Wow 😮 that’s amazing.. thanks so much for sharing your wonderful experience with us..great motivation for everyone who likes to go on hiking.. 2024 will be a huge bundle of fun I’m sure.. keep it up and good luck 👍
23 years before me and my husband took a bath in the seethe gagula at mid night . Still we remember that. Now we are living in other country my kids wants to go there but we can't come to season because they have school. If we go there out of season is that safe and what's the difficulties please let me know
හරිම ලස්සනයි 😍😍සුන්දර ලංකාවෙ සොදුරු සංචාරකයා😍හැමදාම වගේ වීඩියෝ එක හරි ආසාවෙන් බැලුවා😍පරිස්සමෙන් අයියේ ජය වේවා😍💪
ආදරෙයි 🙏❤❤
@@travelwithlahiru 🥰
උතුම් ශ්‍ර්‍රි පාදයේ අනුහසින් රටට සෙත් වේවා ....ඔයාගේ vlog එක මරු..
❤❤❤
සුපිරි ❤😋
❤❤
මම ශ්‍රී පාදය වන්දනාමාන කලේ 1982 එතකොට ඔය පහසුකම් මොනවා වත් නැහැ සීත ගගුලේ නෑවේ පට්ටම කරැවලේ වතුර නම් පට්ටම සීතයි දැන් නම් හොද පහසුකම්
ස්තුතියි තෙරැවන්සරණයි 🙏🙏🙏🙏👍👍👍👍✍️✍️✍️
❤❤🙏
Sitha gagule udaha loku walk thiynw nann supiri
❤👍
Harima lassnai .kiynna dewal nam godak thiuenwa . Aiyage a අවංක හිනහවත් akkma hema deyakma lasanai .aiyata තෙරුවන් සරණයි a gamna parisiaamen gihin awata.parisiaamen inna .budu සරණයි ❤❤
ස්තුතියි ❤❤🙏
🌷🌷🌷🌷❤❤නියමයි ලහිරු මල්ලී ලස්සනයි සුමන සමන් දෙවියන්ගෙ අඩවිය අදරෙයි තවත් ලස්සන වීඩියෝ එකක් ඉක්මනින් දෙන්න හොදේ ❤
ආදරෙයි ❤❤🙏
Budu saranai dewipitay oba samata
❤❤❤
ලස්සනයි ගොඩක්ම විඩියෝව ස්තූතිවන්ත වෙනවා ඔබ තුමාට දිර්ඝ ආයුෂ සියලුම දෙනාටම ත් බුදුසරණයි 💕🙏❤️❤️❤️❤️🇶🇦
❤❤❤🙏
කෑම ටිකනම් රසටම දෙනවා ❤සුබ වේවා අයීයා හැදෙටම
❤
ගොඩ දවසකින් ඔයාගේ විඩීයෝ එකක් බැලුවේ 😊😊😊
❤❤
තෙරුවන් සරණ ජය වේවා මචං ❤
❤❤🙏
Budusarany dewipihìtay jayawewa oyalata jayawewa
❤❤
බොහොම ස්තූති.❤ ගොඩක් පින්.🙏
❤❤
Man 87 withara yanakota harima lassanai e sobadahama puduma ashirwadayak Dan navikaranaya karala parani bawak naa aparade e kale kochchara lassanaida😊
දැන් business එකක් වගේ කඩ ගොඩයි
Harima lasanai
🧡🧡
❤❤
❤❤
Supiri thama
❤❤❤
අවාරයේ සිරිපා කරුණා කරන්න මාරම experience ekak
ආසයි ආයෙත් යන්න.
මෙහේ ඉදන් මක්කම තමයි මම යන්නේ.🕋
❤❤❤👍
වාසනාවන් ජයවේවා!
❤❤❤
🙏🙏🙏 budusarani ❤❤👍 ජයවේවා parisamin
🧡🧡
Marama අත්දැකීමක්
❤❤
ලස්සනයි අයියේ
❤❤❤
❤💯 සුපිරි
❤❤❤
Nice Lahiru aiya ❤❤❤😊😊😊
❤❤
Niyamai,,,lahiru malli ,,mama 1993 wage giya...dan godak diunui malli ,,api yana kota padipal adui,,kadath adui,,asa hithuna aya yannna,,🙏🙏🙏🙏
ආයේ යමු ❤❤❤
Wow 😮 that’s amazing.. thanks so much for sharing your wonderful experience with us..great motivation for everyone who likes to go on hiking.. 2024 will be a huge bundle of fun I’m sure.. keep it up and good luck 👍
❤❤❤🙏
Tharuvan saranai ❤❤❤❤🇰🇼🇰🇼🇰🇼
❤❤❤🙏
Supiri ayye. ගොඩක් කාලෙකින් යන්න බැරි වුණා. Eth සිරිපාදේ giya වගේ දැනුනා
❤❤
සුපිරි අයියා මම තමයි පලවෙනියට බැලුවෙ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
ස්තුතී
your VDOs area excellent, feel the real atmosphere in it.... good staff Lahiru...
❤❤❤
🥰@@travelwithlahiru
සොදුරු සන්චාරකයා♥️
❤❤❤
Supiri ❤❤❤❤❤
❤❤❤
Ayeth yamu apith ekkaaa aiya godak gamanedi udau kala thank u ❤️🩹❤️❤️
❤❤❤🙏
අයියේ නුවරගල ගිහිල්ලා video එකක් දෙන්නකෝ
❤👍
Budu saranai
❤❤
👍👍
❤❤
Rawana adventure park ekt ymu 😊😊
❤👍
අවාරෙ යන්න ආසයි මාත් ❤
❤❤❤👍
🙏🙏
❤❤
හැටන් වලින් කටුනායක ,මීගමුව බස් තියෙන්නේ bro..
එකක් වගේ තමයි තියෙන්නෙ කොලඹ ට තියෙනෙවා පැයෙන් පැය වගේ
❤Kandy අවාරසිරිපාදෙත් ඕනෙ අයියා
❤❤👍
23 years before me and my husband took a bath in the seethe gagula at mid night . Still we remember that. Now we are living in other country my kids wants to go there but we can't come to season because they have school. If we go there out of season is that safe and what's the difficulties please let me know
❤❤👍
Ple contact me when you come i come with you sure 0777 652354
Thanks
Hetan edala nallathanniyata dura. Kohomada. Train eke yanawanam kohomada.
රුපියල් 220 බස් එකේ
සිරිපාදේ ගියා වාගේ ❤❤
❤❤❤
Apa ලංකාව මොනතරම් සුන්දරද❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤
ලබන පාරත් ආයි සිරීපාදෙ වීඩියෝ කරනවද අයියේ
මේ වාරේ තව යනවා රත්නපුරේ පැත්තෙනුත්
❤🙏
❤❤
Aurudu ganna kata pasa hari satutui Siri pada giya waga
❤🙏
😍😍😍😍😍
❤
💟💟
❤❤
කොන්ඩෙ කඩා ගත්තහම පන්ඩුකාභය වගේ ❤❤❤😂😂😂
අප්පට සිරි 😍❤
❤❤❤❤❤❤
❤
තෙරැවන් සරනින් සිරිපාදය කරැනා කර ආව ලහිරැ මල්ලිට අපේ කඩෙන් කොෆි එකක්😊
❤❤❤🙏
ලහිරු ඔයත් මර්සලින් පියතුමා වගේමයි❤
🧡🧡🧡
Supiri😅😅😅
❤❤
🙏🙏🙏🙏
❤❤
ගල්මුසලයෝ තෝට වීස්ව ජනක බලයක්තියනවනමි පේන්නපිය හුත්තිගේ පුතෝ තෝගේ අම්මට අහවල් එක කරන්නද හදන්නෙ ගොන්මි හරක් හැත්තක් එකතු කරගේන තෝ දර්සනයක් කරන්නේ තෝකාගේද කරන කොන්තරක්කුව රනිල්ගේද රාජපක්සලාද තෝ ලන්කාවට ආවේ යුටියුබි චැනල් සන්දර්සන කරන්නද තෝවරේන් අපිත් එක්ක කසිප්පු ටිකක් බිල වෙන ආතල් එකක් ගන්න තෝ පරයෝ ඒකටවත්සුදුසු නැහැ
ලහිරු අයියා නදුන් අයියාගේ chanel එක මොකක්ද?
Travel with Nadun
ලබන පාරත් යමු ❤❤❤
අනිවාර්යයෙන්
කහපාට ගුලි ගුලි නැද්ද වතුරේ පාවෙලා ඒන-
😃
Patta kella
😍
ලහිරු අයියා අපි එක්ක ආයෙ යමුද සිරිපා කරුනා කරන්න අපි කටානේ ඉන්නෙ ඔයාගේ වීඩියෝ බලනවා මං හැමදාම යමුද අපි එක්ක
අනිවාර්යයෙන් යමු ❤👍
@@travelwithlahiruඅපි දලදා මාලිගාව වැදලා තමයි යන්නෙ යන දවස කියන්න ද අනිවාර්යයෙන් ම එනවද අක්කවයි දුවවයි එක්කන් යමු
මමත්
එනෝ මිනුවන්ගොඩ
මාත් අද කරුණාකරා❤
❤🙏
පලාබද්දල පාරින් කරුණාකරල බලමුද ඊලගපාර
❤❤👍
Mthi ynw lbnmase 24prt ynne
❤❤
නමුණුකුල යන්න කවද්ද එන්නෙ දවසක යමු 😻💛🙌
සුපිරි යමු
එහෙනම් අපි පාද යාත්‍රා එකට set වෙමු. ඒක තමයි ලොකුම ආසවකින් ඉන්න එක අනේ අයියේ මේ පාර ඒක ඕනෙ පාද යාත්‍රා කියලා එකක් දැනගත්තෙ ඔයාගෙන් ❤❤❤ මෙ පාරත් කැලෙ experience එක ඕනෙ. අපි පොඩ්ඩක් මේ පාර අලි ටිකක කැමර එකට අල්ලගන්න බලමු යන්කොට 😂❤
❤❤❤
හවසත් බැලුව වීඩියො නැත්තෙ මොකො කියල🤔
Internet slow upload වෙන්න වෙලා ගියා අද ❤
ඒක මිසක්.
කෝඩු චාරිත්‍රය අනිවාර්ය දෙයක් ද? මන් ගිය පළවෙනි වතාවෙ ඔය චාරිත්‍රය කරේ නෑ 😢 යන ඊළග වතාවෙ ඔය චාරිත්‍රය කරන්න පුළුවන් ද දෙවෙනි වතාව හින්දා ?
චාරිත්‍ර ඕන වෙලාවක කරන්න පුළුවන් මමනම් කරේ නෑ කැමති අය කරනවා ❤
කතාවක් තියෙනව නේ ඉස්සෙල්ලම පාර යද්දි කෝඩු චාරිත්‍රය කරන්න ඕනෙ කියලා ඒකයි
මොකක්ද අනේ ඔයාගේ ඔය බඩගින්න
මේක පොඩි බඩගින්නක් 😍
😍😍😍😍💞💞💞💖💖💖💖💚💚💜️💜️💜️💜️
❤❤
♥️🙏🙏🙏🙏🙏🙏💝💝♥️❤️❤️💖💖👍👍👍👍👍
❤❤🙏
මම ගිහින් තියෙන්නේ වෙසක් පෝය දවසක එදා ඉතින් හොඳට වැස්ස.යන එනකම් වැස්ස.
වැස්සොත් නම් අවුල් තමා
@@travelwithlahiru වැස්සට මම ආසයි සහ ආදරෙයි
කොයිතරම් රොටි කඩ තිබුනත් රොටි කන වීඩියෝ එකක් ne නේද
එකනේ බත් තිබ්බනේ අපිට ❤
අයියා කියන්නද අංකල් කියන්නද මන්දා 🥲
😍😃
බියර් එකක් ගහල නැග්ගට අව්ලක් නැද්ද බොසා ඔය හීතලේ අමුවෙන් ඉන්න බෑ අම්මෝ
ඒක තමන්ගේ කැමැත්ත
මචො කට කට ❤
පහලට ආවම ආයෙ නගින්න හිතුනා නේද
මම දවස් දෙකක් විතර උඩට වෙලා ඉන්නවා තනියම ගීයානම්❤❤
ලහිරු අයියෙ ඔය ඉදි කටු පහන ගැන කතාවක් තියෙනවා දන්නවද. එක්තර රජ කෙනෙක් පුරොහිතත් එක්ක දඩයමෙ ගිහිල්ලා තියෙනවා. ඔය අතර රජ තුම දැකල තියෙනවා මුවෙක් ඉතින් රජතුමා එ මුවාට විදල තියෙනවා ඉට පස්සෙ හොයලා බලන කොට මුවා නැහැල්ලු. ඉන්නවලු මනුස්සයෙක් ගලක් උඩ සුදු සරමක් හා ඇට මලයක් දගෙන හියකුත් කකුලෙ ඇනිලා ලේ ත් එනවලු. රජ තුමට තෙරිලා මෙ ඉන්නෙ එසෙ මෙසෙ නොවන පුද්ගලයකු නොවන බව. රජ තුමා වහම කරෙ දන් හිටපු සලුව ඉරලා නුල් හදගෙන පුරොහිතට කියලා බෙහෙත් තුවාලෙට දලා තුවලෙ මැහලා දැම්මලු. එ රජ තුමා වෙච්ච වැරැද්දට සමාව ඉල්ලකොට කියලා මෙහෙම පූජනීය වස්තුවක් තියෙනවා මනුස්සයන්ට වදින්න පුදන්න සකස් කරලා දෙන්න කියල ඉට පස්සෙ තමයි ඉදිකටු පහන කියලා කියන්නෙ රජ තුමා බෙහෙත් කරපු තැනලු. මොකද රජතුමාත් පලවෙනි පරටලු එ හරියෙ දඩයමෙ ඇවිත් තියෙන්නෙත් එහින්දා හා බෙහෙත් කරපු හින්දා හ ගරු කිරිමක් හැටියට තමයි ඔතන නූල් බෙහෙත් ඉදිකටු ඔතනින් එල්ලලා යන්නෙ. පලමු පරට වදින්න එන අය එ චරිත්ත්රයක් විදිහට කරන්නෙ. මම අහල තියෙන විදිහට. තව කතා තියෙනවා ඔය තැන ගැන. මමත් හරියට දන්නෙත් නැ. බුදු සරණයි
ආ ලස්සන කතාවක් ස්තුතියි
නිර්දන පංතියේ රැකියා විරහිත සහෝදර වරුන්ට එදා වේල කන්න නෑ දනප්ති පංතියේ ලහිරුල සුද්දො පෝසත් කරන්න youtube වල වීඩියෝ දානව මේ වගෙ චැනල් වලින් වෙන්න ඔනෙ මේ වෙලාවෙ මාලිමාව ජයග්‍රහණය වෙනුවෙන් ප්රචාරක කටයුතු කිරීම.
සුද්දන්ගේ පෝසත් කරන්න දෙයක් තියෙනෙවා ද 😍😃
මම මුලින්ම ගියේ 1985දී. හැටන් පාරෙන්. පුදුම සෙනගක්. ගොඩක් වෙලා ගියා උඩට යන්න. ඊට පසු හැටන් වලට දුම්රිය ගිහින් නල්ලතන්නියට බස් එකේ ගියා. ඉස්සර හැටන් දුම්රිය ස්ථානයේ සිට විනාඩි 10කට සැරයක් බස් එකක තිබ්බා. අමතර දුම්රිය කිහිපයක් ශ්‍රී පාදේ කාලෙට දැම්මා.
ඊට් පසු රත්නපුර පාරෙන් ගිහින් හැටන් පත්තෙන් බහින්න පුරුදු උන. ඒ පැත්තෙන් යන කොට පේවෙලා යන්න ඕනි. ගමන අමාරුයි. ඉස්සර ගල් උඩින් පැත්තෙන් යන්න තිබ්බෙ. ගමන දුශ්කරයි. ඒත් අතිශය ලස්සනයි.
2009 යුද්දේ දිනුවට පස්සේ අර ඔයාලා හොරා කියන මනුස්සයා හමුදාව ලව්ව ලස්සනට ඒ පාර හැදුව. ඔය නල්ලතන්නිය පාරත් පෆි හදලා සංවර්ධනය කරා. නල්ලතන්නිය ඉදන් බස් පාර කපට් කරන්න හැදුවේ. 2015සිරා ආවත් හරි ඒවා නැවතුනා.
මොනවා උනත් ඔයාල ඔය මයිනා හොරා කියන කෙනයි ජේ. ආරුයි තමයි පාරක්වත් හැදුවේ.
හැබැයි අර වෙන්න ජනාධිපති හීන දකින අය අඩු තරමින් ශ්‍රි පාදේ ගිහින්වත් තියනවාද දන්නේ නැ මම කිව්වේ ඔයාලට තිත්ත උනත් ඇත්ත දේ. සම හරක් අහනවානේ අවුරුදු හැත්තැවකදී රටට මොනාද කරලා තොයෙන්නේ කියලා. මස්කෙලිය ජලාශෙ බෝඩ් එක එහෙම පොඩ්ඩක් බලන්න.
රටට කිසි වැඩක් නොකර පිං බත් කෙලින උන් අහනවාඔනාද කලේ කොයලා
👍
😂 ඔව් ඔව් එයාලා තමයි හොඳටම කරලා තියනනේ ඒක නිසා තමයි අපිට පිටරටවල් වල දහදුක් විදින ගමන් ව්ලොග් වලින් සිරීපාදේ වන්දමාන කරන්න සිද්ද වෙලා තියෙන්නේ.කරපු වැඩෙ සීයට තිහක් නම් ගසා කාපුවා සීයට හැත්තෑවයි.උන් කරපු ඒවා ගැන ආවඩන ගමන් ඔය ඉන්න ලිං පතුලෙන් එලියට ඇවිත් බලනවා අපේ රටේ දරුවෝ කීයක් කන්න නැතුව මේ වෙද්දී මන්දපෝෂණයෙන් පෙලෙනවද කියලා.තමුන්ට ගෑස් පෝලීම් තෙල් පෝලීම් වල එහෙම මිනිස්සු මැරිලා වැටුන එක මතකම නෑ නේද? සුනාමිය වගේ ලොකු ආපදා වකිනුත් ගසා කාපු හැටි මතක නෑ නේද ? අද වෙද්දී ලමයින්ට ඉගෙන ගන්න පොතක් පැන්සලක් වත් ගන්න බැරි තත්ත්වයට වැටිලා තියනවා පේන් නෑ නේද? උන්ව මිනිස්සු චන්දේන් පත්කරේ රටට වැඩ කරන්න තමයි ඕයි නැතුව පිනට නිකන් ඉන්න නෙමෙයි.උන් නිකන් පාරවල් හැදුවේ නෑ උන් ඒවාට අපේ ලමයින්ගේ ලමයිනුත් ණයට තියලා සල්ලි ගත්තා.තොපි වගේ තණකොළ කන මී හරක් එක්ක මේවට තර්ක කරලා වැඩක් නැතිබව දන්නවා හැබැයි මතක තියාගනින් අපි උන්ට සාප ඉල්ලන ගානේ තාමත් උන්ට ආවඩන තොපි වගේ උන්ටත් ඒ සාප වදිනවා.(සමාවෙන්න ලහිරු අයියා ඔයාගේ ව්ලොග් එකක මෙහෙම කාටවත් කතාකරන්න හිතුවේ නෑ.ඒ වුනාට අපි මුන් කරපු වැඩ නිසා පිටරටවල් දුක් විද විද උන්ට කඹුරන ගමන් හිතින් අඩ අඩ ඔයාලගේ ව්ලොග් වලින් අපේ රට බලද්දී ලංකාවට ඇවිත් අම්මගේන් බත් කටක් කාලා යන්න පෙරුම් පුරාගෙන් බලන් ඉන්න සිද්ද වෙලා තියෙද්දි, මේ වගේ තවමත් මගේ ලස්සන රට විනාශ කරපු පරහැත්තට පශ්චාත් බාගේ දෙන උන් දැක්කම උහුලන්න බැරි වුනා හොදේ😢)
Lankawe ape ewun kohe giyath jara karanawa. Rata hadei 😂
❤
කන්න වත් දන්නෙ නෑ බං උඹලා කටින් බත් හල හල කන්නෙ 😂😂😂😂😂😂
එතකොට ෆන් 😃
💟💟💖💖💞💞💞🖤🖤💙💙💘💘
❤❤
👍👍
🧡
❤❤
❤❤