Hiru Star විනිසුරුවන් මෙන්ම ලංකාවම පිස්සු වට්ටපු තිවන්කගේ බුලේයා - Bulleya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 พ.ย. 2018
  • Hiru Star විනිසුරුවන් මෙන්ම ලංකාවම පිස්සු වට්ටපු තිවන්කගේ බුලේයා - Bulleya
    Hiru Star Full Program EP 51 - goo.gl/NH8Zmq
    Hiru Star - Sri Lanka's First Live Reality Show | 2018-11-17
    හිරු Star - ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවී රියැලිටි ටීවී අත්දැකීම
    Web: www.hirutv.lk | www.hirustar.lk
    Like US - / hirustarlk
    Follow US - / hirustarlk
    #HiruTV #Hiru #HiruStar #No1RealityShow #LKA #HS #HiruStarLK #HiruStarLive #FacebookLive #Live #FBLive #SriLanka #HiruDigital
  • บันเทิง

ความคิดเห็น • 2.1K

  • @TharushiWeerasinghe-dp1kr
    @TharushiWeerasinghe-dp1kr 5 หลายเดือนก่อน +285

    අදටත් අහනවා ආසවෙන්.. 2024 ත් . මේක ආසවෙන් අහන සෙට් එක කෝ❤❤❤

  • @miscellaneousclub4866
    @miscellaneousclub4866 3 ปีที่แล้ว +1994

    2021 ත් මේක අහන්න ආපු අය මේ කොනට

  • @NS-qq4vk
    @NS-qq4vk 2 ปีที่แล้ว +866

    2022 ත් අහන මම ...තාම තිවාගේ සිංදු අහන්නේ පිස්සුවෙන් වගේ ❤️❤️❤️

  • @user-qi2lw6fo5p
    @user-qi2lw6fo5p 4 ปีที่แล้ว +1241

    මංගල හිරැස්ටාර් උනත් අපිටනම් හැමදාම හිරැස්ටාර් අපේ තිවා අයියා තාමත් අපි මේවා අහනවා .......🌹🌹🌹🌹🌹🌹🌹

  • @sandamaliweerasinghe7151
    @sandamaliweerasinghe7151 3 ปีที่แล้ว +2022

    තිවංකට වෙච්ච දේ මනේජ්ටත් උනා කියන අය කෝ🙁🙁🙁

  • @koshitharasanga2930
    @koshitharasanga2930 4 ปีที่แล้ว +929

    මේ සීසන් එක බලනකොටත් තිවන්කව මතක්වෙන උන් කොයි 😍😍

  • @lahirusampath4604
    @lahirusampath4604 3 ปีที่แล้ว +144

    උබ නම් යකෙක් බන් අයියෙ අපි පිස්සු වට්ටපු තාම ඒ song ටික අහනවා 2021 මගෙ හදවතේ ගායකයා ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️❤️❤️❤️❤️

  • @manojmass5272
    @manojmass5272 3 ปีที่แล้ว +320

    මෙරිලත් පzයක් ආදරෙයි බොක්ක මගෙ හිරු 🌟 bokka මන් දෙමල එත් මන් ගොඩක් අසයි ඔයගෙ සින්දු වලට ft තමත් අහන අය ලයික් එකක් දන්න

  • @user-di9yz5nf7x
    @user-di9yz5nf7x 6 หลายเดือนก่อน +73

    2024 බලන අය කො ❤️👍

    • @user-wy3pb2nc7w
      @user-wy3pb2nc7w 4 หลายเดือนก่อน

      මම ආස කට හඩ

    • @funnyshanu5302
      @funnyshanu5302 3 หลายเดือนก่อน

      🤭🤭🤭

    • @user-ov9up7ws9h
      @user-ov9up7ws9h 2 หลายเดือนก่อน

      Me innawo

    • @UthumiArosha
      @UthumiArosha 2 หลายเดือนก่อน

      දැනුත් බලන ගමන්

    • @dilipprasanna4156
      @dilipprasanna4156 หลายเดือนก่อน

      Api😊

  • @killer420ftw3
    @killer420ftw3 5 ปีที่แล้ว +555

    උබනම් යකෙක් බන් ඇයි බන් අපිව අඩවන්නේ උබ පට්ට චරිතයක් බන් ජය ජය සහෝ....💟💟

  • @ashalucky1776
    @ashalucky1776 2 ปีที่แล้ว +119

    ඇත්තටම 2022 ත් අහනව.සදා නොමැකෙන කටහඩක්.පිස්සුවක් ඇත්තටම.😍👌

  • @thilinagihan7216
    @thilinagihan7216 2 ปีที่แล้ว +149

    2022 දි මෙ සින්දුව අහන කොල්ලො කෙල්ලො ලයික් එකක් දන් යන්ඩෝ😇😇😇

  • @subhashani7892
    @subhashani7892 5 ปีที่แล้ว +155

    මම කැමතිම කෙනා ඔයා මල්ලි, ඉදිරියටම යන්න ලබෙවා. ආදරෙයි ගොඩක්.

  • @ghostfire3722
    @ghostfire3722 3 ปีที่แล้ว +120

    2021 අහන උන් මේ කොනට💖❤️💖❤️💖❤️💖❤️💖❤️💖❤️💖❤️💖❤️💖❤️

    • @nethmibagya9519
      @nethmibagya9519 3 ปีที่แล้ว +3

      අපි 2022දි.අහනවා අනිවාර්යයෙන්ම නොමැරි හිටියොත් 😍😍😍😍😍😍⛳

    • @ghostfire3722
      @ghostfire3722 3 ปีที่แล้ว +1

      @@nethmibagya9519 🥰🥰

  • @rashmicheyara7603
    @rashmicheyara7603 ปีที่แล้ว +29

    අදටත් ආසම ගායකයෙක් ... අවුරුදු ගානක් ගියත් අමතක නොවි හිතෙ ඉන්නවා... අදටත් ඔයා හිරු ස්ටාර් එකෙ කියපු සිංදු අහනවා 👍😘❤️

  • @user-bm5ot7tb8d
    @user-bm5ot7tb8d 4 ปีที่แล้ว +199

    මුගෙ සිංදුවට පිස්සු වැටුනෙ මං විතරද 🔥🔥🔥🔥

  • @user-nd3ll7np6j
    @user-nd3ll7np6j 5 ปีที่แล้ว +234

    කදුලක් වැටුනා... මුලු ගතම හිරිවැටෙන්න ගායනය කලා... පට්ට සහෝ...

  • @sadhahammandapaya9441
    @sadhahammandapaya9441 5 ปีที่แล้ว +372

    උබ වගේ කොල්ලෙක් 🇱🇰 ට ආඩම්භරයක් තිවංක..
    කැපිලි කෙටිලි එයි.. ඒවට මූණදෙන්න පුරුදු වෙයින්..
    උබට හොද ගමනක් තියනවා.. ලංකාවම තැනක තියන්න පුලුවන් voice එකක් තියෙන කොල්ලෙක්...
    ප්‍රවීණයන්ගෙන් කැපිලි එයි.. උබත් එක්ක ඉන්න උන් එක්ක උබේ ගමන පලයන්
    ජයවේවා 💪💪💖💖

    • @lakhunter8227
      @lakhunter8227 5 ปีที่แล้ว +1

      Kepuna bn malliya

    • @chamarikanilu4825
      @chamarikanilu4825 5 ปีที่แล้ว +3

      ඔයා kiuwa වගේම eka una et tiwanka mallita digu gamanak tiyanawa adarei tiwanka malliyo 😘😘😘😘😘😘😘

    • @hairstylesmenwomen6354
      @hairstylesmenwomen6354 5 ปีที่แล้ว

      Kapili awa machan 😪😪

    • @ahmadkhaled2547
      @ahmadkhaled2547 4 ปีที่แล้ว

      You are correct but he excellent

    • @harshanarashmika5003
      @harshanarashmika5003 4 ปีที่แล้ว

      Set

  • @nipuntheekshana90
    @nipuntheekshana90 2 ปีที่แล้ว +184

    අපෙ කාලයෙ හිරු ස්ටාර් .... තිවංක දිල්ෂාන් නම් විය....🌼❤️👍

  • @nelumsadunika5306
    @nelumsadunika5306 3 ปีที่แล้ว +76

    2021 අහනවා පට්ටම සුපිරි කටහඩක් ❤️❤️❤️

  • @sanerunilupul9440
    @sanerunilupul9440 5 ปีที่แล้ว +711

    අවුරුද්දක් ගිහිල්ලත් තාම බලනවා ආසාවෙන්...

    • @iduwararock4119
      @iduwararock4119 4 ปีที่แล้ว +2

      Sirawata bn

    • @nivodvlog4600
      @nivodvlog4600 4 ปีที่แล้ว +3

      Ai bn out kitana ekekge song ahanne bn eeya

    • @csaw7064
      @csaw7064 3 ปีที่แล้ว +1

      @@nivodvlog4600 munge kanwalata swara huruwak neha bn paw mun

    • @amaxonline9250
      @amaxonline9250 3 ปีที่แล้ว

      We too

    • @rapsongnew-tc8ys
      @rapsongnew-tc8ys 3 ปีที่แล้ว

      අව්රුදු දෙකයි

  • @yadeesha1846
    @yadeesha1846 2 ปีที่แล้ว +37

    අදටත් අහනවා තිවංක අයියෙ ඔයා තමයි මගෙ හදවතේ ගායකයා

  • @crazylove7300
    @crazylove7300 3 ปีที่แล้ว +32

    තිවංක💓💓💓💓
    තාමත් ආදරෙයි ඒ හඬට වගේම චරිතෙට
    😍😍😍😍😍😍😍😍

  • @danushkasandeepa6429
    @danushkasandeepa6429 ปีที่แล้ว +110

    2023ත් අහපු අය මෙ කොනට🙂

  • @janidunavodya2164
    @janidunavodya2164 3 ปีที่แล้ว +62

    හැමදාම මන් අයියගේ සින්දු අහනවා.ඇයි වැඩිය එලිමහන් ප්‍රසන්ග වලට එන්නේ නැත්තේ...

  • @supunimadushika6612
    @supunimadushika6612 2 ปีที่แล้ว +22

    2021 ,බැලුව ..😔😔..අසාදාරනයක් උනේ අයියට..මතක් වෙද්දිත් දුකයි..😔😔හැමදාම වෝට් කරේ අයියට..😔😔

  • @diwanthimalshadissanayaka7068
    @diwanthimalshadissanayaka7068 3 ปีที่แล้ว +71

    තිවංක දිල්ශාන් ❤️.....තිරය පිටුපස සහ සජීවි ප්‍රසංගයන් තුල නැතිවම බැරි ගායකයෙක් විදිහට අපේ හදවත් දිනන් ඉවර යි පොඩි කාලයක් තුල...හොද ම ගායකයන් බිහිඋනේ හිරු ස්ටාර් 2018 වසරෙන් කියන්න ලොකු උදාහරණයක් මේ

  • @travelandmiusiclife8587
    @travelandmiusiclife8587 4 ปีที่แล้ว +41

    උබ තමා හිරු ස්ටාර් බන් ....හිරු ස්ටාර් අදටත් කට්ටිය දන්නෙ උබ හින්ද බන්....හිරි ස්ටාර් උබ නන් දෙවනත් කලා බන් ❤️ යි

  • @user-uv9un6lh4t
    @user-uv9un6lh4t 5 ปีที่แล้ว +47

    ඔයා ඉන්න දවසට විතරයි හිරුස්ටාර් බලන්නෙ තිවංක.පට්ට voice 😍💖

  • @sandakelum1148
    @sandakelum1148 2 ปีที่แล้ว +25

    2021 ත් තිවා අයියගෙව් සින්දු අහනවා හිරුකටු පිපෙනවා මේ voice එක ලොකෙම පිස්සු වට්ටන අලුත්ම සින්දුවක් ඕනි❤

  • @dilhanidil672
    @dilhanidil672 3 ปีที่แล้ว +135

    තාමත් අහන අය දාන්න ලයික් එකක් මෙකට💓💓💓

  • @nelumsadunika5306
    @nelumsadunika5306 3 ปีที่แล้ว +60

    මං අදටත් සැරින් සැරේ අහන ආසම සින්දුවක් සුබ අනාගතයක් මල්ලි ❤️❤️

  • @gamaavlogs7372
    @gamaavlogs7372 5 ปีที่แล้ว +87

    පට්ටම ඩයල් එකක් *තිවන්ක අයියේ* ජයම වේවා..!! ❤

  • @hansanidesilva9766
    @hansanidesilva9766 5 ปีที่แล้ว +26

    ඉන්දියාවේ හිටියානම් කොල්ලෝ අද ඔයා ඉන්නේ ජනතාවගේ හදවතේ ජයෙන් ජය මල්ලි

  • @sagarasagara5496
    @sagarasagara5496 2 ปีที่แล้ว +13

    අද 2022 ජනවාරි 12 අදත් අනිවාර්යයෙන්ම අහාන සිංදුවක් බන් ❤️

  • @mostalk9677
    @mostalk9677 5 ปีที่แล้ว +385

    හිතා ගන්නවත් බෑ මේ අපේ ලංකාවෙ සිංහල කොල්ලෙක් නේද කියල.ආඩම්බරයි.ඉන්දියාවෙ තරගෙකට යන්න ලැබුනොත් ඒ ගොල්ලොත් පුදුම වේවි.ජයෙන් ජයම වේවා.

    • @pulasthikarawita
      @pulasthikarawita 5 ปีที่แล้ว +3

      Sahathika athta

    • @thuwanferos5647
      @thuwanferos5647 5 ปีที่แล้ว +7

      ඒක නම් කීයට වත් වෙන් නෑ බ්‍රෝ.. ඉන්දියාවෙ තිතටම බලනව

    • @kaushalyachamodi8939
      @kaushalyachamodi8939 4 ปีที่แล้ว +1

      එකනම් ඇත්ත

    • @mostalk9677
      @mostalk9677 3 ปีที่แล้ว +2

      තිවංක අමිත් මිශ්‍රාට වඩා හොදින් ගයනවා.මියුසිකුත් එල.

    • @dahyunisjypsdad3813
      @dahyunisjypsdad3813 ปีที่แล้ว

      @@mostalk9677 na. Thivanka went out of the pitch many times.

  • @chathurikanawodi6419
    @chathurikanawodi6419 3 ปีที่แล้ว +47

    තාමත් අහනවා 😌❤️

  • @sasandusandeepa1756
    @sasandusandeepa1756 3 ปีที่แล้ว +37

    ක්‍රිශාන් කිව්වට පස්සෙ ආයෙ මේක මතක් උනේ කාටද

  • @prabhathakalanka4958
    @prabhathakalanka4958 ปีที่แล้ว +2

    2023 th ahanawa..adareyi hadawathe gayakaya thiwa 😊🙏❤️

  • @dulantharusha1021
    @dulantharusha1021 3 ปีที่แล้ว +23

    අවුරුදු ගානක් වෙලත් අදත් ආසාවෙන් බලනවා ❤❤

  • @susuyoyo5670
    @susuyoyo5670 5 ปีที่แล้ว +182

    ආදරේ රත්තරං ඔයාට ජය වේවා වස්තුවේ ඔයා නති දවසක අපි හිරු ස්ටාර් නතරකරනවා.. නොනවතී ඉදිරියට යන්න අපි ඔයා එක්ක ඉන්නවා

  • @SandaluSuwahas
    @SandaluSuwahas 3 หลายเดือนก่อน +9

    2024 ත් අහන අය මේ කෙනාට ❤❤❤

  • @randishortstory395
    @randishortstory395 ปีที่แล้ว +8

    ඒක පිස්සුවක්.....2022/ 9/23💜️✌️ අදත් එදා වගේම ආසයී 💜️
    තිවන්ක සෑබෑ හිරූ ස්ටාර් ❤️✌️

  • @rasikasymali792
    @rasikasymali792 5 ปีที่แล้ว +46

    පට්ට තිවංක හරම ලස්සනයි .බුදුසරණයි මල්ලි

  • @rangifernando66
    @rangifernando66 5 ปีที่แล้ว +10

    බාචිට පස්සේ පට්ට ආසාවෙන්අහපු සුපිරිම voice එක..❤❤

    • @dilekasamosi5148
      @dilekasamosi5148 4 ปีที่แล้ว

      nice voice thiwanka aiyeee.all the best

  • @gbmusics1509
    @gbmusics1509 2 ปีที่แล้ว +9

    2022 අහන්න ආපු set එකේ මම නම්😜😎🇱🇰

  • @sasantharathnayake6808
    @sasantharathnayake6808 2 ปีที่แล้ว +13

    ❤️ හදවතේ තරුව ❤️ තාමත් අහනවා තිවාගේ සිංදු... 🖤🖤

  • @arunimadhushani4672
    @arunimadhushani4672 5 ปีที่แล้ว +67

    සුපිරි අයියා.. කොච්චර ඇහුවත් එපා වෙන්නෑ. Download කරගෙනත් අහනවා....

  • @madushan231
    @madushan231 5 ปีที่แล้ว +152

    Me sinduwa dawasata aka parak hari man wage ahana un innawanam like akak dagana yaman aaaaa🇧🇭🇱🇰

    • @s.ns.n7561
      @s.ns.n7561 5 ปีที่แล้ว

      👍👍👍👍

    • @rasikadilrukshi3349
      @rasikadilrukshi3349 5 ปีที่แล้ว

      lassanai godaaaaaak.

    • @madushan231
      @madushan231 5 ปีที่แล้ว

      Aniwarnma lassana wenna one neeeee ape akaaa elamaaa bs 🇱🇰🇱🇰🇧🇭♥️

    • @sanjeewanisanju3519
      @sanjeewanisanju3519 5 ปีที่แล้ว +1

      Apit ahAawa 💪💪💪💪

    • @madushan231
      @madushan231 4 ปีที่แล้ว

      Sanjeewani komada song akaaa🤔🤔

  • @nethminikeshala5035
    @nethminikeshala5035 2 ปีที่แล้ว +8

    කිසි දිනක අමතක නොවන මාව පිස්සෙක් කර ලස්සන කට හඬක් 🥺❤️💘

  • @kaushalyachamodi8939
    @kaushalyachamodi8939 4 ปีที่แล้ว +39

    ඔයා සින්දු කියන්නම ඉපදුන කෙනෙක්....ආදරෙයි

  • @SahanSilva0
    @SahanSilva0 5 ปีที่แล้ว +1518

    ඇග හිරිවැටිලා ගියේ මගේ විතරද? ඇගහිරිවැටිලා ගිය උන් ලයික් කරාන්

    • @JontiLK
      @JontiLK 5 ปีที่แล้ว +5

      ජීවිතේට වටිනම දේවල් ටිකක් එකතු කර ගන්න ..
      එන්න අපේ චැනල් එකට. සබ්ක්‍රයිබ් කරන්න අපිවත්

    • @bestmemessl2853
      @bestmemessl2853 5 ปีที่แล้ว +1

      paiyya thama melo rahak na

    • @manoricostha2
      @manoricostha2 5 ปีที่แล้ว +2

      Akanm maxcsa

    • @chamila1556
      @chamila1556 5 ปีที่แล้ว +2

      Sahan Madhusanka

    • @chamikadharmasena8223
      @chamikadharmasena8223 5 ปีที่แล้ว +2

      Supper

  • @sudeerachaminda6481
    @sudeerachaminda6481 5 ปีที่แล้ว +122

    හම්මේ තිවංක.. කියන්න වචන නෑ ෆට්ට ෆට්ට ෆට්ට.....💓💓💓💓👌👌👌🔥🔥🔥

  • @dimuerandika4900
    @dimuerandika4900 ปีที่แล้ว +6

    2023nth ahna mama...e thrnam lassanai♥️♥️

  • @lahirusampath4604
    @lahirusampath4604 2 ปีที่แล้ว +11

    Session 3 බලද්දී තාම උබව මතක් වෙනවා අයියෙ 😓🥰🙏🙏

  • @irshiirshana949
    @irshiirshana949 5 ปีที่แล้ว +59

    තිවංක මං ඔයාට වෝට් කරා. හිරු ස්ටාර්ස් බලන්නේ ඔයා නිසයි. හැමදාම වගේ ඔයාට සුබ අනාගතයක් සහෝ..

  • @miusha4023
    @miusha4023 5 ปีที่แล้ว +21

    කියලා වැඩක් නෑ.පට්ට 🔥 ගින්දර ❤️🔥

  • @nilminigranton7747
    @nilminigranton7747 3 หลายเดือนก่อน +2

    ඊරිසියාකාර ගායකයෝ අතරේ මං දැක්ක කිසිම ඉරිසියාවක් නැති සුපිරිම ගායකයා ශිහාන් මිහිරංග❤️
    ඒක හැමදාම දැක්ක දෙයක්

  • @prasadsaliya8119
    @prasadsaliya8119 ปีที่แล้ว +6

    ඇස්වහක් වදින්න නම් එපා ඇයි දෙයියනේ මෙච්චර කල් පුසිද්ද වෙන්න ආවෙ නැත්තේ තිවංක අයියේ ආාාා පට්ටම කොල්ටි ✌️

  • @thimeshachamindi464
    @thimeshachamindi464 5 ปีที่แล้ว +13

    ආදරෙයි තිවංක ..හරිම ලස්සනයි සින්දුව ..බුදු සරණයි ❤️ සුබ අනාගතයක් 😘

  • @dinukadilshan5885
    @dinukadilshan5885 5 ปีที่แล้ว +12

    එදා වගේම අදත් උබේ කටහට ආදරෙයි සහෝ ලංකාවට ආඩම්බරයි සහෝදරයා දිගටම යමු😍 බුදු සරණයි කොල්ලෝ

  • @user-xv6xh5pr3r
    @user-xv6xh5pr3r ปีที่แล้ว +2

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ. අදටත් අහනව. ඉස්සරහටත් අහනව. තිවන්කගෙ සින්දු. ඉදිරියෙන් ඉදිරියටම යන්න ♥️❤️

  • @madhumadhu-my7pq
    @madhumadhu-my7pq 3 ปีที่แล้ว +19

    2020/09 kud inne 👍kochchr Aya awath thiwge voice ek wge voice ekk na ✌️

  • @sadeepadilshan6358
    @sadeepadilshan6358 5 ปีที่แล้ว +740

    මන් ඉලග පාර හිරු ස්ටාර් එකට යනවා කැමති අය ලයික් එකක් දාගෙන යන්න

    • @nisalkavinda168
      @nisalkavinda168 5 ปีที่แล้ว +3

      😏

    • @thesharpsamurais9042
      @thesharpsamurais9042 5 ปีที่แล้ว +10

      sadeepa dilshan ගෙදරට වෙලා හිටපිය පරයා

    • @virajmadusanka6920
      @virajmadusanka6920 5 ปีที่แล้ว +4

      sadeepa dilshan

    • @_bro3726
      @_bro3726 5 ปีที่แล้ว +7

      එපා බං දක්ශයෝ කැපෙනවා......

    • @rashipeiris5303
      @rashipeiris5303 5 ปีที่แล้ว +4

      Ekatama pol athu palak hada ganin.eta passe duppath kama market karapan.dakshathavaya thibbath ekai nathath ekai.uba anivaren final yanava

  • @madushansampath2676
    @madushansampath2676 5 ปีที่แล้ว +13

    උබේ නිහතිමානී කමත් එක්ක උබ ඉහලටම යනවා සහෝදරයා ජයෙන් ජයම...👍👍

  • @maleeshamaleesha6802
    @maleeshamaleesha6802 ปีที่แล้ว +4

    අහද්දිම නැටවෙනවා බම්🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰2022න් පස්සෙත් මේක අහන බලන හැමෝම මේ කොනට😘😘😘

  • @loveshani7301
    @loveshani7301 2 ปีที่แล้ว +4

    2022/2/21 අදටත් අහනවා😘😘 ඒ තරම් හිතට වැදුන කෙනෙක් තිවා කියන්නෙ 🙈🙈

  • @danufdo5908
    @danufdo5908 5 ปีที่แล้ว +276

    එදා දාපු කමෙන්ට් එකම තමයි අදත් දාන්නෙ 👉 ඒ වෝයිස් එක 🔥 අහං ඉන්න අය පිස්සු වැටෙනව 😍 #thiwanka ❤️

    • @JontiLK
      @JontiLK 5 ปีที่แล้ว +1

      ජීවිතේට වටිනම දේවල් ටිකක් එකතු කර ගන්න ..
      එන්න අපේ චැනල් එකට. සබ්ක්‍රයිබ් කරන්න අපිවත්

    • @dimuthumadurangadimuthumad6043
      @dimuthumadurangadimuthumad6043 5 ปีที่แล้ว

      Ela .

    • @madushansilva1166
      @madushansilva1166 5 ปีที่แล้ว +1

      Hmm.Akane neda?

    • @padmanandani4184
      @padmanandani4184 5 ปีที่แล้ว +1

      Nice

    • @yashodhasewwandi2491
      @yashodhasewwandi2491 5 ปีที่แล้ว

      Ekanam Pattaya vois ekak a..

  • @shanakaserasundara5381
    @shanakaserasundara5381 5 ปีที่แล้ว +53

    පට්ට මචන් උබ නම් අපිව පිස්සු වට්ටනවා. ජය මචන්. සුබ පැතුම්.

  • @DineshSithu-jh8jl
    @DineshSithu-jh8jl 6 หลายเดือนก่อน +3

    එදා.නෙවෙයි අදත් මට.නම් ආසම ගායකයෙක් 🌺🌺

  • @RuchiraLakshan-xf1im
    @RuchiraLakshan-xf1im 6 หลายเดือนก่อน +4

    ❤❤තවත් ආදරෙයි ඒ හඩට තිවන්ක අයියෙ❤❤

  • @sandeepindupa8099
    @sandeepindupa8099 5 ปีที่แล้ว +414

    අර කෙල්ලට වඩා ප්‍රතිශතයක් ගත්ත නිසා ඒකි ඔරවන් ඉන්න හැටි බලාන්කො අනිත් එවුන් අත්පුඩි ගහද්දි 😂

  • @madu5226
    @madu5226 2 ปีที่แล้ว +5

    එදා වගේම තාමත් තිවංක අය්යට ❤👍

  • @itzFirecat
    @itzFirecat ปีที่แล้ว +3

    2023 අහන කම්ටිය කෝ 😊❤

  • @sonalimaduka3306
    @sonalimaduka3306 2 ปีที่แล้ว +3

    අවෘදු ගානක් ගිහිනුත් තාමත් බලනවා ඒ තරමට ම තාමත් ආදරෙයු...♥♥♥

  • @king-my2pi
    @king-my2pi 5 ปีที่แล้ว +13

    ආදරෙයි රත්තරං උබ අපිට මැනිකක් මොකා හිටියත් මගෙ හිතෙ ඉන්නෙ උබ විතරයි 🔯

  • @eshannilanka5001
    @eshannilanka5001 6 หลายเดือนก่อน +5

    2024 අහන සෙට් එක කෝ😢

  • @Avinduramishka
    @Avinduramishka 3 ปีที่แล้ว +20

    තිවන්කයා තමා වැඩ්ඩා
    2- සුජන්
    3-සුරේශ් ✌️✌️

  • @miscellaneousclub4866
    @miscellaneousclub4866 2 ปีที่แล้ว +4

    2022 ත් මේක අහන්න ආපු අය මේ කොනට ❤️

  • @tiplone3862
    @tiplone3862 5 ปีที่แล้ว +22

    මම ඔබේ රසිකයෙක් එත් මොනම හේතුවක්ද දන්නෙ නෑඇස් වලට කදුළු එනවා .සතුට වැඩි කමට වෙන්න ඇති මම හිතන්නේ කාටත් වඩා සතුටක් ආදරයක් කැමතිම මේ ලංකාවෙන්ම මම වෙන්න ඇති .
    ආදරෙයි.

  • @user-lr7pp2zk7o
    @user-lr7pp2zk7o 3 ปีที่แล้ว +12

    2020 ඔක්තොම්බර් ❤️🙏

  • @Nirosudu
    @Nirosudu 2 ปีที่แล้ว +3

    2022ත් තාම මේ සිංදු අහනවා❤️🥺 තිවා දක්ශයා ❤️✔️💯

  • @yasithanavod1430
    @yasithanavod1430 5 ปีที่แล้ว +55

    පට්ට හිරු.එ කොල්ලගෙ මුන බලල නෙවෙයි ටැලන්ට් එකට තැන දෙන එකයි වටින්නෙ

  • @ravinduboy8173
    @ravinduboy8173 3 ปีที่แล้ว +39

    උබ ඉන්නව මැණික තාම හිතේ උඩින්ම 🌺🌺🌺🌺🌺🌺

  • @udaravishmitha5928
    @udaravishmitha5928 2 ปีที่แล้ว +2

    2022 ත් මේක බලන්ඩ අපු අය මේ කොනට ✊

  • @ashanpasindu2260
    @ashanpasindu2260 2 ปีที่แล้ว +4

    නිකමට play කරලා බැලුවේ 😍 පට්ටයි..❤️

  • @rajapaksakus3600
    @rajapaksakus3600 4 ปีที่แล้ว +8

    සුබ ගමනක් යන්න පුලුවන් තිවංක සැලෙන්නේ නැතුව ඔයා ගමන යන්න සරස්වති දෙවි මෑනියන්ගේම පිහිටයි සුබ ගමන් මම සවුදි සිට

  • @isurushehan8657
    @isurushehan8657 5 ปีที่แล้ว +31

    Mic 🎤 balance eka hadaganin saho..mama dakka adupaduwa eka..anith ewa ibema hadei...loku gamanak yanna wagema rate hoda gayakayek wenna subapathanawa..👌👌👌

  • @nuwanginavodya756
    @nuwanginavodya756 7 หลายเดือนก่อน +1

    2023ත් අහන අය කෝ❤ සුපිරි අයියා

  • @hesadikaveesha4075
    @hesadikaveesha4075 2 ปีที่แล้ว +3

    2022 ත් තිවංක මගෙ බොක්කගේ සිංදු අහනවානේ ඉතින්😎😎💖

  • @hansialgama7402
    @hansialgama7402 5 ปีที่แล้ว +6

    ලසනට කියනවා මෙින සිදු අහගෙන ඉන්න පුලුවන් අනිවාර්යයෙන් ඔයා දිනන්න ඔනේ ජය වෙිවා 👏👏👏👏👏👏 👍👍👍👍👍👍👍👍👍👍👍

  • @wizky_2697
    @wizky_2697 5 ปีที่แล้ว +12

    ඇඟත් එක්ක හිරිවැටිලා ගියා 😍 Superb Voice Brother 😍❤ Keep It Up ❤

  • @chathurikadilhani9515
    @chathurikadilhani9515 4 ชั่วโมงที่ผ่านมา

    දැනටත් මේ සිංදුව තිවංක අයියගෙ හඩින් අහන අය කෝ බලන්න .........❤❤❤ කමෙන්ට් එකකුයි ලයික් එකක් දාන් යමු බලන්න සෙට් එක ❤❤❤

  • @tama1418
    @tama1418 4 ปีที่แล้ว +9

    අනා මරු සින්දුව 😙❤️👌

  • @arundimaduharshana2813
    @arundimaduharshana2813 5 ปีที่แล้ว +42

    tdk ඔයා තමා හිරු ස්ටාර් අපේ👍👍

  • @ishaniwickramarathne5289
    @ishaniwickramarathne5289 5 ปีที่แล้ว +7

    hiru star බලාපොරොත්තුව congratulations mllli alll the very very best

  • @nuwanpradeep8494
    @nuwanpradeep8494 4 ปีที่แล้ว +1

    තිවංකගෙ හැරවුම් ලක්ශය මෙක වෙන්න ඇති.එයාගෙ සිංදුව අහන්න පටන් ගත්තෙ මෙ සිංදුවවෙන් පස්සෙ මතක හැටියට මම කැමති මෙ සිංදුවට කියනවට.❤️❤️

  • @madusarasadadewani9942
    @madusarasadadewani9942 2 ปีที่แล้ว +1

    2022.02.07 බයෝ ලියලා අප්සෙට් එකේ ඉන්න මේක අහන අසරන මම😘❤️💞☺️🌟🌞🤗💞💪

  • @shenushe.u9155
    @shenushe.u9155 5 ปีที่แล้ว +240

    ශිහාන් කිව්ව දේ හරි ඊරිසියා හිතනවා.අනික අර අනිත් දෙන්නගෙ මූනත් අව්ල් ගියා කියලා දැක්කෙ මන් විතරද

  • @newcreations1351
    @newcreations1351 5 ปีที่แล้ว +84

    අයියේ කුඩු ගංජා ගහනවා නම් අදම නවත්තන්න. මොකද ඔයා අපේ රටට හුගක් වටිනවා ආදරෙන් කියන්නේ😘 දෙවි පිහිටයි ඔයාට💜

    • @lakshanharshana7100
      @lakshanharshana7100 5 ปีที่แล้ว +1

      Ai ehema kiyanne 🤔

    • @_bro3726
      @_bro3726 5 ปีที่แล้ว +5

      ඔව් ඇයී ඒ...... තිවංක ෆයින්නල් එකට යන්න කලින් හරි වෙනස් උනා.

    • @prasadranga4229
      @prasadranga4229 5 ปีที่แล้ว +1

      😂

    • @damiyan9276
      @damiyan9276 5 ปีที่แล้ว +2

      Ganjanam gahanawa

    • @newcreations1351
      @newcreations1351 5 ปีที่แล้ว +1

      @@lakshanharshana7100 නෑ එයාට ගොඩක් හොද talent එකක් තියෙනවා ඒකයි☺