Street Food කරෝල තෙල්දාලා බිත්තර රොටි කෑවා චිකන් හොදි පරිප්පු අම්මෝ රස😍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 263

  • @nswarnasooriya
    @nswarnasooriya ปีที่แล้ว +33

    සුපිරි අයියේ කෑම ටික.ඔයා හැමෝටම උදව් කරනවා.නියම සිංහල ගමේ කොල්ලෙක් හැමෝටම ඔයා වගේ බෑ හිතට දැනෙන්න උදව් කරන්න .ලහිරුට ජයවේවා...🎉❤

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      ආදරෙයි ජයවේවා ❤❤

    • @vihangapamod
      @vihangapamod ปีที่แล้ว

      සිංහල කියල දන්නවද හරියට😂

    • @bertyfernando1131
      @bertyfernando1131 ปีที่แล้ว

      🎉 17:44 17:44 17:44

  • @gayansilva6928
    @gayansilva6928 ปีที่แล้ว +11

    මේවා තමා මහත්තයො රටේ ලොකේ මිනිස්සු ට පෙන්නන්න ඔනේ පව් අහින්සක මිනිස්සු ආදරෙයි ❤🙏

  • @chamindabandara5575
    @chamindabandara5575 ปีที่แล้ว +16

    ඔයා කන විදියට අපටත් කටට කෙල උනනවා 😊 වාව් නියමයි නොවේ මෙවන් වින්දනයක් ලොවෙි තෙරුවන් සරණයි ජය වේවා

  • @Matheesha_Malinga
    @Matheesha_Malinga ปีที่แล้ว +15

    නියමයි මචන්.බොරු පොශ් කමක් නැති එකම youtuber.ආදරෙයි හදවතින්ම❤😊

  • @kasunrathnayaka1415
    @kasunrathnayaka1415 ปีที่แล้ว +8

    සුපිරි මචන්.කෙනෙක්නෙ දියුණුවට අත,දෙන කෙනෙක්.දියුණු වේවා ඔබත්...❤

  • @prasadsuranaga199
    @prasadsuranaga199 4 หลายเดือนก่อน +1

    බොරු ශෝ නැති,පොලොවෙ පය ගහල ජීවත්වෙන සුපිරි කොල්ලෙක්🎉❤🤛👍

  • @sameeramadhushanka6034
    @sameeramadhushanka6034 ปีที่แล้ว +3

    සුපිරි adat vidio eka 🎉🎉

  • @dilushasumuduni415
    @dilushasumuduni415 ปีที่แล้ว +1

    Lassanai adath vidiyo eka👍👍👍👍

  • @mdmenikpura7231
    @mdmenikpura7231 ปีที่แล้ว +7

    එහෙම තමා වෙන්න ඕන රටක් දියුනු වෙන්න මුලින්ම මිනිස්සුන්ගෙ හිත් දියුනු වෙන්න ඕන❤

  • @gayansilva6928
    @gayansilva6928 ปีที่แล้ว +5

    මේ වගේ අහින්සක මිනිස්සුන්ගෙ විඩියෝ දවසට එක පරක් හරි දන්න
    කැම ටික මරු ඇති ඒ නැන්දගේ ❤

  • @Madusha1234-f6o
    @Madusha1234-f6o ปีที่แล้ว +4

    හැමදාම වගේම ලස්සනයි අයියෙ හැම දේම ඇති සැටියෙන්ම අවන්කවම පෙන්නනව.බුදු සරණයි අයියෙ ජයවේවා.

  • @dvimalasarathero659
    @dvimalasarathero659 ปีที่แล้ว +2

    Superb ලහිරු අයියා good job budusaranai dawe phetai

  • @nidukawijesuriya4506
    @nidukawijesuriya4506 ปีที่แล้ว +6

    වෙනද වගේම අදත් වෙනම vibe එකක්..❤🌿 🍃

  • @CookingWithKuma
    @CookingWithKuma ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩක් වටිනවා කෑම ටික නම් මටත් කන්න හිතුනා ඉගුරු තේ එකක් බීලා නියමයි කමුකෝ ලංකාවට ආවාම කන්න

  • @tharidupathum1958
    @tharidupathum1958 ปีที่แล้ว +4

    සුපිරි නියමයි අයියේ❤️ ජයෙන් ජයම වේවා ඔයාට කරන කියන දේවල් සාර්ථක වේවා! බුදු සරණයි❤️

  • @kdnimna4587
    @kdnimna4587 ปีที่แล้ว +2

    Ela ela aiye maru adarei ekemma

  • @nilushinilushi5707
    @nilushinilushi5707 ปีที่แล้ว +1

    Malli oyage video wala godak dakinne lankawe kama.eawa baladdi rata inna apitat godak asha hitenawa ea kama kanna.kamak naha oya apitat ekka kanna.tetuwansaranin deviphiten oyage wadakatayutu sartaka wela jivite satutin inna niduknirogi suwaya nwaghaapala duruwi dirgausa labewa!!!🙏🙏🙏❤️❤️❤️💐💐💐🤲🤲🤲👍👍👍

  • @sandarusandaru434
    @sandarusandaru434 ปีที่แล้ว +2

    ❤Aiya 😊 pallakelle😊kandy😊 වීඩියෝ එක සුපිරි

  • @ashandilranga8860
    @ashandilranga8860 ปีที่แล้ว +5

    මං ආසම මචන් උබේ කෙලින් කතාවට තියනවනම් තියනව නැත්තම් නෑ වෙන උන්වගේ පඩශෝ නෑ ඒ උනාට ජීවිතෙ විදිනව උපරීම ❤️🫂

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +3

      ඔව් මට ගොඩක් දේවල් නෑ මම ගොඩක් දේවල් ලබා ගන්න දගලන කෙනෙකුත් නෙමේ පරිස්සමින් පුලුවන් විදිහට ජීවත් වෙන කෙනෙක් 🧡

  • @DushanPrabhath
    @DushanPrabhath 8 หลายเดือนก่อน +1

    සුපිරි ජයවේවා

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว +2

    Thank for sharing ❤

  • @knone1124
    @knone1124 11 หลายเดือนก่อน +1

    මටත් හරි ආසයි ලංකාවේ වටේ ගිහින් කැම කන්න❤

  • @manojnilanjan7216
    @manojnilanjan7216 ปีที่แล้ว +2

    Jeevithe hariyatama vidina supirima bokkak,lahiru aiya.patta adarei lahiru aiye,hama ekatama comment nodammata,hama video ekakma balanawa

  • @sanjeewaroshan-ho3xv
    @sanjeewaroshan-ho3xv ปีที่แล้ว +1

    ඇත්ත ඇති සැටිෙයන් ෙපන්නන වට ෙබෙහම ස්තූති බුදු. සරණයි💯💯🔥🔥💯💯🇱🇰✅👍🇰🇼✅👍❤️❤️❤️❤️❤️🔥🔥🔥

  • @CookingWithKuma
    @CookingWithKuma ปีที่แล้ว +1

    ඇත්තටම ලොකු කමක් නැතුව අවංකව කතා කරන එක බොහොම අගෙයි ලහිරු පුතා

  • @UdayaWelagedara
    @UdayaWelagedara ปีที่แล้ว +1

    නියමයි ලහිරු....ලොකු හෝටල් විතරක්නෙවෙයි...ගමේ පුංචි කඩෙත් කවර් කිරීමට තරම් නිහතමානී වීම....හැකි ඉක්මනින් බයික් එකේ ඉස්සරහ ටයර් එකත් මිලදී ගැනීමට වාසනාව ලැබේවා

  • @dilinidinethma6878
    @dilinidinethma6878 ปีที่แล้ว +2

    නියමයි සුපිරි

  • @piyumibaggaya3491
    @piyumibaggaya3491 ปีที่แล้ว +2

    Oyage nihathamani kamatamai adare hithene.jaya wewa❤🧡💛💚💙💙💜🤎

  • @prettikumari4299
    @prettikumari4299 ปีที่แล้ว +1

    ලස්සනයි විඩියෝ එක ජය වේවා සියලු devi පිහිටයි

  • @kavishnakalhara
    @kavishnakalhara ปีที่แล้ว +3

    අද විඩියෝ එකත් පට්ට ❤️😁

  • @GavCeylon
    @GavCeylon ปีที่แล้ว +1

    Nice Job Lahiru !! Love the Organic feeling of the videos.
    Were you able to get the front tire sort out? Would love to see more videos of small villages of Sri Lanka.

  • @lalithgunawardana1483
    @lalithgunawardana1483 ปีที่แล้ว +1

    සිම්පල්,නියමයි ! නිදහසේ සාධාරණව කාල බීලා එන්න හැකියි. නියමයි ! ..!!

  • @khchandana4593
    @khchandana4593 ปีที่แล้ว +2

    ❤❤❤ gamana hemin yamu.අවසානය ජය නියතය godak satutuy

  • @rukmankumara4268
    @rukmankumara4268 ปีที่แล้ว +4

    ඔයාගේ වීඩියෝ බාලාන්න ආපිබාලාන් ඉන්නවා ජයවේවා ආපේ තාරුවට❤❤❤❤

  • @idunilwarshadewa5301
    @idunilwarshadewa5301 ปีที่แล้ว +3

    සුපිරි ❤❤❤

  • @dush_95
    @dush_95 ปีที่แล้ว +2

    සුපිරි ❤😋

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara6135 ปีที่แล้ว +2

    Super 👌👌💯

  • @torin0196
    @torin0196 ปีที่แล้ว +9

    නිහතමානිකම තමයි වටින්නේ♥️🥺

  • @ranwalagejanitha8804
    @ranwalagejanitha8804 ปีที่แล้ว +3

    කන වෙලාවෙ නම් කෙල ගිල්ලා සොරි හොදේ.😋😋😋

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      ආ ඒකට කමක් නෑ ❤❤😍😍

  • @dineekaranathunga1915
    @dineekaranathunga1915 ปีที่แล้ว +1

    Adeee ..koheda manussayoooo gihin hitiyeeee .. api balan ennawa kiyala danne nadda......❤️❤️❤️❤️❤️👍

  • @nishanthanishantha3043
    @nishanthanishantha3043 ปีที่แล้ว +2

    සුපිරි සුපිරි ලහිරු මල්ලි

  • @enavigatorE
    @enavigatorE ปีที่แล้ว +1

    Ayye, pigane biththara roti keeyak thiyanawada?

  • @thiwanakadilshanthiwankadi2921
    @thiwanakadilshanthiwankadi2921 ปีที่แล้ว +2

    ජයවේවා 👍👌❤️📷

  • @Madoovilla
    @Madoovilla 11 หลายเดือนก่อน

    කොප්පරා හන්දියෙ 2nd chance travels එක ලග තියෙනවා නියම බිත්තර රොටි කඩයක් රාම්ලාන් රොටී කියල.. එකටත් යන්න..

    • @travelwithlahiru
      @travelwithlahiru  11 หลายเดือนก่อน

      අනිවා යන්නම්

  • @nabiajulia5678
    @nabiajulia5678 ปีที่แล้ว +1

    Sehena dawasakin awe .... ewith beluwe lahiru ko kiya ❤🇮🇹🇮🇹

  • @dandiya5658
    @dandiya5658 ปีที่แล้ว +2

    මාරයි අනේ

  • @wijewije3857
    @wijewije3857 10 หลายเดือนก่อน +1

    ela ela😂😂😂😂😂

  • @diamilarexe8460
    @diamilarexe8460 ปีที่แล้ว +2

    සුපිරි laheru සුපිරි ආදරෙයි

  • @DeshanDeshan-k7q
    @DeshanDeshan-k7q ปีที่แล้ว

    අයියේ බුදු සරනයි!
    ජේසූ පිහිටයි අපේ අයියාට,
    ඇත්තටම රසවත් වගේම අහිංසක කඩයක් මං වුනත් කනෝ ඔය කඩෙම් මරැ ,
    ඩිමන් කියන්නේත් දන්නෝ දනිති වැදගත් තැනක්

  • @rohinideepika6419
    @rohinideepika6419 ปีที่แล้ว +2

    කටට කෙලත් ඉනුවා මගෙත් ආසම කෑම

  • @Ranpatiyarana
    @Ranpatiyarana ปีที่แล้ว +2

    Oya Monawa da danne ethin balanwa broo ❤❤❤❤pattama tamai

  • @susanthajayagoda1012
    @susanthajayagoda1012 ปีที่แล้ว +1

    Oba siyalu denata Theruwan saranai. 🙏🙏🙏

  • @hasiyavlogs
    @hasiyavlogs ปีที่แล้ว +4

    මන් දැක්පු හොදම චරිතයක් ඒ නිහතනී කමට රෙස්පෙක්ට් සගො ❤🙏🔥

  • @miraclesoftravel
    @miraclesoftravel ปีที่แล้ว +3

    ජයවේවා ලහිරු අයියෙ ❤️

  • @sumiperera4860
    @sumiperera4860 ปีที่แล้ว +2

    ඔය නිහතමානී කම හැම දාටම තියාගන්න .

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว +3

    අයියේ ඔයාගේ life eka සුපිරි ❤🥊️🥊️🥊️

  • @ManojJiwantha
    @ManojJiwantha 11 หลายเดือนก่อน +1

    Maru kama mama kala thiyanawa

  • @chinthakaarachchige9387
    @chinthakaarachchige9387 ปีที่แล้ว

    Awesome...Lahiru

  • @KumaraKuwait
    @KumaraKuwait ปีที่แล้ว +1

    හිත හොද කොල්ලා එල ආදරෙයි

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 ปีที่แล้ว +3

    OYAA mahath wenne naha nathi ahasa kiyannakoo lahiru... aththenma 😊

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      ඉදලා හිටලා gym යනවා 😍❤

  • @malakoman8057
    @malakoman8057 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පරිස්සමින්

  • @Mahindajayamaha64
    @Mahindajayamaha64 ปีที่แล้ว +2

    Safety 1 st👍😍

  • @gamingwithruvinu8210
    @gamingwithruvinu8210 8 หลายเดือนก่อน +1

    😋😋😋😋

  • @lazylizard6682
    @lazylizard6682 ปีที่แล้ว +1

    හම්බෝ වයසක අයගේ කෑම පට්ට රහයි මචන්..ඒකට දැන් ඉන්න කම්මැලි ටික් ටොක් කෙල්ලෝ හදන කෑම ..සැක්..කනවා තියා ඒවා අප්පිරියයි දැක්කහමත්.උයනවා කෙසේ වෙතත් උන් බලන්නේ කොල්ලොන්ට කියලා උයන් කන්න.පව් ඉතින් අද කාලේ කොල්ලෝ..ඒ අතින් සුනිල් අයියලා වගේ අය හරිම වාසනාවන්තයි.♥

  • @dsvlog6100
    @dsvlog6100 ปีที่แล้ว +2

    👍

  • @yakaa3402
    @yakaa3402 ปีที่แล้ว +1

    Super ❤

  • @yammyyammy9349
    @yammyyammy9349 ปีที่แล้ว +1

    Aththatama lahiru aiye TH-cam eken salli kiyak vithara hoyanna puluwanda masekata kawruwath aththama kathawa kiyanne ne..

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      මහන්සි වෙන තරමට හොයන්න පුළුවන්

  • @dsvlog6100
    @dsvlog6100 6 หลายเดือนก่อน +1

    ලහිරු සුනිල් අයියා ගෙ ආප්ප වීඩියෝ එකකුත් ගේන්න කො

    • @travelwithlahiru
      @travelwithlahiru  6 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් දෙන්නම්

  • @RidmaThathsara-z9z
    @RidmaThathsara-z9z ปีที่แล้ว +1

    Habai machan mata hithenawa uba ochchara issaraha tyre eka gana kiyeuwe kata hari kiyala damma gannada kiyala 😅.aulak na api ubage vedio balanawa hamadama

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      කාට හරි ලොකු පිනක් එහෙම කරනවානම් මේ වෙලාවේ 😍❤

  • @shashinidulanjali6922
    @shashinidulanjali6922 ปีที่แล้ว +2

    මගෙත් ආසම කෑම

  • @deepthikawidyathilaka
    @deepthikawidyathilaka 3 หลายเดือนก่อน

    Putha nihathamani aththa kathakarana kenek bawa penawa
    Puluwannam no, denna
    Asai kathakaranna
    Pawulatama jesu pihitai

    • @travelwithlahiru
      @travelwithlahiru  3 หลายเดือนก่อน

      පුළුවන් වෙලාවක කෝල් එකක් දෙන්න 0777 652354

    • @deepthikawidyathilaka
      @deepthikawidyathilaka 3 หลายเดือนก่อน

      @@travelwithlahiru Thank you very much

  • @negombo1
    @negombo1 ปีที่แล้ว +1

    සුනිල් මාමා❤..එකෙන්ම අපේ එකෙක් ලහිරුත්❤

  • @gayankumar8581
    @gayankumar8581 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍👍👍👍

  • @lankalanka2440
    @lankalanka2440 ปีที่แล้ว +1

    Mata katata kela enuwa oyage badath ledawey budu saranai

  • @BOM823
    @BOM823 ปีที่แล้ว +2

    First comment ek ❤❤❤ love travel with lahiru ❤❤

  • @niroshathamel5084
    @niroshathamel5084 ปีที่แล้ว +1

    Jaya wawa❤❤🙏

  • @daharabypathum
    @daharabypathum ปีที่แล้ว +2

    ජයවේවා ❤️❤️❤️❤️🙏🙏🙏

  • @danushkadanu217
    @danushkadanu217 ปีที่แล้ว +5

    එළ ජය වේවා අපේ එකා❤👍👍

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 ปีที่แล้ว +2

    maath INGURU plane tea 1k bona gaman balanne

  • @janakabuddhika8162
    @janakabuddhika8162 ปีที่แล้ว +1

    කෙල ග්ලෙනව 😋😋😋😋

  • @deepthaabesingha5911
    @deepthaabesingha5911 ปีที่แล้ว +1

    Nice Lahiru aiya ❤❤❤❤😊😊😊😊

  • @uam.usgodarachchi6345
    @uam.usgodarachchi6345 ปีที่แล้ว +2

    අයියේ bike එක මොකද්ද ඔයා පදින

  • @nilumariya9876
    @nilumariya9876 ปีที่แล้ว

    Supiri ❤❤

  • @sahandananjaya273
    @sahandananjaya273 ปีที่แล้ว +2

  • @Ranpatiyarana
    @Ranpatiyarana ปีที่แล้ว +2

    Sunil Aiyage voice eka kahada gamayage wage 😂😂😂😂😂

  • @apelakbima4755
    @apelakbima4755 ปีที่แล้ว +3

    ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @SankaMalika-dq6jd
    @SankaMalika-dq6jd ปีที่แล้ว +1

    😍😍😍😍😍

  • @miurangalakshan4031
    @miurangalakshan4031 ปีที่แล้ว +1

    පරණම වීඩියෝ එකකුත් මතකයි මට මේ වගේම

  • @thuvindu
    @thuvindu ปีที่แล้ว +3

    ❤❤

  • @tharindu6405
    @tharindu6405 9 หลายเดือนก่อน +1

    me wage minissuntA HRIYNNA one

  • @shekrawmanuri735
    @shekrawmanuri735 ปีที่แล้ว +1

    Oya vagae vedyo karala panennvata oyata pen malelyo mamte oya parane yadede monvhama hare kalae argana yanva pau nada ae Aya jasu. Pehetae

  • @mpmagic5519
    @mpmagic5519 ปีที่แล้ว +2

    👊👌👌👌👌👌👊

  • @kavishnakalhara
    @kavishnakalhara ปีที่แล้ว +3

    අයියා දැන් ටයර් එකක් කීයක් විතර වෙනව ද ?

  • @sumudu174
    @sumudu174 ปีที่แล้ว +2

    දහස් ගනන් දිීලා කඩවල් වලින් ගිලින්න පුලුවන් 10000 ක් එකතු කරන්න ඔනලු

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      එකනේ තියෙන සල්ලි වලින් කාපු හින්දානේ එකතු කරගන්න ඕනා කියන්නේ 😍

  • @malindumethsara6635
    @malindumethsara6635 ปีที่แล้ว +2

    මම දැක්කෙ පස්සෙ ටයර් එක සයිඩ් එකට ගෙවිල වැඩී වගේ කියලා . එහෙමනම් ටිකක් බලව ගන්න

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +1

      ඔව් මේ ස්කූටි බයික් වල එහෙම පැත්ත් ටිකක් ගෙවෙනවා

  • @දඟරයා
    @දඟරයා ปีที่แล้ว +1

    😋❤❤❤

  • @sudeerabandara6970
    @sudeerabandara6970 ปีที่แล้ว +1

    Budu Saranai

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว +2

    ආයුබෝවන් අයියා ...
    අදනම් ආව.. දවස් ගානකින් එන්න බැරි වුනා ...

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +1

      වැඩද මේ ටිකේ

    • @wasanaboxing
      @wasanaboxing ปีที่แล้ว

      ඔව් අයියේ පොඩි කරදරයක් උනා...
      ඒකයි....
      ඇත්තටම අයියේ ඊර්ෂ්‍යාවකුත් හිතෙනව...
      ඇසවහක් නෑ තෙරුවන් සරණයි ..

  • @anncrish8105
    @anncrish8105 ปีที่แล้ว +1

    Masayak balan innawa bath tikak kanna ... e welawe thamai mekath dekke kelagila gila beluwe sorry hode .. lahiru aiye thank you very much ❤

  • @shanidunil
    @shanidunil ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️❤️