යුරෝපයේ කාන්තා නිදහස (Vlog 28)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 มี.ค. 2024
  • යුරෝපයේ ජිවත්වන කාන්තාවන් වෙනුවෙන් මෙම සමාජ ක්‍රමය තුල පවතින් නිදහස සම්බන්ධව මුලික කරුණු තුනක් සම්බන්ධයෙන් මාගේ අදහස මෙහි ඉදිරිපත් කලෙමි අමතක නොකර ඔබේ අදහස් සඳහන් කරන්න.

ความคิดเห็น • 62

  • @lasanthiwijayathunga9676
    @lasanthiwijayathunga9676 3 หลายเดือนก่อน +6

    මේ විස්තර හරිම වටිනවා. මාත් ෆින්ලන්ඩ් ඉඳලත් මේ හැම වීඩියෝ එකක්ම බලනවා. මෙහෙ එන්න බලාගෙන ඩේ කෙයා ගැන අහන අයටත් මේක ගොඩක් වටිනවා.
    කාන්තාවන්ට තියන සමානාත්මතාවය නම් ඉතාමත් ඉහල තැනක තියනවා. ලංකාවෙදි නම් මම වැඩ කල වනජීවී පර්‍යේෂන ක්ෂේත්‍රයේ රැකියාවක් / පර්‍යේෂන අවස්තාවක් ලබාගන්නත් ගොඩක් අමාරුයි. කාන්තාවක් වීම නිසා අවස්තා අහිමිවීම් ගොඩක් තිබුනා. මෙහෙට ආවට පස්සෙ තියන පර්‍යේෂන අවස්තා අසීමිතයි. කාන්තාවක් වීම නිසා අවස්තා අහිමි වෙන්නෙම නැති තරම්. අනික ලංකාවට වඩා කාන්තා ශ්‍රමය මෙහෙ පුලුල්ව යොදාගන්නවා, කම්කරු, බස් රියදුරු, බරවාහන රියදුරු වගේ හැම ක්ෂේත්‍රයකම ගැහැනු පිරිමි වෙනසක් නැතුව වැඩ කරනවා දකින්න පුලුවන්.

    • @warunaudayanga
      @warunaudayanga  3 หลายเดือนก่อน +1

      ස්තුති .....

  • @hansi5825
    @hansi5825 3 หลายเดือนก่อน +1

    මේ channel එක මාරම වටිනවා.
    දිගටම මේ වගේ vedio කරන්න..
    පොඩි දෙයක් උනත් එන්න කලින් experience කරලා තිබ්බාම මාරම පහසුයි...
    ස්තුති ❤

  • @nalinsadaruwan8873
    @nalinsadaruwan8873 3 หลายเดือนก่อน

    වටිනවා අයියෙ මෙහෙම video දිගටම ගේන්න ❤❤❤

  • @piumikiriwaththage9909
    @piumikiriwaththage9909 3 หลายเดือนก่อน +1

    පින්ලන්ත එන්න ඉන්න මගේ දරැවන්ට හරිම වටිනවා.කුහක මිනිසුන් ඊර්ෂාවට කියන කතා වලට එයාලට අනුකමිපා කරන්න.දිගටම වීඩියෝ කරන්න. ඔබතුමා ජය.❤❤❤😊😊

    • @warunaudayanga
      @warunaudayanga  3 หลายเดือนก่อน

      ස්තුති අදහස් වලට

  • @nandasirijayakodi8332
    @nandasirijayakodi8332 3 หลายเดือนก่อน +1

    බනින එක අපේ ලන්කාවේ පුරුද්දක් ඔබතුමා ගනන් ගන්නඑපාඑවා බොහොම වටිනා වීඩියෝ ටික

    • @warunaudayanga
      @warunaudayanga  3 หลายเดือนก่อน

      ස්තුති අදහස් වලට

  • @Challenge-nk1rw
    @Challenge-nk1rw 3 หลายเดือนก่อน

    Thank you so much

  • @user-re6yu9vf1u
    @user-re6yu9vf1u 3 หลายเดือนก่อน

  • @user-yz5zf8cu1w
    @user-yz5zf8cu1w 3 หลายเดือนก่อน

    Sir ta godak sthuthiy me sewayata❤

  • @dhananjanaedirisinghe6417
    @dhananjanaedirisinghe6417 3 หลายเดือนก่อน

    🎉❤❤

  • @dilrukshisenadheera3987
    @dilrukshisenadheera3987 3 หลายเดือนก่อน

    Thanka lot . Excellent ❤️❤️❤️❤️❤️❤️

  • @dilinisuriyaarachchi9554
    @dilinisuriyaarachchi9554 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @chathurikanirmani2295
    @chathurikanirmani2295 3 หลายเดือนก่อน

    Harima wadagath vedio ekak .isthuthi obathumata👍🏻

    • @warunaudayanga
      @warunaudayanga  3 หลายเดือนก่อน +1

      ස්තුති අදහස් වලට

  • @liyoniweerathunga2450
    @liyoniweerathunga2450 3 หลายเดือนก่อน

    ගොඩාක් වැදගත් video danawata thanks ❤

    • @warunaudayanga
      @warunaudayanga  3 หลายเดือนก่อน

      ස්තුති අදහස් වලට

  • @AK_585
    @AK_585 3 หลายเดือนก่อน

    නියමයි! ❤

    • @warunaudayanga
      @warunaudayanga  3 หลายเดือนก่อน

      ස්තුති අදහස් වලට

  • @kusumpriyangika2997
    @kusumpriyangika2997 3 หลายเดือนก่อน +1

    අපිට නම් ගොඩාක් වටිනවා .

    • @warunaudayanga
      @warunaudayanga  3 หลายเดือนก่อน

      ස්තුති අදහස් වලට

  • @thusharauduwake2219
    @thusharauduwake2219 3 หลายเดือนก่อน +1

    ස්තුතියි විවිධ අය කියන කථා ඇති ඒත් ඔබතුමාගේ දැනුවත් කිිරිිම වටිනවා හරිම පැහැදිලි ඔබට සහ පවුලේ අයට ජය 🙏❤

    • @warunaudayanga
      @warunaudayanga  3 หลายเดือนก่อน

      ස්තුති ඔබ වෙනුවෙන් මේ දේවල් කරන්න ලැබිම ගැන

  • @erangahansamali3016
    @erangahansamali3016 3 หลายเดือนก่อน

    ❤❤❤man godak asai obathumage videos balanna.loku motivation ekk lebenawa oni knkta me wage ratakata enna.thanks ekata

    • @warunaudayanga
      @warunaudayanga  3 หลายเดือนก่อน

      ස්තුති ඔබ වෙනුවෙන් මේ දේවල් කරන්න ලැබිම ගැන

  • @nireshakivain4341
    @nireshakivain4341 3 หลายเดือนก่อน

    Thank you so much for the information since I requested to explain on how to take care children when both parents out. I am also planning to come to Finland and this information is very very important for us. We are very greatful to you 💐

  • @lalithagunathilaka6756
    @lalithagunathilaka6756 3 หลายเดือนก่อน

    Your presentation content is much much important for a new person who likes to migrate to Finland. Keep up with this good work . Best of luck sir.

    • @warunaudayanga
      @warunaudayanga  3 หลายเดือนก่อน

      ස්තුති අදහස් වලට

  • @user-xr4td3qg6q
    @user-xr4td3qg6q 3 หลายเดือนก่อน

    අයියාගේ විඩියෝස් මාර වටිනවා ❤❤ ලන්කාවේ බහුතරයක් කුහක මිනිස්සුන්ගේ හැටිනේ ඔවා ගනන් ගන්න එපා

  • @wp-hi1sg
    @wp-hi1sg 3 หลายเดือนก่อน

    Finland වල නොදන්න දේවල් දැන ගන්න හොදම utube channel එක.. 👍

    • @warunaudayanga
      @warunaudayanga  3 หลายเดือนก่อน

      ස්තුති අදහස් වලට

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 3 หลายเดือนก่อน +2

    Mehemai godak aya Europe kiyala poduwe kiyanawa..UK,France gaththama seau Europen ratawalwalata wada wenas, specifically 🇬🇧 UK. Anika europe walath Bulgaria, Romania wage apatha jara ratawal thiyenawa..ewai neethi naha.100% okkoma ratawala mehema nidahas naha kiyala mn kiyanne..Scandinavia ♥️ idiriyenma innawa.❤❤❤ godak hodai..eth Bulgaria, Ukraine, Romania,Moldova wage pirihuna ratawaluth thiyenawa...

    • @warunaudayanga
      @warunaudayanga  3 หลายเดือนก่อน +1

      ස්තුතී අදහස් දැක්වුවාට

  • @nandasirijayakodi8332
    @nandasirijayakodi8332 3 หลายเดือนก่อน

    ම්බොහොම වටිනවා අපේ රටේ කාන්තාවට කොහොද ඕවගේ පහසුකම් හදන්නෙ මාලිමාවත් කාන්තව ලන්කරගෙන දිනාගත්තම කාන්තවට කොකාපෙන්නයි ඔයරට ගැන අපි ආන්තාවන් විදිහට දකින්නෙ බොහොම වටින රටක් ඉස්තුතියි ඔබට

    • @warunaudayanga
      @warunaudayanga  3 หลายเดือนก่อน

      ස්තුති අදහස් වලට

  • @avanthijanaki9
    @avanthijanaki9 3 หลายเดือนก่อน

    අපි අහල තිබුනට දැකල නෑ ඇත්තටම හරිම ආසයි ඔය ඔපහසුකම් වලින් %ට එකක්වත් මෙහෙ තියනවද හරිම වටිනව බුදුසරනයි

    • @warunaudayanga
      @warunaudayanga  3 หลายเดือนก่อน

      ස්තුති අදහස් වලට

  • @nishanthasooriyaarachchi4513
    @nishanthasooriyaarachchi4513 3 หลายเดือนก่อน

    Hi, I’m Nishan, Living in sweden, my doughtier hopes to come for studies, I appreciate your videos,

  • @dhanasekarapallehage2347
    @dhanasekarapallehage2347 3 หลายเดือนก่อน

    THERUWAN SARANAI...

    • @warunaudayanga
      @warunaudayanga  3 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @Lavinthekindu2244
    @Lavinthekindu2244 3 หลายเดือนก่อน

    Pita ratakata awilla settle unata passe ammalawa ganna widihk thiyenwd , hamadatama api ekka inna

    • @warunaudayanga
      @warunaudayanga  3 หลายเดือนก่อน

      ඒක නම් අමාරුයි අනිත් එක ඒයාලා මෙහෙ ඉන්න කැමති වෙන්නෙත් නෑ

  • @chamalijayakodi4672
    @chamalijayakodi4672 3 หลายเดือนก่อน

    Austria gana details tikak dannawanam kiyanna pls

    • @warunaudayanga
      @warunaudayanga  3 หลายเดือนก่อน

      සමාවෙන්න මම ඒ ගැන නම් දන්නේ නෑ ඒ සම්බන්ද විඩියෝ ටිකක් බලන්න

  • @krishanrandika5169
    @krishanrandika5169 3 หลายเดือนก่อน

    Sir oyage videos harima watinawa. Math asai Finland enna.

    • @warunaudayanga
      @warunaudayanga  3 หลายเดือนก่อน

      ස්තුති අදහස් වලට උත්සහ කරන්න විස්තර හොයලා

  • @dinethkumara
    @dinethkumara 3 หลายเดือนก่อน

    පිස්සුද අයියා ඕකුන් කියන දේ අහන්න..මම නම් මග බලාගෙන ඉන්නේ ඉවසිල්ලක් නැතුව අයියාගේ ඊලග වීඩියෝ එක එනකන්...නොටිෆිකේශන් එක දැක්ක ගමන් දුවගෙන එන්නේ..😍😘😘

    • @warunaudayanga
      @warunaudayanga  3 หลายเดือนก่อน +1

      ස්තුති ඔයාගේ අදහස් මාව ශක්තිමත් කරවනවා

  • @dulanjananeththikumara1335
    @dulanjananeththikumara1335 3 หลายเดือนก่อน

    Could you do a video about visa interview

  • @suwannaDesing
    @suwannaDesing 3 หลายเดือนก่อน

  • @shalikapriyadharshani3237
    @shalikapriyadharshani3237 3 หลายเดือนก่อน

    ❤❤❤

    • @warunaudayanga
      @warunaudayanga  3 หลายเดือนก่อน

      Thanks your first commment