මේ රටේ පොලීසිය සම්පූර්ණ කුඩුකාරයන්ගේ සල්ලි වලට යට වෙලා.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2024
  • නිදහස් ජනමාධ්‍යවේදී ප්‍රදීප් වික්‍රමසිංහ සමග චමුදිත සමරවික්‍රම.
    Pradeep Wickramasinghe On Truth with Chamuditha
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    #truthwithchamuditha #chamuditha #srilanka
    Chamuditha Samarawickrama®
    TH-cam: / @truthwithchamuditha
    Facebook: / truthwithchamuditha
    Twitter: / chamusonline .
    #truthwithchamuditha #chamuditha #srilanka

ความคิดเห็น • 649

  • @user-xx3ce5oq4d
    @user-xx3ce5oq4d 6 หลายเดือนก่อน +51

    අද වැඩසටහන නියමයි.දෙවියන්ගේ ආරක්ශාව,පිහිට ඔබ දෙදෙනාටන ලැබේවා.❤❤❤❤

  • @nishanthakumara2998
    @nishanthakumara2998 6 หลายเดือนก่อน +83

    පොලිසිය 99%. තක්කඩියි, තුච්චයි .........ඒක තමයි ඇත්ත අකමැත්තෙන් ...උනත්... ඒක තමයි ඇත්ත .....ප්‍රශ්නයක් තමන්ගේ නොවුණු තාක් බොහොමයක් උත්තර දාර්ශනික වෙලා .....හිතන්නට යමක් ....???😥

    • @user-vb1ew2rp4w
      @user-vb1ew2rp4w 6 หลายเดือนก่อน +1

      ජෙරුසෙලමට යන ගමනේ දී ආදීපිතෘවරුන්ට අයත් ඊශ්‍රායල් දරුවන්ට අයිති දේශයට යන ගමනේදී ‍යහපත් ඊශ්‍රායල් වරුන් සම්පූර්ණයෙන්ම නැවැත්වීමට සහ ඔවුන් මරා දැමීමට සමහර රාජ්‍යයන් එකමතිකව එකතු වූ නිසා දෙවියන් වහසේගේ අණ පරිදී ඔවුන්ට මුලින්ම පාපයෙන් මිදෙන්න අවුරුදු ගනනාවක් දැනුම් දී ඔවුන් එසේ නොකළ නිසා පසුව ඔවුන්ට මුලින්ම යුද්ධ ප්‍රකාශකර ඊශ්‍රායල් වරුන්ට දෙවියන් වහසේ නම් කළ ජාතීන් පමණක් මරණ්නට නියම කළා යහපත රැකගන්න පමණක් මෙය දෙවියන් වහන්සේ උදෙසා වාසියට නෙමෙයි වඩා නිවැරැදි දෙයක් වෙනුවෙන් සහ සාදාරණ කම අනුව නමුත් පොළොවේ රජයකට හෝ කිසිම මිනිසෙකුට සම්පූර්ණයෙන්ම අන්තවාදී සහ පුද්ගලික කෝන්තර මත මිනිස් කැමැත්තෙන් මිනිසුන් මරන්න අයිතියක් නැහැ, බොහෝ රටවල යුද්ධ නිසා මිණීමැරුම් සිදුවෙනවා යම් කෙනෙක් ඊශ්‍රායල් ජාතිකයෙකුව ඊශ්‍රායල් ජාතිකයෙක් මැරුවොත් ඒකට නීතිය ඇසට ඇස නීතිය නමුත් මේ නීතිය ක්‍රියාත්මක කරන්න සාමාන්‍ය ඊශ්‍රායල් ජාතියට ලංකාවේ වගේ පොලීසියට හමුදාවට අවසර නැහැ නීතිය ක්‍රියාත්මක කරන්න ස්භාවයෙන් හැකියාව ඇති පිරිස් විසින් වෙනම අලුඝෝසුවන් හෝ යන්ත්‍රයක්, යම් ආධාරයක් උදව් කරගෙන පමණයි මෙය සිදු කරන්නේ මරණ දඬුවම් සඳහා ඒ අය උච්චාරණය කරනවා විශාල ජාතියක් උදෙසා එක්කෙනෙකු යහපත පිණිස, එක්කෙනෙක් නිසා අයහපත වැළක්වීම කියන ක්‍රමය. ඉතා බරපතළ කාරණා සාපරාධී කාරණා දෙදෙනකු හෝ තුන්දෙනෙකු නායකත්වයට ඉදිරිපත් වී වීක්‍රමානුකූලව විභාගකොට සිදුකරන තීංදුවකින් තමයී නීතියක් ක්‍රියාත්මක වෙන්නේ, ලංකාවේ තියෙන්නේ බෞද්ධ එක් එක් අයට නියමවූ සියලුම කැලෑ නීති වලින් සමන් විත පුද්ගලීක නීතිය ද කියලා දන්නේ නැහැ,ඥණ සාර අතී සාර එකම නීතියක් ක්‍රියාත්මක කරයිද කවදාවත්ම නැහැ 🤣🤣🤣 අර යුක්තියේ මෙහෙයුම වගේ තමයි ලංකාවේ එකම නීතිය 🤣🤣🤣 නමුත් සෑම මිණීමැරීමක්ම සෑම සාපරාධී ක්‍රියාවකම ස්භාවිකව විනිශ්චය ක්‍රියාත්මක වෙනවා ඒ නිසා මෙය උග්‍රවූ විට මුලු රටටම විවිධ ශාප වර්ග දඬුවම් වර්ග දරන්න සිදුවෙනවා කීපදෙනෙකු නිසා,රටම එකතු වී සැබෑ යුක්තිය වෙනුවෙන් කටයුතු කළොත් පමණයි රටක් හරියට දියුණුව ලබන්නේ හොරු අපරාධකාරයෙක් සාපරාධී අය දියුණු කරන රට පවතින්නේ නැහැ ඒක ස්භාවික නියමයන්ගෙන් එකක් මේ ලෝකය අයිති ධර්මිෂ්ඨ සහ යහපතුන්ට පමණයි දුෂ්ඨයන්ට අයිති නැහැ, දුෂ්ඨයන්ගේ ප්‍රාණය යහපතුන් යටතේ පමණයි මේ දේ මුලු ලෝකයටම ක්‍රියාත්මක සදාකාලික නීතියක්. වංචනික, කපටි, පව්කාර සියල්ලගේ උත්සහයන්, කැපවීම්, ඒ ආයගේ දියුණුව ශාපයක් පමණයි ඔවුන්ගේ පව්කාර සෑම උත්සාහයක්ම සියදිවි නසා ගැනීමක් වගේ.ලොව පව්කාර මිනිසා පාපයන්ගෙන් මිදී වඩා නිවැරැදි වඩා යහපත් මාර්ගයට පිවිසිය යුතුයි, සදාකාලික නීතියක් කිසිම රටකට කිසිම රාජ්‍යයකට මුලු ලෝකයේ සියලුම රාජ්‍යයන්ට පාර්ලිමේන්තු වලට එකමුතුව අවලංගු කරන්න බැහැ,කල්පවලින් හෝ සාදාතනිකව සියලුම මිනිස් හැකියා එකට එකතු උනත් මිනිසාට වෙනස් නොකළ හැකි බොහෝ දේ තිබෙනවා. ලොව ඔනෑම මිනිසෙක් තනි තනිව සිතන රහස් තිබෙන රහස් ඉදිරියේ දී එසේ සිදුවන රහස් දන්නේ ඔහු බව මිනිසා සිතන්න පුළුවන් මිනිසාට මාංශමය ඉංද්‍රියන් පමණක් තිබෙන නිසා, නමුත් එක් එක් අයට අවකාශය ඉඩ ඔහුට පහළවෙන සිතුවිලි සියල්ල කලින් තීරණය කළ පරිදී පමණයි හොඳ හෝ නරක තෝරාගැනීමේ අයිතිය පුද්ගලයාට අයිති දෙයක්, සෑම දේම කලින්ම ඉතා නිවැරැදිව සටහන් වෙනවා, මිනිස් ඉංද්‍රියන් සහ තාක්ෂණය නොමැතිව, අඩුපාඩු සිදුවීම අලුත් නීති සැකසීම මිනිසා ඇතුලුව විශ්වයට අයත් දෙයක් පමණයි. මීහරක්ට මේවා තේරුම් ගන්න බැහැ ඌ බලන්නේ අල්ලපු වත්තෙන් හරි තණකොළ කන්න විතරමයි.

  • @MyPassion_jm
    @MyPassion_jm 6 หลายเดือนก่อน +21

    මේ කියූබොහෝ කරුණු කාරණා ඉතාම වැදගත් ඒ වගේම සත්‍යය... අණිවාරෙන් මොහුව රැක බලා ගැනීම අපේ යුතුකම වගකීම වන්නේ.... මේ බොහෝ කරුණු කාරණා පැහැදිලි.. සත්‍යය.. පොලිසියේ ඉන්නවා කුඩු ගහන අයිස් ගහන සෙට් එකක් ඒ වගේම රටේ ජනතාව ගොනාට ඇන්දවීමට පාලකයන් හා පොලිසිය මේ කටයුතු කරන්නේ.... චමුදිත් ඔබත් මේ ප්‍රදීප් ඔව් ඔබ දෙපල ඉතාම පරිස්සමින් ඉන්න මොකද මේ රටේ නීතිය දැන් බල්ලාට ගිහින්.. ඉතාම කණගාටුයි අද සමාජයේ රටේ තත්වය... ඔබලා මේ කරන මහත් ඵල ගෙන දෙන ආකාරයෙන් රටේ යහපත වෙනුවෙන් වැඩ කරන්න ශක්තිය ධෛර්ය වීර්ය ලැබේවා ❤❤❤❤

  • @thilakthilakarathna7929
    @thilakthilakarathna7929 6 หลายเดือนก่อน +42

    මේ කතාව සම්පූර්න අැත්ත.මුදල් ඉදිරියේ හැම එකාම ඳන ගහනව.දැන් පාතාලෙ බාවිතා වෙන අවිඅායුඳ කෝ.එක ගල්කටස් එකක් අහුවුනාද යුක්තියට.

    • @englishwithsaji708
      @englishwithsaji708 6 หลายเดือนก่อน +1

      Galakatasa na brother okkoma T 56 thiyenne

    • @thilakthilakarathna7929
      @thilakthilakarathna7929 6 หลายเดือนก่อน

      @@englishwithsaji708 එ්ක තමයි මම අහන්නෙත් අඩුම ගානෙ ගල්කටස් එකක්වත් අහුවුනේ නැහැනෙ. T 56 විතරක් නෙමේ හැම වෙපන්ම තියෙනව පාතාලෙ.පහුගිය කාලෙ මිනිඋෂිත් අහුවුනේ.ඉතින් තව මොන කතාද.වැඩක් නැහැ bro මේ ඔක්කොම රඟ දැක්වීම්.

  • @dihinisenanayaka8793
    @dihinisenanayaka8793 6 หลายเดือนก่อน +43

    කියපු දේවල් සියල්ල ඇත්ත

    • @sisiramalan5382
      @sisiramalan5382 6 หลายเดือนก่อน

      අනිවාර්‍යෙන්ම

  • @user-lt1dp4lg9b
    @user-lt1dp4lg9b 6 หลายเดือนก่อน +31

    ස්තූතියී ඔබට

  • @nomaperera9882
    @nomaperera9882 6 หลายเดือนก่อน +52

    නිර්භීත අවංක මනුස්සයෙක්. පරිස්සමින්..ඛුදූ සරණයි! ජය!

  • @sck-205
    @sck-205 6 หลายเดือนก่อน +43

    චමුදිත කරපු හොඳම interview එක. මටනම් මටනම් මතක් උනේ අපේ දරුවන් ගෙ අනාගතේ .මේ වැඩ සටහන අපෙ ඔලුවට අනිපු ටොක්කක්.

    • @user-nk3xj6xt5d
      @user-nk3xj6xt5d 4 หลายเดือนก่อน

      එකගයි😢

    • @sck-205
      @sck-205 4 หลายเดือนก่อน

      @@user-nk3xj6xt5d 👍

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 6 หลายเดือนก่อน +69

    මූ නම් සුපර් බුලට් එකෙක් ❤❤❤❤ යක්ෂ රජෙක් චමුදිත නිසා තමයි මේ වගේ කෙනෙක් ඉන්න එක දැන ගත්තා

  • @fz89583
    @fz89583 6 หลายเดือนก่อน +120

    කතාවනම් 100% ඇත්ත. පොලිසිය නම් ගන්න දෙයක් නෑ ලංකාවේ. පවු මේ මනුස්සයව දැන් උස්සන් යන්න ඉඩ තියනවා පොලිසියෙන්ම.

    • @dushanwickramaarachchi5022
      @dushanwickramaarachchi5022 6 หลายเดือนก่อน +6

      නලුවා ජීවන් නෙවෙයිනේ 😅

    • @pokirisa
      @pokirisa 6 หลายเดือนก่อน +1

      } pq} 😊

    • @sunilpathirana9295
      @sunilpathirana9295 6 หลายเดือนก่อน +1

      Ft 67

    • @Mahina12
      @Mahina12 6 หลายเดือนก่อน +6

      මත්ද්‍රව්ය වලින් මෙතරම් හානියක් ශ්‍රීලංකාවට‍ වෙනකම් පොලිසිය මෙතරම් කාලයක් යුනිෆෝම් ඇදගෙන බදු වලින් පඩි අරන් මොනාද කලේ?..

    • @indrasena9740
      @indrasena9740 6 หลายเดือนก่อน

      chamuditha nam supiri Gulf

  • @premarathnawanniarachchi342
    @premarathnawanniarachchi342 6 หลายเดือนก่อน +14

    මේ කතාව කොච්චර සුපිරිද කියනවනම්.හැමදාම මැද්දට පැන්න චමුදිතටත් කට උත්තර නැතිව ගියා..
    මේක තමයි අද ලංකාවේ ඇත්ත තත්ත්වය..ඉතින් සිනාසෙනවද හඬා වැටෙනවද..වෙනස් කරනවද ඔන්න ඕකට උත්තර හොයාගමු

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 6 หลายเดือนก่อน +44

    මේක තමයි චමුදිත එක්ක කතා කල සුපිරි කතාව

    • @dinoosamadusan7765
      @dinoosamadusan7765 6 หลายเดือนก่อน +1

      Hariyatama Hari uba Hari bn ettha Jaya gath yutui Jayawewa 🎉🎉😢😢

  • @nihal9815
    @nihal9815 6 หลายเดือนก่อน +12

    මෙයාට වැරදිලා....මෙයා කියන්නෙ soal beach එක ගැන නෙමෙයි ....pearl beach එක ගැන ....pearl beach තියෙන්නෙ දෙහිවල පාලමට එහා වැල්ලවත්ත පටන් ගන්න තැන....ඒක අයිති geewan kumarathunga ට....ඒක ලබාගත් කලුබෝවිල මහේශ් කියන ජීවන්ගෙ යාලුවා ඒක කුලියට දුන්නා shiran basik ගෙ පුතාට..soal beach තියෙන තැන ඉස්සෙල්ලා තිබුනේ ocean beach අයිති ලියෝට....ඔහුගෙන් ඒක බලෙන් ගත්තෙ dhanasiri amarathunga ගෙ දැනුවත් පිට පුංචා හා කෝලිත...දනසිරි අමරතුංග තමයි මේකට මුල...දෙහිවල මුහුදු තීරය විනාශ කරපු පළමු පුද්ගලයා දනසිරි අමරතුංගයි....ඔහු ලග හිටපු ( සනා..sea shark අයිති , shiran basik ගෙ නිවස ඉදිරිපිට ඉන්න )සියලුම අයට මුහුදු තීරය වනසන්න අවස්තාව දුන්නා...දැන් කිසිම කෙනෙකුට දෙහිවල මුහුදු තීරයට ඇතුළු වෙන්න තැනක් නැහැ ...ඔක්කොම අනවසර ඉදිකිරීම්....මේකට රාජ්‍ය නිලදාරින් 100% ට 100% ක් වග කිව යුතුයි....වෙරළ සංරක්ෂණ අදිකාරියේ මූලස්ථානයේ සිට අනවසර ඉදිකිරීම් වලට ඇති දුර අඩි 40 යි.....මුළු දෙහිවල මුහුදු තීරයම මත්ද්‍රව්‍ය තිප්පොලක්...shiran basik ගෙ ළගම ඉන්න එවුන් ( සනා,කෝලිත,පුංචා හා ග්‍රාම සේවක සංජීව ) තමයි දෙහිවල මත්ද්‍රව්‍ය නියෝජිතයෝ...ග්‍රාමසේවක් සංජීව අවුරුදු 5 කට සේවා නිවාඩු අරගෙන මාසික වැටුප ලක්ෂ 5 කට shiran basik පදනමේ ලේකම් කම දරනවා...පොලීසියේ හොදම මිතුරන් තමයි ජාවාරම්කරුවන් ....හොදම සතුරන් තමයි නීතිගරුක මිනිසුන් ....ගොඩාක් රාජ්‍ය ආයතනවල තත්ත්වය මේකයි...ඕක තමයි තිත්ත ඇත්ත...

  • @wcranga3408
    @wcranga3408 6 หลายเดือนก่อน +20

    අපිත් බැලුවේ ඒකයි යුක්තියේ මෙහෙයුම යට ඉඳන් උඩට යන්නේ මොකද කියලා එහෙනම් මේකයි රහස

  • @pathmalathawikkarmage1899
    @pathmalathawikkarmage1899 6 หลายเดือนก่อน +51

    මේ කතාවට එකගයි. 👍👍👍

    • @user-vb1ew2rp4w
      @user-vb1ew2rp4w 6 หลายเดือนก่อน

      ජෙරුසෙලමට යන ගමනේ දී ආදීපිතෘවරුන්ට අයත් ඊශ්‍රායල් දරුවන්ට අයිති දේශයට යන ගමනේදී ‍යහපත් ඊශ්‍රායල් වරුන් සම්පූර්ණයෙන්ම නැවැත්වීමට සහ ඔවුන් මරා දැමීමට සමහර රාජ්‍යයන් එකමතිකව එකතු වූ නිසා දෙවියන් වහසේගේ අණ පරිදී ඔවුන්ට මුලින්ම පාපයෙන් මිදෙන්න අවුරුදු ගනනාවක් දැනුම් දී ඔවුන් එසේ නොකළ නිසා පසුව ඔවුන්ට මුලින්ම යුද්ධ ප්‍රකාශකර ඊශ්‍රායල් වරුන්ට දෙවියන් වහසේ නම් කළ ජාතීන් පමණක් මරණ්නට නියම කළා යහපත රැකගන්න පමණක් මෙය දෙවියන් වහන්සේ උදෙසා වාසියට නෙමෙයි වඩා නිවැරැදි දෙයක් වෙනුවෙන් සහ සාදාරණ කම අනුව නමුත් පොළොවේ රජයකට හෝ කිසිම මිනිසෙකුට සම්පූර්ණයෙන්ම අන්තවාදී සහ පුද්ගලික කෝන්තර මත මිනිස් කැමැත්තෙන් මිනිසුන් මරන්න අයිතියක් නැහැ, බොහෝ රටවල යුද්ධ නිසා මිණීමැරුම් සිදුවෙනවා යම් කෙනෙක් ඊශ්‍රායල් ජාතිකයෙකුව ඊශ්‍රායල් ජාතිකයෙක් මැරුවොත් ඒකට නීතිය ඇසට ඇස නීතිය නමුත් මේ නීතිය ක්‍රියාත්මක කරන්න සාමාන්‍ය ඊශ්‍රායල් ජාතියට ලංකාවේ වගේ පොලීසියට හමුදාවට අවසර නැහැ නීතිය ක්‍රියාත්මක කරන්න ස්භාවයෙන් හැකියාව ඇති පිරිස් විසින් වෙනම අලුඝෝසුවන් හෝ යන්ත්‍රයක්, යම් ආධාරයක් උදව් කරගෙන පමණයි මෙය සිදු කරන්නේ මරණ දඬුවම් සඳහා ඒ අය උච්චාරණය කරනවා විශාල ජාතියක් උදෙසා එක්කෙනෙකු යහපත පිණිස, එක්කෙනෙක් නිසා අයහපත වැළක්වීම කියන ක්‍රමය. ඉතා බරපතළ කාරණා සාපරාධී කාරණා දෙදෙනකු හෝ තුන්දෙනෙකු නායකත්වයට ඉදිරිපත් වී වීක්‍රමානුකූලව විභාගකොට සිදුකරන තීංදුවකින් තමයී නීතියක් ක්‍රියාත්මක වෙන්නේ, ලංකාවේ තියෙන්නේ බෞද්ධ එක් එක් අයට නියමවූ සියලුම කැලෑ නීති වලින් සමන් විත පුද්ගලීක නීතිය ද කියලා දන්නේ නැහැ,ඥණ සාර අතී සාර එකම නීතියක් ක්‍රියාත්මක කරයිද කවදාවත්ම නැහැ 🤣🤣🤣 අර යුක්තියේ මෙහෙයුම වගේ තමයි ලංකාවේ එකම නීතිය 🤣🤣🤣 නමුත් සෑම මිණීමැරීමක්ම සෑම සාපරාධී ක්‍රියාවකම ස්භාවිකව විනිශ්චය ක්‍රියාත්මක වෙනවා ඒ නිසා මෙය උග්‍රවූ විට මුලු රටටම විවිධ ශාප වර්ග දඬුවම් වර්ග දරන්න සිදුවෙනවා කීපදෙනෙකු නිසා,රටම එකතු වී සැබෑ යුක්තිය වෙනුවෙන් කටයුතු කළොත් පමණයි රටක් හරියට දියුණුව ලබන්නේ හොරු අපරාධකාරයෙක් සාපරාධී අය දියුණු කරන රට පවතින්නේ නැහැ ඒක ස්භාවික නියමයන්ගෙන් එකක් මේ ලෝකය අයිති ධර්මිෂ්ඨ සහ යහපතුන්ට පමණයි දුෂ්ඨයන්ට අයිති නැහැ, දුෂ්ඨයන්ගේ ප්‍රාණය යහපතුන් යටතේ පමණයි මේ දේ මුලු ලෝකයටම ක්‍රියාත්මක සදාකාලික නීතියක්. වංචනික, කපටි, පව්කාර සියල්ලගේ උත්සහයන්, කැපවීම්, ඒ ආයගේ දියුණුව ශාපයක් පමණයි ඔවුන්ගේ පව්කාර සෑම උත්සාහයක්ම සියදිවි නසා ගැනීමක් වගේ.ලොව පව්කාර මිනිසා පාපයන්ගෙන් මිදී වඩා නිවැරැදි වඩා යහපත් මාර්ගයට පිවිසිය යුතුයි, සදාකාලික නීතියක් කිසිම රටකට කිසිම රාජ්‍යයකට මුලු ලෝකයේ සියලුම රාජ්‍යයන්ට පාර්ලිමේන්තු වලට එකමුතුව අවලංගු කරන්න බැහැ,කල්පවලින් හෝ සාදාතනිකව සියලුම මිනිස් හැකියා එකට එකතු උනත් මිනිසාට වෙනස් නොකළ හැකි බොහෝ දේ තිබෙනවා. ලොව ඔනෑම මිනිසෙක් තනි තනිව සිතන රහස් තිබෙන රහස් ඉදිරියේ දී එසේ සිදුවන රහස් දන්නේ ඔහු බව මිනිසා සිතන්න පුළුවන් මිනිසාට මාංශමය ඉංද්‍රියන් පමණක් තිබෙන නිසා, නමුත් එක් එක් අයට අවකාශය ඉඩ ඔහුට පහළවෙන සිතුවිලි සියල්ල කලින් තීරණය කළ පරිදී පමණයි හොඳ හෝ නරක තෝරාගැනීමේ අයිතිය පුද්ගලයාට අයිති දෙයක්, සෑම දේම කලින්ම ඉතා නිවැරැදිව සටහන් වෙනවා, මිනිස් ඉංද්‍රියන් සහ තාක්ෂණය නොමැතිව, අඩුපාඩු සිදුවීම අලුත් නීති සැකසීම මිනිසා ඇතුලුව විශ්වයට අයත් දෙයක් පමණයි. මීහරක්ට මේවා තේරුම් ගන්න බැහැ ඌ බලන්නේ අල්ලපු වත්තෙන් හරි තණකොළ කන්න විතරමයි.

  • @somawgk4778
    @somawgk4778 6 หลายเดือนก่อน +18

    දැං රටම ඉවරයි අද තමා චමුදිත අැත්ත කතවක් අැහැවිවෙ 😢

  • @senukasenth1446
    @senukasenth1446 6 หลายเดือนก่อน +10

    පොලිසිය ගැන කියන දේවල් නම් ඇත්ත . රටේ නීතිය ගැනනම් කියලා වැඩක් නෑ අපේ දරුවන්ගේ අනාගතය විනාශයි. සල්ලි වලට හැමදේම යටයි.

  • @AnuruddikaBandara-ce5yb
    @AnuruddikaBandara-ce5yb 6 หลายเดือนก่อน +38

    පොලිසිය කියන්නෙ දැන්නම් අසුචි ගොඩක්.මේ කතාව සහතික ඇත්ත

  • @LokubalasuriyaSandhya
    @LokubalasuriyaSandhya 6 หลายเดือนก่อน +29

    මේවා අහද්දී එදිනෙදා ජිවිතේ ගෙනියන්න ලොකු සටනක් කරන අහිංසක දෙමව්පියෝ සහ ඒ දරුවන්ට අද්‍යාපනය දෙන්න මොන තරම් දුක් විදිනවා

  • @lattapatta7226
    @lattapatta7226 6 หลายเดือนก่อน +7

    මේ පොර චරිතයක් ඇ 🔥 🔥 🔥

  • @ajanthasagara4520
    @ajanthasagara4520 6 หลายเดือนก่อน +19

    සුපිරි කතාව

  • @kumaridesapriya7503
    @kumaridesapriya7503 6 หลายเดือนก่อน +19

    ඉන් දියාවෙ පොලිසිය ඇතුලත් චිත්‍ර පටියක් වගේ ලං කාවට වෙච්ච දෙයක්

  • @jovinusnilgeriya6444
    @jovinusnilgeriya6444 6 หลายเดือนก่อน +24

    යුරෝපයේ ජනතාව පොලිසිය පලමුව සලකනවා .srilanka වෙ නම් පොලිසිය නරකදියක් .

  • @karunathilakadisanayaka6007
    @karunathilakadisanayaka6007 6 หลายเดือนก่อน +5

    ඔබ හරි එඩිතර කෙනෙක්, ගොඩක් තොරතුරු දන්නවා, ඔබ වටිනා චරිතයක් පරිස්සමෙන්
    .....

  • @subatheja7574
    @subatheja7574 6 หลายเดือนก่อน +15

    නියම ඇත්ත ...අද දැනගත්ත.

  • @rajeenlakpriya4873
    @rajeenlakpriya4873 6 หลายเดือนก่อน +46

    චමුදිත බය උන දවස අද වෙනදා නම් කටේ සද්දේ මේ කියන දේවල් ඇත්තනම් ජනතා සුනාමියක් ලගදිම ඉවසිමේ සිමාව පැනලා ඉන්නේ රටේ ජනතාව

    • @godofgodseyes
      @godofgodseyes 6 หลายเดือนก่อน

      That's not a good idea. I'll show the solution in detail. Give me few weeks. Power back to the people in a lawful way.

    • @fz89583
      @fz89583 6 หลายเดือนก่อน

      මේ යන විදිහට පොලිස් බල්ලෝ ටික කනවා මේ පාර. ඕකුන් කරන්නේ ඇමතිලාට කඩේ යන එක නේ. දැන් හොඳටම ඇති ජනතාව ඉවසුවා

    • @AnanthaWickramasingha-gz1es
      @AnanthaWickramasingha-gz1es 6 หลายเดือนก่อน

      Machan dennama madyawediyo eky oya

    • @godofgodseyes
      @godofgodseyes 6 หลายเดือนก่อน +1

      @@AnanthaWickramasingha-gz1es more than that they discuss philosophy.

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 6 หลายเดือนก่อน +18

    චමුදිතලා වගේ කතා කරන්න පුළුවන් නම් වෙනසක් කරන්න පුළුවන් රටම

  • @navz2299
    @navz2299 6 หลายเดือนก่อน +4

    රැග් කේස් එකෙන් පස්සෙ ඩීල් නැති ඇත්ත කතාවක් ඇහුවා. රටේ ඉන්න සාමාන්‍ය අපි වගෙ මිනිස්සු වෙනුවෙන් මේ දේ කතා කලාට බොහොම ස්තූති

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 6 หลายเดือนก่อน +7

    ස්තුතියි ඔබට චමුදිත ඔබට චෝදනා කරන අය අද ඔබට ආදර කරනව මේ රටේ බොරුකාරයන් හෙළිකරන වට..
    පරෙස්සමෙන්. ❤

  • @k.premakumar8764
    @k.premakumar8764 6 หลายเดือนก่อน +14

    Former cabinet minister jeevan kumarathunka his main man Mahesh (Nawala nihals gang member) almost 20 years back

  • @imalirambukwella9323
    @imalirambukwella9323 23 วันที่ผ่านมา +1

    අැත්තනමි මෙි කතා ඔබතුමා දෙවියෝම රකිත්වා ප්‍රදිප් මහත්මයා.තව තවත් අැත්ත දැනගන්න මහජනතාවට අවස්ථාව ලබාදෙන්න අාශිර්වාදය ලැබෙිවා.මගේ මවිබිමට අවංක පාලකයින් බිහිවෙිවා.

  • @SagarikaDamayanthi-bq4yo
    @SagarikaDamayanthi-bq4yo 23 วันที่ผ่านมา +1

    Theruwan saranai ඔබ තුමාta .පරිස්සමෙන් ❤❤❤❤❤

  • @erandasadaruwan1770
    @erandasadaruwan1770 6 หลายเดือนก่อน +9

    ඇත්තටම ඇත්ත කතාව නියමයි අයියේ ජය වේවා 👍 රට විනාශ වෙලා තියෙන්නේ මේ පකයලාහන්දා

  • @streetking2443
    @streetking2443 6 หลายเดือนก่อน +5

    නියම මනුස්සයෙක් (respect )

  • @lakmalipriyadarshani3585
    @lakmalipriyadarshani3585 6 หลายเดือนก่อน +5

    😢💒🤲 අයියෝ දෙයියනේ ලංකාවට ගිය කලක් ඔයා කියන කතාව සම්පූර්ණ ඇත්ත පොලිසිය හොඳයි බල්ලෝ බැල්ලියෝ නලවන්නත්

  • @user-nkd
    @user-nkd 6 หลายเดือนก่อน +38

    චමුදිත තුෂ්නිම්භූතව හිටපු මුල්ම අවස්ථාව

    • @kdroshan3302
      @kdroshan3302 6 หลายเดือนก่อน +9

      නැ බන් .එ කියපු සෙරම අැත්ත ...අද රටෙ තත්වෙ ඕක තම ....

  • @nipuna1208
    @nipuna1208 25 วันที่ผ่านมา +1

    මේ වගේ මිනිස්සු රටට සම්පතක්. තෙරුවන් සරණින් ඔබ තුමා ආරක්ශා වේවා තව බොහෝ කාලයක් ❤🙏🙏🙏🙏

  • @surekarupa
    @surekarupa 6 หลายเดือนก่อน +7

    මේවා අහනකොට රටේ පාලකයින්ට ශාප කරන්න හිතෙන්නෙ නැද්ද පව් අපේ රට.

  • @manjulasamarappuly7983
    @manjulasamarappuly7983 6 หลายเดือนก่อน +5

    අපිට අසාධාරණයක් වුණහම පොලීසියෙන් පිහිට පතනවා කියන්නේ දැන් හරියට හොරාගේ පිහිට පතනවා වගේ වැඩක්

  • @krpmpannala6392
    @krpmpannala6392 6 หลายเดือนก่อน +17

    සාරාංශය ඇහැව්වා විතරයි ,,ලංකාව කියන්නේ අපායද කියල හිතෙනවා,,

    • @surekarupa
      @surekarupa 6 หลายเดือนก่อน

      ඇත්ත

  • @deepikapriyangani8445
    @deepikapriyangani8445 6 หลายเดือนก่อน +29

    ඇත්ත කතාව.මෙ ලන්කාවෙ බලු පොලිසිය නිසා තමයි මෙ තරම් ව්නසය.

  • @user-lo6oh6ot1c
    @user-lo6oh6ot1c 6 หลายเดือนก่อน +47

    ඇත්ත කතාව කදාන ප්‍රදේසයේ පොලීසිය ලග කොච්චර මත්දව්‍ය වියාපාර වෙනවද පොලීසිය බුදි ඒ තරම් පගාව මේ සිරි ලංකාවට කවදාවත් නැගිටීමක් නෑ😢😢

    • @sisiramalan5382
      @sisiramalan5382 6 หลายเดือนก่อน +2

      ඔව් පොලිසියට පේනතන.සන්තිඑක එහාපැත්තේ මස්කඩේ ගාව.😅

    • @codmobile6662
      @codmobile6662 6 หลายเดือนก่อน

      කදානේ එලිපිට අතපය කැපුවා කදානේ ජා ඇල ලක්ෂ 80 රත්‍රරං හොරකම් කලා ඒ කරපුවා පොලිස් අයියලා ලග ගෙදර උන් පව්

    • @crishanthikd7542
      @crishanthikd7542 6 หลายเดือนก่อน +1

      කතාව සහතික ඇත්ත

    • @user-fq4rt6co7d
      @user-fq4rt6co7d 6 หลายเดือนก่อน

      Kanthale poiceyath nadu na kiyala ...nikan kollo allan gihin sireta yawanawa

    • @hanilmini
      @hanilmini 6 หลายเดือนก่อน +3

      අපේ පොලිස් යින් එහෙමයි.. පොඩි කඩකාරයෙක් මස් කට්ටක් දුන්නත් ඇති උන් දෙකට නැමෙනවා. දේශබන්දු මහත්තයගේ යුක්තිය මෙහෙයුම අගය කරනවා. නමුත් ගම් වල පොලිසිය එය දඩමීමා කරගෙන පෞද්ගලික ඇරියස් කවර් කරනවා. පොලිසිය 1% වගේ හොද මහත්තුරු ඇති. මම දැකලා තියෙන බහුතරයක් තක්කඩි හොරු. මොනාහරි අකටයුක්තක් සම්බන්ධයෙන් පොලිසියට ගියාම එන අසරණ අයට සත්තුන්ට වගේ කතා කරන්නේ. පොලිසියේ වැඩ කරන කෙනෙක්ගේ ඇදුනුම් කමක් හදාගෙන ගියොත් ගොඩ, නැත්නම් ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා වගේ වෙන්නේ. රජයේ ආයතන වලින් බලුම තක්කඩි ලයිසන් අපරාධකාරයෝ බහුතරයක් පොලිසියේ ඉන්නේ.. උස් තැන් දැක හැකිලෙන්නේ.....මිටි තැන් දැක පුප්පන්නේ..... මේක හරියටම පොලිසියට ගැලපෙනවා... අපේ ගමේ පොලිසිය ප්‍රධාන උදාහරණය

  • @saajidreal85
    @saajidreal85 6 หลายเดือนก่อน +12

    it was very intelligently and straight to the point nothing mysterious just simple as it is as to the cycle of things which is happening currently as of now

  • @johnnyjax6444
    @johnnyjax6444 6 หลายเดือนก่อน +31

    ඔය මොනාද , ඔච්චර කුඩු රාජා කන්ජි පානි ඉම්රාන් අතට අහුවෙලත් , පොලිසිය
    චෝදනා ඉදිරිපත් කරන්නේ නැතුව නිදොස් කොට නිදහස් කලේ නැද්ද , අද ඒ ගැන කථා නැ

  • @surekarupa
    @surekarupa 6 หลายเดือนก่อน +5

    ඔබ දෙදෙනාටම බුදු සරණයි

  • @tharindusampath2597
    @tharindusampath2597 6 หลายเดือนก่อน +4

    අපරාධකරුවන් කරන වැඩ සාදාරනේ කරනව නෙමෙයි ඒත් කඩනවනම් හොරුන්ට අයිති සියල්ල කඩන ඕන

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan8976 6 หลายเดือนก่อน +16

    පොලිස් ත්ක්කඩි ගන කිය්පු කතා අත්ත

  • @user-hw8ky2ol3w
    @user-hw8ky2ol3w 6 หลายเดือนก่อน +2

    Supiri oluwak patta man hithapu serama oya ayya kiwwa mewa sahathika attha niyamai patta

  • @johnnyjax6444
    @johnnyjax6444 6 หลายเดือนก่อน +8

    අපි සල්ලි හම්බකරන්න කොච්චර මහන්සිවෙනවද , එත් අපි දන්නවා පුංචි සපත්තු කඩයක් පටන් ගන්න මිනිහ
    අවුරුද්දක් , දෙකක් යනකොට කොටි ගණන් දේපල ගන්නවා , ඉඩම් ගන්නවා , හෝටල් හදනවා , අර පුංචි සපත්තු
    කඩෙන් කොහොමද මේ අදායම් හම්බවෙන්නේ ඔක්කම කුඩු තමයි , ඒ පව් කාර සල්ලි වලින් හම්බ කරපු දේවල්
    නැතිවෙනවා , ඊට පස්සේ කදුළු හලාගෙන ආපුවම අපිත් උට සාධාරණය හොයනවා , අපි තමයි ගොන්නු

  • @user-ev8kf5kt7v
    @user-ev8kf5kt7v 6 หลายเดือนก่อน +4

    THANK YOU FOR THE PRESENTATION

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 6 หลายเดือนก่อน +46

    පිස්සු හැදෙනවා සුපිරි කතාව ප්‍රදීප්ට 🎉🎉🎉🎉❤❤❤❤❤ වැලිගමට ප්‍රදේශයේ තාම යුක්තිය නැත

    • @user-vb1ew2rp4w
      @user-vb1ew2rp4w 6 หลายเดือนก่อน +2

      ජෙරුසෙලමට යන ගමනේ දී ආදීපිතෘවරුන්ට අයත් ඊශ්‍රායල් දරුවන්ට අයිති දේශයට යන ගමනේදී ‍යහපත් ඊශ්‍රායල් වරුන් සම්පූර්ණයෙන්ම නැවැත්වීමට සහ ඔවුන් මරා දැමීමට සමහර රාජ්‍යයන් එකමතිකව එකතු වූ නිසා දෙවියන් වහසේගේ අණ පරිදී ඔවුන්ට මුලින්ම පාපයෙන් මිදෙන්න අවුරුදු ගනනාවක් දැනුම් දී ඔවුන් එසේ නොකළ නිසා පසුව ඔවුන්ට මුලින්ම යුද්ධ ප්‍රකාශකර ඊශ්‍රායල් වරුන්ට දෙවියන් වහසේ නම් කළ ජාතීන් පමණක් මරණ්නට නියම කළා යහපත රැකගන්න පමණක් මෙය දෙවියන් වහන්සේ උදෙසා වාසියට නෙමෙයි වඩා නිවැරැදි දෙයක් වෙනුවෙන් සහ සාදාරණ කම අනුව නමුත් පොළොවේ රජයකට හෝ කිසිම මිනිසෙකුට සම්පූර්ණයෙන්ම අන්තවාදී සහ පුද්ගලික කෝන්තර මත මිනිස් කැමැත්තෙන් මිනිසුන් මරන්න අයිතියක් නැහැ, බොහෝ රටවල යුද්ධ නිසා මිණීමැරුම් සිදුවෙනවා යම් කෙනෙක් ඊශ්‍රායල් ජාතිකයෙකුව ඊශ්‍රායල් ජාතිකයෙක් මැරුවොත් ඒකට නීතිය ඇසට ඇස නීතිය නමුත් මේ නීතිය ක්‍රියාත්මක කරන්න සාමාන්‍ය ඊශ්‍රායල් ජාතියට ලංකාවේ වගේ පොලීසියට හමුදාවට අවසර නැහැ නීතිය ක්‍රියාත්මක කරන්න ස්භාවයෙන් හැකියාව ඇති පිරිස් විසින් වෙනම අලුඝෝසුවන් හෝ යන්ත්‍රයක්, යම් ආධාරයක් උදව් කරගෙන පමණයි මෙය සිදු කරන්නේ මරණ දඬුවම් සඳහා ඒ අය උච්චාරණය කරනවා විශාල ජාතියක් උදෙසා එක්කෙනෙකු යහපත පිණිස, එක්කෙනෙක් නිසා අයහපත වැළක්වීම කියන ක්‍රමය. ඉතා බරපතළ කාරණා සාපරාධී කාරණා දෙදෙනකු හෝ තුන්දෙනෙකු නායකත්වයට ඉදිරිපත් වී වීක්‍රමානුකූලව විභාගකොට සිදුකරන තීංදුවකින් තමයී නීතියක් ක්‍රියාත්මක වෙන්නේ, ලංකාවේ තියෙන්නේ බෞද්ධ එක් එක් අයට නියමවූ සියලුම කැලෑ නීති වලින් සමන් විත පුද්ගලීක නීතිය ද කියලා දන්නේ නැහැ,ඥණ සාර අතී සාර එකම නීතියක් ක්‍රියාත්මක කරයිද කවදාවත්ම නැහැ 🤣🤣🤣 අර යුක්තියේ මෙහෙයුම වගේ තමයි ලංකාවේ එකම නීතිය 🤣🤣🤣 නමුත් සෑම මිණීමැරීමක්ම සෑම සාපරාධී ක්‍රියාවකම ස්භාවිකව විනිශ්චය ක්‍රියාත්මක වෙනවා ඒ නිසා මෙය උග්‍රවූ විට මුලු රටටම විවිධ ශාප වර්ග දඬුවම් වර්ග දරන්න සිදුවෙනවා කීපදෙනෙකු නිසා,රටම එකතු වී සැබෑ යුක්තිය වෙනුවෙන් කටයුතු කළොත් පමණයි රටක් හරියට දියුණුව ලබන්නේ හොරු අපරාධකාරයෙක් සාපරාධී අය දියුණු කරන රට පවතින්නේ නැහැ ඒක ස්භාවික නියමයන්ගෙන් එකක් මේ ලෝකය අයිති ධර්මිෂ්ඨ සහ යහපතුන්ට පමණයි දුෂ්ඨයන්ට අයිති නැහැ, දුෂ්ඨයන්ගේ ප්‍රාණය යහපතුන් යටතේ පමණයි මේ දේ මුලු ලෝකයටම ක්‍රියාත්මක සදාකාලික නීතියක්. වංචනික, කපටි, පව්කාර සියල්ලගේ උත්සහයන්, කැපවීම්, ඒ ආයගේ දියුණුව ශාපයක් පමණයි ඔවුන්ගේ පව්කාර සෑම උත්සාහයක්ම සියදිවි නසා ගැනීමක් වගේ.ලොව පව්කාර මිනිසා පාපයන්ගෙන් මිදී වඩා නිවැරැදි වඩා යහපත් මාර්ගයට පිවිසිය යුතුයි, සදාකාලික නීතියක් කිසිම රටකට කිසිම රාජ්‍යයකට මුලු ලෝකයේ සියලුම රාජ්‍යයන්ට පාර්ලිමේන්තු වලට එකමුතුව අවලංගු කරන්න බැහැ,කල්පවලින් හෝ සාදාතනිකව සියලුම මිනිස් හැකියා එකට එකතු උනත් මිනිසාට වෙනස් නොකළ හැකි බොහෝ දේ තිබෙනවා. ලොව ඔනෑම මිනිසෙක් තනි තනිව සිතන රහස් තිබෙන රහස් ඉදිරියේ දී එසේ සිදුවන රහස් දන්නේ ඔහු බව මිනිසා සිතන්න පුළුවන් මිනිසාට මාංශමය ඉංද්‍රියන් පමණක් තිබෙන නිසා, නමුත් එක් එක් අයට අවකාශය ඉඩ ඔහුට පහළවෙන සිතුවිලි සියල්ල කලින් තීරණය කළ පරිදී පමණයි හොඳ හෝ නරක තෝරාගැනීමේ අයිතිය පුද්ගලයාට අයිති දෙයක්, සෑම දේම කලින්ම ඉතා නිවැරැදිව සටහන් වෙනවා, මිනිස් ඉංද්‍රියන් සහ තාක්ෂණය නොමැතිව, අඩුපාඩු සිදුවීම අලුත් නීති සැකසීම මිනිසා ඇතුලුව විශ්වයට අයත් දෙයක් පමණයි. මීහරක්ට මේවා තේරුම් ගන්න බැහැ ඌ බලන්නේ අල්ලපු වත්තෙන් හරි තණකොළ කන්න විතරමයි.

  • @asankapriyalal2349
    @asankapriyalal2349 6 หลายเดือนก่อน +2

    නියම පැහැදිලි කිරීමක්..

  • @user-zu4xi8vp2v
    @user-zu4xi8vp2v 6 หลายเดือนก่อน +7

    හොරකම් වෙන්නේ horata bagayai පොලිසිය ta භාගය y කියන එක nam ඇත්ත

  • @saparamadhujayatilleke2166
    @saparamadhujayatilleke2166 6 หลายเดือนก่อน +5

    ජීවන් කුමාරතුංග කියන ඵකා තමයි ඔය කියන දේශපාලුව.

  • @nilminimali1775
    @nilminimali1775 6 หลายเดือนก่อน +2

    Niyamaie

  • @awanthaudayaprasadfernando9415
    @awanthaudayaprasadfernando9415 6 หลายเดือนก่อน +11

    සත්‍ය නීරස විය හැක. නමුත් අපි එය පිලිගත යුතුව ඇත.

  • @keshanpathirana3288
    @keshanpathirana3288 6 หลายเดือนก่อน +2

    Supiri 👍

  • @devindassj
    @devindassj 6 หลายเดือนก่อน +4

    Hats off...!

  • @herathflorence777
    @herathflorence777 6 หลายเดือนก่อน +11

    මෙම සහෝදරයටත් වැඩිකල් යන්නකලින් ජිවිත තර්ජනය වෙනවා නියතයි🙈 වහාම රටින් පිටවෙන්න සුදානම්වුනොත් නරකයැ🤔 ඔය දැන් සේපාලත් ගොහින් නොවැ🤔

  • @athulatennakoon2036
    @athulatennakoon2036 6 หลายเดือนก่อน +4

    නියම වෙනසක් ඕන. මිනිස්සු ඒක කරන්න සිතා ගත යුතුයි. නැතිනම් රට ඉවරයි

  • @expert-zeroone
    @expert-zeroone 6 หลายเดือนก่อน +2

    👍👍👍

  • @yogarasasundaram5613
    @yogarasasundaram5613 6 หลายเดือนก่อน +1

    Brother superb speech ❤❤❤. Thank you Chamuditha brother.

  • @user-dilshal------
    @user-dilshal------ 7 วันที่ผ่านมา

    අම්මො එයාගේ ගැම්ම ❤
    කියනා ගොඩක් දෙවල් කටවත් කට ඇරගන්න බැරි උනු දෙවල් කියුවා ❤

  • @italy.france.germany855
    @italy.france.germany855 6 หลายเดือนก่อน +5

    යුක්තිය ...
    යනු දේශපාලන drama එකකි 😊😊

  • @janakit9704
    @janakit9704 6 หลายเดือนก่อน +18

    Politicians and drug dealers are in hand in hand, what a pathetic situation Police must take stern action these drug cartels 😡

  • @sisiramalan5382
    @sisiramalan5382 6 หลายเดือนก่อน +10

    ඔය කුඩ්ඩන් ට කතාකරන lawyer ලා එකවාරකට ලක්ශ 50 පමන අයකරනවා සාලිය පීරිස්ලවගේ.
    උන් යුක්ක්තියට විරුද්දව වැඩකරන්නේ😅😅

  • @anomamaggonage761
    @anomamaggonage761 6 หลายเดือนก่อน +15

    මේ කතාවේ හිතල බලන්න කරුණු ගොඩක් තියනවා. කුඩු ජාවාරම ඔය ඇල්ලුවට වඩා වපසරියක්. ඒවා අහුවේදෝ නොවේදෝ දෙවියෝ තමා දන්නේ. රට හදන වැඩ පිළිවෙලේ පොලිසිය නිවැරදිව නීතිගරුකව වැඩකරන්න උගන්වන එකත් ඉතාම වැදගත්.

    • @nilminihewa1106
      @nilminihewa1106 6 หลายเดือนก่อน +1

      කුඩ්ඩො න්ගෙන් ජීවත් වෙන නීතිඥයන් බහුතරයක් උන් වෙනුවෙන් පෙනී ඉන්නවා කියන්නේ ඉතින් ඒකෙන්ම කියන්න පුළුවන් ජාලයේ බලවත් කම

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 6 หลายเดือนก่อน

      ​@niවැරදිකරුවන් වෙනුවෙන් ඉදිරිපත් වෙන්න තමා නීතිඥ රස්සාව තියෙන්නේ lminihewa1106

    • @nilminihewa1106
      @nilminihewa1106 6 หลายเดือนก่อน

      @@Veneziaapi-dx5hm ඔව් බල්ලො මරලා හරි හම්බ කරනවා කියන්නේ ඒ රස්සාවට තමයි නේ කොහොමත් 😂
      අපරාධ කාරයා බේරලා නිවැරදි මනුස්සයාව හිරේ යවලා හරි ගානයි ගන්න ඕනෑ

  • @ceylonmicrocredit9457
    @ceylonmicrocredit9457 6 หลายเดือนก่อน +3

    කවුරු වුන ත් බය කියන දේ ගෑවිලාවත් නැති ,නිර්භයව අදහස් ප්‍රකාශ කල මේ මහත්මයා අගය කල යුතු යි....රටේ වත්මන් තත්ත්වය මෙය බව ප්‍රකාශ කල..මෙතුමා ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කල යුතු යි....

  • @dinoosamadusan7765
    @dinoosamadusan7765 6 หลายเดือนก่อน

    Hariyatama hari etthakatha Kala yuthuii 🎉🎉🎉,Jayawewa

  • @ravindraoss7063
    @ravindraoss7063 6 หลายเดือนก่อน

    he is great . 💯👍 Respected you to . great speech.

  • @surekarupa
    @surekarupa 6 หลายเดือนก่อน +6

    චමුදිතගෙ වැඩසටහන් වලින් ගොඩාක් දේවල් එලි වුනා.

  • @TeshanJehurun
    @TeshanJehurun 6 หลายเดือนก่อน

    Hats off sir you spike grate im from දෙහිවල too.😮

  • @Nishantha-cm2gf
    @Nishantha-cm2gf 6 หลายเดือนก่อน +2

    අනිවාර්යයෙන්ම ඇත්ත

  • @lamamadampage8728
    @lamamadampage8728 6 หลายเดือนก่อน +3

    රටකට ගිහිපු කලක්!
    අද හොරකමක් කළාම පොලිසියට බාගයයි හොරාට බාගයයි බරපතල තත්වයක්.මතු පරපුරක් කෝ රටට? මත්කුඩු ජාවාරම්කරුවෝ නීතිය හා සාමය රකින තැන්වල හරිම කේදනිය තත්ත්වයක් මේක. හෙටක් නැති රටක්.

  • @ajithkothalawalage3219
    @ajithkothalawalage3219 6 หลายเดือนก่อน +1

    100 % true gread work machang

  • @anushkakdilshandexter643
    @anushkakdilshandexter643 6 หลายเดือนก่อน +2

    මේ කතාවත් ඒ film එකේ කොටසක් විතරයි මේ චරිත රෑකඩ විතරයි ලංකාවෙ නීතිය ,දේශපාලනය ඔක්කොම පාලනය කරන්නෙ ලොකුම මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයො එයාලට කොහෙන්ද එච්චර බලයක් සරලයි සල්ලි වලට😮 ගොඩක් දේවල් කරන්න පුළුවන්

  • @user-co9tg3bp7z
    @user-co9tg3bp7z 6 หลายเดือนก่อน +3

    ඇත්තටම අපේ රට ගැන දුකයි.

  • @AmalKumar-fb7lr
    @AmalKumar-fb7lr 6 หลายเดือนก่อน +1

    Good ❤

  • @ranjithpremasiri3569
    @ranjithpremasiri3569 6 หลายเดือนก่อน +1

    ඔබෙ කතාව හරියට හරි

  • @sujithblock808
    @sujithblock808 6 หลายเดือนก่อน +3

    එක එක ඇවිල්ලා නට්‍ය සංදර්ශන දානවා මොඩයෝ වගේ අපි එවා බලනවා

  • @user-sl1kp4tq6c
    @user-sl1kp4tq6c 6 หลายเดือนก่อน +1

    Niyami

  • @JaleelJaleel-yo1pk
    @JaleelJaleel-yo1pk 6 หลายเดือนก่อน +1

    Supiri kathawa💪👍💯

  • @hemanthakumara1505
    @hemanthakumara1505 6 หลายเดือนก่อน +5

    සහතික ඇත්ත කතාව

  • @nimalchaminda1865
    @nimalchaminda1865 6 หลายเดือนก่อน +1

    Real talk 👏👏👏👏👍👍

  • @SachinHarshan-wy9qh
    @SachinHarshan-wy9qh 6 หลายเดือนก่อน +1

    Great speech

  • @yhampathfernando9897
    @yhampathfernando9897 6 หลายเดือนก่อน +2

    සුපිරි කතාවක්

  • @sisilliyanage549
    @sisilliyanage549 6 หลายเดือนก่อน +35

    අපේ රට ගැනනම් හරිම දුකයි, පුලුවන් තරම් කාලයක් අපි විදේශ ගතවම ඉන්න උත්සාහ කරනවා, අපේ රටේ වෙන අසාධාරණය විදිහට විඳින්න අකමැති නිසා,😢😢😢

  • @jeganscale5594
    @jeganscale5594 6 หลายเดือนก่อน

    Nice ture talk

  • @manjumanju9997
    @manjumanju9997 6 หลายเดือนก่อน +2

    සත්‍ය කතාව,,සුපිරියටම කිව්වා...❤❤❤❤❤

  • @manikamsrikumar924
    @manikamsrikumar924 6 หลายเดือนก่อน +1

    Your right brother

  • @chathurangadinushka211
    @chathurangadinushka211 6 หลายเดือนก่อน

    supiri pradeep 👌❤️👊

  • @jagathfernando9428
    @jagathfernando9428 6 หลายเดือนก่อน +1

    අද සුපිරි වැඩසටහන .....🌹🌹🌹

  • @sksrilankavlog4638
    @sksrilankavlog4638 6 หลายเดือนก่อน +1

    Sirama kathawa

  • @user-bg8lm4mn6e
    @user-bg8lm4mn6e 6 หลายเดือนก่อน

    Sira kathawa❤❤❤

  • @umaabe1694
    @umaabe1694 23 วันที่ผ่านมา

    Respect this man ❤

  • @96channel23
    @96channel23 6 หลายเดือนก่อน +1

    ඇත්ත❤

  • @npltoscananihal212
    @npltoscananihal212 6 หลายเดือนก่อน +1

    මේ විදියට සල්ලි හම්බු කරන්න පුළුවන් .නමුත් බොහොම ටික කලක් බව මතක තියාගන්න .කල්ප ගණන් නිරයගාමී වෙන්න වෙනවා .කරන කලට පව් මිහිරිය මී සේ ..විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ ..ස්තුතියි ඔබතුමාට දැනුවත් කිරීම සම්බන්ධයෙන් .ප්‍රවේසම් වන්න ....

  • @Voicecutlanka
    @Voicecutlanka 6 หลายเดือนก่อน +19

    මේ කතාව කියන එකා වුනත් කුඩුකාරයෙක්.. හොදට බලන්න කතා කරන විදිහ

    • @user-fq4rt6co7d
      @user-fq4rt6co7d 6 หลายเดือนก่อน +9

      Penumen maninna epa ban

    • @user-iz5en8gy3o
      @user-iz5en8gy3o 6 หลายเดือนก่อน

      ​@@user-fq4rt6co7dහුම් පොතට කලින් පිට කවරය බලන අය 😂

    • @asokajayakody1091
      @asokajayakody1091 6 หลายเดือนก่อน +4

      මිනිහ කියන වා මම නයි විතරයි නටවල නැත්තෙ කියල

    • @anandarodrigo4024
      @anandarodrigo4024 6 หลายเดือนก่อน +4

      මෙය ත‍්,,හැමෝ ගෙම link එකක් වගේ,,,🤫 නම කියන්න බැරි නම්,,බැහැල පල යන්,,,,☝️,,,!

    • @lesliefernando3497
      @lesliefernando3497 6 หลายเดือนก่อน +3

      කුඩු කාරයෙක් වුනත් කියන දේ ගැන සොයා බැලිය යුතුයි නේද.

  • @dinushasupun7841
    @dinushasupun7841 6 หลายเดือนก่อน +1

    👌👍❤️ ඇත්ත කතාව

  • @mariyanwickramasinghe1788
    @mariyanwickramasinghe1788 6 หลายเดือนก่อน +13

    THANKS MR CHAMUDITHA. ❤