ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ලංකා ඉතිහාසයේ රජ දවස සිදුවුන මෙවැනි අනුවේදනීය සිදුවිිම් අද දවසේ ත්‍රිමාණ තාක්ෂණය උපයෝගි කරගෙන සියසින්ම දැකගැනිමට හැකි ලෙස ඉදිරිපත් කරණ අප්රරුව ඉතාමත් විශිෂ්ඨ යි...ජයව්ෙවා..
😮😢❤
හඬ කැවීම් ශිල්පින් සුපිරියි... රටට සම්පතක්❤❤
හරිම ලස්සන පිටපත් රචනයක් ඒ වගේම අතිවිශිෂ්ඨ ත්‍රිමාණ සජීවී කරණයක්,,ඊටම නොදෙවෙනි ප්‍රාණ උපදවන හඩකැවීමක්,,මිහිරි ගායනයන් හරිම අපූරුයි ,,,මෙවන් නිර්මාණ ගෙන එන්න ඔබ හැමටම ශක්තිය ලැබේවා.....ජයෙන් ජය ,,,ලෝකය හමුවට යන අපේ සජීවීකරණය
දස්කොන්,ප්‍රමිලා ගැන අසා තිබුනත් මෙි සම්පුර්ණ කතාව ගැන දැන ගත්තේ "ළපටි සිනා" තුළින්, මෙි කතාව කෙලවර උනේ හරිම ශෝචනීය විදිහට,දස්කොන්,ප්‍රමිලා ඒ අසම්පුර්ණ වු ඒ අවංක ආදරය කවර හෝ ආත්මයකදි ඔවුන් යළි මුණගැසි සම්පුර්ණ වෙිවා!❤❤ 😌🙏
ලොවීනා පොත කියවන්න 😊
දස්කොන් පව්😢😢
අනිවාර්යයෙන් ❤
ow ehm hamuwenw nm hodai.habi asammatha premaya kiyanne eeka asammatha nisa.asammatha pema nisa awasaanet ithiri wenne dukak witharai.eka loku waraddak.
ගෑනු ජාතිය ජරා ජාතිය ගලේ ගහලා මරාදාපිය 😂
මෙම නිර්මාණය සදහා ලොකු වෑයමක් ගෙන තිබේ....ඉතාම සාර්ථක නිර්මාණයක්.❤
හරිම ලස්සනයි... මේ ඓතිහාසික කතාවට ලස්සනට පණ පොවලා තියෙනවා 👍❤️❤️කවි ගායනයත් හරිම ලස්සනයි ❤💐💐🌼🌺🌼🌺ජය වේවා ! 💐💐
කතාව හරිම ලස්සනයි. ලාංකීය ඉතිහාසයේ සිදුවුන සිද්ධීන් වර්තමානයේ දරු දැරියන්ට සජීවීව බලන්න අවස්ථාව ලබාදීම ගැන ඔයාලට ගොඩක් ස්තූතියි. කතාව කියවල තිබුණට එහි රසය නියමාකාරයෙන් අත් වින්දේ මේ animation එකෙන්. ඇත්තටම මේ කතාවත් චිත්‍රපටියක් බැලුවා වගේ . Animation සුපිරි. කවිත් හරිම ලස්සනට ගායනා කරනවා. කටහඬ සැපයීම, චිත්‍ර හරිම ලස්සනයි. ඉදිරියටම යන්න සුභ පතනවා.
කොයිතරම් වෙහෙසක ප්‍රතිපලයක්ද මේ කාටූන් චිත්‍රපටය..💜️💜️💜️💜️
මේ කාටුන් චරිත ලගින් ගජමෑන් චරිත තියන්නවත් නෑ,ඒ තරම් පරිනතයි.මුහුනේ පෙනුම,හැගීම් අති සාර්තක විදියට නිමවලා තියෙනවා,අති දක්ෂයෝ ටිකක්🎉
akanam aththa kiyanna dayak na niyamai
ඒක නම් හැබෑය ❤
කොයි පුන්නා..පුන්නා තමයි ප්‍රමිලා වෙනුවෙන් කවි සේරම ලීවෙ කතාවෙ පුන්නාත් හිටියනම් තවත් ලස්සනයි.... great work❤️
පුන්නා “ලොවීනාට” පමණක් සීමා වුනා💔
Ekane😢
😢
නණණණතකකළුයසණබිළුණෂ@@HirushiMalshika-w3q
කියන්න වචන නෑ....❤❤❤ හරිම ලස්සනට පිලිවෙලට තිබ්බා.. හැමදේම😍😍😍
මම දැක්කා කීපදෙනෙක් ජාතක කතාම දෙන්න කියලා ඉල්ලලා තියෙනවා.ජාතක කතා වගේම මේ කතාවත් අර්ථවත්. අපට හොඳ පනිවිඩයක් දෙනබව තේරුම් ගන්න. අසම්මත පෙමක තියෙන වැරැද්ද සහ බයානක කමේ තරම මරනයෙන් පවා කෙලවර වන බව. අද කාලයේ මිනීමැරුම් වලට බහුලවම හේතු වෙලා තියෙන්නෙත් මෙවැනි සිදුවීම් නේද, ඒවා අවම කරගන්න අපි මේවා කුඩා කලෙදීම පොඩිඅයට කියලා දෙන්න ඕනි. ඒකට හොඳම විදිය තමා ලපටිසිනා ඔබ මේ සිදුකරන්නේ.ඔයාලා කරපු නිර්මාණ වලින් හොඳම එක කියලා මට නම් කියන්න පුළුවන්.ඉන්දියාවේ සිද්ධි ආදර්ශයට ගන්නවාට වඩා අපේ රටේම ඉතිහාසයේ සිදුවුන සත්‍ය සිදුවීම් ජිවිතයට අාදර්ශයක් කරගැනීම වඩා සාර්ථකයි.
😢 ඇත්තේන්ම දුක්ඛිත කතා වස්තුවක්...නිර්මාණ දායකයන්ට ගොඩක් පිං අයිති වෙිවා
මේ ජාතක කතා වලින් අපට ආදර්ශ වගේම දරුවන් ට දැනුමට ත් වැදගත් වෙනවා මේ වගෙ කතා ගොඩාක් දාන්න මේ කතාවත් ගොඩාක් ලස්සනයි ❤❤❤❤
උපන් ලපයක් කරපු හදියක් 😯 දාසියත් පට්ට කෑල්ල ඈ 🤩
😂😂😂😂🤣🤣😭😭😭😍😍🤩🤩🤩🤩🤩
❤ හරිම ලස්සනයි ගොඩක් අමාරුවෙන් කරන මේ නිර්මාණ අගයන්න ඕන ඇත්තටම අපිව වෙනම ලෝකයකට ඔයාලා එක්කන් යනවට ස්තූතියි
තමන් ආදරෙ කරන කෙනෙක් බැන්දනම් ඔහොම වෙන් නෑ ..අදුරන්නෙ නැති කෙනෙක් ජීවිතේට ලන් උනොත් ජීවිතේ අපායක් වෙනව ..පෙලක් හොද මිනිස්සුත් ඉන්නවා
"දස්කොන් මගෙ නමට ජීවිත දෙනවාද?... " ඒක හරිම අමුතු දුකක් අපේ හිත් තුලටත් ගෙනත් දෙනවා 💔
ලොවීනා කියවද්දී ඔය වගේම මැවුනා......❤️🥺
👌 මරු❤❤❤❤
පුන්නා දස්කොන් ගැන කොහෙවත් නැහැ නේද
@@anlyng7147 eka thama....eka thiyenne lovina eke wothrai neda.🥺
ලොවීනා ❤️
❤
සක්මන් කරන මළුව පාළුයි දේවී..මං විතරයි ඔබ කිසි දිනෙක නොඒවී..ඉක්මන් ගමන් එපා පා පැකිලේවී....දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරී...❤❤
ප්‍රමිලා නිකන් mouni roy වගේ 😂😊😍
ඔව් සිරාවට
😂😂😂Sira😂😂😂
මොන.දේ උනත් ප්‍රමිලා පාප කර්ම.දෙකක් කරගත්තා..අනියම් සම්බන්ධතාව වගේම එයා සියදිවි හානි කරගත්තා.එයා තාමත් නිරයේ ඇති..
සක්මන් කරන මළුව පාළුයි දේවීමම විතරයි තනියට කවූරුත් නේවිඉක්මන් ගමන් එපා පා පැටලේවීදස්කොන් සකිසද මා නුඹේ කුමාරී..
පොඩි වැරදීමක් තියෙනවා නිවැරදි කරන්න. "මං විතරයි ඔබ කිසිදිනක නොඒවී"කියලයි මං අහල තියෙන්නේ
අනර්ඝයි 🌹
@@hanseojun9899 thank you..
හැමෝම කතා වෙන්නෙ දස්කොන් ප්‍රමිලා ආදර කතාව... ඒත් කවුරුත් කතාවෙන්නෑ ඒ ආදර කතාව යට ඉන්න කවදාවත් ආදරයක් හිමි උනේ නැති පුන්නී ගැන 😌
ලොවීනා කියවද්දී නම් පුන්නී ගැන ගොඩක් දුක හිතුණා,😢
ඔවු🥺
පුන්නි ගැන කියන්නකෝ දන්නේ නැහැ මං
@@chathuriwicky4184 ලොවීනා කියවන්න.
@@chathuriwicky4184ලොවීනා නවකතාව කියවන්න
ජාතක කතා වලට වඩා මේ වගේ ඉතිහාස කතා වැඩි වැඩියෙන් හදන්න. බලද්දි දැනෙනවා හදවතටම මොකද අපේ රටේම සත්‍ය සිදුවීම් නිසා.
තමන්ගේ ගෑනිත් එක්ක මඟුල් නටනකොට නොපහන් සිතක් ඇති නොකර ගන්නේ මොන රජාද😂😂
Etkota rajawrunta anthappura tiyenne.etkota gani inne pahan sithinda
@@Rose-xo8mx ඒවා රජයෙන් සම්මත දේවල් නේ මිත්‍රයා එක රජා හොරෙන් කරන එකක් නෙමේ නේ.මේක සම්මත දෙයක් නෙමේනෙ
@@Rose-xo8mx 😂අන්තප්පුරය රජතුමාගේ දෙයක් , දේවියන් හැමෝටම එක සමානව සලකන එකක් රජාගේ වැඩක් . වටේ යන බිසෝවරු එලවන එකත් රජතුමාගේ වැඩක් . උබලා වගේ හැලි ලියන උන්ගේ ගැනුන්ටත් සෙට් වෙන්නේ වෙන කෙනෙක් ගේ බඩක් .
දස්කොන් + ප්‍රමිලා..ප්‍රමිලා:-පටන් අරන් කවි පෙළෙන් නුඹව මාඅහුලා ගත්තේ නුඹේ හදවත මා අසම්මතයි හිත් එකිනෙක බැඳිලා උපන් ලපේ ඒ ගැන තතු කිව්වා..දස්කොන්:-නාඩන්, ප්‍රමිලා ඒ ගැන නොසිතා රාජ අණ සැරයි ඉහිලුම් නෑ මා..සක්මන් මිදුලේ ඇත අපේ මතකෙදස්කොන්-ප්‍රමිලා අපේ නමින්..ප්‍රමිලා:-සරා සදක් වී පායලාබැස ගියා ආදරේ නමින්නියගලා මල කාමරේ ඇතපෙම් හසුන් පත් තිබු තැනින්..දැන් ඉදන් නිදිවරා ගෙන හරි..හොයන් නෝක්කාඩු මාලය ඉතින්..🖊️🕊️ *___Vidu Savindi___*
😍❤
ඇත්තටම වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම නියම වැඩක්.
ඔබ වගේම දක්ෂ කාටූන් නිර්මාණකරුවෙක් y tube තුලින් දැක්කා,,,,මා ඔහුට ඉතා ආදරණීය ඉල්ලීමක් කලා ලමා සාහිත්‍යය ඔප දැමිය හැකි මෙවැනි නිර්මාණ කරන්න කියලා ,,,,නමුත් ඔහු අද ඉතා පිලිකුල් වැඩිහිටි අමන කතා කරමින් සිටිනවා😢😢😢😢😢😢😢ඔබට ජය 🙏🙏🙏🙏🙏🙏🙏
හරිම ලස්සනයි. මාර විදිහට වටිනවා. ඔයාල වගේ අය මේ රටට සම්පතක්❤ මේ ගමන යන ඔබ සියලු දෙනාටම සුභ පැතුම්. තවත් මේ වගේ ලස්සන නිර්මාණය කරන්න ඔබට ධෛර්යය සහ ශක්තිය ලැබේවා...❤
මේක බලද්දී සත්‍ය සිදුවීමක් නේද කියලා මතක් වෙද්දී හොඳටම ඇඬුනා 😥😥😥
ඇත්තමයි හරිම අපුර්ව නිර්මාණයක් ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබට 🎉🎉🎉🎉🎉🎉
මෙ කතාව හරිම ලස්සනයි..... වටිනවා....thanku you. කතා දානවට. ♥️🥰😇
ඉතිහාසයේ තිබෙන්නේ හරි ම අපූරු කතා ය 🌈️
හරිම ලස්සනයි කතාව.හරිම දුක හිතෙනවා.වීඩියෝ එක හදන්න ගොඩක් මහන්සි වෙලා තියෙනවා.කිසිම අඩුපාඩුවක් නෑ.පුදුම ලස්සනක්❤❤❤
මේ කතාව ලස්සනයි.දෝන කතිරිනාගේ කතාවත් දාන්නකෝ...
ගොඩක් ලස්සන කතාවක්.අපි වගේ ළමයින්ට මේ වගේ හොඳ වැඩසටහන් ලබාදෙන ළපටි සිනා චැනලයට ගොඩක් ස්තුතියි.මම ලොවීනා කතාව කියවද්දිත් මේ කතාව හමුවුනා
❤❤❤❤❤ , හරිම ලස්සනයි ... ප්‍රමිලගේ ලස්සන .... ❤🎉🎉🎉 තවත් ලස්සන නිර්මාණ කරන්න ස්තුතිය 🙏 🙏 🙏 🙏 🙏
ඇත්තටම මේක මාරම වටිනාකම තියන ලස්සන කතා මාලාවක් අහම්බෙන් හම්බෙලා මම බැලුවේ මට ලොකු දැනුමක් ලැබුණා ගොඩක් පිං ඒ වගේම මේ කාටුන් ඇත්තටම හරිම ලස්සනට තියනවා සෑබෑ රූපට සමානයි ගොඩක් ස්තූති
සුපිරි. VIDEO. එකක්දස්කොන්. ප්‍රමිලා. ආදර. කතාව මෙලෙස අවසන්. වූයෙ. රාජසිංහ. රජුගෙ. වැරදි. වැටහීම. නිසා. දස්කොන්ගෙ. හිස. ගසා. දැමුවෙ. ප්‍රමිලා. බිසව. සමග. ආදර. සම්බන්ධයක්. පැවැත්. වූ. නිසා ❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀❤️😀🔥❤️😀🔥❤️😀🔥 ADARAI. MANIKA ❤️❤️
බැඳපු ගෑනියෙක්ට යාලුවෙක් නම් කිට්ටුවත් කරන්න එපා.. මොකාවත් විස්වාස කරන්න බෑ.. ගොඩාක් ගෑනුන්ගෙ කෙලෙහිගුන අංශුවක් වත් නෑ.යාලුවොත් ඒ වගේ
කෙසේ වුවත් අන් අඹුවන්ගෙ පහසෙ බැදුනු දස්කොන් හා පතිව්රර්තා ධර්මය නොසලකා හැරි ප්‍රමිලා චරිතය මා අගයන්නෙ නැත. මම රඡුගේ පැත්තෙන් සිතිමෙදි ඹහුට අනුකමිපා කරන අතර මෙම සිදුවු දෙය පිලිබද කනගාටු නොවෙි.
අනිවාර්යයෙන් මිතුරු කමට කලේ ජාරාම වැඩක්
අදත් මරු...කවි කියන කටහඩත් මරු🤩♥️
ඔහු කවියෙක්.ඇයත් කවි කාරියක්.ඔහු තනියම.ඇයත් තනියම.දෙදෙනාටම උරුම වූ යෞවනය .හගුරන්කෙත සිසිල් සුවදායී නෑඹුල් පරිසරය.එක් වීමට මිස වෙන්වීමට තිබුණේ මොනවාද එහි.ඉතින් මෙය අසම්මතද.අසම්මත වන්නේ නොගැලපෙන යමක් සිදු උනානම්.මෙහි මොනවාද නොගැලපෙන්නේ......
අනේ ඔබ නම්....👌👌👌👌♥️❤♥️❤
අපි හරිම ආශාවෙන් බලනවා හරිම ලස්සනයි
දිගටම මේ වගේ කතා ගෙන්න.මාරම ලස්සනයි❤❤❤❤❤
ඇත්තටම ඔබගේ හැකියාව අනර්ගයි තවතවත් මෙවැනි කතා ලිවීමට උබ සැමට ශක්තිය ලැබේවා හදවතින්ම පතමි ප්‍රමයේ සැබෑ අරුත තේරුම් ගැනීමට ඔබගේ කතා බොහෝ පිටුවහලකි 💯🤍💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯
ලස්සන නිර්මාණයක්❤. හැබැයි පුංචි දෙයක් නිවැරදි වෙන්න ඕනේ. වීර පරාක්‍රම නරේන්සිංහ රජුගේ පියා දෙවන විමලධර්මසූරිය රජුයි. දෙවන විමලධර්ම රජුගේ පියා තමා දෙවන රාජසිංහ රජු.දරුවන්ට අපේ ඉතිහාසය ගැන දැනගන්න මෙවැනි ඉතිහාස කතා තව තවත් ගෙන එන මෙන් ඉල්ලා සිටිමි❤
ප්‍රමිලා ශිවන්යා වගේ මට පේන්නේ 😊
Matath ehemai
Matath❤😊
මටත්
ආඩම්බයි ලංකාවෙ මෙහෙම දෙවල් හැදෙන එක සම්බන්ධව ❤❤❤
😂😮
කතාව පුරාවටම ඇඩුනා නරේන්ද්රසිංහත් හොද මිනිහෙක් නෙවේනෙ අනික ප්රමිලගෙ කැමැත්ත ඇතුව නෙවෙයි නරේන්ද්රසිංහව බැන්දෙ🥺🥺🥺🥺🥺 පව් දස්කොන් ප්‍රමිලා සම්මතයට අනුව හැමදාම එකතු වේවා.
පසුගිය නිරිමාණ වගේ මේ නිර්මාණයනමි සිත් ගන්නේ නෑ පුද්ගලිකව මට. ජාතක කතා ටිකනම් ඉතාම හොඳයි. ජීවිතයට ගත හැකි අාදර්ශ එමටයි. එ් වගේම තෙරුවන් කෙරෙහි ශ්රද්ධාවත් වැඩෙනවා.😊
අනිවාර්යයෙන් .
නෑ මේක හුගක් වටිනවා ඉතිහාසය ඉගෙන ගන්න අයට ඇත්තටම මේ ප්‍රදේශයේ උනත් මතක හිටිනවා
එ්ක අැත්ත. නමුත් අධ්‍යාපනය සම්බන්ධ දේවල් ඕන තරම් සමාජ මාධ්‍ය වල තියෙනවා. එ් වුනාට මිනිස්සුන්ගෙ අධ්‍යාත්මය වර්ධනය වීමට තුඩු දෙන නිර්මාණ ටිකක් අඩුයි. උදාහරණ විදියට අපණ්ණක ජාතකය , නළපාන ජාතකය,මට්ටකුණ්ඩලී ජාතකය,ස්වර්ණ හංස ජාතකය වගේ බුදු දහමේ විස්තර වන අාදර්ශමත් සිද්ධීන් හරි අපූරුවට නිර්මාණය කරල මිනිස්සුන්ගේ හදවතට දෙන්නට "ලපටි සිනා" චැනල් එක සමත් උනා. එ්ත් දැං දැං එය වෙනත් අතකට යන බව දැනුන නිසයි මං මගේ අදහස ඉදිරිපත් කලේ... 😊
ආදර්ශ ගන්නවානම් මෙයිනුත් ගත හැකි ආදර්ශ බොහොමයි. එක් සීමාවක සීමා වෙනවාට වඩා මේ වගේ තව තවත් පරාස වල නිර්මාණ කරනවට මමනම් කැමති පෞද්ගලිකව☺️
This is a supperb story
හඩ කැවීම් නම් නියමයි ......ඔයාලා රටට සම්පතක් ගුඩ් ලක්
ලපටි සිනා ඔබ සියලුදෙනාටම දවසින් දවස දියුණු ඉදිරියටම යාමට හැකියාව ශක්තිය ලැබේව... මන් ආසාවෙන් හිටිය දෙයක් තමයි ලංකාවේ animation ඉස්සරහට යනවා දකින එක... හඩකැවීම් , animation making ජිවිතයේ සුන්දර මම ආසම දෙයක් ඉගෙන ගන්න උනත් ආසාවෙන් උනන්දු වෙන දෙයක් හැමදාමත්.... ඉතිම් සුබ පතනවා නැවතත් හදවතින්ම....🌱💙✨️ ලංකාව ගැන ලෝකෙටම කියන්න ඔබ සියලුම දෙනාට හැකිවේවා යම් දවසක....
😮😢❤😅😊
🎉👌
අන්තිමට මට ඇඩුනා අනේ, 🥺 ඇත්තටම කිව්වොත් මගේ නමත් ප්‍රමිලා... නමේ ඉතුරු කැල්ල 🌼 ප්‍රමිලා නිසංසලා 🌼 මේකේ අන්තිම දර්ශනයේ ප්‍රමිලා බිසවගේ ඉනේ ලපයක් තියෙනවා නේද? අන්න එතනම මටත් ලපයක් තියෙනවා 😁😁
Giya athme oya wenna athi
🤣🤣🤣
කවියක් ලියන්නද
Ubata trackda geniye?🤣🤣🤣🤣🤣😋😋😋😋😋
Math pramila niroshini
ප්‍රමිලා ශිවන්යා වගේ. මාරම ලස්සනයි කතාව. මේ නිර්මාණය, හඩ කැවීම්.. ඔයාලා නම් මාරම දක්ෂයි. ❤️🤗
මම මගේසියලුම පන්තිවල දරුවන්ට මෙය ලබා දෙමි ස්තුතිය් ඔබේ සේවයට
❤ ඉශාරා කල්පනී අක්කි නම් සුපිරි ❤ චමත් අයියා ත් එහෙමයි දෙන්නම හුදට හඩ කවනවා
මේක අතීතයේ සිදුවුන සත්‍ය කතාවක් නිසා හරි වටිනවා. මේ සිද්ධිය යන්තම් අහලා තිබුනට අද තමයි හරියටම දැනගත්තේ. වෙනදා වගේම අද කතාවත් හරිම ලස්සනයි 💐❤️
මං අහලා තියෙන කතවෙ නම් අනියම් පෙමක් ගැන කියලා තිබ්බෙ නෑ... දස්කොන් ප්‍රමිලා හොඳ යාලුවෝ විතරයි... රජ තුමාට විරුද්ධව හිටිය සතුරො ප්රමිලට කරදරයක් කරන්න යද්දී බේර ගන්න ගිහින් තමයි ඔය උපන් ලපය දස්කොන් දකින්නේ... දස්කොන්ට විරුද්ධව හිටිය ඇමතිවරු රජ තුමාට කේලම් කිව්ව නිසා තමයි මෙහෙම අපරාධයක් ඒ කාලේ වෙලා තියෙන්නේ.. දස්කොන් ප්‍රමිලා යාලුවෝ දෙන්නෙක් විතරයි.. අනියම් පෙමක් තිබ්බා කියලා හිතන්න අමාරුයි... ජැක්සන් ඇන්තනී මහත්මයාගෙ "කන්ද උඩ ගින්දර" පොත කියවලා බලන්න...
Math ahala thiyenne ehema deyak thamai
ජැක්සන් ලීවෙත් ඇත්තමද කියන්න අපිදන්නෙ නෑනෙ..
@@shobapathirathna4964 mn nm kwwe eyage ee drama ekata kalin mn ahala thibbe ehema kyl. Mn ee drama eka balala nee.. drama ekata act kale puja kyl nm dannawa
ද්
නියමයි ..හරිම ලස්සනයි .
Harima lassanayi❤️apeඅතීත කතා නව පරපුර දත යුතුයි.....ලොවීනා...දස්කොන් ප්‍රමිලා...කොච්චර ලස්සන ආදර කතාද....
කතාව මරු.❤ලස්සනයි❤️🔥ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ කියන්නෙ දෙවන රාජසිංහ රජතුමාගෙ පුතා නෙමේ නේද?නරේන්ද්‍රසිංහ දෙවන විමලධර්මසූරිය රජතුමාගෙ පුතා නේද?
Ow ❤️
ගායනය ඉතා ලස්සනයි ලස්සනට කතා ටික කරනවා
අසම්මත ප්‍රේමය සම්මත ලොව තුළ ගැරහුම් ලැබුවා සේ ම පරාජය වූ බව සිහියට නැගුණා.❤️පට්ට 😍 සුපිරි 🖤
මාරම ලස්සනයි
හරිම ලස්සනයි ❤️❤️❤️❤ බොහොම ස්තූතියි ළපටි සිනා අපිට මේ දස්කෝන් ප්‍රමිලා ආදර කතා පුවත ගෙන ආවාට ❤️💐
තවත් ලස්සන කතන්දරයක්🌹🌹🌹🌹🌹🌹🌹
හරිම සතුටුයි .තව තවත් ඉදිරියට ම යන්න .මේ කාටුන් හදන සියලු දෙනාටම බුදු සරණයි .
කියන්න වචන නෑ.මේක බලද්දිත් හිතුවෙ comment එක දෙන්නෙ කොහොමද කියල.හැමදේම ලස්සනයි ❤
ප්‍රමිලා හරියට ප්‍රේම දඩයම එකේ කෙල්ල වගේ
ඇයි මේ කියන්නෙ ජාතක කතා විතරක් දෙන්න කියලා පොඩි ලමයින්ට බලන්න පුලුවන් කතා දෙන්න කියලා මේව පෙන්නන්න පොඩි උන්ට .පොඩි කාලෙ ඉදන් කියාදෙන්න මොකක්ද මේ කාමය වරදවා හැසිරෙනවා කියන්නෙ කියලා . මඩොල් දූවෙ වගේ කාමය වරදා හැසිරෙනවා කියන්නෙ මොකක්ද ඇහුවාම ගොලු වෙලා ඉන්න පුලුවන් සමාජයක් දැන් නෑ . යාන්තමට හරි කියා දෙන්න ලිංගිකත්වය කියන්නේ මොකක්ද කියලා . ලමෙක් හැමදාම ලමෙක් විදිහට ඉන්නෙ නෑ හොද බිරිදක් ස්වාමියෙක් වෙන්නෙ කෝමද කියා දෙන්න . පොඩි කාලෙ ඉදන් හංගපුවා උන් වැරදි විදිහට ඉගෙන ගන්න කලිම් දෙමව්පියෝම හරි විදිහට ඉගැන්නුවා නම් ලංකාව අද ලස්සන රටක් ❤️
Sahathika aththa ee kathawa❤
Eka q9l
Mtath mekama type krnna hithuna.ethakotai dkke oyage comment ek.great👌
සුපිරිම සුපිරි කතාව ඔයාගේ 👌👌👌👌
Siddhartha,Yashodara / Rama seetha,/ Saliya ashokamala wage adara katha walatat hadanna❤❤❤ niamai 🎉🎉🎉👏👏👏
පුලුවන් නම් මේ වගේ ඉතිහාසයට අදාල ඒවා දැම්මොත් දරුවන්ට ඉගෙන ගන්න ගොඩක් ලේසි වෙයි..ඔයලගේ වැඩේ සුපිරි❤️❤️❤️
ඔබලාගේ මේ සමාජ සත්කාරය තව තවත් සාර්ථක වේවා.....බුදු සරණයි ...
හරිම ලස්සනයි අක්කෙ🌹🌺💜ඔබට දිර්ගායුස ලැබෙවා ඉදිරි වැඩ කරටයුතු සාර්තක වෙවා තෙරැවන් සරණයි🙏🙏🙏💜🎍🎍🎍
මේ වගේ ලස්සනට හදන ඇනිමේෂන් බලන්නත් ආසයි. පුලුවන්නම් උත්සාහයක් ගන්න අලිබබා සහ හොරු 40 හදන්න. ගුහාවෙ දොර ඇරෙන එකට ලස්සන ඇනිමේෂන් එකක් දාලා.
අසම්මත උනත් අපිත් ආදරෙන් හිතන්නේ දස්කොන් ප්‍රමිලා ගැන❤❤
විශිෂ්ටයි නිර්මාණය ❤️👍🏻
හරිම ලස්සනයි..😍 ලොවීනත් දෙන්නකෝ..🙏
සිරගත කලද ජීවිතය, අහිමි කලද, ආදරයක්.වැලකිය හැකිද සම්මත ද, අසමිමතද, ආදරයට බලපාන්නේ අන් අයට මිස, ආදරය කරන, අයට නොව සසර බැදීම් කිසිදා බිදිය නොහැක
❤♥️❤♥️❤♥️❤👌👌👌👌
Aniwaryen
හරිම ලස්සනයි ❤ඒත් දුකයි අවසානෙ 😢
ආදරේ කරන්න ❤❤ එත් තව කෙනෙක්ට අය්ති නැති කෙනෙක්ට හදවතින් ❤🔥
කවි ගායනා හරිම මිහිරියි
❤❤ වොව් ඇත්තටම හරිම හොදයො
හරිම ලස්සනයි... ❤️❤️
නියමයි හරිම ලස්සනයි අදත්👍👌😍
හරිම ලස්සන කතා❤
පන්සිය පනස් ජාතක කතා ටික ඔක්කොමත් මේ විදියට දාන්නකො..හරිම ලස්සනය්..මේ වැඩේ නම් නියමය්..🥰❤
කන්ද උඩ ගින්දර නවකතාව කියවලා බලන්න එතකොට මේ දස්කොන් කතාවේ ගොඩක් තියෙන්නේ බොරු කියලා තේරේනවා. 🙂👍
මොකක්ද වෙන්නෙ🤔
E kathawa mamath kiyawala tiyenawa.
Maarama lassanai harima thaathwikai godak oyala mahansi wela thiyenawa godak pin oyalata man godak asawen balanne hada kaweem supiri theruwan saranai
*ජාතක කතා තමා හරවත් හා ජීවිතයට යමක් ගත හැක්කේ ..ලපටි සිනා ...ඔබ වෙත..හදවතින් ...ජාතක කතා අතීත ..බෝසත් චරිත කතා නිර්මාණය කරන්න ..ඉතා හරවත්*
❤️
Mekee katawath thanikaraam waradi.daskhon teledrama eka balanna.harima lassanai.ethakota aththa therei
අනේ ගොඩක් ලස්සනයී .මම හරිම ආසයි මේවා බලන්න. නලදමයන්ති කතාවත් කරන්න කො🥺
Godak mahansi vela thiyanava. Great work
හරිම ලස්සනයි ❤❤❤❤
මෙහි ඇති කතාපුවතේ සම්මතය සහ අසම්මතය ගැන කතා නොකරමි.. ආදරය සෙනෙහස ඇට ලේ මස්වලින් සෑදුනු සියලුම දෙනාට දැනෙන හැගෙන පොදු වූ ධර්මතාවයකි.. සියල්ලන්ටම ඇවැසි දෙයකි.. තාර්කිකව ගත්විට කෙනෙකු එහි අසම්මතයද? තවත් කෙනෙකු එහි සම්මතයද? දකිනු ලබන්නේ සමාජයට දහමට මනුසත් බවට අනුව විය හැකියි. කෙසේ වෙතත් මෙවැනි සාර්තක නිර්මාන ගෙන එන ඔබට බොහෝ ස්තූතියි. සුබ අනාගතයක්
ගොඩක් ලොකු දුක් බර නිමාවක් ❤❤❤❤❤😢😢😢
මාරම ලස්සනයි හදවතට ම දැනුනා 😢
great work❤ ඉතාම සාර්ථක නිර්මාණයක්.❤
ලස්සන ත්‍රිමාන නිමැවුමක් ❤
ලංකා ඉතිහාසයේ රජ දවස සිදුවුන මෙවැනි අනුවේදනීය සිදුවිිම් අද දවසේ ත්‍රිමාණ තාක්ෂණය උපයෝගි කරගෙන සියසින්ම දැකගැනිමට හැකි ලෙස ඉදිරිපත් කරණ අප්රරුව ඉතාමත් විශිෂ්ඨ යි...ජයව්ෙවා..
😮😢❤
හඬ කැවීම් ශිල්පින් සුපිරියි... රටට සම්පතක්❤❤
හරිම ලස්සන පිටපත් රචනයක් ඒ වගේම අතිවිශිෂ්ඨ ත්‍රිමාණ සජීවී කරණයක්,,ඊටම නොදෙවෙනි ප්‍රාණ උපදවන හඩකැවීමක්,,මිහිරි ගායනයන් හරිම අපූරුයි ,,,මෙවන් නිර්මාණ ගෙන එන්න ඔබ හැමටම ශක්තිය ලැබේවා.....ජයෙන් ජය ,,,ලෝකය හමුවට යන අපේ සජීවීකරණය
දස්කොන්,ප්‍රමිලා ගැන අසා තිබුනත් මෙි සම්පුර්ණ කතාව ගැන දැන ගත්තේ "ළපටි සිනා" තුළින්, මෙි කතාව කෙලවර උනේ හරිම ශෝචනීය විදිහට,දස්කොන්,ප්‍රමිලා ඒ අසම්පුර්ණ වු ඒ අවංක ආදරය කවර හෝ ආත්මයකදි ඔවුන් යළි මුණගැසි සම්පුර්ණ වෙිවා!❤❤ 😌🙏
ලොවීනා පොත කියවන්න 😊
දස්කොන් පව්😢😢
අනිවාර්යයෙන් ❤
ow ehm hamuwenw nm hodai.habi asammatha premaya kiyanne eeka asammatha nisa.asammatha pema nisa awasaanet ithiri wenne dukak witharai.eka loku waraddak.
ගෑනු ජාතිය ජරා ජාතිය
ගලේ ගහලා මරාදාපිය 😂
මෙම නිර්මාණය සදහා ලොකු වෑයමක් ගෙන තිබේ....ඉතාම සාර්ථක නිර්මාණයක්.❤
හරිම ලස්සනයි... මේ ඓතිහාසික කතාවට ලස්සනට පණ පොවලා තියෙනවා 👍❤️❤️කවි ගායනයත් හරිම ලස්සනයි ❤💐💐🌼🌺🌼🌺ජය වේවා ! 💐💐
කතාව හරිම ලස්සනයි. ලාංකීය ඉතිහාසයේ සිදුවුන සිද්ධීන් වර්තමානයේ දරු දැරියන්ට සජීවීව බලන්න අවස්ථාව ලබාදීම ගැන ඔයාලට ගොඩක් ස්තූතියි. කතාව කියවල තිබුණට එහි රසය නියමාකාරයෙන් අත් වින්දේ මේ animation එකෙන්. ඇත්තටම මේ කතාවත් චිත්‍රපටියක් බැලුවා වගේ . Animation සුපිරි. කවිත් හරිම ලස්සනට ගායනා කරනවා. කටහඬ සැපයීම, චිත්‍ර හරිම ලස්සනයි. ඉදිරියටම යන්න සුභ පතනවා.
කොයිතරම් වෙහෙසක ප්‍රතිපලයක්ද මේ කාටූන් චිත්‍රපටය..💜️💜️💜️💜️
මේ කාටුන් චරිත ලගින් ගජමෑන් චරිත තියන්නවත් නෑ,ඒ තරම් පරිනතයි.මුහුනේ පෙනුම,හැගීම් අති සාර්තක විදියට නිමවලා තියෙනවා,අති දක්ෂයෝ ටිකක්🎉
akanam aththa kiyanna dayak na niyamai
ඒක නම් හැබෑය ❤
කොයි පුන්නා..පුන්නා තමයි ප්‍රමිලා වෙනුවෙන් කවි සේරම ලීවෙ කතාවෙ පුන්නාත් හිටියනම් තවත් ලස්සනයි.... great work❤️
පුන්නා “ලොවීනාට” පමණක් සීමා වුනා💔
Ekane😢
😢
නණණණතකකළුයසණබිළුණ
ෂ@@HirushiMalshika-w3q
කියන්න වචන නෑ....❤❤❤ හරිම ලස්සනට පිලිවෙලට තිබ්බා.. හැමදේම😍😍😍
මම දැක්කා කීපදෙනෙක් ජාතක කතාම දෙන්න කියලා ඉල්ලලා තියෙනවා.ජාතක කතා වගේම මේ කතාවත් අර්ථවත්. අපට හොඳ පනිවිඩයක් දෙනබව තේරුම් ගන්න. අසම්මත පෙමක තියෙන වැරැද්ද සහ බයානක කමේ තරම මරනයෙන් පවා කෙලවර වන බව. අද කාලයේ මිනීමැරුම් වලට බහුලවම හේතු වෙලා තියෙන්නෙත් මෙවැනි සිදුවීම් නේද, ඒවා අවම කරගන්න අපි මේවා කුඩා කලෙදීම පොඩිඅයට කියලා දෙන්න ඕනි. ඒකට හොඳම විදිය තමා ලපටිසිනා ඔබ මේ සිදුකරන්නේ.ඔයාලා කරපු නිර්මාණ වලින් හොඳම එක කියලා මට නම් කියන්න පුළුවන්.ඉන්දියාවේ සිද්ධි ආදර්ශයට ගන්නවාට වඩා අපේ රටේම ඉතිහාසයේ සිදුවුන සත්‍ය සිදුවීම් ජිවිතයට අාදර්ශයක් කරගැනීම වඩා සාර්ථකයි.
😢 ඇත්තේන්ම දුක්ඛිත කතා වස්තුවක්...නිර්මාණ දායකයන්ට ගොඩක් පිං අයිති වෙිවා
මේ ජාතක කතා වලින් අපට ආදර්ශ වගේම දරුවන් ට දැනුමට ත් වැදගත් වෙනවා මේ වගෙ කතා ගොඩාක් දාන්න මේ කතාවත් ගොඩාක් ලස්සනයි ❤❤❤❤
උපන් ලපයක් කරපු හදියක් 😯 දාසියත් පට්ට කෑල්ල ඈ 🤩
😂😂😂😂🤣🤣😭😭😭😍😍🤩🤩🤩🤩🤩
❤ හරිම ලස්සනයි ගොඩක් අමාරුවෙන් කරන මේ නිර්මාණ අගයන්න ඕන ඇත්තටම අපිව වෙනම ලෝකයකට ඔයාලා එක්කන් යනවට ස්තූතියි
තමන් ආදරෙ කරන කෙනෙක් බැන්දනම් ඔහොම වෙන් නෑ ..අදුරන්නෙ නැති කෙනෙක් ජීවිතේට ලන් උනොත් ජීවිතේ අපායක් වෙනව ..පෙලක් හොද මිනිස්සුත් ඉන්නවා
"දස්කොන් මගෙ නමට ජීවිත දෙනවාද?... " ඒක හරිම අමුතු දුකක් අපේ හිත් තුලටත් ගෙනත් දෙනවා 💔
ලොවීනා කියවද්දී ඔය වගේම මැවුනා......❤️🥺
👌 මරු❤❤❤❤
පුන්නා දස්කොන් ගැන කොහෙවත් නැහැ නේද
@@anlyng7147 eka thama....eka thiyenne lovina eke wothrai neda.🥺
ලොවීනා ❤️
❤
සක්මන් කරන මළුව පාළුයි දේවී..
මං විතරයි ඔබ කිසි දිනෙක නොඒවී..
ඉක්මන් ගමන් එපා පා පැකිලේවී....
දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරී...❤❤
ප්‍රමිලා නිකන් mouni roy වගේ 😂😊😍
ඔව් සිරාවට
😂😂😂Sira😂😂😂
මොන.දේ උනත් ප්‍රමිලා පාප කර්ම.දෙකක් කරගත්තා..අනියම් සම්බන්ධතාව වගේම එයා සියදිවි හානි කරගත්තා.එයා තාමත් නිරයේ ඇති..
සක්මන් කරන මළුව පාළුයි දේවී
මම විතරයි තනියට කවූරුත් නේවි
ඉක්මන් ගමන් එපා පා පැටලේවී
දස්කොන් සකිසද මා නුඹේ කුමාරී..
පොඩි වැරදීමක් තියෙනවා නිවැරදි කරන්න.
"මං විතරයි ඔබ කිසිදිනක නොඒවී"කියලයි මං අහල තියෙන්නේ
අනර්ඝයි 🌹
@@hanseojun9899 thank you..
හැමෝම කතා වෙන්නෙ දස්කොන් ප්‍රමිලා ආදර කතාව... ඒත් කවුරුත් කතාවෙන්නෑ ඒ ආදර කතාව යට ඉන්න කවදාවත් ආදරයක් හිමි උනේ නැති පුන්නී ගැන 😌
ලොවීනා කියවද්දී නම් පුන්නී ගැන ගොඩක් දුක හිතුණා,😢
ඔවු🥺
පුන්නි ගැන කියන්නකෝ දන්නේ නැහැ මං
@@chathuriwicky4184 ලොවීනා කියවන්න.
@@chathuriwicky4184ලොවීනා නවකතාව කියවන්න
ජාතක කතා වලට වඩා මේ වගේ ඉතිහාස කතා වැඩි වැඩියෙන් හදන්න. බලද්දි දැනෙනවා හදවතටම මොකද අපේ රටේම සත්‍ය සිදුවීම් නිසා.
තමන්ගේ ගෑනිත් එක්ක මඟුල් නටනකොට නොපහන් සිතක් ඇති නොකර ගන්නේ මොන රජාද😂😂
Etkota rajawrunta anthappura tiyenne.etkota gani inne pahan sithinda
@@Rose-xo8mx ඒවා රජයෙන් සම්මත දේවල් නේ මිත්‍රයා එක රජා හොරෙන් කරන එකක් නෙමේ නේ.මේක සම්මත දෙයක් නෙමේනෙ
@@Rose-xo8mx 😂අන්තප්පුරය රජතුමාගේ දෙයක් , දේවියන් හැමෝටම එක සමානව සලකන එකක් රජාගේ වැඩක් . වටේ යන බිසෝවරු එලවන එකත් රජතුමාගේ වැඩක් . උබලා වගේ හැලි ලියන උන්ගේ ගැනුන්ටත් සෙට් වෙන්නේ වෙන කෙනෙක් ගේ බඩක් .
දස්කොන් + ප්‍රමිලා..
ප්‍රමිලා:-
පටන් අරන් කවි පෙළෙන් නුඹව මා
අහුලා ගත්තේ නුඹේ හදවත මා
අසම්මතයි හිත් එකිනෙක බැඳිලා
උපන් ලපේ ඒ ගැන තතු කිව්වා..
දස්කොන්:-
නාඩන්, ප්‍රමිලා
ඒ ගැන නොසිතා
රාජ අණ සැරයි
ඉහිලුම් නෑ මා..
සක්මන් මිදුලේ ඇත අපේ මතකෙ
දස්කොන්-ප්‍රමිලා අපේ නමින්..
ප්‍රමිලා:-
සරා සදක් වී පායලා
බැස ගියා ආදරේ නමින්
නියගලා මල කාමරේ ඇත
පෙම් හසුන් පත් තිබු තැනින්..
දැන් ඉදන් නිදිවරා ගෙන හරි..
හොයන් නෝක්කාඩු මාලය ඉතින්..
🖊️🕊️
*___Vidu Savindi___*
😍❤
ඇත්තටම වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම නියම වැඩක්.
ඔබ වගේම දක්ෂ කාටූන් නිර්මාණකරුවෙක් y tube තුලින් දැක්කා,,,,මා ඔහුට ඉතා ආදරණීය ඉල්ලීමක් කලා ලමා සාහිත්‍යය ඔප දැමිය හැකි මෙවැනි නිර්මාණ කරන්න කියලා ,,,,නමුත් ඔහු අද ඉතා පිලිකුල් වැඩිහිටි අමන කතා කරමින් සිටිනවා😢😢😢😢😢😢😢ඔබට ජය 🙏🙏🙏🙏🙏🙏🙏
හරිම ලස්සනයි. මාර විදිහට වටිනවා. ඔයාල වගේ අය මේ රටට සම්පතක්❤ මේ ගමන යන ඔබ සියලු දෙනාටම සුභ පැතුම්. තවත් මේ වගේ ලස්සන නිර්මාණය කරන්න ඔබට ධෛර්යය සහ ශක්තිය ලැබේවා...❤
මේක බලද්දී සත්‍ය සිදුවීමක් නේද කියලා මතක් වෙද්දී හොඳටම ඇඬුනා 😥😥😥
ඇත්තමයි හරිම අපුර්ව නිර්මාණයක් ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබට 🎉🎉🎉🎉🎉🎉
මෙ කතාව හරිම ලස්සනයි..... වටිනවා....thanku you. කතා දානවට. ♥️🥰😇
ඉතිහාසයේ තිබෙන්නේ හරි ම අපූරු කතා ය 🌈️
හරිම ලස්සනයි කතාව.හරිම දුක හිතෙනවා.වීඩියෝ එක හදන්න ගොඩක් මහන්සි වෙලා තියෙනවා.කිසිම අඩුපාඩුවක් නෑ.පුදුම ලස්සනක්❤❤❤
මේ කතාව ලස්සනයි.
දෝන කතිරිනාගේ කතාවත් දාන්නකෝ...
ගොඩක් ලස්සන කතාවක්.අපි වගේ ළමයින්ට මේ වගේ හොඳ වැඩසටහන් ලබාදෙන ළපටි සිනා චැනලයට ගොඩක් ස්තුතියි.මම ලොවීනා කතාව කියවද්දිත් මේ කතාව හමුවුනා
❤❤❤❤❤ , හරිම ලස්සනයි ... ප්‍රමිලගේ ලස්සන .... ❤🎉🎉🎉 තවත් ලස්සන නිර්මාණ කරන්න ස්තුතිය 🙏 🙏 🙏 🙏 🙏
ඇත්තටම මේක මාරම වටිනාකම තියන ලස්සන කතා මාලාවක් අහම්බෙන් හම්බෙලා මම බැලුවේ මට ලොකු දැනුමක් ලැබුණා ගොඩක් පිං ඒ වගේම මේ කාටුන් ඇත්තටම හරිම ලස්සනට තියනවා සෑබෑ රූපට සමානයි ගොඩක් ස්තූති
සුපිරි. VIDEO. එකක්
දස්කොන්. ප්‍රමිලා. ආදර. කතාව මෙලෙස
අවසන්. වූයෙ. රාජසිංහ. රජුගෙ. වැරදි. වැටහීම. නිසා.
දස්කොන්ගෙ. හිස. ගසා. දැමුවෙ. ප්‍රමිලා. බිසව. සමග. ආදර. සම්බන්ධයක්. පැවැත්. වූ. නිසා ❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀❤️😀🔥❤️😀🔥❤️😀🔥 ADARAI. MANIKA ❤️❤️
බැඳපු ගෑනියෙක්ට යාලුවෙක් නම් කිට්ටුවත් කරන්න එපා.. මොකාවත් විස්වාස කරන්න බෑ.. ගොඩාක් ගෑනුන්ගෙ කෙලෙහිගුන අංශුවක් වත් නෑ.යාලුවොත් ඒ වගේ
කෙසේ වුවත් අන් අඹුවන්ගෙ පහසෙ බැදුනු දස්කොන් හා පතිව්රර්තා ධර්මය නොසලකා හැරි ප්‍රමිලා චරිතය මා අගයන්නෙ නැත. මම රඡුගේ පැත්තෙන් සිතිමෙදි ඹහුට අනුකමිපා කරන අතර මෙම සිදුවු දෙය පිලිබද කනගාටු නොවෙි.
අනිවාර්යයෙන් මිතුරු කමට කලේ ජාරාම වැඩක්
අදත් මරු...කවි කියන කටහඩත් මරු🤩♥️
ඔහු කවියෙක්.ඇයත් කවි කාරියක්.ඔහු තනියම.ඇයත් තනියම.දෙදෙනාටම උරුම වූ යෞවනය .හගුරන්කෙත සිසිල් සුවදායී නෑඹුල් පරිසරය.එක් වීමට මිස වෙන්වීමට තිබුණේ මොනවාද එහි.ඉතින් මෙය අසම්මතද.අසම්මත වන්නේ නොගැලපෙන යමක් සිදු උනානම්.මෙහි මොනවාද නොගැලපෙන්නේ......
අනේ ඔබ නම්....👌👌👌👌♥️❤♥️❤
අපි හරිම ආශාවෙන් බලනවා හරිම ලස්සනයි
දිගටම මේ වගේ කතා ගෙන්න.මාරම ලස්සනයි❤❤❤❤❤
ඇත්තටම ඔබගේ හැකියාව අනර්ගයි තවතවත් මෙවැනි කතා ලිවීමට උබ සැමට ශක්තිය ලැබේවා හදවතින්ම පතමි ප්‍රමයේ සැබෑ අරුත තේරුම් ගැනීමට ඔබගේ කතා බොහෝ පිටුවහලකි 💯🤍💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯
ලස්සන නිර්මාණයක්❤. හැබැයි පුංචි දෙයක් නිවැරදි වෙන්න ඕනේ. වීර පරාක්‍රම නරේන්සිංහ රජුගේ පියා දෙවන විමලධර්මසූරිය රජුයි. දෙවන විමලධර්ම රජුගේ පියා තමා දෙවන රාජසිංහ රජු.දරුවන්ට අපේ ඉතිහාසය ගැන දැනගන්න මෙවැනි ඉතිහාස කතා තව තවත් ගෙන එන මෙන් ඉල්ලා සිටිමි❤
ප්‍රමිලා ශිවන්යා වගේ මට පේන්නේ 😊
Matath ehemai
Matath❤😊
මටත්
ආඩම්බයි ලංකාවෙ මෙහෙම දෙවල් හැදෙන එක සම්බන්ධව ❤❤❤
😂😮
කතාව පුරාවටම ඇඩුනා නරේන්ද්රසිංහත් හොද මිනිහෙක් නෙවේනෙ අනික ප්රමිලගෙ කැමැත්ත ඇතුව නෙවෙයි නරේන්ද්රසිංහව බැන්දෙ🥺🥺🥺🥺🥺 පව් දස්කොන් ප්‍රමිලා සම්මතයට අනුව හැමදාම එකතු වේවා.
පසුගිය නිරිමාණ වගේ මේ නිර්මාණයනමි සිත් ගන්නේ නෑ පුද්ගලිකව මට. ජාතක කතා ටිකනම් ඉතාම හොඳයි. ජීවිතයට ගත හැකි අාදර්ශ එමටයි. එ් වගේම තෙරුවන් කෙරෙහි ශ්රද්ධාවත් වැඩෙනවා.😊
අනිවාර්යයෙන් .
නෑ මේක හුගක් වටිනවා ඉතිහාසය ඉගෙන ගන්න අයට ඇත්තටම මේ ප්‍රදේශයේ උනත් මතක හිටිනවා
එ්ක අැත්ත. නමුත් අධ්‍යාපනය සම්බන්ධ දේවල් ඕන තරම් සමාජ මාධ්‍ය වල තියෙනවා. එ් වුනාට මිනිස්සුන්ගෙ අධ්‍යාත්මය වර්ධනය වීමට තුඩු දෙන නිර්මාණ ටිකක් අඩුයි. උදාහරණ විදියට අපණ්ණක ජාතකය , නළපාන ජාතකය,මට්ටකුණ්ඩලී ජාතකය,ස්වර්ණ හංස ජාතකය වගේ බුදු දහමේ විස්තර වන අාදර්ශමත් සිද්ධීන් හරි අපූරුවට නිර්මාණය කරල මිනිස්සුන්ගේ හදවතට දෙන්නට "ලපටි සිනා" චැනල් එක සමත් උනා. එ්ත් දැං දැං එය වෙනත් අතකට යන බව දැනුන නිසයි මං මගේ අදහස ඉදිරිපත් කලේ... 😊
ආදර්ශ ගන්නවානම් මෙයිනුත් ගත හැකි ආදර්ශ බොහොමයි.
එක් සීමාවක සීමා වෙනවාට වඩා මේ වගේ තව තවත් පරාස වල නිර්මාණ කරනවට මමනම් කැමති පෞද්ගලිකව☺️
This is a supperb story
හඩ කැවීම් නම් නියමයි ......ඔයාලා රටට සම්පතක් ගුඩ් ලක්
ලපටි සිනා ඔබ සියලුදෙනාටම දවසින් දවස දියුණු ඉදිරියටම යාමට හැකියාව ශක්තිය ලැබේව... මන් ආසාවෙන් හිටිය දෙයක් තමයි ලංකාවේ animation ඉස්සරහට යනවා දකින එක... හඩකැවීම් , animation making ජිවිතයේ සුන්දර මම ආසම දෙයක් ඉගෙන ගන්න උනත් ආසාවෙන් උනන්දු වෙන දෙයක් හැමදාමත්.... ඉතිම් සුබ පතනවා නැවතත් හදවතින්ම....🌱💙✨️ ලංකාව ගැන ලෝකෙටම කියන්න ඔබ සියලුම දෙනාට හැකිවේවා යම් දවසක....
😮😢❤😅😊
🎉👌
අන්තිමට මට ඇඩුනා අනේ, 🥺 ඇත්තටම කිව්වොත් මගේ නමත් ප්‍රමිලා... නමේ ඉතුරු කැල්ල 🌼 ප්‍රමිලා නිසංසලා 🌼 මේකේ අන්තිම දර්ශනයේ ප්‍රමිලා බිසවගේ ඉනේ ලපයක් තියෙනවා නේද? අන්න එතනම මටත් ලපයක් තියෙනවා 😁😁
Giya athme oya wenna athi
🤣🤣🤣
කවියක් ලියන්නද
Ubata trackda geniye?🤣🤣🤣🤣🤣😋😋😋😋😋
Math pramila niroshini
ප්‍රමිලා ශිවන්යා වගේ. මාරම ලස්සනයි කතාව. මේ නිර්මාණය, හඩ කැවීම්.. ඔයාලා නම් මාරම දක්ෂයි. ❤️🤗
මම මගේ
සියලුම පන්තිවල දරුවන්ට මෙය ලබා දෙමි ස්තුතිය් ඔබේ සේවයට
❤ ඉශාරා කල්පනී අක්කි නම් සුපිරි ❤ චමත් අයියා ත් එහෙමයි දෙන්නම හුදට හඩ කවනවා
මේක අතීතයේ සිදුවුන සත්‍ය කතාවක් නිසා හරි වටිනවා. මේ සිද්ධිය යන්තම් අහලා තිබුනට අද තමයි හරියටම දැනගත්තේ. වෙනදා වගේම අද කතාවත් හරිම ලස්සනයි 💐❤️
මං අහලා තියෙන කතවෙ නම් අනියම් පෙමක් ගැන කියලා තිබ්බෙ නෑ... දස්කොන් ප්‍රමිලා හොඳ යාලුවෝ විතරයි... රජ තුමාට විරුද්ධව හිටිය සතුරො ප්රමිලට කරදරයක් කරන්න යද්දී බේර ගන්න ගිහින් තමයි ඔය උපන් ලපය දස්කොන් දකින්නේ... දස්කොන්ට විරුද්ධව හිටිය ඇමතිවරු රජ තුමාට කේලම් කිව්ව නිසා තමයි මෙහෙම අපරාධයක් ඒ කාලේ වෙලා තියෙන්නේ.. දස්කොන් ප්‍රමිලා යාලුවෝ දෙන්නෙක් විතරයි.. අනියම් පෙමක් තිබ්බා කියලා හිතන්න අමාරුයි... ජැක්සන් ඇන්තනී මහත්මයාගෙ "කන්ද උඩ ගින්දර" පොත කියවලා බලන්න...
Math ahala thiyenne ehema deyak thamai
ජැක්සන් ලීවෙත් ඇත්තමද කියන්න අපිදන්නෙ නෑනෙ..
@@shobapathirathna4964 mn nm kwwe eyage ee drama ekata kalin mn ahala thibbe ehema kyl. Mn ee drama eka balala nee.. drama ekata act kale puja kyl nm dannawa
ද්
නියමයි ..හරිම ලස්සනයි .
Harima lassanayi❤️apeඅතීත කතා නව පරපුර දත යුතුයි.....ලොවීනා...දස්කොන් ප්‍රමිලා...කොච්චර ලස්සන ආදර කතාද....
කතාව මරු.❤ලස්සනයි❤️🔥ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ කියන්නෙ දෙවන රාජසිංහ රජතුමාගෙ පුතා නෙමේ නේද?නරේන්ද්‍රසිංහ දෙවන විමලධර්මසූරිය රජතුමාගෙ පුතා නේද?
Ow ❤️
ගායනය ඉතා ලස්සනයි ලස්සනට කතා ටික කරනවා
අසම්මත ප්‍රේමය සම්මත ලොව තුළ ගැරහුම් ලැබුවා සේ ම පරාජය වූ බව සිහියට නැගුණා.❤️
පට්ට 😍 සුපිරි 🖤
මාරම ලස්සනයි
හරිම ලස්සනයි ❤️❤️❤️❤ බොහොම ස්තූතියි ළපටි සිනා අපිට මේ දස්කෝන් ප්‍රමිලා ආදර කතා පුවත ගෙන ආවාට ❤️💐
තවත් ලස්සන කතන්දරයක්🌹🌹🌹🌹🌹🌹🌹
හරිම සතුටුයි .තව තවත් ඉදිරියට ම යන්න .මේ කාටුන් හදන සියලු දෙනාටම බුදු සරණයි .
කියන්න වචන නෑ.මේක බලද්දිත් හිතුවෙ comment එක දෙන්නෙ කොහොමද කියල.හැමදේම ලස්සනයි ❤
ප්‍රමිලා හරියට ප්‍රේම දඩයම එකේ කෙල්ල වගේ
ඇයි මේ කියන්නෙ ජාතක කතා විතරක් දෙන්න කියලා පොඩි ලමයින්ට බලන්න පුලුවන් කතා දෙන්න කියලා මේව පෙන්නන්න පොඩි උන්ට .පොඩි කාලෙ ඉදන් කියාදෙන්න මොකක්ද මේ කාමය වරදවා හැසිරෙනවා කියන්නෙ කියලා . මඩොල් දූවෙ වගේ කාමය වරදා හැසිරෙනවා කියන්නෙ මොකක්ද ඇහුවාම ගොලු වෙලා ඉන්න පුලුවන් සමාජයක් දැන් නෑ . යාන්තමට හරි කියා දෙන්න ලිංගිකත්වය කියන්නේ මොකක්ද කියලා . ලමෙක් හැමදාම ලමෙක් විදිහට ඉන්නෙ නෑ හොද බිරිදක් ස්වාමියෙක් වෙන්නෙ කෝමද කියා දෙන්න . පොඩි කාලෙ ඉදන් හංගපුවා උන් වැරදි විදිහට ඉගෙන ගන්න කලිම් දෙමව්පියෝම හරි විදිහට ඉගැන්නුවා නම් ලංකාව අද ලස්සන රටක් ❤️
Sahathika aththa ee kathawa❤
Eka q9l
Mtath mekama type krnna hithuna.ethakotai dkke oyage comment ek.great👌
❤
සුපිරිම සුපිරි කතාව ඔයාගේ 👌👌👌👌
Siddhartha,Yashodara / Rama seetha,/ Saliya ashokamala wage adara katha walatat hadanna❤❤❤ niamai 🎉🎉🎉👏👏👏
පුලුවන් නම් මේ වගේ ඉතිහාසයට අදාල ඒවා දැම්මොත් දරුවන්ට ඉගෙන ගන්න ගොඩක් ලේසි වෙයි..ඔයලගේ වැඩේ සුපිරි❤️❤️❤️
ඔබලාගේ මේ සමාජ සත්කාරය තව තවත් සාර්ථක වේවා.....බුදු සරණයි ...
හරිම ලස්සනයි අක්කෙ🌹🌺💜ඔබට දිර්ගායුස ලැබෙවා ඉදිරි වැඩ කරටයුතු සාර්තක වෙවා තෙරැවන් සරණයි🙏🙏🙏💜🎍🎍🎍
මේ වගේ ලස්සනට හදන ඇනිමේෂන් බලන්නත් ආසයි. පුලුවන්නම් උත්සාහයක් ගන්න අලිබබා සහ හොරු 40 හදන්න. ගුහාවෙ දොර ඇරෙන එකට ලස්සන ඇනිමේෂන් එකක් දාලා.
අසම්මත උනත් අපිත් ආදරෙන් හිතන්නේ දස්කොන් ප්‍රමිලා ගැන❤❤
විශිෂ්ටයි නිර්මාණය ❤️👍🏻
හරිම ලස්සනයි..😍 ලොවීනත් දෙන්නකෝ..🙏
සිරගත කලද ජීවිතය, අහිමි කලද, ආදරයක්.වැලකිය හැකිද සම්මත ද, අසමිමතද, ආදරයට බලපාන්නේ අන් අයට මිස, ආදරය කරන, අයට නොව සසර බැදීම් කිසිදා බිදිය නොහැක
❤♥️❤♥️❤♥️❤👌👌👌👌
Aniwaryen
හරිම ලස්සනයි ❤
ඒත් දුකයි අවසානෙ 😢
ආදරේ කරන්න ❤❤ එත් තව කෙනෙක්ට අය්ති නැති කෙනෙක්ට හදවතින් ❤🔥
කවි ගායනා හරිම මිහිරියි
❤❤ වොව් ඇත්තටම හරිම හොදයො
හරිම ලස්සනයි... ❤️❤️
නියමයි හරිම ලස්සනයි අදත්👍👌😍
හරිම ලස්සන කතා
❤
පන්සිය පනස් ජාතක කතා ටික ඔක්කොමත් මේ විදියට දාන්නකො..හරිම ලස්සනය්..මේ වැඩේ නම් නියමය්..🥰❤
කන්ද උඩ ගින්දර නවකතාව කියවලා බලන්න එතකොට මේ දස්කොන් කතාවේ ගොඩක් තියෙන්නේ බොරු කියලා තේරේනවා. 🙂👍
මොකක්ද වෙන්නෙ🤔
E kathawa mamath kiyawala tiyenawa.
Maarama lassanai harima thaathwikai godak oyala mahansi wela thiyenawa godak pin oyalata man godak asawen balanne hada kaweem supiri theruwan saranai
*ජාතක කතා තමා හරවත් හා ජීවිතයට යමක් ගත හැක්කේ ..ලපටි සිනා ...ඔබ වෙත..හදවතින් ...
ජාතක කතා අතීත ..බෝසත් චරිත කතා නිර්මාණය කරන්න ..ඉතා හරවත්*