2024 දී ශ්‍රී ලංකාවේ නායකයා ලෝක පූජිතයෙක් | සූරිය ගුණසේකරයන්ට විශ්ව පණිවිඩයක් | Suriya Gunasekara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 เม.ย. 2022
  • තවමත් PRAMUKA TV - TH-cam චැනල් එක Subscribe කර නැත්නම් දැන්මම Subscribe කරන්න.
    Like Us - / pramukatv
    Pramuka TV හී වෙළඳ දැන්වීම් පළකරවා ගැනීම සඳහා පමණක් පහත දුරකථන අංකය අමතන්න
    ☎ +94775697070
    #PramukaTV #Suriya_Gunasekara #SriLankanNextPresident

ความคิดเห็น • 317

  • @singha6372
    @singha6372 2 ปีที่แล้ว +48

    සූරිය ගුණසේකරයන්ගේ වැඩසටහන් ගොඩක් වටිනවා ඉතාමත් අර්ථවත් සහ කැමැත්තෙන් නරඹනවා..
    මගේ හෙළය සදා දිනේවා !

  • @user-vf3zc6pn3w
    @user-vf3zc6pn3w 2 ปีที่แล้ว +71

    අලුතින් හිතන්න ලෝකය දෙස වෙනත් විදිහට බලන්න අපිට පෙළඹීමක් ඇති කරපු ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂම වේවා...

  • @jayasrirawan6907
    @jayasrirawan6907 2 ปีที่แล้ว +15

    හරිම තාත්වික සාකච්ඡාවක්..දැනුමක් ලැබුනා..ඔබ දෙපලට පින්..ජයශ්‍රී ..

  • @herathchandra4082
    @herathchandra4082 2 ปีที่แล้ว +27

    ඔබ තුමන්ගේ මේ වටිනා සත්ය දැනුම් සම්භාරය මුළු රටටම සහ ලොවටම පෙන්වා දිය යුතුමයි 👌 බොහොම ස්තුති 🙏 සියලු දෙවියන්ගේ පිහිටෙන් ඔබතුමාට නිරෝගී සුවයම ලැබී දීර්ඝායුසම ලැබේවා !!!🙏🙏🙏

  • @gunarathnasudusingha8458
    @gunarathnasudusingha8458 2 ปีที่แล้ว +15

    දීර්ගායූශ ලැබේවා නිදුක්නිරෝගී දිවිපෙවෙතක් ලැබේවායි ප්‍රාර්ථනය කරනවා සූර්‍ය ගුනසේකරයන්ට ජය

  • @user-hl7dj6mf3p
    @user-hl7dj6mf3p 2 ปีที่แล้ว +14

    මග බල බලා හිටියේ මේ වීඩියෝ එක.. ගොඩක් පිං ඔබ දෙපලට.. බුදු සරණයි 🙏🙏🙏🙏

  • @ashkeru-10
    @ashkeru-10 2 ปีที่แล้ว +12

    ඔබ තුමාගේ කතාව නිවැරදි ..බොහොම ස්තුතියි !

  • @dinudinesha9541
    @dinudinesha9541 2 ปีที่แล้ว +24

    මොහු මහා පරිපූර්ණ මිනිසෙක්.

    • @nimaljayasinghe2383
      @nimaljayasinghe2383 ปีที่แล้ว

      ඔබටත් උත්සාහ කලොත් එසේ වීමට නොහැකි ද?

    • @dinudinesha9541
      @dinudinesha9541 ปีที่แล้ว

      @@nimaljayasinghe2383 උගත් kamin පරිපූර්ණ වෙලා ඉඳලා වැඩක් නැහැ..ලද මනුස්ස jeevite ගැලවෙන්න ඕනි සසරේ නූපදින aya.

  • @malikakurera7902
    @malikakurera7902 2 ปีที่แล้ว +7

    ඉතා අර්ථවත් වැඩසටහනක්. මෙතුමා සමඟ තවත් වැඩසටහන් බලාපොරොත්තු වෙමු. ස්තුතියි.

  • @wasanthajothiyarathna247
    @wasanthajothiyarathna247 22 วันที่ผ่านมา +1

    ගොඩක් වටිනව ඔබ තුමාගේ මේ පැහැදිලි කිරිම් නිදුක් නිරොගි දිර්ඝයු ලැබෙවා ඔබ තුමාට තෙරුවන් සරනයි

  • @susithasampathnanayakkara
    @susithasampathnanayakkara 2 ปีที่แล้ว +26

    ඔබතුමා ට දීර්ඝායුෂ ලැබේවා 🙏

  • @andrewwasana4304
    @andrewwasana4304 2 ปีที่แล้ว +9

    Yes, I am on the way, very good 👍 true and trust, king for Sri Lanka and the world,.

  • @pushpadesilva7087
    @pushpadesilva7087 2 ปีที่แล้ว +8

    දීර්ඝ ආයුෂ ලැබේවා
    නිදුක් වේවා නිරෝගී වේවා .
    අපගේ දැනුම් සාගරයට ..🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @meriyanlasanthi544
    @meriyanlasanthi544 2 ปีที่แล้ว +9

    දීර්ඝ අයුෂ පතනවා! ඔබ තුමාට

  • @user-vf3zc6pn3w
    @user-vf3zc6pn3w 2 ปีที่แล้ว +42

    නව ලෝක න්‍යායපත්‍රය පිළිබද මුලින්ම අපිව දැනුවත් කරේ මෙතුම තමයි. දැන් ඒව අපේ ඇස් පනාපිටම සිද්ද වෙනව.
    අද මේ සිදුවන විපත් කරදර සේරටම හේතුව මොකද්ද කියල මෙතුම දන්නව.බොහොම ස්තූතියි

  • @chandanadeshapriya9910
    @chandanadeshapriya9910 2 ปีที่แล้ว +7

    ස්තුතියි ඔබතුමාට පින් සිද්ද වේවා මේ මට දැනුන සිතිවිළි

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 2 ปีที่แล้ว +15

    ස්තුතියි! ඇත්ත තේරුම් ගැනීමට දෙව්සුව-දේශය නරඹන්න තෙරුවන් සරණයි!

    • @eshankulasinghe4412
      @eshankulasinghe4412 2 ปีที่แล้ว

      විකාර

    • @umangaudaya
      @umangaudaya 2 ปีที่แล้ว

      කොහේද එහෙම එකක් තියෙන්නේ.

    • @user-sv1kq4qr3o
      @user-sv1kq4qr3o 2 ปีที่แล้ว

      එකනම් බොරු රැවටේන්න එපා

  • @dumindajayasuriya2563
    @dumindajayasuriya2563 2 ปีที่แล้ว +7

    දීඝායු වේවා සූරිය ගුනසේකර මහත්මා

  • @rajikaranasingha3778
    @rajikaranasingha3778 2 ปีที่แล้ว +115

    මෙතුමා තමයි අර කට්ටේ සැබෑ ස්වරූපය ප්‍රථමයෙන්ම හෙලිදරව් කලේ. ඵතකොට කට්ට ලංකාවට ගෙනත් තිබුනෙත් නැහැ. ඇත්තටම මෙතුමා කලාතුරකින් දක්නට ලැබෙන වටිනා මනුෂ්‍යයෙක්,දැනුම් සාගරයක්. මෙතුමාගේ කතාවක් කොහේ හරි දැක්කොත් අනිවාර්යෙන්ම මම බලනවා. තව තවත් දැනුවත් කිරීම් කරන්නට ඔබතුමාට නිදුක් නීරෝගී බව ලැබේවා!!!

  • @pradeepwickramage9193
    @pradeepwickramage9193 2 ปีที่แล้ว +7

    දීර්ඝායු වේවා අැදුරුතුමනි ඔබතුමාට🙏🙏🙏

  • @kumarigamhewa5841
    @kumarigamhewa5841 2 ปีที่แล้ว +8

    බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏❤

  • @kasthuriarachchi
    @kasthuriarachchi 2 ปีที่แล้ว +25

    හේමවත / සාතාගිර යක්ක සේනාදීපති දේපල ඔබතුමාට අමතක උනේ, ආයුබොහෝ වේවා ඔබතුමාට!

    • @hkindika3374
      @hkindika3374 2 ปีที่แล้ว +2

      තවත් ප්‍රාදේශීය නායකවරු හා ප්‍රධාන නායක යක්ෂ සේනාධිපතිවරු හිටියා.

  • @sameeraherath5398
    @sameeraherath5398 ปีที่แล้ว +5

    දිඝායු වේවා ඔබ තුමාට 🙏🙏🙏

  • @rachelperera4168
    @rachelperera4168 2 ปีที่แล้ว +6

    God bless you sir ! 🙏

  • @malgahagamagedarmapala1414
    @malgahagamagedarmapala1414 2 ปีที่แล้ว +8

    ඩබතුමාට, 🙏🙏🙏🌺🌺🌺,,,දිර්ගායුස,,,පතනව,,,🤲🤲🤲

  • @swarnarupa3087
    @swarnarupa3087 2 ปีที่แล้ว +7

    සුවපත් වේවා ❤️

  • @sathyajayagani7999
    @sathyajayagani7999 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි,ගොඩාක් වටිනා වැඩසටහන් කියන්න වචන නැහැ , පුදුම හැගිමක් උද්‍යෝගයක් හදවතට දැනෙනෙ ,තව තවත් ඉතිහාසය පිළිබඳව වැඩසටහන් කරන්න,,ඔබ දෙපලට නිදුක් නීරෝගී චිර ජීවිතය වේවා,

  • @nishanthasenavirathna6317
    @nishanthasenavirathna6317 2 ปีที่แล้ว +7

    Theruwan saranai..
    Dirgayuweawa..

  • @janithkavindaprathapasingh4029
    @janithkavindaprathapasingh4029 2 ปีที่แล้ว +4

    Theruwan saranayi🙏 dalada samidu pihitayi🙏 devi pihitayi sura guna sekara sr🙏

  • @chamindirathnayake4797
    @chamindirathnayake4797 3 หลายเดือนก่อน +1

    2024 ඔබ කියන නායකයා පැහැදිලියි. මගේ මාතෘ භූමියට අදරේ නායකයා බිහි වෙනවා. මගේ මාතෘ භූමියට ජය වේවා

  • @deepanisilva5509
    @deepanisilva5509 2 ปีที่แล้ว +3

    Thank you sir 🙏🙏🙏

  • @domijayawardena9495
    @domijayawardena9495 ปีที่แล้ว +4

    Valuable discussion .

  • @harshawickramasinghe9954
    @harshawickramasinghe9954 2 ปีที่แล้ว +4

    සාකච්ඡාවක සාර්ථකත්වයට බොහෝ කරුනු අයත් වේ. විශ්මකර්ම නාලිකාව ආචාර්‍ය සූරිය ගුණසේකරයන් සමග කල සාකච්ඡා ඉතා හොඳ මට්ටමක පැවතූනු බව කිව යුතුය​.

  • @subaddraamarasinghe7310
    @subaddraamarasinghe7310 ปีที่แล้ว +5

    ඔබ තුමාගේ කතාව අර්ථවත් ... ...කුඩා .දරැවෙකුට පවා අවබෝධ කර ගතහැකි පිළි ගතහැකි කරැණු පහදා දිම ගැන තුති.
    දිර්ඝායුෂ ලැබේවා !

  • @nalakasadaruwan7351
    @nalakasadaruwan7351 9 หลายเดือนก่อน +4

    අනිවාර්යයෙන් මෙි පුංචි මුතු ඇටය බෞද්ධ පිංවන්ත පාලකයෙක් විසින් පාලනය කරනු ඇත.🙏

  • @priyanthinagoda5236
    @priyanthinagoda5236 2 ปีที่แล้ว +9

    දුන්න දුනු ගමුවේ
    ඊතල කිතල ගමුවේ
    රාල මී ගමුවේ
    මුවෙක් ඇඬුවයි හබර ගමුවේ

  • @mohammedsiraj3525
    @mohammedsiraj3525 2 ปีที่แล้ว +1

    Thx u sir....🙏❣️🇱🇰

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 5 หลายเดือนก่อน +1

    ❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් සොබාදහම විසින් පාලකයන් නොමැති පාලනයක් අවධි වෙමින් පවතිනවා සැම

  • @jagathmallawarachchi6978
    @jagathmallawarachchi6978 2 ปีที่แล้ว +15

    ලංකාවේ මා දුටු සුපිරිම චටරිතය....ඔබයි සර්

  • @munamajeed3237
    @munamajeed3237 2 ปีที่แล้ว +2

    We would like to read your autobiography thank you Sir

  • @gamagep.g.g6259
    @gamagep.g.g6259 2 ปีที่แล้ว +6

    ඔබට බොහෝම ස්තූතියි මෙතුමව හමුවෙන්න ගත් තීරණය ගැන
    අදටත් සපරගමුව ලෙසම සටහන් දැන්වීම්පුවරු තිබෙනව. අද ඉන්න මිනිස්සු දිහා බැලුවම හිතාගන්න අමාරුයි එහෙම අය හිටියද කියලත්

  • @harisdharmasiri2819
    @harisdharmasiri2819 2 ปีที่แล้ว +11

    අදහස් ප්‍රකාශ කිරීම සැබැවින්ම තර්කානුකූලයි. ගැලරිය පිනවීම පිනිස නොවේ.

  • @NishshankaSenanayaka-uf7iv
    @NishshankaSenanayaka-uf7iv 6 หลายเดือนก่อน +1

    නිවන් සුව ලැබේවා

  • @dhammikaherath6438
    @dhammikaherath6438 ปีที่แล้ว +1

    ඔබතුමා ට දීරඝ ආයුසලැබේවා

  • @swarnakanthi6972
    @swarnakanthi6972 2 ปีที่แล้ว

    thank you sir

  • @dilanikalansuriya3412
    @dilanikalansuriya3412 2 ปีที่แล้ว +7

    Thanks lot for your precious facts.🙏🏼❤💐🦁🇱🇰

  • @Binu2005
    @Binu2005 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 2 ปีที่แล้ว +1

    Theruwan Saranai 🙏

  • @lakshan3
    @lakshan3 2 ปีที่แล้ว +31

    සුපිරි බුද්ධිමතෙක් නියම තාර්කික පුද්ගලයෙක්😍, මාගේ ගරුත්වය ඉතාමත් සතුටෙන් ඔබතුමාට පිරිණමනෝ.

    • @eshankulasinghe4412
      @eshankulasinghe4412 2 ปีที่แล้ว

      විකාර

    • @dilankaprasad3331
      @dilankaprasad3331 2 ปีที่แล้ว

      @@eshankulasinghe4412 කටු තුනම විදගත්තද

    • @la_us195
      @la_us195 2 ปีที่แล้ว

      @@eshankulasinghe4412 හිතන්න 😏👍

  • @sadaki624
    @sadaki624 2 ปีที่แล้ว +10

    ලන්කාවෙ මා දුටු බුද්දිමත් මිනිසුන්ගෙන් කෙනෙක් සහා පරිසර වේදී කන්දේගම සර් ❤️👈🙏

  • @madhutharanga9451
    @madhutharanga9451 2 ปีที่แล้ว +1

    බුදුසරණයි ....!

  • @chehanchamika9474
    @chehanchamika9474 2 ปีที่แล้ว +1

    🇱🇰🇱🇰🇱🇰

  • @shineisle2263
    @shineisle2263 2 ปีที่แล้ว +1

    🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 ปีที่แล้ว +4

    ඔබතුමන් ට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 ලැබේවා🙏🙏🙏 ලැබේවා🙏🙏🙏 තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏

  • @user-jg8rg1rc3f
    @user-jg8rg1rc3f 7 หลายเดือนก่อน +2

    විශ්වයේ ආශීර්වාදය ලැබේවා ස්තූතියි ස්තූතියි ස්තූතියි ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @Kuwait-ju4pb
      @Kuwait-ju4pb 7 หลายเดือนก่อน

      Budusarani ❤❤❤❤❤❤❤

  • @rasika1003
    @rasika1003 2 ปีที่แล้ว +2

    He is correct. I also received similar message in 2015. Hibrus ,Udev people were from Sri Lanka (From Deva and Raksha Cast). But they mentioned about 02 reasons......Mr. Suriya Gunasekara speaks only about 01 reason..

    • @barney1019
      @barney1019 ปีที่แล้ว

      What is the 02??

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 2 ปีที่แล้ว +2

    🙏🏽🙏🏽🙏🏽

  • @sumudurandima7613
    @sumudurandima7613 2 ปีที่แล้ว +38

    මගේ රට තමයි ලොකේ හොඳම ,ලස්සන රට
    අනිවාර්යයෙන්
    හොඳම රටවල් අතර එක මගේ රට🙏❤️

    • @senithadewsad9859
      @senithadewsad9859 2 ปีที่แล้ว +1

      මම මගේ කියලා දෙයක් නැ

    • @namanthathanthrige2848
      @namanthathanthrige2848 6 หลายเดือนก่อน

      Then why do you have a national ID???

  • @airanganigamlath4071
    @airanganigamlath4071 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @user-oi6kf4lo6d
    @user-oi6kf4lo6d 2 ปีที่แล้ว

    🙏🙏🙏💖💖💖🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @lakshmidapana1569
    @lakshmidapana1569 ปีที่แล้ว +2

    🙏🙏💛🙏🙏🙏🌷🌷

  • @ruwanbasnayake5750
    @ruwanbasnayake5750 2 ปีที่แล้ว

    👍

  • @yousefalshatti5745
    @yousefalshatti5745 2 ปีที่แล้ว +2

    නමස්කාරවේවාඋත්තමයානනී

  • @lakshaniperera3800
    @lakshaniperera3800 2 หลายเดือนก่อน

    ඔබට ❤️🌼🙏🙏🙏🙏🙏🙏

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 3 หลายเดือนก่อน

    තුනුරුවනේ සරණයි ඔබ තුමාට මගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ ජන්ම බුමිය මෙයා ඔබත් මත් උපන මාතෘ බුමියය් q🌹🌹🌹🌹🌹🌹👏👏👏👏👏👏👏

  • @donrajapakse7501
    @donrajapakse7501 2 ปีที่แล้ว +1

    Late Dr Mirando Obesekara was telling the same thing.

  • @suirinijayasuriya2066
    @suirinijayasuriya2066 2 ปีที่แล้ว +12

    Thank you Sir.🙏🙏🙏
    These informations should be included in school history curriculum. Our children should know the proud history of ancient Ceylon.
    Educationists who are active in current work force this is your responsibility. Do not neglect your responsibility.
    Be a participant to make a good future generation for our Mother Land.

  • @user-lh8ys4pn3y
    @user-lh8ys4pn3y 8 หลายเดือนก่อน +1

    ලොවම හඩයි මන් නිහඩයි 🎉

  • @binarahasarel1003
    @binarahasarel1003 2 ปีที่แล้ว +2

    අපෙ අය අපිව අදුරන්නැ හරි 😲 🙏

  • @RenuRODRIGO-xj7xr
    @RenuRODRIGO-xj7xr 3 หลายเดือนก่อน

    Deergayuwewa. Goodluck. Renu Rodrigo

  • @raymondbasil6691
    @raymondbasil6691 2 ปีที่แล้ว

    😘😘😘😘😍😍😍🙏

  • @manikedissanayake1242
    @manikedissanayake1242 9 หลายเดือนก่อน +1

    නිදුක්වෙත්වා නි

  • @nirogamage9091
    @nirogamage9091 2 ปีที่แล้ว +1

    🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @shermonmeril4711
    @shermonmeril4711 3 หลายเดือนก่อน

    මහා දැනුම් සම්භාරයක් ඇති මහාත්මයෙක් තෙරුවන් සරණයි

  • @dineshkostha9478
    @dineshkostha9478 2 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍👍👊👊👊👊

  • @welathanthirigebotheju9709
    @welathanthirigebotheju9709 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏👌👌

  • @gayan369
    @gayan369 2 ปีที่แล้ว

    🧡🧡🧡

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 2 ปีที่แล้ว +6

    Our children does not know about our proud history

  • @janjivehitihamu8394
    @janjivehitihamu8394 2 ปีที่แล้ว

    Oba thumata niduk nirogee wewa!!! Deerga usha labewa!!!

  • @buddhikachandrasekara9228
    @buddhikachandrasekara9228 2 ปีที่แล้ว

    Hamadama kiyanawa elagata enney lokapugithyo deyasenkamaroya Habai hamadama ennay loka horn 🇱🇰🇨🇦🇱🇰🇨🇦🇱🇰🇨🇦

  • @Darma17690
    @Darma17690 5 หลายเดือนก่อน

    මෙතුමාගේ වියෝව විශාල පාඩුවක්. නිවන් සුව පතනවා

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 9 หลายเดือนก่อน +1

    ලොවම එකම ව්‍යවස්ථාව අනුව පාලනය වියයුතුයි පුතුවියේ ඉපදීම නතර කරන්න .
    කර දිය පත්‍ර වල ගබඩා කරන්න
    ගොඩ බිම වැඩිකර ගැනීමට .🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌎

  • @kasungunasekara6441
    @kasungunasekara6441 8 หลายเดือนก่อน

    helayata jaya wewa.....🙏🙏🙏🙏.....

  • @sunilperera4624
    @sunilperera4624 ปีที่แล้ว

    🌷🌷🌷🌷🌷🌷🌷🌷🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @muraliveliah8249
    @muraliveliah8249 ปีที่แล้ว

    Dream on

  • @nandhanapathiraja5694
    @nandhanapathiraja5694 5 หลายเดือนก่อน

    Kohomada sir kalekin jaburelliye hamuveem sundarai

  • @oshadhasasinindu4588
    @oshadhasasinindu4588 2 ปีที่แล้ว +2

    මෙතුමා දැනුම් සාගරයක්. ආයිත් එන්න. දලයි ලමාවරු ගැන විස්තර අහන්න එතුමාගෙන්

  • @DayaRanjith-fp8cc
    @DayaRanjith-fp8cc 5 หลายเดือนก่อน

    🙏🙏

  • @hkindika3374
    @hkindika3374 2 ปีที่แล้ว +28

    අමතක වූ යක්ෂ සේනාධිපති දෙදෙනා, සාතාගිර, හේමවත

    • @mahindapremasiri6963
      @mahindapremasiri6963 2 ปีที่แล้ว +2

      මමත් හබරගමුවේ උපන් යකුන්ගෙන් පැවත එන්නෙක් බව මෙතුමාගේ අදහස් අනුව පසක් කරගතිමි .

    • @hkindika3374
      @hkindika3374 2 ปีที่แล้ว

      @@mahindapremasiri6963 බොහොම සතුටුයි හදුනාගැනීමට ලැබීම ගැන. මේ රටේ සැබෑ ඉතිහාසය සොයන්න. අපේ උරුමය ගැන නිසි ලෙස විමසා එහි උරුමක්කාර බව ඔබේ හිතවතුන්ට, අනාගත දරු පරම්පරාවට දායාද කරන්න.

  • @techster7590
    @techster7590 2 ปีที่แล้ว +1

    gunasekara mahaththayata dirgausha parthana karanawa....godak sthuthi

  • @sriyagamage956
    @sriyagamage956 2 ปีที่แล้ว +4

    සුරීයගුනසේකර sar නම්බර් ඵක දාන්න

  • @n-lyrics8798
    @n-lyrics8798 8 หลายเดือนก่อน

    හතරවරං❤

  • @ChanuDissanayaka-sd1cd
    @ChanuDissanayaka-sd1cd ปีที่แล้ว +6

    මම දකින තරුණ නායකයා,
    දියනා.. දියසෙන්..
    පැතුම් කර්නර් doctor..
    යහපතක්ම වේවා මගේ රටට.. 🙏❤

    • @ravikumarasinghe9951
      @ravikumarasinghe9951 ปีที่แล้ว +3

      රනිල්ගේ කුස්සියේ වලන් හෝදන එකා තමයි පැතුම්

    • @dileepa123
      @dileepa123 ปีที่แล้ว +2

      Babul kaalada?

    • @naturalstudioSP
      @naturalstudioSP 9 หลายเดือนก่อน +1

      තිරිසනුන් ටත් අන්ත ගති ගුන ඇති පහාරයද දැන් දිය සේනයා

    • @munasinghe825
      @munasinghe825 5 หลายเดือนก่อน

      රටේම ජනතාව එකතුවී ඒ දියසෙන් පලවා හැරිය.
      නැවත නම් දියසෙන් ල එන්නේම නැත.

  • @divinejourney-official50
    @divinejourney-official50 9 หลายเดือนก่อน +2

    දැන් පේනවා නේද , යුදෙව් අධිරාජ්‍ය පටන් ගන්න එන බව,❌👹 මේ වැරදි ලෝක නායකයා ගැන,ඊශ්‍රයලය යුද්ධය ගැන බයිබලයේ සදහන් වෙනවා අන්ත ක්‍රිස්තු/ පීඩා කාලය/ කියල you tube ඉගැන්වීම් බලන්න,💕🙏🏻 ඉලුමිනාටි ගැන තව විඩියෝ එකක් කරන්න

  • @chinthakumari-kc6bx
    @chinthakumari-kc6bx ปีที่แล้ว

    ane ape hangapu hamadema ali wewa obatumata aneka ewryk pin diragusa wewa ape bdun wahanse apemi me helabemi pin bemai

  • @RenuRODRIGO-xj7xr
    @RenuRODRIGO-xj7xr 3 หลายเดือนก่อน

    ❤😊May the Triplegem Bless you and family members and Relatives and Friends people of Sri Lanka and the whole world is going to change a wonderful time with loving Friends people of Sri Lanka and the whole world is watching us from above ❤️🙏🌹🇱🇰 Renu Rodrigo

  • @Rr-yi3hc
    @Rr-yi3hc 9 หลายเดือนก่อน

    esema wewa

  • @siwhelaya4755
    @siwhelaya4755 5 หลายเดือนก่อน +1

    සූර්ය ගුණසේකර මහතා හොඳින්ම දැනගෙන හිටියා පැමිණීමට නියමිත අලුත් නායකයා කවුද කියා.

  • @MadhushkaDesilva
    @MadhushkaDesilva 2 หลายเดือนก่อน

    💯