කනවනම් බිත්තර රොටිය | Bellwood Egg roti shop | Village Libraries

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.พ. 2022
  • ගම් ඇතුලෙ කඩ තියෙනවා ඒ කඩවලට ම විශේෂ වූ රසයන් තියන.. මේ එහෙම ගම ඇතුලෙ තියෙන කඩවල් හොයාගෙන යන්න පටන් ගැන්ම.. මේ තියෙන්නේ බෙල්ලුඩ් වල මිල්ටන් මාමාගේ කඩේ..
    මෙන්න මිල්ටන් මාමාගේ නම්බර් එක..
    072 207 0092..
    මේ කඩේ තියෙන්නේ බෙල්ලුඩ් යනකොට මොරගොල්ල හන්දියට ටිකක් උඩින්.. කෝල් එකක් දීලම යන්න..
    ‪@BestEverFoodReviewShow‬ ‪@thefoodranger‬ ‪@VillageFoodChannelOfficial‬ ‪@VillageCookingChannel‬‪@villagecookgirl‬ ‪@samratmamatavlogs‬
    Credit :
    Song: Ikson - New Day (Vlog No Copyright Music)
    Music provided by Vlog No Copyright Music.
    Video Link: • Ikson - New Day (Vlog ...

ความคิดเห็น • 35

  • @nilantharathnayake7581
    @nilantharathnayake7581 2 ปีที่แล้ว

    Ela Ela...

  • @harshasooriyawansha9836
    @harshasooriyawansha9836 2 ปีที่แล้ว

    Ela ela...

  • @charithlakshan9682
    @charithlakshan9682 ปีที่แล้ว

    Good job malli

  • @usjayasekara2624
    @usjayasekara2624 2 ปีที่แล้ว +1

    😋😋😋

  • @chamilarathnayaka1078
    @chamilarathnayaka1078 2 ปีที่แล้ว

    😋👍

  • @ExcelEveryday766
    @ExcelEveryday766 2 ปีที่แล้ว

    Ade 😍😍😍

  • @wasanapathirana8782
    @wasanapathirana8782 2 ปีที่แล้ว +1

    ❤❤❤

  • @hashithamunasinghe
    @hashithamunasinghe ปีที่แล้ว

    🔥

  • @sumithedhirisinghe7844
    @sumithedhirisinghe7844 9 หลายเดือนก่อน

    👍👍👍👍👍👍👍👍

    • @villagelibraries
      @villagelibraries  9 หลายเดือนก่อน

      බොහෝම ස්තුති

  • @erangaathapattu1653
    @erangaathapattu1653 11 หลายเดือนก่อน

    බේස්ට්

  • @sasiatapattu8366
    @sasiatapattu8366 2 ปีที่แล้ว

    Budu amboo e kaama🥺🥺🥺 man kela koti 5k wthra gilla😭😍

  • @ManelPathirana344
    @ManelPathirana344 11 หลายเดือนก่อน

    ❤❤🎉🎉🙏🙏❤️❤️🌺🌺👍👍👍

  • @piyalchandrasiri848
    @piyalchandrasiri848 ปีที่แล้ว +4

    ඕන එකක් ඔට්ටුයි ,,ඔය ⁣බිත්තර රොටිය ඔයා කියන තරම් රස වෙන්න බැහැ,,හදන විදියට කියන්න පුලුවන්

  • @familycreations5464
    @familycreations5464 2 ปีที่แล้ว

    Yanna ona

  • @nandanabentharavithana7334
    @nandanabentharavithana7334 9 หลายเดือนก่อน +1

    Meva Video da ban, hari rassavak karapan malli

    • @villagelibraries
      @villagelibraries  9 หลายเดือนก่อน

      බොහෝම ස්තුති ඔබේ අදහසට🙏

  • @RasikaRasika-im3jr
    @RasikaRasika-im3jr 3 หลายเดือนก่อน

    ඔකේ මොනාද වෙනස

  • @kaviheenkenda4120
    @kaviheenkenda4120 2 ปีที่แล้ว +1

    බඩජාරි හරිත අයියා 😬

  • @chethanawijekoon5856
    @chethanawijekoon5856 2 ปีที่แล้ว +1

    කසුන් ඔය හැන්ද දීපන්..... මිල්ටන් මාමට

  • @inuphotographycinematograp2067
    @inuphotographycinematograp2067 2 ปีที่แล้ว

    කෑමක් කිව්වම........
    මතක් වෙන්නෙ😁😁😁😁
    ඉස්සර අපි......
    රංචු ගැහෙනකොට
    කෑව කෑම් ගැන කිව්වොත්.....
    හැබැයි...අද කියන්නෙ ,ඒම කෑමක් නෙවෙයි😂😂😂😂😂
    දැන් කියන්නෙ බෙල්වුඩ් වල රොටී කෑමක් ගැන😂😂😂😂😂

  • @prageethjayasekara6671
    @prageethjayasekara6671 2 ปีที่แล้ว

    Matath biththar rotiyak

  • @inuphotographycinematograp2067
    @inuphotographycinematograp2067 2 ปีที่แล้ว

    අපිව දාල ගියා නේහ්........හරි හරි ඕම යමුකෝ😢😢😢😢😢😢

    • @villagelibraries
      @villagelibraries  2 ปีที่แล้ว

      මේ අපේ ගෙවල් ළග නේ 😊

  • @lakshithamadushan9191
    @lakshithamadushan9191 ปีที่แล้ว

    meka bellwod wala khd thynne

    • @villagelibraries
      @villagelibraries  ปีที่แล้ว

      බෙල්ලුඩ් බස් නවත්තන තැන

    • @lakshithamadushan9191
      @lakshithamadushan9191 ปีที่แล้ว

      @@villagelibraries කිරිමැටියෙ වැව පැත්තෙ නෙවෙද

  • @SajithWijesinha-fw9jp
    @SajithWijesinha-fw9jp หลายเดือนก่อน

    ඔය කඩේ එක රොටියක්ද තියෙන්නේ........ නිකං කන්න හදන්නේ උබ නේ බං

  • @ravidukarunarathna5044
    @ravidukarunarathna5044 2 ปีที่แล้ว

    හහ අපි එක්ක යන්න එපා ඔය වගේ ඒවට 🥲🥲🥲