ඔබතුමාගෙ මේ දේශනය දවසක රටේ පෙරලියක් කරාවි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2024
  • ඔබතුමා මියැදුනත් . මේ සිව්හෙළයේ ජනතාව පුබුදුවාලීමට මේ අදහස් මහගු වටිනාකමක් වේවි .
    ඔබතුමා උතුම් වූ නිබ්බාන සුවයෙන් සුවපත්වේවා!!
    #yathartha
    #siwhela
    #Suriya_Gunasekara

ความคิดเห็น • 192

  • @upulranjithkonaramudiyanse5666

    මේ කතාව අපේ පන්ඩිතයෝ පිළිගන්නෙ නෑනේ. කීදෙනෙක් මේක බලලා තියෙන්නේ.

  • @newsinghacom9945

    අයියෝ රටේ වටිනා සම්පතක් අපිට නැති වුනා. ඔබ තුමාට අමාමහ නිවන්සුවය ලැබේවා!

  • @manelperera5336

    මෙි හෙළ බිමෙි ඔලු උදුමිමගත්තු පන්ඩිත උද්දචිච නිවට කුහක රටට ජාතියටනැති නිගන්ටයො වැඩිහරියක් ඉන්නේ.සුද්දගේ ජාන කලවමි වුන අයට මවිඅමිමා ගැන හැගිමක් ඇති වන්නේ නැහැ.අපේ ගොතම බුදුන් දෙසනා කලේ පිරිහිගෙන යන දවසක් එනව කියලා.ඇස් ඉදිරිපිට පෙනවා.සත්‍ය දැක නොදැක්කා සේ ඉන්න නිවට ජාතියක්.මුදල් ලැාබිනවනමි අමිම තාත්තාත් පාවාදෙයි.හරි බුදු දහමදහම තිබුනනමි.මනුසතා මෙිපමන දුෂිත වෙයිද.රාගයෙන් මොහයෙන් ද්වෙශයෙන් පිරැනු සමාජයක්.විකෘති මනසවල්.නිකමි කාලා බිලා පිස්සු නටන සමාජයක් අද තියෙන්නේ.අනාගත පරපුර යහමගට ගැනිම අපේ රටෙි වැඩ ඉන්න ස්වාමින් වහන්සෙලාගේ වගකිම.මැරෙන්න පුුථම රටට ජනතාවට යහපත උදෙසා කටයුතු කරන්න ඔනි කාලය ක අද ඉන්නේ .පරිහානිය දැක දැක අත්මාර්ථකාමිව ජිවත් වන රටක් . අනේ මෙහෙම තණ්හාවක්.........අනෙ මෙහෙම ආශාවක්.....මිනිසුනි ලැබෙිද ඉන් සැනසිමක්.....................

  • @ukkuralagammehelagedarawij4112

    අපේ රටට වටිනවා සම්පතක් අහිමිව ගොස් ඇත, අපිට රට ගැන සිතන්නට අවැසි පසුබිම එතුමා සකස් කොට නික්ම ගියේය.. 🙏🙏🙏🙏🙏 නිවන්සුව ඔබතුමාට

  • @drkumari7860

    ඉතාම වටිනා දේශනාවක්. ඔබත් අපෙන් ඉක්මනටම සමුගෙන ගියේ අපේ ජාතියේ අවාසනාවකට. ඔබ තුමන් වටිනා පුස්තකාලයකි. බොහොමත් පින් .

  • @siri9775

    ළමයින්ට ඉගැන්වීමට ඔබ තුමාගේ මේ දේශනය බොහෝ ප්‍රයෝජනවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් මේ කරුනු පාසැල්වල භාවිතයට ගත යුතුය.

  • @rdvishaka2451

    ලෞකික භෞතිකත්වය හා ලෝකෝත්තර ධර්මතාවයන් එකිනෙකට ගලපන්නට අති දක්ෂයකු වූ සූරිය ගුණසේකරයාණනි ඔබ තුමාට මේ පැවැත්මට තිත තබන්නටම ශක්තිය ලැබේවා!!!🙏🙏🙏

  • @user-ur4fo3pv5j

    ඔබතුමා පරලොව ගියේ අපෙ කරුමෙට තව අවුරුදු 10ක් හිටියානම් අපෙ ඉතිහාසය හොයාගන්න බොහොම පහසු වෙනවා ඔබ තුමාට නිවන් සුව ලැබේවා

  • @harshanigunarathna69
    @harshanigunarathna69 28 วันที่ผ่านมา +1

    ශ්‍රේෂ්ඨ යුග පුරුෂයන් අපව අත හැර ගියත්,ඔවුන්ගේ නාමයන් සදා අමරණිය වෙිවි..එදා හෙළදිව නැවත ගොඩ නගන්නට ඔබ ලබා දුන් පරමාදර්ශී චින්තනය අතිමහත්ය...ඔබ හට නිර්වාණ මාර්ගය කරා ගමන් කරනට ඒ අති මහත් වු පුන්‍ය ශක්තියම හේතු වාසනා වේවා🙏🙏

  • @Handy-Chanda1970

    සූරිය මැතුදුන් නිවන් දකින්න ඇති.

  • @dayawansaratnayaka2206

    රටේ අභිමානය හා සත්‍ය වෙනුවෙන් මෙතුමා දරපු අදහස් නිවැරදියි. මෙතුමා කටයුතු කළ දේවල් ඉතා වටිනවා, ප්‍රශශනීයයි.

  • @ranuranu1234

    ඔබතුමා මහත් විශිෂ්ට යුග මෙහෙවරක් ඉටු කලේය නිවන් සුව පතමු ❤❤❤

  • @HIDDENLEAFVILLEGEqy9px

    ඔබතුමා අපිට හිටිය හොද මොලයක් හොද හෙලයෙක් ❤

  • @user-wz2zm9rq4z

    ඔබතුමාගේ කතාව සම්පුර්ණයෙන්ම ඇත්ත කතවක් දැන්වත් සිංහලයින් නැගිටින්න ඕන අපේ රට‍ ගොඩ ගන්න ඕනේ ඔබ තුමාට ඉස්තුතිය පුදකරන්න ඕන 🙏

  • @chamarajeewantha8987

    මුලු ලෝකේම යටත් විගෙන යන්නේ දැනටමත් හෙළයන්ට ඇස් පෑදේවා.ඔබට නිබ්බාන සුව හෙළයානනී

  • @rathnasinghaarachchigepiya8228

    ලක් වාසී සියලුම දෙනාගේ ඇස් කන් පෑදේවා. ඔබ තුමාට පින්.❤😢

  • @buddhistsmelbourne

    බටහිර චින්තනය කුමක් දැයි විනිවිද දැක එය අපහට පහදා දුන් ඔබ තුමාට නිවන් සුව පතමු 🙏🙏🙏

  • @seethadannoruwalage8683

    ඔබ තුමාට නිවනින්ම සැනසීම ලැබේවා🙏🏻🙏🏻🙏🏻

  • @janakakasthuri3850

    ඔබතුමා තව වසර ගණනක් ඉන්න තිබුන වටිනාම කෙනෙක්...

  • @PadmasiriBandara-to3xh

    මේවා අපේ රටේ.අය පිළිගන්නේ නැහැ. අපි දහසකට ආසන්න පිරිසක් තමයි පිළිගන්නේ.