Egg Roti උණුවෙන්ම කමු සුපිරි 😍බිත්තර රොටි කන්න වැඩියෙන්ම ආස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • බිත්තර රොටි උණුවෙන් කපලා හොදි දාලා රසට කෑවා😍👍
    #food #eggroti

ความคิดเห็น • 151

  • @kalani7625
    @kalani7625 ปีที่แล้ว +3

    මගෙ ආසම කෑම ❤️❤️ බිත්තර රොටි 😋😋😋😇😇

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +6

    කීවා වගේම එග් රොටී උණුවෙන් තමයි කන්න එහෙම තමයි සුපිරීම අයියා ❤️❤️❤️

  • @slguitarists3570
    @slguitarists3570 ปีที่แล้ว +1

    නියමයි ඉදිරිපත් කිරීම

  • @kavinduthilakarathne4599
    @kavinduthilakarathne4599 ปีที่แล้ว +2

    අයියාගේ video එකක් බලද්දී මාර නිදහසක් දැනෙන්නේ විඩියො එක සුපිරි 👌

  • @shashikarukshan9897
    @shashikarukshan9897 ปีที่แล้ว +4

    සුපිරි බොක්ක උබ අපේ ජාතියේ ලොකු කම් නෙති එකෙක් බන් 🤟🤟🤟❤️

  • @hasiyavlogs
    @hasiyavlogs ปีที่แล้ว +3

    ඒකට නම් කෙලගිලුනා සහොදරයා 😁😋

  • @deshansenanayaka6331
    @deshansenanayaka6331 ปีที่แล้ว +2

    කටට කෙල උනනවා...මාමේ...♥️😌

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      ඒන්න දවසක ගිහින් කමු කටේ කෙල හිදෙන්නම ❤😍

  • @kalani7625
    @kalani7625 ปีที่แล้ว +3

    පිටි කෑම තෙල් කෑම වලට ආස නැති අය ඉන්නව නං මේ වීඩියෝ එක නොබලා යන්න . බොරුවට කමෙන්ට් දදා වැලලෙන්න එපා... මොකද ඕන තරං අය ඉන්නවා මේ කෑම වලට ආස කරන . අපේ එකෙක් මෙහෙම එල වැඩක් කරාම මොකක් හරි පොල් ටෝකක් දෙන උන් ඕන තරං ඉන්නවා . ඕක සිංහල ජාතියෙ හැටියක් . 😒 . මේ අයියා කරන්නෙ පට්ට වැඩක් . එල ❤️

  • @devithennakoon4576
    @devithennakoon4576 ปีที่แล้ว +2

    අයියේ කෑම එක දැක්කම නම් බඩ පිරුනා 😎😎 ඔයාගේ වීඩියෝස් හැමදාම බලනවා අයියේ.සුපිරියි ✌️😎❤

  • @sumudunishan7066
    @sumudunishan7066 ปีที่แล้ว +2

    Supiri 💥

  • @talkwithpubudu3313
    @talkwithpubudu3313 ปีที่แล้ว +2

    සුපිරි කටට කෙලත් උනනවා ජය වේවා❤️❤️❤️💓💓💓

  • @jeppopawban9158
    @jeppopawban9158 ปีที่แล้ว +1

    ❤️❤️👌👌👌

  • @gimhanaiduranga4234
    @gimhanaiduranga4234 ปีที่แล้ว +1

    අදත් සුපිරියක්🤤❤️

  • @tncfernando
    @tncfernando ปีที่แล้ว +1

    Niyamai super 👍👌❤️

  • @travelwithsushan1015
    @travelwithsushan1015 ปีที่แล้ว +1

    බිත්තර රොටි සුපිරි කෑමක් අයියේ 👍👍

  • @gimhanaiduranga4234
    @gimhanaiduranga4234 ปีที่แล้ว +2

    කොලබ ඉදන් බදුල්ලට ට්‍රේන් එකේ යන vlog එකක් කරන්නකෝ😍❤️

  • @dvimalasarathero659
    @dvimalasarathero659 ปีที่แล้ว +1

    Superb ලහිරු අයියා බුදුසරණ dawe phetai

  • @welikalagems1576
    @welikalagems1576 ปีที่แล้ว +1

    Wow supiri bro oyage chenal eka puluwan hema welawema balanawa api

  • @malanchathura5844
    @malanchathura5844 ปีที่แล้ว +1

    Nice 👍 Broo nice.. keep it up brooo keep it up 👍👍👍👍👍👍👍👍

  • @dimaa....9318
    @dimaa....9318 ปีที่แล้ว +3

    Wow lahiru mama supiriyak😋

  • @naditharoshana5367
    @naditharoshana5367 ปีที่แล้ว +1

    බිත්තර රොටිය ට සැර මිරිස් හොද්දක් තියෙන්නම ඕන හොද්දෙ සැරයි රොටියෙ රස්නෙයි එකට මික්ස් උනාම හම්මෝ 😋😋😋

  • @savidu1
    @savidu1 ปีที่แล้ว +1

    😍💖

  • @wihangawickramasinghe1131
    @wihangawickramasinghe1131 ปีที่แล้ว +3

    Egg roti is my favourite!! 😀 Superb!!Lahiru aiya!! ❤️

  • @dushanthadayal7612
    @dushanthadayal7612 ปีที่แล้ว +1

    නියමයිනේ

  • @foxsl2647
    @foxsl2647 ปีที่แล้ว +1

    සුපිරි🔥👍

  • @danushkadanu217
    @danushkadanu217 ปีที่แล้ว +1

    සුපිරි....අපේ එකා ජය වේවා❤❤🙏👍

  • @manuranaproduction8308
    @manuranaproduction8308 ปีที่แล้ว +1

    ayye me negambo hospital eka ඉස්සරහ kade නේද 😍

  • @pradeepchandana299
    @pradeepchandana299 ปีที่แล้ว +1

    එල එල

  • @kumariwickramarachchi8205
    @kumariwickramarachchi8205 ปีที่แล้ว +14

    මගෙත් බඩ හොඳට පිරුණ. ලංකාවේ කෑම මතක් වෙන කොට දුවගෙන එන්න හිතෙනවා මගේ රත්තරන් පුතේ.

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +2

      අපු දවසක යමු අම්මා

  • @dilshansudharaka4168
    @dilshansudharaka4168 ปีที่แล้ว +1

    ❤️

  • @asirisameera1019
    @asirisameera1019 ปีที่แล้ว +1

    සුපිරි ලහිරු අයියේ 😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @kumudukumudu1960
    @kumudukumudu1960 ปีที่แล้ว +2

    මගේ ආසම කෑම බිත්තර රොටි👌 ලංකාවට ආපුවාම මම යනවා කඩේට
    අනිවා අයියා👍😍😁😁👌

  • @kitta..7361
    @kitta..7361 ปีที่แล้ว +1

    Oya nam superi aiie 😃🤟

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว +4

    ආයුබෝවන් ❤🙏
    අයියා අදත් ආවේ supiry video ekak බලන්න

  • @Praniya_Official
    @Praniya_Official ปีที่แล้ว +1

    Hi අයියෙ දැන් තමයි බලන්න පුලුවන් වුනෙ 🙂❤️❤️❤️

  • @ishanikadisanakayke4280
    @ishanikadisanakayke4280 ปีที่แล้ว +1

    Supiri kama aiya

  • @pearlofasia5923
    @pearlofasia5923 ปีที่แล้ว +1

    ඔක්කොම යාළුවෝ මල්ලි..😇😇

  • @slpandagaming5139
    @slpandagaming5139 ปีที่แล้ว +2

    woooow

  • @sanjeeviariyananda782
    @sanjeeviariyananda782 ปีที่แล้ว +2

    It is very difficult to do food and specially food eating videos well. But You do them exceptionally well. You eat very neatly and you are very disciplined when you eat, never make a mess like most of us do. It is very tempting to watch you eat because of this. A brilliant video as usual. Very well done and good luck for your future.

  • @valexilanklenberg6866
    @valexilanklenberg6866 ปีที่แล้ว +4

    Felt hungry when watching the video. Great Lahiru....as usual simplicity is at it's best!
    The presentation skills you have developed are amazing. Congratulations Lahiru......

  • @lahiruben2539
    @lahiruben2539 ปีที่แล้ว +1

    tuk tuk එකේ එකක් කරන්න අයියේ

  • @tharinduvlogs5558
    @tharinduvlogs5558 ปีที่แล้ว +3

    කාපු කාලයක් මතක නැහැ ☹️☹️☹️

  • @ccsl6890
    @ccsl6890 ปีที่แล้ว +1

    Mamath kemathi Sarata Kala Unu Tea Bonna.🙂👍❤💐

  • @infazmarikkar6238
    @infazmarikkar6238 ปีที่แล้ว +1

    How much came? The price?

  • @bhathiyan
    @bhathiyan ปีที่แล้ว +1

    Video වල voice එක නම් මදියි.පොඩ්ඩක් ඒ ගැන හිතල බලන්න.ජය වේවා ...

  • @charithaweerasinghe2146
    @charithaweerasinghe2146 ปีที่แล้ว +1

    ලහිරු aiye camara ekak ganna hoda thanak kiyannako puluwannam....

  • @prasannamotorskurana6420
    @prasannamotorskurana6420 ปีที่แล้ว +1

    Suparr mamath castamar kenk..

  • @chandimawijesekera7386
    @chandimawijesekera7386 ปีที่แล้ว +1

    Koheda me place eka

  • @pradeepchandana299
    @pradeepchandana299 ปีที่แล้ว +3

    කාමරංගා කන්න හොද නැද්ද කෑවාම මැරෙනවද

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      කමරංකා සුපිරි කැමක් බිමක්නේ 👍

    • @pradeepchandana299
      @pradeepchandana299 ปีที่แล้ว

      කාමරංගා කෑවාම වකුගඩු වලට⁣ හොද නෑ කියන්නෙ බොරුවක්ද

  • @chandikaabeygoda7103
    @chandikaabeygoda7103 ปีที่แล้ว +1

    බෞද්ධ මන්දිරේ clz apu kale othana thama api set wenne.dan kade loku wela neda aiye..patta 🤘❤️🧡

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +1

      👍😍 ඔව් ඔව් ඉස්සර අපි පාරෙ පුටු තියන් කන්නෙ 😍

  • @nilanshalindakulasooriya1150
    @nilanshalindakulasooriya1150 ปีที่แล้ว +1

    💪💪💪

  • @ashanfernando2045
    @ashanfernando2045 ปีที่แล้ว +1

    මටත් ගේන්න

  • @DKCinematic
    @DKCinematic ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @garden1831
    @garden1831 ปีที่แล้ว +1

    😍

  • @macmac5170
    @macmac5170 ปีที่แล้ว +1

    😋😋😋😋🔥🔥🔥👍👍👍

  • @thecoolmusicyt
    @thecoolmusicyt ปีที่แล้ว +1

    අතනම් හොදට සේදුවා 😁🥴

  • @dsvlog6100
    @dsvlog6100 ปีที่แล้ว +1

    අම්මච්චියා කිය කිය ඔයා කනවා අපි කෙල ගිලිනවා

  • @gembatech4797
    @gembatech4797 ปีที่แล้ว +1

    Math negombo carnivl ekata giya yesterday , ape schoola eka laga thiyenne st joseph college negombo branch

  • @K86705
    @K86705 ปีที่แล้ว +1

    😂❤

  • @brianwishwanath1011
    @brianwishwanath1011 ปีที่แล้ว +1

    Price ekath maruwatath aethi neda?

  • @sangeethperera1992
    @sangeethperera1992 ปีที่แล้ว +1

    Me wage awa nam danna epa special akak nene

  • @udayajanaka1783
    @udayajanaka1783 ปีที่แล้ว +1

    Aiya kalinuth awa neda me kadeta

  • @aberathnaaberathna4650
    @aberathnaaberathna4650 ปีที่แล้ว +1

    යකෝ අද මමත් කෑවා ✌✌✌✌✌

  • @nadeeshamayomi1910
    @nadeeshamayomi1910 ปีที่แล้ว +2

    Kana kama Wala price ekath dannako

  • @deepthaabesingha5911
    @deepthaabesingha5911 ปีที่แล้ว

    Good morning Lahiru aiya

  • @vkcreationbussid1
    @vkcreationbussid1 ปีที่แล้ว +1

    1st comment meka pin karan a

  • @chathugirl-ie3ed
    @chathugirl-ie3ed ปีที่แล้ว +1

    නියමායි ලහිරු අයියේ 🧡

  • @swarnahanauer9241
    @swarnahanauer9241 ปีที่แล้ว +1

    niyama kamak.mamanam anthimatama bipu tea ekata thamai asama hithune.eka ekkanage rasane neda? godaaaaak kanna epa. lassanata dance karanna bariwewi.😉😆💗

  • @supundilshan6049
    @supundilshan6049 ปีที่แล้ว +1

    දෙකක් කාල මදි 5 ක් 👍

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +1

      අම්මෝ මේකත් ඉතිරි උනා 😍

  • @mpmagic5519
    @mpmagic5519 ปีที่แล้ว +1

    🔥👌👌👌👌👌👌👌👌👌👌👌👌👌🔥

  • @thushanravishka
    @thushanravishka ปีที่แล้ว +1

    Class yaddi kanne oya kaden

  • @dinuwanmadushanka7150
    @dinuwanmadushanka7150 ปีที่แล้ว +1

    හරිම තැන කියන්න.පීටර්ස් ස්කෝලේ ගාවද තැන

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +2

      විඩියො එකේ තුන් පාරක් කියනවා තැන මීගමුවේ දිනපතා පොල ගාව 👍

  • @dumindaamila9489
    @dumindaamila9489 4 หลายเดือนก่อน +1

    ඔයාගෙ බිත්තර රොටී දැකල මාත් මේ දැන් ගියා කඩේකට බිත්තර රොටී කන්න... ඔයා උනුන්වෙන් කන්න කිව්ව නිසා මං ඇහුව මල්ලි චුට්ටක් රත් කරල දෙන්න බෑරිද කියල... කුස්සිය වහල ලු, රත් කරන්න බෑලු, අනික මාලු කරිවිතරලු තියෙන්නෙ... මට කන්න කලින් කඩෙත් එක්කම එපා උනා... ඇබිලිපිටියෙ ටවුන් එකේ හෝටලයක් 😢😢

    • @travelwithlahiru
      @travelwithlahiru  4 หลายเดือนก่อน +1

      එකනේ කඩවල් වල අය දන් නෑ වැඩෙ හරියට කරන් යන්න

  • @doctorvapeking
    @doctorvapeking ปีที่แล้ว +1

    මම නම් මගෙ පෞද්ගලිකව පිටි තෙල් කෑම කන්නෙ නැ සමහරු හිතනවා කරුමයක් ගෙවනවා කියලා හැබැයි එ පිටි තෙල් කැම කන අය අවුරුදු 30 පැන්නයින් පස්සෙ කරුමෙකට මුහුන දෙන්න වෙන බය නොදනි

  • @merajsamarasinghe985
    @merajsamarasinghe985 ปีที่แล้ว

    සිංහල මුස්ලිම් කොචිචර ලස්සනට සහෝදරත්වයෙන් ඉන්නවාද..........
    මොකද මේ රටට වුනේ.....

  • @ksenarathne
    @ksenarathne ปีที่แล้ว +2

    ❤️

  • @mpsxangry4732
    @mpsxangry4732 ปีที่แล้ว +2

    ❤️