Kaali (කාලි) - Kanchana Anuradhi [Lyric Video]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024

ความคิดเห็น • 1.7K

  • @Tharupathi.
    @Tharupathi. 9 หลายเดือนก่อน +268

    2024 අහන අය 😶💜️

    • @MaleeshaRanaveera2007
      @MaleeshaRanaveera2007 12 วันที่ผ่านมา +1

      මේ සින්දුවනං පිස්සුවක්...❤❤❤❤

    • @SadevaniSanchethana
      @SadevaniSanchethana 11 วันที่ผ่านมา

      ​@@MaleeshaRanaveera2007eka ඇත්ත 🖤☘️

    • @Dilu-j6l
      @Dilu-j6l 7 วันที่ผ่านมา +1

      Mewa ahnneti kan kumtada

  • @slmemes4610
    @slmemes4610 4 ปีที่แล้ว +2121

    Voice teens බලල ආපු උන් ඉන්නවද?😀
    මේක කලින් බලපු එවුන් trigger වෙන්න එපා. උඹලා පිං කරලා තියනවා අපිට කලින් මේවා අහන්න. මෙහෙම හරි මේ සිංදු උඩට එන එකට සතුටු වෙමු.

  • @niluthalgaswaththage8624
    @niluthalgaswaththage8624 4 ปีที่แล้ว +387

    ඇඟ හිරිවැටිලා ගියා............... මෙි තරම් ගීතයකට සියුම් නහර පවා ස්පර්ෂ කරන්න පුළුවන් කියලා දැනන් හිටියේ නෑ....ඒ පද...... ගැහැනියකගේ ප්‍රේමය වෙිදනාව, දුක , වෛරය හරි අපූරුවට ගලපපු හැටි හරිම පුදුමයි... ඒ කටහඬ 👌👌👌

  • @gayaniharshika534
    @gayaniharshika534 4 ปีที่แล้ว +352

    කාලි වන්නේ ද යශෝධරා වන්නේ ද ගැහැනියමය ❤❤
    "මගෙ හිමිට මං පන ඇරලා පෙම් කලා සමිදුනි සත්තයි..."

    • @djdulshan1
      @djdulshan1 ปีที่แล้ว +6

      අර්ථය තමා සුපිරි

  • @sandamalihettiarachchi895
    @sandamalihettiarachchi895 4 ปีที่แล้ว +635

    ගැහැනියකගේ දුක් කන්ද කඨෝර වන තරමටම ඇය ශක්තිමත්....ඒ උදාර ගැහැනියට උපහාරයක් ම වේවා ! 🖤🖤🙏

  • @rashmiweththasinghe1660
    @rashmiweththasinghe1660 3 ปีที่แล้ว +264

    මගෙ පරම්පරාවෙ වාසනාවට ආව ගායිකාවක් .....
    සුභ පතනව අක්කිට තවත් මෙ වගෙ සිoදු කරන්න..❤️

  • @ishodaraweerasekara3342
    @ishodaraweerasekara3342 2 ปีที่แล้ว +45

    යශෝදරා වන්නෙද ගැහැණියකි. කාලි වන්නෙද ගැහැණියකී.. වෙනස වන්නෙ ඇයට මුහුණ දෙන්නට වන අත්දැකීම් වලට ඇයට මුහුන දෙන ආකාරයයි🙂. "සත් කඩක් සේ පැලුනු හෘදය කොහොමහරි මන් මහන්නම් " 🥀

  • @namadinidivya8987
    @namadinidivya8987 2 ปีที่แล้ว +302

    "ප්‍රාණ සම පෙම ද්‍රොහි වූ දා
    ආත්මය විය කඨොර..."
    ප්‍රතිභාවපූර්ණ නිර්මාණයක් ❤️👌🏻

  • @hashirogawesh691
    @hashirogawesh691 4 ปีที่แล้ว +616

    සසර දුර වූවාට කම් නෑ...
    යශෝදරා මුන ගැහෙන්නම්...
    ඈව අත් ඇර සමිඳු ගිය දුර..
    දරාගත් සැටි අහන්නම්...
    (මේ වචන ටික මගෙ පපුව පලාගෙන ගිය වගේ දැනුන මට.)

  • @sewminiperera2001
    @sewminiperera2001 ปีที่แล้ว +39

    සසර දුර වූවාට කම් නෑ යශොධරා මුණ ගැහෙන්නම්
    ඈව තනිකර සමිදු ගිය දුක දරාගත් හැටි අහන්න්ම්
    I felt it 🥀🥺

  • @gayanidissanayake1485
    @gayanidissanayake1485 4 ปีที่แล้ว +197

    Trending නාවට කමක් නෑ.. අපේ හදවතේ trending ආවා නම් ඇති.. ලංකාවේ සංගීතය ගැන බයක් නෑ..ඒ හඩ තනු වදන් එලියට ආපු ආත්මීය මිනිස් ජීවිත සදා සැපෙන් දිගු කලක් රැකේවා..♥️♥️♥️♥️👏👏👏👏

  • @gimhanikavindya-ro3qp
    @gimhanikavindya-ro3qp 3 หลายเดือนก่อน +23

    ආදරය මේ තරම් වේදානාවක්ද
    එකම ආත්මෙන් දෙපාරක් හිත මැරිලත් මගෙ කය තාමත් පන පිටින්
    පුදුමයි ! දරාගැනීම ගැන
    " මගෙ හිමිට මං පණ ඇරලා පෙම් කරා සමිදුනේ සත්තයි "
    ආත්මයම ස්පර්ශ කරන වචන🍂💗

  • @දේශපාලනවලත්තුවා
    @දේශපාලනවලත්තුවා 4 ปีที่แล้ว +186

    මොකෙක්හරි ගැනී දාල ගියා කියලා විලාප දෙන එකක් වුනානම් ලක්ෂ ගණනින් විවුස්,,කොමෙන්ට් තියේවි..මේ වගේ වටිනා නිර්මාණ වලට තියෙන ඉඩේන්ම පේනවා ලංකාවේ කළා රසය තියෙන වුන්ගේ ප්‍රමාණය,,ලස්සන පද රචනාවක්..දිගින් දිගටම හොද නිර්මාණ එළිදක්වන්න..ජය වේවා..!

  • @ln_rmusic9013
    @ln_rmusic9013 2 ปีที่แล้ว +109

    රුහුණුකෙත දම්මදෙව හාමුදුරුවන්ගෙ පද රචනය අති විශිෂ්ටයි❤️✨

  • @sasithasandaruwan4881
    @sasithasandaruwan4881 4 ปีที่แล้ว +459

    මේ රහ මීට කලින් කිසිම සිංදුවකදි දැනිලා නෑ❤️

    • @lakmaliperera5979
      @lakmaliperera5979 4 ปีที่แล้ว

      Matath

    • @upzk7752
      @upzk7752 4 ปีที่แล้ว +1

      Hariyata hari.. mn meka siya vathavakata vada ahuva. Eka digata. Me raha vena kisima පද පෙලක, තනුවක, කටහඩක, සංගීතයක thibila na. විශිෂ්ඨයි!!!! 😍

    • @medhabhashini8074
      @medhabhashini8074 4 ปีที่แล้ว +1

      Aththamai.mama dn siyapaarak vithara ahala athi.eth thama e raha ehemamai

    • @kaveeshamayuranga9762
      @kaveeshamayuranga9762 3 ปีที่แล้ว

      ගීතයේ රසවින්දනය th-cam.com/video/ae3pqASpjRI/w-d-xo.html

    • @u_s_s_vlogs
      @u_s_s_vlogs 3 ปีที่แล้ว

      Eka atta

  • @lahiruthenuwara7023
    @lahiruthenuwara7023 4 ปีที่แล้ว +2019

    තව පැය 2ක් යද්දි කට්ටිය ගොඩක් මේක සර්ච් කිරීමට නියමිතයි 😍

    • @Dඩී
      @Dඩී 4 ปีที่แล้ว +39

      Voice teens 😉😏

    • @user-bobee
      @user-bobee 4 ปีที่แล้ว +15

      අවුල්ද එතකොට ... 🤔 යෝ යෝ

    • @akilasupun2587
      @akilasupun2587 4 ปีที่แล้ว +13

      Sirama 😁😄

    • @upzk7752
      @upzk7752 4 ปีที่แล้ว +14

      Math ehemai.. pudumai me music lyrics melody eka.. deyyanee e katahada.. hirigadu pipenva. hirigadu pipena.. mta nan adenava aheddi aththatama..

    • @udeshikachathurangani5928
      @udeshikachathurangani5928 4 ปีที่แล้ว +9

      Mathhh

  • @Dඩී
    @Dඩී 4 ปีที่แล้ว +350

    අද වොයිස් ටීන්ස් එකේ ශාක්‍යා මේක කියනවා.. ඔන්න බලන්න ආයෙ මේ masterpiece එක recommend ලිස්ට් වලට එනවා සත්තයි 🖤🖤

    • @dzilvac6606
      @dzilvac6606 4 ปีที่แล้ว +5

      මම හිතුවේ Voice teen බලලා මුලින්ම ආවේ මම කියලා.. බැලින්නං උඹ කලින්ම ඇවිල්ලා Comment එකකුත් දාලා ගිහිල්ලා..

    • @Dඩී
      @Dඩී 4 ปีที่แล้ว +3

      @@dzilvac6606 🤭🤭 යෙස්... හවස ආවෙ හවස 😎😌

    • @praveenbuddhika1671
      @praveenbuddhika1671 4 ปีที่แล้ว

      Recommended list ekata enne mona wage vedio da bn poddak kitla depnko

    • @Dඩී
      @Dඩී 4 ปีที่แล้ว +2

      @@praveenbuddhika1671 තමන්ගෙ අකවුන්ට් එකෙන් කලින් බලපු වීඩියෝ තිබ්බ චැනල් වල අනිත් වීඩියෝ... තමන් බලන වීඩියෝ වල viewers ලා බහුතරයකට common වෙනත් චැනල්ස් වල වීඩීයෝ

    • @praveenbuddhika1671
      @praveenbuddhika1671 4 ปีที่แล้ว

      @@Dඩී ela

  • @imeshamalindi523
    @imeshamalindi523 4 ปีที่แล้ว +78

    මගෙ හිමිට මං පණ ඇරල පෙම් කළා සමිඳුනි සත්තයි..... අම්මෝ ඒ පේළිය❤️

  • @ahinsabandara7986
    @ahinsabandara7986 2 ปีที่แล้ว +76

    ඇයද ගැහැණියකි
    කුණාටුවක ජීවත් වන්නකි
    ප්‍රේමයක් දැනෙන්නෙකි
    ලොවක අර්ථයකි
    දුක දරා ගන්නකි
    යකඩ ගැහැණියකි...
    ❤️🙂🍂🌼

  • @krishanvidarshana1469
    @krishanvidarshana1469 ปีที่แล้ว +10

    කවි ගීත ලියැවුණත්
    ගැහැණියගෙ කඳුලට
    ලංසු තියෙනව අදටත්
    පිරිමි අසරණ ගෑණුන්ට...
    බුදුවරුන් වුව වදන්නට
    සසර පෙරුමන් පිරුව
    පෙරුම් පිරුවොත් නියතමයි
    බුදු වෙන්න ලැබේවියි උන්ට...🙏🙏🙏

  • @ruwanpremachandra623
    @ruwanpremachandra623 4 ปีที่แล้ว +62

    බුදු අම්මෝ....මොකුත් කියන්නෙ නෑ සිය පාරක් විතර ඇහුවා.....💕💕💕💕

    • @kaveeshamayuranga9762
      @kaveeshamayuranga9762 3 ปีที่แล้ว

      ගීතයේ රසවින්දනයට th-cam.com/video/ae3pqASpjRI/w-d-xo.html

  • @isharasgayashan5698
    @isharasgayashan5698 4 ปีที่แล้ว +807

    1 දියවන්නා කුමාරියේ
    2 නොමිලේ දුන් නිසා
    3 කිත්තානේ
    4 කාලී
    සිරසේ පොඩි උන් නිසා හැංගිලා තිබුණ ලස්සන සිංදු අහන්න ලැබුනා❤️

    • @kaveeshamayuranga9762
      @kaveeshamayuranga9762 3 ปีที่แล้ว +6

      ගීතයේ රසවින්දනය th-cam.com/video/ae3pqASpjRI/w-d-xo.html

    • @bc5939
      @bc5939 3 ปีที่แล้ว +2

      4

    • @sithijaabiman3148
      @sithijaabiman3148 3 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්

    • @janithherath8409
      @janithherath8409 2 ปีที่แล้ว +3

      Ekata dan

  • @meghanaabhimandari
    @meghanaabhimandari 4 ปีที่แล้ว +451

    මගේ හිමිට මං පණ ඇරලා පෙම් කරා සමිදුනි සත්තයි...
    ද්‍රෝහිකම් කල මගේ හිමි දැන් පරසතුයි එය ඇත්තයි...
    යශෝදරා දේවියනේ හිත මගේ වාවගනු බෑ දෙකඩයි...
    කියාදෙනු මැන සමිදු නැති දුක දරාගත්තේ කොහොමැයි...
    සත් කඩට වැඩි සියුම් ගානට කැඩුනු හිත මං මහන්නම්...
    ණය කාරයෙක් නොවන්නට මං ගණුදෙනුව නිම කරන්නම්...
    නැවත කිසි දින හමු නොවන්නට බන්ධනය මං කපන්නම්...
    මගේ හිමියනේ නුබ මගේ නොම බව හදට මං සිහි කරන්නම්...

    • @sumuperera4113
      @sumuperera4113 4 ปีที่แล้ว +1

      ♥👈

    • @moragamadhananjanee4751
      @moragamadhananjanee4751 4 ปีที่แล้ว +2

      Woow😍

    • @tharanya7133
      @tharanya7133 4 ปีที่แล้ว +2

      Wooooooooooooooooooooooooooooooooooooow

    • @RandimaDewmini
      @RandimaDewmini 4 ปีที่แล้ว +1

      Lassanaiii😍❤

    • @imalimadhushala6120
      @imalimadhushala6120 4 ปีที่แล้ว +6

      අම්මෝ..
      මං මේ සින්දුවේ ආසම කොටස..
      ගොඩක්ම ලස්සනයි..

  • @taniyaarjuna142
    @taniyaarjuna142 2 ปีที่แล้ว +15

    ❤️ගැහැනියකගෙ හදවත තෙරුම් ගන්න හැමොටම බැ.කොයි තරම් නම් දුක් කන්දරාවක් උහුලනවද?😥...

  • @koshadithathsarani6803
    @koshadithathsarani6803 4 ปีที่แล้ว +428

    කවුද කිව්වේ ශ්‍රී ලාංකීය සංගීතය මැරිලා කියලා 🤔🤔 අරුත්බර ලස්සන සංගීතය රස විදින්නන්ගේ අඩුව මිස නිර්මාණ වල අඩුවක් නැහැ සුභ පතනවා ඔබට දැනට හතර පාරක් එක දිගට ඇහුවා ආයේ ආය අහනවා

    • @Guardianlk
      @Guardianlk 4 ปีที่แล้ว

      Mama nm kiwwe hnh

    • @kalanamadusanka1458
      @kalanamadusanka1458 4 ปีที่แล้ว

      Ekanm eththa issara sangeethayata wada den kochchara improve welada thiyenne ape sangeethaya.oya naki ewun tika innakan me tharuna parapura agaynne ne akke......(samahara gayakayo hera)

    • @crazylove7300
      @crazylove7300 4 ปีที่แล้ว

      මං දහ වතාවකට වඩා ඇහුවා
      තාමත් අහනවා😍😍😍

    • @kaveeshamayuranga9762
      @kaveeshamayuranga9762 3 ปีที่แล้ว

      ගීතයේ රසවින්දනයට th-cam.com/video/ae3pqASpjRI/w-d-xo.html

  • @ushanumayanga6711
    @ushanumayanga6711 3 ปีที่แล้ว +18

    යශෝධරා සොයා ගිය ඇයට දැනගන්න ලැබුනේ එක් දිනක යශෝධරාත් ප්‍රේමයෙන් නික්මී සන්සාරය නැමැති ගින්න නිවා දැමූ බවයී.. බුදුන්ටත් පෙර..💖💖 ගැහැනු හරි පුදුමයි බන්.. ගැහැනු කියන්නේම ආදරේ විතරක්ම හොයන ආදරේ මත්තෙම නැහෙන හරි පුදුම ජාතියක්.. ඒ වගේ ගැහැනුන් හිතෙන් නිවන්නත් එක් පිරිමියෙක්ට මතු බුදු වන්නම වෙනවා...💖

  • @Mr.Abeywickrama
    @Mr.Abeywickrama 4 ปีที่แล้ว +55

    අරකයි මේකයි කියලා මගෙ අදහස කියන්න මට බෑ... මොකද මට බයයි කොහෙහරි තැනක් මඟඇරෙයි කියලා... මාරම ලස්සන නිර්මාණයක්... ඒ රහ මීට කළින් කිසිම සිංදුවකින් ලැබිලා නැහැයි කියන්න පුළුවන් තරමේ නිර්මාණයක්... ජය වේවා හැමෝටම ! ❤️

  • @AaaaBbbb-ed3kl
    @AaaaBbbb-ed3kl 4 ปีที่แล้ว +162

    Trending මල් සිංදු අතින් උගුල්ලලා මේක අරන් හයි කරන්න හිතේ. ලැජ්ජයි මේවා miss වෙච්ච එකට. 28/06/2020

    • @sudumanika7048
      @sudumanika7048 4 ปีที่แล้ว +3

      ලැජ්ජයි කියලා කෙලින් කියපු එකට සතුටුයි අනිවා තරිඳු දම්සරගෙ සිංදු ඔක්කොම අහන්න ❤️ වැඩ්ඩෙක් තමයි මල් සිංදු කාරයන්ට වඩා

    • @AaaaBbbb-ed3kl
      @AaaaBbbb-ed3kl 4 ปีที่แล้ว +2

      @@sudumanika7048 අනිවා

    • @kaveeshamayuranga9762
      @kaveeshamayuranga9762 3 ปีที่แล้ว

      ගීතයේ රසවින්දනයට th-cam.com/video/ae3pqASpjRI/w-d-xo.html

    • @u_s_s_vlogs
      @u_s_s_vlogs 3 ปีที่แล้ว

      Ek atta.. attatm lajjai mewa miss una ekat 😑

    • @maduhiru7488
      @maduhiru7488 3 ปีที่แล้ว +1

      මේ සින්දු ගොඩක් ලස්සනයි

  • @sandiya-7895
    @sandiya-7895 4 ปีที่แล้ว +90

    ධම්ම දේව හාමුදුරුවො ලියන ඒවා රහයි.මේකෙ වචන ටික 🖤🙏🏻
    ඒ වචන ටිකට දීපු හඩ සහ තනුවට..❤️❤️❤️

  • @dzilvac6606
    @dzilvac6606 4 ปีที่แล้ว +50

    Voice teens බලලා මුලින්ම ආවේ මම... පිස්සු වටෙන නිර්මාණයක්. Voice teen නoගි නිසයි එලියට ආවේ... මේ වගේ සින්දූ වලට Music Viedo හදන්න හීනෙකින්වත් හිතන්න එපා !!!

  • @madhushaedirisinghe3961
    @madhushaedirisinghe3961 4 ปีที่แล้ว +30

    මගේ හිමිට ම‍ං පන ඇරලා පෙම් කලා සමිදුනි සත්තයි.... මේ කාලයේ ඇති නේද යශෝධරා මුන ගැහි ඇයගෙන් අහන්නට සමිදු ගිය දුක ඇය දරාගත් හැටි අහන්නට ඕන තරම් ගැහැනුන්.... ඒකනම් නියමයි....(ප්‍රේමය සමහරුන් නිමා කරන්නේ වෛරයෙන් දරුවන් හදන්න බැහැ කියන චෝදනව කරද්දි පන වගේ අදරේ කරපු කෙනා වෙන කෙනෙක් ගෙනත් සතුටින් ඉද්දි දරාගන්න බැරුව මේ කාලයේ ත් ඇති මෙහෙම අය ඒ අයව මරන්න තරම් වේදනවක් ඇති වෙනවත් ඇති සමහරවිට අනේ) ඒ අදරේ අඩුවක් කලේ නැහැඒ ඒත් දරුවෝ නැති නිසා ඔහුට ඇයැව එපා කියනවා අනේ අද කාලයේ යශෝධරා වන් මුන ගැහෙන්න ඕන සංසාරේ අවසානයේ නිවන් මග කියාදෙන්න පුලුවන් අය මේ කාලයේ බුදු ධහමේ ඕන තරම් තියෙනව රිදේන හිතේ වේදනාව දරගන්නා හැටි ඕන තරම්.. ඉතින් නුබ යකින්නක් නොවේවී එදා රාහුල මාතාවන් මුන ගැසී ආත්ම ගානක බන්දනයක් වෙන්වීමක් දරාගත් හැටි ආසා දැනගන්නට තිබුනානම්....අදත් ඉන්නවා පන මෙන් ආදරය කල කෙනා වෙන්වීම දරාගන්නට හැටී අහන්නට ඕනෑ තරම් ස්ත්‍රීන්..

  • @isupridissanayake..9629
    @isupridissanayake..9629 2 ปีที่แล้ว +68

    කොච්චර ඇහුවත් එපා වෙන්නේම නැහැ... තවත් අහන්න හිතෙනවා.......❤❤❤❤✨️😍

  • @ChaniraDulanjayaR
    @ChaniraDulanjayaR 4 ปีที่แล้ว +698

    "ඔව් ඔබ හරි, පුදුමයක් නෑ බඹරු දන්නෙම රොන් ගන්න විතරයි මලෙන්. මං එහෙම තමයි. උඹ තිත්තයි. කාලි උඹ කාලකණ්ණියි. වඳ බැහැපු උඹෙන් මට වැඩකුත් නෑ. මේ මුලු ලෝකෙටම වැඩකුත් නෑ. මට උඹ එපා. මං යනවා"
    යන්න, ආයේ නොඑන්නම යන්න. සසර කෙළවර හැමදාම තේරුම් ගන්න ඕනේ එකම එක දෙයයි. ඒ අනිත්‍ය බව. හැබැයි අනිත්‍යයේ හිමියනි, මං පණ ඇරලා ඌට ලව්. ඒත් ඔබ වහන්සේට බෑ ඒ වේදනාව තුනී වෙන්න මගේ හිත උඩින් ගල් රෝලක් යවන්න. ඒ නිසා මං යන්නම් යශෝදරා ගාවට. ඈට පුලුවනි මට උගන්නන්න කොහොමද මේ දුක් දරන්නේ කියලා.
    උපුටා ගනිමි - "නොලැබෙනා කල්හිත් හිතින් පෙම් බඳින උන් ප්‍රේමයේ සැබෑ හැඟුම් ස්පර්ෂ කරති. ඔවුහු අමරණීය වෙති"
    හාමුදුරුවනේ බණ එපා. පෑන හයියයි ඊට වඩා. හැමදාම වගේ රුහුණුකෙත ධම්මදේව හාමුදුරුවන්ගේ හැඟුමට, කේක් එකට තරිඳු දම්සර මහතා රහට අයිසින් දාලා. කාංචනා අනුරාධි කටහඬ කේක් එක උඩින් තිබ්බ චෙරි ගෙඩියක් වගේ. ජය!
    #හැඟුම - චනිර දුලංජය රණතුංග

    • @indu_amaranath
      @indu_amaranath 4 ปีที่แล้ว +20

      කණගාටුයි, ගායක/ගායිකාව ට චෙරි ගෙඩියක තැන විතරයි.. ගීතයකට ජීවය දෙන්නේ ගායනය කරන කෙනා නොවේද? 😏

    • @ChaniraDulanjayaR
      @ChaniraDulanjayaR 4 ปีที่แล้ว +10

      Indu Amaranath ඒ චෙරි ගෙඩිය නැත්නම් මේ කේක් එක රහ නෑ. ඊට වඩා දේවල් කියන්න යන්නේ නෑ. විඳීම බාරයි ඔබට 😌

    • @lishanigayangani2158
      @lishanigayangani2158 4 ปีที่แล้ว +10

      The story of Kaali I have learned is way different than your explanation. The woman who was reborn as Kaali was the second wife who had children from the man.
      The story is that since the first wife was infertile, the husband brought a new wife home. Once the first wife got to know that the second is pregnant with her husband she destroyed the unborn baby in the womb itself twice. When the second wife got pregnant for the third time, as usual, the first gave medication to destroy the unborn baby in the womb but both the baby and the mother passed away this time. However, this time the second wife knew it was the doings of the first wife which killed her babies all 3 times. As a result, the woman swore that she will become a "yakinna" an destroy the children of the first wife in every birth.
      So basically I just wanted to tell it was the woman who had children or fertile, became the Kaali yakinna purely because of motherly love.
      On that note, it is very wrong to name this song "Kaali", cause it's not the known Kaali's story narrated here. Plus it also makes this review a null except for the one last part which admires the song's mesmerizing voice, lyrics, melody an all other aspects.
      I apologize if I'm wrong about the story of Kaali yakinna as this is the one in the Buddhist literature. I'm unknown to Hindu version of Kaali but I doubt this was her case too.

    • @poornimarajapakshe
      @poornimarajapakshe 4 ปีที่แล้ว +1

      👍👍👍👍👍❤❤❤

    • @yavindigoonatilleke9261
      @yavindigoonatilleke9261 4 ปีที่แล้ว +1

  • @theenglishgateinstitute836
    @theenglishgateinstitute836 3 ปีที่แล้ว +64

    තරිදු දම්සර.. විශ්ෂ්ඨයි.. මෙය නැරඹූ ඇසූ වාර ගණන කිව නොහැකි තරම්.. අනර්ඝයි.🏵️

  • @jithyarupasinghe1314
    @jithyarupasinghe1314 4 ปีที่แล้ว +40

    ආයෙ ආයෙ අහන හැම වෙලාවකම මට මේ ගැන යමක් ලියන්න ඕනෙමයි කියලා හිතෙනවා. ඒත් ඇත්තටම මගේ වචන පොහොසත් මදි

  • @tharindudeshan_
    @tharindudeshan_ 3 ปีที่แล้ว +966

    තාමත් මේක අහන අය කෝ 😎❤🎵

  • @paweedayarathna9081
    @paweedayarathna9081 4 ปีที่แล้ว +90

    කී පාරක් මේක ඇහුවද කියන්න මතක නෑ... අහම්බෙන් දැක්ක සින්දුවක් මේ... කියන්න වචන නෑ.. සුපර්.. ❤️

    • @msfdoz7505
      @msfdoz7505 4 ปีที่แล้ว +1

      😍

    • @paweedayarathna9081
      @paweedayarathna9081 2 ปีที่แล้ว

      තාමත් අහනවා කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 😍😍

  • @pasindu_amanda
    @pasindu_amanda 4 ปีที่แล้ว +16

    මම Folk පැත්තට බර ගීත විතරක් අහන කෙනෙක්..විවාද කරන්න ඕන නෑ..මම 2020 දි අහපු හොදම ගීතය මේක..මගේ ප්ලේ ලිස්ට් එක පෙන්නන්න පුළුවන් උනා නම් දැනට ඒකෙ උඩින්ම තියෙන ගීතයත් මේක..තවත් ඉදිරියට මේවගේම ගීත නිර්මාණ කරන්න..දේශීය තාල , ගැඹුරු වාග් මාලාවන් ඇතුලත් මෙවැනි ගීතයි රටට අවශ්‍ය..
    සුභ පතනවා ❤️

  • @WarunaCM
    @WarunaCM 4 ปีที่แล้ว +74

    බුදු පුදට වුව වරම් ලද්දේ .. මලින් සැරසුනු ඉත්තයි.. 🙏🏻🙏🏻
    What a combination 🙏🏻❤️ music lyrics voice 🙏🏻🙏🏻❤️

  • @ලියන්නටඋපන්නෙමි
    @ලියන්නටඋපන්නෙමි 2 ปีที่แล้ว +120

    "සසර දුර වූවාට කම් නෑ
    යශෝධරා මුණගැහෙන්නම්
    ඈව තනිකර සමිඳු ගිය දුක
    දරාගත් හැටි අහන්නම්...."
    මේ ටික හදවතට තදින්ම දැනුණා.👌

    • @DULA-NK79856
      @DULA-NK79856 2 ปีที่แล้ว +2

      අනේ මටත් ඒමයි😒

    • @maneeshajayamanna8815
      @maneeshajayamanna8815 ปีที่แล้ว +1

      ඔව් කදුලු එනවා ඒ කොටස අහනකොට

  • @ruwanthalgahage4774
    @ruwanthalgahage4774 4 ปีที่แล้ว +132

    යශෝ නුබ මෙන්ම රාහුලද මගෙ ප්‍රාණයයි
    හැර ගියේ නුබ නොගිහින්ම බැරි හින්දයි
    ඉවසාන හිටපන් යලි එනවමයි සත්තයි
    ඒ දිනේ සදහටම ඔය හදගින්න නිවීයයි...

  • @chethanavidyarathne7211
    @chethanavidyarathne7211 ปีที่แล้ว +8

    ප්‍රේමයට නම් පිලිතුර ප්‍රේමයම වියයුතු,එක් වීමක් නොවුවත් රැවටීමක් නොවිය යුතු.....😒❤

  • @anushkamadushan_
    @anushkamadushan_ 4 ปีที่แล้ว +110

    මරන්නද යන්නෙ දම්සර අපිව 😱
    පද රචනා කරන හාමුදුරුවනේ පිං ලැබේවා හදවත් සුව වෙන වාරයක් පාසා... ( කලින් ගීත වගේම )
    ඒ වගේම ගායනය ගැනත් කියන්න වචන නෑ...
    ...
    දම්සර.... කියන්නෙ කාලිගෙ male version එක 😍😍😍😍 ( යකෙක් නෙ ❤️ )
    ජය වේවා 👏🏻

  • @sandamalperera
    @sandamalperera 4 ปีที่แล้ว +91

    "කාළි" සඳහා විව්ස් ඩබල් වීමට නියමිතයි #voiceteens #voiceteenssrilanka

    • @malith1237
      @malith1237 4 ปีที่แล้ว +2

      1m ghai mn hithanne

  • @sandunibhagyasolomansz
    @sandunibhagyasolomansz 4 ปีที่แล้ว +53

    ඇඟම කිළිපොලා යන හැගීමක් දැනුනා...ඒ කටහඩට හැඟීම් බද්ද කරලා හැඬුම්බරව කියද්දි ඒකටම හරියන තනුවකුත් එක්ක ඒ වචන ඇහෙන් ටික කඳුලක් පනින තරමටම දැනුණා....තව මේ වගේ නිර්මාණ කරන්න!!! ස්තූතියි හැමෝටම ❤🔥

  • @Kasuni_Waranga
    @Kasuni_Waranga 2 ปีที่แล้ว +22

    අවුරුද්දක් ගිහිල්ලත් තවම මේක අහන අය ඉන්නව නේද 🎶❤️

  • @dinithisenarathna5396
    @dinithisenarathna5396 4 ปีที่แล้ว +72

    විඩාපත් වෙලා තිබ්බ දෙසවනට භාවනාවක් වගේ..
    සිංදුවේ අර්ථය ගැන කියන්න නම් වචන නෑ
    ඉතිං ප්‍රේමයට තවත් නිර්වචන ඕනද👌👌👌❤️💥

  • @dilankajayasanka253
    @dilankajayasanka253 ปีที่แล้ว +6

    මගෙ හිමිට මං පණ ඇරලා පෙම් කලා සමිදුනි සත්තයි...❤️😍

  • @BeatBlend3800
    @BeatBlend3800 4 ปีที่แล้ว +29

    පන තියන ගස් වටිනවාමයි සැකක් නෑ එය ඇත්තයි.
    වඳ බැහැපු මං කොහොඹ ගානයි කඳුරු වාගේ තිත්තයි..
    බුදු පුදට උව වරම් ලද්දේ මලින් සැරසුනු ඉත්තයි..
    මගෙ හිමිට මං පන ඇරල පෙම් කලා සමිදුණි සත්තයි
    සත් කඩක් සේ පැලුනු හර්දය කොහොම හරි මම මහන්නම්
    කෝන්තර වල කැලැල් නුඹගේ දෙපා මුලදිම වහන්නම්.
    සසර දුර ඌවට කම් නෑ යශෝදර මුන ගැහෙන්නම්.
    ඈව තනිකර සමිඳු ගිය දුක දරාගත් හැටි අහන්නම්...

  • @anushabandara6484
    @anushabandara6484 4 ปีที่แล้ว +25

    වේදනාව දන්නේ තුවලය ඇත්තමිම පමනි. එවන් වේදනාවක සත්‍ය පද පෙලක ඇමිනු ස්වාමින් වහන්සේටත් කවියක්ව ගොඩ නගපු සැමටත් නෙතගට කදුලක් උනන තරමට ගැයූ ඇයටත් මාගේ ගෞවරවය.
    සියලු සත්වයෝ සවපත් සිත් ඇත්තෝම වෙත්වා.

  • @denushanisandunika9505
    @denushanisandunika9505 4 ปีที่แล้ว +64

    ""සසර දුරවූවාට කම් නෑ යශෝදරා මුණ ගැහෙන්නම්
    ඈව තනිකර සමිඳු ගිය දුක දරාගත් හැටි අහන්නම්"" හරිම ලස්සනයි අපේ හාමුදුරුවනේ.. ගීයක අර්ථය නොදන්න ඒ කලේ පටන් ඔබ වහන්සේ ලියන ඒ ගී පද ,රසවින්දේ මම හරි අසාවෙන්.. ඔබ වහන්සේ අතින් මේ වැනි අ‍ර්ථවත් ගී පද තව තවත් නිර්මාණය වේවා🙏.... ඒ වගේම ම මේ ගීතය අපේ හදවත ට දැනෙන්න ගායනා කරන ඔබටත් මම සුබ පතන්වා👍

  • @nipunisewwandi4775
    @nipunisewwandi4775 4 ปีที่แล้ว +13

    හිමි වැරදි කරන්න කරන්න, පිටු පාන්න පාන්න දුක දරාගෙන... tamange අවංක ආදරේ විශ්වාසයෙන් ලබා gath බලයෙන් tawa දුරටත් හිමියන් රකින්නට උත්සාහ කරන ගැහැනුන් අදත් ඕනෑ taram සිටිනවා... නමුත් ඇගේ පුජනීය ආදරය ඇගේ දුර්වලකමක් ලෙස සලකා ඇයව tanikara dama යන පිරිමින් ද ඕනෑ taram සිටිනවා... එවැනි කාලයක ගැහැනියකගේ අවංක ආදරයේ tibena ශක්තිමත් බව පෙන්නන මෙවැනි ගීතයක් රසවිඳින්න ලැබීම ගැන අපි සතුටු වෙමු....

  • @SomiduDilankara
    @SomiduDilankara 4 ปีที่แล้ว +118

    ගොඩක්ම ලස්සන song එකක්
    ඇබ්බැහි වෙන සුළු කටහඩක්
    හොඳ අර්ථයක් ❤️🔥

  • @theekshanadeneth7141
    @theekshanadeneth7141 10 หลายเดือนก่อน +6

    මෙතරම් වටින ගීයක් මේ වන තෙක් මට මග හැර්‍ර්මත් පුදුමයක්...!❤‍🔥❤‍🔥❤‍🔥

  • @dilhanikannangara4674
    @dilhanikannangara4674 4 ปีที่แล้ว +32

    අපෙ හාමුදුරුවනේ ඒ වචන ටික නැවතුනේ හදවතේ ගැඹුරුම තැන.ඒකටම හරියන්න හඬකුත්,පට්ටම music එකකුත් එකතු වෙලා 😌😌 නියම වැඩක් 👌👌👌

  • @mashisewwandi7292
    @mashisewwandi7292 3 ปีที่แล้ว +10

    සසර දුර වූවාට කම් නෑ... යශෝදරා මුනගැහෙන්නම්
    ඈව තනිකර සමිදු ගිය දුර දරා ගත් හැටි අහන්නම්😓

  • @dlniayth5531
    @dlniayth5531 4 ปีที่แล้ว +50

    මේක නම් පිස්සුවක්..ගැලවෙන්න බැරි ඇබ්බැහි වීමක්..

  • @hirushierandika767
    @hirushierandika767 4 ปีที่แล้ว +50

    මල් සිංදු වලට වඩා මේ නිර්මාණ කොතරම් විශිෂ්ටද..😍😍😍 unlike කරපු වුන්ට හරියන්නෙම මල් සින්දුම තමා රසයක් දන්නේ නැති වුන්..තව තවත් මෙවැනි නිර්මාණම බිහි වේවා.පද,සංගීතය,ගායනය හැමදේම ඉහලයි.සුබ පැතුම්😍😍😍👍👍👍

  • @shamilthisara2943
    @shamilthisara2943 4 ปีที่แล้ว +547

    අන්ලයික් කරපු මල් සින්දු පැකේජ් ගහන අඩුකුලේ පර හැත්ත😡
    අප ප්‍රේමය ගැන ඇත්තටම දන්නේ මොනවද😕❤️

    • @kaveeshamayuranga9762
      @kaveeshamayuranga9762 3 ปีที่แล้ว +1

      ගීතයේ රසවින්දනය th-cam.com/video/ae3pqASpjRI/w-d-xo.html

    • @hansanajayasinghe3041
      @hansanajayasinghe3041 3 ปีที่แล้ว +3

      මල් සින්දු අහන අයට මේක අහන්න දුන්නනම් කොහොම වෙයිද ??🙄

  • @theoryofnature807
    @theoryofnature807 4 ปีที่แล้ว +127

    මේ ගීතයේ විව්ස් ගොඩක් වැඩි වෙයි ඉතාම ඉක්මනින්. වොයිස් වැඩසටහනට ස්තූතියි මෙවැනි නිර්මාණ ඉස්මතු කිරීමට දෙන පිටිවහලට...

    • @kaveeshamayuranga9762
      @kaveeshamayuranga9762 3 ปีที่แล้ว

      ගීතයේ රසවින්දනයට th-cam.com/video/ae3pqASpjRI/w-d-xo.html

  • @manjulaabeyrathna1526
    @manjulaabeyrathna1526 4 ปีที่แล้ว +34

    සිරස 16+ එදා කාංචනාගෙ කටහඩ අහලා දැනුනා සංගීතයයේ ලෙකු වෙනසක් කරන ගායිකාවක් කියලා මේ නිර්මානය හොද උදාහරනයක් . සුභ පතනවා නංගි ඔයාගේ මේ ගමනට . ❤️❤️❤️

  • @taniyadiyegri6973
    @taniyadiyegri6973 4 ปีที่แล้ว +26

    හරිම ලස්සනයි කටහඩ .ගොඩක් ලස්සන තෙරුමක් තියෙනවා .හැම ගැහැනියක්ම විවහ උනම දකින සිහිනය දරුවෙක්.එත් දරුවෙක් නැති උනම දොශරොපන සැමියගෙ පර්ශවයෙන් එල්ල වෙද්දි දෙනෙන වෙදනව කොතරම් ඇත්ද?

  • @NadeejaMatharaarachchi
    @NadeejaMatharaarachchi 4 ปีที่แล้ว +118

    වෙන්න බැරිද මටත් මහසෝනා 🙂 😞❤️🤘
    ප්‍රාණ සම පෙම ද්‍රොහි උනාම බෙල්ලෙන්ම කපලා දාන්න 😔

  • @somethingdifferent3343
    @somethingdifferent3343 4 ปีที่แล้ว +37

    මේ සියලු වේදනාවන් නුඹට ගෙනාවේ ආදරයයි නංගි....
    මටත් වුණේ ඒ ටිකම යි....
    ඒ ආදරය මරන්න බුදු කෙනෙක් වෙන්න ඕනි...
    ඒකයි ගියේ සිද්ධාර්ථ ....
    ඒ නිසා මට දුකක් නැහැ හිතට...
    ඕනි නැහැ තව දුර යන්න...
    එන්න නිවනට මා එක්ක...
    © යශෝධරා....

  • @මිහේෂඅරුන්
    @මිහේෂඅරුන් 4 ปีที่แล้ว +14

    කියන්න වචන නැ ගොඩක් ලස්සනයි. ගැහැණිය කොච්චර දුකක් විදවනවදා කියලා. දවසකට 20 පාරක් අහනවා මං මේ song එක suprb

  • @rathwaththawickramagelocha2510
    @rathwaththawickramagelocha2510 4 ปีที่แล้ว +31

    දම්සර කියන්නෙ කවුද කියල දන්නැති මිනිස්සු ඉන්නව නේද?අන්න උන්ට තමා පව්කාරයො කියන්නෙ

  • @divyan.s.sitinamaluwa3200
    @divyan.s.sitinamaluwa3200 4 ปีที่แล้ว +20

    හැඟීම්බර උණත් ශක්තිමත් කටහඬක්, හරි ලස්සනට ගෙතුණ පද වැලකට එක්කහු වෙලා, ඒකටම ගැලපෙන හැඟීමකට පණ දෙන සංගීතයක් කලවම් උණාම...ඒක නිරාමිස සුවයක්.

  • @dilshan1867
    @dilshan1867 4 ปีที่แล้ว +29

    නියමය් ගොඩක් ගොඩක් ලස්සනය් ,,,අර්ථවත් ,,,සුන්දර ගීතයක් අක්කේ,,,,ජයෙන් ජය නියතය් ඔයාට !!!!!❤❤❤👍👍👍👍👍👍👍🤗🤗🤗🤗🤗

  • @madushidilhara930
    @madushidilhara930 4 ปีที่แล้ว +10

    පාන්දර 4 දැන් වෙලාව ⏰ අහම්බෙන් වගේ ඇහුවේ 😲 ඒ වචන වලට ඇඟ හිරි වැටිලා ගියා..ලංකාවේ සංගීතය තාම මැරිලා නෑ කියන්න පන තියෙන උදාහරණය ..කාලි ❤
    කාලිට පන දෙන ඒ කටහඬයි ඒ වචනයි ලංකාවේ සංගීතය වෙනම තැනකට ගෙනියනවා...ජය වේවා 😍❤✋😲

  • @lahirutharuksha9448
    @lahirutharuksha9448 4 ปีที่แล้ว +155

    යශෝදරා කියන නාමය ඇසුනද'" කාන්තාව ගැන පුදූම ගෞරවයක් ඇතිවෙන්නේ

    • @rkushan3461
      @rkushan3461 3 ปีที่แล้ว +6

      අනිවාර්යයෙන්ම
      ඒ වචනය අහපු සැනින් ඇතිවන්නේ ගෞරවනීය විරාගික හැඟීමක්.

    • @kaveeshamayuranga9762
      @kaveeshamayuranga9762 3 ปีที่แล้ว

      ගීතයේ රසවින්දනය th-cam.com/video/ae3pqASpjRI/w-d-xo.html

    • @nelunikadevindi685
      @nelunikadevindi685 ปีที่แล้ว

      Respect❤️

  • @regen_by_thanujavee
    @regen_by_thanujavee 4 ปีที่แล้ว +42

    මේක මහා පිස්සුවක්..
    වචන,හඩ,මියුසික් ...
    සුභ ජයක් කට්ටිය....🙏

  • @vikummanimekala6860
    @vikummanimekala6860 4 ปีที่แล้ว +9

    මේවනෙ දෙයියනෙ සින්දු ❤
    මල් අඩන සින්දු වලට වඩා...මේ වගේ අර්තවත් සින්දු කොච්චර වටිනවද...කාංචනා අක්කගෙ කටහඩට 16plus වැඩසටහන කාලෙ ඉදලම ආසයි..❤

  • @deeghayumanathunga6565
    @deeghayumanathunga6565 4 ปีที่แล้ว +21

    හාමුදුරුවෝ නියමෙටම ලියනවා. ධම්සර පට්ටෙට music දෙනවා සිංදුවට හරියනම කටහඬකුත් හොයාගෙනම.🤗♥️✋

  • @infinitepoetry5427
    @infinitepoetry5427 4 ปีที่แล้ว +10

    සසර දුර වූවා ට කම් නැහැ
    යශෝධරා මුණගැහෙන්නම්
    ඈ ව තනිකර සමිඳු ගිය දුර
    දරා ගත් හැටි අහන්නම්♥️✨

  • @thila
    @thila 4 ปีที่แล้ว +32

    වෛරයත් පිරුණාම වැඩියෙන් ගලන් යනවා පිටාර කියලා කොච්චර ආවේගයෙන් කිව්වත්.
    ඊට පස්සේ එන සිතාර් පාට් එක හිතේ ඇත්ත කියනවා වචන නැතුවම.

  • @mindikapoornajith7497
    @mindikapoornajith7497 4 ปีที่แล้ว +16

    මේක මහා ව්‍යාපෘතියක් .. මෙය සමාජයට සෑම මාද්‍යයකින්ම මුදාහැරීය යුතුයි.

  • @malshiherolion1657
    @malshiherolion1657 4 ปีที่แล้ว +53

    සත් කඩක් සේ පැලුණු හෘදය
    කොහොම හරි මම මහන්නම්
    කොන්තර වල කැළැල් නුබ ගෙ දෙපා මුලදිම වහන්නම්
    ... සසර දුරවුවාට කම් නැ යශෝදරා මුණ ගැහෙන්නම්
    ඇව තනිකර සමිදු ගිය දුක දරාගත් හැටි අහන්නම්

  • @ruwansuranaga2559
    @ruwansuranaga2559 2 ปีที่แล้ว +16

    ගීත රචකයා අනර්ඝයි ඒවගේම ගායිකාවත් විශිෂ්ඨයි අනේ ඒ වචන තනුව ❤❤❤🙏🙏🙏

  • @banura_official7673
    @banura_official7673 4 ปีที่แล้ว +42

    Kali
    තරිඳු දම්සර අය්යෙ music arrengment පැත්තෙන් සහ instrument පැත්තෙන් supperb !
    කන්චනා අනුරාධි මගේ මිතුරියගේ voice එක නිසා මේ නිර්මානයට අතිශය වර්නයක් එක්වෙලා තියනව
    ජයවේවා !
    ❤ - බනුර සතුරුසිංහ -❤

  • @hasankajayasundara23
    @hasankajayasundara23 2 ปีที่แล้ว +4

    මේ ගීතය කන්චි කියන කොට හිතෙනවා .අපේ ශෂිකා කියන්නෙ කියලා .ඒ තරමට හැම ගීතයක්ම රහට ගයන්නට හැකි ලස්සන හඩක් ඇය සතුයි .🎸💗🎸

  • @wikumofficial
    @wikumofficial 4 ปีที่แล้ว +110

    මම හැම වර්ගයකම සින්දු අහන කෙනෙක් , rap මල් hindi ද ,hiphop ද ,EDM ද ද ඕන එකක් !!!!
    මේක නම් ඒ හැම එකකින් ම වෙනස් වැඩක් !!!!!
    වචන,music , voice 1 , එක හැම අතින් ම වැඩේ සම්පූර්ණයි !!!!!!
    ආදරෙයි මේ වෙනස ට !!!!!!
    great work Kanchi akka ,Tharindu ayyah !!!!!!!!!!!!!!!!!
    love it!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  • @Nayani_
    @Nayani_ 6 หลายเดือนก่อน +2

    මගෙ හිමිට මන් පන ඇරලා පෙම් කලා සමිදුනු සත්තයි...❤️💔

  • @avvox3536
    @avvox3536 4 ปีที่แล้ว +25

    බලන බලන තැන ජල්තර දැක්කම පිංබර වචන එක්ක මල්වර වෙච්ච කියන්න වචන නැති සංවර ගීතෙක රහ තිබ්බා මෙතන. රැල්ලට නෙමේ මේකත්, ගැම්මට තියනවා ඇම්මට අපිත් ඇහුවට වැදගැම්මකට නැති සින්දු. දැනෙනවා අපිට රහ ඇති වෙලා නීරහා දිගටම ඕනා මේවගේ වෙන්නෙපා තරහා.

  • @b-med3155
    @b-med3155 ปีที่แล้ว +4

    ප්රාණ සම පෙම ද්රෝහි වූ දා
    ආත්මය විය කඨෝර
    සිහින් කෙඳිරිලි කෝල හසරැලි
    දවයි මා හද කුටීර
    ඇනුම් හී වර්ෂා මැද
    ඇය දෙපලු කෙරූවා කෙටේර
    වෛරයක් පිරුණාම වැඩියෙන්
    ගලං යනවා පිටාර
    ඵල තියන ගස් වටිනවාමයි
    සැකක් නෑ එය ඇත්තයි
    වඳ බැහැපු මං කොහොඹ ගානයි
    කදුරු වාගේ තිත්තයි
    බුදු පුදට වුව වරම් ලද්දේ
    මලින් සැරසුණු ඉත්තයි
    මගෙ හිමිට මං පණ ඇරලා පෙම්
    කළා සමිඳුනි සත්තයි
    සත් කඩක් සේ පැළුණු හෘදය
    කොහොමහරි මං මහන්නං
    කෝන්තරවල කැළැල් නුඹගේ
    දෙපා මුලදිම වහන්නං
    සසර දුර වූවාට කම් නෑ
    යශෝධරා මුණ ගැහෙන්නං
    ඇයව තනිකර සමිඳු ගිය දුක
    දරාගත් හැටි අහන්නං

  • @dwithd1499
    @dwithd1499 4 ปีที่แล้ว +7

    ප්‍රාණ සම පෙම ද්‍රොහි වු දා... ජිවිතය විය.. කටෝර....

  • @taniyadiyegri6973
    @taniyadiyegri6973 4 ปีที่แล้ว +31

    හරිම ලස්සන song එකක්.අහද්දි හිතට දුකක් දැනෙනවා😢.මමත් ගැහැනියක්.ගිතයෙ අර්තය ගොඩක් අර්තවත්.මට නම් කියන්න වචන නැ.හොද නිර්මනයක් 👍.දරුවෙක් වදන්න බැරි ගැහැනියට සමජෙ තියෙන තත්වය අපි හැමොම දන්නවනෙ.දරුවෙක් වදන්න බැ කියල අදරෙ වෙනස් වෙනව නම් එක සැබැ අදරයක් නෙවෙ.

  • @koshalakoshala3555
    @koshalakoshala3555 4 ปีที่แล้ว +8

    අම්මෝ මාරයිනේ කටහඬ . මේක අහද්දි මගේ ඇගේ හිරි වැටුනා .. ඒ තරම් හිතට වැදුනා

  • @freyaaurora-ug9uz
    @freyaaurora-ug9uz 5 หลายเดือนก่อน +2

    ප්‍රාණසම පෙම ද්‍රෝහි වුණාම සමහර ගැහැණු පත්තිනියන් වෙනවා. සමහර ගැහැණු කාලි වෙනවා. කොහොම නමුත් මේ දෙගොල්ලෝම යශෝදරාව විතරක් නෙවෙයි බුදුන් දැක නිවන් දකින්න ඕනි❤

  • @dilinijayasundara5892
    @dilinijayasundara5892 4 ปีที่แล้ว +41

    මේක නං පිස්සුවක්.❤️ ඒ කටහඬ,පද ගැලපීම,සංගීතය ❤️❤️❤️

  • @pramithashamal5007
    @pramithashamal5007 2 ปีที่แล้ว +3

    ඒ Lyric ටික 🥺🖤

  • @yashodanawarathne2229
    @yashodanawarathne2229 2 ปีที่แล้ว +8

    රැල්ලට ය්න වුන් අතරේ ඔයානම් නියම ගායිකාවක් ❤️

  • @senurinethunima7347
    @senurinethunima7347 10 หลายเดือนก่อน +2

    කාංචනාගේ Track පනින්න කලින් ආපූ masterpiece ❤️‍🩹

  • @dilinihapuarachchi104
    @dilinihapuarachchi104 4 ปีที่แล้ว +3

    වෙන වැඩ කර කරනම් මේවා අහන්න බෑ__ අහන්න ගත්තොත් වැඩේ නවත්තලා දාලා මේකම අහන්න පුළුවන්... ඇබ්බැහිවෙන සුළුයි ඒ තරම්ම.... මේ වගේ යක්ෂ සිංදු ගේනවට පින් ❤️❤️❤️❤️ මල් සිංදු අහපු අපේ ගොඩක් උන්ගේ රසාස්වාදය ටොප් ලෙවල් එකට ගෙන්න ගන්න මේවට විතරයි පුළුවන්

  • @kaveena95
    @kaveena95 4 ปีที่แล้ว +7

    Voice teens බැලුවෙ නැත්තම් මෙච්චර ලස්සන සින්දුවක් miss වෙනවනෙ..😓😓🙁🔥🔥🔥🔥❤️❤️❤️...

  • @nishshanka666
    @nishshanka666 4 ปีที่แล้ว +55

    කාලි...❤️ වචනයේ පරිසමාප්තාර්තයෙන්ම great...මේවා ලියන්න නිකම් උන්ට බෑ...ලිරික්ස් සකස්කඩේ කාපු එකෙක්ගේ....මෙලඩියත් සංගීතේ හාරපු එකෙක්ගේ..🙏🤘 waitings for next innovation ..Great works guys.keep it up

    • @iroshanakolambaarachchi5964
      @iroshanakolambaarachchi5964 4 ปีที่แล้ว +1

      ස්වාමින්වහන්සේ නමක් ලියලා තියෙන්නෙ♥️🙏

    • @creativeparadise3108
      @creativeparadise3108 4 ปีที่แล้ว

      මේ වගේ වචන ලියන්නේ සක්ස්කඩේ ගිලපු උන් හරියට හරි බන්.. රුහුණුකෙත ධම්මදේව හාමුදුරුවන්ගේ පද

  • @hirushimaleesha9591
    @hirushimaleesha9591 11 หลายเดือนก่อน +2

    සිංදුව අහපු පළවෙනි දවසෙ වගේම තාමත් අහනකොට ඇග හිරි වැටෙනවා❤️ කොච්චර ඇහුවත් එපාවෙන්නෙත් නෑ❤️🥰

  • @kavindyaswijesinghe8780
    @kavindyaswijesinghe8780 4 ปีที่แล้ว +30

    50 වෙනි පාරට අහනවා❤

  • @jagathkumara6676
    @jagathkumara6676 ปีที่แล้ว +4

    මේ සින්දුවේ හිතට දැනෙන ම තැන තමා සසර දුර වූවාට කම් නෑ යශෝදරා මුන ගැහෙන්නම් ,සමිදු ගිය දුක දරා ගත් හැටි අහන්නම් කියන කොටස it is heart touching 🖤

  • @randuvishmika6959
    @randuvishmika6959 4 ปีที่แล้ว +6

    සසර දුරවුවාට කම් නෑ යශෝධරා මුණගැහෙන්නම් 🔥🔥ඇයව තනිකර සමිදු ගිය දුර දරාගත් හැටි අහන්නම්😪

  • @pariwarthaka7792
    @pariwarthaka7792 4 ปีที่แล้ว +9

    ඇයි මේ වගේ නිර්මාණ හැංගිලා තියෙන්නේ ..😲
    Sirasa voice teens eken psse . ❤️