VILLAGE LIBRARIES
VILLAGE LIBRARIES
  • 102
  • 386 689
නොදැකපු නොහිතපු හේනේ ජීවිතේ | Village Life |Village Libraries| Sri Lanka
ජීවිතේට නොහිතපු විදිහට අපිට හම්බවුණ මිනිසුන්ගෙ කතාවක් මේ.. අපි ගියේ නිකං ම පැලේ ඉදලා එන්න.. හැබැයි ඇදිරි බැද්දේ මහකන්දේ ජීවත් වෙන මේ සුන්දර මිනිස්සු අපිට එහෙම එන්න දුන්නේ නෑ.. නවාතැනත් දීලා කෑමත් දීලා එයාලගේ ම පැදුරත් දීලා එලියේ නිදාගෙන තිබුණා..
මේ. ඒ කතාව බලන්න..
ඔබගේ අදහස් අපිට කියන්න.. Comment කරන්න.. Share කරන්න..
Music Credit - th-cam.com/video/JpHu8S3v3U4/w-d-xo.htmlsi=Vp5sOynHMSvRDryE
มุมมอง: 436

วีดีโอ

ඇඹුල් නැති සියඹලා මල් ඇඹුල | Tamarind Flower Curry | Village food | Village Libraries
มุมมอง 2037 หลายเดือนก่อน
සියඹලා කියන්නේ කවුරුත් දන්න පළතුරක් නේ... සියඹලා නිකං මතක් වෙද්දි කටත් ඇඹුල් වෙනවා වගේ.. සියඹලා අපි ව්‍යංජනවලට එකතු කරගන්නවා වගේ ම අච්චාරු වගේ විදිහටත් අපි කාලා තියනවා.. හැබැයි සියඹලා මල් කාලා තියනවද?😁 ... සියඹලා මලුත් කන්න පුලුවන් නේ.. බලන්නකෝ... ඒ වගේ ම සියඹලා මල් ඇඹුල ලෙඩ කිහිපයකට ම හොදයි කියනවනේ... Video එක බලලා ඔබගේ අදහස් අපිට කියන්න.. Comment කරන්න .. අනිත් අයටත් බලන්න share කරන්න.. #tama...
රොටී කෑවට මෙහෙම රොටී කාලා තියනව ද? | Traditional Food in Sri Lanka | Village Libraries | Kiri Roti
มุมมอง 5287 หลายเดือนก่อน
ඇඳිරිබැද්ද කියන්නේ වලපනේ සහ අධිකාරිගම අතර තියෙන බොහොම පුංචි ලස්සන ගමක්. මේ ගමේ මිනිසුන්ගේ ප්‍රධාන ම ජීවනෝපාය වෙන්නේ කෘෂිකර්මාන්තය. හේන් ගොවිතැන, ඒ කියන්නේ ගොඩ ගොවිතැන තමා ප්‍රධාන ම ගොවිතැන. ඉතින් හේන් ගොවිතැනට ගැලපෙන විදිහට තමා ඇඳිරිබැද්දේ මිනිස්සු තමන්ගේ ජීවන රටාව හදාගෙන තියෙන්නේ. ගමේ හිටියේ රාජ්‍ය සේවකයෝ දෙන්නෙක් විතරයි. අනිත් හැමෝම ගොවියෝ. ඇඳිරිබැද්දේ මිනිස්සු අපිට සැලකුවේ ආගන්තුකයන්ට වගේ නෙ...
Paneer 65 /එළකිරි, චිකන් වගේ කමු ද?? #food #foodrecipe #foodie #villagelife
มุมมอง 4229 หลายเดือนก่อน
ABOUT THIS VIDEO Learn how to make delicious paneer 65 the authentic Indian way. Our step-by-step guide will show you the secrets to crafting soft and creamy paneer 65 at home. Discover the key ingredients, techniques, and tips for achieving the perfect Indian-style paneer. Elevate your cooking skills and add a touch of India to your recipes. #paneerrecipe #IndianPaneer #HomemadePaneer #IndianC...
‌තෙලිජ්ජ වෑහෙන්න කිතුල් මලක් කපන විදිහ 😍💪| How to make palm toddy tapping method | Kithul Mala
มุมมอง 4169 หลายเดือนก่อน
කිතුල් මලක් කපන හැටි හරියටම දැකලා නෑ නේද? බලන්න Kithul Toddy | Raa | Kithul raa | Home made fresh arrack | Processing of Treacle | toddy tapping toddy toddy taping toddy palm toddy plam today toddy caryota ,palm toddy,toddy palm,toddy toddy tapping toddy palm toddy kithul palm today toddy,,mendis palm brandy,toddyquest,toddy shop food in kerala,toddy shop kerala,toddy shop,liquor, kithul ra, ki...
‌තෙලිජ්ජ වෑහෙන්න අලුතින්ම කිතුල් මලක් කපන විදිහ| How to make palm toddy tapping method | Kithul Mala
มุมมอง 68710 หลายเดือนก่อน
කිතුල් කර්මාන්තය කියන්නේ දැන් හෙමින් හෙමින් අපි අතරින් නැති වීගෙන කර්මාන්තයක්... මේ කර්මාන්තය තව ටික දවසකින් යෙදෙන පිරිස අඩු වෙන්න පුලුවන්.. මේ දේවල් වෙන්න කලින් කවුරුත් පෙන්නලා නැති ආකාරයෙන් අපි කිතුලේ කතාව පෙන්නනවා බලන්න.. #kithul #tody #kithulmala Watch other most popular videos කිතුලේ කතාව | kithul Kapima th-cam.com/video/hNaiX3act1Y/w-d-xo.html කර කර ගගා හැපෙන කොස්කොළ පපඩම් |Jackfruit Leav...
Paneer recipe /ඉන්දියන් රහට පනීර් කමුද? #food #foodrecipe #foodie #villagelife
มุมมอง 47410 หลายเดือนก่อน
Paneer recipe /ඉන්දියන් රහට පනීර් කමුද? #food #foodrecipe #foodie #villagelife
Wild Elephants In Sri Lanka: The Stories Of Their Attacks /අලි මිනිස් ගැටුමෙ ඇග කිළිපොලා යන කතා
มุมมอง 65510 หลายเดือนก่อน
Wild Elephants In Sri Lanka: The Stories Of Their Attacks /අලි මිනිස් ගැටුමෙ ඇග කිළිපොලා යන කතා
රා කට්ටක් එක්ක ගමේ රහට කොස් ඇට ඩෙවල් | Sri Lankan Food Recipe | Jackfruit seed deviled with toddy
มุมมอง 49110 หลายเดือนก่อน
රා කට්ටක් එක්ක ගමේ රහට කොස් ඇට ඩෙවල් | Sri Lankan Food Recipe | Jackfruit seed deviled with toddy
මහ වැස්සේ වට්ටක්කා එක්ක පොල් රොටී | Sri Lankan Traditional Food | Coconut Roti Recipe | Eng Sub
มุมมอง 1.9K10 หลายเดือนก่อน
මහ වැස්සේ වට්ටක්කා එක්ක පොල් රොටී | Sri Lankan Traditional Food | Coconut Roti Recipe | Eng Sub
ඔරුවේ ජිවිතේ පේන තරං ආතල් නෑ | Village Libraries | Boat ride |Iginimitiya #village #villagelifestyle
มุมมอง 13711 หลายเดือนก่อน
ඔරුවේ ජිවිතේ පේන තරං ආතල් නෑ | Village Libraries | Boat ride |Iginimitiya #village #villagelifestyle
ගල්ගමුවේ කතා | ඉගිනිමියේ මාළු මාර්කට් එක | Village Libraries | Sri Lanka
มุมมอง 650ปีที่แล้ว
ගල්ගමුවේ කතා | ඉගිනිමියේ මාළු මාර්කට් එක | Village Libraries | Sri Lanka
කටට සැරට මිරිසට වැව් මාළු | Village life | Sri Lankan village life #food
มุมมอง 6Kปีที่แล้ว
කටට සැරට මිරිසට වැව් මාළු | Village life | Sri Lankan village life #food
අපි නිසා අත්තම්මා ඊළග ආත්මේ ඉබ්බෙක් වෙයිද? | Village Life |#srilanka #food #villagelife
มุมมอง 243ปีที่แล้ว
අපි නිසා අත්තම්මා ඊළග ආත්මේ ඉබ්බෙක් වෙයිද? | Village Life |#srilanka #food #villagelife
The Story of Kitul | kithul Kapima | Sri Lankan Culture documentary
มุมมอง 11Kปีที่แล้ว
The Story of Kitul | kithul Kapima | Sri Lankan Culture documentary
කැළේ ම හැංගුණ ගල්පාය | Temple in the middle of the Jungle | Village Libraries
มุมมอง 289ปีที่แล้ว
කැළේ ම හැංගුණ ගල්පාය | Temple in the middle of the Jungle | Village Libraries
මොන සර්පයා උනත් දැපනේ දාගන්න හැටි| Vilage Libraries | Village Vlogs
มุมมอง 545ปีที่แล้ว
මොන සර්පයා උනත් දැපනේ දාගන්න හැටි| Vilage Libraries | Village Vlogs
සර්ප වෙද මහත්මයෙකුගේ අමුතු කතා | Village Libraries
มุมมอง 1.9Kปีที่แล้ว
සර්ප වෙද මහත්මයෙකුගේ අමුතු කතා | Village Libraries
සර්පයා කාපු මනුස්සයාට ඇස් පනාපිට කරපු බෙහෙත | හෙළ වෙදකම | Village Libraries | Eng Sub
มุมมอง 2.6Kปีที่แล้ว
සර්පයා කාපු මනුස්සයාට ඇස් පනාපිට කරපු බෙහෙත | හෙළ වෙදකම | Village Libraries | Eng Sub
කර කර ගගා හැපෙන කොස්කොළ පපඩම් |Jackfruit Leaves Papadum| Village cooking | Village Libraries
มุมมอง 1.9Kปีที่แล้ว
කර කර ගගා හැපෙන කොස්කොළ පපඩම් |Jackfruit Leaves Papadum| Village cooking | Village Libraries
කහහේනේ කතා| කුරුණෑගල මාතලේ මැද අමුතු ගම| Village Libraries | Eng Sub
มุมมอง 1.6K2 ปีที่แล้ว
කහහේනේ කතා| කුරුණෑගල මාතලේ මැද අමුතු ගම| Village Libraries | Eng Sub
නොහිතපු දෙයක් මතුරටදී උනේ| Village Libraries | Village Stories | Mathurata Hospital
มุมมอง 6352 ปีที่แล้ว
නොහිතපු දෙයක් මතුරටදී උනේ| Village Libraries | Village Stories | Mathurata Hospital
"කෑළෑ හද" ලියලා තියෙන්නේ මෙතන| Village Libraries| Village Stories
มุมมอง 1692 ปีที่แล้ว
"කෑළෑ හද" ලියලා තියෙන්නේ මෙතන| Village Libraries| Village Stories
හැම හාමුදුරුවෝ ම එහෙම නෑ...❤| Village Stories| Village Libraries
มุมมอง 7002 ปีที่แล้ว
හැම හාමුදුරුවෝ ම එහෙම නෑ...❤| Village Stories| Village Libraries
නාගයින් රකිනා පත්තිනි දේවාලය| Paththini Dewalaya| Village Libraries
มุมมอง 2.5K2 ปีที่แล้ว
නාගයින් රකිනා පත්තිනි දේවාලය| Paththini Dewalaya| Village Libraries
පරණම සැලුන් එක ද මේ? | Oldest Salon in Sri Lanka| Village Libraries #village #travel #srilanka
มุมมอง 8132 ปีที่แล้ว
පරණම සැලුන් එක ද මේ? | Oldest Salon in Sri Lanka| Village Libraries #village #travel #srilanka
මතුරට ගියොත් මග නොහැර බලන්නම ඔන වස්තුව|The most beautiful place in the Hill of Mathurata| Must watch
มุมมอง 1.8K2 ปีที่แล้ว
මතුරට ගියොත් මග නොහැර බලන්නම ඔන වස්තුව|The most beautiful place in the Hill of Mathurata| Must watch
මතුරට අභිරහස් වඩුවාවල පාලම| Village Stories | Village Libraries
มุมมอง 9332 ปีที่แล้ว
මතුරට අභිරහස් වඩුවාවල පාලම| Village Stories | Village Libraries
Andare Folk Stories | කවට අන්දරේගේ කපටිකං | Village Libraries | Mathurata Stories
มุมมอง 8322 ปีที่แล้ว
Andare Folk Stories | කවට අන්දරේගේ කපටිකං | Village Libraries | Mathurata Stories
පදියපැලැල්ලේ කතා| නම් ගම් වත| Folk Stories | Village Libraries
มุมมอง 8512 ปีที่แล้ว
පදියපැලැල්ලේ කතා| නම් ගම් වත| Folk Stories | Village Libraries

ความคิดเห็น

  • @tenulyadance621
    @tenulyadance621 3 วันที่ผ่านมา

    දුරකතන අංකයක් දෙන්න පුලුවන්ද

  • @gntravelers9741
    @gntravelers9741 21 วันที่ผ่านมา

    Ape gama 😍🥰

    • @villagelibraries
      @villagelibraries 20 วันที่ผ่านมา

      මාර ගමක් ❤️

  • @PiyalChaminda-e2t
    @PiyalChaminda-e2t 2 หลายเดือนก่อน

    නියමයි කොල්ලෙක් 😂

  • @PiyalChaminda-e2t
    @PiyalChaminda-e2t 2 หลายเดือนก่อน

    නියමයි කොල්ලෙක්

  • @samarasinghebuddhika4560
    @samarasinghebuddhika4560 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤ supper brother

  • @SajithWijesinha-fw9jp
    @SajithWijesinha-fw9jp 2 หลายเดือนก่อน

    ඔය කඩේ එක රොටියක්ද තියෙන්නේ........ නිකං කන්න හදන්නේ උබ නේ බං

  • @MADURANGI1982
    @MADURANGI1982 3 หลายเดือนก่อน

    හරිම සුන්දර විඩියෝවක්. මාත් ඒ මොහොතේ මෙතන ඉන්නවා වගේ හැගීමක් දැනුනා බලනකොට ❤❤❤

    • @villagelibraries
      @villagelibraries 3 หลายเดือนก่อน

      බෝහෝම ස්තුති ❤️

  • @RasikaRasika-im3jr
    @RasikaRasika-im3jr 4 หลายเดือนก่อน

    ඔකේ මොනාද වෙනස

  • @user-sd1vn7wo3i
    @user-sd1vn7wo3i 4 หลายเดือนก่อน

    ඔයාගෙ වීඩියෝ හරි ආසාවෙන් බලනවා හරිත, ලස්සනයි🎉

  • @anuraamarakoon4310
    @anuraamarakoon4310 5 หลายเดือนก่อน

    Mamath hadanawa ohoma hadanawa adami dekke

  • @apsarajayakody6946
    @apsarajayakody6946 5 หลายเดือนก่อน

    අපිට බැරිද ඉතින් මේ ගමන්වලට සම්බන්ධ වෙන්න 😊

    • @villagelibraries
      @villagelibraries 5 หลายเดือนก่อน

      පුලුවන් කතා කරන්න 077 333 261

    • @apsarajayakody6946
      @apsarajayakody6946 5 หลายเดือนก่อน

      @@villagelibraries මෙතන එක අංකයක් අඩුයි වගේ නේද

    • @villagelibraries
      @villagelibraries 5 หลายเดือนก่อน

      @@apsarajayakody6946 Sorry 077 333 0261

  • @isurusrinath9904
    @isurusrinath9904 5 หลายเดือนก่อน

    CCL එකෙන් අයින් උන් පොරකුත් ඉන්නවා 😂 T shirt එක අවභාවිතා කොරනවා කියයි යකෝ HR එකෙන්😂😂😂 Good job bros❤

    • @villagelibraries
      @villagelibraries 5 หลายเดือนก่อน

      බොහෝම ස්‍තුති 🫣🥰

  • @chamindamadawala2240
    @chamindamadawala2240 5 หลายเดือนก่อน

    ලස්සනයි මල්ලි!!!

    • @villagelibraries
      @villagelibraries 5 หลายเดือนก่อน

      බෝහෝම ස්තුතිය 😍

  • @user-tg9cs8dy5h
    @user-tg9cs8dy5h 6 หลายเดือนก่อน

    Super

  • @dhanushkadissanayake2503
    @dhanushkadissanayake2503 6 หลายเดือนก่อน

    ❤️💪💪💪

  • @susanthikaulpange3251
    @susanthikaulpange3251 6 หลายเดือนก่อน

    Shaa..jaye uncle hodata salakalane❤️

  • @goldenvalleyenglishclass7098
    @goldenvalleyenglishclass7098 6 หลายเดือนก่อน

    කුනටු අයියා

  • @waruninanayakkara2030
    @waruninanayakkara2030 6 หลายเดือนก่อน

    එහෙම මිනිස්සු ඉන්නවා..මහපොළොව එක්ක ජීවත්වෙන..හරිම හිතහොඳ මිනිස්සු❤

    • @villagelibraries
      @villagelibraries 6 หลายเดือนก่อน

      අනිවාර්‍යෙන් ම 🥰

  • @AsiriBandara1
    @AsiriBandara1 6 หลายเดือนก่อน

    0:43 ❤ 2:20 ❤

  • @rekhanwijesinghe5283
    @rekhanwijesinghe5283 6 หลายเดือนก่อน

    ලොක්කා, දැන් නම් මහත වැඩියි , කාලමද කොහෙද.......😀😀😀 නියමයි වීඩියෝ එක...... 👍👍👍

  • @dilinimadushika5387
    @dilinimadushika5387 6 หลายเดือนก่อน

  • @lahirubandara6313
    @lahirubandara6313 6 หลายเดือนก่อน

  • @abhishekrandeniya2948
    @abhishekrandeniya2948 6 หลายเดือนก่อน

    මේ නාථ දේවාලයේ නාමය සහ එහි ලඟා වන්නේ කෙසේද?

    • @villagelibraries
      @villagelibraries 6 หลายเดือนก่อน

      පස්ගම නාථ දේවාලය. මහනුවර සිට 26km තියනවා.. අම්පිටිය තලාතුඔය හරහාත් තැන්නේකුඹුර හාරගම හරහාත් පාරවල් දෙකකින් යන්න පුලුවන්.. 077333 0261 වැඩි දුර තොරතුරු සදහා කතා කරන්න

    • @abhishekrandeniya2948
      @abhishekrandeniya2948 6 หลายเดือนก่อน

      බොහෝම ස්තුතිය්!

  • @chamilarathnayaka1078
    @chamilarathnayaka1078 7 หลายเดือนก่อน

    ❤👍

  • @madumadu935
    @madumadu935 7 หลายเดือนก่อน

    Ape.gama.woow

    • @villagelibraries
      @villagelibraries 7 หลายเดือนก่อน

      තව වීඩියෝස් තියනවා බලන්න

  • @chamilarathnayaka1078
    @chamilarathnayaka1078 7 หลายเดือนก่อน

  • @dilinimadushika5387
    @dilinimadushika5387 7 หลายเดือนก่อน

  • @chidriraghuveer5074
    @chidriraghuveer5074 7 หลายเดือนก่อน

    Wonderful

  • @rekhanwijesinghe5283
    @rekhanwijesinghe5283 7 หลายเดือนก่อน

    හප්පටසිරි අපේ ජයේ ලොක්කා ........ කාලෙකින් . ඇඳිරිබැද්ද කියන්නේ රජකාලේ ඉඳලා එන රහස් ගොඩක් තියෙන තැනක්. ජයේ ඒවා දන්නවා .

    • @villagelibraries
      @villagelibraries 7 หลายเดือนก่อน

      ඔව් ඔව් ජයේ මාමා මාර support එකක් දුන්නේ .. ඔයත් දවසක් යමු

  • @chandanaedirisinghe8482
    @chandanaedirisinghe8482 8 หลายเดือนก่อน

    Oka pupurapu malak huththu

  • @chandanaedirisinghe8482
    @chandanaedirisinghe8482 8 หลายเดือนก่อน

    Ane ban waren mehe kithul Mal pennanna ubata

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 8 หลายเดือนก่อน

    Dakala thiyenawa

  • @sihilas
    @sihilas 8 หลายเดือนก่อน

    ඒ සුන්දරත්වය සදා අමරණීය වේවා!❤️

  • @wijesinhapriyankara2400
    @wijesinhapriyankara2400 8 หลายเดือนก่อน

    Mokada bam me dron eka yawana eka

  • @dananjayamadusanka5581
    @dananjayamadusanka5581 8 หลายเดือนก่อน

    අඩේ ඔකේ හැරක් බැදගනින්.. කොහොමද ඉන්නෙ

  • @savirujayawardana2353
    @savirujayawardana2353 8 หลายเดือนก่อน

    දෙල්තොට නේද

  • @AnushaSandamali-pk9vh
    @AnushaSandamali-pk9vh 8 หลายเดือนก่อน

    ලස්සනයි අනේ ❤❤❤

  • @AnushaSandamali-pk9vh
    @AnushaSandamali-pk9vh 8 หลายเดือนก่อน

    බොහොමයක් අගේ කරනවා ❤❤❤❤

  • @user-wo9cu9ur4u
    @user-wo9cu9ur4u 8 หลายเดือนก่อน

    Minissunga kala kanna apu @kannak

  • @amilaruwan4672
    @amilaruwan4672 8 หลายเดือนก่อน

    කොහු කඹ දාන්න එපා බයානකයි

  • @allround3697
    @allround3697 8 หลายเดือนก่อน

    වැඩේ ලස්නට කරලා තියෙනවා.

  • @user-mr7us2wp2e
    @user-mr7us2wp2e 8 หลายเดือนก่อน

    Ee mal kapanava dakala nathi unta hodai 😂

  • @dinumdikshan5722
    @dinumdikshan5722 8 หลายเดือนก่อน

    😂😂😂 පවු බන්😂😂😂

  • @KapilaBandara-oc2kp
    @KapilaBandara-oc2kp 8 หลายเดือนก่อน

    වලපනේ පැත්තේ ද

  • @KapilaBandara-oc2kp
    @KapilaBandara-oc2kp 8 หลายเดือนก่อน

    කොහෙද මේ නුවර පැත්තේ ද

  • @praneethsanjaya4082
    @praneethsanjaya4082 8 หลายเดือนก่อน

    Koheda me?

  • @praneethsanjaya4082
    @praneethsanjaya4082 8 หลายเดือนก่อน

  • @wadda-yp8jm
    @wadda-yp8jm 8 หลายเดือนก่อน

    Beheth thiyana hatith pennanna

  • @rumeshweerasinghe8083
    @rumeshweerasinghe8083 9 หลายเดือนก่อน

    කොහෙද මේ 😮