Ada Thaniyen Ma - අද තනියෙන් මා | Ravindu Weerarathne💥Hiru Star Season 3 |SUPER 48|Episode 84🔥

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ค. 2022
  • Ada Thaniyen Ma - අද තනියෙන් මා | Ravindu Weerarathne
    💥Hiru Star Season 3 |SUPER 48|Episode 84🔥
    💥Hiru Star App එක ඔබත් දැන්ම Download කරගන්න...
    📌iOS - goo.gl/4zmabW
    📌Android - goo.gl/oNHxZi
    #Hirustarseason3 #No1RealityShow #HiruStarLK #FacebookLive #Live #SriLanka #HiruDigital #Episode84 #RavinduWeerarathne #AdaThaniyenMa
  • เพลง

ความคิดเห็น • 528

  • @MRD-pv7lm
    @MRD-pv7lm 2 ปีที่แล้ว +45

    ශිහාන්ගෙ තීරනයඑක්ක එකඟයි. තෝරන්නඕන හොඳදේටවඩා හරිදේ👏👏

  • @susanthirathnayaka6462
    @susanthirathnayaka6462 2 ปีที่แล้ว +286

    මම හිරුස්ටාර් එකේ ආසම කෙනා...ගොඩාක් ආසාවෙන් හිටියේ රවිදු අයියාගෙ සින්දුව අහන්න...ගොඩාක් ලස්සනයි

    • @kavii341
      @kavii341 2 ปีที่แล้ว +2

      මාත් ... 😇

  • @lahirudilshan9417
    @lahirudilshan9417 2 ปีที่แล้ว +38

    රවිදුව අඩවලා ශිහාන් කරේ රවිදුව තව මෝටිවේට් කරන එක මොකද ශිහාන් දන්නවා කොල්ල දක්ශයා කියලා ශිහාන් කැමති නැ එයාගෙ සිංදු හින්දා දක්ශයෝ කැපෙනවට 💛

  • @manojkumara3411
    @manojkumara3411 2 ปีที่แล้ว +29

    ශිහාන් sir respect එයා දෙයක් නිකන් කියන්නෙ නැ එයා

  • @pridarshanidilani6045
    @pridarshanidilani6045 2 ปีที่แล้ว +116

    ශිහාන් සර් හැමදේම කිව්වේ රවිදු මල්ලිට තියන ආදරේට.වැරදි තියාගෙන මගින් හැලෙනවට වඩා වැරදි හදාගෙන ඉදිරියට යන එක තමයි වැදගත්.

    • @prabathpalagasinghe7993
      @prabathpalagasinghe7993 2 ปีที่แล้ว +2

      ෂෙහාන් එලවන්න කපට්යො

    • @pridarshanidilani6045
      @pridarshanidilani6045 2 ปีที่แล้ว +3

      @@prabathpalagasinghe7993 ඔව් අනේ.හැම වෙලාවෙම ශිහාන් සර් කතා කරන්නේ හැමෝගෙම හොදට.කාගෙවත් පැත්තක් ගන්නේ නෑ.කාගෙවත් හිත රිද්දන්නේ නෑ.වැරැද්ද පෙන්නලා දීලා ඉස්සරහට යන්න උදව් කරන එකට සමහර මිනිස්සු කියන කතා.මාර මිනිස්සු ඉන්නේ ඇත්තටම

    • @anuk8101
      @anuk8101 2 ปีที่แล้ว

      Yes

  • @kavishkaariyadasa4327
    @kavishkaariyadasa4327 2 ปีที่แล้ว +129

    රවිදු අයියා අඩද්දී අපිටත් ඇඩුනා😢 ශිහාන් සර්ගේ ටීම් එකට වැටුනා නම් හොදයි කියල හිතුනා ශිහාන් සර් ඒ හැම දෙයක් ම කීවෙ අයියට තියන ආදරේට ඔයාගෙ ස්ටයිල් එකෙන් ම ඉස්සරහට යමු ඔයාට හදවතින් ම සුබ පතනවා good luck ❤️

    • @sudarshanihemachandra6729
      @sudarshanihemachandra6729 2 ปีที่แล้ว +2

      මොකද්ද අනෙ මේ සින්දුවෙ තියෙන වැරැද්ද

    • @jehan5939
      @jehan5939 2 ปีที่แล้ว +2

      Shihange team ekata wtuna nm nirosha denne na kalin season wala mathaka ne 💔 nirosha ge team ekata watuna nisa nirosha dei

  • @hirushahettiarachchi9496
    @hirushahettiarachchi9496 2 ปีที่แล้ว +381

    රවිදු සින්දුව ලස්සනටම හදවතට දැනෙන්න කිව්වා කියලා හිතෙන අය මේ පැත්තට like 👍 එකක් දාගෙන යමු ❤️🔥

  • @nimeshmaduwanta3386
    @nimeshmaduwanta3386 2 ปีที่แล้ว +257

    ඉදිරි වටයට තෙරි පත් උනාට ඔබට හදවතින්ම සුබ පතනවා.ඉදිරි වටෙදි හොද වැඩක් දෙන්න.ශිහාන් සර්ගෙ මනාපය නොලැබිච්ච එකට දුක් වෙන්න එපා.ඔයා අඩනකොට අපිටත් ඇඩුනා අයියේ.congratulations

    • @kavii341
      @kavii341 2 ปีที่แล้ว +3

      ඒක ඇත්ත ... 😒😒

    • @sriyaniliyanage8810
      @sriyaniliyanage8810 2 ปีที่แล้ว +1

      ඔඕ එක ඇත්ත

    • @w.drajapaksha5531
      @w.drajapaksha5531 2 ปีที่แล้ว

      @@sriyaniliyanage8810 up!🦬🐽🦬

    • @mahindakumara5431
      @mahindakumara5431 ปีที่แล้ว +1

      Mamanam hithanne othana enna hodama judge shehan ,,

  • @shiwanthipalipana353
    @shiwanthipalipana353 2 ปีที่แล้ว +37

    ශිහාන් කීව සේරම ඇත්ත
    .ඔයාගෙම හොදටයි මේ දේවල් එයා කීවෙ හොදට හිතට ගන්න .වැරදි හදන් ඉදිරියටම යන්න

  • @shanikamadhuwanthi2287
    @shanikamadhuwanthi2287 2 ปีที่แล้ว +62

    ඊලග දවසෙ ඔයා අනිත් අයට ඇඩෙන්න sing කරන්න මල්ලි.congratulations.. 😊😊

  • @ShihanMihirangaFanClub
    @ShihanMihirangaFanClub 2 ปีที่แล้ว +147

    බොරුවට ශිහාන්ට බනින්න එපා . ශිහාන්ට ඕනෙ රවිඳු එයාගෙ දක්ශකම පෙන්නල ඉස්සරහට යනව දකින්න . එහෙම නැතුව ශිහාන්ව අනුකරනය කරපු කොල්ලෙක් විදියට සමාජයට යනව දකින්න ශිහාන් කැමති නෑ. ඒකයි ශිහාන් කියන්නෙ රවිඳුට ගැළපෙන, එයාගෙ talent එක එලියට එන සින්දුවක් දෙන්න කියල . ඒ කොල්ලව දක්ශයෙක් විදියට ඉස්සරහට යනව දකින්න කැමති අය ශිහාන් කිව්ව කතාව එක්ක එකඟ වෙන්න ඕනෙ හරිනං 🙂
    රවිඳුට මං කිව්ව එක තේරුම් ගන්න තරං මොලයක් ඇති කියල මං හිතනව . ඒ හින්ද ශිහාන් සර් ගැන තරහක් හිතේ තියා ගන්න එපා කොල්ලො .අපි ඔයත් එක්ක ඉන්නව . Good luck 🙂❤️

    • @Nethmi_samaranayaka
      @Nethmi_samaranayaka 2 ปีที่แล้ว +8

      ඇත්තක්.මාත් එකගයි ඒ කතාවට 🙂

    • @hiruniimasha6642
      @hiruniimasha6642 2 ปีที่แล้ว +14

      මේ season එකේ ඉතින් හැමෝටම හොද නිරෝශවයි, අමල්වයි මොකද හොද හොද පොඩි කොල්ලො ටික ඉන්නේ ඒ දෙන්නගේ team එකේ නෙ.
      ගිය season වල හොද කට්ටිය ටිකක් ශිහාන්ට ඉදියනේ එතකොට කට්ටියට ශිහාන් හොදයි.🤣
      මේ පාර වැඩිපුර ඉන්නෙ කෙල්ලො නෙ . ඒ හින්දා කට්ටියට set නෑ.දැන් ඉතිම් ඕම තමා ඉස්සරහටත් ශිහාන්ට බැනුම් 🙈
      එහෙම තමා අපේ මිනිස්සු අවස්ථව අනුව වෙනස් වෙනවා වාසියට විතරයි .🥺
      අවංකයා බොක්කෙන්ම කතා කරලා සියලු දේවල් නැති කර ගන්නවා.😒
      ඊයේ comment එකත් එහෙම තමා කට්ටිය වැරදියට තේරුම් අරන් තියෙන්නේ . සර් කැමති නෑ රවිදු අයියා අමාරු සින්දු කියන්න ගිහින් අමාරුවේ වැටෙනවාට.😊✌️🙏

    • @prabathpalagasinghe7993
      @prabathpalagasinghe7993 2 ปีที่แล้ว

      ෂෙහාන් එලවන්න කපට්යො කයිය විතරයි ගොතයා

    • @preshikumarasinghe6982
      @preshikumarasinghe6982 2 ปีที่แล้ว

      💯 agree

    • @shenal1617
      @shenal1617 2 ปีที่แล้ว

      Nirosha mis kawadath sadaranai

  • @renuka6686
    @renuka6686 2 ปีที่แล้ว +16

    අපි කොහොම හරි දිනවනවා මම අාසම ගයකයා අපි හැමෝම රවිදු අයියට මනාපදෙමු ඔයා ශෙහාන්ගේ කාන්ඩායමට යන්න තිබ්බේ නැටුම මරු ඔයා තමා අපේ හිරුස්ටා

  • @ParamiHashani
    @ParamiHashani 2 ปีที่แล้ว +19

    ආසම කෙනා.ලස්සනට කියනවා❤️ඉදිරියටම යන්න සුබ පතනවා🥰❤️

  • @rashaniperera1033
    @rashaniperera1033 2 ปีที่แล้ว +41

    රවිදු අයියා ඇඩෙද්දින් අපිටත් ඇඩුනා පවු .කොහොමහරි ඉදිරියට ආවනේ සුබ පෙතුම් රවිදු අයියේ ❤❤

  • @SayuriNimshara
    @SayuriNimshara 2 ปีที่แล้ว +134

    රවිදු අයියේ ගායනය හරිම ලස්සනයි, හදවතින්ම සුභ පැතුම් ඉදිරියටම යන්න හැකියාව ලැබේවා! තෙරුවන් සරණයි ❤️❤️❤️ ඔයා අඩනකොට අපි ටත් ඇඩුණා ❤️ ඊළඟ සැරේ මීටත් වැඩිය හොඳට sing කරන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!

  • @shehanshyamal8603
    @shehanshyamal8603 2 ปีที่แล้ว +17

    රවිය උබ දිනනවා කොල්ලො ❤ ශිහාන් සර් උබට මොටිවේෂන් එකක් දෙන්නේ කොම්ලෝ👊❤ ශිහාන් පට්ට ගැම්මක් දෙන්නේ කොල්ලො, ඒ තමා නියම සර්ලා❤

  • @niroshagunawera7452
    @niroshagunawera7452 2 ปีที่แล้ว +35

    ඔයා අඩන කොට මටත් අඩුනා. පුතා ඔයට බුදුසරණයි ඉදිරියට ම යන්න

    • @prabathpalagasinghe7993
      @prabathpalagasinghe7993 2 ปีที่แล้ว

      ඔය ෂෙහාන් එලවන්න කපට්යො කයිය විතරයි

  • @hiruniprabodhika7006
    @hiruniprabodhika7006 2 ปีที่แล้ว +201

    ශිහාන් රවිඳුට කැමතියි.ඒ නිසා බයයි එයාගෙ සින්දු කියල අයින් වෙයි කියල.😍😍😍😍😍

    • @sandamali2653
      @sandamali2653 2 ปีที่แล้ว +3

      Ehema deyak nemei eyage kenawa beraganna ehema kare aga beraganna oya widihata kiyanawa

    • @SayuriNimshara
      @SayuriNimshara 2 ปีที่แล้ว +2

      @@sandamali2653 ඇත්ත ........

    • @slmrdarkyff3846
      @slmrdarkyff3846 2 ปีที่แล้ว

      අනිවා

    • @mohamedilham7936
      @mohamedilham7936 2 ปีที่แล้ว +4

      @@sandamali2653 ravindhu shihange team eake hittiya nam nirosha ravindhuta vote karanne shihan kivvadhe hari shihan eayage team eake hittiyath nethath eayage team eake aaye vidhihata thamai balanne

    • @hiruniprabodhika7006
      @hiruniprabodhika7006 2 ปีที่แล้ว +1

      @@mohamedilham7936 ඇත්ත තමා.ඒක තේරෙන්නෙ නැති එකනෙ වැඩේ.🤔🤔

  • @lucasandrew3750
    @lucasandrew3750 2 ปีที่แล้ว +11

    මල්ලී හරිම ලස්සනයි ඔයාගෙ කටහඩ. ඉදිරි පත් කිරීම මරු. සුබ පැතුම් මල්ලී

  • @dilkishasha8175
    @dilkishasha8175 2 ปีที่แล้ว +8

    රවිදුට හැමෝම ආදරෙයි තමයි.මමත් ආසම චරිතයක්.ඒත් අද කලින් තරම්ම සින්දුවට ආකර්ශනය උනේ නෑ වගේ දැනුන.මීට වඩා දෙයක් ඔයාට කරන්න පුලුවන් යාලුවා ❤️.මම හිතන්නෙ නෑ ශිහාන් සර් අසාධාරණයට වැඩ කරන කෙනෙක් කියල ඇත්තටම නිහතමානී චරිතයක්.හිතට එකගව සර් එයාගෙ වෝට් එක නොදී ඉන්න ඇති අනිවාර්යයෙන්ම.ඉතින් අඩුපාඩු හදාගෙන ඉදිරියටම යන්න.ඔයාට සුබ පැතුම් brother ❤️❤️

  • @thilinisandarekha4654
    @thilinisandarekha4654 2 ปีที่แล้ว +69

    රවිදු අය්ය අඩනකොට මටත් ඇඩුනා ...ශෙහාන් සර්ගෙ සිංදුවක් කියනවා කියන්නෙම ඔයාට risk එකක් අය්යේ.... මේ සිංදුවත් ලස්සනයි ඒත් වෙනදාට කියන ඒවා තරම්ම නම් නෑ... ඊලග වටේදි ලස්සන වැඩක් කරමු ඔයාට ජය...👍💞

  • @rasadinethmini9520
    @rasadinethmini9520 2 ปีที่แล้ว +35

    රවිඳු අයියේ සුපිරියි කටහඬ ගොඩක් ලස්සනයි 😀😃👍🎧🎵 ජය වේවා 💕💕💕

  • @thakshi925
    @thakshi925 2 ปีที่แล้ว +23

    ශිහාන් සර් ඔයාට හොදක් කිව්වෙ දුක් වෙන්න එපා ❤️❤️

  • @Nadee499
    @Nadee499 2 ปีที่แล้ว +59

    රවිඳු අයියා...❤️ නියමයි ගොඩක් ලස්සනයි ගායනය...ඉදිරියටම යන්න...සුභ පැතුම් බුදු සරණයි ❤ රවිඳු අයියා අඩනකොට මටත් ඇඩුනා...🥺❤️❤️

  • @gayanwitharanaarachchi9521
    @gayanwitharanaarachchi9521 2 ปีที่แล้ว +3

    Oya තමයි ජය ගන්න one ජයවේවා petiyo ඔයාට bs dp

  • @ShihanMihirangaFanClub
    @ShihanMihirangaFanClub 2 ปีที่แล้ว +306

    අනේ පොඩි එකාව ඇඬෙව්වා . 🥺 බලන්න රවිඳු කොච්චර ආදරෙයිද ශිහාන්ට . ශිහාන්ගෙ team එකට select උනේ නෑ කියල සැලුන්නෑ . නිරෝශ මිස්ගෙ team එකේ ඉඳං හරි ශිහාන් වගේ වෙන්න බලන්නෙ . 😊❤️ පොඩි ශිහාන්, ලොකු ශිහාන්ගෙ team එකේ ඉන්න තිබ්බෙ .ශිහාන් කිව්ව කතාවත් ඇත්තනෙ ඉතින් . මේ song එකෙන් ඔයාගෙ talent එක එලියට එන්නෑ .🙎 ශිහාන් අද කිව්ව වගේ සින්දු select කරගන්න රවිඳු . නිරෝශා මිස්ගෙ team එකේ හිටියට කමක්නෑ ශිහාන් සර්ගෙන් උදව් ඉල්ලගන්න . ආයිනං අඬන්න එපා . 🥺 තව පොඩ්ඩෙන් අපෙ අම්මත් අඬනව ඔයා අඬනව දැකල 😵. ශිහාන් සර් මේ comments කියවනවනං පොඩ්ඩක් රවිඳු ගැන බලන්න plz . වෙන team එකක කියල අත අරින්න එපා .
    Good luck RW 😊❤️

    • @hiruniprabodhika7006
      @hiruniprabodhika7006 2 ปีที่แล้ว +21

      ඇත්තමයි.මේකේ අය ඇත්ත තේරුම් ගන්නෙ නැ.බොරුවට ශිහාන්ට බයිනව.ශිහාන් කොල්ලට ආදරෙයි.ඒ නිසයි බය.

    • @rasadinethmini9520
      @rasadinethmini9520 2 ปีที่แล้ว +5

      @@hiruniprabodhika7006 Hmm

    • @Nethmi_samaranayaka
      @Nethmi_samaranayaka 2 ปีที่แล้ว +24

      ඇත්ත.මුන් මේකේ ශිහාන්ට බනිනවා.🙂 ශිහාන් ඒ කොල්ලට ආදරෙයි 🙂

    • @shenal1617
      @shenal1617 2 ปีที่แล้ว +5

      Nirosha mis hari me song aka hodtama galapenawa..akama are kiynawata wada wenasak krapu aka hodai tnx nirosha mis

    • @ureshasandamali353
      @ureshasandamali353 2 ปีที่แล้ว +4

      eka aththa

  • @medhaneekp0597
    @medhaneekp0597 2 ปีที่แล้ว +32

    හුස්ම ටිකක්ට නැවතුනා....මේ වෙලාවේ ශිහාන් සර්ගේ හිතේ රවිදු අයියට තියෙන ආදරේ හිනදම තරහයි දුකයි දෙකම එකට පිටවුනා .. කොහොම උනත් මාත් බලන් හිටියේ ශිහාන් සර්ගේ teem එකේ රවිදු අයියව දකින්න..... වෙනදට හැමදාම වේදිකාවම දෙනවනත් කරලා අපිව සතුටු කලා ... මේ ගිතයත් ඔයා ලස්සනට කරා . හැබයි ඔයාට මිට වඩා දෙයක් කරන්න පුලුවන් ... ඉදිරි වටේදි හොද වැඩක් දෙන්න අපි බලන් ඉන්නවා .....😘👍

  • @hasininavodya4531
    @hasininavodya4531 2 ปีที่แล้ว +20

    රවිදු අද ඔයාගෙ ගායනය අසාර්ථකයි.ශෙහාන්ගෙ විනිශ්චය සාධාරනයි.පෙර තිබූ දස්කම් මේ සිංදුවෙන් දකින්න ලැබුනෙ නෑ.ඉදිර්‍යෙදි ඔයිට වඩා හිතලා හොඳින් ගායනා කරන්න ශිශාන්ව් වෝට් එක අනිව ලැබේවි

  • @ravindujayakodi3105
    @ravindujayakodi3105 2 ปีที่แล้ว +9

    Shehan ❤👍sir

  • @lakmaligunawardana3713
    @lakmaligunawardana3713 2 ปีที่แล้ว +39

    ශිහාන් ගැන වැරදි විදිහට හිතන්න එපා මල්ලි ..ශිහාන් ඔයාට ගොඩාක් ආදරෙයි ..ඒක ශිහාන්ගේ මූණේන් පේනවා ❤❤

  • @RNbeatz15
    @RNbeatz15 2 ปีที่แล้ว +98

    රවිදු පූතා අද ගායනය කල ගීතය ඔයාට ගැලපෙන්නේ නැති බවට හොදම සාක්ෂිය මේ වීඩියෝ එකට තියන අඩු වීව්ස් ගනන.
    ඔයා ගේ වීඩියෝ හැමදාම trending ආවා.
    පහසුම unique මාර්ගය තෝරා ගන්න ඉදිරියට.

    • @mashudapackeer1257
      @mashudapackeer1257 2 ปีที่แล้ว +2

      I don't admit what you have stated. Ravindu sang very well. There is jealousy in this. Opposing to the song he sang. This was quite good thats why he scored the points but the public . You are at wrong angle

    • @RNbeatz15
      @RNbeatz15 2 ปีที่แล้ว +2

      @@mashudapackeer1257 No .shihan loves Ravidu lot and he gave his hand young new comers like Harshad Ibrahim, Shammi Fernando and Dasun madusan.There are contestants with power full vocal capacities like Jeewan Chandima, Harsha Costa,,Sachini j ,Vindya thamali,Amisha,Pinidi .....
      Ravidu should go with a different pathway of music like R& b,hiphop
      ..it will help him go forward .and his attraction will help him also.shihan was in the same category in super star.his vocal capacity was low than others. But he was unique and
      attractive
      You will see what happened in upcoming episodes.
      Lot of things happened due to the script darling 😁.devil of the day was Shihan
      ( look at the shihans actions when Ravidu is singing Sulagak wela.❤

    • @jayalalpathum1719
      @jayalalpathum1719 2 ปีที่แล้ว +1

      මෙලෝ රහක් නෑඅ

    • @sumpinth7797
      @sumpinth7797 2 ปีที่แล้ว

      @@jayalalpathum1719 ai a

    • @sumpinth7797
      @sumpinth7797 2 ปีที่แล้ว +1

      Ravindu song nice

  • @dilhanirajakaruna2080
    @dilhanirajakaruna2080 2 ปีที่แล้ว +9

    අනේ ලස්සනයි දරැවෝ 😍❤️සුබ පැතුමි👍🌷🌷

  • @kawidunimesh9323
    @kawidunimesh9323 2 ปีที่แล้ว +85

    කොල්ලව උඩට ගෙනියන්න පුලුවන් කෙනාට හම්බ උනේ නෑ ...🥺 ශිහාන් බයයි කොල්ල අයින් වෙයි කියලා.

  • @totop08ynndieururyhdy6ydgh3
    @totop08ynndieururyhdy6ydgh3 2 ปีที่แล้ว +18

    පුතා ඔය අපට දැනෙන්න ගායනා කලා.ශිහාන්ගේ එකක් නිසා එයාගේ තේරීම අනේ මන්ද. ඊලග වටයේදී ලස්සනට එයාට දැනෙන්න කියන්න. සුභ වේවා!ජයවේවා!!!

    • @iwushibandara9066
      @iwushibandara9066 2 ปีที่แล้ว +1

      කන ඇහෙනවා අඩුද සංගීතය පිළිබඳ දැනුම අඩුද

  • @rashmimaleesha55
    @rashmimaleesha55 2 ปีที่แล้ว +34

    ශිහාන් සර් එයාගෙ ටීම් එකෙ අයව විතරක් ඉදිරියට යවන විනිසුරැවෙක් නෙවෙයි එ්ක අපි කලින් සීසන් 2ත් හොදටම දැක්කා ශිහාන් සර් රවිදුට අාදරෙයි ඉස්සර ඉදන්ම එ්ක මේ වීඩියො එකෙත් ශිහාන් සර්ම කියනවා අද රවිදුගෙ අඩුපාඩු තිබුනා එ්කයි වෝට් එක නොලැබුනේ ශිහාන් සර්ට නිකරැනේ බනින්න එපා මේක වැරදියට තේරැම් අරන් වැරදියට තේරැම් ගත්ත අය අායි සැරයක් වීඩියෝ එක බලන්න එතකොට තේරෙයි අැත්ත රවිදු මල්ලිට අපි ගොඩක් අාදරෙයි ඉදිරියට යන්න හදවතින්ම සුභ පතනවා ❤❤❤ශිහාන් සර්ටත් ගොඩක් අාදරෙයි❤❤❤

  • @leelawathiverynice2615
    @leelawathiverynice2615 2 ปีที่แล้ว +38

    ඉදිරි වටයදි මිටත් වඩා හොද ගායනයක් ඉදිරිපත් කරන්න කියලා හදවතින්ම සුබ පතනවා. all the best you ravidu aiya..

  • @rmimashi3191
    @rmimashi3191 ปีที่แล้ว +6

    අනේ ඇඩෙනවා අයියා ඔයා ඔහොම සන්වේදි වෙද්දි 😭😭😭😭😭 මගේ හිරු ස්ටාර් හොදම කෙනාව ගොඩාක් ආදරේ කරන කෙනාව ඔයා අයියේ ❤️😊 ශිහාන් සර් ගේ vote එක නොලැබුනාට කියුව දේවල්වලට අඩන්න එපා 🥺 ඔයා හොද ගමනක් යනවා අයියේ සුභ පැතුම් එක් කරනවා ❤️❤️❤️❤️👍 බුදු සරණයි ❤️🙏 ජයෙන් ජය වේවා හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න ❤️🥰

  • @thanushikasudarshani8807
    @thanushikasudarshani8807 2 ปีที่แล้ว +4

    Matath hithenawa shehan sahodaraya ahema kiuwe a puthage hodata kiyala issaraharata hoda sinduwak thoragena kiyai kiyala hithanawa dakshathawaya pennanna me sinduwa pana madi kiyala thamai kiuwe suba anagathayak putha shehan sahodaraya obata man hamadamath adarei 😁👍👍👍👍😍😍😘😘🙏🙏

  • @imavi1965
    @imavi1965 2 ปีที่แล้ว +18

    ශිහාන් කියුවා හරී. කොල්ලට වෙන සින්දුවක් හොදට කරන්න තිබුනා. සුබ පැතුම් කොල්ලා ❤️

  • @uapparel2495
    @uapparel2495 2 ปีที่แล้ว +6

    ශිහාන් සර් ඔයාට හොදටයි කීවේ.ඔයා ඒ උපදෙස් ගන්න.ශිහාන් සර් කාටවත් අසාධාරණයක් කරන කෙනෙක් නෙමී.දක්ෂයාට තාරුණ්‍යයට තැනක් දෙන කෙනෙක්.ඔයාට ජය

    • @koshidoni2001
      @koshidoni2001 2 ปีที่แล้ว

      හ්ම්ම් ඔව් ශිහාන් සර් විතරයි සාදාරන

  • @silva38.7
    @silva38.7 2 ปีที่แล้ว +6

    මට නම් වෙනදා වගේම තමයි
    සුපිරි ❤️

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 2 ปีที่แล้ว +2

    සුපිරි වොයිස් එකක් ලස්සනයි අයියේ බයේ හිටියේ නොතෙරෙයිදො කියලා දෙයියනේ දිනුවනී...සතුටුයි ගොඩක් සුභ පැතුම් අයියේ...ලබන පාර නැගලා යන සිංදුවක් කියමු

  • @shanikamadhuwanthi2287
    @shanikamadhuwanthi2287 2 ปีที่แล้ว +8

    මල්ලි ඔයා මේ comments බලනවා නම්..,
    බලන්න කලින් ටත් වඩා මිනිස්සුන්ගෙ ආදරය ඔයාට ගොඩාක් දැන් ලැබෙනවා. ඒක නිසා ඊලග පාර ලස්සනම ලස්සන performance එකක් කරන්න ඔයාට සුබපතනවා.. 🎵🎤🎸

  • @wathsalasewwandi3257
    @wathsalasewwandi3257 2 ปีที่แล้ว +6

    Aiye oyata marama lassana kata hadak thiyenne ඉදිරියටම යන්න congratulations 👍👍

  • @maliniprabodha4302
    @maliniprabodha4302 ปีที่แล้ว +2

    හදවතේ ගායකයා ශිහාන් මිහිරංග ☺️❤️❤️

  • @wasantikumari8885
    @wasantikumari8885 2 ปีที่แล้ว +17

    රවිඳු ඉස්සරහට සින්දු තෝරා ගැනීමේදී ගොඩක් පරිස්සමෙන් තෝරගන්න ඔයා මෙතැනදී ශිහාන් වෙන්න හදන්න එපා ඔයා ඔයාව අනුකරණය කරන්න

    • @RNbeatz15
      @RNbeatz15 2 ปีที่แล้ว +3

      ඔව් අනිවාර්යයෙන්ම

    • @threeshows4179
      @threeshows4179 2 ปีที่แล้ว +4

      ඔව් එ්වුනත් ඔහොම කියලා වට්ටන්න හදන්න එපා.. එයාගෙ කැමැත්තනෙ

    • @user-rr5rw3ct6o
      @user-rr5rw3ct6o 10 หลายเดือนก่อน

      ​@@threeshows4179අනිවාර්යයෙන්

  • @user-eq8bt7zs3e
    @user-eq8bt7zs3e 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි Congratulations

  • @ameeshaeshani5296
    @ameeshaeshani5296 2 ปีที่แล้ว +7

    Shihan 😘🥰😍❤💓💝

  • @Vidushinavodya1493
    @Vidushinavodya1493 2 ปีที่แล้ว

    ravindu aiye oya godaaaaak lassanata sing kara. Congratulations aiye. Hamadema sathutin parissamen inna. Budu saranai ❤️❤️❤️❤️

  • @taashi7364
    @taashi7364 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි...🥺❤️❤️

  • @pahasara_dulanjana
    @pahasara_dulanjana 2 ปีที่แล้ว +7

    විනිශ්‍ය මන්ඩලේ රගපාන රගපෑම පට්ට අහ්..😹🤟

  • @prabathpalagasinghe7993
    @prabathpalagasinghe7993 2 ปีที่แล้ว +9

    කලා ලොවේ විරාජිනී නිරොෂා විරාජිනී පමනයි

  • @koshidoni2001
    @koshidoni2001 2 ปีที่แล้ว +3

    ඔතන සාදාරන ශිහාන් විතරයි...එයාගෙ ටීම් එකේ අයට කියලා විශේෂ සැලකිල්ලක් නෑ හැමෝටම එකවගේ..සින්දුව හොඳටම කිවුවොත් විතරයි වෝට් එක දෙන්නේ එයාගෙ ටීම් එකේ උනත්...කාගෙවත් හිතක් රිද්දන්නෙ නැති හැමෝගෙම හිත් හදන කෙනෙක් තමයි ශිහාන්...මං ආසම හිත හොඳ අවංක මහා ලොකු කයිවාරු නැති නිහතමානී ලස්සන දක්ෂ ගායකයෙක්❤❤❤ඒක එදත් එහෙමයි අදත් එහෙමයි😍😍
    අපරාදෙ කොල්ලා වැටෙන්න තිබ්බෙ ශිහාන්ගෙ ටීම් එකට😕😕

  • @jayanthachandrakumara5343
    @jayanthachandrakumara5343 2 ปีที่แล้ว +5

    Aiyo elaga paranam nagala Yana mix sindu tikak kiyanna.nathnam lakunu aduvei.mama oya kiyana song valata kamathi.shihange team ekata thamai oyava galapeene.aiyai Malli vage.idiriya yanna suba pathanava ❤️👍😍

  • @ureshasandamali353
    @ureshasandamali353 2 ปีที่แล้ว +3

    adanna upa aiyee. congratulations aiya👍💖💖😘

  • @nuwanthisamadika4218
    @nuwanthisamadika4218 2 ปีที่แล้ว +6

    කොහොම හරි ශිහාන්ගේ සිංදුවක් කියලා එයාගෙන් වෝට් එක ගමු

  • @jeewanmadushanka2481
    @jeewanmadushanka2481 2 ปีที่แล้ว +5

    👌🤟සුපිරී රවිදු අයියේ

  • @shihanchirantha3077
    @shihanchirantha3077 ปีที่แล้ว +2

    Maru

  • @sithijanethuranga106
    @sithijanethuranga106 2 ปีที่แล้ว +50

    අද ගායනය කලින්ටවඩා අවුල් තමයි 😟 ඒකයි ශිහාන් වෝට් එක නොදුන්නෙ.අනික එයා සින්දුවෙ අයිතිකාරයනෙ.කලින් වටවල මීටවඩා හොදට කිවුවා රවිදු 😟

    • @prabathpalagasinghe7993
      @prabathpalagasinghe7993 2 ปีที่แล้ว +2

      ෂෙහාන් එලවන්න කපට්යො කයිය විතරයි හැමදාම

    • @wishwanipunajith9510
      @wishwanipunajith9510 2 ปีที่แล้ว

      Shihan kapatikamak kare....

  • @piumidilhani9337
    @piumidilhani9337 2 ปีที่แล้ว +2

    Mn balagen hitiye ravidu aiya sing krankn lassanai aiye ilag para shihan sir qwa waradi hadagen sing kranna oyat ek hodat krnn puluwan 😍😍😍❤️❤️❤️❤️❤️❤️😊😊😊adann epa ane matath dukai kadulu galan widiy dakkam

  • @hewagemadushani4057
    @hewagemadushani4057 2 ปีที่แล้ว +6

    ඉදිරි වටය ලස්සන සිංදුවක් කියන්න
    පුතාට බුදුසරණයි.❤❤

  • @dilmiwathsala9878
    @dilmiwathsala9878 2 ปีที่แล้ว +5

    ආසම කෙනා ❤️... කලින් වගේ remix එකක් එක්ක ආයේ හම්බෙමු ❤️🥰

  • @rameshdias4172
    @rameshdias4172 2 ปีที่แล้ว +5

    Shihan kiwwoth waradinna nm widihak ne hoda anagathayak thiyana kollek jayawewa malliya

  • @ishaniperera6132
    @ishaniperera6132 2 ปีที่แล้ว +10

    My favorite ❤️

  • @sanjusudu6719
    @sanjusudu6719 2 ปีที่แล้ว

    God bless ravindu aiye . Oya thamai hiru star😜😍👍

  • @ishaniperera6132
    @ishaniperera6132 2 ปีที่แล้ว +12

    Best performance ❤️don’t worry be happy 🥺❤️keep it up bro💪🏻❤️

  • @mrshehan7357
    @mrshehan7357 2 ปีที่แล้ว +4

    හදවතේ ගායකයා

  • @koshidoni2001
    @koshidoni2001 2 ปีที่แล้ว +1

    ලස්සනයි සින්දුව අඬන්න එපා ශිහාන් සර් ඔයාට තියෙන ආදරේටනෙ මේ හැමදෙයක්ම කියන්නෙ ඒ ආදරේ හින්දම තමයි ශිහාන් සර්ගෙන් තරහයි දුකයි දෙකම පිටවුනේ...අනික ශිහාන් සර් එතනදිත් ගත්තෙ ඔයාගෙ පැත්තනෙ ඒ හින්දා හැමවෙලේම ශිහාන් සර්ගෙන් උපදෙස් ගන්න හැමදෙයක් ගැනම අහන්න...ඉස්සරහටම යමු...මගෙන් සුභපැතුම්..අනිවා ඔයා final එකේ ඉන්න ඕනි...

  • @sunethrasadamali1889
    @sunethrasadamali1889 2 ปีที่แล้ว +2

    Waw ravidu ayye.Niyamay,Hadawate gayakaya❤❤❤❤❤

  • @RumeshEkanayake-ng3cz
    @RumeshEkanayake-ng3cz 3 หลายเดือนก่อน

    Niyamai එමමයී ආ

  • @asmrl9982
    @asmrl9982 2 ปีที่แล้ว +1

    මටනම් හරිම ලස්සන ගායනා වක්ක්ක්ක්

  • @sankalanasandaken
    @sankalanasandaken 2 ปีที่แล้ว +32

    නියමයි අය්යේ....
    හදවතේ ගායකයා 🎤💥

  • @rasikarathnayaka8796
    @rasikarathnayaka8796 2 ปีที่แล้ว +1

    Lassanai attatama shehan ai ehama kara matath godak duka hithuna lassanai malli parissaman hode budu saranai

  • @himashakalpani5028
    @himashakalpani5028 2 ปีที่แล้ว +9

    My favourite singer is ravindu aiya in this hiru star stage❤️. අද තනියෙන් නෙවේ අයියේ ඔයා. ඔයා අඩන⁣කොට ගොඩක් අය ඇඩුවා.😢
    කොහොම හරි සුපිරි 36 ට ගියානේ.
    Conngratulation aiye🥰❤️

  • @shanilahiru1016
    @shanilahiru1016 2 ปีที่แล้ว +1

    රවිඳු aiya oya hodata kiuwa lassanai

  • @nadeenadee3805
    @nadeenadee3805 2 ปีที่แล้ว

    බුදු සරනයි පුතේ ඔයාට ජය ලැබෙනවා නිසැකයි

  • @vikumvidusha7141
    @vikumvidusha7141 2 ปีที่แล้ว +21

    අයියේ ඔයා අඩන කොට අපේ ගෙදර හමෝටම ඇඩුනා😭😭 ඉදිරියට යන්න සුබ පතනවා 🙏🎇🎊️

  • @sachiniimanshi476
    @sachiniimanshi476 2 ปีที่แล้ว

    Niyamai ravindu malli ❤

  • @chxhxhxghdhhdfgdhdgdghdgdg3304
    @chxhxhxghdhhdfgdhdgdghdgdg3304 2 ปีที่แล้ว

    Ravindu aiya sindu kiyanawa lassanai 👍👍👍

  • @mariofrancis4013
    @mariofrancis4013 2 ปีที่แล้ว +4

    ශිහාන් මිහිරන්ග තමයි ඔතන රවිදුට වැඩිම ආදරය කරන විනිසුරුවරයා.එයා කියන්නේ මොකක්ද කියලා රවිදු තේරුම් ගත්තනම්.ඔහුට දුරක් යන්න පුලුවන් .නිකන් මේ ශිහාන් ට බනින්න තරම් උඹලා මෝඩ වෙන්න එපා යකෝ 🤣music කරන එකෙක් ට තේරෙනවා ශිහාන් මිහිරන්ග මොනාද කිව්වේ කියලා.

  • @bianlofa9151
    @bianlofa9151 2 ปีที่แล้ว +2

    රව්දු ලස්සනයි ගීතය ගායනා කරා

  • @muhammedfaizal
    @muhammedfaizal ปีที่แล้ว

    රවිඳු අයියාගේ ගායනය හරිම ලස්සනයි..මං ආසම අයියාගේ සින්දු අහන්න. අයියාට හොඳ අනාගතයක් තියෙනවා. අපි අයියාට hamdamath support 🤩 කරනවා

  • @hansadinimna1223
    @hansadinimna1223 2 ปีที่แล้ว +2

    Congratulations aiyye❤️😊

  • @lakshmansenanayake2969
    @lakshmansenanayake2969 2 ปีที่แล้ว

    Congratulations ravidu.....😊❤

  • @next7435
    @next7435 2 ปีที่แล้ว +3

    අඬන්න එපා කොල්ලො,,

  • @dineshliyanage2619
    @dineshliyanage2619 2 ปีที่แล้ว +1

    Ha anawa ada...

  • @krishantha5390
    @krishantha5390 2 ปีที่แล้ว +2

    අනෙ කොලු පැටියගෙ ඇස්වල කදුලු .ආදරෙයි පැටියෙ.වරදින්න එපා කවදාවත් උබට.

  • @vihangikaveeshamallawaarac3127
    @vihangikaveeshamallawaarac3127 2 ปีที่แล้ว

    Super ravidu , niyamai hamadama oya sing karanakan api godakk asawen balan innawa ❤️ All the best thawa thawath idiriyata yanna subapathanawa 👍 ilaga para supiri wadak karamu .

  • @jazeerishadhajazeerishadha6123
    @jazeerishadhajazeerishadha6123 2 ปีที่แล้ว

    Suba pathum ravidhu malli ❤

  • @navodachanchala6105
    @navodachanchala6105 2 ปีที่แล้ว +14

    වාව් ඒක හරි ලස්සනයි සහෝදරයා... ඒකෙ අමුතුම ලස්සනක් තිබ්බ...❤❤❤

  • @sumadhamandalawaththge3558
    @sumadhamandalawaththge3558 ปีที่แล้ว +1

    Ravidu aiyata ඉලග වටෙදි කාගෙත් මනාප ලැබේවා

  • @Seneha799
    @Seneha799 2 ปีที่แล้ว +3

    ගොඩාක් අාදරෙයි අයියේ
    .
    ...

  • @jihanantony2721
    @jihanantony2721 2 ปีที่แล้ว +1

    Lassanii song eka aiyye 😘❤️

  • @pasanchanuka473
    @pasanchanuka473 2 ปีที่แล้ว +1

    පට්ට මල්ලි සිංදුව❤️

  • @piyumipiyumi1791
    @piyumipiyumi1791 ปีที่แล้ว +1

    ලස්සනයි මල්ලියො

  • @maleeshatharushi2932
    @maleeshatharushi2932 2 ปีที่แล้ว +4

    අදනම් දුකහිතුන😐🥲

  • @vidukikalpana2722
    @vidukikalpana2722 2 ปีที่แล้ว +2

    Idiriyatama ynna suba pathanawa malliyooo❤❤oya adanakota apitth adunaa adaa

  • @Vidushinavodya1493
    @Vidushinavodya1493 2 ปีที่แล้ว

    My favourite ❤️❤️❤️❤️❤️❤️

  • @banukajayanath5765
    @banukajayanath5765 2 ปีที่แล้ว +1

    ලස්සනයි ❤

  • @nipubro2765
    @nipubro2765 2 ปีที่แล้ว +2

    Super brooo❤️😍🍾👏👌