Sitha Hadai - සිත හඬයි | Manoj Hettiarachchi💥Hiru Star Season 3 |Round 02 | Episode 66🔥

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ค. 2022
  • Sitha Hadai - සිත හඬයි | Manoj Hettiarachchi
    💥Hiru Star Season 3 |Round 02 | Episode 66🔥
    💥Hiru Star App එක ඔබත් දැන්ම Download කරගන්න...
    📌iOS - goo.gl/4zmabW
    📌Android - goo.gl/oNHxZi
    #Hirustarseason3 #No1RealityShow #HiruStarLK #FacebookLive #Live #SriLanka #HiruDigital #Episode66 #ManojHettiarachchi #SithaHadai
  • เพลง

ความคิดเห็น • 895

  • @nimchala3611
    @nimchala3611 2 ปีที่แล้ว +431

    නිරෝෂා විරාජිනි හරිම නිහතමානී සංවේදී නිරහංකාර ගායිකාවක්. හැමදාමත් හිරු ස්ටාර් වේදිකාවේ ඇයගේ සිංදු කීව හැමෝම නිර්ලෝභිව අගය කලා ඒ දෙය ආදර්ශයක් ✅✅💯💯
    දීර්ඝායු වේවා.!!...

    • @user-sw5dq3gc7i
      @user-sw5dq3gc7i 2 ปีที่แล้ว +15

      අමල් සිප්පියා වගේ නෙවේ😑 ඒකා ගත්තේ අපරාදේ ඔය විනිශ්චය මණ්ඩලේට😑

    • @harshamadusanka7137
      @harshamadusanka7137 2 ปีที่แล้ว +2

      Nirosha ganige nihathamanikama gana katha nokar emu 😂

    • @binukalakmal4529
      @binukalakmal4529 ปีที่แล้ว +1

      @@harshamadusanka7137 කියලා වැඩක් නෑ බන්

  • @Nadee499
    @Nadee499 2 ปีที่แล้ว +299

    නිරෝශා මිස්ගේ සින්දුවට උපරිම සාදාරනයක් කරා මනෝජ් ගොඩක් ලස්සනයි නියමයි ❤️❤️❤️

    • @manojhettiarachchi5526
      @manojhettiarachchi5526 2 ปีที่แล้ว +3

      බොහොම ස්තූතියි ❤🤩

    • @Nadee499
      @Nadee499 2 ปีที่แล้ว +3

      @@manojhettiarachchi5526 ජය වේවා! තෙරැවන් සරණයි ❤️

    • @chandrikathalagala7563
      @chandrikathalagala7563 2 ปีที่แล้ว +3

      හරිම ලස්සනයි

    • @Nadee499
      @Nadee499 2 ปีที่แล้ว +1

      @Crazy Girl Dinuඕ 😜😏

    • @nishanthakamal8950
      @nishanthakamal8950 3 หลายเดือนก่อน

      Ala

  • @nisansalamalishani6408
    @nisansalamalishani6408 2 ปีที่แล้ว +292

    නිරෝශා මිස් නම් ඇත්තටම සාරන්ග කියනවා වගේ නොසෙල්වන ගී කිරූලේ අයිතිකාරියමයී ❤️🥰💝🌹

  • @JustArkon
    @JustArkon 2 ปีที่แล้ว +152

    නිරෝශාගේ හඩේ තියෙන පරිනතකම ඇයටම ආවේණිකයි.. Melody of Queen..Amazing ️️️️

  • @nimalianushika1428
    @nimalianushika1428 2 ปีที่แล้ว +148

    අම්මෝ නිරොශා අක්කගේ කටහඩ ඇහෙද්දී පිස්සු හැදෙනවා.ඇගේ හීරිගඩු පිපෙනවා එකනම් පිස්සුවක්.මාර ලස්සනයී .❤️❤️❤️❤️❤️

  • @ridmaherath6712
    @ridmaherath6712 2 ปีที่แล้ว +733

    අලුත් ගායිකාවොත් වේදිකාවල බොරු ශෝ දානකොට නිරෝශා වගේ ප්‍රවීණ ගායිකාවකගේ මේ නිහතමානිකම අගය කරන්න ඕනී..🙏🙏🙏❤️

    • @chamedijayarukshi4310
      @chamedijayarukshi4310 2 ปีที่แล้ว +10

      Respect

    • @kumariepathma108
      @kumariepathma108 2 ปีที่แล้ว +6

      Loveliy song🤣🤣

    • @dananjayaeheliyagoda7210
      @dananjayaeheliyagoda7210 2 ปีที่แล้ว +7

      බම්බුව ඔක්කොම කරන්නෙ රඟපාන එක.😅 තම්න්ගෙ ගෙදර වොශ් රූම් එජ පාවිච්චි කරන විදියට නෙමෙයි පිට තැනකදී වොශ් රූම් එක පාවිච්චි කරන්නෙ. තේරුම් ගනින්😂

    • @wish4918
      @wish4918 2 ปีที่แล้ว +6

      නෑ ඔයා නිරෝෂා ගැන දන්නෙ නැති නිසයි එහෙම කියන්නෙ.. එයා එහෙම කෙනෙක් නෙමෙයි... මම ඒක හොදටම දන්නවා. හොදට බලන්න, අර පිරිමි ලමයා නිරෝෂාගෙ සිංදුව කියනකොට නිරෝෂාගෙ මූන දිහා...ඒ වෙලාවට ඕනම කෙනෙක්ට එන්නෙ ඇත්තටම හදවතට දැනෙන feeling 1.

    • @ridmaherath6712
      @ridmaherath6712 2 ปีที่แล้ว +21

      @@dananjayaeheliyagoda7210 තමන්ගේ ගෙදර වොශ් රූම් එක මොන විදිහට පාවිච්චි කරත් පිට තැනක ඒක පිරිසිදුවට පිලිවලට පාවිච්චි කරනවා නම් ඒක තමා වටින්නෙ.

  • @dwmsoyza3928
    @dwmsoyza3928 2 ปีที่แล้ว +453

    නිරෝශා කියන්නේ ගායිකාවක් නෙවෙයි කෝකිලාවක්... මාර හඩක්... 🙏🙏🙏🙏🙏🙏❤️

  • @anushkakavindi5179
    @anushkakavindi5179 2 ปีที่แล้ว +143

    ඒ සිංදුව කියනකොට නිරෝශා මිස්ගේ හිනාව....❤ එක හරිම නිහතමානීයි.....අනික තමන්ගේ ගීයක් කියනකොට....ඒම නිහතමානී වෙන්න හැමොන්ටම බෑ 👑🌼

    • @wish4918
      @wish4918 2 ปีที่แล้ว +4

      ඒක ඇගේ බොහොම නිර්ලෝභී අවංක සතුටක් බව හොදට දැනෙනවා..... ඒක ඇගේ මුලු හදවතින්ම එන හැගීමක්....❤️😍 ගොඩාක් සතුටුයි මෙවැනි ගායිකාවක් අපිට සිටීම ගැන...🙏🙏🙏🙏චිරාත්කල් දිනේවා !!!! 🙏🙏🙏🙏💚❤️🧡💙💛

    • @ishanthaigain1497
      @ishanthaigain1497 2 ปีที่แล้ว +1

      Aniwa එක අපිත් dakka

  • @randimatharangani6851
    @randimatharangani6851 2 ปีที่แล้ว +77

    නිරොශා අක්කා නිහතමානී චරිතයක් ඔබ එ සිංදුව රස විදිනවා අපි දැක්කා ආදුනිකයන්ට ඔබ වගේ ජෙශ්ටයන් ගොඩආක් වටිනවා ඔබ ඇත්තටම අමරනියයි ❤️❤️
    නිදුක් නිරොගි සුවය ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි ❤️
    ජෙසු පිහිටයි ❤️

  • @mohomedashraff6027
    @mohomedashraff6027 ปีที่แล้ว +87

    කොල්ලා උබ නම් පට්ට මචන් 💙💜🧡💚 උබේ කටේ හඩේ වෙනම භාවයක් තියෙන්නේ මචා..නිරෝෂා එක්ක සින්දු කියන්නත් පින තියෙන්න ඕනේ මචා.. පට්ට ලස්සනයි කොල්ලා උබෙ ගායනය 🎼🎵🎶🎤🎧🎧🎧🎧🎧🎧🎧🎧

  • @lakshantharindukalhara7803
    @lakshantharindukalhara7803 2 ปีที่แล้ว +74

    නිරෝෂා මිස් ගිනිසිලුවක් වගේ....සුපිරි දෙන්නම.🥰😍🥰😍

  • @saliyamihiraj7371
    @saliyamihiraj7371 2 ปีที่แล้ว +441

    විරාජිනියගේ හඬ අසමසමයි. නැවත කෙනෙකුට වඩා හොඳට ගයන්න ඇය ගීතයක අඩු ලුහුඩු කම් තියා නෑ. නමුත් ඔහු ගීතයට ලොකු සාදාරනයක්‌ ඉෂ්ට කරා. වෙනස්ම භාවයක්. අද වෙනකම් අහපු හොඳම ගැයුම 💯❤️

    • @manojhettiarachchi5526
      @manojhettiarachchi5526 2 ปีที่แล้ว +16

      බොහොම ස්තූතියි අයියේ...❤💪🤩

    • @madhushaniwijerathnamadu342
      @madhushaniwijerathnamadu342 2 ปีที่แล้ว +4

      ඔයා එහෙනම් වෙන සිංදු අහල නෑ😂😂😂

    • @srilankancoversong6717
      @srilankancoversong6717 2 ปีที่แล้ว +1

      හොඳයි

    • @musick5727
      @musick5727 2 ปีที่แล้ว +16

      @@madhushaniwijerathnamadu342 ඔයා අහලා ඇතිනෙ... ගෑණියෙක්ට වල කපන්නෙ තවත් ගෑණියෙක්.. චී... වැලලියන්

    • @pramodsamarakoon6631
      @pramodsamarakoon6631 2 ปีที่แล้ว +3

      අමන්දා පෙරේරාත් දෙවෙනි නැත❤️

  • @chamilakumari4459
    @chamilakumari4459 2 ปีที่แล้ว +40

    හරි ම ලස්සනයි.අක්කගෙ කටහඩ අහන්න මම බලාපොරොත්තු උනා.ඒවගෙම ඒ දෙ උනා.මම ගොඩක් ආදරෙයි නිරො අක්කි.❤️❤️❤️❤️

  • @jamithdezoysa6304
    @jamithdezoysa6304 2 ปีที่แล้ว +58

    අමුතුම අඅර්ථකථනයක් හරිම ලස්සනයි මනෝජ්
    නිරෝෂා කියන්නෙ ඉතින් ආගමක් ❤️

  • @SayuriNimshara
    @SayuriNimshara 2 ปีที่แล้ว +205

    ❤️ නිරෝෂා මිස් එක්ක ගීතය ගායනා කෙරුව කොටස ගොඩාක් ලස්සනයි ❤️ වේදිකාව ආලෝකමත් වූණා ❤️❤️

  • @veronicajayasundera9894
    @veronicajayasundera9894 2 ปีที่แล้ว +123

    අද ලස්සනට show එකක් බැලුවා ටිකක් හිනාත් වුනා හිත පිරිසිදු වුනා ආදරේ හිතුනා මා දවස්වල අපි සේරම ඉන්නේ ගොඩාක් ප්‍රශ්නය වල..අද show එකෙන් ප්‍රශ්නය ටිකක් අමතක වුනා THANKS HIRU STAR...I WATCH EVERY DAY ....ALL THE BEST HIRU STAR...❤ ❤ ❤

  • @upuludekumara5331
    @upuludekumara5331 2 ปีที่แล้ว +35

    🎵 සිත හඬයි... මා...තනි වෙයි.
    මා දවාලයි මේ ශෝකේ.
    ආදරයෙන්... මා ලැබුවේ.
    කඳුල...පමණද... මේ...ලෝකේ.😭🌷
    නිරෝෂා මිස් පුදුම වුණා වගේමයි අපිත් පුදුම වුණා ඔහුගේ ගායනය ගැන. ආඩම්බරයක් නැති ඔබලා වගේ නිහතමානී උතුම් කළා කරුවන්ට ජාතියේ උත්තමාචාරය. දීර්ඝායු වේවා ඔබලා තිදෙනාටම. සම්මා සම්බුදු සරණයි

    • @manojhettiarachchi5526
      @manojhettiarachchi5526 2 ปีที่แล้ว +3

      අනේ බොහොම ස්තූතියි .....දිගටම මගේ ගයනයන් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා...හැමොගෙන්ම...❤❤😘😘

  • @nethminijayawardhana7311
    @nethminijayawardhana7311 2 ปีที่แล้ว +35

    මිස්ගෙ හඩ අහන හැම වෙලාවෙම ඇග දිගේ මොකක්දෝ ඉරක් යනවා වගේ දැනෙනවා.ඒ feel එක කියලා නිම කරන්න බෑ.ප්‍රේමනීය අත්දැකීම තිබුණත් නොතිබුණත් හැම කෙනෙකුටම ඒක එක වගේමයි කියලා හිතෙනවා

    • @musick5727
      @musick5727 2 ปีที่แล้ว +2

      ඇත්තටම ඔව්...

    • @wish4918
      @wish4918 2 ปีที่แล้ว +3

      ඔයා එහෙම කියනකොටත් ඒ හැගීම ඒ විදිහටම දැනෙනවා....මට ඒ බව දැනුනෙ මෙතුමියගෙ සින්දුවක් අහපු මුල්ම දවසෙ..❤️ ඒ කියන්නෙ 1995 විතර මමත් පොඩි වයසෙදි....එදා දැනුනු හැගීම මට අදටත් ඒ විදිහමයි.... පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ.... ප්‍රශ්නෙ තියෙන්නෙ අපේ රටේ මිනිස්සු මෙතුමියගෙ වටිනාකම තේරුම් අරගෙන නෑ..... මෙතුමිය ඉන්දියාව වගේ රටක ඉපදුනානම් ලතා මංගෙශ්කාර්ගෙ දෙවෙනි පුරුක වෙන්නෙ අනිවාර්යයෙන් මැයයි.... අනේ මගෙත් ආයුශත් අරගෙන චිරාත් කාලයක් ජීවත් වෙන්න මගෙ අක්කේ.....🙏🙏🙏🙏🙏🙏🙏❤️🧡💙💛💚

    • @musick5727
      @musick5727 2 ปีที่แล้ว +1

      @@wish4918 අනිවාර්යයෙන් එකගයි 💐❤

  • @user-yo1ey1li4w
    @user-yo1ey1li4w 2 ปีที่แล้ว +89

    ශෙහාන් සර් කිව්ව වගේ මුල් ගායනයෙ නැති රහක් තිබුනා.ලස්සනට කිව්වා සුභ පතනව ඉදිරියටම යන්න ලැබෙන්න කියල ❤️❤️❤️

  • @ruwandanushka350
    @ruwandanushka350 2 ปีที่แล้ว +80

    නිරෝශා විරාජිනියන්....🥰🥰❤️ ඔබ විශිෂ්ඨ ගායිකාවක්....එදත් අදත් සදාකල් තෙරුවන් සරනයි !!

  • @oshi_bbh3406
    @oshi_bbh3406 2 ปีที่แล้ว +21

    ගොඩාක් ලස්සනයි.නිරෝශා මිස් ගැන නම් හිතාගන්න බෑ.ඇත්තටම ගොඩාක් ලස්සනයි🥰

  • @chandrikasriyaniweerasingh4759
    @chandrikasriyaniweerasingh4759 2 ปีที่แล้ว +63

    නිරෝශා මිස්ගෙ සිංදු භාවනාවක්❤️❤️❤️

  • @world7450
    @world7450 2 ปีที่แล้ว +71

    නිරෝෂා විරාජ්නි කියනකොට මෙම ගීතය ඇගේ හිරැගඩු පිපෙනවා ඒක අදිමාත්‍රා නමුත් මේ කොල්ලත් යම් සාදාරනයක් ගීතයට කලා

  • @upuludekumara5331
    @upuludekumara5331 ปีที่แล้ว +21

    නිහතමානී, නිරහංකාර, ආඩම්බරයක් නැති, බොහොම හැඟීම් බර උතුම් දෙයක් 🎵 සංගීතය 🎵. හිරු 🌟 තවත් ලස්සන කළා නිරෝෂා මිස්. සම්බුදු සරණයි හැමෝටම.

  • @chanakamaduranga5520
    @chanakamaduranga5520 2 ปีที่แล้ว +128

    නිරෝශාගේ හඩේ තියෙන පරිනතකම ඇයටම ආවේණිකයි..👌 Melody of Queen..Amazing ✊❤️❤️❤️❤️

    • @isankanadeeshani8219
      @isankanadeeshani8219 2 ปีที่แล้ว +3

      එක කටහඩක් තියෙන්නෙ එක්කෙනෙක් ට තමා.

    • @s.p.lakshan5025
      @s.p.lakshan5025 2 ปีที่แล้ว +1

      @@isankanadeeshani8219 ehmd. Balli

  • @kavikavishka5641
    @kavikavishka5641 2 ปีที่แล้ว +29

    මොන ඔපර් එක දුන්නත් ඒ කඩ හඩට ගහන්න ලන්කාවේ කවුරුත් නැහැ ඒකයි ඇත්ත ❤️

  • @apppappp5227
    @apppappp5227 2 ปีที่แล้ว +52

    නිරෝෂා ම්ස්...ආදරෙයි...මගෙ නම් ඇස් වලට කදුලු ආව...ඔය දිනුම හොදටම ඇති දැන් ඉන්න අලුත් අයට හොද ආදර්ශයක් ..බුදුසරණයි ..ගායනය අති විසිස්ට්‍යි

    • @manojhettiarachchi5526
      @manojhettiarachchi5526 2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි .....🤩❤

    • @apppappp5227
      @apppappp5227 2 ปีที่แล้ว

      @@manojhettiarachchi5526 👌👌👌👌👌🌹🌹🌹🌹🌹🌹🌹💐💐💐💐💐💐💐💐👌👌🌷🌷🌷🌷

  • @srimalgayan1463
    @srimalgayan1463 2 ปีที่แล้ว +66

    ලස්සන හඩක්. සතිශ් පෙරේරාගේ හඩට සමානයි. ජයවේවා සහොදරය ❤🎶👑️

    • @manojhettiarachchi5526
      @manojhettiarachchi5526 2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි...🤩❤

    • @cs-ik5ip
      @cs-ik5ip 2 ปีที่แล้ว +2

      Radeesh vandabona wage ruwa hada dekama👌

    • @manojhettiarachchi5526
      @manojhettiarachchi5526 2 ปีที่แล้ว +1

      @@cs-ik5ip බොහොම ස්තූතියි ......🙏❤✌️

    • @ranminentertainment1713
      @ranminentertainment1713 2 ปีที่แล้ว +1

      සුපිරිම singing

    • @nalinmaduwantha7571
      @nalinmaduwantha7571 ปีที่แล้ว +1

      ඊලග පාර කදුලු වලින් පෙම් හසුන සිංදුව කියපන් බ්‍රෝ අනිවා ගොඩ

  • @kumudupriyadarshana1599
    @kumudupriyadarshana1599 2 ปีที่แล้ว +35

    Nirosha miss ekka kiyapu Tika patta kiyana Aya wamata like ekak dagena yamu❤️

  • @manochchamara7712
    @manochchamara7712 2 ปีที่แล้ว +26

    හරිම ලස්සනයි නිරෝෂා මිස් සහ මනෝජ්ගෙ ගායනය තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @manojhettiarachchi5526
      @manojhettiarachchi5526 2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි සහෝ...❤🤩

  • @leenadaseram7137
    @leenadaseram7137 2 ปีที่แล้ว +7

    නිරෝශා මිස්ට ගොඩාක් ආදරෙයි මම ආසම සින්දුව මේක..මනෝජ් අයියා සාධාරණයක් ඉෂ්ට කරා සුබපතනවා අයියා බුදුසරණයි ♥️♥️

  • @user-eq8bt7zs3e
    @user-eq8bt7zs3e 2 ปีที่แล้ว +30

    නිරෝශා මිස්ගේ ඒ නිරහංකාර කමට මාරම ආදරෙයි ❤️❤️❤️❤️

  • @paranigeegagulaoldsong1908
    @paranigeegagulaoldsong1908 2 ปีที่แล้ว +37

    ගොඩක් ලස්සනයි. දෙන්නම කියපු එක ගොඩක් ලස්සනයි

  • @channelr6092
    @channelr6092 2 ปีที่แล้ว +51

    මේක නම් පිස්සුවක්......බලපු වාර ගාන ගණන් කරන්න බැරි තරම්.....මගේ ප්‍රියතම සිංදුව....වෙනස්ම ආකාරයකින් අද අහනවා....ජයම වේවා මල්ලී ...

    • @manojhettiarachchi5526
      @manojhettiarachchi5526 2 ปีที่แล้ว +2

      අනේ බොහොම ස්තුතියි අයියේ...❤🤩

  • @cleverswan3893
    @cleverswan3893 2 ปีที่แล้ว +29

    කැමතිම ගායිකාව...
    අසමසම කටහඩක් ඇයට හිමියි...

  • @user-gk2zb8fb8v
    @user-gk2zb8fb8v ปีที่แล้ว +7

    නිරෝසා මිස් ඇස්දෙකෙන් හිනාවෙනවා
    හරිම ලස්සනයි ♥️♥️♥️♥️♥️🎁🎁🎁🎁🎁

  • @DpvlogsAD
    @DpvlogsAD 2 ปีที่แล้ว +14

    ඒ හඩට හැමදාම ආදරේ කල මම වගේ අය...❤️❤️👌👌👌👍

  • @ishankanadeeshani177
    @ishankanadeeshani177 2 ปีที่แล้ว +22

    අනේ අපි පිං කරල මේ වගේ කෝකිලාවක් ලබන්න. තෙරුවන් සරනයි🙏 😘😘😘

    • @wish4918
      @wish4918 2 ปีที่แล้ว

      අවංකවම ....🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @sdrsanjeewa8855
    @sdrsanjeewa8855 2 ปีที่แล้ว +13

    නීරොෂා...❤❤❤ no words

  • @nisansalamalishani6408
    @nisansalamalishani6408 2 ปีที่แล้ว +18

    මනෝජ් ලොකූ සදාරනයක් කරා සින්දුවට congratulations 💝

  • @madushawickramasinghe6995
    @madushawickramasinghe6995 2 ปีที่แล้ว +46

    අම්මෝ පට්ට ලස්සනක් නේ..දෙන්නම එකට කිවුව කොටස..මාරම ලස්සනක් ඇත්තටම❤️

  • @nadeekajayamadu879
    @nadeekajayamadu879 2 ปีที่แล้ว +4

    Super woow niyamai adarei hamadama satutin ina nirosa raganiyak❤👍🏿💞🌕🌕💞👏🌕🌕🌕🌕🌕🌕🌕🌕🌕🤩🤗🤩🤗♥️♥️

  • @AnimationXAp
    @AnimationXAp ปีที่แล้ว +8

    ඒකනම් පට්ට💚😍😍 නිරෝශා😍මනෝජ් ගායනය 💚😍😍😍

  • @indrakumari4869
    @indrakumari4869 2 ปีที่แล้ว +52

    නිරෝෂා එක්ක සිංදු කියන්න බෑ ඉතින් කාටවත් . 😍😍😍😍😍ඇය ඒ තරම්ම මිනිස්සුන්ගෙ හදවත් වල ලැඟුම් අරන් ඉන්නෙ

    • @S.D.S.S.496
      @S.D.S.S.496 2 ปีที่แล้ว +1

      💛

    • @manojhettiarachchi5526
      @manojhettiarachchi5526 2 ปีที่แล้ว +1

      ඔව් ඇත්තටම මම මේ ලබපු අවස්ථාව නම් භාග්‍යක්...🤩💪😘

    • @prabathpalagasinghe7993
      @prabathpalagasinghe7993 2 ปีที่แล้ว

      හරියට හරි

  • @leader3161
    @leader3161 2 ปีที่แล้ว +16

    1st time මේ song eke male version eka ahuwe😎Nirosha virajini ❤️😘

  • @ushaninawoodya1465
    @ushaninawoodya1465 2 ปีที่แล้ว +6

    මාරම ලස්සනයි... කී වතාවත් බැලුවද කියලා මතක නෑ😍

  • @pamudithamadubhasha3854
    @pamudithamadubhasha3854 2 ปีที่แล้ว +7

    Kochchara aya me geethe gaayana karath....diwiya ada me aduru kale kiyana kotasa nirosha miss gaayana karanawatharam lassanata ...amuthuma rahata gaayana karanna kaatawath ba.......athumiya ape ratata amila sampathak..manikak...😘😘😘

    • @wish4918
      @wish4918 2 ปีที่แล้ว

      👍💯

  • @ROShAN-xr7yn
    @ROShAN-xr7yn 2 ปีที่แล้ว +14

    Melody queen of sri lanka ♥️✨️

  • @gayansanjaya1075
    @gayansanjaya1075 ปีที่แล้ว +24

    ඒකටනං ඇඬුනා අඩේ.......කොහොමද ඒ mashup එක.....පට්ට ඕයි.....

  • @user-pz8nl4sj8w
    @user-pz8nl4sj8w 2 ปีที่แล้ว +8

    අම්මොහ්...සිත හඩයි ඇහුව ලස්සනම version එක..🥺❤️💥💥

    • @manojhettiarachchi5526
      @manojhettiarachchi5526 2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි..දිගටම මාත් එක්ක රැදිලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා...❤💪🤩

  • @dushanmadushanka8808
    @dushanmadushanka8808 2 ปีที่แล้ว +6

    ජිවිතේ පලවෙනි පාරට male වොයිස් එක්කින් අහලා හිතට දැනුනා...❤️❤️❤️නියමයි....👌👌👌

  • @flameboy9869
    @flameboy9869 2 ปีที่แล้ว +13

    නිරෝශාට පිරිමි වොයිස් එකක් ඇඩ් කරල මේ සින්දුව රී මෙක් එකක් කරානම් පට්ට ❤️❤️

  • @musicsl1969
    @musicsl1969 2 ปีที่แล้ว +57

    නිරෝශගේ අවන්ක හිනාව ❤️😍
    තමන්ගේ සින්දුවක් වෙන කෙනෙක් රහට කියද්දි මෙහෙම සතුටු වෙන්න හැමෝටම බෑ❤️❤️

    • @manojhettiarachchi5526
      @manojhettiarachchi5526 2 ปีที่แล้ว +2

      අන්න ඒකයි ❤

    • @wish4918
      @wish4918 2 ปีที่แล้ว +1

      ඔයා කියන මේ ඇත්ත කතාව හැමෝටම තේරෙන්නෙත් නෑ..😊😊😊😊

  • @meharrafaideen2933
    @meharrafaideen2933 ปีที่แล้ว +4

    ශාහ්👌හරිම ලස්සනයිනේ මං ආසම සිංදුවක් .ලස්සනට කියනවා.

  • @pasidusilva975
    @pasidusilva975 2 ปีที่แล้ว +38

    අමන්දා අක්කාගෙන් පස්සෙ ලස්සනටම ඇහුවා සින්දුව අද 🥺♥️

    • @manojhettiarachchi5526
      @manojhettiarachchi5526 2 ปีที่แล้ว +2

      මේ comment එකට ගොඩක් ආදරෙයි....❤🤩

    • @rvliveshow5464
      @rvliveshow5464 2 ปีที่แล้ว +2

      සිරාවට මටත් මාර විදියට fleeing una ආදරේයි bro.

    • @pasidusilva975
      @pasidusilva975 2 ปีที่แล้ว +1

      @@manojhettiarachchi5526 ♥️🙃

    • @pasidusilva975
      @pasidusilva975 2 ปีที่แล้ว +2

      @@rvliveshow5464 aniwa bro ♥️

    • @manojhettiarachchi5526
      @manojhettiarachchi5526 2 ปีที่แล้ว +1

      @@rvliveshow5464 බොහොම ස්තූතියි...😘❤

  • @RNbeatz15
    @RNbeatz15 2 ปีที่แล้ว +28

    ඇයිද මා.......
    එතන අලංකාරය මරු
    නිරෝෂා අක්කා වාව් කිව්වා එතන
    ලස්සනයි පුතේ

  • @nilankadilrukshi7027
    @nilankadilrukshi7027 2 ปีที่แล้ว +10

    ලස්සනයි නිරෝෂා නැන්දි 🙏🙏

  • @sdsvfamily1418
    @sdsvfamily1418 ปีที่แล้ว +6

    පට්ටම ලස්සනයි මල්ලි 👌congratulations best performance👌

  • @LankaNewsLine1
    @LankaNewsLine1 2 ปีที่แล้ว +38

    මරැ එක වොයිස් දෙක මික්ස් වුනාම මාර එකක් සුපිරි කොල්ලෙක් නිරොෂාගෙ හඩ ගැන කියන්න දෙයක් නැහැ කොහොමත් මරැ

  • @madawaliyanagemadawa6911
    @madawaliyanagemadawa6911 2 ปีที่แล้ว +12

    ඒකනම් කොල්ලා දුන්නා දොඹෙන් යන්න,,, පට්ට ❤️👌👌👌

  • @catryperera5133
    @catryperera5133 2 ปีที่แล้ว +5

    O dio e hada ape rate mewage hadaknam man thama ahala nedeiyane adarei nirosha miss eya tama ape rejina ape virajiniya ♥️♥️♥️♥️

  • @differentsee9314
    @differentsee9314 2 ปีที่แล้ว +6

    අවංකවම ඇඟ හිරිවැටිලා ගියා.. මට එහෙම දෙයක් තීනවා.. සින්දුවක් හිතට තදින්ම වැදුනමයි එහෙම වෙන්නේ.. මෙකත් වැදුනා.. මෙ කොල්ලා සින්දුවේ ලස්සනට variation ගායනා කරනවා...

  • @balasooriyasampath8333
    @balasooriyasampath8333 2 ปีที่แล้ว +8

    Woow නිරෝෂා මැඩම් නියමයි

  • @ranganifernando7695
    @ranganifernando7695 2 ปีที่แล้ว +14

    නිරෝෂා ඔබ නම් විරාජනියක්ම තමයි....

  • @LankaNewsLine1
    @LankaNewsLine1 2 ปีที่แล้ว +26

    කොල්ලාගෙ ප්‍රකාශනය මරැ බං සිරාවටම ❤️

    • @manojhettiarachchi5526
      @manojhettiarachchi5526 2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි...❤😘💪

  • @rohanajayarathne7876
    @rohanajayarathne7876 2 ปีที่แล้ว +5

    හරිම අපූරුයි ඒක

  • @MS-go1qw
    @MS-go1qw 2 ปีที่แล้ว +15

    නිරෝෂගෙ වොයිස් එක💜💜💜💜

  • @chiransampath8933
    @chiransampath8933 2 ปีที่แล้ว +8

    පට්ටම ලස්සනට කිව්වා සිංදුව 12 වෙනි පාරට බැලුවේ

  • @yasiruchaturanga1371
    @yasiruchaturanga1371 2 ปีที่แล้ว +5

    ආදරෙයි අයියෙ ඉස්සරහට යන්න සුබ පතනවා ♥️♥️

  • @bmsp9333
    @bmsp9333 2 ปีที่แล้ว +4

    Nirosa oba apata adambarayak. Oyata siyaluma deviyange pihitai

  • @wsumedha1823
    @wsumedha1823 2 ปีที่แล้ว +14

    නිරෝ....💞🌼

  • @Dsandeepa4053
    @Dsandeepa4053 2 ปีที่แล้ว +9

    විරාජිනිය....💛

  • @jwbeats7214
    @jwbeats7214 2 ปีที่แล้ว +9

    ඇස් දෙකට කදුලු ආවා...ආදරෙයි...❤️❤️

  • @anushikachamodani5555
    @anushikachamodani5555 2 ปีที่แล้ว +6

    Nirosha miss hamadama adarey a katahada bawanawakma thama suba pathanawa nirogi suwen sitinna b.saranay

  • @WidurangaBandara
    @WidurangaBandara 2 ปีที่แล้ว +6

    ඒකනම් සුපිරි 😍😍😍😍😍

  • @god8014
    @god8014 2 ปีที่แล้ว +7

    නිරෝෂා. ♥️අම්මා ♥️♥️♥️💪

  • @miyurusangeethe4852
    @miyurusangeethe4852 2 ปีที่แล้ว +14

    නිරෝෂ මිස්ගෙ හඬ Live❤🙏

  • @vidooprabhadi3507
    @vidooprabhadi3507 2 ปีที่แล้ว +7

    නිරෝශා....❤️❤️

  • @chinthakawijendra6929
    @chinthakawijendra6929 2 ปีที่แล้ว +7

    මචං සතිෂ් පෙරේරා මතක් උනා උබේ වොයිස් එකට....❤❤❤

    • @manojhettiarachchi5526
      @manojhettiarachchi5526 ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි සහෝ..❤🔥

    • @sandunmadushanka1283
      @sandunmadushanka1283 ปีที่แล้ว +1

      @@manojhettiarachchi5526 අවසන් ලියුමයි සිංදුව අයියගෙ කටහඬින් අහන්න ලැබුනනම් 😁🥺

  • @jeewanchandima7684
    @jeewanchandima7684 2 ปีที่แล้ว +4

    Umbe katahandanam bawanak mage malaya..... patta rahata sing kara.... adarei adarei.... 💖💖💖💖💖💖

    • @manojhettiarachchi5526
      @manojhettiarachchi5526 2 ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තූතියි ජීවන් අයියේ...ආදරෙයි ඔයාටත්...ඔයාටත් සුබ පතනවා හැමදාම හදවතින්ම..ජය මගේ සහෝදරයා...❤❤❤😘😘😘

  • @nishadiariyasinghe9999
    @nishadiariyasinghe9999 2 ปีที่แล้ว +7

    ඇත්තටම ගොඩක් ලස්සනයි ❤

  • @niroshapriyangani7722
    @niroshapriyangani7722 2 ปีที่แล้ว +5

    Adarei Nirosha akke...oyage kata hada marama lassanai.hemadama ahuwath matanam epa wenne ne.

  • @rochanatharuka5844
    @rochanatharuka5844 ปีที่แล้ว +6

    Niroshaa... Music queen of the heart❤

  • @khbuddikavirajini7983
    @khbuddikavirajini7983 2 ปีที่แล้ว +5

    Kokilawiya❤️❤️❤️❤️❤️😘😘😘😘

  • @waspshanthi2808
    @waspshanthi2808 5 หลายเดือนก่อน +1

    පුංචි කාලේ ඉදන්ම මම ගොඩක් ආදරේ කරන ගායිකා වක් නිරෝෂා කියන්නේ

  • @gayanmitchel2068
    @gayanmitchel2068 2 ปีที่แล้ว +7

    ලස්සනයි විරාජමාන විරාජනි .. ලස්සනයි කොල්ලෝ❤️‍🩹💞💗

  • @rishiniwasana7756
    @rishiniwasana7756 2 ปีที่แล้ว +8

    පිස්සු හැදෙන කටහඩක් ❤
    ජය 🙏

  • @dilinilasanthi2115
    @dilinilasanthi2115 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි...❤️❤️❤️❤️

  • @anuruddhasanjeewa2409
    @anuruddhasanjeewa2409 2 ปีที่แล้ว +8

    නිරොශාගෙ වොයිස් එක

  • @vinithasamaraweera8235
    @vinithasamaraweera8235 2 ปีที่แล้ว +13

    නිරෝsha විරාජනි මහත්මියගේ නිහතමානීකමට කෙසේ ගරැ කරන්නද?

    • @wish4918
      @wish4918 2 ปีที่แล้ว

      වචන නැත කියන්න....❤️👍

  • @janakanishantha1684
    @janakanishantha1684 2 ปีที่แล้ว +9

    Mage කැමති ම ගායිකාව

  • @manushanidharmasooriya4078
    @manushanidharmasooriya4078 2 ปีที่แล้ว +12

    හරිම ලස්සනයි ❤️❤️

  • @dinuwandhananjaya7357
    @dinuwandhananjaya7357 2 ปีที่แล้ว +5

    Sitha hadai♥️

  • @NadeekaSeneviratne
    @NadeekaSeneviratne 2 ปีที่แล้ว +8

    දෙන්නම ලස්සනයි 😘😭😍

  • @wathsaladissanayake3710
    @wathsaladissanayake3710 2 ปีที่แล้ว +4

    මාර ලස්සනයි ❤️🎧

  • @lifniyaudaya4476
    @lifniyaudaya4476 ปีที่แล้ว +5

    Male singer sang this song very well
    According to first Tamil version of this song

  • @jenatpushpakanthi6169
    @jenatpushpakanthi6169 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ..
    ජයවේවා

  • @MihiraSA
    @MihiraSA 2 ปีที่แล้ว +4

    ඒකනම් ඇත්තටම ලස්සනයි ❤️

  • @nalinsujini998
    @nalinsujini998 2 ปีที่แล้ว +5

    Eka nam bavanawak wage... adarei nirosha miss

  • @globallanka1198
    @globallanka1198 2 ปีที่แล้ว +13

    මාර ලස්සනයි 🤩 වොයිස් එකනම් පට්ට