තනි අලි විතරක් නෙමෙයි රංචුත් කැලේ කඩන් දිව්වා | මෙන්න වීඩියෝ බොරු නම් බලන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 238

  • @manojdias2414
    @manojdias2414 ปีที่แล้ว +16

    ඉතාම වටිනා අදහස් තිබෙන පීරිසක් එකතුව රටේ සියලු දෙනාටම ආදර්ශයක් දිම ගැන හදවතින්ම සතුටුයි.සියලු දෙනාටම ජයවේවා ❤

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr 5 หลายเดือนก่อน +8

    ඔබතුමාලා හතරැදෙනායටම කඩසුරිදුගේ පිහිටයි තෙරුවනේ සරණයි

  • @sriyajayasinghe5309
    @sriyajayasinghe5309 ปีที่แล้ว +12

    ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය පමනක් නොවේ සොභාව ධර්මය පවා මෙවැනි උතුම් මිනිසුන් ආරක්ෂා කරාවි ඔබ හතර දෙනාට සියලුම දෙවි දේවතාවන්ගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය නොවඩුවම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 ปีที่แล้ว +27

    ජාතිබේද නැති ඉදිරි ආනාගතයට හොද ආදර්ශයකි හතර දෙදෙනාටම සතරවරම් දෙවි පිහිටයි 🙏❤️

  • @sadathraka9472
    @sadathraka9472 ปีที่แล้ว +3

    මෙ වගේ මනුස්සයෝ තව කිපදෙනෙක්"හිටියානම් මේ රට ගොඩාක්"හොද වෙන්න පුලුවන්"කදසුරිදු"පිහිටයි"
    ආරාක්ෂාවයි"බලන්න එ හතරදෙනාට"දෙවියන්ගේ"
    ආරාක්ෂා"තොයෙන විදිය"දෙවිපිහිටයි"හතරදෙනාටම"කුරාකුඹියෙකුගෙන්වත්"වරදක්"වෙන්න එපා"නිදුක්"වේවා"නිරෝගී"වේවා"බොහෝ"ආයුවේවා"❤❤🙏🙏🙏🙏🙏🙏තෙරුවන්"සරණයි"ජේසු"පිහිටයි"

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 ปีที่แล้ว +12

    හරිම ආදරණිය හදවත් එක්වි කල මේ ආදරණිය ගමන් මග තුලින් රටටම ශුබ වේවා !

  • @leelawathisiriwardhana1301
    @leelawathisiriwardhana1301 ปีที่แล้ว +12

    හරිම සතුටුයි මල්ලි මටනම් ඔබ හතර දෙනා ගැණ බැලුවම පුදුම ආදරයක් ගොවුරවයක් දැනෙනව ගොඩක් සතුටුයි ඔයාල හතර දෙනා ගැන තෙරුවන් සරණයි කතරගම දෙවි පිහිටයි ජේසු පිහිටයි 💕💕💕💕💕💐💐💐💐💐 💝💝💝💝

  • @PradeepLiyanage-lj4xq
    @PradeepLiyanage-lj4xq 4 หลายเดือนก่อน +4

    ඉතාම හොද වැඩක්..👌 සියලු දෙවි රැකවරණය ලැබේවා !!🇱🇰♥️🙏

  • @binariranasinghe5523
    @binariranasinghe5523 ปีที่แล้ว +12

    හරිම ආඩම්බරයි... රටට වැඩදායි දරුවන්.. සියලුම දේවල් සාර්තක වේවා.!! තෙරුවන් සරනයි !! ගමන සාර්තක වේවා !! කම්කටොළු දුරු වේවා!! කිසිම උපද්‍රවයක් නොම වේවා!! දීර්ගායු ..🙏🙏🙏🙏🙏 බෞද්ධ , ක්‍රිස්තියානි , හින්දු මුස්ලිම් එකට එකමුතුව රටට සහජීවනය ලැබේවා ..!!

  • @hennaggemodinimenike1645
    @hennaggemodinimenike1645 ปีที่แล้ว +6

    මේ වගේ තරුණයින් අපේ රටට තව තවත් බිහි වේවා බුදු සරණයි

  • @buddikanuwan9992
    @buddikanuwan9992 ปีที่แล้ว +38

    අපිට නෑ ජාතී බේද ... ❤❤❤ අපේ මින්ස්සු මේ හැමෝම ❤❤❤

    • @chamindrakumara404
      @chamindrakumara404 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @manglam9875
      @manglam9875 ปีที่แล้ว +3

      බුදු සරණයි වනංකම් ❤❤ තුන්සිංලයෝම නෑදෑයෝ 🙏🙏🙏🙏

    • @nadeesharuwanmali
      @nadeesharuwanmali ปีที่แล้ว +1

      ❤❤❤❤

    • @sheranjoseph5709
      @sheranjoseph5709 ปีที่แล้ว +2

      🇱🇰🇱🇰🇮🇪🇮🇪❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🙏🙏👑👑

    • @premajayanthapremajayantha4243
      @premajayanthapremajayantha4243 ปีที่แล้ว +1

      Budu saranai siyalu dewi pihitai siyalu denatama

  • @dhammikmanel2660
    @dhammikmanel2660 ปีที่แล้ว +9

    ඔයාලට තෙරැවන් සරණයි.දීර්ඝායුෂ ලැබේවා.සවූදි.අරාබියේ.සිට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @piyaldissanayakesrilanka2140
    @piyaldissanayakesrilanka2140 ปีที่แล้ว +8

    අලියාන් ඇතුන් තමංගේ හිසට උඩින් යමක් ඔසවනවා සේ දුටුවහොත් කැලේ පෙරලාගෙන දුවනවා මොවුන් අත ඇති සිංහ කොඩිය ඔසවාගෙන යද්දී ඒ සතුන් බිය වදිනවා අලි මන්තර කියන අයද තම අත අලියාගේ හිස දෙසට අත ඔසවද්දී ඒ අලි හැරිලා දුවන්නේ ඒකයි නැතිව මංතර බලයකට නොවෙයි

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 ปีที่แล้ว +21

    හිත ඇත්නම් කරන්න බැරි දෙයක් නෑ.මේ ගමන යන සිව් දෙනාටම කඳ සුරිදු පිහිටයි! නවාතැන් සැපයූ ඒ උතුම් හදවත් ඇති අයට ගෞරව කරනවා. උදව් උපකාර කරන සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි!

    • @hearttvwithjagathsanjaya4463
      @hearttvwithjagathsanjaya4463 ปีที่แล้ว +1

      🌹🌹

    • @saliyapriyantha6898
      @saliyapriyantha6898 ปีที่แล้ว +2

      🙏ඔබසියලුදෙනාටම"කදසුරිදුගෙ පිහිට ආරක්ෂාව ලැබෙවා " 🙏

    • @srilanka5819
      @srilanka5819 ปีที่แล้ว +2

      හිත අැත්නමි පත කුඩාද?
      කියලා කියමනක් තියෙනවා .

    • @AnasleeSamaranayake
      @AnasleeSamaranayake ปีที่แล้ว

      ❤❤❤❤❤❤

  • @hearttvwithjagathsanjaya4463
    @hearttvwithjagathsanjaya4463 ปีที่แล้ว +14

    සොඳුරු පරිසර හිතකාමියා මාධ්‍ය හිතවතා.. secrets of neature අනුරාධ .. හදවතින්ම ස්තුතියි අපේ ගමනට ඉහල අගයක් ලබාදෙමින් ලොවටම පරිසරයේ සොඳුරු බව සහ හාස්කම් පිලිඔදව ඉතා වටිනා වීඩියෝවක් අප ගැන සටහන් කිරීම.. ජයශ්‍රී චිරං ජයතු ...🦚

  • @dohaqatar9055
    @dohaqatar9055 ปีที่แล้ว +11

    ජාතිය ආගම තමන්ගේ කැමත්තට වඩා වටින්නේ ලංකාවේ ඵක මවක ගේ දරුවෝ පුතේ ඔයාලා ඵක ඔප්පු කලා බුදුන් පිහට ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා

    • @AnasleeSamaranayake
      @AnasleeSamaranayake ปีที่แล้ว +1

      ❤❤❤❤❤

    • @AnasleeSamaranayake
      @AnasleeSamaranayake ปีที่แล้ว +1

      අපි වෙනුවෙන් ආශිර්වාදය ,ප්‍රාර්ථනා ,සුබ පැතුම් එකතු කරපු ආදරණීය අම්මලා තාත්තලා ,නංගී ,මල්ලි අක්කා අයියා ,සියලු සහෝදර සහෝදරියන් සැමට හදවතින්ම ස්තූතියි ,ඔයලගේ ආදරේ කරුණාව ආශිර්වාදය අපිට ලොකු ශක්තියක් ,තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය නිරෝගී සුවය දීර්ඝායු ප්‍රාර්ථනා කරනවා
      පරිස්සමෙන් ඉන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @samanthalekamge2995
    @samanthalekamge2995 4 หลายเดือนก่อน +2

    දලදා සමිදු පිහිටයි සවි දෙනාටම ❤❤❤ කතරගම දෙවියන්ගේපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍

  • @yamunasriyani9182
    @yamunasriyani9182 ปีที่แล้ว +2

    සුපිරිම වැබක් බොහෝ පින්

  • @yasarathanabandara5513
    @yasarathanabandara5513 ปีที่แล้ว +2

    හොඳ ආදර්ශමත් සහ වටිනාකමක් එක්කල ගමනක්❤️❤️❤️❤️

  • @dineshbandara5727
    @dineshbandara5727 ปีที่แล้ว +24

    ඇඩෙනවා .මේතරම් ආදනීය මිනිස්සු ගැන .

    • @jayawardenag4553
      @jayawardenag4553 ปีที่แล้ว

      Gllssssslfffdfgshlllpllllfaaaaaddd🐷🐷🐷😘lplllpllplffgfff🐂ffffff🐂ffll🙊ffg🐘ffjdddddsddsdddddddsddddsddddddddddddddddddsddsddddsddsdddddddddsdddddsdsdddddsdddddddddddsdddddddddddddddddsdddddddddddddddddddddsdddddddsddddddddsddddddddssddsddsddssddddddddsdddddsddsddsdddddddddsdddddddddddddddddddddsddddddddddddsdddddddddddddddddddddsddsddddddddddssddddsdddddddsdddddddddddddddddddddddddddsdddddsdsddddssdddddddddddsddddsddsdddddddddddddsddddddsddddddddsddsdddddddddsdsddddddddsdddddsddddddsdddddddsdddddddddddddddddddsdddddddddddddddddddddddsddddddddddddddddddddddddddddsssddddddddddddddddddddssdddsdsddddddddddddsddddddddddddsddddddddddddddddddssdddsdddddddddssdddddddddddddddddsdddsdddddddgqa🐼ffdaddsdddddddddqdd😘dddddddddddddqdddddddddddddddaddddddddqddddddaaaaaaassaaaaaaaaaaaaaaaaaaadddkkkkkkkkkkkkksggggggfggfffffffjjjkkkkjjuyyflllllllllllijjjjjjjjjjjfffffffffffffaaaaljjjjjjfallgjdhhkfa

    • @AnasleeSamaranayake
      @AnasleeSamaranayake ปีที่แล้ว

      ❤❤❤❤

  • @suniljayakody2025
    @suniljayakody2025 ปีที่แล้ว +7

    සාර්ථක ගමනක නිමාව මුල සිටම අවධානයෙන් බලා සිටියා තෙරුවන් සරණයි

  • @AlcatelUsee
    @AlcatelUsee ปีที่แล้ว +2

    හරිම සතුටුයි නියමයි සියලු දේවිරැකවරනය ලැබෙිවා ජේසුපිහිටයි❤❤ අාදරේයි

  • @kumarigamage499
    @kumarigamage499 ปีที่แล้ว +2

    අාදර්ශමත් වැඩ ඝටහනක් තෙරැවන් ඝරනයි දෙවි පිහිටයි 💐💐💐💐🙏🙏🙏🙏

  • @ranuranu529
    @ranuranu529 ปีที่แล้ว +2

    Siyalu deiyange pihitai aneapi aedaidan agambeda tibune naa adarei apemusliam souarekuat aekatukaragattanam godak hodai oba samata dirgsuasa kisidu karadarayak nomawewaa 🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @khantikhanti2884
    @khantikhanti2884 ปีที่แล้ว +5

    හොඳ සිතුවිල්ල අපි හැමෝම මිනිස්සු සියලුම දෙනාට බුදු සරණයි

  • @ADMMangalika-fe2fy
    @ADMMangalika-fe2fy ปีที่แล้ว +2

    Oyalageth naa agam beda jathi beda apth na.api okkoma lak manige daruwo. Oyala adarshamath sahodarayo.

  • @jayanthasampath4007
    @jayanthasampath4007 ปีที่แล้ว +2

    බුදුසරණ යි

  • @shubashini373
    @shubashini373 ปีที่แล้ว +2

    Kadasuridu.phitai.obalata
    Sobadamye.ashirwadaya.labeywa.❤❤❤❤🎉

  • @sujasujee4513
    @sujasujee4513 ปีที่แล้ว +2

    බොහෝම වටිනවා ඔබලාගේ අදහස් !!❤❤❤❤

  • @easytech2004
    @easytech2004 ปีที่แล้ว +24

    අලි මනුස්සයන්ට බයයි , අපි බයවෙලා දිව්වොත් තමා අලි එලවන්නෙ , අපි බයනැතුව ගියොත් අලි බයවෙලා දුවනවා 😅

    • @suniljayakody7425
      @suniljayakody7425 5 หลายเดือนก่อน +1

      ටොන්පචයා

    • @sharadadoc2108
      @sharadadoc2108 5 หลายเดือนก่อน

      Karala balapan gihin danne Natham boruwata kiyawanna epa e karana kenata respect kranna

    • @ChamaraMadushan-p2m
      @ChamaraMadushan-p2m 5 หลายเดือนก่อน

      Duwai duwai hoda ekek set unama

    • @susilayupala2959
      @susilayupala2959 5 หลายเดือนก่อน

      Nice job brother god bless you amen 🙏 happy jarny good luck ❤❤❤

  • @sandayashriyani7340
    @sandayashriyani7340 ปีที่แล้ว +1

    Jesu pihitai budu sarani ❤❤❤

  • @nalinikumari4724
    @nalinikumari4724 ปีที่แล้ว +2

    Sri visnu katharagama sathpaththini maniyange phitai puthalaya 🙏🙂💖💖💖

  • @chandradk8578
    @chandradk8578 ปีที่แล้ว +5

    කතරගම දෙවියන්වහන්සේ ගෙ පිහිටආරක්ෂාව ලැබේවා බුදුසරණයි

  • @anndevika1605
    @anndevika1605 ปีที่แล้ว +2

    Alli panuwe kohomada kiyanda

  • @padminidissanayake129
    @padminidissanayake129 ปีที่แล้ว +8

    ආදරණීය මිනිසුන් ..සිතුවිල්ල පරම පවිත්‍ර නම් ඔබලාට කිසිදු අනතුරක් , රෝගාබාධයක් ඇතිනොවේ..සත

  • @hdhdie1939
    @hdhdie1939 ปีที่แล้ว +1

    කදසුරිදුගේ පිහිටයි ඔබටුමලා ට ත්වත්සක්තිය ලැබේවා 🙏🙏🙏🌹🌹🌹🌹❤❤❤

  • @konarakarunarathna6561
    @konarakarunarathna6561 ปีที่แล้ว +1

    ඔයාලට සියලුම දෙනා අදහන...ආගම් ,ඇදහිලි ...විශ්වාසයන්....පිහිට ආරක්ෂාව..ලැබේවා ..පරිස්සමින් ....positive thinking ......❤❤❤❤

  • @pinnawal8172
    @pinnawal8172 ปีที่แล้ว +3

    හැම ජාතියටම අපි හරිම ආදරෙයි ආදර්ශමත් වැඩසටහනක් ගොඩක් ඉස්තුතියි ඔබ සියඑ දෙනාටම

  • @hewadewage2515
    @hewadewage2515 ปีที่แล้ว +2

    අග්බො ඔබට අනන්ත බුදු ගුන බලයෙන් සුවය පතමු

  • @chandralk-di2tr
    @chandralk-di2tr ปีที่แล้ว +6

    පිහිටයි.සුරිදුනි.කතරගම.පුතාලා.හැමෝටම.බුදු.සරනයි.කුවෙටි

  • @dammikamolligoda5127
    @dammikamolligoda5127 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි හැමෝටම දීර්ගායුශ ලැබේවා

  • @meepitiyenandarathanathero587
    @meepitiyenandarathanathero587 ปีที่แล้ว +6

    වැදගත් අදහස් සංකල්ප ආදර්ෂයක් සුවපත්වෙිවා ආසිර්වාදකරමි.

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 ปีที่แล้ว +2

    ජාතීන්ට භේද නැතුව ඉන්න ඒක පින් ❤❤❤❤❤❤❤

  • @shamenmendis6072
    @shamenmendis6072 ปีที่แล้ว +2

    Theruwansarani. Jayawewa.

  • @leyoniyogaraj2693
    @leyoniyogaraj2693 ปีที่แล้ว +3

    We live in peace and harmony. I am from Kandy. Proud of you all .🙏💐

  • @لاتاونسلتا
    @لاتاونسلتا ปีที่แล้ว +1

    අපි තූරන් සින්හලයොම නෑදෑයෝ සහෝදර වැර හතර දෙනාටම බුදු සරනයි සමන් දෙවි පිහිටයි සියලුම දෙනාට ආසිර්වාදයක්ම වේවා

  • @hansijosepin6414
    @hansijosepin6414 ปีที่แล้ว +3

    ඇත්තටම ...ඔබලා සියලුම දෙනාටම බුදු සරණයි ... .සහෙදර ..4.දෙනාටම ...කිසිදු කරදරයක් බරක්වෙින්න එපා සුබදවසක් පතමි ..සක්තිය ධෛර්ය ලැබේවා ....සිතුම් පැතුම් ඉටුවෙිවා ....කුවේට් ..සට..

  • @userchandrikagamage
    @userchandrikagamage ปีที่แล้ว +6

    අපේ රටේ තවමත් හොඳ මිනිස්සු ඉන්නවා අපි ආඩම්බරයකි ඔයල ගැන

  • @jdndss7635
    @jdndss7635 ปีที่แล้ว +1

    🤗🤗❤❤හැමෝම මිනිස්සු, මැරෙද්දි ගෙනියන්නේ කරපු පිං පව් විතරයි,,
    පෝසත් ද දුප්පත් ද කියලා නෑ ඔක්කොම මැරෙන මිනිස්සු එහෙම එකේ ආගම කුල මල වැඩක් නෑ ඉන්න ටිකේ හොදින් හැමෝම එක්ක හිටියොත් ඇති 🙏
    අනුරාධ සර් හැමදාම ගේන වීඩියෝ වල ගොඩක් දේවල් තියනවා ආදර්ශයක් ගන්න දේවල් 🤗👌👌ඉතින් ඔබ‍ට ගොඩක් පිං බුදුසරණයි

  • @hennaggemodinimenike1645
    @hennaggemodinimenike1645 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි 🙏

  • @hapuarachchigepadmakumara7283
    @hapuarachchigepadmakumara7283 ปีที่แล้ว +4

    මේ සිවු දෙනාට පිහිට වෙන්න සුරිඳුණි කතරගම

  • @kavirathnafelix8948
    @kavirathnafelix8948 5 หลายเดือนก่อน

    පට්ටම ආදරේයි ඔයාලා වගෙ අයට....❤❤❤ මොකද මගෙ ජිවිතය කියන්නෙ පරිසරය සොබාදහම වනසතුන් ගහා කොළ 🌴🌳🌲🪴🌵🌴🌾🌿🦎🐢🐊🐸🐘🐖🐇🐰🐿️🦔🦇️ මෙි කරන දෙයට ඔයාලට ජේසු පිහිටයි" බුදු සරණයි" ❤❤❤❤🙏🙏🙏🙏

  • @sanikasanikasanika7234
    @sanikasanikasanika7234 ปีที่แล้ว +3

    මම ඩුබායි සිට තේරුවන් සරණයි ඔයාලාට දීර්ඝයු ෂ ලැබේවා ජයවේවා ජයවේවා ජයවේවා ❤️❤️ ❤..

  • @kumerekumerejay6047
    @kumerekumerejay6047 ปีที่แล้ว +2

    කදසුරිදුහිමිගෙපිහිටයි.සියලුදෙවිදේවතාවන්ගෙපිහිටයි

  • @suniljayawickrama9665
    @suniljayawickrama9665 ปีที่แล้ว +2

    ඔබ සියළුම දෙනාටමත් ශ්‍රි දළදා සමිදුගේම පිහිට ආරක්ෂාවයි !.ශ්‍රි ස්කන්ධ කතරගම දෙවි පිහිට ආරක්ෂාවයි . රටට සතුට සෞභාග්‍යය සාමය උදා වේවායි පතමු !.

  • @priyankamahesh1848
    @priyankamahesh1848 ปีที่แล้ว +2

    හරිම සුන්දර වැඩසටහනක්.ගොඩක් ආසාවෙන් බලන්නේ.ජාති භේද ආගම් භේද හදන්නේ වපුරන්නේ දේශපාලකයෝ.උන්ගේ පැවැත්ම තියෙන්නේ එතැන.

  • @chandanigamaga7907
    @chandanigamaga7907 4 หลายเดือนก่อน

    ඔබලාට කතරගම දෙවි හාමුදුරුවන්ගෙ පිහිට ආරක්ෂාවයි ❤️🙏

  • @SudangamagePemalatha-uw6vz
    @SudangamagePemalatha-uw6vz ปีที่แล้ว +2

    Mallila oyalata budu saranani❤❤❤❤❤❤❤❤❤

  • @chithranichithrani4811
    @chithranichithrani4811 ปีที่แล้ว +1

    Mehe hema auruddakama shiva deviyo wadinna pain yanne harima haskm ape rateth katharagama deviyo wadinna pain yamu hemoma wadinna mewa godak uthum weda❤❤❤

  • @champajanaki228
    @champajanaki228 ปีที่แล้ว +2

    දිරිය ශක්තිය ලැබේවා ! සියලූම දෙනාට 🙏🙏🙏

  • @kanthikusumalatha1046
    @kanthikusumalatha1046 ปีที่แล้ว +2

    දළදා හාමුදුරුවන් ගේ පිහිට ලැබේවා

  • @rathnayakeChandrapala-de2gp
    @rathnayakeChandrapala-de2gp ปีที่แล้ว +1

    දළදා හාමුදුරුවන්ගේම පිහිටයි අපේ නුවර සහොදරයෝ හතර දෙනෙක් ජාතිබේද අපට අවශ්‍යම නෑ හැමාදනාටම සතුටින් සහ ජීවණයෙන් ඉන්නා ටික දොහට ඉන්න ලැබුනොත් ඒ ඇති ඒකයි අප කාගෙත් සතුට🙏🙏🙏❤❤❤

  • @d.weragodaweragoda238
    @d.weragodaweragoda238 ปีที่แล้ว +3

    ape ratata dalada himi saranai 🙏🙏
    oyala hathara denata wagema siyaluma janathawata shakthiya dairiya labewa ❤❤❤

  • @anurudika9620
    @anurudika9620 ปีที่แล้ว +2

    කතරගම කදසුරිදුගෙ පිහිට ආරක්සා ව ලැබේ වා බුදු සරනයි

  • @chamindawijerathna3991
    @chamindawijerathna3991 ปีที่แล้ว +1

    කතරගම දෙවියන් ගෙ පිහිටයි ඔබ සැමට 🙏🙏🙏

  • @larosa1770
    @larosa1770 ปีที่แล้ว +2

    budusaranai 💞💞💞💞💞💞💞💞👍

  • @neetharanjani1692
    @neetharanjani1692 ปีที่แล้ว +5

    ජාති බේද ආගම් බේද එපා අපි සේරම එකම මවකගේ දරැවන් වගේ සිතමු එතකොට මේ ලෝකයම ලස්සන වේව් සොබා දහමට අවනත ව් ජීවත් වෙමු හොද කොල්ලො ට්කක් සියලු දෙනා ටම තෙරැවන් සරනයි

  • @sriyaniwijenayaka556
    @sriyaniwijenayaka556 ปีที่แล้ว +4

    මෙි chanal එක දැක්කෙ අද ඇත්තටම හදවතට පුදුම සතුටක් දැනුනේ හරිම ආදර්ශමත් වැඩක් මෙිවා තමයි අපේ රටෙි අනාගත පරපුරට දෙන්න පුඑවන් උතුමි දයාද ,අද ලංකාවෙි හැමතැනකම කැලෑ ගිනිතියනවද ඒ ගිනි තියන මිනිස්සු තමන්ගෙ ගෙදර දොර දරැපැටවුන් ගිනි තියනවා වගේ කියලා මොන තරමි සත්තු ,පැටවුන් බිත්තර ගින්නට අසුවෙනවද?ඒ කැලෑ පාලුවන් මෙි උතුමි ආදර්ශමත් ක්‍රියාව ඇස ගැටෙිවා.
    ඔබලාට ත්‍රිවිධ රත්නයේ ආනුභාවය කඳසුරිදුගේ පිහිට ලැබෙිවා දීර්ඝායුෂ ලැබෙිවා .chanal එකත් subscribe කලා like කලා

  • @kanthikanthi979
    @kanthikanthi979 ปีที่แล้ว +2

    පුතාලාට කතරගම සුරිඳු පිහිටයි

  • @jagathkurukulasuriya289
    @jagathkurukulasuriya289 ปีที่แล้ว +2

    සුපිරි කරිත ටිකක් ආදර්ශමත් තරුණයො සෙට් එකක් අනුරාද මහත්තයත් රටට හරි වටින මනුස්සයෙක්...........❤❤❤❤❤

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 ปีที่แล้ว +2

    Hamoma minissu BudusaranI devipihitai

  • @mailaniraj5829
    @mailaniraj5829 ปีที่แล้ว +2

    ❤ සියලු දෙව් පිහිටයි

  • @tharushieranga5483
    @tharushieranga5483 ปีที่แล้ว +3

    හරිම වටින වීඩියෝවක් ❤ කද සුරිදු පිහිටයි !! 🙏

  • @sunilfernando1816
    @sunilfernando1816 ปีที่แล้ว +2

    ජේසු පිහිටයි ..ඔබසැමට ❤❤

  • @waninayekasrb9446
    @waninayekasrb9446 ปีที่แล้ว +2

    ඇත්තටම හරිම පුදුමයි වාහනයකට වත් යන්න දෙන්නේ නැති අපේ සද්දන්තයො ටික කැලේ පැන්න හැටි දැක්කම කදසුරිදුගෙම පිහිටයි ඔයා ලට.

  • @sanjuheshan8428
    @sanjuheshan8428 ปีที่แล้ว +2

  • @chandanachandana-ru9bt
    @chandanachandana-ru9bt ปีที่แล้ว +2

    මාරම මාර සිව්දෙනෙක් අපේ රටේ ආගම් ජාතීන් එක් කරන වටිනා දෙයක් , අපේ පාර්ලිමේන්තුවේ ඉඳලා ම කාලකණ්ණි වේස බල්ලන් ඉන්න රටක , ෆෝන් ඔබ ඔබ නිකං කාලය නාස්තිකරන කාලකණ්ණි හැත්ත ඉන්න රටක මේ සිව්දෙනාටම බුදුසරණයි දෙවිපිහිටයි ජයවේවා ..

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf ปีที่แล้ว +3

    සතර දෙනාටත් බුදු සරණයි කතරගම devi පිහිටයි

  • @mallikawickramasingha
    @mallikawickramasingha ปีที่แล้ว +2

    ❤🌹🌹🌹 marena API samagiyen idimu sambudu saranai, kadasuridu pihitai,

  • @chriswijayaratne1228
    @chriswijayaratne1228 5 หลายเดือนก่อน

    I REALLY APPRECIATE THIS PADA YATHTHRA OF 4 GUYS
    I AM 63 YEARS OLD AND I TOO LIKE TO JOIN THEM, BUT I AM 63 YEARS OLD NOW , UNABLE TO GO A SUCH DISTANCE BY WALKING, I WISH THEM ALL THE BEST IN THEIR TOUR.

  • @sanikasanikasanika7234
    @sanikasanikasanika7234 ปีที่แล้ว +2

    ඔයාලාට තේරුවන් සරණයි දිර්ඝයු ලැබේවා ...ජයවේවා ජයවේවා ජයවේවා ❤️❤️

  • @xiupingxu8897
    @xiupingxu8897 ปีที่แล้ว +2

    Proud of them!!!!

  • @roshangallage9601
    @roshangallage9601 ปีที่แล้ว +2

    What a great you guys, instead doing worse things you guys are doing such a great thing and motivate all our yang generation ❤❤🤗

  • @jagathshantha1303
    @jagathshantha1303 ปีที่แล้ว +7

    යහපත් චේතනා ගෙනදේ වාසනා !

  • @eud3713
    @eud3713 ปีที่แล้ว +2

    Budu saranai❤❤❤❤

  • @dohadoha8656
    @dohadoha8656 ปีที่แล้ว +1

    Niyama yhaluwo baudda ,christiyani ,indu ,lassanai .obalata siyalu devi phitai ha arakshawa nirantharayen .

  • @NelumLanka
    @NelumLanka ปีที่แล้ว +3

    දෙවිවරු ඔයාලට උදව් කරන්න ඇති. ඒකනේ අලි කැලේ කඩාගෙන දුවන්නේ

  • @dushyanthidulavin8309
    @dushyanthidulavin8309 ปีที่แล้ว +2

    Suba gaman sahotherayo 4 denatama🎉❤

  • @dilshanraj6015
    @dilshanraj6015 ปีที่แล้ว +1

    තුෂාර සහෝදරයා ඔබ ඇතුළු අනෙක් තිදෙනාටම තෙරුවන් සරණයි, කදසුරිදු පිහිටයි.

  • @RanbandaSamarakoon
    @RanbandaSamarakoon ปีที่แล้ว +2

    අපේ විස්වාස ඇදහිලි අදටත්
    වලංගු බව පෙන්නේ

  • @wimala8576
    @wimala8576 ปีที่แล้ว

    This is what Siri Lankan . Need good luck triple gem bless you and all god you and all sadu sadu

  • @nilunilu4025
    @nilunilu4025 ปีที่แล้ว +2

    බුදු සරණයි දෙවියන්ගේ පිහිටයි ජයවේවා

  • @zakeerrahim6532
    @zakeerrahim6532 ปีที่แล้ว +3

    😮❤❤❤good luck this person's

  • @ramyananayakkara2388
    @ramyananayakkara2388 ปีที่แล้ว +1

    godak hoda Adahasak ayata pana dun obathumanlata niduk nirogi wa gamanayanna budusaranin katharagama devitange arakshawen yanna pihita lebewa

  • @Kamal-o4h
    @Kamal-o4h ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි සියලු දෙනා ට

  • @mallikamallika984
    @mallikamallika984 ปีที่แล้ว +1

    සියලු දෙවියන්ගේ පිහිටයි ..math..නුවර දැනට සවුදි වල..ඉන්නවා ❤❤❤❤

  • @Ureshasewwandi115
    @Ureshasewwandi115 ปีที่แล้ว +2

    බුදුසරණයි 🙏🙏🙏

  • @nayananandani8281
    @nayananandani8281 ปีที่แล้ว +1

    ගොඩාක් සතුටුයි බුදුසරණයි

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo 5 หลายเดือนก่อน

    ඒක නම් හාස්කම් පිරුනු ගමනක්ම තමයි.❤❤අලි ටික දුවපු හැටි..දීර්ගායු ඔබලාට ❤❤

  • @kalanamadusanka7945
    @kalanamadusanka7945 ปีที่แล้ว +3

    අපේ රටේ මිනිසුන් හරිම ආඩම්බරයක් දැනෙන්නේ.