තිලිණි ප්‍රියමාලී ශිරන්තිට කෝල් කලේ මගේ ඉස්සරහ.තෙල් ගේන්න මගෙන් සල්ලි ගත්තේ, .-Truth with Chamuditha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024

ความคิดเห็น • 1.3K

  • @rajakarunagamini2091
    @rajakarunagamini2091 2 ปีที่แล้ว +300

    හසන්,මහත්මයා ඔබ මහත්මයෙක් .ඔබ ඒකාන්තයෙන්ම ජය ගන්නවා මයි. ඔබ ඉතාමත් සාදාරනයි

    • @gayanihewa2204
      @gayanihewa2204 2 ปีที่แล้ว +4

      බදු ගෙවන්න වෙනවාට සල්ලි හංගාගෙන ඉන්න එක මහත්මා කමක්ද🤣

    • @Max78902
      @Max78902 2 ปีที่แล้ว +1

      අනේ යකෝ උඹවගේ මෝඩ මූසලයෙක් 🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @delaniranathunga7916
      @delaniranathunga7916 ปีที่แล้ว

      @@gayanihewa2204
      L

    • @SamanthaSamangalla
      @SamanthaSamangalla 7 หลายเดือนก่อน

      Mr hason god bless you

  • @sanathchandrasiri7865
    @sanathchandrasiri7865 2 ปีที่แล้ว +26

    ඔබ නියම පුද්ගලයෙක්.ඔබ සාදාරන මිනිසෙක්.ඔබ දිනනව සහෝදරයා.ඒ වගේම ඔබ නියම ලාංකිකයෙක් 👍👍❤️

  • @achinimunasingha5576
    @achinimunasingha5576 2 ปีที่แล้ว +80

    ඔබතුමා ඉතා හොඳ කොන්දක් තියන සහෝදරයෙක්. ඔබ වැනි අවංක මිනිස්සුන්ට තව තවත් හරි යන්න ඕනේ. චමුදිත ඔබතුමාත් අපේ මාද්‍ය ලෝකේ වීරයෙක්... දෙදෙනාටම සුභ පැතුම් 🌹

    • @senanandathantrige2584
      @senanandathantrige2584 2 ปีที่แล้ว

      oba thumata saadaranayak wenna ona. me lokaye devikenek innawa nam ehema natnam jesuthumage asserwadayen e mudal.labiya uthui

    • @KingKing-gk7ty
      @KingKing-gk7ty 2 ปีที่แล้ว

      Duk widina minisu nata sahanak labewa horu alladanna lawewa

    • @slwide7507
      @slwide7507 2 ปีที่แล้ว

      මූ ඔය පලවෙනි පාර නෙවෙයිනේ මේ මේ ගෑනිත් එක්ක බිස්නස් කරේ. ඔයිට ඉස්සෙල්ල මේ ගෑනි මාර්ගයෙන් ඌ හොඳට සල්ලි හම්බ කරා. එත් එක ඩීල් එකක් අප්සෙට් උනා. ඉතින්, ඕක තමයි හොර බිස්නස් වල හැටි කියල දැන් හිත හදා ගනින්.

  • @siripalasooriyaarachchi9398
    @siripalasooriyaarachchi9398 2 ปีที่แล้ว +89

    ඔබ තුමාගේ කතාව අසා අපටම සිදුවූ දෙයක් ලෙසින්
    ලොකු වේදනාවක් ඇතිවුනා.නිහතමානි ඔබ තුමාට දෙවියන්ගේ ආශිර්වාදය පිහිට ලැබෙනවා නියතයි.

  • @ubayatv2424
    @ubayatv2424 2 ปีที่แล้ว +160

    ඇත්තටම මනුස්සයෙක්...සාධාරණය හිමිවේවා...!!!

  • @shana6875
    @shana6875 2 ปีที่แล้ว +21

    වෙනදා වගේ මැදින් පනින්නේ නැතුව මේ මනුස්සයට katha කරන්න ඉඩ දුන්නට chamuditha oyata ඉස්තුති

  • @nssithara6567
    @nssithara6567 2 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි .සැබැ ස්ලාම් භක්තිකයෙක්..බුදුසරණින් මෙතුමාට සාධාරනයක් ඉෂ්ඨ වේවා..🙏🙏🙏

  • @familypictures9750
    @familypictures9750 2 ปีที่แล้ว +48

    ඔබතුමාට සාධාරණයක් වේවා. ඔබ අවංක සාධාරණ ව්‍යාපාරිකයෙක් බව කතාවෙන් තහවුරු වෙනවා

  • @renukaadikari7792
    @renukaadikari7792 2 ปีที่แล้ว +33

    ඔබ තූමාට මේ මූදල් හම්බව්ය යූතූමයි හොදහිතින් කල දෙයක් නිසා සාධාරණය ඉෂ්ට වේවා 🙏

  • @ManojManoj-eo5oy
    @ManojManoj-eo5oy 2 ปีที่แล้ว +385

    කමල් හසන් නම් හදවතින්ම ශ්‍රී ලාංකිකයාට සාධාරණයක් ඉෂ්ඨ වේවා

    • @gayanihewa2204
      @gayanihewa2204 2 ปีที่แล้ว +5

      ඇයි බදු නොගෙවා හංගාගෙන උන්නු සල්ලි වලින් වැඩි තන්හාවට කන්න ගිහින් වරද්ද ගත්තු හින්දාද🤣

    • @senanipriyanwada5368
      @senanipriyanwada5368 2 ปีที่แล้ว +2

      Me pattapal hora ganita katha karana loyarla pake loyarla තමයි

    • @nimalsiriwardana8506
      @nimalsiriwardana8506 2 ปีที่แล้ว

      @@gayanihewa2204 පොඩිකාලෙ "සත්තිකුම්බ" ජතකය කමැලිකමටවත් අහල නැද්ද ? මඑ අම්මත් ඒ හොරගුහවෙ ඉන්න නැහැදිච්ච උන්ටදාව උපන් එකියක්නොවැ. අන්න උන්ට තමා පරලොව යනකොට අපායවල් තියෙන්නෙ.මඑ කෙලීටත් දරුවො ඉන්නවනම් , යන්නෙ අපායෙ.මඑපුතා මැරිච්ච දවසක උබේ ලමයිත් අනුන්ගෙ වස්තුව හොරාකාල දානත්දෙයි ,කවුතුකාගාරත් හදයි නෙ.🐍 නාග 🌎 ලෝකෙත් පොට්ටු අරන් ගියානේද ? එදා හොර ගුහාවෙ මොලකාර සීයල පැනල යනකොට මඑ අම්ම කොහෙයි හිටියෙ. මහ රජතුමාගේ ගෙදර තියන 📚 පොටෝ එකට වැදගෙනද හිටියෙ ? 🤧🤧🤧🤧

    • @slwide7507
      @slwide7507 2 ปีที่แล้ว +3

      මූ ඔය පලවෙනි පාර නෙවෙයිනේ මේ මේ ගෑනිත් එක්ක බිස්නස් කරේ. ඔයිට ඉස්සෙල්ල මේ ගෑනි මාර්ගයෙන් ඌ හොඳට සල්ලි හම්බ කරා. එත් එක ඩීල් එකක් අප්සෙට් උනා. ඉතින්, ඕක තමයි හොර බිස්නස් වල හැටි කියල දැන් හිත හදා ගනින්.

    • @tussecooray1545
      @tussecooray1545 ปีที่แล้ว

      Bvb u.c t.cin

  • @sugathabeynayake2383
    @sugathabeynayake2383 2 ปีที่แล้ว +23

    නියම මහත්මයෙක් 👍❤️ ඔබ‍ට ජය වේවා.. සාදාරනය ඉෂ්ට වේවා..

  • @sanjeewabokotuwa9279
    @sanjeewabokotuwa9279 2 ปีที่แล้ว +347

    මුස්ලිම් උනත් ගෙදර බෞද්ධ සංස්කෘතියක් තියෙන්නෙ කිව්වා...Respect....♥️♥️♥️♥ධර්මයෙහි හැසිරෙන්නා ධර්මයෙන් රකී... වෙන කාගෙ නැතත් ඔබේ මුදල් ලැබෙනවා ඒකාන්තයි..

    • @keykitchen9238
      @keykitchen9238 2 ปีที่แล้ว +7

      කෙල වුනාට පස්සෙ තමයි මතක් වෙන්නෙ,බදු නොගෙවු වංචනිකයික්,අපි ඔය වගේ මහබැංකුවට ඩොලර් නොදුන්න නම් ඔබ බෙහෙත් පෙත්තක්වත් ගේන්න බැරිවෙයි,මිනිස්සු හොරුන්ට උදව් කරන්වා ඒකයි 74 වසරක් උනේ

    • @MohamedMohamed-xq6vt
      @MohamedMohamed-xq6vt 2 ปีที่แล้ว +5

      මෙයා නියම මුස්ලිම් කෙනෙක් නොවෙයි තම්බියෙක් ඒකයි බොනවයි කියල කිව්වේ. බොනවනම් අනිත් දේවලුත් හිතා ගන්න පුලුවන්නේ ද ?

    • @Sawarna-tv7iz
      @Sawarna-tv7iz 2 ปีที่แล้ว

      අපෙ අය ඔය රැවටිම ට්ජමයි මෙ රට මෙ තැනට අවෙ ඔක්කොම බවුද්දයො කියල විස්වස කරනව තමත් අපෙ අය මට්ටුවෙලා නැ ඔය ජාතිය අපිට හොදක් කරපු එක තැනක් කියන්න යටින් එකක් වුඩින් එකක් මුන්ට ඔනෙ කොල්ලොකෙල්ලො කෞඩු පොවල ඉවර කලා වග්ව් දැනට තියන මොලටිකත් ඉවරකලාම ඉවරයි

    • @shanikajayamaha7485
      @shanikajayamaha7485 2 ปีที่แล้ว +2

      Definitely

    • @rashikafernando8311
      @rashikafernando8311 2 ปีที่แล้ว +10

      හොඳ වෙලා වට කිව්වේ බව්ද්ද සංකතියක් තියෙනවා කියලා නැත්නම් ඉතින් ඉවරයි මේ බව්ද්ද ‍රටේ 😂😂

  • @sam12346
    @sam12346 2 ปีที่แล้ว +408

    පව් මෙ මනුෂ්‍යයා. කුමන ජාතිකයෙක් උවත් ඔහුට සාදරන්‍යක් විය යුතුයි

    • @KalyaniChandra-gv9nw
      @KalyaniChandra-gv9nw 2 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන් .
      එත්.ලංකාවේ.නිතිය..දුප්පත් .මිනිහට.විතරයි

    • @kumaramadanayake7508
      @kumaramadanayake7508 2 ปีที่แล้ว +13

      ඔබගේ සියලුම මුදල් රත්තරන් ඔබට ලැබේවා 🙏🙏🙏

    • @sldj7777
      @sldj7777 2 ปีที่แล้ว +1

      👍

    • @lalitaliyanege6002
      @lalitaliyanege6002 2 ปีที่แล้ว +4

      Ane ow aniwarayen sadaranayak viya uthui

    • @sasanthass7989
      @sasanthass7989 2 ปีที่แล้ว +1

      eka hari

  • @nnnnn9897
    @nnnnn9897 2 ปีที่แล้ว +26

    ඔබට ඉක්මනින් සාධාරණයක් ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා !!!!!

    • @sarangapushpakumara4444
      @sarangapushpakumara4444 2 ปีที่แล้ว

      Wei redda. Me palane thiyenakam

    • @nandannadani2746
      @nandannadani2746 ปีที่แล้ว +1

      බිරිද ට දරුවන් ට ගරු කරන හොඳ මුස්ලිම් ජාතිකයෙක්.ඔබට අසාධාරණ යත් නොවේ වා. සාධාරණ ය ඉෂ්ඨ වෙවා. බුදු සරණයි දෙව් පිහිටයි පරිස්සමින් ඉන්න.

  • @omanmuscat8273
    @omanmuscat8273 2 ปีที่แล้ว +26

    මේ යහපත් මනුස්සයාට සාධාරණයක් ඉෂ්ට වේවා

  • @asangaekanayake3326
    @asangaekanayake3326 ปีที่แล้ว +7

    හසන් මහත්තයෝ ඔබතුමා රට වෙනුවෙන් ජීවිතය පරදවමින් කල සේවය ඉතාමත් අගය කරනවා, ඔබතුමා ට තෙරුවන් සරණ යි

  • @taniyapabodhi2239
    @taniyapabodhi2239 ปีที่แล้ว +13

    චමුදිත ඔයාට ත් ගොඩක් ස්තූතියි අවංකව ම.ඔයාගෙ වැඩසටහනක් බලපු පලවෙනි වතාව..අනේ මේ මහත්තයා ට නම් සාදාරනයක් වෙන්නම ඕන.🙏

  • @ajanthavithanage4236
    @ajanthavithanage4236 2 ปีที่แล้ว +5

    චමුදිත මහතාණනි, ඔබට ස්තුතියි, සත්‍යය හෙලිකරමින් මේ සාකච්ඡාව කළාට. කමල් හසන් මහතාට සාධාරණය ඉටුවේවා.

  • @riansboits8510
    @riansboits8510 2 ปีที่แล้ว +121

    මේ මනුස්සයාට ආරක්ෂාව දෙන්න❤

  • @damithaabeyrathne218
    @damithaabeyrathne218 2 ปีที่แล้ว +41

    මේ මනුස්සය මේ රටේ මනුස්සයෙක් මේ මනුස්සය බය නැතුව මේවා කියනවාට ස්තූතුයි ..මේ මනුස්සයට සාධාරණයක් සිදුවිය යුතුයි..අම්මෝහ් මේ කාලකන්නි කොහොමද මේවා කරන්නෙ..පව් මේ මිනිස්සු

  • @vivosky2449
    @vivosky2449 2 ปีที่แล้ว +183

    ඔහුට සාධාරනයක් ඉටු වේවා බුදු දහමට අනුව සාධාරන දඬුවම් හොරුන්ට ලැබේවා

    • @hermanjayasekera4796
      @hermanjayasekera4796 2 ปีที่แล้ว

      P0lĺ

    • @keykitchen9238
      @keykitchen9238 2 ปีที่แล้ว +3

      ඔහුට කොහොමද සාදාරනය කරන්නෙ? ඔහු හොරෙක් බදු නොගවෙන,මේවා යමක් කරගන්න ආණ්ඩුව ගහන පොලිටිකල් ගේම්

    • @ryooe4964
      @ryooe4964 2 ปีที่แล้ว

      🤣🤣🤣

    • @sasanthass7989
      @sasanthass7989 2 ปีที่แล้ว +1

      ko❓❓❓neethi❓❓

    • @singhbling7566
      @singhbling7566 2 ปีที่แล้ว

      😂😂😂

  • @janathnawarathne3686
    @janathnawarathne3686 ปีที่แล้ว +5

    මේ ව්‍යාපාරිකයාට සාධාරණය ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @مالانانداني
    @مالانانداني 2 ปีที่แล้ว +260

    මං බෞද්ධ නමුත් මේ මුස්ලිම් මහතා අවංකවම කථා කරනවා ඔබට සාධාරණයක් ඉෂ්ට වෙවා..

    • @upul1684
      @upul1684 2 ปีที่แล้ว +10

      අනිවාර්යයෙන් ...හොඳ මනුස්සයෙක් ..එතුමාට සාධාරණය ඉශ්ට වේවා

    • @nimalsiriwardana8506
      @nimalsiriwardana8506 2 ปีที่แล้ว +2

      හොද ගුනවත් මනුස්සයෙක් . නරක ⏰ වෙලාව අනුන්ගෙන් ගත්තුදේ , ඔවුනටම ලබාදිය යුතුය. සොබාදහම වෙලාවට ශොට් එක එල්ලවිය යුතු තැන්වලට ශොට් එක දෙයි.

    • @jayanthaamerasinghe8780
      @jayanthaamerasinghe8780 2 ปีที่แล้ว +4

      මේ වගේ ප්‍රශ්නවලට බුද්ධාගම ගාවගන්න එපා මෙ කමලා හසන් කියන මිනිහා මුලින්ම මුදල් හම්බ කළේ කොහොමද කියලා ඕගොල්ලෝ දන්නවා ද? මමත් ඔය මට්ටක්කුලිය පැත්ත මිනිහෙක් මම දන්න හින්දයි ලියන්නෙ මේ තවකුඩු බිස්නස් කාරයෙක්. ප්‍රාග්ධනය හොයා ගත්තට පස්සේ එතන ඉඳල ඉතින් වෙනත් බිස්නස් කරන්න පටන් ගන්තා.

    • @jayanthaamerasinghe8780
      @jayanthaamerasinghe8780 2 ปีที่แล้ว

      ගේම් කාරයෙක්ට තව එකෙක් ගේම් එකක් දෙන එක ස්වභාධර්මය
      මේගොල්ලෝ මෝදර මට්ටක්කුලිය පැත්තේ ඉබාගාතේ ඇවිද ඇවිද හිටිය මිනිස්සු. දන්නෝ දනී.

    • @slwide7507
      @slwide7507 2 ปีที่แล้ว +2

      @@jayanthaamerasinghe8780 ඔවා තමා තිත්ත ඇත්ත. එත් මුන් දැන් රඟ පාන්නේ ශාන්තුවරයෝ වගේ!

  • @sithadahanaka9775
    @sithadahanaka9775 2 ปีที่แล้ว +4

    මෙන්න නියම සත් ගුණවත් මහත්මයෙක් 💐💐💐 මොන මොහොතක හෝ ඔබ තුමාට මේ මුදල් ලැබෙනවා මොකද මුල ඉඳන්ම ඔබ තුමාගේ කතාව ඇහුවා.... ඔබ වැනි අය අප රටේ සිටිය යුතුයි.... නමුත් මේ වාගේ කාලකන්නි අමන මෝඩ තිරිසනුන්ට ඉතාමත් නුදුරු දිනෙක අපි බලාගෙන ඉමු....

  • @lalpremasinghe215
    @lalpremasinghe215 2 ปีที่แล้ว +26

    හරිම බුද්ධිමත් මහත්මයෙක්.. කතාකරන විලාසය සිංහල භාෂාව හැසිරවීම අතින් ගත් කල උසස්.. සාධාරණත්වය ඉෂ්ට වියයුතුය..

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 2 ปีที่แล้ว +132

    ඔබට සියළු යහපත සිද්ධ වෙවා....🙏🙏🙏
    යහපත යහපතට පමනි....නුබට වැරදුනේ දශමයයි ....

    • @barney1019
      @barney1019 2 ปีที่แล้ว +1

      Did he pay his income tax though??

    • @samanthayapa5418
      @samanthayapa5418 2 ปีที่แล้ว +1

      මෙච්චර කොම්පැනි ගොඩක් තියෙන පුද්ගලයකු රත්තරන් විකුනල සල්ලි දුන්න කියන එකෙත් පස්නයක් තියෙනව නෙද

    • @prabathrathnamalala7552
      @prabathrathnamalala7552 2 ปีที่แล้ว +2

      @@barney1019 may be he not paid.,.But rightnow he complaining his money and gold.,.Incom tax pay or not i don't have idea .But according to dialogue my understand was he have good attitudes.

    • @barney1019
      @barney1019 2 ปีที่แล้ว

      @@prabathrathnamalala7552 cunning guy.

    • @saffanfarook1038
      @saffanfarook1038 2 ปีที่แล้ว

      @@barney1019 may be you are working for Thiline, it is your choice but beware cid will follow you soon,

  • @chandrajayanthi4776
    @chandrajayanthi4776 2 ปีที่แล้ว +117

    ඔබ තුමාගේ බලාපොරොත්තු ඉටු වේවා

  • @chandranathandmaliniewickr6995
    @chandranathandmaliniewickr6995 2 ปีที่แล้ว +33

    ඔබ හොද සත්පුරුෂ මහත්මයෙක්. ඔබටත් ඔබගේ පවුලේ කිසිවෙකුටත් අසාධාරණයක් සිදු වෙන්න විශ්වය ඉඩ දෙන එකක් නෑ..

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 2 ปีที่แล้ว +70

    කොටුව OIC ගැන හොඳ තොරතුරක් දුන්නේ. වෙනම පරීක්ෂණ කලයුතු.

    • @malkanthiperara7122
      @malkanthiperara7122 2 ปีที่แล้ว +2

      Anewarayan

    • @saffanfarook1038
      @saffanfarook1038 2 ปีที่แล้ว +1

      Kotuvae (fort) OIC ARAGALAYAE Hatura.

    • @kumaripushpa2067
      @kumaripushpa2067 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම ඇත්ත මේ ලොකු ටෝක් නිසා තමයි උන් නටන්නේ..බලු පොලිසිය හොද මිනිහෙකුට තැනකුත් නෑ

    • @darshanawijerathna1621
      @darshanawijerathna1621 2 ปีที่แล้ว

      කොටුවේ oic මෙහෙම අයෙක් කියලා හිතන්නවත් බෑ

    • @donmicheal100
      @donmicheal100 ปีที่แล้ว

      Yes

  • @ashahemage7610
    @ashahemage7610 2 ปีที่แล้ว +6

    ,කමල් හසන් මහත්මයාට තෙරුවන් සරණින් සත්‍යයෙන්ම ජයග්‍රහණයක්ම වේවා.

  • @MandawalaHimi
    @MandawalaHimi 2 ปีที่แล้ว +137

    “I have never sent a woman to Middle East because my mother advised me not to do so!” Mr Kamal Hazan, your words are great! I listened to your entire interview ( normally I don’t do so but wanted to listen to you because names of some monks are also involved in this ugly money laundering story) Your genuine words are appreciated!( you found a gem worth 90 hundred thousand Rs and you handed over it to the owner ! Universe is aware of your great deed!
    Mandawala Hamuduruvo

    • @stardustindigo
      @stardustindigo 2 ปีที่แล้ว +2

      Oh wow Yes...yes and yes!

    • @rohithamahanama7869
      @rohithamahanama7869 2 ปีที่แล้ว +1

      Kaml hazanta සාධාරණයක් karanna

    • @barney1019
      @barney1019 2 ปีที่แล้ว +3

      Did he pay his income tax??

    • @ruqayyahhassan613
      @ruqayyahhassan613 2 ปีที่แล้ว +9

      @@barney1019 yes he does, you should get ready to pay yours now🙂

    • @barney1019
      @barney1019 2 ปีที่แล้ว +1

      @@ruqayyahhassan613 how do you know?

  • @kasunsagara6213
    @kasunsagara6213 2 ปีที่แล้ว +37

    කමල් මහතා මම දන්නේ ගොඩක් කල් ඉඳන් හරිම හොඳ අවංක මනුස්සයෙක් ඔබට වරදින්නේ නෑ ඔයාගේ සල්ලි ඔබට ලැබේවි, බුදු සරණයි

  • @patrickrodrigo
    @patrickrodrigo 2 ปีที่แล้ว +25

    සියල්ල හෙලිදරව් කිරිම අතිශයින්ම වැදගත්.හසන් මහත්මයා ඔබට ස්තුතියි!

  • @wsuranthafernando7308
    @wsuranthafernando7308 2 ปีที่แล้ว +4

    ඔබතුමාට සියළු මුදල් ලැබෙන්නට කියාත් නීතිය නිවැරදිව ක්‍රියාත්මක වෙන්නට කියාත් මම මගේ දෙවියන් වහන්සේ ඉදිරියේ නිරන්තරයෙන් යාච්ඤා කරනවා. මහත්තයා ඔබට ජයවේවා නිදුක්ම නිරෝගිමත් ජිවිතයක් ගත කරන්නටත් ඔබේ දරුවන් සමග සතුටින් සමාදානයෙන් යහපත් ඉස්ලාම් ජිවිතයක් ගත කරන්නට ශක්තිය ධෛර්යය දේව ආශිර්වාදය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි.මම රෝමානු කතෝලික

  • @dushancruez3717
    @dushancruez3717 ปีที่แล้ว +4

    ඔබතුමාට සාධාරණය ඉටු වේවා... මුදල් ආපසු ලැබේවා...

  • @ChemistryWithLahiru
    @ChemistryWithLahiru ปีที่แล้ว +8

    නොමිනිසුන් අතර සුන්දර මිනිසෙක් ඔබ හසන් මහත්තයා . ඔබට නීතියෙන් සාධාරණය ඉටු වේවා ! ❤️

  • @lakshilakshika9632
    @lakshilakshika9632 2 ปีที่แล้ว +8

    හසන් මහත්තයා පරිස්සමට ඔබ තුමාගේ ඡිවිතයට අනතුරක් වෙයි

  • @charithgayan2723
    @charithgayan2723 2 ปีที่แล้ว +38

    නියම
    කෙනෙක් සාධාරණයක් ඉටු විය යුතුය 🙏🙏🙏🙏

  • @takkoushcell6792
    @takkoushcell6792 2 ปีที่แล้ว +8

    ඇත්තටම පව් සොබාදහම සත්තයි නිසිකලට දඩුවම් ලැබේනවා මෑට 🙏

  • @anuradhaatapattu9583
    @anuradhaatapattu9583 2 ปีที่แล้ว +12

    හොඳ මහත්මයෙක්...
    සාධාරණය ඉටුවේවා ...

  • @dayanijayasinu8643
    @dayanijayasinu8643 2 ปีที่แล้ว +18

    කමල් හසන් මහතාට සාදාරණය ඉටුවේවා..

  • @udenialagiyawanna9714
    @udenialagiyawanna9714 2 ปีที่แล้ว +22

    මේ තාත්තා දරුවන්ට ගොඩාක් ආදරය ඇති තාත්තා කෙනෙක් දරුවත් එක්ක ගියනිසා තාත්තා පිරිසිදුව බේරුනා .නැතිනම් මේ තාත්තාගෙ කටත් වස්සලා.කපටිකමක් හොරකමක් මිනීමැරුමක් ඇත්නම් රාජපක්ෂ පවුල සම්බන්දයි. රාජපක්ෂ පවුලට කිසිම නීතියක් නැහැනේ

  • @sihinamaliga5530
    @sihinamaliga5530 2 ปีที่แล้ว +6

    ඇත්තටම මම පතනව ඔබට සාදාරනයක් වෙන්න කියල

  • @samarakoonwansaratne8219
    @samarakoonwansaratne8219 2 ปีที่แล้ว +11

    මම සිංහල බෞද්ධ නම සමරකෝන්. මෙතෙක් කල් මම හිතන් හිටියේ සිංහල මිනිස්සු විතරයි කපටියන් ට‍ අහුවෙන්නේ කියලා. මුස්ලිම් ජනතාව ලේසියෙන් බොරු කාරයින්ට අහුවෙන්නේ නැහැනේ. මම කොළබ මරදානේ ඉන්න නිසා අත්දැකීම් තියෙනවා. එහෙත් කමල් මහත්තයෝ ඔබ. මේක උගත් පාඩමක් ලංකාවේ ජනතාව ට‍. මේ වගේම සිද්දි කීයක් උනාද ලංකාවේ සක්විතිලා, ETI, වගේ තව කොච්චර අය හිටියද??? තව කොච්චර අය ඉන්නවාද??? කමල් මහත්තයෝ අතාරින්න එපා, සාදාරන ජනතාව ඔබ සමග ඉඳීවි.

    • @gayanihewa2204
      @gayanihewa2204 2 ปีที่แล้ว +2

      ආදායම් බදු නොගෙවා හංගාගෙන ඉන්න සල්ලි එලියට ඇදපු පියුමි තමයි ශ්‍රේශ්ඨ

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว

      මහා බැංකුවේ බලපත්‍ර තිබ්බ ආයතනය ක් ETI කියන්නේ එකෙත් එහෙම උනා නම් අනිත් එවා ගැන කවර කතා ද.

  • @smaduraliyanage880
    @smaduraliyanage880 2 ปีที่แล้ว +164

    මේවා මොනවද.. අව්රුදු 74ක්‌ දේශපාලුවන්ට මාරුවෙන් මාරුවට රට බංකොලොත් වෙනකන් මුලු රටක්ම අහුවුනේ...

    • @mallawathanthrigeperera7504
      @mallawathanthrigeperera7504 2 ปีที่แล้ว

      😂

    • @Freway9507
      @Freway9507 2 ปีที่แล้ว

      😂😂

    • @shirazmaharoof4841
      @shirazmaharoof4841 2 ปีที่แล้ว +2

      අවුරුදු 74 ක් ගැන කියල ජනතාව හිරිවට්ටලා
      JVP එක බලයට ගේන්නද
      රට සහ ජනතාව ,දැන් තියෙන තත්වයෙන් තවත් අගාධයට තමා .

    • @kmdweerasingha1667
      @kmdweerasingha1667 2 ปีที่แล้ว

      😂😂😂

    • @sasanthass7989
      @sasanthass7989 2 ปีที่แล้ว +1

      ko neethi❓❓❓

  • @sdnk5087
    @sdnk5087 ปีที่แล้ว +4

    ඔබතුමාට යහපතක්ම වේවා !🙏 හොද මනුස්සයෙක්.කුමන ජාතියේ උනත්.නීතියෙන් ගැල උනත් කර්මයෙන් නම් කිසිදාක අපරාධකරුවන්ට සමාවක් නැහැ .විපාක දෙනවාමයි සසරෙ කොතැනක හරි.අවු.100 ක් වත් ජීවත් නොවෙන කෙටි ආයුශ ඇති මනුස්ස ජීවිතේ පව්කාර වැඩ කර කර ඉන්න මේ වගේ අනුවණ අසත්පුරුශ මිනිස්සුන්ට කල කම් පල දෙනවාමයි.
    මේ මහත්තයාට නීතියෙන් සධාරණය ඉටු වේවා !🙏

  • @creations245
    @creations245 2 ปีที่แล้ว +20

    මේ වගේ මිනිස්සු රටට සම්පතක්..පල් හැතිරිට නීතිය ක්‍රියාත්මක විය යුතුයි..

    • @gayanihewa2204
      @gayanihewa2204 2 ปีที่แล้ว +1

      ආදායම් බදු හොර කරපු හොරුන්ට දුන්නු කනේ පාරක් තමයි පියුමි කලේ.
      පියුමිට රෙස්පෙක්ට්

  • @palithakumara7832
    @palithakumara7832 ปีที่แล้ว

    මෙතුමාට සාධාරණයක් ඉෂ්ට වෙීවා" රත්තරං මනුස්සයෙක් තෙරැවන්සරණයි .

  • @rizan261
    @rizan261 2 ปีที่แล้ว +17

    නානා, අවුරුදු 35ක් බිස්නස් කරල, මේ ගෑණිට වුණත් අහු උනා,

  • @sharminiabayaratna1624
    @sharminiabayaratna1624 ปีที่แล้ว +1

    මොන lawyer කෙනෙක් වත් ඕනේ නැහැ Mr Kamal Hassan ටම තමන් වෙනුවෙන් උසාවීයේ කතා කරන්න .. දේව ආශිර්වාද .

  • @padminikyriakou6359
    @padminikyriakou6359 ปีที่แล้ว +12

    ඔබ තුමාගේ මහත්මා ගතිගුණ වලට මේ විශ්ව මාතාව සාදාරණයක් කරනව කාගෙ නැතත් ඔබේ මුදල් ලැබෙනව තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤❤

  • @lbnadiranga5814
    @lbnadiranga5814 2 ปีที่แล้ว +4

    හොද වැඩසටහන හොද පාඩමක් කියලා දුන්නේ...

  • @prabodhmadhushan8032
    @prabodhmadhushan8032 2 ปีที่แล้ว +5

    Mr.Hasan, Really proud of you. May you get the justice you deserve soon!

  • @anurpriyantha3865
    @anurpriyantha3865 ปีที่แล้ว +1

    ඔබට ගොඩක් ස්තුතියි kamal hashan මහතා harima අවංක srilankika minissu 🙏

  • @padmika1
    @padmika1 ปีที่แล้ว +5

    සාධාරණය ඉටුවන තෙක් අතාරින්න එපා ......👍👍👍

  • @aprsisiranatha2886
    @aprsisiranatha2886 ปีที่แล้ว +1

    මෙතුමාට ඉක්මනින්ම සුදුසු ආරක්ශාවක් ලබා දෙන්න.අවංකව දියුනු වුන ලාංකික පුත්‍රයෙක්.ජය නියතයි

  • @Hasthi-un7px
    @Hasthi-un7px 2 ปีที่แล้ว +9

    මනුෂ්‍යත්වයේ නාමයෙන් මෙි සත්පුරුෂයාට සාධාරණයක් ඉටුවිය යුතුම යි. මෙිතරමි සැදහැති කාරැණික මිනිස්සුන්ටත් මෙවැනි විපත්තියක් කෙසේ ඇතිවුවාද?
    ඔබතුමා ට ත්‍රිවිධ රත්නනයේ පිහිට ආරක්ෂාව ලැබෙිවා !!!☸️☸️☸️☸️☸️

  • @riyazanwer
    @riyazanwer ปีที่แล้ว +1

    ඔබතුමා ඉතා හොඳ කොන්දක් තියන සහෝදරයෙක්. ඔබ වැනි අවංක මිනිස්සුන්ට තව තවත් හරි යන්න ඕනේ. චමුදිත ඔබතුමාත් අපේ මාද්‍ය ලෝකේ වීරයෙක්... දෙදෙනාටම සුභ පැතුම්

  • @lankadewawanigasekara3896
    @lankadewawanigasekara3896 2 ปีที่แล้ว +5

    මේ අවංක මහත්මයාට සාධාරණ ඉටු වේවා!!

  • @durgapriyanthi5659
    @durgapriyanthi5659 2 ปีที่แล้ว +1

    චමුදිත ඔබෙි උත්සාහය සාර්ථකයි.
    කොහොම හරි තොරතුරු හොයා ගන්න
    කාටහරි යහපතක් වෙයි.

  • @sarojinisinnetamby2901
    @sarojinisinnetamby2901 2 ปีที่แล้ว +37

    I hope and pray he will get back his hard earned money soon.

    • @haifaaism
      @haifaaism 2 ปีที่แล้ว +1

      How can you presume it is hard earned money

  • @ajithsenarathna1443
    @ajithsenarathna1443 2 ปีที่แล้ว +2

    ඔබ නීතීයානුකූලව උපයාගත් මුදල් ඔබට නැවත ලැබේවා...එමෙන්ම චමුදිතටත් ස්තූතීයි ඒ මහතාට බාදාවකින් තොරව අදහස් දැක්වීමට අවස්ථාවදීම පිළිබද

  • @themagicboyfans
    @themagicboyfans 2 ปีที่แล้ว +11

    God. Allmighty. Look at this brother. Have mercy and help him.

  • @chulakayasiththathsara5006
    @chulakayasiththathsara5006 ปีที่แล้ว +1

    අපිට උනාක් මෙන් කම්පනයක් ඇතිඋනා.මෙතුමාට සාදාරනයක් ඉටුව්‍රෙවා

  • @supunnagasinghe8976
    @supunnagasinghe8976 2 ปีที่แล้ว +13

    ඔහු නම් නියම මහත්මයෙක්... ඔබට යහපතක්ම වේවා..
    කොටුවෙ ඕ අයි සී..තොට කවදාවත් හොදක් වෙන්න එපා..

  • @sirimaliyanage7505
    @sirimaliyanage7505 ปีที่แล้ว +6

    අල්ලා දෙවියන් ඔබව ආරක්ෂා කරාවි.ඔබගේ මවත් ඔබව ආරක්ෂා කරාවි.ඔබට අල්ලා දෙවියෝ පිහිටයි.ඔස්ට්‍රේලියාව

  • @shehananjana8695
    @shehananjana8695 2 ปีที่แล้ว +7

    ඔබතුමා වැනි අය අපේ සින්හලයන්ට ආදර්ශයක් අල්ලා දෙවියන් පිහිටයි ඔබතුමා ට

  • @eigochat
    @eigochat 2 ปีที่แล้ว +4

    Midea Police and CID can learn from this gentleman!!!
    Very simple , follow his instructions and advice !!!
    Well done sir!!!!

  • @buddhikejayasinghe4164
    @buddhikejayasinghe4164 2 ปีที่แล้ว +46

    ලංකාවෙි අධීකරණය පොලිසිය දේශපාලුවන් විසින් උලා කාලා හපාකාලා ඉවරම කරලා දාලා තියෙන්නේ

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว

      සාදාරනය කියන්නේ වචනයක් පමනයි මේහේ..

  • @rashikafernando8311
    @rashikafernando8311 2 ปีที่แล้ว +4

    ඔබ තුමා ට ඉක්මනින් සාදරනය වෙන්න ඕනී ❤

  • @sachisanathsanjeewadisanay6883
    @sachisanathsanjeewadisanay6883 2 ปีที่แล้ว +5

    මුං ඔක්කොම දැන් තමයි නින්දෙන් ඇහැරිලා තියෙන්නෙ පියුමිව ජය

  • @subashinichandrasekara9885
    @subashinichandrasekara9885 2 ปีที่แล้ว +11

    Sri lanka නීතිය යුක්ති මේ මිනිසාට ඉටු වේවා .මානසික පිඩනය උපරිමයෙන් අත්විඳී බව පෙන්නුම් කරනවා කතාවෙන් .

  • @ramanijayanti1558
    @ramanijayanti1558 2 ปีที่แล้ว +34

    අනේ දෙවියනේ මේ මනුස්සයට සාදාරනයක් ඉටු කරදෙන්න

  • @Saki-cp7gu
    @Saki-cp7gu 2 ปีที่แล้ว +4

    බුදු සරණයි .හොද දෙයක් අසන්නට වේවා

  • @donshiroma6772
    @donshiroma6772 2 ปีที่แล้ว +9

    Chamuditha very important interview.We have to respect this Gentleman Mr Kamal Hassan .He and his family genuine . Responsible legal authorities should support him and should recovered his money from such called Alibaba woman and man .

  • @pauldaniel5929
    @pauldaniel5929 2 ปีที่แล้ว +9

    As a resident of Mattakkuliya I am proud of you Mr, Kamal Hazan for bringing this matter public . Bravo tc.
    .

  • @sumanawathielekamlage8378
    @sumanawathielekamlage8378 2 ปีที่แล้ว +5

    සාදාරනයක් ඉටු ෙවිවා🙏

  • @ayomiliyanage304
    @ayomiliyanage304 2 ปีที่แล้ว +6

    ඔබේ මුදල් ඔබට ලැබෙන්නම ඔ්නේ.ඔබ නිවැරදි පුද්ගලයෙක්

  • @nuwanhettiarachchi3023
    @nuwanhettiarachchi3023 2 ปีที่แล้ว +13

    35:00 දානය. මම අහපු හොදම කොටස. එතුමිය බුද්දිමත් කෙනෙක් වෙන්න ඕන.

  • @anurakwt5575
    @anurakwt5575 2 ปีที่แล้ว +19

    බුදු සරනයි අල්ලා දෙවි පිහිටයි ,ඔබතුමාට

  • @dhammikawickramasingha7725
    @dhammikawickramasingha7725 2 ปีที่แล้ว +30

    වටිනම දේ මෙයා වයිෆ්ට ආදරෙයි. "දවල්ටත් උයලා රෑටත් උයන්න වයිෆ්ට මහන්සියිනේ"

    • @dammia5993
      @dammia5993 2 ปีที่แล้ว +3

      තුවාලය තියෙන එකා බොල වේදනාව දන්නෙ. කාලකන්නි කතා.

  • @immanuelimmanu8271
    @immanuelimmanu8271 ปีที่แล้ว +1

    Wonderful demonstration go head, thank you sir God bless ur performance.

  • @gastritiswedamahatha8463
    @gastritiswedamahatha8463 2 ปีที่แล้ว +13

    තොට කම්පැනි හතත් වුණත් තෝ 8 පාස් කෙල්ල තොට ඇරියා නේ පොත පාටට පස්සෙන් ගිය තොට හොද මෙච්චර කල් මොනවද ඉගන ගත්තේ තෝ සල්ලි පෙරේතකමට ගිය තිළිණි ට ජය වේවා

    • @manke7562
      @manke7562 2 ปีที่แล้ว +2

      දුවලා පුතාලා උගත්තුලු සේරම ගොන් නේද

  • @bandara3499
    @bandara3499 2 ปีที่แล้ว +2

    තන්හාව වැඩි උනාම ඔහොම වෙනවා.මුස්ලිමි ඔබ ඔබගේ අාගමට අනුව වැඩ කරානමි හරිනේ.

  • @antonfernando7588
    @antonfernando7588 2 ปีที่แล้ว +44

    කවදත් වත් හොයා ගන්න බැරි ගනුදෙනුක්,, මොකද , ලංකාවේ ලොකුම පවුලක් සම්බන්ධ නිසා ,,

  • @thenuladealwis9057
    @thenuladealwis9057 2 ปีที่แล้ว

    ඇත්තටම මනුස්සයෙක්....ඔහුට සාධාරනයක් ඉටු වේවා බුදු දහමට අනුව.....

  • @nrsgouzz2957
    @nrsgouzz2957 2 ปีที่แล้ว +96

    ඔහු නියම මහත්මයෙක්.......

    • @amithapadmini2898
      @amithapadmini2898 2 ปีที่แล้ว +1

      Hasan mahathmaya obathuma harima awanki obathumata himidey aniwaryen labenawa budunge saranin daruwantath yahapathakma weva matath daruwo thundenek innawa rata yanna hithagena innawa rate horu nisa hithata bayi apith ape salli nathi weidakiyala odathumata jayama athweva ape budunge pihita arakshawa ashirwadaya labeywa budusarani

  • @yamunasriyani9182
    @yamunasriyani9182 2 ปีที่แล้ว +7

    ඔබ උතුම් මිනිසෙක් තෙරුවන් සරනින් ඔබට සාධාරණය ඉෂ්ට වේවා

  • @kmmk150
    @kmmk150 2 ปีที่แล้ว +33

    ඔබට වැරදින්නෑ රටට හොදක් කරන්න හිතල මෙහෙම වුනාට. ජාතිවාදයෙන් තොරව හිතන්න දෙයක් තියනවා.

  • @isharahemachandra1025
    @isharahemachandra1025 2 ปีที่แล้ว +1

    සුපිරි හදවතක් ඇති මනුස්සයෙක්
    සදරණයක් ඉටු වේවා

  • @cookwithdoni
    @cookwithdoni 2 ปีที่แล้ว +12

    වන්චාව හැමතැනම.....ඔබතූමා සත්භාවයෙන් දූන්නනම් ලෑබේවා......(ඒත් ඔක උනේ අපේ රටේනේ...එකයී දුක..😥)

  • @dammikakarunarathna9819
    @dammikakarunarathna9819 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ඔබ තුමාට සාධාරණයක් වේවා

  • @roinamarasinghe6096
    @roinamarasinghe6096 2 ปีที่แล้ว +12

    Mr Kamal Hason I respect you and your family. I'm very happy to listen to your story. I believe the God is with you. I wish you to have all the money back. Thank you Chamuditha presenting us such a great video

  • @komaryy8820
    @komaryy8820 2 ปีที่แล้ว +1

    කමල් මහත්තයා ඔබට සාධාරනය ඉටුවෙිවා , ඔබ ඉදිරියේදිත් සියල්ලම හෙලි කරන්න, ඔබට ජය වෙිවා

  • @keshanidesilva1728
    @keshanidesilva1728 2 ปีที่แล้ว +49

    Chamuditha is so patient today 😅 think he has learnt from his mistakes.

    • @FazreenRazeek
      @FazreenRazeek 2 ปีที่แล้ว +6

      So true. The businessman made a deal before giving chamuditha an opportunity to interview him 😂

    • @funnysl8695
      @funnysl8695 2 ปีที่แล้ว

      Ehma ekk naa aruta hariyata sinhala bane bara wachana therene naa 😂

    • @zereendeen6673
      @zereendeen6673 2 ปีที่แล้ว +2

      The story was too shocking to him. Suppose so.! 🤔

  • @manikemanike1320
    @manikemanike1320 2 ปีที่แล้ว +1

    චමුදිත මහත්මයා ඔබටත් බොහොමත්ම ස්තුති !💞💞💞

  • @harshimahesha9281
    @harshimahesha9281 2 ปีที่แล้ว +4

    සදාරන ලෙස හම්බ කරපු මනුෂ්‍යයෙක් , මේ මනුෂ්‍ය යාට සදරනය ඉස්ට වෙන්න ඔනි

  • @thusharabandula8584
    @thusharabandula8584 2 ปีที่แล้ว

    ඇත්තකීම ගැන ස්තූතියි කවුරුත් අහුඋනා කියන්නේ නැති අවස්ථාවිදී ඉදිර්පත් වීම .

  • @lukefernando330
    @lukefernando330 2 ปีที่แล้ว +5

    Kamal, your are highly admired for revealing the facts to the country. We are sure justice will take place though late.

  • @nilanthasaman9437
    @nilanthasaman9437 2 ปีที่แล้ว +2

    ඔබට සාධාරණය ඉටුවෙිවායි කියා මා ප්‍රාර්ථනා කරමි.ඒ වගෙම මෙවැනි තක්කඩි හොරු නිතිය ඉදිරියට ගේන්න.වෙර දරණ චමුදිත වගෙ ශ්‍රෙෂ්ඨ මාධ්‍ය වෙිදින්ටත් මගෙ හදපිරි ස්තුතිය පුදකරමි.