සව් ටිකයි පොල්කිරි ටිකයි මේක පුදුම රසක් මං ආසම සව් ඩෙසට් Saw Pudding Sago desert Sago Pudding Kusala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • සව් ටිකයි පොල්කිරි ටිකයි මේක පුදුම රසක් මං ආසම සව් ඩෙසට් Saw Pudding Sago desert Sago Pudding Kusala's Simple Life
    #pudding
    #sagorecipes
    #sagopudding
    #kusala

ความคิดเห็น • 83

  • @chandanipeter6262
    @chandanipeter6262 หลายเดือนก่อน +6

    දකින කොටත් කන්න හිතෙනවා . Niyami .......❤🎉😊

  • @nilushinilushi5707
    @nilushinilushi5707 หลายเดือนก่อน +10

    ගොඩාක් ස්තුතියි ඔයාට සහෝදරිය මේ වගේ රෙසිපි කියලා අපිව දැනුවත් කලාට.තෙරුවන් සරණයි !!!🙏🙏🙏🥰🥰🥰❤️❤️❤️

  • @user-to2ro5yz9l
    @user-to2ro5yz9l หลายเดือนก่อน +4

    ඔයාගේ කෑම වලට මං හරි ආසයි හරිම සරලයි

  • @Mdissanayaka
    @Mdissanayaka หลายเดือนก่อน +4

    අලුත් අදහසක් හොඳයි❤

  • @tiyashajayanetti2814
    @tiyashajayanetti2814 หลายเดือนก่อน +2

    රස පාටයි.අක්කේ ඔයා හදන desserts ඇතුලු අනිත් හැම recipe එකක්ම සීනි, තෙල් පුළුවන් තරම් අඩුවෙන් දාලා ඒත් රසට ගන්න පුළුවන් කෑම අපිට හදාගන්න ඔයා හොයාගන්න.කොච්චර රහ උනත් සීනි සහ තෙල් කියන්නෙ වහ වගේ තමයි

  • @ashagunasekera2734
    @ashagunasekera2734 หลายเดือนก่อน +7

    පහසුවෙන් සෑදිය හැකි සව් පුඩිමක්. ❤ ස්තුතියි ❗

  • @wasanthamadampege3175
    @wasanthamadampege3175 หลายเดือนก่อน +3

    රසයි වගේ ස්තුතියි ඔබට

  • @misalutatenilandthisisimal1734
    @misalutatenilandthisisimal1734 หลายเดือนก่อน +4

    Ada hadanawa .sthuti godak ❤

  • @shamalijayawardana322
    @shamalijayawardana322 หลายเดือนก่อน +1

    හරිම පහසුවෙන් හදාගන්න පුලුවන් ස්තුති ❤️❤️

  • @thiliniruwangi6466
    @thiliniruwangi6466 หลายเดือนก่อน +1

    Apith haduwa harima rasai ❤❤❤❤❤❤ thank you 🎉🎉

  • @sandadew5980
    @sandadew5980 หลายเดือนก่อน +2

    Godaak rahai meka nm 😍🤤

  • @wasanthakumara1460
    @wasanthakumara1460 หลายเดือนก่อน +2

    සුපිරී සවු එක ❤❤❤හදලා බලන්නම් ස්තුතී ඔයාට ඩිය ❤❤❤❤❤❤❤❤❤

  • @sagarikadamayanthi9911
    @sagarikadamayanthi9911 หลายเดือนก่อน +2

    Fine, very easy desert.💐💐💐

  • @sanndusawindaya4611
    @sanndusawindaya4611 หลายเดือนก่อน +4

    Wowww Niyamaiiiiiiiiiii.!!😮
    Wenada wagemaaa.....😊
    ❤KUSALA'S SIMPLE LIFE❤

  • @kusumdesilwa8264
    @kusumdesilwa8264 หลายเดือนก่อน +3

    Godak rasayi wage matath kallak dennako oyage resipi godak mama hadala thiyenawa harima rasayi

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  หลายเดือนก่อน

      ස්තුතියි ..😍😍😍

  • @user-en5rk4kd9u
    @user-en5rk4kd9u 28 วันที่ผ่านมา +1

    Godak sthuthiy

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht หลายเดือนก่อน +2

    බුදු සරණයි ඔබට 💕❤️💕

  • @user-zc5ih5mt1l
    @user-zc5ih5mt1l หลายเดือนก่อน +2

    අපිත් හැදුවා ගොඩක් රසයි 😘😘

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ❤❤❤

  • @sandadew5980
    @sandadew5980 หลายเดือนก่อน +3

    😍❤️❤️

  • @TharakaSandamali-yl5ff
    @TharakaSandamali-yl5ff 18 วันที่ผ่านมา

    ගොඩක් රසයි වගේ.ස්තූතියි ඔයාට.බුදු සරණයි .
    ❤❤❤

  • @nermalignermalig8222
    @nermalignermalig8222 หลายเดือนก่อน +1

    Yummy yummy 😋😋😋

  • @chandranisenevirathne1935
    @chandranisenevirathne1935 หลายเดือนก่อน +3

    Maru dear

  • @GanawatheKotuwawatte
    @GanawatheKotuwawatte หลายเดือนก่อน +5

    හදල බලමු

  • @amarakusumalatha3163
    @amarakusumalatha3163 หลายเดือนก่อน +3

    Saralawa. Hada. Ganna. Puluwan. Neda. Thank. You

  • @IlankhonmalkanthiMalkanthi
    @IlankhonmalkanthiMalkanthi หลายเดือนก่อน +3

    Wow ❤ Thank u somuch Akki 😘❤️❤️

  • @kumudinilasantha6069
    @kumudinilasantha6069 หลายเดือนก่อน +3

    Ane kusalo

  • @gamagasunitra1960
    @gamagasunitra1960 หลายเดือนก่อน +2

    ස්තුතියි ඔයාට බුදු සරණයි 🙏❤❤

  • @wasa945
    @wasa945 หลายเดือนก่อน +1

    😍😍😍😍

  • @user-xf9tl9du4f
    @user-xf9tl9du4f หลายเดือนก่อน +1

    Poll peni dala hadanna puluwan neda

  • @DarshanaSampath-eo3lf
    @DarshanaSampath-eo3lf หลายเดือนก่อน +1

    rasa patai.math hadanawa.

  • @m.malanijayasekara4872
    @m.malanijayasekara4872 23 วันที่ผ่านมา +1

    ❤👍

  • @rathnodadhiemiyuri3459
    @rathnodadhiemiyuri3459 หลายเดือนก่อน +3

    ❤️👌

  • @pubudunikumari3380
    @pubudunikumari3380 หลายเดือนก่อน +3

    ❤❤

  • @slpcstudio8077
    @slpcstudio8077 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @SusithaPeiris
    @SusithaPeiris หลายเดือนก่อน +1

    ❤❤😊😊

  • @sujeewaliyanage199
    @sujeewaliyanage199 หลายเดือนก่อน +1

  • @manelhenake9522
    @manelhenake9522 หลายเดือนก่อน +3

    ❤❤❤❤🎉🎉🎉

  • @surangifernando2570
    @surangifernando2570 หลายเดือนก่อน +3

    ❤❤❤

  • @sadaruwanpathirana2822
    @sadaruwanpathirana2822 หลายเดือนก่อน +1

    panpiti hari hal piti hari ekathu karaganna berida

  • @user-qu8wp4dv5c
    @user-qu8wp4dv5c หลายเดือนก่อน +1

    බොහෝම ස්තුතියි

  • @anushadilrukshi9499
    @anushadilrukshi9499 หลายเดือนก่อน +3

    ♥️♥️♥️♥️👍👍👍👍👍

  • @nirmalharshana1990
    @nirmalharshana1990 หลายเดือนก่อน +1

    Cornflour nathuwa ekata adeshakayak nadda

  • @user-pf9dh3cm8q
    @user-pf9dh3cm8q 23 วันที่ผ่านมา

    🎉

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 หลายเดือนก่อน +1

    ස්තුතියි දුව💐❤️👍

  • @user-gh8hd5rj9s
    @user-gh8hd5rj9s 5 วันที่ผ่านมา +1

    Vinuli❤😂🎉😢😮😊

  • @SachinthaniKaushalya-iw1cc
    @SachinthaniKaushalya-iw1cc 21 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @user-mb5qv4ws6w
    @user-mb5qv4ws6w 22 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @sithijaperera784
    @sithijaperera784 19 วันที่ผ่านมา

    pera na oni nene pol kirivali ma saw thambanna puluvanne

  • @indraniwijewantha67
    @indraniwijewantha67 หลายเดือนก่อน +1

    Thanks miss ❤

  • @nirmalajayawardhana1878
    @nirmalajayawardhana1878 หลายเดือนก่อน +1

    ❤❤❤Thank you dear

  • @user-xg6jp7vv8c
    @user-xg6jp7vv8c หลายเดือนก่อน

    Custard සහ cornflour අතර වෙනස කුමක්ද ❤

  • @udayanganidesilva4251
    @udayanganidesilva4251 หลายเดือนก่อน +1

    👍💐💐💐💗👌

  • @niroshamuthumali1968
    @niroshamuthumali1968 19 วันที่ผ่านมา +1

    කෝන් ෆ්ලා කිරලා ගන්න එක හොදය්ද

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  19 วันที่ผ่านมา

      එපා පැකට් ගන්න

  • @nandaniranasingha2248
    @nandaniranasingha2248 หลายเดือนก่อน +1

    ප්‍රෙස් මිල්ක් වලින් හද්න්න බැරිද

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  หลายเดือนก่อน +1

      පුළුවන් ..මේ විදියට ම හදන්න

  • @BuddhikaSenani-qr7dj
    @BuddhikaSenani-qr7dj หลายเดือนก่อน

    වැනිලා රසකාරකය ශරිරයට හොදයිද ?

  • @sandawathiheenkenda9176
    @sandawathiheenkenda9176 หลายเดือนก่อน

    ජෙලටින් දැම්මාට කමක් නැද්ද

  • @samanthasilva2990
    @samanthasilva2990 หลายเดือนก่อน +1

    Custard powder akatu karann piliwanida

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  หลายเดือนก่อน

      පුළුවන් ..එහෙනම් කෝන්ෆ්ලා දාන්න එපා

  • @user-to8jr1ck9r
    @user-to8jr1ck9r หลายเดือนก่อน

    කෝන්ෆ්ලවර් නැතිව හදන්න බැරිද අපිට මේක

  • @user-bw7su5iw1s
    @user-bw7su5iw1s หลายเดือนก่อน

    Caonfla onemda

  • @siyalla5109
    @siyalla5109 หลายเดือนก่อน +1

    ගොඩාක් අය Cow milk වලින් හදනවා මම දැකල තියෙනවා, ඒත් ඊට වඩා පොල් කිරි වල මිටි කිරි විතරක් අරන් හදන වඩා රසවත් කියල නට හිතෙන්නෙ.
    ඔයා මොකද ඒ ගැන කියන්නෙ 🤔

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 หลายเดือนก่อน

    Wal minihekta diipan

  • @seethaparara
    @seethaparara หลายเดือนก่อน +1

    කෝන්ප්ලා නැති උනත් සවි කොහොමත් හයි වෙනව නේද

    • @radhavimoksh
      @radhavimoksh หลายเดือนก่อน

      එහෙම හිතෙනවා. කෝන් ෆ්ලා නොදා හදන්න පුලුවන් ඇති

  • @kanchanawickramarachchi5939
    @kanchanawickramarachchi5939 หลายเดือนก่อน

    අදහස හොදයි .

  • @sandadew5980
    @sandadew5980 หลายเดือนก่อน

    Godaak rahai meka nm 😍🤤

  • @priyanganisilva2416
    @priyanganisilva2416 หลายเดือนก่อน +1

    ❤❤❤❤🎉🎉🎉

  • @dinushapriyangani1435
    @dinushapriyangani1435 หลายเดือนก่อน +2

  • @user-bf8mk9fu6s
    @user-bf8mk9fu6s หลายเดือนก่อน +1

    👍👍👍😅❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹