Finland වල හොරකම් කලොත්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ค. 2024
  • පසුගිය දිනක ලංකාවේ සිදු වු සිදුවිමක් දුටු විට මා හට ඔබ සමග බෙදාගත යුතු වන්නේ යයි සිතු අදහස් සමුහක් මෙහි අන්තර් ගත වේ අමතක නොකර ඔබේ අදහස සඳහන් කරන්න

ความคิดเห็น • 29

  • @ashenrosairo8668
    @ashenrosairo8668 15 วันที่ผ่านมา +7

    මෙහෙමයි ඉතින් ! නීතිය බල්ලට ගිය රටක , නිවැරදි කාරයා ඇරදි කාරයා කරන උසාවියක් තියන රටක මේ හැසිරීම මම නම් දකින විදිහට සාදාරනයි. අපේ රටේ නීතිය හරියට තිබ්බනම් ඔහොම video කරලා FB එකේ දාන්න ඕනේ නෑ. මිනිස්සුන්ට විශ්වාසයක් නෑනෙ පොලිසිය ගැන ඒකයි ඔය හැසිරීමට හේතුව , මන් නම් කියන්නෙ video කරපු එක හොදයි , මොකද නැත්නම් වෙන මිනිස්සු දැන ගන්න විදිහක් නෑ මුන් හොරු කියලා , එහෙම උනොත් ආයෙත් උන් ඒ වැරද්දම කරනවා හිරෙන් නිදහස් වෙලා ඇවිල්ලත් ❤️👍

  • @GamayasPro
    @GamayasPro 15 วันที่ผ่านมา +4

    ඒක නම් ඇත්ත.
    ඔබගෙ වීඩියෝ දාපු සැනින් බලල කෙනෙක් මන් . .
    මම ප්‍රවෘත්ති බලන එක නවත්තලා ගොඩාක් කල් .
    අපිට අනවශ්‍ය දේවල් තමා ටී වී එකේ යන බහුතරය .
    ඒක මගේ තනි මතයක් උනු අතර මා අවට අය එ බව පිලිගත්තේ නැත.
    නමුත් අද ඔබගේ ඵැහැදිලි කිරීමත් සමග මට වැටහී ගියා මා නිවැරදි බව.

  • @wrestlinghub1936
    @wrestlinghub1936 14 วันที่ผ่านมา +1

    ඔබගේ අදහස් ඉතාම වටිනා කාලීන අවශ්‍යතාවයක්.🙏

  • @rohantissera3601
    @rohantissera3601 14 วันที่ผ่านมา +1

    ඒක ඇත්ත නිතිය අතට ගැනීම වැරදියි

  • @inoshamadushani9565
    @inoshamadushani9565 15 วันที่ผ่านมา +2

    ඒක ඇත්ත මෙහේ ඉන්නේ චන්ඩිනේ නිතිය අතට ගැනීම වැරදියි

  • @jeevanthakumara8263
    @jeevanthakumara8263 13 วันที่ผ่านมา

    ඔබගේ අදහස් ගොඩක් වටිනවා.
    දියුණු මානසික මට්ටමක් ලංකාවේ හැමෝටම නැහැ.
    බහුතර පිරිසකට ඒක ඇති වෙන්න සෑහෙන කාලයක් යාවී.
    මේ Vedio බලන අය යම් තරමකට හරි ලංකාවේ system එකෙන් පිටට දකින්න දියුණු වෙන්න හිතයි.
    ඔබගේ කැපවීම අගය කරනවා...👍👍

    • @warunaudayanga
      @warunaudayanga  13 วันที่ผ่านมา

      ස්තුති ...

  • @chanakaliyanage2385
    @chanakaliyanage2385 14 วันที่ผ่านมา

    ඇත්ත වටිනා අදහසක්

  • @user-jt6ej7vh2p
    @user-jt6ej7vh2p 15 วันที่ผ่านมา +2

    අවුල තියෙන්නෙ ඉතින් ලංකාවෙ නීතියක් නැති එකයි. ඕක ඔහොම හරි ශේප් වුණේ එතන ගෑනු දෙන්නෙක් නිසා. ඌ ඒක වීඩියෝ කලේ නැත්නම් අර ගෑණු දෙන්න මූ ගැහුවා කියලත් කියයි. 😅 කොල්ලෙක් එහෙම කරලා අහුවුණා නම් වටේ ඉන්න උනුත් එකතු වෙලා ඌට තලයි 😂

  • @pramor646
    @pramor646 15 วันที่ผ่านมา

    100% True. මෙහෙ privacy 1 ගැන ගොඩක් හිතනවා... ඒකනේ parks වල තනි කෙනෙකුට විතරක් ඉඳගන්න පුළුවන් බංකු තියෙන්නේ. 😊

  • @Beddekankanamgechandranie
    @Beddekankanamgechandranie 15 วันที่ผ่านมา

    ඇත්තටම අපේ රටේ ඉස්සෙල්ලම වෙනස්කරන්න ඕනෙ මිනිස්සුන්ගෙ ආකල්ප රටේ නීතිය බල්ලට ගිහින් මිනිස්සු කරන්නෙ මිනිස්සුන්ට ඕනෙ දේ.අනෙකාට කරදරයක් කියලා හිතන්නේවත් නෑ.

  • @captainnemo3958
    @captainnemo3958 15 วันที่ผ่านมา +3

    😊😊❤❤

  • @user-yg9tj3iy2u
    @user-yg9tj3iy2u 10 วันที่ผ่านมา

    බොහෝම ඉස්තුතියි ඔබට ....

  • @captainnemo3958
    @captainnemo3958 15 วันที่ผ่านมา +2

    හොරකම් කරන අය/විවිධ අපරාධ කරුවන්,ආයුධ වගෙ දේවල් අරගෙන ආවොත් මොකද කරන්නේ 🧐 එතකොට කඩෙ කෙනාට හරි ඒ හොරකම් කරන දේවල් වල අයිතිකරුට හරි ආත්මාරක්ෂාව වෙනුවෙන්/තමන්ගේ ජීවීතෙට මොනවාහරි බලපෑමක් ආවොත් ඒ බලපෑම වලක්වා ගන්න මොකුත් කරන්න බෑද🙄🙄

    • @ravinduherathx
      @ravinduherathx 14 วันที่ผ่านมา +1

      Robbery Procedures:
      1. Try to remain calm
      2. Do exactly what you are told - DO NOT argue or hesitate
      3. Give the robbers what they want
      4. Try to remember the physical features and clothing of robbers
      5. Alert the manager, owner, and police immediately

  • @captainnemo3958
    @captainnemo3958 15 วันที่ผ่านมา +1

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් 😊😊❤😊❤

  • @piumikiriwaththage9909
    @piumikiriwaththage9909 14 วันที่ผ่านมา

    මෙහෙ ඉතින් නීතියක් නෑ.අපේ රට කවදාගොඩයයිද?ඔබලා ඔයවගේ නීතිගරැක රටක සතුටින් ඉන්න.❤❤❤😊😊😊😊😊

  • @sasankadissanayake6288
    @sasankadissanayake6288 15 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @silvaivan7
    @silvaivan7 14 วันที่ผ่านมา

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💐

  • @SureshDissanayake-yf7mr
    @SureshDissanayake-yf7mr 14 วันที่ผ่านมา

    Findland pr ganna dan awrudu 8k inna onida aluth nithiya gana pahadili karanna 😮

  • @chamaridias5262
    @chamaridias5262 15 วันที่ผ่านมา

    Finland news channel kipayaka nam evannako.....ara Hiruni ge lamai dan anatha nivasayaka da? ....e rate ehema vunama paule lamain va rajayen bara gannavada, e vage visthara apita gennako please...ehe nithiya venas ne, egollo Finnish nisa 👍🙏🤗

  • @user-kh9hn7ij8k
    @user-kh9hn7ij8k 14 วันที่ผ่านมา

    Aettha

  • @dhanasekarapallehage2347
    @dhanasekarapallehage2347 14 วันที่ผ่านมา

    THERUWAN SARANAI...

    • @warunaudayanga
      @warunaudayanga  14 วันที่ผ่านมา

      ස්තුති එසේම වේවා

  • @weera3945
    @weera3945 14 วันที่ผ่านมา

    Attenma chi lankawe kunu rahai, dukai tama market karanne media walin 😢

  • @inoshamadushani9565
    @inoshamadushani9565 15 วันที่ผ่านมา +3

    ඒක ඇත්ත මෙහේ ඉන්නේ චන්ඩිනේ නිතිය අතට ගැනීම වැරදියි