විනිසුරුවන්ටත් ගණන් වැරදුනා නේ! - Youth With Talent - Generation Next Final

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • » Subscribe YWT for More: bit.ly/Subscrib...
    YOUTH WITH TALENT ON SOCIAL
    Follow on Facebook : / youthwithtalent
    Follow on Twitter : / youthwithtalent
    Subscribe on TH-cam: bit.ly/Subscrib...
    Find Youth With Talent trailers, full episode, previews, promos, clips, and digital exclusives here.
    ABOUT YOUTH WITH TALENT | GENERATION NEXT
    A State is gifted when it consists of various extraordinary talents among the youth and it is more rewarding if they present to the rest of the country and make aware the entire country about it. It is high time to identify the amazing abilities of Sri Lankan youth and present them before the nation. But, a brilliant opportunity has been emerged since very recently. National Youth services Council collaboration with Independence Television Network attempted to hold a talent show for the first time in 2016 to bring up the innovative and creative capabilities of younger generation island wide and present those talents successfully in front of the nation. It is being continued in 2017 as well by the name of “Youth With Talent - Generation Next” commencing on 9th September 2017. Candidates will be called upon from 26 youth districts island wide where 25 districts and Colombo district has been split to two and 10 winners will be elected from each districts. This event will be a combination of extraordinary talents of all nationalities and it paves the way for amiable understanding, mutual respect and coexistence among the nations. Also, this program is purely a stage performance where the opportunities are provided to utilize the entire stage in various means.
    Youth With Talent
    / @itnyouth

ความคิดเห็น • 1K

  • @madusirilanka6455
    @madusirilanka6455 6 ปีที่แล้ว +247

    ජාතිබේදය වැඩක් නැ..ඔබ සැබෑදක්ශයෙක්.සුබ පතනව සහෝ..ඔබට සදා ජය🌷🌷🌷🌷

  • @nihalaluthge8199
    @nihalaluthge8199 3 ปีที่แล้ว +195

    ඒ නිහතමානී කම "දිල්ශාන් සර් ම කියන්න " 💕💕💕💕 නුබට සදා ජය අපේ රටේ අනාගතය ශුක්‍ රා මුනව්වර් ඇතුළු තරුණ පිරිස සමග ඉදිරියට යාවි

    • @hemamalani4854
      @hemamalani4854 3 ปีที่แล้ว +3

      ජාතිය කුමක් උවත් ඔබ උගත් බුද්ධ්මතෙක් සැබෑලෙසම.

    • @kasunsilva3669
      @kasunsilva3669 2 ปีที่แล้ว +1

      @BODHANA T

  • @sujeewasrimantha7172
    @sujeewasrimantha7172 6 ปีที่แล้ว +638

    ඇත්තටම ඔබ දක්ශයෙක්..... මෙතන සිංහල මුස්ලිම් කියන එක නෙවෙයි... අපි සිංහලයින් හැටියට.... ඔබට ජය පතනවා... ජය ශ්‍රී

  • @mohammadjaleel9996
    @mohammadjaleel9996 3 ปีที่แล้ว +99

    මේ වැඩසටහණ ඉතා සුවිශේශියි ආඩම්බරයි පුතේ. එයිටවඩා ස්තූතිවන්ත වෙමි හිතේ කිලිටක් නොමැතිව ඉතාමත් අවංකවම සුභ පැතුම් එක්කල සිංහල ජාතියට ජයමවේවා සුභ පැතුම් කියන්න වචණ නැහ.

  • @sah6094
    @sah6094 6 ปีที่แล้ว +373

    සහෝදරයා නුඹට සදා ජය. ජාති ආගම් කුල බේද නැති ලෝකයක මුනගැහෙමු❤️😘

  • @chandanikonara2020
    @chandanikonara2020 3 ปีที่แล้ว +59

    අම්මපල්ලා අදහන්න වටින කොල්ලෙක්.ජාතිය වැඩක් නෑ.ලාංකික කොල්ලෙක් විදිහට මාරම සතුටූයි.

  • @ira1234ira
    @ira1234ira 6 ปีที่แล้ว +99

    ඇත්තටම අපිට ජාතිවත් ආගමවත් වැදගත් නැහැ වටින එකම දේ ඔබ ශ්‍රී ලාංකිකයෙක් කියන දේ පමනයි අද අපි හැමෝටම ආඩම්බරයක් ගෙනදුන් නිශ්ෆාන් සහෝ ඔබ අපේ රටට ඉතාම වටින පුද්ගලයෙක් වී හමාරයි....congratulations ......... .සහෝදරයා ඔබට .....good luck ...

  • @Kollaa
    @Kollaa 3 ปีที่แล้ว +103

    මිනිස්සුන්ට ගරු කරලා කතාකරන නියම කොල්ලෙක්

  • @sarang9318
    @sarang9318 3 ปีที่แล้ว +42

    Woah🤩🤩🤩🤩 උමාරා විතරයි පැහැදිලිව හයියෙන් ප්‍රශ්නය ඉදිරිපත් කලේ

  • @supergame8615
    @supergame8615 2 ปีที่แล้ว +13

    තෙරුවන් සරණයි !
    සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාග් පිහිට ලැබේවා!
    ජැක්සන් ඇන්තනී මහත්මයාණෙනි ඔබට ඉක්මන් සුවය ලැබේවා !

  • @sayonawijesuriya7323
    @sayonawijesuriya7323 3 หลายเดือนก่อน +13

    සුපර් අපේ ලන්කාවට ඔබ වගෙ සම්පත් අවෂ්‍යයි... ❤ලන්කාවට ආඩම්බරයි ❤ඔබ වැනි අය.. සුබ පැතුම් ❤

  • @nilanthanamal7023
    @nilanthanamal7023 3 ปีที่แล้ว +58

    සුභ පැතුම් පුතා උඹල වගේ එවුන් තමයි ලංකාවෙ වස්තුව

  • @sltiktok2433
    @sltiktok2433 3 ปีที่แล้ว +136

    මුස්ලිම් උනත් ඒක අදාල නෑ
    උබනම් සුපිරිම waddek🙏❤❤❤

    • @desilva4832
      @desilva4832 3 ปีที่แล้ว +10

      Ayi muslim ayata waddo wnda barida 😂
      Sinhalaya witharada wadda
      Nikan balen jathiwadaya awusanna epa

  • @MSMerza-qj2fn
    @MSMerza-qj2fn 6 ปีที่แล้ว +99

    Excellent bro , ජීවමාන calculate එකක් දැක්කමයි. ආඩම්බරයි මචන්. ටිකක් නෙමේ, ගොඩක්. ඒත්, ප්‍රේක්ෂකාගරයේ help එක නම් ගොඩක් මදි.මේ අපේ රටේ සම්පතක්. ජාත්‍යන්තරයට ගියත් මොහු මුස්ලිම් නෙමේ, ශ්‍රී ලාංකිකයෙක් විදිහටයි යන්නේ.. ඒක ඔලුවට ගන්න.. එලකිරි බ්‍රෝ..
    👍 👍 👍 👍 👍 👍 👍

  • @malshimadushani3727
    @malshimadushani3727 3 ปีที่แล้ว +37

    Proud to be a Sri Lankan😘😘😘😘

  • @buddikasamapath5388
    @buddikasamapath5388 ปีที่แล้ว +17

    මොන ජාතිය උනත් සුපිරි ගණන් කාරයෙක් බුදු සරණයි 😍🖤

  • @akarakar9107
    @akarakar9107 6 ปีที่แล้ว +33

    Be SRI LANKAN make SRI LANKA 🇱🇰 PROUD 👏
    it can be whoever Sinhala, Muslim, tamil, or Christian
    SAY WE ARE SRI LANKAN 🇱🇰

  • @nisharhudha1517
    @nisharhudha1517 6 ปีที่แล้ว +92

    Maa shaa allah
    Nishfahan and janaka sir both are blessed and very talented proud to be srilankans not sinhala or Muslims proud sri Lanka's

    • @jessicarossie9688
      @jessicarossie9688 6 ปีที่แล้ว

      th-cam.com/video/wEOXBvkqCEo/w-d-xo.html

    • @tharakabalasooriya5396
      @tharakabalasooriya5396 6 ปีที่แล้ว

      Nishar Mohamed

    • @chensoamila2453
      @chensoamila2453 6 ปีที่แล้ว

      Kuragala ape urumayan winasa karana anthawadi thambi innawa nango anisa parissamin.

  • @harshabandara7706
    @harshabandara7706 3 ปีที่แล้ว +117

    යකො ගනන් හදනවා තියා, කියන එක එකපාරට මතක තියාගන්නේ බොහෙම අමාරුවෙන්...

    • @SLMRPANCHA567
      @SLMRPANCHA567 5 หลายเดือนก่อน +1

      Ane palayn huththo😂😂

    • @harshabandara7706
      @harshabandara7706 5 หลายเดือนก่อน +1

      Awrudu 2kakata pasu 😂😂😂

    • @harshabandara7706
      @harshabandara7706 5 หลายเดือนก่อน +1

      ​@@SLMRPANCHA567😂

    • @nrschutta4825
      @nrschutta4825 3 หลายเดือนก่อน

      gmmk ♥☠️​@@harshabandara7706

  • @salithask7581
    @salithask7581 3 ปีที่แล้ว +159

    Calculater එකක් වෙන්න හිටපු එකෙක් අම්මගේ කැමැත්තට මනුස්සයෙක් වෙලා 😁

  • @lovelyboi183
    @lovelyboi183 6 ปีที่แล้ว +20

    Masha allah. Well dr bro. Congratulation. U r amazing so speed more then computer. Human calculator. 💐💐💐💐💐💐👌😍. Gd luck best future. Proud to be a Sri Lankan Muslim. 👍👍👍👍💪💪💪💪

  • @indraniweerakoon6904
    @indraniweerakoon6904 6 ปีที่แล้ว +19

    As a srilankan I'm so proud of u! wish u all the very best.u should be the winner of youth with talent .

  • @Hashnihashnihashnihanshi
    @Hashnihashnihashnihanshi 3 ปีที่แล้ว +7

    හරිම ආඩම්බරයකි maga රටට me waga දරුවන් ජය වේවා 👍👍👍ආදරෙයි ape හැමෝම

  • @harshaweerasinghe7530
    @harshaweerasinghe7530 6 ปีที่แล้ว +68

    music dance වලට වඩා මෙි වගේ වැඩිඩෙක් දිනුවට පාඩු නෑ..
    weldone broo

  • @pasanpraboda447
    @pasanpraboda447 ปีที่แล้ว +15

    මේයා ඇත්තටම සුපිරි ටැලන්ට් එකක් තියෙන කෙනෙක් (ගාන කියද්දි ඒක මතකේ තියාගෙන ගාන හදන එක අමාරුයී,ලියලා තියෙද්දි හදන එක ලෙසියි)

  • @MadeendiRastha
    @MadeendiRastha 6 ปีที่แล้ว +185

    අනිත් තරග කරුවන් එන්නේ ජජ්ජර්ස් ලාට බයේ
    නිස්බහාන් එනකොට ජජ්ජර්ස්ලා බයේ.

  • @_o_f_f_i_c_i_a_l_music_3854
    @_o_f_f_i_c_i_a_l_music_3854 2 ปีที่แล้ว +20

    මොළ ගෙනපු නැවක් සුපිරි bro

  • @iduwara1843
    @iduwara1843 6 ปีที่แล้ว +46

    නියමයි සුභ පැතුම් බුදුසරණයි හැමදාම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මම සවුදි අරාබියේ සිට 👍👍👍👍❤️❤️🇱🇰

    • @aheshfernando17
      @aheshfernando17 6 ปีที่แล้ว

      Aresha iresha හායී

    • @iduwara1843
      @iduwara1843 6 ปีที่แล้ว

      Ahesh Fernando හායි

    • @aheshfernando17
      @aheshfernando17 6 ปีที่แล้ว +2

      Aresha iresha ෆෙස්බුක් ඉන්නව

    • @iduwara1843
      @iduwara1843 6 ปีที่แล้ว

      Ahesh Fernando නැහැ අනේ

    • @aheshfernando17
      @aheshfernando17 6 ปีที่แล้ว

      Aresha iresha mkuth neddaa

  • @futureman5439
    @futureman5439 6 ปีที่แล้ว +216

    සැබැවින්ම අපේ රටට හරිම ආඩම්බරයක් මෙම මුස්ලිම් සහෝදරයා..එහෙත් සිංහල බෞද්ධයෙකු වශයෙන් මම කණගාටුව වන එක් කරුණක් තිබෙනවා. එනම් මෙම අවස්ථාවේදී ප්‍රේක්ෂකාගාරයේ සිටින සිංහල ජනතාව ඔහු වෙනුවෙන් අත්පුඩියක්වත් ගැසීමට මැලි වීමයි. මේ කාරණය මොහු තරග කරන සෑම අවස්ථාවකදීම මම හොදින්ම දැකපු දෙයක්. අපේ මිනිස්සුන්ගේ හිත් වල කොපමණ කිව්වත් ජාතීවාදිමතවාද ඉවත් කරගන්නෙ නැහැ. මුස්ලිම්,ද්‍රවිඩ මිනිසා සිංහල මිනිහට අත්පුඩියක් ගහනවා නම් ඇයි සිංහල අපිට බැරි මුස්ලිම්, ද්‍රවිඩ මිනිහා වෙනුවෙන් අත්පුඩියක් ගසන්න. මේ සහෝදරයා මුස්ලිම් උවත් මොහු ශ්‍රී ලාංකිකයෙක්. අපේ රටට මතු අනාගතයේදී මීටත් වඩා ජයග්‍රහණ රැගෙන ඒමට හැකි තරුණයෙක්. එනිසා ජාතීවාදීමතවාද අතහැර මේ මාතෘ භූමිය ලෝකයට රැගෙන යාමට උත්සහ කරන තරුණ තරුණියන්ට ජාතී,ආගම්,කුලමත ‍භේද නොතකා උදව් උපකාර ලබා දෙන්නට දැන්වත් හිතට ගමු.

    • @sureshkumara1115
      @sureshkumara1115 6 ปีที่แล้ว +10

      ou eka aththa api ape jati kula agam beda danwath amathaka kara eka wage nagitimu

    • @nisharhudha1517
      @nisharhudha1517 6 ปีที่แล้ว +6

      Well said sir

    • @polispakkorifki7902
      @polispakkorifki7902 6 ปีที่แล้ว +3

      Future Man

    • @MohamedMohamed-xq6vt
      @MohamedMohamed-xq6vt 6 ปีที่แล้ว +6

      Api okkoma ekineka awaboda keragamu samayen Jeewath wemu meya thiyala thawa aluth kattiyata me denuma labadenna uthsaha karamu

    • @limnaazwer8993
      @limnaazwer8993 6 ปีที่แล้ว +5

      Future Man .oya wage hama kenekma hithnawanam me lankawa thawath lassanawewi.tnx obata

  • @tharinda97
    @tharinda97 6 ปีที่แล้ว +148

    I voted him. Glad he won the 2nd place. Very Well Done! 👌

  • @fathimajuhaia4302
    @fathimajuhaia4302 6 ปีที่แล้ว +14

    Masha Allah. Really proud that u r a Muslim. May Allah be with u always

  • @himeshanethminidinapoorna5269
    @himeshanethminidinapoorna5269 6 ปีที่แล้ว +65

    සුභ පැතුම් සහෝදරයා 😎👊👊

  • @dahamhansa1662
    @dahamhansa1662 3 ปีที่แล้ว +17

    අම්බෝ අපිට නම් බෑ මෙහෙම ගණන් හදන්න කොච්චර දිග ගානක් නං හදන්න බැහැ දිගඅම්මෝ👍👍👍👍👍👍👍👍❤

  • @nipunasrimal3352
    @nipunasrimal3352 4 ปีที่แล้ว +68

    නදීශා ඔබ කොහෝමත් ගොනානේ බන්.😂😂😂😂 සුපිරි කොල්ලෙක් බන් ඔබ පට්ට ,සුපිරි ,කියන්න වදයක් නැ බ්‍රෝ super👌👌👌

  • @gayanchamara354
    @gayanchamara354 4 ปีที่แล้ว +27

    සුපිරි.... මොන ජාතිය උනත්, මොන ආගම උනත් සැබෑ වීරයෙක්,, ලංකාවටක් ආඩම්බරයක්..
    බුදු සරණයි...
    ජේසු පිහිටයි..

  • @slimsheydy3809
    @slimsheydy3809 6 ปีที่แล้ว +16

    You are a smart talented person. Soooo proud of you and many blessings. Rise up srilankan flag my friend.

  • @sachinthadesilva7197
    @sachinthadesilva7197 6 ปีที่แล้ว +57

    U are a golden pearl to my country Sri lanka 🇱🇰

  • @saroshinikrishan4056
    @saroshinikrishan4056 6 ปีที่แล้ว +7

    It doesnt matter which religion you are and which language you speak.you are a intelligent srilankan.all srilankan must be proud about it.

  • @kaviya2532
    @kaviya2532 3 ปีที่แล้ว +123

    Calculater එකක් දුන්නත් අරකි පිස්සු කෙලිනවා
    😂✋😅

  • @mohammedfarook4965
    @mohammedfarook4965 6 ปีที่แล้ว +8

    Masha Allah 🇱🇰 were happy about your one of the amazing tenant of
    Sri Lankan and you have sppor all of the judges and Odeon kept up 🇱🇰

  • @kumarakumara7772
    @kumarakumara7772 ปีที่แล้ว +3

    සුභ පැතුම්. ගොඩක් හොදයි ගොඩක් දක්ෂයි. ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා හදවත් මං සුභ පතනවා. බුදු සරණයි

  • @umesheranga4140
    @umesheranga4140 3 ปีที่แล้ว +9

    ඔබ සහෝදරයා සැබැ දක්ෂයෙක් ඔබට හදවතින්ම සුබ පැතුම්

  • @skylerplaystation6668
    @skylerplaystation6668 3 ปีที่แล้ว +67

    මගේ මොබයිල් නම්බර් එකවත් මතක නැති මම 😂

  • @KeeKoo99
    @KeeKoo99 6 ปีที่แล้ว +31

    He is a living inspiration to us Sri Lankans esp for the Younger Generstion who thinks Math is Tuff Enf.. He proved it's completely other way around.. Hatsoff brother..👍

  • @DKAmarathunga
    @DKAmarathunga 6 ปีที่แล้ว +47

    වටින මොළයක් 😎

  • @jinadiwathsala232
    @jinadiwathsala232 6 ปีที่แล้ว +12

    සුපිරියි සහෝදරයා ..you are the best of youth with talent..share your knowledge..Good luck..

  • @sanjeewajayasekara3861
    @sanjeewajayasekara3861 3 ปีที่แล้ว +30

    එකෙන්ම අපේ ලංකාවේ කොල්ලෙක්. ජාති බේද වැඩක් නැ අපිට

    • @try2rush962
      @try2rush962 3 ปีที่แล้ว +1

      Suppa kolla gammak

  • @champz6917
    @champz6917 6 ปีที่แล้ว +27

    දක්ශයෙක්...
    සුභ පතනවා හදවතින්ම...
    ජය වේ ලන්කා භූමී...

  • @kunkubutta
    @kunkubutta 6 ปีที่แล้ว +12

    "Mahaththayama kiyanna" ha..ha..ha.. I love it. Respect from Sweden

  • @pasindusithmal7343
    @pasindusithmal7343 6 ปีที่แล้ว +162

    උඹ නියමයි මුස්ලිම් සහෝදරයා...💜💜

    • @kingofzanzibar9980
      @kingofzanzibar9980 6 ปีที่แล้ว +4

      pasindu sithmal machan Muslim sinhala kiyala Api bedunoth apey ratay thiyana sampath apita nathiwela pita enna ung ewayin prayogena ganeevi. I respect u .we are all Srilankans!!!

    • @pasindusithmal7343
      @pasindusithmal7343 6 ปีที่แล้ว +2

      nim him sewwa maa sasaray
      Aniwa 💜💜💜✌️

  • @channachanna6603
    @channachanna6603 4 ปีที่แล้ว +41

    මට තියෙන ප්‍රශ්නේ නදීශා දන්නවද (පලමු ප්‍රශ්නේ) මේ ගාන හදන්න?? ඔව් මිත්ත්‍රයා ඔයා වැඩ්ඩෙක්..ජය

    • @anojaariyawansa3864
      @anojaariyawansa3864 3 ปีที่แล้ว +4

      නියමයි නියමයි නියම ගණන් කාරයෙක් මෙයා හොඳ කොල්ලෙක්.

  • @sampathwijesooriya1492
    @sampathwijesooriya1492 3 ปีที่แล้ว +26

    මේ හැකියාවම මීට අවුරුදු 20 කලියෙන් ඉන්දියාවේ ලේඩිකෙනෙක්ට තිබුනා...මේ ගනන් කියද්දි ඒ අයගේ හිතට උත්තරේ ඉලක්කම් මැවිලා පේනවා වෙන්නේ...ඔය කාලය ගන්නේ එයා ඒක කියවාගන්න..

    • @nipunrathnayake9622
      @nipunrathnayake9622 3 ปีที่แล้ว +1

      මට මතක විදියට නම සකුන්තලා දේවී..වැරදි නම් නිවරදි කරන්න

    • @djharddone5130
      @djharddone5130 2 ปีที่แล้ว

      Oya wage ganan karayek America walath hitiya eyata ehema puluwan wela thiyenne akunak wadila dina ganak sihiya nathuwa idala nagittahama

    • @anuradhagunasekara8707
      @anuradhagunasekara8707 ปีที่แล้ว +6

      උත්තරේ මැවිලා පේන්නේ නෑ. එහෙම පේනවනම් ඒක කියවන්න ඔච්චර වෙලායන්නේ නෑ. එකපාරම උත්තරේ දෙන්නෙ නෑනේ මැදක් ගිහින් නවත්තලා ආයිත් කියන්නේ. එහෙම වෙන්නේ හිතෙන් ගාන හදන නිසා. උදාහරනයක් ගත්තොත් අපිට කියනවා 436 + 323 හිතෙන් හදලා උත්තරේ කියන්න කියලා. එතකොට අපිට මුලින්ම කියන්න පුලුවන් හත්සිය කියලා ඊට පස්සේ ඉතිරි ටික හදනවා. මුලින්ම 400 + 300 න් හත්සිය කිවිවා ඊටපස්සේ 30 + 20 න් පනස් කියලා කිව්වා ඊටපස්සේ 6+3 න් නමය කිව්වා. අරයත් එහෙම තමයි ටික ටික උත්තරේ කියන්නේ. අපිට වඩා එයාගෙ හිතීමේ හැකියාව වැඩි නිසා ලොකු ගනන් හදන්න පුලුවන්. කොහොමඋනත් හිතෙන් හදලයි කියන්නේ. මැවෙන්නේ නෑ.

  • @진주눈물
    @진주눈물 3 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි .!! ඔබට ජය..❤️❤️

  • @shehanjayawardhana5987
    @shehanjayawardhana5987 4 ปีที่แล้ว +35

    නිහතමාණී චරිතයක් ❤

  • @techmanawaya415
    @techmanawaya415 3 ปีที่แล้ว +63

    2020 බලන උන් නැද්ද?

    • @Layan--..--
      @Layan--..-- 3 ปีที่แล้ว +1

      බලන්නවා කොල්ලගේ රස්සාව මොකක්ද?

    • @sahasmiimesha8336
      @sahasmiimesha8336 2 ปีที่แล้ว +1

      2022 blanne

    • @yuminnethmitha
      @yuminnethmitha ปีที่แล้ว +3

      2023😍

    • @NatureSecret97
      @NatureSecret97 2 หลายเดือนก่อน +1

      2024th balanawa

  • @dayanakumari8711
    @dayanakumari8711 ปีที่แล้ว +11

    ගොන් නම්බියෝ දෙන්නයි ගොන්නු දෙන්නයි හතර දෙනාගේම රෙදි ගැලවූ ඔබ‍ට අපගේ උපහාර ❤️❤️

  • @buyorbye375
    @buyorbye375 6 ปีที่แล้ว +10

    Nishwan pls teach all school children in srilanka . Take our country to the next level

  • @uvaimamahful1056
    @uvaimamahful1056 6 ปีที่แล้ว +5

    congratulations to a proud son of Sri Lanka.i salute for this maths calculater. may almighty Allah bless you.

  • @asdghj4320
    @asdghj4320 ปีที่แล้ว +3

    අැත්තටම හරිම සතුටුයි ඔයාට ෙතරුවන් සරණයි අල්ලා ෙදවිපිහිටයි

  • @anasmohamed1059
    @anasmohamed1059 6 ปีที่แล้ว +33

    Wena tharaga karuwan enna jajaslata baye.me tharaga karuwa enakota jajasla baye👌🤣🤣🤣👏👏 patta wadhanak💝🤞

  • @slkavindu7328
    @slkavindu7328 3 ปีที่แล้ว +16

    මුස්ලිම් උනාට අපිත් ආදරෙයි කොල්ලෝ

  • @priyadarshanieobeysekera4674
    @priyadarshanieobeysekera4674 6 ปีที่แล้ว +11

    He is very talented as he very humble .Congrats my dear son. I am very proud of you.Theruwan saranai!

  • @lakmalit6781
    @lakmalit6781 3 ปีที่แล้ว +3

    අම්මෝ පට්ට දැනුමක් තෙරුවන් සරණයි සහෝදරයා ❤️❤️❤️ සුපිරි වැඩ්ඩෙක්

  • @thusharakumudumal8531
    @thusharakumudumal8531 4 ปีที่แล้ว +28

    යකෝ ජජ් බොර්ඩ් එකට බ්‍ර්‍යිටර්ස්ල සෙට් එකක් දාහල්ල මෙකෙ ඉන්නෙ මෙලෝ රහක් නැති උන්නේ බන්..😅

  • @gamingnikka9518
    @gamingnikka9518 3 ปีที่แล้ว +8

    අයියා... මරූනේ.....................😍😍😍😍😍😍😍😍😍😘😍😘😍😘😍😘😍

  • @aheshfernando17
    @aheshfernando17 6 ปีที่แล้ว +99

    උබනම් මාර කොල්ලෙක් බන්

  • @nirandhanaganegoda903
    @nirandhanaganegoda903 3 ปีที่แล้ว +8

    විශ්වයේ නොයෙකුත් දැනුම් පද්දතී විවිද ජාන සංයුතීන් ගතව පවතී මේ නහුතෙටම ගනන් හදන එකී ජාන මංඩලයේ එක් පුරුකක්

  • @AbdurRahman-rr4gt
    @AbdurRahman-rr4gt 3 ปีที่แล้ว +1

    அருமை அருமை அருமை அருமை சகோதரரே 🇱🇰👍💐💯👌🌈✔️🎇☪️🥇🎆🌴🌲🌳✔️🇱🇰👌💯✔️💚💙💜🧡💛🇱🇰💯🇱🇰

  • @sandaruvlogs9020
    @sandaruvlogs9020 6 ปีที่แล้ว +91

    නියමයි සහෝදරයා.....බුදු සරණයි...

    • @ZigZagNusran
      @ZigZagNusran 6 ปีที่แล้ว +1

      Ela bro

    • @KeeKoo99
      @KeeKoo99 6 ปีที่แล้ว

      Ela Sahodaraya.. 👍👍👍

  • @kitchentheory3815
    @kitchentheory3815 6 ปีที่แล้ว +76

    එල කොල්ලෙක් තමා!!!!!!!

  • @mohamednabilnazwy2929
    @mohamednabilnazwy2929 6 ปีที่แล้ว +11

    Excellent Bro, superb talent. 👍

  • @rishardsadikeen8083
    @rishardsadikeen8083 6 ปีที่แล้ว +27

    it's a talent . Alhamdulillah !!!

  • @chavindu8659
    @chavindu8659 3 ปีที่แล้ว +5

    පට්ට ගැම්මක් තමා ලංකාවට වටිනවා

  • @Flyinggirl893
    @Flyinggirl893 6 ปีที่แล้ว +10

    Omg I m so proud of u bro as a srilanakan

  • @saduruwi6801
    @saduruwi6801 3 ปีที่แล้ว +6

    නියමයි ශ්‍රී ලාංකිකයා........

  • @dimuthulakshan2442
    @dimuthulakshan2442 3 ปีที่แล้ว +6

    අම්මෝ සුපිරි කියන්න දෙයක් නෑ ආයේ. අම්මෝ ඉතිං

  • @chandanidhammika5975
    @chandanidhammika5975 3 ปีที่แล้ว +5

    ඇත්තටම හරිම දක්ෂයි බුදු සරනයි!
    විශ්මිතයි විශ්මිතයි

  • @fathimafawmila8070
    @fathimafawmila8070 4 ปีที่แล้ว +5

    Masha Allah it's awesome... Love you bro

  • @prabathdematanpitiya7605
    @prabathdematanpitiya7605 6 ปีที่แล้ว +6

    God bless you brother. You are great. Please start teaching our children on this subject.

  • @anurabettage6727
    @anurabettage6727 6 ปีที่แล้ว +1

    I am a sinhala buddhist . You are Muslim. but a wel talented person. I wish you all the best. good luck !!!

  • @gayanchathuranga3261
    @gayanchathuranga3261 3 ปีที่แล้ว +10

    නිහතමානී වැඩ්ඩෙක්❤🖤❤🖤

  • @mohamednaseer2029
    @mohamednaseer2029 6 ปีที่แล้ว +11

    Masha allah alhamdullh bro good luck

  • @kingofzanzibar9980
    @kingofzanzibar9980 6 ปีที่แล้ว +6

    Weldone ! Oba attenma apey Lakmawata pahala weccha mini katayak. Obata jayen jaya pathami.

  • @Dgiftitems
    @Dgiftitems ปีที่แล้ว +5

    ඔබ සැබැ ම දක්ෂයෙක් බන් ජාති භේද වැඩක් නැහැ ❤💪

  • @aliyaraliyar5545
    @aliyaraliyar5545 3 ปีที่แล้ว +3

    in the name of allah....Bro u are very very brilliant 👌👌👌.

  • @piyasilihemachandra2411
    @piyasilihemachandra2411 4 ปีที่แล้ว +1

    Api sri lankikayo hatiyata obata suba pathanawa mulu lokayama jaya ganeemata hakiyawa labenna kiyala.All the best!!!👍👍💪💪💪👍👍🏅🏅🥇🥇🏅

  • @umeshbandaranayaka
    @umeshbandaranayaka 6 ปีที่แล้ว +12

    Very Proud of You. My all the best brother

  • @hashinikushya4199
    @hashinikushya4199 3 ปีที่แล้ว +1

    Bright kollek !!!! Mola genapu nawak..congratzzz 👌

  • @abdulmuksith6188
    @abdulmuksith6188 6 ปีที่แล้ว +13

    Amazing Talent bro very all the bes

  • @asmaranifazna5248
    @asmaranifazna5248 6 ปีที่แล้ว +6

    Really this is the talent.... really unbelievable. Masha Allah

  • @damithpiris283
    @damithpiris283 6 ปีที่แล้ว +47

    Uba nm supiri weddek bn...muslim unath api ubata adarei...me wage hemoma ekathu wenna ona

    • @ZigZagNusran
      @ZigZagNusran 6 ปีที่แล้ว +1

      අනිවා බ්‍රො

    • @harindaeranga7434
      @harindaeranga7434 6 ปีที่แล้ว +1

      Ow ow ekathu wei kawada hari balagena idapan. Mun umbalage beli kapana dwasa enakam.

    • @wazniahamed6142
      @wazniahamed6142 6 ปีที่แล้ว +1

      damith piris sthootho damith

    • @mohamedasir4224
      @mohamedasir4224 6 ปีที่แล้ว

      damith piris salute my dear brother

  • @اسلاممحمود-ت4ث5و
    @اسلاممحمود-ت4ث5و 3 ปีที่แล้ว +1

    Thank 🌹 Thank 🌹🌹 Thank 🌹 Jaya. Jaya. Jaya. .putuni🌹🌹🌹🌹❣️❣️❣️🌻🌻🌻🌺🌺🌺🌺💐💐💐

  • @wazniahamed6142
    @wazniahamed6142 6 ปีที่แล้ว +7

    Dilshan= nishfahan obe sms anke kiyanna
    Nishfahan= aa ow....
    Dilshan =nattang mang kiyannada
    Nishfahan = aa MAHATTAYAMA KIYANNA 😂😂

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 2 หลายเดือนก่อน +1

    ඒක නම් හිතා ගන්නවත් බැරි දක්ශතාවයක් 😱😳 මෙවන් දක්ශයන් ලංකාවෙ ඉපදීමම ලංකාවෙ වාසනාව කියලා කියන්න පුලුවන් ඒත් ඔහුගෙ දැනුමෙන් වැඩක් ගන්න අප රටේ පවතින රජයකට හැකි වේදැයි කනගාටුයි 🥺😔💔 මොකද අවුරුදු 6ක් ගිහිනුත් ඔහුගේ වටිනාකම කිසි කෙනෙක් තේරුම් අරන් නෑ කියලයි මට නම් හිතෙන්නෙ 🥺😔💔

  • @ZigZagNusran
    @ZigZagNusran 6 ปีที่แล้ว +18

    එල බ්‍රො We Are Srilankan

  • @sarmilasarmi3519
    @sarmilasarmi3519 6 ปีที่แล้ว +18

    Wow congratulations brother

  • @sulochanaaththanayaka6663
    @sulochanaaththanayaka6663 6 ปีที่แล้ว +12

    Well done brother keep it up..

  • @maif9648
    @maif9648 6 ปีที่แล้ว +13

    අඩම්බරයි සහෝ...... 💪💪💪

  • @dhanushkanelanjan1152
    @dhanushkanelanjan1152 5 ปีที่แล้ว +5

    God Luck bro. It’s a mathematically magic. I hope u in a final. Need ur help to our mothery

  • @zainahamed863
    @zainahamed863 6 ปีที่แล้ว +8

    masha allah.. bro congrates Allah will bless u..