නාවත් අහගෙන හිටපු ටිකට හරි හිතට සැනසිල්ලක් ලැබුණා. අපිත් බලාගෙන ඉන්නෙ කවදා මේ කාලකණ්ණි දේශපාලනයෙන් තොර රටක් වේවිද කියලා 🙏

  • @titusdayarathne8876
    @titusdayarathne8876 3 ปีที่แล้ว +115

    මේ කතාව ඇත්ත නම් මේ රටට යහපත් වේයී ඩඩ්ලි සේනානායක මෙරටට වීශාල සෙවයක් කරපු උත්තරිත මනූෂ්ස රත්නයක්

  • @kesavankumara8252
    @kesavankumara8252 3 ปีที่แล้ว +33

    ආර්ලිස් මැතිතුමනි, ඔබතුමා දෙවිකෙනෙකු බවනම් මට ස්ථීරය්. මෙතෙක් කල් ඔබතුමා ගැන මට දැනගැනීමට අවස්තාවක් නොලැබීම මාගේ අවාසනාවකි. ඔබතුමාට බොහෝ පින් ලැබී දීර්ග කාලයක් වැජඹේවා. ඔබතුමාටත් කුමක් හෝ පින්වත් උත්පත්තියක් ලංකාව තුලම ලැබේවා.

  • @wishwa864
    @wishwa864 3 ปีที่แล้ว +75

    ශ්‍රී ලංකාව ඉදිරි අනාගතයේ දී ලෝකයේ ප්‍රබල රටක් වන බව සියලු අනාවැකි කරුවන් ප්‍රකාශ කරති. මේ අනුව මෙම කතාව විශ්වාස කටයුතු යි. දෙවියන් මේ ශාපලත් දේශය ශුද්ධ පවිත්‍ර කර දියසෙන් කුමරු ට භාර දේවි. මේ රට බුදුන් වහන්සේ උපන් බිම. ඒනිසා රටට විණ කරන උන් හෝදලා දාලා ශුද්ධ කරලා ජනතාව ට බුදු දහමේ පණිවිඩය සමාජය තුල සත්‍ය වශයෙන්ම තහවුරු වෙන දවසක මේ භාග්‍ය උදා වේවි.
    විශ්වාස කරන්න ගුණ දහම් වලින් පණ ලබා ජීවත් වෙන්න. සාධාරණ වෙන්න. එකිනෙකාට උදව් උපකාර කරන්න. සමාජය යහපත් වූ දවසක රට පාලනය සදහා සුදුසු උතුම් පුරුෂයා බිහි වේවි.
    💚💛💙💜💕💖💛💜💝දෙවියන් ට පින් දී සතුටු කරන්න. ඔවුන් ඔහු ආරක්ෂා කර දේවි. 😢ධනුෂ්. ඔබට ජය. තව විස්තර අහගන්න. නමුත් දියසෙන් ගේ ආරක්ෂාව ද සලකා කටයුතු කරන්න.

  • @dilipdilruk2198
    @dilipdilruk2198 3 ปีที่แล้ว +89

    1974 අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉපදුනු , දැන් නිතිඣය වාර්තියේ ඉන්න සියලු දෙනාට විශ්ණු දෙවියන්ගේම පිහිටයි !!😷

  • @punisher5982
    @punisher5982 ปีที่แล้ว +20

    අනුර සහොදරයාට ජයවෙිවා 👍💪💪❤️🙏

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 3 ปีที่แล้ว +341

    අැමරිකාවක් වෙන්න ඔනිනෑ සුපිරි හෙලයක් උනානම් හරි

    • @induwara-be4wp
      @induwara-be4wp 3 ปีที่แล้ว +7

      හදවතින්ම එකඟයි...❤️❤️

  • @upulravindra9522
    @upulravindra9522 3 ปีที่แล้ว +22

    මෙතුමා මිට කලින් ජාතික රුපවාහිනියෙ යතා රුප වෙඩ සටහනටත් අවා. එදාත් ගනිත ගටලු වලට විසඳුම් දුන්නා .බොහොම ස්තුති... ඔබ තුමාට බුදු සරණයි !!!!!!!

  • @ayeshamalka7919
    @ayeshamalka7919 3 ปีที่แล้ว +167

    හිතාගන්න බෑ මේ කියන දේවල්.
    දෙයියන්ගෙ පිහිටෙන් මේ විදියටම වුනොත් හොදයි

  • @mudithawijayarathna1697
    @mudithawijayarathna1697 3 ปีที่แล้ว +21

    පින්කෙත හෙළ රන් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා!
    දනුශ්.ඔබට බොහෝම 🙏 ස්තුතියි

  • @user-tj1up1oi3e
    @user-tj1up1oi3e 3 ปีที่แล้ว +125

    ඩඩ්ලි සේනානායක වගේ නිවිච්ච සාදාරන වැදගත් මිනිස්සු ආයිත් එනවා නම් සෞබග්‍ය එන එක ගැන කුමන කතාද

  • @Don-ll1ch
    @Don-ll1ch 5 หลายเดือนก่อน +4

    ලංකාවේ ලෝකයේ දියුණුම රටක් කර ගැනීමට නම් පිටසක්වලින් ඇවිත් එය කරන්නේ නැත,අපේ රටේ ජනතාවගේ මහා නැගිටීමක් එයට අවශ්‍යයියි,උදාහරණ ලෙස කොරියාව ,ජපානය,ඉන්දියාව,චීනය වැනි රටවල ජනතාව නැගී සිටිමින් ඒ රටවල් ලෝකයේ දැවැන්ත රටවල් බවට පත් කර ඇත,ඒ පෙරලිය කිරීමට මෙවර දියසෙන් කුමරු පැමිණි ඇත,❤❤❤මාලිමවට ජයවේවා ❤❤

  • @nilanthiperera8952
    @nilanthiperera8952 3 ปีที่แล้ว +32

    ආර්ලිස් මැතිතුමා ටත් ධනූෂ් මත්තයො ඔයාටත් සසරින් එතෙර වීමට මේ කුසල් හේතු වාසනා වේවා! !.මගේ හෙලදීපය ට අපේ දරුවන්ට යහපත් අනාගතයක් තිබෙන බව දැන් නම් සහතිකයි මෙතුමාගේ දත්ත ඇසුරින් මේ ගැන විශ්වාසය ක් ඇතිඋනා.ධනුෂ් ඔයාට ගොඩක් පින්. ඔබදෙදනාටම මේ සියලු යහපත් දේ දැක බලා ගැනීමේ වාසනාව දීර්ඝායුෂ ලැබේවා !!!

  • @chanakaisuru4119
    @chanakaisuru4119 3 ปีที่แล้ว +92

    දැක්ක ගමන් ආපු අය මේ කොනට😍❤️

  • @kanthialwis7029
    @kanthialwis7029 3 ปีที่แล้ว +144

    ඊලඟ ආත්මේ ලන්කාවෙ ඉපදෙන්න ලැබේවා ලන්කාවෙ දියුණුව දකින්න ආසයි

  • @proposalrequest7066
    @proposalrequest7066 3 ปีที่แล้ว +135

    MOKA වුණත් KAMAK NA. නාමල් කුමාරයා නැතිව. 2020 UNA WAGEDA

  • @yethaphuta4907
    @yethaphuta4907 3 ปีที่แล้ว +76

    කොහොම හරි කමක් නෑ...දැනට දේශපාලනයේ නැත්තන්..

  • @udarawimukthi1199
    @udarawimukthi1199 7 หลายเดือนก่อน +28

    ජාතික ජන බලවේගය තමයි අනිවාර්යයෙන්ම බලයට එන්නේ.❤

  • @Sanduofficial
    @Sanduofficial 3 ปีที่แล้ว +16

    ආර්ලිස් තුමා ගැන පැහැදිමක් ඇතිවෙනවා එ වගෙම දැඩි විශ්වාසයක් Great Job Mr.Dhanush

  • @wasanthav7356
    @wasanthav7356 2 ปีที่แล้ว +35

    රාජපක්ෂලාට ගෑවුණු කෙනකුට මීට පස්සෙ ඡන්දෙ දෙන්නෙ නෑ .

  • @roshansanjeewa7096
    @roshansanjeewa7096 3 ปีที่แล้ว +37

    තෙරුවන් සරණයි ඔබ දෙපළට .ඔබෙත් මගෙත් එකම ප්‍රාර්ථනාව එය නම් එය සඵල වේවා.

  • @gayansenanayaka7662
    @gayansenanayaka7662 3 ปีที่แล้ว +34

    දියසෙන් කුමාරයා ගැන නම් තොරතුරු මදි ඉතින් ගොඩක් ම. ඊළඟ වැඩසටහනෙන් ගේන්න තව විස්තර. ගොඩාක් ස්තූතියි ධනුෂ් අයියා.

    • @champaratnayake7181
      @champaratnayake7181 3 ปีที่แล้ว +6

      දියසෙන් කුමාරයා වෙලාවට එයි. එයාව බේරගෙන වෙලාවට එලියට ගන්න ඕනේ.

  • @channakumara8561
    @channakumara8561 3 ปีที่แล้ว +106

    ජනාධිපති වෙන්න ඉන්න දියසෙන් නැතිකරන්න බලාන අයත ඇති.පරිස්සමෙන්

  • @mask726
    @mask726 3 ปีที่แล้ว +48

    ඕනවට වඩා විශ්වාස කරන්න ඕනි නැ එත් ලංකාවේ අපේ සහෝදර ජනතාව ගෙ බලා පොරොත්තු ඉටු වෙනවා නම් ලොකු දෙයක්
    අපි දැන් ඉන්නේ කදු මුදුන ක‍ නම් පල්ලම බහින්න කාටත් පහසු අනාගතයක් බිහි වේවා ❤️

  • @kasunsiriwardana5167
    @kasunsiriwardana5167 3 ปีที่แล้ว +57

    ධනාත්මකව ඉමු... 🙏 දීර්ඝායූ ඔබතුමාට

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 3 ปีที่แล้ว +19

    ඔබතුමාට නිදුක් නිරෝගි දිවියක් ,දිර්ඝායු සම්පත්තිය ලැබේවා .බුදුසරණයි දෙවිපිහිටයි .

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 3 ปีที่แล้ว +117

    මේයන්නේ එකේ පෙරනිමිති සියලු පක්ෂන් මිනිසුන්ට එපාවෙමින් යන්නේ පිලිකුල් කරනවා මිනිස්සු

  • @nandanajayathilaka8348
    @nandanajayathilaka8348 3 ปีที่แล้ว +12

    මේ වගේ වැඩසටහනට පැයක් වුණත් කමක් නෑ dhanush.මේ වගේ වැඩසටහන් තව තවත් ගෙනෙන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා..

  • @tharangameththananda1835
    @tharangameththananda1835 3 ปีที่แล้ว +31

    මේ සියල්ල ඒකාන්ත වශයෙන් සත්‍ය වෙනවා...
    ආතර් ශ්‍රි ක්ලාක් මහත්තයා කියපු අනාවැකිත් එක්ක මේ සියල්ල ඇත්ත වෙනවා,බෞද්ධ දර්ශනය සමඟ බැදුණු ලෝකයේ දියුණුම සුන්දර රටක් බවට 2040 වගේ වෙද්දී පත්වේවි🙏
    (2021/06/10)
    දළඳා සමිඳු පිහිටයි 🙏🙏🙏

  • @siridesayearutha
    @siridesayearutha 3 ปีที่แล้ว +5

    දනුශ් මල්ලි ගොඩාක් thanks ඔබට මෙවැනි විද්වතුන්ගේ කාලෝචිත වටිනා වැඩසටහන් ඔයාගේ ශ්‍රාවිකා ශ්‍රාවිකාවන්ට ඉදිරිපත් කිරීම ගැන සුවපත් වේවා susith min of health

  • @champaratnayake7181
    @champaratnayake7181 3 ปีที่แล้ว +28

    හරිම වටිනවා ආචාර්යතුමනි.

  • @nilanthisujatha3533
    @nilanthisujatha3533 3 ปีที่แล้ว +7

    මෙතුමාගේ සාකච්ඡා අහන්න ආස හිතෙනවා හරිම පැහැදිලිව කියනවා..තෙරුවන් සරණයි ...

  • @shashikamaduhansa1848
    @shashikamaduhansa1848 3 ปีที่แล้ว +61

    විශ්වබලයෙන්,දෙවියෝ ඇවිල්ලා අනාවැකි කියනවයි කියන බොරැකාරයොන් interview කරනවට වඩා තමන්ගෙම හැකියාවන් තියෙන මේ වගේ පුද්ගලයන්ව interview කරන්න

  • @thamarakumarihandakumbure1791
    @thamarakumarihandakumbure1791 3 ปีที่แล้ว +41

    අසිත තවුසා යනු සුද්ධෝදන රජුගේ ගුරුතුමා යි. නම් තබන මංගල්‍යය අවස්ථාවේ එතුමා ආවේ නැහැ. කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණයා තමයි සිද්ධාර්ථ කුමරු අනිවාර්යෙන්ම බුදුබව ලබනා බව කිව්වේ. මේ විතරක් නෙවෙයි. කලකට පසු පස්වග මහණුන් ලෙස හදුන්වන අය අතරත් මුලටම කියැවෙන්නේ මේ කොන්ඩඤ්ඤ බ්‍රාහ්මණයා ගැනමයි. දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව අසා මුලින්ම ධර්මය අවබෝධ කරගන්නේත් මොහුට තමයි. ඒ නිසා වහා වැටහෙන නුවණත් ඇති භික්ෂූන් අතර ප්‍රධාන තැන හිමි කරගත් බව එම සූත්‍රයේ ම අගට "අඤ්ඤාසි වත භො කොණ්ඩඤ්ඤො අඤ්ඤාසි වත භො කොණ්ඩඤ්ඤොති. ඉතිහිදං ආයස්මතො කොණ්ඩඤස්ස අඤ්ඤාකොණ්ඩඤ්ඤත්තේව නාමං
    අහෝසීති." කියලා පැහැදිලි වේ තියනවා. මෙතුමා වයස නිසා මේ කාරණා පැටලෙනවා වෙන්න ඇති. දක්ෂ වුනාට මහළුයිනෙ. අසිත තාපසයෝ සහ කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණයා යනු පැහැදිලිවම දෙදෙනෙක්. කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණ - කොන්ඩඤ්ඤ තවුසා - කොන්ඩඤ්ඤ හිමි - කොන්ඩඤ්ඤ මහා රහතන් වහන්සේ යනු එක් අයෙකුගේ විවිධ අවධි. මම අසා තිබෙනවා පස්වග තෙරුන් අතර අස්සජී යනු අසිත තවුසාගේ මුණුපුරෙකි කියා. ඒත් හරියට තහවුරු කර ගැනීමට මූලාශ්‍රයක් නම් හමුවුනේ නෑ. හුදී ජනයාගේ පහන් සංවේගය උදෙසා මා දන්නා කරුණු ඉදිරිපත් කළේ යම් කෙනෙක් නොමග යාම වළක්වාගන්න.

  • @nishshankaranasinghe5238
    @nishshankaranasinghe5238 3 ปีที่แล้ว +26

    1974 ඉපදුණු lawyers ල සුදු වෑන් වලින් ප්‍රවේශම් වන්න..

  • @jananisp9284
    @jananisp9284 3 ปีที่แล้ว +80

    1974 අනුරාධපුරේ උපන් නීතිඥතුමන්ලා පරිස්සමින් ඉන්න

  • @nilanthiiiyanage8969
    @nilanthiiiyanage8969 3 ปีที่แล้ว +21

    අපි නොහිටියත් උපදින දරුවොන්ට හරි නිදහසේ සතුටින් ඉන්න තිබුනොත් ethi.... මේ තිරිසන් දේශපාලුවන්ගෙන් රට බේරගන්න hekiwewa... 🙏🙏🙏

  • @jay-walker3584
    @jay-walker3584 3 ปีที่แล้ว +59

    2020ත් දියසෙනයෙක් එනවා කිව්වේ අපේ හාමුදුරුවරු.ඔය ආවේ නන්දසේනයෙක්.

  • @user-yn8fx5gy7b
    @user-yn8fx5gy7b 3 ปีที่แล้ว +85

    ඉතාම හොඳයි මේ වගේ විද්වතුන් ගේන එක

    • @sayuripoornima1812
      @sayuripoornima1812 3 ปีที่แล้ว +2

      ධනුෂ් පුතා , මහාචාර්ය තුමාට මතක තියෙන වෙලාවෙ තව තව වැඩ සටහන් කර ගන්න. ඔබ දෙපලට තෙරුවන් සරණයි .දීර්ඝායුෂ ලැබේවා .

  • @රුදිරය-වැගිරෙ-සහනේy5b
    @රුදිරය-වැගිරෙ-සහනේy5b 3 ปีที่แล้ว +121

    ඉස්සෙල්ලම බලපු උන් මේ පැත්තට

  • @dhammikaperera4685
    @dhammikaperera4685 3 ปีที่แล้ว +66

    අනිවාර්යයෙන්ම සත්‍යයක් එතුමන් කියන දේ .විශ්වයේන් දෙන පණිවිඩය තමයි එතුමන් කියන්නෙ .තෙරුවන් සරණයි !

  • @upalithilakasiri2737
    @upalithilakasiri2737 3 ปีที่แล้ว +108

    මේ වගේ බුද්දිමත් අයගෙන් ගන්න තොරතුරු රහසිගත විය යුතුය මන්ද ලෝකයා බුද්දි අන්ස මගින් ඒවා සොයා විනාසකරනවා අනික අද දේසපාලනයේ ඉන්න උන්ද මේ අය විනාසකරන්න ඇසගහගෙන ඉන්නේ

    • @RSDKuruppu
      @RSDKuruppu 3 ปีที่แล้ว +10

      විනාශ කරන්න එන ඇත්තෝම විනාශ වෙත්වා! 🙏 දියසෙන් කුමරුට සත්‍ර වරම් දෙවි රැකවරණයි! 🙏

  • @jayaweeraindrasiri1110
    @jayaweeraindrasiri1110 3 ปีที่แล้ว +13

    අදාාල පිලිතුර ගන්න ඔබ ගත් උත්සාහය අගය කල යුතුය.
    මෙතුමාට තිුවිධ රත්නයේ පිහිටයි.දිිර්ගායුස පතන්නෙමි.👍

  • @tiron5700
    @tiron5700 3 ปีที่แล้ว +27

    මේ කතාව ඇත්තයි මේ කතාව තමයි මේ ලෝකෙ වෙන්ඩ යන්නේ ඔබතුමාට දීර්ඝායුෂ ❤️

  • @ijayaweera9719
    @ijayaweera9719 3 ปีที่แล้ว +78

    දනුෂ් මහත්මයො දියසෙන් කුමරුගෙ මේ බවය ඉස්මතුකලා වැඩියි..මෙවන් තව අය අනාවැකි කිව්වා..ඒත් ආරක්ෂාව පතා හෙලිකලේ නෑ.ඒ නිසා පුන පුනා මාද්‍යවේදීන් අහන්න ගියෙත් නෑ.කල්පනවෙන් ඔහොම ගියොත් දියසෙන් කුමරුත් අපිට නැතිවේද දන්නැ..

  • @menakaaanangi7509
    @menakaaanangi7509 3 ปีที่แล้ว +19

    බුදු සරනින් මගේ රට මෙ ලෝකේම දියුනුම රට වෙවා එය එසේම වෙවා බුදු සරනයි මගේ රටට

  • @upmadoraupmadora3288
    @upmadoraupmadora3288 3 ปีที่แล้ว +50

    කොහොම හරි ඔය ඉන්න දේශපාලන හරක් ටික මක බැවිලා ගියොත් හොදයි 😁😁😁

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 3 ปีที่แล้ว +68

    අනේ වාසනාවන් ..ඩඩ්ලි ආය එන්වනම්..මේ හොරු225 පන්නල රටට යහපතක් වෙනවානම් ඒ ඇති ..ඔබතුමා පරිස්සමින් ...බුදුසරණයි .

  • @apekussiya-459
    @apekussiya-459 3 ปีที่แล้ว +7

    බර ආහාර, මත්පැන්, තුන් දොස් යන කාරනා වලින් තොරව දකින සිහින විශේෂයි, ඒ සියලු සිහින වල රහස් කේතයක් තිබෙනෙවා, ඒවා හදුනාගැනීමට පුලුවන්නම් අපිට අනාගතය ගැන නිශ්චිත තොරතු දැනගැනීමට පුලුවන් 🙂

  • @user-sx9xm9dr5c
    @user-sx9xm9dr5c 8 หลายเดือนก่อน +22

    දිය්සෙන් කුමාර නෙමේ එන්නේ අනුර කුමාර❤❤❤

  • @chamindapushpakumara5593
    @chamindapushpakumara5593 3 ปีที่แล้ว +31

    මෙතුමාගේ කතා වෙන් අසිත තව්සා ගැන පටන් ගන්නේ එතකොට නිකන් ම බුදුන් මේ බිමේ බවට වැට හෙනව 🙏🙏

    • @kgskaushalya4898
      @kgskaushalya4898 3 ปีที่แล้ว

      🙏🌼

    • @sithasamarasekara7665
      @sithasamarasekara7665 3 ปีที่แล้ว +2

      බුදුන් වහන්සේ ගැනත් එතුමන් ගෙන් විමසුවොත් ලොකු විස්තරයක් හෙළි කරාවි.

    • @nishaherath5590
      @nishaherath5590 3 ปีที่แล้ว +3

      මටත් තේරුණේ එච්චරයි .කීදෙනකුට එය වැටහුනා ද දන්නේ නෑ 👍

  • @apekussiya-459
    @apekussiya-459 3 ปีที่แล้ว +50

    ඇමරීකාව කොහෙද දියුණු යාළු 😂 නමට තමයි හැමෝම යන්න හදන්නෙ, ගිය එවුන් තමයි දන්නෙ එහෙ තියන රගේ 😁 එහෙ ගිය අය කියපු කෙබර නිසා ගොඩක් අයට මෙහෙට එන්න බෑ යාළු 😂🙏 සල්ලී තියනවා නම් කොහෙත් සුර ලෝකවල් 😁 මිනිස්සු ලංකාවේ ඉඳන් මහන්සී වෙලා සල්ලී හොයන්න තියන අකමැත්තට පිට රට යනවා, ගියාට පස්සෙ මෙහෙට වඩා මහන්සී වෙලා සල්ලී හොයලා වෙනම ලෝක ලංකාවේ අයට පෙන්නනවා 😂🙏

  • @tharangasauer8452
    @tharangasauer8452 3 ปีที่แล้ว +55

    අනේ දියසේන කුමාරයා ගැන වැඩිය විස්තර එළියට දාන්න එපා. එතුමාගේ ජීවිතයට අවධානයක් ඇති වේවි.
    එතුමාට තෙරුවන් සරණයි🙏

  • @somethingfromhistoryofsril5520
    @somethingfromhistoryofsril5520 3 ปีที่แล้ว +20

    මේ කතා වල් අහගෙන යනකොට සිදුහත් කුමාරයා ලංකාවේ උපන්නා කියලා හිතෙන්නේ මට විතරද

  • @surangakosthaa2054
    @surangakosthaa2054 3 ปีที่แล้ว +60

    මෙවගේ බුද්ධිමත් මිනීස්සු රටෙඉද්දි රටට මෙහෙම උනෙ ඇයිඅප්පා.....

    • @seeta164
      @seeta164 3 ปีที่แล้ว +3

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🤲🤲🤲🤲🤲🇱🇰🇱🇰🇱🇰🇱🇰⚘⚘⚘matumata drgausa labawa

  • @prabathmaduranga2719
    @prabathmaduranga2719 3 ปีที่แล้ว +10

    නියම වැඩසටහනක්.... ඔබතුමා කියපු දේවල් හරියටම හරි යන්න කියලා ප්‍රාර්ථනා කරනවා... ලෝකෙම අංක අංක.. මාරම සතුටුයි... dhanush අයියේ.. නියමයි...

  • @nishaherath5590
    @nishaherath5590 3 ปีที่แล้ว +39

    මේ කතාව ඇත්ත නම් ....,අසිත තවුසා පාරමිතා පුරන්නේ බුදුන් ගෙන් බණ අහන්න මේ බිමේ ම උපදින්නයි....🙏 සුද්දෝධන රජ පෙළපත මේ බිමේ ....

  • @hashiahangama3153
    @hashiahangama3153 3 ปีที่แล้ว +17

    සාධු සාධු සාධු...මගේ රටට දළදාා හිමි සරණයි..මගේ පිං බිම සුරැකේවා..

  • @praneethpiyumal2867
    @praneethpiyumal2867 3 ปีที่แล้ว +6

    ධනුෂ් මහත්මයා...ඔබතුමත් යමකිසි විශේෂ කාර්යයක් සිදුකිරීමට ලංකාවෙ ඉපදුන කෙනෙක් කියලා හිතෙනව... ස්තූතියි අපිට දැනුවත් කිරීම වෙනුවෙන්

  • @chamilaindeewari4004
    @chamilaindeewari4004 3 ปีที่แล้ว +11

    ඉවසීම උපරිමයි දනූෂ්. මෙය මේ ආකාරයෙන්ම සිදුවේවා

  • @malkakannangara9280
    @malkakannangara9280 3 ปีที่แล้ว +20

    සීයට දැන් කල්පනාව මදී
    අසිත තාපසතුමා එදා අඩල කීවෙ ,සිදූහත් කුමාරය බුදුවෙන්න බලන්න කාලයක් නෑ කියලා.
    මොකද අසිත තාපසතුමා මරණින් මත්තෙ බඹලොව ඉපදුණා. එහෙම ආයු කාලය වැඩි නිසා.මේ මහාබද්‍ර කල්පයේ නැවත මනුලොවට එන්න බෑ.ඔබ ත්‍රිපිටකය හොදින් කියවන්න.

  • @shanwishwajith1562
    @shanwishwajith1562 3 ปีที่แล้ว +23

    යකෝ අනුර කුමාරත් අනුරාධපුරේනේ 🤔🤔🤔

  • @sunilwijayarathna9390
    @sunilwijayarathna9390 ปีที่แล้ว +10

    🌹♥️ මේ අනාවැකිය මේ අයුරින්ම ඉෂ්ට වේවා

  • @HEWA-ed4uk
    @HEWA-ed4uk 3 ปีที่แล้ว +33

    ධර්මපාලතුමා නැවත 25 වතාවක් බුදු දහම රකින්න ඉපදෙනවා කිව්වනේ.බුදු දහම අනතුරේ වැටෙන වෙලාවක තමයි ඉතින් දියසෙන්ගේ පැමිණීමත් සිද්ධ වෙන්නේ.සජිත්ගේ සිංහල බෞද්ධ ජන්ද පදනම නැති වීමත් ගෝඨාභයගේ සිංහල බෞද්ධ ජන්ද කලකිරීමත් එක්ක සිංහලයාට පක්ෂ දේශපාලනත එපා වීමත් සමග 2024 ඔය කියන පෙරලිය වෙයි කියලා හිතෙනවා.

    • @slharshithanuwan3246
      @slharshithanuwan3246 3 ปีที่แล้ว +1

      Ow

    • @HEWA-ed4uk
      @HEWA-ed4uk 3 ปีที่แล้ว

      @@kamal6737 ඉපදෙනකොට ආගම කතෝලික.ජාතිය සිංහල

  • @RSDKuruppu
    @RSDKuruppu 3 ปีที่แล้ว +15

    ධනුශ් ඔබගේ ඉවසීම අගෙයි!!🙏

  • @kisalgimhan692
    @kisalgimhan692 3 ปีที่แล้ว +18

    වෙනස් පක්ශෙකට චන්දෙ දෙන්න ලෑස්ති වෙන්න මිත්‍රවරුනි .

  • @siryalatha8274
    @siryalatha8274 3 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි ඔබතුමා ට මේ උතුම් මව්රටට බුදුගුණ බලයෙන් ධම්ගුණබලයෙන් සංඝගුණබලයෙන් තෙරුවන් ගුණබලයෙන් ධාර්මිකව පාලනය කරන උතුමෙක් බිහිවේවා

  • @kasunsiriwardana5167
    @kasunsiriwardana5167 3 ปีที่แล้ว +99

    ජේසුතුමා පස්සෙ පැන්නුවා වගේ 74 අනුරාධපුර උපන්න නීතීඥයො පස්සෙ පන්නයිද දන්නෑ.. අලුගෝසුවො ටික

    • @champaratnayake7181
      @champaratnayake7181 3 ปีที่แล้ว +10

      ඔව් ඒක තමා වික්‍රමාරච්ච් වෙද මහත්තයා විස්තර වැඩිය කියන්නේ නැත්තේ. නමුත් එයාට විශ්වයේ බලය තියෙනවා.

    • @deranehithawata3990
      @deranehithawata3990 3 ปีที่แล้ว +3

      Ow wije Rajawenawa kiyala kiyapu nisa prasidda wije nama gawichcha godak ape May 1 makabawichcha eka elowa yawwa namuth tika kalekata hari Wije kenek raja wunane neda.

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 3 ปีที่แล้ว +8

      Mewata ahuwenna honda ne me ara gon NAMALATA baleta enna para kepeemak wagei matanam hithenne. Me rate minissu andanna hari lesie.

    • @2024-u5o
      @2024-u5o 3 ปีที่แล้ว +5

      පණ්ඩුකාභය වගේ

  • @sarojaseneviratne4335
    @sarojaseneviratne4335 3 ปีที่แล้ว +7

    ලංකාවට හොඳ කලක් යනවා නම් අපේ අනාගත පරපුරට ජයවේවා

  • @amilakasun2384
    @amilakasun2384 5 หลายเดือนก่อน +2

    මේ 2024 කියන අනාවැකි අනුව මාලිමාව තමයි❤

  • @jayanthabandara2957
    @jayanthabandara2957 3 ปีที่แล้ว +11

    Great! Hope he will protect by Gods from the greedy money minded people . Also May the blessings of Triple Gem be with you Mr Arlis.
    You are a Gem to our country.!!!

  • @noyeladulakshi3692
    @noyeladulakshi3692 3 ปีที่แล้ว +11

    ගොඩක් වැදගත් සාකව්චාවක් අයියේ....❤️

  • @sasinduhiran4699
    @sasinduhiran4699 3 ปีที่แล้ว +42

    නමො බුද්ධාය! දළදා සමිඳු පිහිටයි!

  • @slraju3874
    @slraju3874 3 ปีที่แล้ว +26

    කොහොමහරි ලංකාව දියුණු රටක් වෙනවනමි එපමණමයි.🙏🙏

  • @dpriyapriya6877
    @dpriyapriya6877 3 ปีที่แล้ว +11

    මෙන්න මිනිස්සු.රටක් නමේ ලෝකයක් වටිනවා..තොවල් කරන,කොඩිවිණ කරන වැඩසටහන් වලට වඩා දෙයක් ලැබුණා.අපි ඊළග වැඩසටහනත් මෙතුමා එක්ක කරනවටයි කැමති..👍👍👍👍👍💥

  • @ndhunter5280
    @ndhunter5280 3 ปีที่แล้ว +48

    සජිත් කියලා හිතනා බූරු පුතානෝ සෙට් එකක් ඉන්නවා😂😂 මන් හිතන විදියට ඔය එකෙක් නෙමේ මිනිස්සුන්ගේ වගේ සියලු සතුන්ගේ දුක දන්න මහපොලවේ හැදිච්ච කෙනෙක් වර්තමාන දේශපාලනයේ ඉන්න එකෙක්නම් කොහෙත්ම වෙන්න බෑ

    • @lasaltailorsandlakmifashio7191
      @lasaltailorsandlakmifashio7191 3 ปีที่แล้ว +3

      රාජ පක්ශ කෙනෙක් තමයි අනිවා

    • @rukshanithiyashani1503
      @rukshanithiyashani1503 3 ปีที่แล้ว +2

      @@lasaltailorsandlakmifashio7191 හිනෙන් තමා...

    • @sandaruhasintha7552
      @sandaruhasintha7552 3 ปีที่แล้ว

      Sajith premadasa ena blpn දියසේන kumaraya

    • @champaratnayake7181
      @champaratnayake7181 3 ปีที่แล้ว +4

      @@lasaltailorsandlakmifashio7191 ආපෝ රාජපක්‍ෂ කාලක්නියෙක් නෙවෙයි.

    • @ndhunter5280
      @ndhunter5280 3 ปีที่แล้ว +2

      @@lasaltailorsandlakmifashio7191 🤣🤣කරලා තියනා ටික මදිද

  • @tharangasauer8452
    @tharangasauer8452 3 ปีที่แล้ว +19

    අහන් ඉන්න හරිම ආසයි. අනේ මෙතුමාට තෙරුවන් සරණයි🙏 පුදුම දැනුම සම්භාරයක් ඇති පින්වත් මහත්මයෙක්.

  • @jayarathnapathirana3476
    @jayarathnapathirana3476 3 ปีที่แล้ว +30

    මගේ රටට, සියලු දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා . බුදුරජාණන් වහන්සේගේ සරණ ලැබේවා 🙏🙏🙏
    තෙරුවන් සරණ ලැබේවා 🙏🙏🙏

  • @saamj6736
    @saamj6736 3 ปีที่แล้ว +11

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා! හෙළයන්ට ජය💜️

  • @nilusharanathunga1414
    @nilusharanathunga1414 3 ปีที่แล้ว +5

    ගොඩක් වටිනා විඩියෝ එකක් ...ඔබතුමාට නිදුක් නිරෝගී චිරාත් කාලයක් ජිවත් වෙත්වා .....💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐