ගෙනාපු දේකුත් නෑ ගෙනියන්න දේකුත් නෑ, කන්න ඕනි බොන්න ඕනි ආතල් එකේ ඉන්න ඕනි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ย. 2022
  • ගෙනාපු දේකුත් නෑ ගෙනියන්න දේකුත් නෑ,
    කන්න ඕනි බොන්න ඕනි ආතල් එකේ ඉන්න ඕනි
    Full Episode : bit.ly/3hZFott
    #HiruTV #Hirustar #Hirustarseason3
  • บันเทิง

ความคิดเห็น • 687

  • @hirushahettiarachchi9496
    @hirushahettiarachchi9496 ปีที่แล้ว +1424

    ජාති භේද පසෙකලා මේ දෙමළ තරුණයා කරපු දේ අගය කරන අය මේ පැත්තට ලයික් එකක් දාගෙන යමු මම වගේ එහෙම හිතන අය ඉන්නවාදෝ ❤️🔥

    • @kumariekanayaka3275
      @kumariekanayaka3275 ปีที่แล้ว +3

      Yas

    • @chandanasilva3872
      @chandanasilva3872 ปีที่แล้ว +3

      Yes

    • @yehansilva2008
      @yehansilva2008 ปีที่แล้ว +3

      මාත්

    • @tharangamanoshini7070
      @tharangamanoshini7070 ปีที่แล้ว +17

      විජය ව කපන්න ගොඩක් උවමනාව තිබ්බා.. ඒ තරම් vote අඩුවෙන්න හේතුවක් නෑ... කනට ඇහෙන්නෙ නැතුව සිංදු කියපු අයත් ඉස්සරහට ගියා.. බදා ගන්නෙ නැතුව අත ඇරපුවිජය වගේ කොල්ලො තමා මේ රටට ඕනි.... බොදු දහම ගැන හරියට ම පෙන්නලා දුන්නා

    • @user-pe8od7ng5t
      @user-pe8od7ng5t ปีที่แล้ว +3

      අනිවාර්ෙයන්

  • @piyumimadushani1597
    @piyumimadushani1597 ปีที่แล้ว +640

    සිංහල කෙනෙක්ට මේ චාන්ස් එක දුන්න නම් පැනල ගන්නෙ. විජය මාර පෞරුෂයක් තියෙන කොල්ලෙක්. අයින් උනාට දුකයි. ඒත් විජය දිනල ඉවරයි.. සුබ පැතුම් විජය❤️

    • @mallikaisrael9921
      @mallikaisrael9921 ปีที่แล้ว +1

      ❤🙏🙏👌👌👌👌👌💪💪💪

  • @kalanichathurya6719
    @kalanichathurya6719 ปีที่แล้ว +1017

    මේ වගේ නිහතමානී කමක් සිංහල මිනිස්සු ගාව නෑ..කොන්දක් තියෙන නියම කොල්ලෙක්.. මේ වගේ අයට කවදාවත් වරදින්න හොද නෑ.. හැමදාම ඔයාට හරි යන්න ඕනේ.. ටැමිල් උනත් අන්තිමට එනක්න බලන් ඉදියේ..ආදරෙයි 💗

  • @kaveeshadevindi9084
    @kaveeshadevindi9084 ปีที่แล้ว +589

    මම මාර ආසයි මේවගේ මිනිස්සුන්ට.කොන්ද පන තියෙන කියන්න ඕන දේ කෙලින්ම කියන නියම චරිතයක් මේවගේ මිනිස්සුන්ට කවදාවත් වරදින්නෑ😊😊

  • @mr.gadgetlk4635
    @mr.gadgetlk4635 ปีที่แล้ว +228

    කවද හරි ශිහාන් වගේ වෙනව ලොවෙත් මට පේනව ඒක උබෙන් ❤

  • @wickrama2824
    @wickrama2824 ปีที่แล้ว +609

    විජය පට්ට චරිතේ . හිනියට ආදරෙන් ඔළුව අත ගාලා දුන්නා විජය ලොකු පාරක් කාට කාටත්. වැරදි ඇති අය ඕනි තරම් ඉදිරියට දැම්මා විනිශ්‍ය කල අය. විජය කොන්ද පණ තියන කොල්ලෙක්. පට්ට චරිතේ. ජය වේවා. දක්ශයි ඔබ .

    • @niroshamanel4979
      @niroshamanel4979 ปีที่แล้ว +5

      God blessed putha Hadawathinma suba pethum

    • @nishanthamlithkumara1438
      @nishanthamlithkumara1438 ปีที่แล้ว +4

      අනිවාර්යෙන් නියමට දුන්න 👌

    • @kusanthikanawarathna8816
      @kusanthikanawarathna8816 ปีที่แล้ว +1

      Auruddak sing karalath hariyata pitch ekata sing karan nathi aya issarahata yauwa kisima waradak nokiya.eth vijaya hodata sing kara.eyage personality maru

    • @tharithlakshan2689
      @tharithlakshan2689 ปีที่แล้ว

      Anik un wage adanna giyena patta kollek

    • @nilearosh3222
      @nilearosh3222 ปีที่แล้ว

      Maru maru jayawewa 👌👌👌💥💥💥

  • @nilnethu6637
    @nilnethu6637 ปีที่แล้ว +454

    හිතුවේ වත් නැති දේවල් තමයි හිරු ස්ටාර් එකේ වෙන්නේ විජය ලෝෂන් අවසානය දක්වා එයි කියලා බලාගෙන හිටියේ 🥲 සුභ පැතුම් ❤️

    • @kumududuni8229
      @kumududuni8229 ปีที่แล้ว +2

      අනිවා😑

    • @surenpuspakumara5101
      @surenpuspakumara5101 ปีที่แล้ว +8

      ව්ජයට වඩා අඩුපාඩු තියන එවුන් ඇතුලට යවුවා එස්පට්ලා එකතු වෙලා ව්ජයට කැපුවා කිවුවෝත් හරි ...

    • @srikanthidesilva6511
      @srikanthidesilva6511 ปีที่แล้ว

      ..

  • @d.m.s4341
    @d.m.s4341 ปีที่แล้ว +123

    විජය දෙමළ කෙනෙක් උනාට මන් එයාට ගොඩක් ආස කෙනෙක් .
    අවසාන තරගෙට යනකම් බලන් හිටියේ .
    හිතුවේ නැ එයා තරගෙන් අයින් වෙයි කියලා . විජය ඔයා ගොඩක් නිහතමානී කෙනෙක් .❤️😊

  • @koshidoni2001
    @koshidoni2001 ปีที่แล้ว +170

    ඔය වචන ටික කියද්දි ඇත්තටම කදුලු ආවා ඇස් දෙකට මාර හිත හොඳ කොල්ලෙක් සිංහල මිනිස්සු ගාව නැති මනුස්සකම මෙයා ගාව තියෙනවා ශිහාන්ගෙ ගතිගුණ එහෙම් පිටින්ම විජයට පිහිටලා තියෙනවා🙂🙂ශිහාන්ගෙත් මනුස්සකම බලන්නකො එයාගෙ කණ්ඩායමේ නැති එක්කෙනෙක්ටත් අවස්ථාවක් දුන්නා🙂🙂ශිහාන් වගේ හොඳ අවංක අය එක්ක ඉන්න හැමෝටම ඒ හොඳ ගතිගුණ අනිවාර්යයෙන් පිහිටනවා❤❤ඔයාට වරදින්නෙ නෑ කොල්ලො සුභ පතනවා ජීවිතේ ඉස්සරහටම යන්න කියලා හැමදෙයක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏එනකොට අරන් එන්නෙත් නෑ යනකොට ගෙනියන්නෙත් නෑ කන්නෝනි බොන්නෝනි ආතල් එකේ ඉන්නෝනි ඔයා හිරු ස්ටාර් වේදිකාවෙ හිටියෙත් විහිලුවෙක් අයින් වෙලා ගියෙත් විහිලුවෙන්👍👍respect💪කොල්ලො❤❤

    • @nethuniamarasooriya7669
      @nethuniamarasooriya7669 2 หลายเดือนก่อน

      Aththa sinhala minissu thma apith eth sinhalaya hamadama kuhakai🥲

  • @priyawarnakulasooriya7780
    @priyawarnakulasooriya7780 ปีที่แล้ว +237

    හිතුවෙ නෑ විජය අයින් වෙයි කියල අවසන් තරගයේ ඉදියි කියල විස්වාස කරා ජාති භේදයකින් තොරව හැමදාම වෝට් කරා ජය වේවා කොල්ලො සුභ පතනවා

    • @miyurinavodya6929
      @miyurinavodya6929 ปีที่แล้ว +4

      අවසන් මහ තරගෙ හිටිය යුතු එහෙම ඉදී කියල බලාපොරොත්තු උනු කෙනෙක් තමයි විජය ....මොනා උනත් හොද කොන්දක් තියන කොල්ලෙක්

    • @dogpets6743
      @dogpets6743 ปีที่แล้ว +1

      Love u wijaya

    • @manothsanjiva2610
      @manothsanjiva2610 ปีที่แล้ว

      Hi🌺🌺

  • @si1lithuli
    @si1lithuli ปีที่แล้ว +114

    ඔතන ඉන්න කිසි කෙනෙක්ට බැරි වෙයි විජය ලොශන් කරපු දෙ කරන්න සමහර විට මට උනත් බැරි වෙයි ඔතන හිටියානම් ඔක කරන්න .හැමෝම එන්නේ හිරුස්ටාර් කිරුල වෙනුවෙන් ඒ කිරුලට තවත් කෙනෙකුට බලා පොරොත්තුවක් දෙන්න විජය ලෝශන්ට පුලුවන් උනා .ජාතිබේද නෑ නියම කොල්ලෙක් ආදරෙයි ♥♥♥

  • @nishanandarage2468
    @nishanandarage2468 ปีที่แล้ว +80

    තවත් එක් මනුස්සයෙක් දැක්ක..👏👏👌👊🤝❤️

  • @nethminiherath2173
    @nethminiherath2173 ปีที่แล้ว +93

    එයාට ඒම දෙයක් වෙයි කියලා හිතුවෙවත් නෑ 🥺 ගොඩක් ආදරේ කරපු චරිතයක් 🥺 ඒ නිහතමානීකම 🥺❤️

  • @arunalathagamage8590
    @arunalathagamage8590 ปีที่แล้ว +6

    විනිසුරු තුදෙනාටම හොද කනේ පහරක් දුන්නෙ විජය. ඔහුගේ දක්ශතාවය මුලු ලෝකයක්ම දන්නව. ඒත් මේ තුන්දෙනාම අන්තිම මොහොතෙ විජයට කෙරුවෙ ලොකු අසාධාරණයක් . විජය දිනල ඉවරයි . මොනතරම් නිහතමානී චරිතයක්ද විජය කියන්නෙ. අනෙක් තරග කරුවන්ට හොද ආදර්ශයක් . ජයවේවා පුතේ ඔයාට.

  • @spthenu9025
    @spthenu9025 ปีที่แล้ว +56

    මෙතෙක් අහපු ලස්සනම කතාවලින් එකක්🥲

    • @nadisajiwani7232
      @nadisajiwani7232 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්ම

  • @user-ll2rz6bb2z
    @user-ll2rz6bb2z ปีที่แล้ว +242

    නිහතමානී චරිතයක් .එනකොට අරන් ආවෙත් නෑ යනකොට අරන් යන්නෙත් නෑ ඉන්න ටිකේ කාලා බීලා ජොලියේ ඉමු නේ❤️

  • @rasangahansamali
    @rasangahansamali ปีที่แล้ว +177

    කොන්දක් තියෙන සුපිරි කොල්ලෙක් ඇත්තටම උබ විරයෙක්... විජය බලන් හිටියා අවසාන වටයට එනකල් ඒත් දුක නෑ සතුටින් ගියා ඔයා අපිටත් හිනාවක් දීලා ආදරෙයි ඔයාට හැමදාම ඉන්නවා අපි ඔයා එක්ක😍❤️

  • @ishu9040
    @ishu9040 ปีที่แล้ว +62

    මේ වෙනකම් මේ වේදිකාවේ සිංහල අයගෙන් නොදුටු නිහතමානීකමක් දැක්කා😍 tamil උනත් පට්ට කොන්දක් තියෙන කොල්ලෙක් 👌

  • @r.priyadarshani.2374
    @r.priyadarshani.2374 ปีที่แล้ว +145

    ජාති බෙිද ආගමි මල සමයං අනිවාර්යෙන්ම .💙💙💙💙💙💙🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹නෙතට කඳුළක් ගෙනාව දසුනක් ලස්සන මාවතක් සරස්වති මැනියන් ගේම පිහිටයි.සුබ ගමන් පුතුනි ...💖💖💖💖💖💖💖ඔබෙි දිවි මග වාසනාවෙි....සුවහසක් මල් පිපේවා 🌹🌹🌹🌹🌹🌹පැතුමි කුසුමන් පිපි සුවදින් ජිවිතයම සුවදවත් වෙිවා💖💖💖💖💖💖දෙවිපිහිටයි🙏

  • @udayanganinisansala7686
    @udayanganinisansala7686 ปีที่แล้ว +156

    බලන්න කොච්චර නිහතමානීද කියලා රංගනය පැත්තේන් ඉදිරියටම යන්න සහෝදරයා ❤️

  • @gayansameera9485
    @gayansameera9485 ปีที่แล้ว +26

    ලේ නලියනව brother උබේ වචන ටිකට උබ කිව්වෙ වචන ටිකක් උනාට ඒ වචන ටික කනෙන් අහල බුද්ධියෙන් බැලුවොත් මහ ගොඩක් වටින වචන bro අද කාලෙ ඉන්න උන් ලට ගොඩක්ම වටිනව කොහොමත්

  • @namalprasanna2255
    @namalprasanna2255 ปีที่แล้ว +76

    තරු කියන්නේ නිකන්ම එක දවසක් දිදුල ලා.මැකෙනා අයට නෙවෙයි. මෙන්න නියම තරු.හිරු ස්ටාර් වෙන්න ඕනි මේ වගේ පණ ඇති.හිත හයිය කොල්ලෙක්.⭐❤️💯🤗

  • @hewanaarachchigesumanasena513
    @hewanaarachchigesumanasena513 ปีที่แล้ว +99

    ලංකාවේ හැම කෙනෙකුටම නිහතමානී කමේ අගේ මේ තරුණයුගෙන් ඉගෙන ගන්න.

  • @charuninishanthika909
    @charuninishanthika909 ปีที่แล้ว +78

    අවසන් වෙනකං විජය ඉදී කියලා හිතුවේ. හරිම දුක හිතුනා. ඔයාට සුබ පැතුම්. ඔයා සින්දු කියනකං හැමදාම බලන් ඉන්නේ. විජය කාටත් හොද ආදර්සයක් ජය වේවා.

  • @sudunona4908
    @sudunona4908 ปีที่แล้ว +22

    ටැමිල් උනත් හිත හොද කොල්ලෙක් සුභ අනාගතයක් වේවා ඔබට සියලු සිතුම් පැතුම් ඉටු වේවා ❤❤❤🙏🙏🙏

  • @starlight5072
    @starlight5072 ปีที่แล้ว +61

    සදාකාලිකයි කියලා බලය බදාගෙන ඉන්න අයට අතහැරීම ගැන පුතා හොද පාඩමක් කියල දුන්නා. අපි නිතර අහන දමිළ ගීත ගොඩක් ඔයා කිව්වා ඒකට ස්තූතියි 💐 ඔයාගේ අම්මා කිව්වා වගේ උඩ ඉන්න දෙවියෝ හොඳ අයට හොඳ දේවල් හොඳ විදිහටම ලබා දෙනවා. වඩා වැදගත් වෙන්නේ තමන්ගෙ ගෞරවය තියාගෙන දෙකට නැමෙන් නැතිව ජීවත් වෙන එකයි. ඒක ඔයාට හොඳින් කරන්න පුළුවන්.

  • @geethagunasakara4676
    @geethagunasakara4676 ปีที่แล้ว +66

    අනිවාර්යෙන් හරිම හිත හොඳ පුතෙක් ඔබට හරි යනවා තෙරැවන් සරණයි ❤

  • @ivonroyal5240
    @ivonroyal5240 ปีที่แล้ว +57

    නිහතමානී .චරිතයක් .පුතේ . ඉදිරි..ගමන සාර්ථක .වේවා ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏

  • @littleangel1555
    @littleangel1555 ปีที่แล้ว +6

    ගෙනාපු දේකුත් නෑහැ ගෙනියන්න දේකූත් නැහැ👍❤️.ඒ ටික තේරුන් ගන්න පුලුවන්නම් ජිවිතේ අවසානය දක්වාම ලස්සනට ජිවත්වෙන්න පුලුවන් හැමෝම එක්ක.ඔහු ආදරණීයම මිනිසෙක් වෙලා ඉවරයි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @chalanifernando0608
    @chalanifernando0608 ปีที่แล้ว +14

    ඒ නිහතමානී කමට respect karano ...සුබ ගමන් brother ❤️❤️❤️ .සින්හල දෙමල ජතිවද නැ ...මෙ අපේ කමට අදරෙයි ...සුබ අනා ගතටක්😘😘

  • @shyamaananda587
    @shyamaananda587 ปีที่แล้ว +66

    විජය හිත හොඳ කොල්ලෙක් දවසක හොද තැනක ඉදී ❤️

  • @MuthuMuthu3103
    @MuthuMuthu3103 ปีที่แล้ว +55

    හැමදාම ආසාවෙන් බලන් ඉන්නවා විජය සින්දු කියන දවස එනකන් ආයෙත් ඒ දවස එන්නේ නෑ කියලා හිතෙන කොට දුකයි. නමුත් ඔයාගෙ පෞරුෂයට ගොඩක් ආදරෙයි විජය හැමදාමත් අපි ඔයාගෙ ඉදිරි ගමනට bless කරනවා❣🙏

  • @thilinidilhara6689
    @thilinidilhara6689 ปีที่แล้ว +34

    මෙන්න රටේ අනාගතය.final එකට එනකන් බලන් හිටියා.අන්තිම මොහොතෙ කදුලු ආවා..මේ නිහතමානීකමට දෙන්න දෙයක් නැ..සිංහල අපි ලැජ්ජා වෙන්න ඕන.අපිට මෙහෙම අවස්ථාවක් හම්බුනානම් පැනල ගන්නවා..ඒත් ඒ අම්මා තාත්තා රත්තරං පුතෙක් දැයට බිහි කරලා තියනව..හැමදේම දරාගන්න වගේම බෙදාගන්න.මේ tamil කොල්ලෙක් නොමයි..සිංහල අපේ කොල්ලෙක්...🌻බුදු සරණයි.සුබ ගමන්..

  • @ktvnvishimitha5613
    @ktvnvishimitha5613 ปีที่แล้ว +200

    මට පුදුමයි මල්ලි ඔයා ගැන අපේ සිංහල මිනිස්සු ගාව මේ වගේ ගතිගුණ බොහොම අඩුයි. සුභ අනාගතයක් මල්ලි

  • @Chathuhettiarachchi
    @Chathuhettiarachchi ปีที่แล้ว +43

    ශා නිහතමානී කොල්ලෙක් ❤ නියමයි අහ්

  • @navinmadavanavin402
    @navinmadavanavin402 ปีที่แล้ว +28

    අයියා උබට ජෙුසු පිහිටයි අනිවාරේන්ම උබලා වගේ කොල්ලෙ මෙි ලෝකෙට අවස්සයි අැන් සුවට👍👍👍👍💕💕💕💕

  • @Athimalaya
    @Athimalaya ปีที่แล้ว +3

    හිත හොද කොල්ලෙක් තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ඉදිරි සංගිත ජිවීතේ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..ව්ජය

  • @chathurikachathurika3190
    @chathurikachathurika3190 ปีที่แล้ว +24

    මල්ලි ඔයා දිනලා ඉවරයි පැටියෝ ඔයාට මීට වඩා හොදට ගායනා කරන්න ශක්තිය ලැබේවා දෙවියන්ගේ ආරාක්ශාවයි පිහිටයි අනිවාර්යයෙන්ම ලැබෙනවා මල්ලී ආදරෙයි හදවතින්ම බුදු සරණයි ❤️❤️❤️🙏

  • @darshanadarshana1986
    @darshanadarshana1986 ปีที่แล้ว +22

    නියමයි මචන් ආමි එකේ කොල්ලොත් වුබට පටිට ආදරෙයි කොල්ලො සුබ පැතුමි

  • @achalaperera4176
    @achalaperera4176 ปีที่แล้ว +11

    තරගයකදි ලස්සනටම අයින් උන නියම කොන්දක් තියෙන උතුම් අම්මා කෙනෙක් ගේ අවංක පුතෙක් 😍❤️ ජයෙන් ජයම වේවා විජය ලොශන් 🙏🙏

  • @chandana7290
    @chandana7290 ปีที่แล้ว +79

    ඔබට වරදින් නැ මල්ලි ...ඔය නිහතමානි ,අවංක චරිතයක් බුදු සරණයි ....දෙවියන් ගෙ පිහිට ලැබෙවා

  • @shyamaleebandara3248
    @shyamaleebandara3248 ปีที่แล้ว +27

    Final එකෙ ඉන්නවා බලන්න හරි අසාවෙන් හිටියා. ඔයාගෙ නිහතමානි කමට ගරැ කරනවා. නවතින්න එපා ඉදිරියට යන්න ලැබේවා තෙරැවන් සරණයි පුතෙ

  • @malikakumudu6903
    @malikakumudu6903 ปีที่แล้ว +4

    ඔයා හරි නිහතමානී ❤❤❤ඔයා දවසක ෂෙහාන් සර් වගේම කෙනෙක් වෙනවා සත්තයි බුදුසරණයි සුභ අනාගතයක් රටට අවශ්‍ය මේ වගේ තරුණ ළමයි එකම රටක් එකම ජාතියක් ❤❤❤නිල් කොළ රතු ත් නෙවෙයි දෙමළ සිංහ ල මුස්ලිම් නුත් නෙවෙයි ශ්‍රී ලාංකීය මිනිස්සු න් ශ්‍රී ලංකාව එච්චරයි

  • @gangu8253
    @gangu8253 ปีที่แล้ว +18

    අනේ..ඔයා ඔය විදියට ඉක්මනට අයින් වෙයි කියලා මම හිතුවෙම නෑ.....දිවිතුරා ශිවා..
    ආදරෙයි ගොඩාක් 😍😍😍😍😘

  • @gavidilakshi9412
    @gavidilakshi9412 ปีที่แล้ว +45

    නිහතමානී චරිතයක්❤️❤️

  • @imalkinawodya7340
    @imalkinawodya7340 ปีที่แล้ว +3

    ඔයා මරු විජය...❤️
    ඔයා ගොඩක් දක්ශ කෙනෙක් ඉදිරියටම යන්න...🥰

  • @toobydoo7940
    @toobydoo7940 ปีที่แล้ว +25

    නිහතමානීකම වැදගත් අපි මනසින් උසස් සත්තු♥️

  • @azaamshazina4348
    @azaamshazina4348 ปีที่แล้ว +7

    ඔයා පැරදුනේ නෑ විජය 💪 හිරැ ස්ටාර් කිරැල ඊයේ ඔයාගේ වුනා. ජය වේවා 👍💪 සංගීත ජීවිතයෙන් ඉදිරියටම යන්න

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN ปีที่แล้ว +9

    විජය ලෝෂන් අයින් උනත් හැමෝවම හිනස්සලා ගිය එකම කෙනා මං හිතන්නේ 😁😍 තනියම ගමනක් යන්න පුලුවන් කොල්ලෙක් ජය වේවා 😍

  • @kamanyrupasinghe9051
    @kamanyrupasinghe9051 ปีที่แล้ว +5

    තමුන්ට තමුන් ගැන ඇති විශ්වාසය තහවුරු කලා විජය... හරි ආඩම්බරයි ඒ ගත්ත තීරණයට... ආදර්ශමත් කොල්ලෙක් ජීවිතේ ජයම වේවා ...විජයගේ හඩින් සිංහල සිංදුවක් අහන්න ආසාවෙන් හිටියේ ...අපිට ඉදිරියේදී සිංහල සිංදුවක් අහන්න ලැබෙයි කියලා විශ්වාස කරනවා විජය...දෙවි පිහිටයි !!

  • @armadushika9152
    @armadushika9152 ปีที่แล้ว +2

    ඔයා දක්ෂයි ඉදිරියේදී ඔයාගෙම නිර්මාණ අහන්න දකින්න ලැබෙයි කියලා හිතනවා බුදු සරණයි සියලුම බලාපොරොත්තු ගොඩාක් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @shamikasrimal
    @shamikasrimal ปีที่แล้ว +36

    එකෙන්ම රෙස්පෙක්ට් සහෝදරයා... 👏❤️
    ආදරෙයි හැමදාමත්

  • @ShammiFernando
    @ShammiFernando ปีที่แล้ว +60

    Proud Moment Brother🇱🇰You have a long way to go and Wish you all the best! Jaya Wewa🤗!

  • @kanchanakumari4138
    @kanchanakumari4138 ปีที่แล้ว +11

    ලංකාවේ හැම මනුස්සයෙක්ටම පාඩමක් කියලා දුන්නා සුපිරි කොල්ලො උඹ දිනලා ඉවරයි

  • @ajanthasubasinghe3666
    @ajanthasubasinghe3666 ปีที่แล้ว +7

    ආදරණීය පුතේ ඔයා ගේ නිහතමානී කමට මම ගරු කරණවා පුතාට ගායනයෙන් ඉදිරියටම යන්න තෙරුවන් සරණින් ධෛර්යය ශක්තිය නොඅඩුව නිරන්තරයෙන්ම ලැබෙිවා කියලා පතන අතර මෙවන් රත්තරං පුතෙක් මෙලොවට බිහි කළ ඒ .ආදරණීය මෑණියන්ට 🌹💙🌹පියාණන්ටත් තෙරුවන් සරණින් දීර්ඝායුෂ සමිපත් ලැබෙිවා කියලා පතමි ............!!!💙💛💙💛💙💛💙💛🌹💙🌹💙🌹💙🌹🌹💙🌹💙🌹💙💙🌹💗💙🌹💛💙💗🌹

  • @chandaniathukorala8350
    @chandaniathukorala8350 ปีที่แล้ว +4

    හරිම අවංක චරිතයක් , පුතාට ජය ප්‍රාර්ථනා කරනවා .තෙරුවන් සරණයි ....!!!

  • @jiwithemdukak6156
    @jiwithemdukak6156 ปีที่แล้ว +18

    ඇත්තටම ආඩම්බරයි අපේ සිංහල මිනිස්සු ළග නැති අවංක කමක් තියෙන කොල්ලෙක්.. අපේ අය නම් ඔහොම දෙයිද යනකොට දාල යන හැමදේටම තණ්හාව ගෙනාපු දේකුත් නැ අරන් යන දේකුත් නැ ඉන්න කම් කලා ඇදල සතුටින් ඉන්න ඕනි ජයවේවා ඔයාට සුබ අනාගතයක් ❤️❤️❤️❤️

  • @salukadwedikkara684
    @salukadwedikkara684 ปีที่แล้ว +8

    විජය ලොෂන් අයින් උනත් හැමෝවම හිනාස්සලා ගිය එකම කෙනා මං හිතන්නෙ😀😍 තනියම ගමනක් යන්න පුලුවන් කොල්ලෙක්.ජය වේවා😍

  • @sanjananehari4032
    @sanjananehari4032 ปีที่แล้ว +18

    ෂෝයි ඇයියේ ඔයා. අයියා කතා ටික නම් සුපිරි. අයියගේ නිහතමානී කම නම් ගොඩක් වටිනවා. එත් අයියව අවසන් මහා තරගේ දකින්න ගොඩක් අසාවෙන් හිටියේ අයියට ගොඩක් ආදරෙයි අයියා සිංහල සින්දුවක්‌ අහන්න ඕනි you tiud එකට හරි දාන්න පුලුවන්නම් ගොඩක් ගොඩයි

  • @sandeepasanju8721
    @sandeepasanju8721 ปีที่แล้ว +20

    නිහතමානී කොල්ලෙක් සුභ පැතුම් අනාගතයට දිනන්නම ඕන කොල්ලෙක් දවසක හැමෝටම වඩා ඉස්සරහට එන්නොන දිනන කෙනාට වඩ මගින් නවතින කෙනා ලොකු ගමනක් යනව ලොකුම උදහරනය හිරු මගින් හැරිල ගිය මනේජ් සංජය

  • @suneethaaberathna3167
    @suneethaaberathna3167 ปีที่แล้ว +5

    ඔයා නම් මාරායි මල්ලි කවදාවත් වරදින්නේ නෑ අපේ සිංහල උන්ගේ තියෙන්නේ ඉරිසියාව එත් ඔයා නියමයි අපේ උන් අනික පාගගන යන්න හදන්නේ එත් ඔයා අනිකට තැන දුන්නා ආඩම්බරයි මුළු ලෝකයට ❤️♥️❤️♥️

  • @la.k.sha.ni.
    @la.k.sha.ni. ปีที่แล้ว +13

    මම බලන් හිටියේ අන්තිම දවස වෙනකන්ම ඉදීවි කියලා.ජාති බේද වැඩක් නෑ එයා කරපු කැපකිරීම අතිවිශිෂ්ටයි.අපි වගේ කෙනෙක්ට ඒ අවස්ථාව හම්බුනානම් කවදාවත් විජය අයියා වගේ හදවතින්ම කැප කරන්න වෙන්නෙ නෑ . විජය අයියා පැරදුනේ නෑ එයා දිනුවේ මෙතනින්. හදවතින්ම සුබ පතනවා විජය අයියාට එයාගේ අරමුණු ජය ගැනීමට හැකියාව ලැබේවා කියලා.මේ වේදිකාවෙ අමතකම නොවන චරිතය බවට විජය අයියා පත් වෙලා ඉවරයි. ආදරෙයි හැමදාම විජය අයියාට❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 ปีที่แล้ว +5

    වටිනා දරුවෙක්.ආඩම්බරයී පුතා.

  • @subashlakshitha4643
    @subashlakshitha4643 ปีที่แล้ว +3

    විජය තමයි අපෙ තරැව ගොඩක් ආදරේයි සුභ පතනවා ඉදිරි කටයුතු සර්තක වේන්න කියලා ගොඩක් දුකයි අවුට් වුනෙඑක ගැන..😞😢👍👌💖💖

  • @piyuminipunika6240
    @piyuminipunika6240 ปีที่แล้ว +4

    ඇත්තමයි මරු කියන්න වචන නැ.. මෙච්චර කාලයක් බැලුවා කොමේන්ට් කරේ නැ.. එත් අද දාන්නම හිතුනා..❤❤❤

  • @ranmaleeperera1290
    @ranmaleeperera1290 ปีที่แล้ว +26

    All the best bro. One country one nation.

  • @minurichamaniminurichamani
    @minurichamaniminurichamani ปีที่แล้ว +7

    මොන උනත් සුපිරි කොල්ලෙක්. අනිවාර්යයෙන් ජීවිතේ ජය ගන්නව මේ වගේ අය👌❤️

  • @kavindiwasana6967
    @kavindiwasana6967 ปีที่แล้ว +7

    හරිම ආසාවෙන් ඔයා සින් කරනවා බැලුවේ අයියා ඒත් ඔයා අයින් උනත් ඒ නිහතමානීකම දැක්කාම ගොඩක් සතුටු හිතුනා😘😘😍😍 ඔයා අයින් උනාට ගොඩක් දුකයි ඒත් ඔයාට කවදාවත් වරදින්නෑ සුබ පැතුම්♥️ කවද හරි ශිහාන් වගේ දක්ශ නිහතමානී තරුවක් වෙයි

  • @subashlakshitha4643
    @subashlakshitha4643 ปีที่แล้ว +7

    අයියෙ ඔයා ලොකු කමක් නැ ඔයාට කවදාවත් වරදින්න එපා හැමදාම අපි ඔයාත් එක්ක තමයි ඉන්නෙ ඔයාගෙ ටකට් එකට යන්න සුභ පතනවා ජාති බෙද මොකුත් නැති විජය තමයි අපෙ තරැව ගොඩක් ආදරෙයි ඒ වචන ටිකට මාර ගැම්මක් අවේ 😓✌️👌👍💖💖💖💖

  • @ninie4764
    @ninie4764 ปีที่แล้ว +26

    නිහතමානී චරිතයක්

  • @dilinithakshilakumarasingh5742
    @dilinithakshilakumarasingh5742 ปีที่แล้ว +10

    වෙන කාටහරි ඔය චාන්ස් එක ආවොත් ඔයාවගේ දෙන්නෑ පුතේ...ඔයා නිහතමානී දරුවෙක් කියන්න ඕන දේ රටටම කිව්වා..අයින් වෙනවා ආයේ මගදී එනවා...තේරුමක් නෑ.අයින් වුණානම් ආයේ ඇවිත් වැඩක් නෑ...ඔයා හරි.අනිත් අයට ලොකු ආදර්ශයක්. සුභ පතනවා පුතේ

  • @dhanushkaishan8824
    @dhanushkaishan8824 ปีที่แล้ว +6

    නියම කොල්ලෙක් 👍😊 සුභ පතනවා ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා කියල 😊❤

  • @Harshi812
    @Harshi812 ปีที่แล้ว +6

    මෙච්චර එකතුව ඉන්න මිනිස්සු කොටවනවා නම් පට්ට පවක්.....සුභ පැතුම් සහෝදරයා හොඳගමනක් තීනවා ඔයාට😘😘😘😘😘

  • @nemol7803
    @nemol7803 ปีที่แล้ว +3

    හැමෝටම ලොකු ආදර්ශයක් ඔහු ගොඩක් හිත හොද අහිංසක චරිතයක් 🌹🌹🌹ලස්සනයි ගොඩක් මුළු ලංකාවම ආදරේ නළුවෙක් ගායකයෙක් 🌹🌹🌹දෙව් පිහිටයි 🌹🌹

  • @nandanipriyanthi912
    @nandanipriyanthi912 ปีที่แล้ว +3

    ගොඩක් දක්ෂ නිහතමානී චරිතයක් . දළද සමිඳු පිහිටයි අයියේ.අනාගතේ හැම වැඩක්ම සාර්ථක වෙන්න ඕනි .respect ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🤗🤗

  • @sankabuddik8108
    @sankabuddik8108 ปีที่แล้ว +6

    ඒ. කේ න්නම ආදරෙයි සහෝදරයා.උබාගේ ඔය තියන නිහත මනිත්වය හැමදාම තියා ගන්න.අපේ ගොඩක් අයට නැත්තේ ඔය දේ.
    අනිතිමට කිඋවෙ දේ පට්ට සහෝ ...එන්න කාලේ සතුටින් එන්න

  • @komaripathirana8221
    @komaripathirana8221 ปีที่แล้ว +12

    මටත් ඉන්නවා දෙමළ යාලුවො දෙන්නෙක් හරියට මට මගේ සහොදරයො වගේ ❤

  • @kantyy6399
    @kantyy6399 ปีที่แล้ว +30

    විජේට හරි යනවා අමල්ගේ ච්ත්ත කැලි වලට බංගවේවා

  • @SoundClub4805
    @SoundClub4805 ปีที่แล้ว +21

    A real man💕

  • @shanaka6038
    @shanaka6038 ปีที่แล้ว +4

    අන්තිම දක්වාම යයි කියලා හිතාගෙනයි හිටියේ.දුකයි.සුභ පැතුම් මල්ලියෝ.. ඔයාට දිගු ගමනක් යන්න.. ආශිර්වාද කරනවා

  • @madhukaushalya3940
    @madhukaushalya3940 ปีที่แล้ว +6

    Aththtama වීරයෙක්..කවදාවත් වරදින්නෙ නැහැ..ජීවිතේ දිනනව අනිවාර්‍යෙන්ම...සුභ පැතුම් සහෝදරයා..

  • @user-yk1no6cc2i
    @user-yk1no6cc2i ปีที่แล้ว +17

    අනේ ශිවා 😘😘😘

  • @jayalathanjujayalath3061
    @jayalathanjujayalath3061 ปีที่แล้ว +8

    නියම කොල්ලෙක් ඔයා ලග අපි ඉන්නවා

  • @kaveeperera72
    @kaveeperera72 ปีที่แล้ว +37

    Congratulations bro , feels like you already won this competition 😘keep it up the good works 🤩

  • @shantidass9880
    @shantidass9880 ปีที่แล้ว +3

    ඒක නම් ඇත්ත විජේ පුතා ..ඉන්නකම් හොඳින් ඉන්න ඕනේ 👍👍👍👍❤❤

  • @jenshikaj
    @jenshikaj 25 วันที่ผ่านมา +2

    He is now singing at an Indian show called Saregamapa🔥 He made his words true❤️

  • @weerasekarasudarshi2067
    @weerasekarasudarshi2067 ปีที่แล้ว +5

    හිරුස්ටාර් වේදිකාවෙ අාසම චරිතයක්. අවසානය දක්වා ඉදියි කියලා අාසාවෙන් බලන් හිටියෙ. හිතුවෙ නෑ මේ විදියට අයින් වෙයි කියලා. එ්ත් අාඩම්බරයි ඔබ ගැන. අැත්තටම මාරයි.

  • @kanthiperera537
    @kanthiperera537 ปีที่แล้ว +12

    හැරීම .අවංක .හොඳ .hithak..තියන.දරුවෙක්.මන්.ආසාවෙන්ම.hamada .බලුවේ.ඔයගේ.සින්දු

  • @ishuamaya1271
    @ishuamaya1271 ปีที่แล้ว +5

    නියම හිරු star😘🤍

  • @soni581
    @soni581 ปีที่แล้ว +4

    This made me cry. I’m proud of this boy. Look at his mother s advice. Wish every mother has that attitude.
    Good luck to u son.

  • @thusharadilruksh2034
    @thusharadilruksh2034 ปีที่แล้ว +9

    ජයවේවා 🇱🇰🙏🙏❤️😘👏👏🏆🏆💪

  • @nishanfernando1513
    @nishanfernando1513 ปีที่แล้ว +2

    අාදරෙයි අයියේ ගොඩාක් හැමදාමත්.❤❤ හැමදාමත් ඔයාට ඡයම වෙිිවා......දුකයි ගොඩාක්.......එ්ත් අාදරෙයි ගොඩාක්.ඡේසු පිහිටයි අයියා......❤❤🔥

  • @rukshansenavirathna3858
    @rukshansenavirathna3858 ปีที่แล้ว +2

    පට්ට දුකයි විජය අයින් උනාට. දිගු ගමනක් තියෙනවා අනාගත ජයෙන් ජයම වෙවා ❤❤

  • @Sandunmadhusanka-mi6hd
    @Sandunmadhusanka-mi6hd 17 วันที่ผ่านมา

    සුබ අනාගතයක් අයියේ ඔයාට ...ඉදිරියට දිගුගමනක් යන්නට ඔයාට සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා ...!❤❤❤❤❤❤❤

  • @galappaththiguruge7701
    @galappaththiguruge7701 ปีที่แล้ว +2

    සුපිරිම කොල්ලෙක් විජය.ඔබට ජයෙන් ජයම වේවා .වරදින්නේ නෑ ඔයා වගේ අයට.අපිටත් ජාති භේද නෑ සහෝදරයා .බුදුසරණයි .❤❤❤

  • @sunitasunita2771
    @sunitasunita2771 ปีที่แล้ว +2

    අනෙ ඒ දරැවා ඉදිරි කාලෙදි හොද තැනක ඉදිවි තෙරැවන් සරණයි සුබ පතනවා ආදරෙයි ❤️💕

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 ปีที่แล้ว +2

    ඒ නිහතමානී චරිතය අගය කල යුතුයි.... ශෙහාන් සර් තම වගකීම අවස්ථාව ලැබීය යුතු කෙනාට දුන්න... නිහතමානීව සත්‍ය ප්‍රකාශ කරමින් විජේ අයියා ඉවත් උනා.... දවසක හොද ගායකයෙක් වෙයි.... සුභ පතනවා අයියේ....💜💜💜💜💜

  • @namalwanigasinha8953
    @namalwanigasinha8953 ปีที่แล้ว

    ඔයා වගේ මල්ලියො හැමෝම හිතනවා නම් මේ ලෝකෙ හරිම සුන්දර වෙයි ...කොහේ හිටියත් මොනවා කළත් හැමදාම මල්ලි ඔයා සතුටින් ඉදීවි..ඔයාට සුභ අනාගතයක්....❤❤❤❤❤🌹🌹🌹🌹

  • @chathu3558
    @chathu3558 ปีที่แล้ว +1

    ගොඩක් ගරුකරන ආදරය කරන චරිතයක් ❤️.ඉදිරි අනාගතයට සුභ පැතුම් 😍.music වලින් ආයෙ එනතුරු බලන් ඉන්නව ✌️

  • @inokaherath7560
    @inokaherath7560 ปีที่แล้ว +3

    ඔයා කතා කරන විදිහ ඇහෙද්දි මට කෙනෙක්ව මතක් වෙනවා.(❤rowdy baby ❤)ඔයා වගේම තමයි කතා කරන්නෙ.. ඔයාට හොඳ ගමනක් තියනවා.. සුබ පතනවා ඔයා කවදා හරි හොඳ දෙයක් කරනවා අනිවාර්යයෙන්..