රැල්ලට අහු උන යාලුවො සෙට් එක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • රැල්ල ඉවරවේගෙන යද්දි හරි පොඩ්ඩක් රැල්ලට ගියේ නැත්නම් ඒක අඩුවක්නෙ. ඒ නිසා ඔන්න අපිත් කෙහෙල් කොහේ බත් රැල්ලට අහු උනා.
    ----------
    අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
    / kuchiandbuchi
    ----------
    LIKE US ON FACEBOOK:
    / magiccompass
    ----------
    FOLLOW US ON INSTAGRAM:
    / yashi_memobook
    / anuradhaslk
    ----------
    FOLLOW US ON TIKTOK
    vm.tiktok.com/...
    ----------
    THANK YOU!
    #vlog​ #Home_Made​ #ආතල්_kitchen

ความคิดเห็น • 1K

  • @MagicCompass
    @MagicCompass  2 ปีที่แล้ว +121

    රැල්ලට යන්න පොලේ ගිහින් බඩු ගෙනාව දවසෙ වෙච්ච ආතල් ටික මෙතනින් බලන්නකො.
    th-cam.com/video/v_6oiia1S0w/w-d-xo.html

    • @horrorfanatic2744
      @horrorfanatic2744 2 ปีที่แล้ว +1

      නොදකින් තොපි වගේ ගූ සූඩ චැනල්

    • @washanu1848
      @washanu1848 ปีที่แล้ว +1

      නයා අතේ ගහපු එකී නම් පේන්න බෑ ලොකු එක වැඩී..

    • @prdeeppryanta2693
      @prdeeppryanta2693 ปีที่แล้ว

      Ehenam ahanne epa

    • @inokasandamali6559
      @inokasandamali6559 ปีที่แล้ว

      අැයි එලිනා මෙචිචර සුදු

  • @anusharajangana4138
    @anusharajangana4138 ปีที่แล้ว +5

    මම අද නිදහසේ ඉන්න හිතපු දවසක්,ඉතින් ඔයාලගෙ videos බල බල දවස ගෙවුනා දැනුනෙම නැහැ,වෙනදට මම නිවාඩු දවසට කරන්නෙ එක එක කැම වර්ග හදන එක.අද ඔයාලගෙ වැඩ බල බලා හිටියා මිසක් කුස්සිය පැත්තෙ ගියෙ නැහැ ,මහත්තයා තමය් අද කුස්සියෙ,අනේ thanks ඔයාලට අපිව සතුටින් තියනවට,නංගි කන විදිහ බලන්න තමය් මම ආසම.ජය වේවා

  • @Dew422
    @Dew422 2 ปีที่แล้ว +53

    ඔයාල හරිම ශෝක් අනේ❤ ආතල් එකේ හිනා වෙවී බලන්න පුලුවන්..ඇත්තමයි අක්කෙ අයියෙ upset mood ඉදියෙ ඒකත් අමතක වෙලා හිනාවක් ආව මූනට🥺🤗 ආදරෙයි ඔයාල හැමෝටම ❤❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +7

      ඔයාගෙ මූණට හිනාවක් ගේන්න ලැබුන එක පට්ටම සතුටක්. ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @mahindrajapaksha
    @mahindrajapaksha 2 ปีที่แล้ว +441

    ක්ලබ් වසන්තගේ පාටි වලට ගිහින් පිනට කාල බීලා දැන් හැන්ගිලා ඉන්න කැත තඩිච්චියි එකිගෙ කටවාචාල ගෝතකර්ම සැමියය්🤣👍🏻

    • @shenudeshapriya3076
      @shenudeshapriya3076 2 ปีที่แล้ว +7

      ඇත්ත,

    • @shania8259
      @shania8259 2 ปีที่แล้ว +8

      ඇත්තමයි

    • @chamarikangara4046
      @chamarikangara4046 2 ปีที่แล้ว +22

      ඇත්තම ඇත්ත . මම හිතුවේ මට විතරයි එහෙම හිතුනේ කියලා

    • @malshadisanayaka3825
      @malshadisanayaka3825 2 ปีที่แล้ว +9

      True 😂😂😂😂😂...

    • @ravikelum2192
      @ravikelum2192 2 ปีที่แล้ว +4

      Ou

  • @malshamalsha4120
    @malshamalsha4120 2 ปีที่แล้ว +59

    බටු බැදේවිද වතුරට දැම්මම. 😊
    බටු කපලා ලුනු කුඩුයි කහ කුඩුයි දාලා අනලා, බටු මිරිකලා තෙලට දාන්න

  • @travelwithwife
    @travelwithwife 2 ปีที่แล้ว +50

    ඒක බලනකොට අයෙත් කන්න හිතෙනව බං 😃

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +8

      ඉතින් ආයෙත් කමු බන්. 😃😃😍😍

  • @lasanthasoysa2883
    @lasanthasoysa2883 2 ปีที่แล้ว +5

    නියමයි මචං ලා සුපිරි ඈ ඔයාලගෙ එකමුතු කම සුපිරි ,සුපවේදිනි යශී තමයි ගේම ගහන්නෙ. ජය වේවා magic compaass ,travel with wife

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤️😍

  • @nimeshdezoysa1076
    @nimeshdezoysa1076 2 ปีที่แล้ว +23

    බඩයි හිතයි දෙකම පිරුනා ඒ කෑම දැකල😋😋
    චමරි අක්කාත් ලේසි නැහැ උයන්න පටන් ගත්තම👍👍
    වෙලාවට 6 දෙනෙක්ට වගේ ඉවුවේ දානේ ගෙදරකට වගේ ඉවුවා නම් සතියකට කලින් පටන් ගන්න වෙන්නේ🤪🤪
    වැඩේ නියමයි වෙනද වගේම🙏🙏
    ආදරෙයි නිහතමානී පිස්සු ඩබලටයි ඔක්කොටමයි🥰🥰😍😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      මේකත් නිකන් මිනි දානයක් වගේ තමා. 🙈🙈😃😃
      ආදරෙයි මලයා හැමදාමත් 😍❤️😍

  • @lieeshasiribaddana286
    @lieeshasiribaddana286 9 หลายเดือนก่อน +4

    කටට කෙලත් ඉරුවා කනවිදිය දැක්කාම 😮😊ඔයි දෙන්නා මට රැට හිනෙනුත් පෙනවා 😂😂❤❤එකනම් මරු ඇ රයිස් එකක් හැදුවානම් ඔච්චර කාලය යන්නැහැ අපිටත් ආසායි කොලයක කන්න කට්ටි එකතුකරගෙ කනකොට මාර සතුටක් එන්නෙ නෙද මහන්සිවෙලා උයද්දි එක රහයි කෙහෙමත් බුදු සරනයි පරිස්සෙමෙන් ඉන්න හැමොම 🙏🙏❤️❤️

    • @MagicCompass
      @MagicCompass  9 หลายเดือนก่อน

      ❤️❤️❤️😍😍😍🙏🙏🙏

  • @mithumi.997
    @mithumi.997 2 ปีที่แล้ว +104

    අනේ චූටි එලිනා,එයා ඉක්මනටම ලොකු වෙලා...🙁❤️ආදරෙයි ඔක්කොටම...❤️🙏

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +4

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @deepthikarohana5276
    @deepthikarohana5276 2 ปีที่แล้ว +25

    තවුසෙලව බලන්න බැරිඋනා හුග දවසකින් මේ වැඩ අස්සෙ...දැන් ඉතින් නිදහසේ ආතල් එකේ බියර් ශොට් එකකුත් දාගෙන හුළං පාරකුත් වැදීගෙන බලන්නයි ලෑස්තිය....❤😊

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +5

      අඩේ... මත් වෙවී බැලිල්ලක් තියෙන්නෙ ඒ කියන්නෙ. 😃😃😍❤️😍

  • @RashiiVlogs
    @RashiiVlogs 2 ปีที่แล้ว +43

    මාත් වම්බටු මෝජු කන්න පට්ටම ආසයි ❤️🥺🥰 වෙනදා වගේම අපේ Travel With Wife & Kuchi Buchi Couple Ayesh aiya & pawani akki Couple තුනම ලස්සනයි අදත් 🥰🌹❤️කුචීයා බුචීයා ඉන්නවා කියන්නේ ඉතිං කොහේ උනත් ආතල් තමා ❤️🌹🥰ආදරෙයි සෙට් එකටම 🥰🌹❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️

    • @RashiiVlogs
      @RashiiVlogs 2 ปีที่แล้ว +1

      @@MagicCompass To You Tooo...🥺💞🌹

  • @chamarafernando2448
    @chamarafernando2448 2 ปีที่แล้ว +8

    මේ වැඩේ නම් රැල්ලට යන එක හොඳ වැඩක්.එකමුතුකම බෙදා හදාගෙන වැඩක් කරන්න පුරැදු කරනවා.ආදෙරයි හැමෝටම @magic compass and travel with wife.

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      සහතික ඇත්ත.
      ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍😍❤️

  • @suga3572
    @suga3572 2 ปีที่แล้ว +3

    යකෝ ආතල් කිචන් තියෙන්නේ චමරිලගෙ දිහානේ මරු ඒක ඈ.... 😘😘... එලියේ පොල් ගාන එක මරු .. පොල් එක වැටුනොත් සොරි ඉතින් .... 😁😁😁.... අද වීඩියෝ එක මරු .. දෙපාරක් බැලුවා ..😘😘😘😘... ආදරෙයි හැමෝටම ..😘😘😘.. බුදු සරණයි

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      පොල් එක වැටුනොත් ආතල් ඉස්මොල්ලෙ යනවා. 🙈😃
      ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️

  • @mashi2444
    @mashi2444 2 ปีที่แล้ว +39

    🤭🤭🥰🥰🥰🥰😘😘😘😘😘 මොනවා උනත් චමරි අක්කා හොද කුක් කෙනෙක් කියලා තේරැනා...❤❤❤

  • @sisikimsouthkorea148
    @sisikimsouthkorea148 2 ปีที่แล้ว +3

    ලස්සනයි දකිද්දි. හරිම සුන්දරයි
    ඔක්කොම කාලා හිතාගන්නත් බෑ
    බුදුසරනයි!

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි 😍❤️😍

  • @nthapugs4434
    @nthapugs4434 2 ปีที่แล้ว +22

    6:20 මට බතුයි මෝඡුයි විතරක් කන්න පුළුවන් එච්චර ආසයි 🤤

    • @melanineye
      @melanineye 2 ปีที่แล้ว +3

      Math

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +2

      😍😍❤️❤️😍😍

  • @thisuritharuka7247
    @thisuritharuka7247 2 ปีที่แล้ว +20

    මගේ ආසම කපල් 3.. තුන් දේනාම සතුටින් ඉන්න හැමදාම ❤️❤️❤️❤️❤️

  • @nawosandakelum2262
    @nawosandakelum2262 2 ปีที่แล้ว +12

    කෙල ගිල ගිල බැලුවේ 😁🤭..රස පාටයි කෑම එක නම්🤤🤤..

  • @shehaniranathunge
    @shehaniranathunge 2 ปีที่แล้ว +7

    මට නිකමට හිතුනා හැබැයි fb eke post එක දාලා තිබ්බම අද මේක දායි කියලා.. 😍😍😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ඒකනේ..... බලලා කොහොමද කියන්නකෝ.... 😍😍❤️❤️

  • @thisharathathsaranisilva98
    @thisharathathsaranisilva98 2 ปีที่แล้ว +4

    අම්මෝ ඒකනම් මරූ ආ කොහේ ගියත් ආතල් කිචන් ❤️ අනේ එලීනා මැනික 😍 අතුරුපසත් වත්තෙන්ම හොයා ගත්තනේ 😁😍 සෙට් එකම මරු ඇත්තටම ආතල් 😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😍❤️❤️😍❤️❤️😍

  • @LochanaPremanayake
    @LochanaPremanayake 2 ปีที่แล้ว +5

    පට්ට රෑ 1.00 මේක බලලා ගමකට බඩගින්නක් ආපු මම🙂

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      අඩේ... 😃😃☺️☺️

  • @parameebhagya5779
    @parameebhagya5779 2 ปีที่แล้ว +1

    අනෙ හරි ආසාවෙන් බැලුවා....සුපිරි 👌
    හැමෝටම බුදුසරණයි ☸️🕉️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😍❤️❤️😍❤️❤️😍

  • @slgamingdulen22
    @slgamingdulen22 2 ปีที่แล้ว +3

    ලස්සනයි ....හැමෝම හරිම ආදරනීයයි.කසුන් චමරි නම් දන්නවා..අනිත් දෙන්නා???කොහොම උනත් ඒ දෙන්නත් ඔයාලටම set තමා.අපිටත් කටට කෙල උනනවා..මමත් පොඩ්ඩන්ට හදලා දුන්නා,එයාලා දැන් හැමදාම කෙසෙල් කොලේ ඉල්ලනවා.normal උයන ඒවාත් කෙසෙල් කොලේට දාලා දුන්නම කනවා ,වෙනදට කවන්න වද වෙනවා දැන් ඒකත් ලේසියි ....මේ කුචී මොකද කියන්නෙ .දෙන්නත් එක්ක දූරියන් try කරලා බලලා video එකක් කරමුද??ආදරෙයි හොදේ..පරිස්සමෙන් ඉන්න.බුදුසරනයි

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ඒ දෙන්නත් අපේ හොඳ යාලුවො දෙන්නෙක්. Instergram වල තමයි එයාලා වැඩියෙන්ම ඉන්නෙ.
      අහා... එහෙනම් ලේසියෙන් කවාගන්න හොඳ ක්‍රමයක් තියෙනවා දැන්. 😃😍❤️
      හම්බෝ.. අපි එක පාරක් දූරියන් වලින් චැලෙන්ජ් එකක් කලා. අපේ Food Challenge Playlist එකේ ඇති ඒ වීඩියෝ එක. ඒකෙන් ඔයාට දැනගන්න පුලුවන් දුරීයන් ගැන අපේ මතේ. 🙈🙈😃😃
      ආදරෙයි හැමදාමත්. ❤️😍❤️

    • @slgamingdulen22
      @slgamingdulen22 2 ปีที่แล้ว

      හරි හරී මම බලන්නම්..තාම පරන එවා අනේ බලන්නෙ..මගෙ යාලුවෙක් ඉන්නවා කුචී වගේමයි .ඔවා බලනකොට මට එයාව මතක් වෙනවා.ආදරෙයි කුචීයෝ

  • @chameerajeewan7667
    @chameerajeewan7667 2 ปีที่แล้ว +34

    චමරි රසට උයනවා කෑම දැක්කාම කියන්න පුළුවන්. අනේ මගේ එලීනා පැටියා දැක්කාම බඩ පිරෙනවා උම්මාකැටේ😘😘😘😘😘😘😘😘😘 අපේ පුතාට ඕන වෙලා එක සැරයක් හදලා දුන්නා මගේ විදීයට... දැන් මේක දැකලා ඔයටිකම ආයෙත් ඕනලූ. මට නම් බඩගින්නක් ආවා චමරි උයනවා දැකලා... ආදරෙයි හැමෝටම විශේෂයෙන් එලීනා පැටියට 💕💕💕💕💕💕💕💕 පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම 💖💖💖💖💖💖💖💖💖

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +2

      අහ්. එහෙනම් ආයෙ මේ විදියට හදලා දීමේ කෝස් එකක් තියෙන්නෙ. 😃😃
      ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍❤️

  • @dinuwarnasooriya1251
    @dinuwarnasooriya1251 2 ปีที่แล้ว +4

    අම්මෝ... අයියා මරු පොල් ගාපු හැටි🤣🤣🤣
    සහ රෑ dinner නෙවෙයි අනේ🤣🤣🤣

  • @dreamsandlife9215
    @dreamsandlife9215 ปีที่แล้ว +8

    සුපිරි අපිට තවම කන්න බැරි උනා. රැල්ල ගිහිල්ලත් ඉවරයි 😂

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +3

      අලුතින් රැල්ල පටන් ගන්න.

    • @dreamsandlife9215
      @dreamsandlife9215 ปีที่แล้ว +1

      @@MagicCompass ඕ ළගදිම රැල්ලට කන්න ඉන්නෙ 🤭😁❤

    • @isurusampath4696
      @isurusampath4696 7 หลายเดือนก่อน

      ​@@MagicCompass❤

  • @mindaracreation5603
    @mindaracreation5603 2 ปีที่แล้ว +4

    රැල්ලට ෆුඩ්ස්...... සෝමාලියන් වර්ෂන් එක.... ජය වේවා ආතල් කිචන්

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      😍😍❤️❤️😍😍

  • @hansanimaduwanthi3793
    @hansanimaduwanthi3793 2 ปีที่แล้ว +31

    බඩගිනි හැදුනා ඒක බලලා 😪 😁 ආදරෙයි අයියා අක්කි 😍💓 එලීන මැණික ආදරෙයි 😍😘

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +2

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @MJJNamalDias
    @MJJNamalDias 2 ปีที่แล้ว +14

    කෙහෙල් කොලේ videos මේ විදියට කරනවානම් තව කිහිපයක්ම කරන්න පුළුවන් වෙයි... මොකද ඕගොල්ලො ඒවා කරන විදිය හරිම විනෝදජනකයි... හරිම රසවත්... කලින් එකත් එක්ක කොහෙත්ම සසඳන්න බැහැ... ඒක වෙනමම ගතියක් තිබුණා... මේකත් නියමයි... 😁❤️👊

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට ❤️😍❤️

    • @MJJNamalDias
      @MJJNamalDias 2 ปีที่แล้ว

      @@MagicCompass 😊😊😊❤️👊

  • @shirazmaharoof4841
    @shirazmaharoof4841 2 ปีที่แล้ว +2

    👍
    කස්ටිය එකතු වුනාම,අපේ ගෙවල්වලත් මෙහෙමයි කෑම කන්නෙ

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😍😍❤️❤️😍😍

  • @Sachinthaashika
    @Sachinthaashika 2 ปีที่แล้ว +2

    ස්කිප් නොකර ඉවර වෙනකම් බැලුවා. සුපිරිම සුපිරි ❤️❤️❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      🤗😍❤️❤️❤️😍🤗

  • @AkDJ581
    @AkDJ581 2 ปีที่แล้ว +38

    හැමතැනම ආතල් කිචන් තමයි රැල්ලට නොව මේන්න වේනස නියමයි 😊💖

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      🙌🙌🙌🥰🥰😍😍❤️❤️

  • @AkDJ581
    @AkDJ581 2 ปีที่แล้ว +11

    හැමෝම ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි පැලෙන්න. 😍❤️😍

  • @shani-qw5xi
    @shani-qw5xi 2 ปีที่แล้ว +2

    අදත් වෙනද වගේම මගෙ ඩබලව බලන්න ආව 😍වීඩියො එක ලස්සනයි ආදරෙයි දෙන්නටම 😘

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @yashoo7734
    @yashoo7734 ปีที่แล้ว +1

    බලන්නේ කීවෙනි වතාවටද කියල මතකත් නෑ😌❤👌

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      අඩේ... 😍😍😍😍❤️❤️❤️❤️🤗🤗🤗🤗

    • @yashoo7734
      @yashoo7734 ปีที่แล้ว

      @@MagicCompass 😊❤😍

  • @sasifdo3642
    @sasifdo3642 2 ปีที่แล้ว +15

    අඩේ මරූ අහ්හ් චමරි අක්කගෙ කෑම ටික නම් රස පාටයී නියමෙට උයලා තියෙනවා💪💪අනුරාද අයියා ඉන්න තැන ඉතින් ආතල් කිචන්ම තමයී😍😍රැල්ලට ගිහින් කෙසෙල් කොලේ ඉන්නෙ නෙහ්❤❤මරු මරු😍💪එලිනා😍😍❤❤💋💋

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      😍😍❤️❤️❤️🤗🤗

  • @buddikanuwan9992
    @buddikanuwan9992 2 ปีที่แล้ว +3

    ආතල්ම සීන් එක හොරෙන් කෙසෙල් කාපු එක..🔥🔥

  • @sachiyah4083
    @sachiyah4083 2 ปีที่แล้ว +1

    ස්විස්රෝල් කන වීඩියෝ එක බලන්න ආවෙ මේක දැකලා මේකට ආව මරු අනේ😹❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 😍❤️😍

  • @tharuneth4488
    @tharuneth4488 2 ปีที่แล้ว +2

    වාව් රසම රස පාටයි. අම්මෝ මදැයි රෑට හරි උයලා ඉවර කරගත්තා ආතල් එකේ ඉමු.... 👌👌

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      🙈🙈😃😃😍❤️❤️😍

  • @sandunifernando531
    @sandunifernando531 2 ปีที่แล้ว +8

    කෙසෙල් කැන තමා හොදටම කරේ 😂🤭 ආදරෙයි ❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      හෙ හේ.. ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @AkDJ581
    @AkDJ581 2 ปีที่แล้ว +13

    අයියා පොල් ගාන්න හිටිපු ඇක්ෂන් ඒක තමයි තමයි මරු 🤩🤩🤩🤩

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      🙈🙈🙈😃😃😃

  • @champrikagallage5077
    @champrikagallage5077 2 ปีที่แล้ว +1

    Supiri pattai pattai athtatama hamotama wish karanawa good luck superb supiri video eka lassanai good luck Adare good luck 👍👍👍👍❤️❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍

  • @rashmidasanayaka2831
    @rashmidasanayaka2831 2 ปีที่แล้ว +2

    අනේ මාත් ආසාවෙන් ඉන්නවා ඒත් තාම බැරිඋනා ඔයාලගේ වීඩියෝ එක නම් 👌 👌👌👌👌 ඔයාලා හැමෝටම ආදරෙයී තෙරුවන් සරණයි 😍😍😍😍😍 ගොඩක් කාලෙකින් වීඩියෝ බලන්න පුළුවන් උනේ පස්සෙ ඇයි කියලා කියන්නම් පරිස්සමෙන් ඉන්න හැමෝම

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      අඩේ... හේතුව දැනගන්නකම් දැන් ඉවසිල්ලක් නෑ වගේ. 😌
      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @tharushikmaduwanthi1041
    @tharushikmaduwanthi1041 2 ปีที่แล้ว +3

    මං ආසම මේ ඔක්කමලා ඉන්න videos බලන්න.ආදරෙයි ගොඩාක්ක්ක් ඔක්කටම......👋🥰

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @senaliiresha3885
    @senaliiresha3885 2 ปีที่แล้ว +4

    හය පාරක් කෙසෙල් කොලේ කාපු මං වගේ පෙරේතයෙක්ට හත් වෙනි පාරත් කන්න හිතුනා 😍😍😍😍ආදරෙයි ඔක්කොටම

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      අඩේ.... හත් වෙනි පාර අපිටත් කියන්න. ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @kantikanti9740
    @kantikanti9740 2 ปีที่แล้ว +1

    Keselkole bath eka wagema ekathu unu oyalath harima lassana lassana hadawath athi kattiyak kiwoth boru nowei me wada satahana api balanne pita rataka idalai kesel kole ralla maarai aaaaa good very good

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාක් ස්තූතියි 😍❤️😍

  • @sajifernando3862
    @sajifernando3862 ปีที่แล้ว +2

    ඉවර වෙනක්න් ආසාවෙන් බැලුවා ..පට්ට..කෑම ටික රස පාටයි..✌🎀😍❤

  • @pawanivihara9882
    @pawanivihara9882 2 ปีที่แล้ว +3

    ඔය දෙන්නට පුලුවන් ඕන ගෙදරක් ආතල් කිචන් බවට පත් කර්න්න ❤

  • @randikadayan2112
    @randikadayan2112 2 ปีที่แล้ว +4

    6:20 mamath moju walata asai 😍
    Niyamai jayawewaa 👍❤️

  • @shainiekanayake5359
    @shainiekanayake5359 2 ปีที่แล้ว +1

    Aneeeeee🤤♥️onna mekath baluwa kema tika nam raha patai🤤anith aiya kasun aiyge mallida dennma eka wage aluth ekak enkan iwasillak nathuw inne denntma adrei god bless you♥️🥰✌🏻

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      දෙන්නා අයියයි මල්ලි නෙවෙයි. හැබැයි පෙනුම ටිකක් එක වගේ තමා. 😃😃
      ආදරෙයි හැමදාමත්😍❤️😍

  • @niranjaladayananda6893
    @niranjaladayananda6893 2 ปีที่แล้ว +2

    Mama nam hithuwe naha habai mehema ekaka kiyala maru aneee patta thawath me wage lassana vedios apita genna shakthiya dairaya labewa kiyala mn mage hadawathinama prarthana karanawa oyala hamotama adareiiiii godakk පරිස්සමෙන් sathutin inna 😘❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ආදරෙයි අපිත් හැමදාමත් 😍😍❤😘😘

  • @hashankavinda5975
    @hashankavinda5975 2 ปีที่แล้ว +3

    Super super super
    ජය ශ්‍රී 👊❤️‍🔥👊

  • @sasanidilharawickramasingh4341
    @sasanidilharawickramasingh4341 2 ปีที่แล้ว +4

    අම්මෝ අයියා පොල් ගාන හැටි.. 😂😂😂😂 මරු මරු ❤️❤️👍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      හෙ හේ. 🙈😃😃

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 2 ปีที่แล้ว +2

    Wow Travel with wife innwa..shooi Ada video eka kuchi Akka and Buchi Ayya...Budusaranai ❤❤❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      🤗😍😍❤️❤️😍😍🤗

  • @rameshakumanayaka8772
    @rameshakumanayaka8772 2 ปีที่แล้ว

    හැමදාම වගේ ආසාවෙන් බැලුවා.... ජයවේවා කාටත්ම.... බුදුසරණයි !!!.... ❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      😍😍❤️😍😍

  • @sachithradananjani2152
    @sachithradananjani2152 2 ปีที่แล้ว +11

    මට තාම මේ රැල්ලට අහුවෙන්න බැරි උනානේ ☹️☹️☹️☹️ 💖💖

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      දැන්ම අහුවෙන්න. 😃😃❤️😍❤️

  • @nawoogunasekara4722
    @nawoogunasekara4722 2 ปีที่แล้ว +4

    අම්මො ඒක සුපිරි 😍🤧❤️❤️‍🔥

  • @shiranthikast6371
    @shiranthikast6371 ปีที่แล้ว +1

    ඔයාලා ට හදවතින්ම සුබ පතනවා! හරි ෂෝක් ඔයාලගේ යාළුකම

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      🙏🏼🙏🏼❤️❤️🤗🤗

  • @isharikaumayangani7842
    @isharikaumayangani7842 2 ปีที่แล้ว +2

    💗💗🖤🖤 අක්කලා අයියලා හැමෝටම ජය වේවා පරිස්සමෙන් ආදරෙන් හැමදාමත් සතුටින් ඉන්න හිනා වෙලා 🖤💗💗

  • @Aththammaimamai
    @Aththammaimamai 2 ปีที่แล้ว +4

    Ammooo sahenna mahansi welane.maru

  • @meshadimna3329
    @meshadimna3329 2 ปีที่แล้ว +9

    විනාඩි 5ක් කට වහන් ඉන්න බැරිද චුට්ටක්..🙂❤️🖐️
    කොහොම උනත් fun ❤️🥰

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      කට වහගෙන ඉන්න එක තමා කරන්න අමාරුම වැඩේ. 🙈😃😍❤️😍

  • @k.g.tharindumadusanka8712
    @k.g.tharindumadusanka8712 2 ปีที่แล้ว +1

    Ada aththatama kauruth ASA kamak Thama moju.😋😋😋athalma dawasak Thama ithin.bs JP parissaman Inna sathutin Inna adarei palanna jayawawa 😍🤗🥰😘😷🙏 athal aka IMU 👋 👋

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      වැඩේ කියන්නෙ මන් මෝජු කන්නෙ නෑ. 🙈😃😃
      ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️

  • @sugandikadinushani6602
    @sugandikadinushani6602 ปีที่แล้ว

    Aiyo akkila wambatu badiddi alminiyam thachchiyak ganna ikmanata badenwa naththam sosh fan 1k ganna good lack👍😘😁👊👊

  • @erandajanaka3790
    @erandajanaka3790 2 ปีที่แล้ว +15

    This is a good trend to reunite the family members.

  • @roshelhanza2551
    @roshelhanza2551 2 ปีที่แล้ว +12

    පවුලක පුරුෂයෙක් ඉන්නෙ ලිප පත්තු කරන්න කියලා බුචී කිව්වා 😂😂 කුචී මෙය ඔබගෙ අවස්ථාවයි ❤️😌

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +2

      ආයෙ අමුතුවෙන් අවස්ථාවක් ගන්න දෙයක් නෑ එයැයිට. 🙈🙈😃😃

  • @sampathweerasinha5529
    @sampathweerasinha5529 2 ปีที่แล้ว +1

    Onnnn මමත් oyage chanal එකට අලුත් කෙනෙක් ..math බැලුවා vedio eka ලස්සනයි hmm

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 😍❤️

  • @achinisandareka416
    @achinisandareka416 2 ปีที่แล้ว +2

    අනේ ශෝයි බලන් ඉදපු වීඩියෝ එකක් ආදරෙයි සෙට් එකටම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @charunipramodya
    @charunipramodya 2 ปีที่แล้ว +6

    හැම කමෙන්ට් එකකටම වගේ රිප්ලයී කරලා කිසිම ලොකු කමක් නෑ . ආදරෙයී හැමදාමත්🥰❤️🥺

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි අපිත් ගොඩම ගොඩාක් 😍❤️😍

    • @charunipramodya
      @charunipramodya 2 ปีที่แล้ว

      @@MagicCompass 🌺🥰

  • @shalikadilhani3256
    @shalikadilhani3256 ปีที่แล้ว +5

    අනේ අයියේ කට ටිකක් වහගනින්කෝ 😂😂

  • @sandamalikumudukumarikumud2489
    @sandamalikumudukumarikumud2489 2 ปีที่แล้ว +1

    Anee.oyala enna ko ethi wenna dara denna ape gamata.සුපිරි අක්කේ වීඩීයෝ එක

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ❤️❤️😍😍❤️❤️

  • @udeshpriyadarshana7740
    @udeshpriyadarshana7740 2 ปีที่แล้ว +1

    Bs.niyamai.lassanai hodin inna හැමදාමත් oya hema denawa alina petiyo b.s.කොහොමද wasthuwa b.s.

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      🙏❤️😍😍❤️🙏

  • @madushinisagarika7472
    @madushinisagarika7472 2 ปีที่แล้ว +3

    අම්මෝ සිරාවටම ඔහොම ගියොත් නම් පාෂාණ දෙකක් අතුල්ලල 🔥 ගන්න වෙයි වගේ 🤣🤣🤣 හිනා කාල මැරෙනවා 🤣

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      එහෙම ගින්දර පත්තු කරන් හරි අපි කනවා. 🙈😃😃

  • @anandijayathilaka858
    @anandijayathilaka858 2 ปีที่แล้ว +4

    කෑම ටික සුපිරි . මහන්සි උන විදියට රස වෙන්න එපැයි . ආතල් එකේ ඉමු. පරෙස්සමින් ඉන්න බුදුසරණයි 🙏

  • @kaushalyarasangi
    @kaushalyarasangi 2 ปีที่แล้ว +1

    Harima athal ada video ekat😁😁😘😍😍😍 harima shoi..

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ❤️❤️😍😍😃😃

  • @mangalifernando9611
    @mangalifernando9611 2 ปีที่แล้ว +1

    Attatama ලස්සන kitchen එක a watapitawa හරිම ලස්සනයි

  • @buddhiwithanachchi8855
    @buddhiwithanachchi8855 2 ปีที่แล้ว +4

    මේක...ශෝයි...😍 ආදරෙයි හැමෝටම ...😍❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @pathumishehara7022
    @pathumishehara7022 2 ปีที่แล้ว +3

    අනේ ,එලිනා........ශොයි අනේ 🙈🥺❤

  • @isurusamphtisurushmphtandm7080
    @isurusamphtisurushmphtandm7080 2 ปีที่แล้ว +2

    Ithin e lipa ape anurada aiya na genawe... Adarei akki .Elina menika chamari akka and kashun aiya...😘😘😘

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️

  • @niroshimahettiarachchi8848
    @niroshimahettiarachchi8848 2 ปีที่แล้ว +2

    Woow නියමයිනේ😜 kasun aiyai ayesh aiyai twins la wage.maru maru ❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😃😃😍😍❤️❤️

  • @sanoiasanoja2215
    @sanoiasanoja2215 2 ปีที่แล้ว +16

    බටු බැදෙන් නැත්තෙ වතුර පිටින් දාන නිසා.බටු බදිනකොට කහ කුඩුයි ලුණු කුඩුයි ටිකක් අනලා ගන්න.එතකොට ඉක්මණට බැදෙනවා.

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +4

      ගොඩාක් ස්තූතියි මේ විස්තර වලට 😍❤️😍

  • @nisharagayathri2464
    @nisharagayathri2464 2 ปีที่แล้ว +5

    පට්ට ආතල් කෑමක්....
    🥰🥰🥰🥰

  • @s.lrivindhuwa2329
    @s.lrivindhuwa2329 ปีที่แล้ว

    ඔවා දකින කොට මට හිතෙන එකම දේ තමයි ටවුන්වල ඉන්නවට වඩා ගමක ජිවත් වෙන්න ලැබේන එක කොච්චර වාසන වන්තද කියලා .මොකද ගැස් බුමිතෙල් ,එ වගේම ,දර කිසිම දෙයක් සල්ලි වලට ගන්නේ නැතුව ගන්න පුළුවන් නේ .. එ වගේම අපි වගේ රටේ ජනතාව වින්ද දුක් වලට රවුම් වල මිනිසු කොහොම කැම කැවද කියලා හිතා ගන්න බැ මොකද .ගමක ජිවත් උනානම් කොස් ගෙඩ්යක් හරි කාලා ඉන්න තිබ්බ එ තමයි ගමේ තියෙන වටිනකම 😇

  • @vish9562
    @vish9562 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි.මරු video එක.💗🌸

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ❤️❤️😍❤️❤️

  • @malikanchana6770
    @malikanchana6770 2 ปีที่แล้ว +3

    දෝනි ලොකු වෙලා අනේ.ආදරෙයි මැනිකට❤️❤️❤️

  • @hashanimadushika354
    @hashanimadushika354 ปีที่แล้ว +3

    අනෙ එලිනා ලොකු වෙලා ලස්සනයි ❤️❤️❤️

  • @mihiranisamarasinghe5137
    @mihiranisamarasinghe5137 2 ปีที่แล้ว +1

    Niyamai aneeee oyala kattiya 😍
    Wambatu badinna welagiye mti hattiye bdapu nisa

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😍😍❤️❤️🙏🙏

  • @shanimathiaz7838
    @shanimathiaz7838 ปีที่แล้ว +1

    තනි වචනෙන් කියනවනං පට්ට♥️🙏🏻

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      පට්ටම තැන්කූ වේවා ❤️😍🙏

  • @kaushalyadissanayake1462
    @kaushalyadissanayake1462 2 ปีที่แล้ว +8

    ලිප පත්තු කරන්න අක්කෙ පොල් තෙල් ටිකක් දාන්න.භූමිතෙල් ඕනිම නෑ.හැමෝටම වැදගත් වෙයි 😜

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +2

      පොල් තෙල් වලින් එහෙම ඇවිලෙනවද? ට්‍රයි කරලම නෑ ඒකෙන්.

    • @kaushalyadissanayake1462
      @kaushalyadissanayake1462 2 ปีที่แล้ว +1

      @@MagicCompass ඔව් අක්කෙ.ඉක්මනින් ඇවිලෙන්නෙ නැ. අර තෙල් තරම්.අපෙ පැතිවල එහෙම තමා පත්තු කරන්නෙ.අවුට්ඩො අපෙ ආතල් කිචන් එකෙ උයද්දිත් අක්කාගෙ අම්ම මහංසි වෙනවානෙ.ඔන්න විසදුම.😜♥🙏

    • @dilaniperera3926
      @dilaniperera3926 2 ปีที่แล้ว +1

      Kussiye ain karana badinna gattu oil ganna puluwan neda

    • @shaclothing4651
      @shaclothing4651 2 ปีที่แล้ว

      Welapu pol kudu tikak daalath puluwan.eka kohomath wisi karana nisa weelala try karala balanna akki

  • @travelwithlifepartner
    @travelwithlifepartner 2 ปีที่แล้ว +8

    වැඩේ සුපිරි 😋. වතුර ටික මිරිකලා බටු ටික බැද්දානම් වැඩේ ලෙසියි නෙහ්. 😁😘❤️

  • @gimhanipiyumali4641
    @gimhanipiyumali4641 ปีที่แล้ว +2

    කෙහෙල් කොළ කැපිල්ල තමා මරු😂

  • @behappy7427
    @behappy7427 2 ปีที่แล้ว +3

    දර ලිප පත්තු කරගන්න ලේසියි පොල් කුඩු වේලලා තියාගත්ත නම්. පොල් කුඩු පොඩ්ඩක් දාලා ඉක්මනින් ලිප අවුලගන්න ලේසියි.

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි මේ වටින ටිප් එකට 😍❤️😍

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 ปีที่แล้ว +4

    💚💚💚💚💜️💜️💜️💜️❤❤❤❤ නියෙමෙටම ඇති princess elina 🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚 ඔයා දැන් ලොකු වෙලා මැනික ඔයාලා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 adareyi 💜️💜️💜️💜️💜️💜️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹💕💕💕💕💕 🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋 godaka

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි අක්කෙ හැමදාමත් 😍❤️😍

  • @buddikakumari4091
    @buddikakumari4091 2 ปีที่แล้ว +2

    Ada mama 3rd 😀 adath lassana vlog ekka 😘😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      🙌🙌😍😍❤️❤️🥰🥰

  • @dinugunarathna8517
    @dinugunarathna8517 2 ปีที่แล้ว +1

    Market yaddima matanam hithuna oka thama kiyala. Kema tikanm rasa patai. God bless you Akki and aiya. Much love

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ආදරෙයි නංගි හැමදාමත් ❤️😍❤️

  • @sahansheharsha7925
    @sahansheharsha7925 2 ปีที่แล้ว +3

    වීඩියෝ එක සුපිරියි.. 💛💛❤❤
    කෑම පට්ටම රස පාටයි...
    සෙට් එකත් එක්ක එකතු වෙලා උයන එක වෙනම ආතල් එකක් නෙහ්... 🧡🧡🧡
    පරිස්සමින් ඉන්න සෙට් එකම.. බුදු සරණයි!

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😍😍❤️❤️😍😍

  • @amilaranathunga9277
    @amilaranathunga9277 2 ปีที่แล้ว +4

    චමරි නැත්තම් කාලා හමාරයි 😂😂

  • @nimashasana5969
    @nimashasana5969 2 ปีที่แล้ว +1

    Anneee samawenna oyalage me video eka balanna wela giya mata.......mn asama family deka pattama kemathi kiyanna wachana na mata oyalata tiyana mage adare...............bs oyala dennatai chamari akkage family ekatai

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍❤️

  • @piyumibaggaya3491
    @piyumibaggaya3491 2 ปีที่แล้ว +1

    Oya dennata kohomath adareini.pattai video eka.❤🧡💛💚💚💙💙💜🤎

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @VindysJourneyKitchen26
    @VindysJourneyKitchen26 2 ปีที่แล้ว +4

    ආව් ආව් , එක දිගටම වීඩියො බලමින් ඉන්නෙ , ජය වේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ජය…. 🙌🙌😍😍❤️❤️