අප්පච්චිගේ තේ කඩේ | "Appachchige Kade" The Tea Shop

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 244

  • @maliedisanayaka4827
    @maliedisanayaka4827 2 ปีที่แล้ว +9

    මෙවා මෙහෙම බැලුවත් හිතට හරිම සන්තෝසයි අපේම කියන සිංහල කඩේකින් කෑමක් කල තේ එකක් බීලා සන්තෝසෙන් ආපු ගමන යන්න තියේනම්. බුදුසරණ පුතා ඔයට අසල යන්ගේ පාරාදීසයක් වෙච්චි රටක ඔයට වරදින්නේ නැහැ කවදාවත් පුතා.

  • @sugathsenavirathna6603
    @sugathsenavirathna6603 2 ปีที่แล้ว +13

    කොත්මලේ අපේ කොල්ලෙක් සතුටුයි෴ මල්ලි බයා කඩෙ හදන දවසෙ පටන්ම අපට වැටහුනා සන්නාමයක් වෙයි කියල ජය වෙිවා ෴තෙරැවන් සරනයි෴

  • @මංජු-ජ7ඬ
    @මංජු-ජ7ඬ 2 ปีที่แล้ว +17

    ඇත්තටම ඒ සහොදරයාගෙ කතාව ගොඩක් ගොඩක් ගොඩක් වටිනවා මේ සල්ලි නැහැ නැහැ කිය කියා ඉන්න උන්ට ලොකු ආදරසයක්

  • @ruvindapiyumantha899
    @ruvindapiyumantha899 4 ปีที่แล้ว +11

    ඉරේෂ් අයියා ඇත්තටම ගොඩක් ලෙන්ගතු මනුස්සයෙක්... සුභ පතනවා ඔයාගෙ ව්‍යාපාරය සාර්ථක වෙන්න කියලා... අවුරුදු තුනකට පස්සෙ මං රොටී කඩේට එද්දි මං ලොකු දියුණුවක් දැක්කා... හදවතින්ම සතුටුයි... ඒ රොටියයි සම්බෝලෙයිනම් අමතක වෙන්නෑ... අම්මෝ...... මතක් වෙනකොටත් කඳුළු පනිනවා...❤️❤️ ඔබට ජය... තෙරුවන් සරණයි...

  • @ranjithweerawansa7733
    @ranjithweerawansa7733 4 ปีที่แล้ว +7

    malli ඔයා වාසනාවන්ත පමණක් නොවේ..
    ඔයා දක්ෂයෙක්...කැපවීමක් තිබෙන කෙනෙක්...අනික ඔයා නිහතමානියි..
    ඔයාගෙ කෑමත් කොලිටියි...
    නිර්මාණ ශීලයි.
    අපි අනිවාර්යය යෙන් ඔය පාරේ ගියොත් නවත්තනවාමයි..
    ඔයා දිනෙන් දින දියුනුවේවා..
    ඔයා හරිම හිතවත් අපිට ..හැමෝටම..
    ජයවේවා...ජයවේවා..ජයවේවා

  • @kaushanavithanage3702
    @kaushanavithanage3702 5 ปีที่แล้ว +44

    සුබ පැතුම් පොකුටා
    දිනෙන් දින ඔබේ ව්‍යාපාරය දියුනු වේවා.. බුදු සරනයි!

  • @anuradharajapaksha7695
    @anuradharajapaksha7695 4 ปีที่แล้ว +34

    සුන්දර මනුස්සයෙක් කතාවෙන් තේරෙනවා ...👌

  • @anuruddhalogin
    @anuruddhalogin 4 ปีที่แล้ว +12

    මේ කතාවෙන් ගොඩක් දේවල් ඉගෙනගන්න පුලුවන් !

  • @tharunsenavirathna7699
    @tharunsenavirathna7699 2 ปีที่แล้ว +5

    හිත හොද මාර මනුස්සයෙක් කන්න තියන බත් පත හරි දෙන අයියෙක් අනිවාරෙන් තව තව හරි යන්න ඔනේ බුදු සරණයි අයියේ ජය වෙවා

  • @visurapamithx9589
    @visurapamithx9589 4 ปีที่แล้ว +40

    අඩෝ ඔය කඩෙ පොල් රොටිය නයි මිරිස් සම්බෝල එක්ක පට්ට. මම 2014 ඉදන් කනව නුවරඑළියේ යනකොට. අමුතු දේවල් කඩේ තියෙනවා .

    • @ashapabodanistudioa5266
      @ashapabodanistudioa5266 4 ปีที่แล้ว +1

      Ow harima rasai... 😍😍😍

    • @chandimapriyadarshani3105
      @chandimapriyadarshani3105 ปีที่แล้ว

      මමත් කෑව එක පාරක් මාරම රසයි .ආයෙ ලගදි නුවරඑළි යනව.අනිවාර්‍යයෙන් එනව 😍❤

  • @amilagamage77
    @amilagamage77 3 ปีที่แล้ว +6

    උඹ නම් සුපිරි කොල්ලෙක් මල්ලි,ආඩම්බරයි උඹ ගැන,ඉදිරියටම යන්න,ජයවේවා
    ඊලග වතාවේ නුවරඑලිය යන trip එකේදි අනිවාර්යෙන්ම ඔයාගේ කඩේට එනවා

  • @kavindapraneethjayasinghe5026
    @kavindapraneethjayasinghe5026 4 ปีที่แล้ว +23

    පොර කතා කරනව අහගෙන ඉන්නත් ආසයි.good job bro.

  • @sumanarathanadeyyanwala6642
    @sumanarathanadeyyanwala6642 4 ปีที่แล้ว +19

    අප්පච්චිගෙ ☕ තේ කඩේ.හදවතට දැනුනා මල්ලී උබට කිරිගහට ඇන්නා වගේ හරියන්න ඕනෙ.

  • @pasindulakshan8637
    @pasindulakshan8637 4 ปีที่แล้ว +10

    සුපිරි වැඩක් ,තව තව දියුනු වෙන්න සුබ පතනවා,බුදු සරනයි .

  • @අපේශ්රීලංකාව
    @අපේශ්රීලංකාව 2 ปีที่แล้ว +2

    අපිත් ඉස්සර නුවරඑලියෙ යනව නිතරම. අනිවාර්්‍යයෙන්ම මෙතන නවතිනව. හැබැයි ඔතන හිටිය uncle තමා අපි අදුරන්නෙ. දැන් තමා එයාගෙ පුතා අදුර ගත්තෙ. රොටි මාරම රසයි. අපිත් කතා වුනා දවසින් දවස දියුණු වෙනව කියල. අපි ඒ uncle ත් කිව්ව අපිට හරි සතුටුයි කියල ඒ ගැන. ජය වේවා.

  • @deshandulakshitha1228
    @deshandulakshitha1228 4 ปีที่แล้ว +8

    තව තවත් දියුණු වෙන්න ඕන අයියෙ......අටබාගෙ කොල්ලො හෙල්බොඩ එද්දි අනිවාරෙන් එනවා ඔයාගෙ කඩේට

  • @mrmrafee
    @mrmrafee 4 ปีที่แล้ว +6

    මාකටින්වල ඕවට කියන්නේ USP (Unique Selling Proposition) කියලා. මාකටින් ගැන පොඩ්ඩක් ඉගෙන ගන්ඩ බලන්න. හදවතින්ම සුභපතනවා.

  • @rangaprasanga8452
    @rangaprasanga8452 2 ปีที่แล้ว +3

    සුපිරි ඈ ඔයාගෙ උත්සාහයටයි කාර්යක්ෂම තාව යයි උනන්දුව සහ අවංකකමටයි ඔයාට හැමදාම හරියන්න.

  • @pubudujinadasa7556
    @pubudujinadasa7556 4 ปีที่แล้ว +6

    Good one.My sincere thanks to Iresh for sharing your experience with others.good luck.keep doing good things .It will definitely be a blessing.

  • @ratnayakehitihamu4498
    @ratnayakehitihamu4498 2 ปีที่แล้ว +7

    ඈත්තටම හරිම සතුටුයි.ගමේ කෙකනෙක් දුර රටක සිට ලංකාවට ආවාම රොටී කන්න එනවාමයි.දියූනුව ගැන හදපිරි සතුට සහ බුදු සරණ සහ දියුණුවෙන් දියුණුවට පත්වේවා.

  • @sunilpushpachandrahewakatu5188
    @sunilpushpachandrahewakatu5188 ปีที่แล้ว

    සිංහල බෞද්ධ කොල්ලෙක් මෙ වගෙ තැනක ඉන්නව කියන එකත් අපිට හරිම සතුටක් එම ව්‍යාපාරය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා බුදුසරණයි

  • @vinurajayasekara5413
    @vinurajayasekara5413 4 ปีที่แล้ว +5

    කියලා වැඩක් නෑ. සුපිරි මනුස්සයෙක්, ජය වේවා අය්යෙ

  • @spktuch9854
    @spktuch9854 5 ปีที่แล้ว +5

    සුභ පැතුම් ඉරේෂ් මචං.
    ගොඩාක් සතුටුයි.

  • @thalaremixedproduction
    @thalaremixedproduction 4 ปีที่แล้ว +10

    ❤️😍 නියම මනුස්සයේක් නේ😍❤️

  • @mcbond6162
    @mcbond6162 2 ปีที่แล้ว +6

    පිටරැටියන් , සුද්දෝ ,පැමිණෙන නිසා chefs ලට , වේටර්ලට ,සුදුසු ඇදුම් ,තොප්පි ,ග්ලවුස්,
    පිරිසුදුකම,
    ආදිය ගැන තව සොයා බලන්න 👍👍💖

  • @jeni6757
    @jeni6757 2 ปีที่แล้ว +2

    තමන්ගෙ,අමිමගෙ,ආශිර්වාදෙ,අප්පචිචිගෙ,ආශිර්වාදෙ,ඔයාට,ලැබිල,තියෙනව,ඔයා,පොළවෙ,පය,ගහල,ඉන්න,බොහොම,සුන්දර,චරිතයක්,,,දළදාා,හාමුදුරැවන්ගෙම,,,,,,පිහිටයි,ඔයාටත්,සේවය,කරන,හැමදෙනාටමත්,,,,,,

  • @ajithpriyantha1084
    @ajithpriyantha1084 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි...! දිනෙන් දිම දියුණුවටපත් වේවා...! Bisness advicer ඔබේ chanel එකටත්

  • @sldubi3707
    @sldubi3707 3 ปีที่แล้ว +2

    ඇත්තටම හදවතින්ම ආශිර්වාද කරනවා

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 4 ปีที่แล้ว +15

    ඔක්කොම හොඳයි .රොටි හදන මල්ලිලාට ඔලුවට කැප් එක අතට ඉටු ග්ලවුස් දුන්නනං තවත් ඔයා ට ඔයාට හොඳ යහපතක් වෙයි තෙරුවන් සරණයි ජයවේවා.

    • @kanthimenike2683
      @kanthimenike2683 2 ปีที่แล้ว

      Good luck malli harima adambarai you are very inasant boy kawada ho dawasaka ennam oyagen Rotiyak kala yanna

  • @lbftv9298
    @lbftv9298 4 ปีที่แล้ว +3

    සුපිරි තෙරුවන් සරණයි ..සුභ අනාගතයක් වේවා

  • @ameenaameena8047
    @ameenaameena8047 2 ปีที่แล้ว +3

    මමත් එනවා දවසක රෝටි කාලා කිතුල් හකුරු එක්ක කහට එකක් බොන්න ඔයාගේ කතාවටම ආසා හිතෙනවා හරි වාසනාවත්තයි දිනෙන් දින දියුණුවේවා ව්‍යාපාරය ඔබේ තෙරුවන් සරණයි

  • @ranwi7801
    @ranwi7801 2 ปีที่แล้ว

    ඔයා වගේ අය තමයි ජපානයේ ඉපදිලා තියෙන්නේ
    හරිම focused....නොනවත්වාම දරන වීර්යය...
    All the best and success

  • @shinestar1589
    @shinestar1589 หลายเดือนก่อน

    ගොඩක් සතුටුයි බොහොම ස්තුතියි

  • @sithumgamage3643
    @sithumgamage3643 2 ปีที่แล้ว +1

    Good job පුතා ජයවේවා ජයෙන් ජයම වේවා බුදු සරණයි .❤❤❤❤❤

  • @ashokawithanage8216
    @ashokawithanage8216 ปีที่แล้ว +1

    හරීම අවංක කොල්ලෙක් ....බුදුසරනින් හැමදේම සාර්තක වේවා💐😍

  • @kandegamaranjani6962
    @kandegamaranjani6962 4 ปีที่แล้ว +3

    සුබ පැතුම් ඔබට යහපතක්ම වේවා තෙරුවන් සරණයි

  • @indralatha3820
    @indralatha3820 7 หลายเดือนก่อน

    හරිම සතුටුයි .ජයවේවා.ඔය පැත්තේ එන්න ලැබුනොත් අප්පච්චිගෙ කඩේ හොයාගෙන එනවා.

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 3 ปีที่แล้ว +17

    පුදුම හිත්බැඳගන්නා සීදේවි පුතෙක්...ඔතනින් රොටියක් කාලා, කිතුල් හකුරු කෑල්ලක් එක්ක ප්ලේන්ටියක් බොන්න එනවාමයි....
    ඔය අව්‍යාජ පිළිසඳර අදකාලේ හොයාගන්න බොහොම අමාරු දෙයක්....ජයෙන් ✌ 🌻😊🌞

  • @sanjayadanushkas5051
    @sanjayadanushkas5051 2 ปีที่แล้ว +1

    ඔබට jayan jayama වේවා බුදු සරණයි ඔබට

  • @isankasandeepani3225
    @isankasandeepani3225 3 ปีที่แล้ว +2

    Suba pathnwa appachchige the kadet👌kamaththa dunna hode sahayogayath dennam oyat jayawewa 🤝theruwan saranai 🙏kawadawath wardinne na..

  • @subasevana7842
    @subasevana7842 4 ปีที่แล้ว +1

    iresh you have given a very good message sarthakathwaya easy gemak if we followed your path as you said thank you from janaka

  • @nishan5275
    @nishan5275 2 ปีที่แล้ว

    Mama Meyagen tea beela thiyenawa , me shop eka patangaththa alutha, niyama kollek, niyama customer service ekak denawa, thaama ehema athi kiyala hithanawa.

  • @DasaNayaka-y9w
    @DasaNayaka-y9w 2 หลายเดือนก่อน

    ,අනේ මල්ලි බොහොම ලස්සනයි
    දිනෙන් දින දියුණු වේවා ...
    මමත් තේ කඩයක් පටන් ගන්න සිහින
    මවනකෙනෙක් .මට මේ ක දැනුයි දැක්කේ
    මගෙත් හිතේ ඔයාගෙ වගේ අදහස් තියෙනවා පොල්කටු වල තේ කහට කිතුල් හකුරු
    කෑල්ලක් එක්ක හොඳයි නේද මල්ලි.

  • @sandyapunyakumari3032
    @sandyapunyakumari3032 2 ปีที่แล้ว +1

    ඇත්තෙන්ම අපිත් යන,එන,හැම වතාවකටම ඹතනින් පොල් රොටි ,ලුනු මිරිස් එක්ක කාලා කිතුල් හකුරැ එක්ක කහට බො⁣නවා...නියමයි.ජයවෙිවා...

  • @aravinth4320
    @aravinth4320 4 ปีที่แล้ว +3

    Supriiiii...real talk ekak ....tks for the TH-camr🇱🇰❤️

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 4 ปีที่แล้ว +2

    Theruwan saranai!!🙏
    Godak sathutui. Jayama wewa.💐.
    Tea, niwenawa... 👍🍞🥪🥙🌮🥘🥟🥣🍪🍮☕☕

  • @mayuraalagiyawanna2644
    @mayuraalagiyawanna2644 3 ปีที่แล้ว +2

    එල කොල්ලෙක් ,ජය වේව , බුදු සරනයි

  • @thalaremixedproduction
    @thalaremixedproduction 4 ปีที่แล้ว +16

    පුතේ උබ ඉගල් කෙනෙක් වේයන් 😍
    එ වචන ටික❤️

    • @piyandhiakanmeaththamalli8987
      @piyandhiakanmeaththamalli8987 4 ปีที่แล้ว +2

      Man Kuwait inne lankawata apu gaman oyage roti kala ,kade balala yanna anawa malli ,aswahk katawahk naha budusarani dwipihti

  • @lifeenthusiast98
    @lifeenthusiast98 4 ปีที่แล้ว +3

    Supperb....Iresh ayya...aniwaren enawa APPACHIGE THE KADE'ta...❤.
    God bless u Iresh Ayya💪👍

  • @xboard9692
    @xboard9692 4 ปีที่แล้ว +1

    Oya kadeta giya palaweni dawasema hodata customer service eka dunna..Hodata katha karala salakanawa...Hitha hoda minissu inne...Othanin giyath hamadama oya kaden kala ynne.Kama nm supiri...Thawath diynu wenna kiyala pathanwa...💪❤🔥

  • @maduthalagala5009
    @maduthalagala5009 2 ปีที่แล้ว +1

    ජයවේවා. බුදුසරණයි.!!!👍

  • @amalmahagedera1053
    @amalmahagedera1053 2 ปีที่แล้ว +1

    Sema deyakma sarthaka wewa malli!

  • @sandyajayasundara9527
    @sandyajayasundara9527 2 ปีที่แล้ว +6

    ආඩම්බරයි පුතේ
    ඔයා වගේ පුත්තු තමයි මේ රට ගොඩ නගන්නෙ.
    ❤️❤️❤️😍😍😍😘😘😘🙏🙏🙏

  • @sunildahanayake3916
    @sunildahanayake3916 2 ปีที่แล้ว +1

    Excellent work. Hard copy.

  • @sunilfernando8605
    @sunilfernando8605 2 ปีที่แล้ว +1

    Great idea.next time. When I come home, I will visit the place for a rotti.and a cup of tea.
    Good .luck.and best wishes from UK..

  • @mayasri609
    @mayasri609 2 ปีที่แล้ว

    මම මේ කඩෙන් තුන්වතාවක් තේ බිලා තියනවා හරිම පිරිසිදුයි ලස්සන පරිසරයක්

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 2 ปีที่แล้ว +1

    Niyamai malli jayawewa dirgausa labewa teruwan saranai medi in srilanka 🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @dorinsabrina1889
    @dorinsabrina1889 2 ปีที่แล้ว +1

    Harima asaiy oyage partanawa etuwewa kiya partana karanawa

  • @thakshilasamanmalee5310
    @thakshilasamanmalee5310 2 ปีที่แล้ว +2

    තෙරැවන් සරනයි මල්ලි ❤️❤️

  • @warunalankaautotraders3262
    @warunalankaautotraders3262 2 ปีที่แล้ว +1

    2011 හරි 2012 හරි අවුරුදු වල මම දවසක් ඔය මල්ලිගෙ තේ කඩේට යනවා රෑ 12 ට විතර. නුවරඑළියෙ ඉඳන් නුවර යන ගමන්. එතකොට ඔය මල්ලි රේඩියෝ එක දාගෙන කඩේ ඉන්නවා. ලන්තෑරුමක් හරි පැට්‍රල් මැක්ස් එකක් හරි කඩේ එල්ලලා තිබ්බා. ඒ දවස්වල ලයිට් තිබුණෙ නැහැ මල්ලිගෙ කඩේට. මමයි මගේ driver මහත්තයයි රෑ රොටියක් කන ගමන් මල්ලිත් එක්ක කතා කරනවා. මං අහනවා ඇයි මල්ලි මේ කඩේට ලයිට් ගන්න බැරිද කියලා. එතකොට ඔයා කියනවා මට තාම BR එකක් නෑ AGA ඔෆිස් එකෙන් කියනවා කඩේ නම වෙනස් කරගෙන එන්න කියලා. ඔයා අප්පච්චිගෙ කඩේ කියලා නම දැම්මට පස්සේ තව එක්කෙනෙක් අම්මගේ කඩේ කියල නම දාගෙන එයි කියලා. ඔයාට මතකද දන්නෑ මම කියනවා මේ නම වෙනස් කරන්න එපැයි කියලා. මම ආවේ hilux කැබ් එකකින් හරි කාර් එකකින්. කොහොම වුනත් ඇත්තටම මල්ලි අද ඔයා ඉන්න තත්වෙ දැක්කහම මට ගොඩක් සතුටුයි. මට තවත් සතුටුයි ඔයා පොඩි කාලේ ඔයාගෙන් පොල් රොටියකුයි ප්ලේන්ටියකුයි ගහලා ගිය කොල්ලෙක් වීම..... ආදරෙයි හැමදාම මල්ලි... ඔයාට වරදින් නැහැ. හිත හොද කොල්ලෙක්. ලංකාවේ සුපිරිම ව්‍යවසායකයෙක් වෙන්න....👌💪🔥🙏❤️

  • @lathaudagedara2749
    @lathaudagedara2749 4 ปีที่แล้ว +4

    අපේ ගමනේ මල්ලි

  • @indraniperera2781
    @indraniperera2781 2 ปีที่แล้ว

    සුබ පැතුම් මල්ලි ඔයාට දියුණුවෙන් දියුණුවටම යන්න ලැබේවා ජේසු පිහිටයි

  • @ManelPathirana344
    @ManelPathirana344 2 ปีที่แล้ว +1

    Woow malliyo oyage awanka kama e nihathamanee kama kathawen therinawa ahan inna asai lankawata awama ennamko eth duraine
    Theruwan saranai oba depalata 🌷🌷💗💗🌷🌷💗💗 🙏🙏🙏

  • @watchthambapanni5712
    @watchthambapanni5712 2 ปีที่แล้ว +1

    සාර්ථකත්වයේ පලමු පියවර යමක් ආරම්භ කිරීමයි, හරියට කරන්න පොඩියට පටන් ගන්න පියවරෙන් පියවර ඉස්සරට යන්න,

  • @dewiwasanthi9596
    @dewiwasanthi9596 4 ปีที่แล้ว +3

    Wish you all the best

  • @malnimalni3284
    @malnimalni3284 2 ปีที่แล้ว +1

    තේරැවන. බලයෙන්..
    දියුණුවටම. පත් වේවා..!

  • @nammuni83
    @nammuni83 4 ปีที่แล้ว +3

    ජයවේවා !!!!!!

  • @rohanpolpitiya841
    @rohanpolpitiya841 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @ravindrakumara5446
    @ravindrakumara5446 2 ปีที่แล้ว

    eka Aththa malli jayawewa budusaranai

  • @wijithamanel1390
    @wijithamanel1390 3 ปีที่แล้ว +2

    God bless you son

  • @ShyanAdventures
    @ShyanAdventures 4 ปีที่แล้ว +4

    bike tour එකක් අතරමගදී ගොඩ වෙලා යන්න එන්නම්

  • @wasanthaappuhamy8596
    @wasanthaappuhamy8596 2 ปีที่แล้ว +2

    Adai baluwe From italy 👍🏽🇮🇹🇮🇹good my brother 🥰🤗👋

  • @jayarathanabandara6019
    @jayarathanabandara6019 2 ปีที่แล้ว +1

    ඔබට ජය

  • @charlesgunawardena2729
    @charlesgunawardena2729 2 ปีที่แล้ว +1

    Good luck sahodaraya 🙏🙏👍👍

  • @swara-574
    @swara-574 4 ปีที่แล้ว +3

    නියමයි සහෝදරයා ජය වේවා

  • @anurathnayake4484
    @anurathnayake4484 3 ปีที่แล้ว

    Niyamai apith kewa. Marama rasaiii roti kochchi lunu miris lunu sambole....

  • @sahelitharunethu5435
    @sahelitharunethu5435 4 ปีที่แล้ว

    Suba pethum.harima asa hithuna ae katha wilasheta.igena ganna dewal godai me kathawa ahala.apith enawa langadima.jayawewa obata

  • @kumuduperera1676
    @kumuduperera1676 2 ปีที่แล้ว

    Ethatama ow.api roti kala ,tea bila thiyeana.👍 .thawath deunu wenna.goodluck putha.hetha theyannama onea.oya hethana wediya hariyatama hari....

  • @kumariapsaraapsara2534
    @kumariapsaraapsara2534 2 ปีที่แล้ว

    Subapathum Malli jayaweewa budusaranai devipihitai

  • @hiranthe5723
    @hiranthe5723 2 ปีที่แล้ว +1

    Theruwan Saranayi Putha!! Jayen Jayama Wewa!!!!

  • @amaliatthanayaka1865
    @amaliatthanayaka1865 4 ปีที่แล้ว

    Apith nitharama yana enakota mallige kadeta yana aya....eyage hodama rahasa apita thiyena lengathukama....e diyunuwe rahasama ekai.....e wagema hodama de apata denawa.....budu saranai malli.....

  • @AnushaMihiraniMihirani
    @AnushaMihiraniMihirani ปีที่แล้ว

    හැමදෙම හැමදේම සාර්තක වෙන්න ඕන..තෙරුවන්සරනයි ඔයාට

  • @malindadilshan7210
    @malindadilshan7210 4 ปีที่แล้ว +2

    super valuable youtube channel

  • @nishanvlogs2399
    @nishanvlogs2399 ปีที่แล้ว

    ඇත්තටම බොක්කෙම මනුස්සයෙක්. මමත් ළඟදීම දවසක එනවාමයි බ්‍රෝ. තාම ඉන්නෙ අමාරු තැනක.දවසක ප්‍රශ්න ඉවර වෙයි. එදාට ළඟදීම ජීවිතය විඳිනවා.දැන් වින්දෙව්වට. සුභ පතනවා ඔයාට හදවතින්ම❤😂

  • @sugathsensei5987
    @sugathsensei5987 2 ปีที่แล้ว +1

    ජයවේවා ..

  • @mekalaperera342
    @mekalaperera342 ปีที่แล้ว

    හරිම නිහතමානී මල්ලී කෙනෙක්

  • @dewuliKusum
    @dewuliKusum 9 หลายเดือนก่อน

    Suba pathum malli dinen dina diyunu wewa.

  • @shihanathamsil156
    @shihanathamsil156 2 ปีที่แล้ว

    Eththatama supiri. Math giya patta rasai kema. Ara nai miris 1 supiri

  • @hasanlaksitha9328
    @hasanlaksitha9328 3 ปีที่แล้ว +2

    ඒ අයියාගෙ තියෙන්නේ අමුතුම සිරියාවක්.

  • @emoneywithwg8910
    @emoneywithwg8910 4 ปีที่แล้ว +3

    great story

  • @gayanikagayanika7703
    @gayanikagayanika7703 2 ปีที่แล้ว

    දිනෙන් දින දියිනු වේවා බුදුසරණයි ඔයාල හැමෝටම

  • @anuruddhalogin
    @anuruddhalogin 4 ปีที่แล้ว +1

    Great Discussion !

  • @GihanOshitha-j7l
    @GihanOshitha-j7l 3 หลายเดือนก่อน

    සුපිරි අයියා.❤

  • @sgrushani5903
    @sgrushani5903 2 ปีที่แล้ว +2

    Ane appachchige the kade 😍😍😍

  • @chanakamadhusankha6034
    @chanakamadhusankha6034 5 ปีที่แล้ว +2

    Niyamai.watina adahas tikak❤️

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 2 ปีที่แล้ว

    Ane etin api godak dura enne kade dakkama rotiyak kanna asa hituna kitul hakuru ekka kahata koppayak bonna hituna oyata jayama wenna one malliyoo 👍👍👍❤❤❤🙏🙏🙏teruwan saranai

  • @tuansafu5427
    @tuansafu5427 2 ปีที่แล้ว +1

    All the best brother 👍
    God bless you 👍
    But 10% from your profit give to poor people then only God given more.

  • @kanthilatha5330
    @kanthilatha5330 3 ปีที่แล้ว

    Katawa ahan iddi harima asa hituna.budusaranai.jayen jaya wewa obata

  • @aruniwijesekara6682
    @aruniwijesekara6682 2 ปีที่แล้ว +1

    Mekata gihilla nai Kochiyi rotiyi kana eka.wenama deyk 😚💯

  • @harithgunasekara5024
    @harithgunasekara5024 2 ปีที่แล้ว

    Niyama kollekk.ahphi lankawatta ahrwahmma ennahhamahai.Harith Gunasekara,,Germany