ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබේ ඉදිරිපත් කිරීම මරු,හොද වාර්තා වැඩසටහනක් ✌
හදවතින්ම ස්තුතියි 😇
Original gamak negombo
විනෝදාත්මක වගේම වටිනා වීඩියෝ එකක් අප වෙත ගෙන ඒම පිළිබඳ ඉතාමත් ස්තූතිවන්ත වෙනවා.. ඇත්තටම ලොකු සේවාවක් ධීවර ජනතාවට වගේම රට ඇතුලේ ඉන්න අපිටත් ❤
හදවතින්ම ස්තුතියි 💖
ඔයාට හැමෝම ආදරේ සහ ගරුත්වය නේද? ඔයත් එහෙමම තමයි අනිත් අයටත්. ඉදිරිපත් කිරීම අති විශ්ෂ්ටයි. බලන් ඉන්න ආසයි. හරිම සංයමයකින් කරනවා ❤️🙏
ලස්සන වැඩසටහන දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා!!!.
th-cam.com/video/XwkIQe2xIj8/w-d-xo.html
සමහරු අහනවා මාළුන්ට කන්න දෙනවද මෙච්චර ගණන් කියලා 😅💔,උදේ ඉදන් මහා මුහුද එක්ක හැප්පිලා ඒ මිනිස්සු කොච්චර දුකක් විදිනවද, රෑ මුහුදේ ඉන්න දිවරයොත් ඉන්නවා, වාරකමට ජීවත් වෙන්න ඕනේ නිසා එච්චර රළු මුහුදේ යන දිවරයොත් ඉන්නවා, මගේ ලොකු තාත්තත් වාරකමටත් දැල්ලෝ අල්ලන්න මුහුදු ගිය මිනිහෙක් 🥺💪🏼❤️✨️දැන් තෙලුත් නැහැබෝට්ටු වලට ඒ අස්සේ 💔😪,මාළුන්ට කන්න දෙනවද අහන අය කවුරුහරි,කවදාහරි දැල් දාන එන්ජින් බෝට්ටුවක, මීගමු රුවල් ඔරුවක මහා මුහුද මැද ගිහින් තියෙනවද ?? දැලක් බේරලා තියෙනවද??? මා දැලක් ඇදල තියෙනවද?? 🤣🤣🤣🤣එහෙනම් දනී අගේ😒 😄 මුහුදට බෝට්ටුව දාපු ගමන් මාළු ඇවිත් බෝට්ටුවට පනින්නේ නැහැ මාවත් අල්ලන් යමන් කියලා 🤣🤣 ඒ මිනිස්සුත් හෙන කට්ටක් කනවා ඔය මාළු අල්ලන්න.ගොඩාක් මීගමුවේ පොඩි බෝට්ටු යනවා,ඒ මිනිස්සු කන කට්ටේ තරම ඒ මිනිස්සු දන්නවා ඒ කට්ටේ තරම අපිට තේරෙන්නේ නැහැ,මොකද ඒ මිනිස්සු කට්ට කන්නේ හැප්පෙන්නේ මහා මුහුදේ නිසා ❤️✨️
ධීවරයින්ගේ මහන්සියට සරිලන මාලු මිලක් තිබිය යුතුමයි 💯✔️ධීවරයින් කන කට්ට දන්නේ ඔවුන් සහ ඔවුන්ගේ පවුලේ අයයි 😇😍🙏
මාලු අල්ලන්න ඕන නෑ බෝට්ටුවේ වරුවක් මූදෙ ඉන්න කියන්නකො වමනෙට එනව කරකැවිල්ලයි කියල නිදාගන්න හදන්නෙ නැතුව 😂
@@arunakrishantha8244 ඒක ඇත්ත 😁💔ඔය වගේ අයව එක්කන් ගිහින් බෝට්ටුවේ මහා මුහුද මැද්දේ පොඩි බෝට්ටුවක තනියෙන් දාලා එන්න ඕනේ , ආයේ මාළු තියා මුහුද ගැනවත් ඔහොම කියවයිද බලන්න 😒💔
කකුළුවන් ගැන විස්තර විඩියෝ එකක් කරා වගේම ඉස්සෝ ගැන , පොකිරිස්සො ගැන ඒවා උයන විදියත් විඩියෝ එකක් කරන්න. මුතු බෙල්ලෝ ගැනත් විඩියෝ එකක් කරන්න .
අනිවාර්යයෙන්ම ඉදිරියේදී කරමු 😇
පට්ට වීඩියෝ එක තමයි ඉතින් මටනම් ලෙල්ලමේ සවාරිය ..😃 ගිරවාගේ පාරිසරික වටිනාකම ගැන ළඟදි කතාකලා.. ඒත් ඉතින් අහුවුනාම විකුණනවා ... ඒත් ඉතින් ඒ කතාවේ නම් අල්ලනවා හිතාමතාම හොටෙල් සඳහා කියලා කිව්වෙ. ස්තූතිය දමිත් ඔබට 💐
සමහර ධීවරයින් බිලී වලට අහුවෙන මාලුන්ව නිදහස් කරනවා....හැමෝම එහෙම නෑ...හැබැයි දැල් වලට වැටිලා මාලුවා මැරිලා හිටියොත් ඒ මාලුවාව ගොඩට ගේනවා.....කෙසේ වෙතත්....වසරකට වරක් වත් ධීවරයින්ට දැනුම ලබාදිය යුතුයි ....එය සිදුවෙන්නේ නෑ.....එය රජයේ වගකීමක්.....ධීවරයින්ගේ වැරදි තියෙනවා...50% 50% 😇
ඉතාම වැදගත් වීඩියෝවක්.ඉදිරියටත් කරගෙන යන්න සුබ පතනවා👏👏👍
නියම kathava ඔබට godak stuti jesupihitai
කියලා වැඩක් නැ .නියමයි.👍
ස්තුතියි 😇
වැදගත්විදිහට ලස්සනට රැකියාව කරනව...🥰🥰🥰
කවදාවත් අහල නැති නම් ඇහුවා. .👍 වීඩියෝ ව සුපිරි
Rajitha ඔයාට අලුත් දේවල් දැනගන්න පුලුවන් නියම තැනක් තියෙනවා. ඇවිල්ල මේ වැඩේ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා අපිට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹
ඔන්න ඒකත් බැලුවා අයියේ..සුපිරි...ආසම ඒවා තමයි....👍👍👍🔥🔥🔥
හරි වටිනව මචං මේ වීඩියෝ එක නම්...
ලොකු දැනුවත් කිරීමක් ...ස්තූතිය ඔයාට ❤️❤️
Buddika ඔයාට අලුත් දේවල් දැනගන්න පුලුවන් ආස හිතෙන වැඩක් පටන් ගත්ත. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹
ස්තූතියි මාලු මිල ගැන දැනුවත් වුණා 👍
😇
ගොඩාක් ස්තූතියි , මාලු ගැන ගොඩාක් විස්තර දැනුවත් කළාට
ස්තුතියි 💖
වෙනද වගේම අදත් ලස්සනයි ජයවේවා ❣️
Lassana vedio ekak.math ධීවර thaththa kenekuge duwek හලාවත .❤ from kuwait
හදවතින්ම ස්තුතියි 💛මේ වීඩියෝව බලන්න හලාවත කරුකුපනේ ඉස්සොth-cam.com/video/wMyWgkgkpvo/w-d-xo.html
නියමයි ජයවේවා ♥️😍♥️
ස්තුතියි 😍
දමිත් ඩයස් කියන්නේ සුපිරිම චරිතයක්.❤️සතියට වීඩීයෝ දෙකක් විතර දාමූකෝ.
ට්‍රයි එකක් දෙමු.....හිතන තරම් ලේසී නෑ....උපරිම උත්සාහයක් ගන්නම්.....😇😍👍
This is very informative.Thank you.
You are welcome! 😇
අදත් සුපිරි 🤜🤛
Oyage video hama ekakma man balawa godak lassani
ලන්කාවෙ මාළු තරම් රස මාළු මෙලොව නැහැ , ඒ කියමනට මා එකන්ගයි බොහොම ඉස්තුතියි ලන්කාවෙ මාලු ගැන ඒ විදිහට ඉහල තබා ලියු ගැන ,
හදවතින්ම ස්තුතියි 💛
oka ahanna ona malu alan ana ayagan alana ayagan 500aran mun 1500vikunanna
අහා දාලා illapu video eka thanks sudda❤️🔥
you are welcome 😍😇👍
ලංකාවේ මාළු තරම් රස මාළු ලොවේ නෑ 😊😊👍
පිස්සෙක්ද උබ
රෙද්ද තමා. හන්ගේරියාවෙ මාලු කාල නෑ.එකයි ඔහොම කියන්නෙ
ලංකාවේ කියලා විශේෂයෙන් මාළු නැහැ ඉන්දියන් සාගරයේ තමයි ඔක්කොම ඉන්නේ.කොහොමත් ලුණු මිරිස් දාලා උයා ගත්තාම රස තියෙනවා.
ජිවිතේට මාළු අල්ලාළ නැති මාළු ගැනේ දැන්නේ නැති අයගේ කොමෙන්ට් 👇
@@Sandun.is-bro මට ගෙදර මාලු ටැංකියක් තියෙනව.ඒකෙ ටැංකි සුද්දො ඉන්නව. හන්දියෙ කඩේ අයියටත් මාලු දෙන්නෙ මම
Nigombo malu migamu malu 💯💯💯💐💐Jaya wewa sahodaraya mama kuwait
@@wishwatiyubaya oye rassawa tamai mage gedara hamoma karana Jaya wewa sahodaraya ❤️❤️Mama kuwait
ඉදිරිපත් කිරීම හරිම හොඳයි
Dias aiye harima lassanai pita rataka hitiyath thamath meegamuwata godak adarei...❤️❤️❤️ mage gama pitipana
සතුටුයි හදුනා ගැනීමට ලැබීම 😍😇👍
Ayubowewa....🙏🏻Awesome.....🤟🇱🇰🦈🐠🐡🐟🦐👊
thanks 😇
Thanks for your Videos i like your Videos. Thanks
Thank you too! 😇
ඔබගෙ ඉදිරිපත් කිරීම හොදයි. බොහොම සංයමයකින් කරනවා. ජය වේවා ❤️
හරිම වටිනා වීඩියෝවක් ❤
Aiya nambarayak danna mehollange
නොම්බර මාලග නෑ.....සොරි 🙏
2:20 Kelawalla2:44 Modilla2:52 Meematiya (Uruhota)3:12 Thambalaya (Meemati galmalu pawlata ayath )3:40 Kelawalla4:06 Balaya4:15 Atawalla4:27 Parawa
🤩👍
හලෝ අයියා හොග දවසකින්...👍👍😀
😇😍🙏
Thank you for showing all these different kinds of fish found in our country. Amazing content. Nice message at the end.
My pleasure 😇
Me malumge nam tika Gina's pothata yawanna watinawa, apinam dama thamai ahuwey munge nam, hoda wadak godakk dewal dana gaththa malu gana thanks ❤😊❤😊😊
Ranjani ඔයාට අලුත් දේවල් දැනගන්න පුලුවන් ලස්සනම ලස්සන වැඩක් පටන් ගත්ත. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹
@@NilankaGamlath okay thanks balannam godaak watinawa, bs oyata,
ලංකාවෙ මාලු දැක්කත් ඇති හිත පිරෙනවා….
Lassanai vidio ekak
Video super aiya...jaya
බෙහෙවින්ම ස්තුති ඔබට සුබ ගමන් ❤️
WOW What a super video??? Best of luck
Thank you so much 😇
supiri videos... jaya wewa
අනේ අයියේ සතියට දෙපාරක්වත් මෙහෙම වීඩියෝ එකක් දාන්නකෝ. ආස හිතෙනවා බලන් ඉන්න ❤️
ධීවර කර්මාන්තයේ වීඩියෝ කරන අතරතුර මාලු මිල ගනන් ගැන වීඩියෝ කරනවා......ඉදිරියේදී නැවත කරන්නම්......😇
මම ඔයාගේ හැමපවීඩියෝ එකක්ම බලනවා සුපරි
ජය වේවා..🌏👍
SUPIRI VIDEO EKAK GOOD LUCK 😍😍😍
හදවතින්ම ස්තුතියි 😍😇🙏
Amazing Video Thank You Very Much Brother!!!🙏✌
good luck 🌺❤
සුපිරි අයියෙ ❤️❤️🌷
Ceylone fish 🐟 🐟 Love it hope's to be in Ceylone
Good luck!😇
Lassanai brother oyage channel eka...
කියලා වැඩක් නැහැ සුපිරි තමා හලාවතත් එහෙම තමා මලු ඉන්නවා එන්න විඩියො එකක් ගන්න
අනිවාර්යයෙන්ම එනවා දවසක.....😇😍👍
@@wishwatiyubaya එන්න
එන්නකෝ දකුනේ. කුඩාවැල්ල නිල්වැල්ල . දික්වැල්ල .කිරින්දේ එන්නකෝ දකුනට මාලූ බලන්න පිස්සු වැටෙයි ඉතිම් දකුනතමා..🌝💖😌
අනිවාර්යයෙන්ම එනවා.....🤩
අනිවාරෙන් 😎
වැලිගම ත් ඒවගේම තමයි.
මාත් අවුරුදු 2ක්ම කරපු රස්සාව.තාමත් ආදරේ කරන රස්සාව🙏🙏🙏
ජය වේවා.
නියමයි ❤
Thanks you your help. Nice area.god bless you all
ලංකාවෙ තරමීරසනැහැමූහූදේ ලවණ ශාන්දූනයඅපේමූහුදේ වැඩීයි ඉන්දීය මූතු ඇටෙ
Thank you too 😍
අපේ රටේ මාලුන්ට ඉල්ලුම වැඩියි....නමුත් බලදාරීන් ඒ ගැන හිතන්නේ නෑ.....🤔
Adath baluwa aiye supirima tamai
This video is good. The message is delivered quickly without wasting our time.
Danushka ඔයාට දැනුමට වටින දේවල් තියෙන ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹
නියමයි සහෝදරය 👍💖💖💖
Ivan ඔයාට අලුත් දේවල් ඉගෙනගන්න පුලුවන් ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් කියලා මට හයියක් වෙන්න. ගොඩක් පින් ❤@sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹
ඉක්මනට 100k ගහමු අය්යෙ💙❤️
හදිසියේ යන ගමනට වඩා හෙමින් ගමන ශක්තිමත් වගේම කල් පවතිනවා......ඔබගේ පැතුම ලගදීම සිදුවේවි 😇😍🙏
@@wishwatiyubaya ❤️
Nadun ඔයාට අලුත් දේවල් දැනගන්න පුලුවන් ආස හිතෙන වැඩක් පටන් ගත්ත. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹
@@NilankaGamlath 👍
Thanks for the video brother. 👍🌹
My pleasure😇
මෙච්චර මිනිස්සු සල්ලි ගැනම හිතනවානේ. ගිරා මාලුවා කියන්නේ කොරල් වලට සම්පතක්.
ආ........ යකෝ බිලියට දැලට තෝ කියන්නෙ කැමරා ගහන්න කියලද 😁😁😁😁😁නොදකින් තොපි වගේ අවජාතකයො
🙄🙄🙄🙄🙄🙄🙄🙄👍
උබලා වගේ එවුනට මොකුත් තේරෙන්නේ නෑ රටේ පාලකයන්ට බැනලා වැඩක් නෑ උබලා වගේ උන් ඉද්දී😅
@@nadeerasandaruwan9230 අමු ගොනෙක් උබ
Great work bro
Good fresh Fish 🐠 but bit expensive ..
Yes, thank you😇
background music lassanai. 😍
ගිරා මාලුවා ලංකාවේ තහන්ම් කරන්ඩ ඔන
තහනම් කිරීමට පෙර ඒ මාලුවා ගැන ධීවරයින්ව දැනුවත් කල යුතුයි.....අඩුම තරමේ වසරකට වරක් වත් ධීවරයින්ට නව දැනුම ලබා දිය යුතුයි .....කවදා වෙයිද මේවා....🤔
Agree
Thank you so much for this amazing content! 👍👍
you are welcome 😇
හොදයි වීඩියෝ එකක්.. හොද විස්තරයක් තියනවා 👏👏
Very Nice. Coming to Sri Lanka soon to enjoy,
Always welcome 💖
Videyo akat hudai godak watinawa ,hudata terum karala danawa❤❤
Niyamai ayye ❤️❤️❤️
oyage vadasatahana asaven balanava ayye
Jayawewa good video
Aruna ඔයාට අලුත් දේවල් දැනගන්න පුලුවන් නියම තැනක් තියෙනවා. ඇවිල්ල මේ වැඩේ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා අපිට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹
සුපිරි ❤❤✌️
ඉන්දියාවේ කසඩ දීවරයො වගේ අපේ අය නෑ ඒත් ගිරා මාලුවා තහනම් කරන්ට ඕන
ධීවරයින්ට ගිරා මාලුවාගේ වටිනාකම ගැන කියා දිය යුතුයි.....😇
@@wishwatiyubaya ❤️🙏
ගල්ලේ ධිවරයො ගැනත් video කරන්න🙏🙏🙏
අනිවාර්යයෙන්ම දවසක එනවා....😇💛💯
Selfy video tikak adu karanna.🧐🧐🧐 Jayawewa ❤👍👍👍👍
ගොඩක් වෙලාවට මම තනියෙන් යන්නේ......විස්තර කරන ඒවා selfy කරන්න වෙනවා......ඔබ ඇයි එහෙම කියන්නේ .....පහදා දෙන්න 😇
Best regards from Germany
You are welcome brother 😇😍🙏
නියමයි....❤️❤️❤️❤️❤️
Hiran ඔයා ආස දේවල් දැනගන්න පුලුවන් ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹
Good job
Thanks😇
Mama dakka kenkta danumak ganna puluwan supiri ma chanl ekak jaya wewa
හදවතින්ම ස්තුතියි 😇😍🙏
බලන්න ධිවර සෝයුරෝ කෙචිචර කටිටක් කනවද ජිවත්වෙන්න එ මිනිස්සුන්ගෙ දුක සැප හොයන්න දමිත් සහෝදරයා කොයිතරමි මහන්සියක්යක් ගන්නවද අපේ රටෙි ඇමතිලා ඉන්නවා නමට උන්ට බැරිද අපේ ධිවර ජනතාවට සහනයක් දෙන්න බොහොම ස්තුති දමිත් සහෝදරයා ජයවෙිවා
මාළු ලංකාවේ හැමදාම කන්න පුළුවන් නමුත් Europe තියෙන මාළු දවසකට වැඩිය කන්න බැහැ අප්‍රසන්නඊ
අදික ශීත ජලයේ මාලු දිය රසයි.....මාලුවගෙ මේද ස්තරය වැඩියි ......ඒකයි ඒ....😇
Niyami aiye ❤️❤️❤️❤️
මන් ඩුබායි ඉන්නෙ මෙහේ ඕන තරම් මාලු තියෙනවා හැබැයි රස නෑ..සමහර විට මේ අරාබි මුහුදෙ ලුනු අඩු මුහුදු වතුර හින්දද මන්දා...මන් ජාඇල ඉදන් ලෙල්ලමට හැමපාරම එනවා නිවාඩුවට ආවම මාලු ගන්න...තුනපහ පොඩ්ඩක් ගෑවුනත් රහයි අපේ මාලු..ඇත්දැකීමෙන් කියන්නෙ
ඔව්.....ලංකාවේ මාලු හරිම රසයි....ඒකනේ චීනෙන්,අමෙරිකාවෙන් සහ හැම රටකින්ම අපේ මුහුදට ඇහැගහගෙන ඉන්නේ....සහ අපේ මුහුදේ තෙල් නිදි තියෙනවා....😇
iroshan ඔයාට අලුත් දේවල් ගොඩාක් දැනගන්න පුලුවන් ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @සක්කරය කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹
කකුලුවෝ කෑල්ලක් කන්න තියනවනම් සුපිරි බන් 😛😛
මීගමු ආවොත් ගන්න පුලුවන්.....👍
1kg එක 12000 කියන්නේ ඇත්තද කඩොල් කකුළුවෝ ..... මේකේ 2500 යි කියලා කියන්නේ ඇයි ඒ@@wishwatiyubaya
ආයේ ඉතින් කියලා වැඩක් නෑ😁
Mama hithana widiyata oita wadaa WENNAPPUWE ULHITIYAWA werale maalu laabai. Meke huran kanawaa waage....Thanks for sharing.
වෙන්න පුලුවන් .....එක එක ප්‍රදේශ අනුව,මසුන් අල්ලන්න යන දුර අනුව....ඒ ඒ මසුන්ගේ ගනන් වෙනස් වෙන්න පුලුවන්.....ඒක සාදාරනයි....දකුනේ ලින්නො,බලයො හරිම ලාබයි....එහෙ ඒ මාලු බහුලයි.....ඒක සාමන්‍ය දෙයක්....😇
@@wishwatiyubaya Negombo kiyanne FISHING HUB ekak. Ethana oya gaanata yana eka loku prashnayak. Lankaawe aduma milata maalu ganna puluwan thanak wenna onaa NOGOMBO.
මීගමු අපි 😌♥️
හදවතින්ම 💖
මීගමුවේ ඔය ලෙල්ලමට එන්නේ කොහොමද !! Colombo ඉදලා එද්දී
👍❤️
මේ තියෙන්නේ location එකNegombo Fish Market Complexmaps.app.goo.gl/YAoPKDeDnAFizRFAA
@@wishwatiyubaya thanks
Supirii wede aiyee ❤️❤️
Shyan ඔයාට ගොඩාක් වටින ලස්සන වැඩක් පටන් ගත්තා සක්කරයා. ඇවිල්ල බලලා ඔයාගේ හිතට දැනෙන දේ කියල මට හයියක් වෙන්න. ගොඩක් පින් ❤@සක්කරය කියලා ගහලා බලන්න මම ඉන්නවා 🌹
Supiriii damit 😍😍👍👍👍
මමනම් ආසයි යන්න
මීගමුවට එන්න.....😇
Jayawewaa
Love Sri lanka. Love Sri lankans.
welcome 💖
Ammo supiri
th-cam.com/video/QQh2AQXskUI/w-d-xo.html
Nice video ❤ English walin names daanna hoyaganna puluwan nam..
ඔබේ ඉදිරිපත් කිරීම මරු,හොද වාර්තා වැඩසටහනක් ✌
හදවතින්ම ස්තුතියි 😇
Original gamak negombo
විනෝදාත්මක වගේම වටිනා වීඩියෝ එකක් අප වෙත ගෙන ඒම පිළිබඳ ඉතාමත් ස්තූතිවන්ත වෙනවා.. ඇත්තටම ලොකු සේවාවක් ධීවර ජනතාවට වගේම රට ඇතුලේ ඉන්න අපිටත් ❤
හදවතින්ම ස්තුතියි 💖
ඔයාට හැමෝම ආදරේ සහ ගරුත්වය නේද? ඔයත් එහෙමම තමයි අනිත් අයටත්. ඉදිරිපත් කිරීම අති විශ්ෂ්ටයි. බලන් ඉන්න ආසයි. හරිම සංයමයකින් කරනවා ❤️🙏
හදවතින්ම ස්තුතියි 💖
ලස්සන වැඩසටහන දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා!!!.
හදවතින්ම ස්තුතියි 😇
th-cam.com/video/XwkIQe2xIj8/w-d-xo.html
සමහරු අහනවා මාළුන්ට කන්න දෙනවද මෙච්චර ගණන් කියලා 😅💔,උදේ ඉදන් මහා මුහුද එක්ක හැප්පිලා ඒ මිනිස්සු කොච්චර දුකක් විදිනවද, රෑ මුහුදේ ඉන්න දිවරයොත් ඉන්නවා, වාරකමට ජීවත් වෙන්න ඕනේ නිසා එච්චර රළු මුහුදේ යන දිවරයොත් ඉන්නවා, මගේ ලොකු තාත්තත් වාරකමටත් දැල්ලෝ අල්ලන්න මුහුදු ගිය මිනිහෙක් 🥺💪🏼❤️✨️
දැන් තෙලුත් නැහැබෝට්ටු වලට ඒ අස්සේ 💔😪,
මාළුන්ට කන්න දෙනවද අහන අය කවුරුහරි,කවදාහරි දැල් දාන එන්ජින් බෝට්ටුවක, මීගමු රුවල් ඔරුවක මහා මුහුද මැද ගිහින් තියෙනවද ?? දැලක් බේරලා තියෙනවද??? මා දැලක් ඇදල තියෙනවද?? 🤣🤣🤣🤣එහෙනම් දනී අගේ😒
😄 මුහුදට බෝට්ටුව දාපු ගමන් මාළු ඇවිත් බෝට්ටුවට පනින්නේ නැහැ මාවත් අල්ලන් යමන් කියලා 🤣🤣
ඒ මිනිස්සුත් හෙන කට්ටක් කනවා ඔය මාළු අල්ලන්න.
ගොඩාක් මීගමුවේ පොඩි බෝට්ටු යනවා,ඒ මිනිස්සු කන කට්ටේ තරම ඒ මිනිස්සු දන්නවා ඒ කට්ටේ තරම අපිට තේරෙන්නේ නැහැ,
මොකද ඒ මිනිස්සු කට්ට කන්නේ හැප්පෙන්නේ මහා මුහුදේ නිසා ❤️✨️
ධීවරයින්ගේ මහන්සියට සරිලන මාලු මිලක් තිබිය යුතුමයි 💯✔️
ධීවරයින් කන කට්ට දන්නේ ඔවුන් සහ ඔවුන්ගේ පවුලේ අයයි 😇😍🙏
මාලු අල්ලන්න ඕන නෑ බෝට්ටුවේ වරුවක් මූදෙ ඉන්න කියන්නකො වමනෙට එනව කරකැවිල්ලයි කියල නිදාගන්න හදන්නෙ නැතුව 😂
@@arunakrishantha8244 ඒක ඇත්ත 😁💔ඔය වගේ අයව එක්කන් ගිහින් බෝට්ටුවේ මහා මුහුද මැද්දේ පොඩි බෝට්ටුවක තනියෙන් දාලා එන්න ඕනේ , ආයේ මාළු තියා මුහුද ගැනවත් ඔහොම කියවයිද බලන්න 😒💔
කකුළුවන් ගැන විස්තර විඩියෝ එකක් කරා වගේම ඉස්සෝ ගැන , පොකිරිස්සො ගැන ඒවා උයන විදියත් විඩියෝ එකක් කරන්න. මුතු බෙල්ලෝ ගැනත් විඩියෝ එකක් කරන්න .
අනිවාර්යයෙන්ම ඉදිරියේදී කරමු 😇
පට්ට වීඩියෝ එක තමයි ඉතින් මටනම් ලෙල්ලමේ සවාරිය ..😃 ගිරවාගේ පාරිසරික වටිනාකම ගැන ළඟදි කතාකලා.. ඒත් ඉතින් අහුවුනාම විකුණනවා ... ඒත් ඉතින් ඒ කතාවේ නම් අල්ලනවා හිතාමතාම හොටෙල් සඳහා කියලා කිව්වෙ. ස්තූතිය දමිත් ඔබට 💐
සමහර ධීවරයින් බිලී වලට අහුවෙන මාලුන්ව නිදහස් කරනවා....හැමෝම එහෙම නෑ...
හැබැයි දැල් වලට වැටිලා මාලුවා මැරිලා හිටියොත් ඒ මාලුවාව ගොඩට ගේනවා.....
කෙසේ වෙතත්....වසරකට වරක් වත් ධීවරයින්ට දැනුම ලබාදිය යුතුයි ....එය සිදුවෙන්නේ නෑ.....එය රජයේ වගකීමක්.....ධීවරයින්ගේ වැරදි තියෙනවා...50% 50% 😇
ඉතාම වැදගත් වීඩියෝවක්.ඉදිරියටත් කරගෙන යන්න සුබ පතනවා👏👏👍
හදවතින්ම ස්තුතියි 😇
නියම kathava ඔබට godak stuti jesupihitai
හදවතින්ම ස්තුතියි 😇
කියලා වැඩක් නැ .නියමයි.👍
ස්තුතියි 😇
වැදගත්විදිහට ලස්සනට රැකියාව කරනව...🥰🥰🥰
හදවතින්ම ස්තුතියි 😇
කවදාවත් අහල නැති නම් ඇහුවා. .👍 වීඩියෝ ව සුපිරි
ස්තුතියි 😇
Rajitha ඔයාට අලුත් දේවල් දැනගන්න පුලුවන් නියම තැනක් තියෙනවා. ඇවිල්ල මේ වැඩේ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා අපිට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹
ඔන්න ඒකත් බැලුවා අයියේ..සුපිරි...ආසම ඒවා තමයි....👍👍👍🔥🔥🔥
ස්තුතියි 😇
හරි වටිනව මචං මේ වීඩියෝ එක නම්...
හදවතින්ම ස්තුතියි 💖
ලොකු දැනුවත් කිරීමක් ...ස්තූතිය ඔයාට ❤️❤️
ස්තුතියි 😇
Buddika ඔයාට අලුත් දේවල් දැනගන්න පුලුවන් ආස හිතෙන වැඩක් පටන් ගත්ත. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹
ස්තූතියි
මාලු මිල ගැන දැනුවත් වුණා 👍
😇
ගොඩාක් ස්තූතියි , මාලු ගැන ගොඩාක් විස්තර දැනුවත් කළාට
ස්තුතියි 💖
වෙනද වගේම අදත් ලස්සනයි ජයවේවා ❣️
හදවතින්ම ස්තුතියි 😇
Lassana vedio ekak.math ධීවර thaththa kenekuge duwek හලාවත .❤ from kuwait
හදවතින්ම ස්තුතියි 💛
මේ වීඩියෝව බලන්න හලාවත කරුකුපනේ ඉස්සො
th-cam.com/video/wMyWgkgkpvo/w-d-xo.html
නියමයි ජයවේවා ♥️😍♥️
ස්තුතියි 😍
දමිත් ඩයස් කියන්නේ සුපිරිම චරිතයක්.
❤️
සතියට වීඩීයෝ දෙකක් විතර දාමූකෝ.
ට්‍රයි එකක් දෙමු.....හිතන තරම් ලේසී නෑ....උපරිම උත්සාහයක් ගන්නම්.....😇😍👍
This is very informative.
Thank you.
You are welcome! 😇
අදත් සුපිරි 🤜🤛
ස්තුතියි 😍
Oyage video hama ekakma man balawa godak lassani
හදවතින්ම ස්තුතියි 😇
ලන්කාවෙ මාළු තරම් රස මාළු මෙලොව නැහැ , ඒ කියමනට මා එකන්ගයි බොහොම ඉස්තුතියි ලන්කාවෙ මාලු ගැන ඒ විදිහට ඉහල තබා ලියු ගැන ,
හදවතින්ම ස්තුතියි 💛
oka ahanna ona malu alan ana ayagan alana ayagan 500aran mun 1500vikunanna
අහා දාලා illapu video eka thanks sudda❤️🔥
you are welcome 😍😇👍
ලංකාවේ මාළු තරම් රස මාළු ලොවේ නෑ 😊😊👍
පිස්සෙක්ද උබ
රෙද්ද තමා. හන්ගේරියාවෙ මාලු කාල නෑ.එකයි ඔහොම කියන්නෙ
ලංකාවේ කියලා විශේෂයෙන් මාළු නැහැ ඉන්දියන් සාගරයේ තමයි ඔක්කොම ඉන්නේ.කොහොමත් ලුණු මිරිස් දාලා උයා ගත්තාම රස තියෙනවා.
ජිවිතේට මාළු අල්ලාළ නැති මාළු ගැනේ දැන්නේ නැති අයගේ කොමෙන්ට් 👇
@@Sandun.is-bro මට ගෙදර මාලු ටැංකියක් තියෙනව.ඒකෙ ටැංකි සුද්දො ඉන්නව. හන්දියෙ කඩේ අයියටත් මාලු දෙන්නෙ මම
Nigombo malu migamu malu 💯💯💯💐💐Jaya wewa sahodaraya mama kuwait
හදවතින්ම ස්තුතියි 😇
@@wishwatiyubaya oye rassawa tamai mage gedara hamoma karana Jaya wewa sahodaraya ❤️❤️Mama kuwait
ඉදිරිපත් කිරීම හරිම හොඳයි
ස්තුතියි 💖
Dias aiye harima lassanai pita rataka hitiyath thamath meegamuwata godak adarei...❤️❤️❤️ mage gama pitipana
සතුටුයි හදුනා ගැනීමට ලැබීම 😍😇👍
Ayubowewa....🙏🏻
Awesome.....🤟🇱🇰🦈🐠🐡🐟🦐👊
thanks 😇
Thanks for your Videos i like your Videos. Thanks
Thank you too! 😇
ඔබගෙ ඉදිරිපත් කිරීම හොදයි. බොහොම සංයමයකින් කරනවා. ජය වේවා ❤️
හදවතින්ම ස්තුතියි 😇
th-cam.com/video/XwkIQe2xIj8/w-d-xo.html
හරිම වටිනා වීඩියෝවක් ❤
හදවතින්ම ස්තුතියි 💖
Aiya nambarayak danna mehollange
නොම්බර මාලග නෑ.....සොරි 🙏
2:20 Kelawalla
2:44 Modilla
2:52 Meematiya (Uruhota)
3:12 Thambalaya (Meemati galmalu pawlata ayath )
3:40 Kelawalla
4:06 Balaya
4:15 Atawalla
4:27 Parawa
🤩👍
හලෝ අයියා හොග දවසකින්...👍👍😀
😇😍🙏
Thank you for showing all these different kinds of fish found in our country. Amazing content. Nice message at the end.
My pleasure 😇
th-cam.com/video/XwkIQe2xIj8/w-d-xo.html
Me malumge nam tika Gina's pothata yawanna watinawa, apinam dama thamai ahuwey munge nam, hoda wadak godakk dewal dana gaththa malu gana thanks ❤😊❤😊😊
හදවතින්ම ස්තුතියි 😇
Ranjani ඔයාට අලුත් දේවල් දැනගන්න පුලුවන් ලස්සනම ලස්සන වැඩක් පටන් ගත්ත. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹
@@NilankaGamlath okay thanks balannam godaak watinawa, bs oyata,
ලංකාවෙ මාලු දැක්කත් ඇති හිත පිරෙනවා….
හදවතින්ම ස්තුතියි 😇
Lassanai vidio ekak
හදවතින්ම ස්තුතියි 😇
Video super aiya...jaya
හදවතින්ම ස්තුතියි 😇
බෙහෙවින්ම ස්තුති ඔබට සුබ ගමන් ❤️
හදවතින්ම ස්තුතියි 😇
WOW What a super video??? Best of luck
Thank you so much 😇
supiri videos... jaya wewa
හදවතින්ම ස්තුතියි 😇
අනේ අයියේ සතියට දෙපාරක්වත් මෙහෙම වීඩියෝ එකක් දාන්නකෝ. ආස හිතෙනවා බලන් ඉන්න ❤️
ධීවර කර්මාන්තයේ වීඩියෝ කරන අතරතුර මාලු මිල ගනන් ගැන වීඩියෝ කරනවා......ඉදිරියේදී නැවත කරන්නම්......😇
මම ඔයාගේ හැමපවීඩියෝ එකක්ම බලනවා සුපරි
හදවතින්ම ස්තුතියි 💖
ජය වේවා..🌏👍
ස්තුතියි 💖
SUPIRI VIDEO EKAK GOOD LUCK 😍😍😍
හදවතින්ම ස්තුතියි 😍😇🙏
Amazing Video Thank You Very Much Brother!!!🙏✌
My pleasure 😇
good luck 🌺❤
thanks 😇
සුපිරි අයියෙ ❤️❤️🌷
හදවතින්ම ස්තුතියි 😇
th-cam.com/video/XwkIQe2xIj8/w-d-xo.html
Ceylone fish 🐟 🐟 Love it hope's to be in Ceylone
Good luck!😇
Lassanai brother oyage channel eka...
හදවතින්ම ස්තුතියි 😍😇🙏
කියලා වැඩක් නැහැ සුපිරි තමා හලාවතත් එහෙම තමා මලු ඉන්නවා එන්න විඩියො එකක් ගන්න
අනිවාර්යයෙන්ම එනවා දවසක.....😇😍👍
@@wishwatiyubaya එන්න
එන්නකෝ දකුනේ. කුඩාවැල්ල නිල්වැල්ල . දික්වැල්ල .කිරින්දේ එන්නකෝ දකුනට මාලූ බලන්න පිස්සු වැටෙයි ඉතිම් දකුනතමා..🌝💖😌
අනිවාර්යයෙන්ම එනවා.....🤩
අනිවාරෙන් 😎
වැලිගම ත් ඒවගේම තමයි.
මාත් අවුරුදු 2ක්ම කරපු රස්සාව.තාමත් ආදරේ කරන රස්සාව🙏🙏🙏
හදවතින්ම ස්තුතියි 😇
ජය වේවා.
ස්තුතියි 😇
නියමයි ❤
ස්තුතියි 💖
Thanks you your help. Nice area.god bless you all
ලංකාවෙ තරමීරසනැහැමූහූදේ ලවණ ශාන්දූනයඅපේමූහුදේ වැඩීයි ඉන්දීය මූතු ඇටෙ
Thank you too 😍
අපේ රටේ මාලුන්ට ඉල්ලුම වැඩියි....නමුත් බලදාරීන් ඒ ගැන හිතන්නේ නෑ.....🤔
Adath baluwa aiye supirima tamai
හදවතින්ම ස්තුතියි 😍😇🙏
This video is good. The message is delivered quickly without wasting our time.
thanks 😇
Danushka ඔයාට දැනුමට වටින දේවල් තියෙන ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹
නියමයි සහෝදරය 👍💖💖💖
ස්තුතියි 😇
Ivan ඔයාට අලුත් දේවල් ඉගෙනගන්න පුලුවන් ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් කියලා මට හයියක් වෙන්න. ගොඩක් පින් ❤@sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹
ඉක්මනට 100k ගහමු අය්යෙ💙❤️
හදිසියේ යන ගමනට වඩා හෙමින් ගමන ශක්තිමත් වගේම කල් පවතිනවා......
ඔබගේ පැතුම ලගදීම සිදුවේවි 😇😍🙏
@@wishwatiyubaya ❤️
Nadun ඔයාට අලුත් දේවල් දැනගන්න පුලුවන් ආස හිතෙන වැඩක් පටන් ගත්ත. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹
@@NilankaGamlath 👍
Thanks for the video brother. 👍🌹
My pleasure😇
මෙච්චර මිනිස්සු සල්ලි ගැනම හිතනවානේ. ගිරා මාලුවා කියන්නේ කොරල් වලට සම්පතක්.
ආ........ යකෝ බිලියට දැලට තෝ කියන්නෙ කැමරා ගහන්න කියලද 😁😁😁😁😁නොදකින් තොපි වගේ අවජාතකයො
🙄🙄🙄🙄🙄🙄🙄🙄👍
උබලා වගේ එවුනට මොකුත් තේරෙන්නේ නෑ රටේ පාලකයන්ට බැනලා වැඩක් නෑ උබලා වගේ උන් ඉද්දී😅
@@nadeerasandaruwan9230 අමු ගොනෙක් උබ
Great work bro
Thank you so much 😇
Good fresh Fish 🐠 but bit expensive ..
Yes, thank you😇
background music lassanai. 😍
ස්තුතියි 😇
ගිරා මාලුවා ලංකාවේ තහන්ම් කරන්ඩ ඔන
තහනම් කිරීමට පෙර ඒ මාලුවා ගැන ධීවරයින්ව දැනුවත් කල යුතුයි.....අඩුම තරමේ වසරකට වරක් වත් ධීවරයින්ට නව දැනුම ලබා දිය යුතුයි .....කවදා වෙයිද මේවා....🤔
Agree
Thank you so much for this amazing content! 👍👍
you are welcome 😇
හොදයි වීඩියෝ එකක්.. හොද විස්තරයක් තියනවා 👏👏
ස්තුතියි 😇
Very Nice. Coming to Sri Lanka soon to enjoy,
Always welcome 💖
Videyo akat hudai godak watinawa ,hudata terum karala danawa❤❤
හදවතින්ම ස්තුතියි 💖
Niyamai ayye ❤️❤️❤️
ස්තුතියි 😇
oyage vadasatahana asaven balanava ayye
හදවතින්ම ස්තුතියි 😇
Jayawewa good video
ස්තුතියි 😇
Aruna ඔයාට අලුත් දේවල් දැනගන්න පුලුවන් නියම තැනක් තියෙනවා. ඇවිල්ල මේ වැඩේ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා අපිට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹
සුපිරි ❤❤✌️
ස්තුතියි 😇
th-cam.com/video/XwkIQe2xIj8/w-d-xo.html
ඉන්දියාවේ කසඩ දීවරයො වගේ අපේ අය නෑ ඒත් ගිරා මාලුවා තහනම් කරන්ට ඕන
ධීවරයින්ට ගිරා මාලුවාගේ වටිනාකම ගැන කියා දිය යුතුයි.....
😇
@@wishwatiyubaya ❤️🙏
ගල්ලේ ධිවරයො ගැනත් video කරන්න🙏🙏🙏
අනිවාර්යයෙන්ම දවසක එනවා....😇💛💯
Selfy video tikak adu karanna.🧐🧐🧐
Jayawewa ❤👍👍👍👍
ගොඩක් වෙලාවට මම තනියෙන් යන්නේ......විස්තර කරන ඒවා selfy කරන්න වෙනවා......ඔබ ඇයි එහෙම කියන්නේ .....පහදා දෙන්න 😇
Best regards from Germany
You are welcome brother 😇😍🙏
නියමයි....❤️❤️❤️❤️❤️
ස්තුතියි 😇
Hiran ඔයා ආස දේවල් දැනගන්න පුලුවන් ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹
Good job
Thanks😇
Mama dakka kenkta danumak ganna puluwan supiri ma chanl ekak jaya wewa
හදවතින්ම ස්තුතියි 😇😍🙏
බලන්න ධිවර සෝයුරෝ කෙචිචර කටිටක් කනවද ජිවත්වෙන්න එ මිනිස්සුන්ගෙ දුක සැප හොයන්න දමිත් සහෝදරයා කොයිතරමි මහන්සියක්යක් ගන්නවද අපේ රටෙි ඇමතිලා ඉන්නවා නමට උන්ට බැරිද අපේ ධිවර ජනතාවට සහනයක් දෙන්න බොහොම ස්තුති දමිත් සහෝදරයා ජයවෙිවා
හදවතින්ම ස්තුතියි 💖
මාළු ලංකාවේ හැමදාම කන්න පුළුවන් නමුත් Europe තියෙන මාළු දවසකට වැඩිය කන්න බැහැ අප්‍රසන්නඊ
අදික ශීත ජලයේ මාලු දිය රසයි.....මාලුවගෙ මේද ස්තරය වැඩියි ......ඒකයි ඒ....😇
Niyami aiye ❤️❤️❤️❤️
ස්තුතියි 😇
මන් ඩුබායි ඉන්නෙ මෙහේ ඕන තරම් මාලු තියෙනවා හැබැයි රස නෑ..සමහර විට මේ අරාබි මුහුදෙ ලුනු අඩු මුහුදු වතුර හින්දද මන්දා...මන් ජාඇල ඉදන් ලෙල්ලමට හැමපාරම එනවා නිවාඩුවට ආවම මාලු ගන්න...තුනපහ පොඩ්ඩක් ගෑවුනත් රහයි අපේ මාලු..ඇත්දැකීමෙන් කියන්නෙ
ඔව්.....ලංකාවේ මාලු හරිම රසයි....
ඒකනේ චීනෙන්,අමෙරිකාවෙන් සහ හැම රටකින්ම අපේ මුහුදට ඇහැගහගෙන ඉන්නේ....සහ අපේ මුහුදේ තෙල් නිදි තියෙනවා....😇
iroshan ඔයාට අලුත් දේවල් ගොඩාක් දැනගන්න පුලුවන් ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @සක්කරය කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹
කකුලුවෝ කෑල්ලක් කන්න තියනවනම් සුපිරි බන් 😛😛
මීගමු ආවොත් ගන්න පුලුවන්.....👍
1kg එක 12000 කියන්නේ ඇත්තද කඩොල් කකුළුවෝ ..... මේකේ 2500 යි කියලා කියන්නේ ඇයි ඒ@@wishwatiyubaya
ආයේ ඉතින් කියලා වැඩක් නෑ😁
ස්තුතියි 😇
Mama hithana widiyata oita wadaa WENNAPPUWE ULHITIYAWA werale maalu laabai. Meke huran kanawaa waage....Thanks for sharing.
වෙන්න පුලුවන් .....එක එක ප්‍රදේශ අනුව,මසුන් අල්ලන්න යන දුර අනුව....ඒ ඒ මසුන්ගේ ගනන් වෙනස් වෙන්න පුලුවන්.....ඒක සාදාරනයි....දකුනේ ලින්නො,බලයො හරිම ලාබයි....එහෙ ඒ මාලු බහුලයි.....ඒක සාමන්‍ය දෙයක්....😇
@@wishwatiyubaya Negombo kiyanne FISHING HUB ekak. Ethana oya gaanata yana eka loku prashnayak. Lankaawe aduma milata maalu ganna puluwan thanak wenna onaa NOGOMBO.
මීගමු අපි 😌♥️
හදවතින්ම 💖
මීගමුවේ ඔය ලෙල්ලමට එන්නේ කොහොමද !! Colombo ඉදලා එද්දී
👍❤️
මේ තියෙන්නේ location එක
Negombo Fish Market Complex
maps.app.goo.gl/YAoPKDeDnAFizRFAA