මම නිධානයක් හාරල තමයි මේ තැනට ආවේ , අයියව හිරේ දාල බලමු - ඩඩ්ලි සිරිසේන - Truth with Chamuditha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2024
  • Dudley Sirisena On Truth with Chamuditha
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Chamuditha Samarawickrama®
    TH-cam: / @truthwithchamuditha
    Facebook: / truthwithchamuditha
    Twitter: / chamusonline .
    #truthwithchamuditha #DudleySirisena #araliya

ความคิดเห็น • 1.6K

  • @ranathungagedammika3941
    @ranathungagedammika3941 3 ปีที่แล้ว +108

    ඔහු අපේ රටේ සිංහලයෙක් දවසින් දවස දියුණු වෙන්න ඕන බුදු සරණයි එතුමාට

  • @No-name816
    @No-name816 3 หลายเดือนก่อน +5

    හරිම සතුටුයි හමුදා⁣වක හිටිය පොඩි මිනිසෙක් මේ වගේ තැනක ඉන්නවා දක්කම.ඔබ තුමාට බුදුසරණයි !ජයවේවා🙏🙏🙏

  • @prasadedirisingha2179
    @prasadedirisingha2179 3 ปีที่แล้ว +163

    අවංකවම එතුමාගේ දියුණුව දැකලා සතුටු වෙනවා,,,ඔබතුමාට දිර්ඝායු වේවා,,,

  • @kumaridehigama4293
    @kumaridehigama4293 ปีที่แล้ว +7

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා 🌹🙏 දීර්ඝායූ සම්පත් ලැබේවා 🌹

  • @randikeabeysinghe1396
    @randikeabeysinghe1396 3 ปีที่แล้ว +43

    ප්‍රබල සිංහල ව්‍යාපාරිකයෙක්,ඔබතුමාට බුදුසරණයි.

    • @allaahthedivinetruthallaah19
      @allaahthedivinetruthallaah19 2 ปีที่แล้ว +2

      මගේ සුන්දර යහලුවනේ මම ඔබ සැමට මගේ හද පතුලින්ම ආදරෙයි ඉතින් කොහොමද ඔයගොල්ලන්ගේ සැප දුක් එහෙම ?

  • @sandalunadeesha4007
    @sandalunadeesha4007 2 ปีที่แล้ว +6

    තුණුරැවන් සරණයි ඔබ තුමාට දීර්ඝ ආයුෂ ලැබේවා ඳලඳා සමිදු පිහිටයි

  • @anuruddhaishantha7378
    @anuruddhaishantha7378 3 ปีที่แล้ว +54

    ඔබ තුමාට දීර්ඝායුෂ වේවා ..තෙරුවන් සරණයි🙏🙏🙏

  • @sheranviks7457
    @sheranviks7457 3 ปีที่แล้ว +27

    මේ වගේ මිනිස්සු රටට වාසනාවක්. සුපිරි වියාපාරිකයෙක්,ව්‍යවසායකයෙක්. ගොඩාක් අයට ආදර්ශයක් ගන්න පුලුවන් චරිතයක්. කොරෝන මුල් කාලෙදි මිනිස්සුන්ට සෑහෙන්න සැලකුව
    මට මතකයි මුලු හොස්පිටල් එකක්ම බාර අරන් කෑම බීම බෙහෙත් සියලුම දේට මෙයා වියදම් කරේ. වෙන සල්ලිකාරයින් ඕව කරේ නැ

  • @dulmingamingonline8206
    @dulmingamingonline8206 ปีที่แล้ว +6

    අවසන් වෙන තුරු බැලුවා හදවතට දැනෙන්න කතා කරා. ඇත්තට ම සතුටු යි අහිංසක ජනතාව වෙනුවෙන් වාහනයක් කතා කරා මාමේ ඔබට බැරිද මේ රට අපේ දරුවන්ට රැක දෙන්න. ඔබට නිදුක් නිරෝගී මත් සුවය හදවතින්ම ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි මාමේ

  • @sheltanwikramasinghe326
    @sheltanwikramasinghe326 3 ปีที่แล้ว +15

    අති විශිෂ්ටයි ඔබතුමා 👍👍 මතිපාල මොනව කරත් සහෝදර කැක්කුම කියන්නේ ඕකට තමයි දන්නෙ නැත්නම් දැන්වත් දැනැ ගන්න, ඔබතුමා මොනවා උනත් අනර්ඝතත්වයේන් උසස් සහල් නිෂ්පාදනයේ පුරෝගාමීයේක් වශයෙන් අපි අගය කල යුතුයි...👍👍🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰 ඔබට ජය ශ්‍රී..

  • @dhanuxofficel3037
    @dhanuxofficel3037 2 ปีที่แล้ว +14

    නිහතමානී ආඩම්බරයක් තියෙනවා ...අපේම.මනුස්සයෙක් අපේ ජාතියේ කෙනෙක් තව තවත් දියුණු වේවා ... ශක්තිය වාසනාව ලැබේවා ................

  • @amilamadusanka5248
    @amilamadusanka5248 3 ปีที่แล้ว +30

    අපේ රටට ආඩම්බරයක් .අපිටත් ආඩම්බරයක් මේ .අපේ රටේ මේ වගේ සුපිරි වැඩ්ඩෙක් ඉන්න එකට.respect 😍

  • @nkbzvthanage
    @nkbzvthanage 3 ปีที่แล้ว +70

    අවසාන වෙනතුරු බොහොම ආසාවෙන් බලාගෙන හිටියා... ඒ වගේම ලොකු ආඩම්බරයක් දැනුනා මේ සිංහලකම ගැන... බොහෝ කාලයක් නිදුකින් නිරෝගීව වැජබේවා .. බුදු සරණයි ජෙසු පිහිටයි ඔබතුමාට 🙏🙏🙏

  • @shironperera9784
    @shironperera9784 3 ปีที่แล้ว +20

    ගමේ කම තියන ගමේ මනුස්සයා. Respect ..❤

  • @udayasiriweerarathna
    @udayasiriweerarathna 2 ปีที่แล้ว +6

    Good program Mr Chamuditha, absolutely proud of Mr Dadley Sirisena as the sinhala Buddhist businessman, well done

  • @anjaliwijesooriya7606
    @anjaliwijesooriya7606 3 ปีที่แล้ว +14

    හොදම මිනිසෙක් ආසයි කවදාහරි දකින්න අපිත් අරලිය හාල් එක්ක තමයි තුන්වේලම ස්තූතියි චමුදිතට සොදුරු මිනිසා සමග කතාබහට

  • @SDJA-hd6df
    @SDJA-hd6df 3 ปีที่แล้ว +248

    නියම දේශීය ව්‍යාපාරිකයෙක් , සුපිරි මනුස්සයා , කෙලින් මිනිහා

  • @djdhanushka1
    @djdhanushka1 3 ปีที่แล้ว +220

    මම නම් කැමතිම තැන "අයියාගේ ප්‍රජා අයිතිය අහෝසි කරොත් බලාගමු"

    • @nalakalenadora4509
      @nalakalenadora4509 3 ปีที่แล้ว +4

      ❤👍

    • @NS-qq4vk
      @NS-qq4vk 3 ปีที่แล้ว +3

      මටත් එ වචනේ දැනුනා ❤️💜️සහෝදරකම එකහ් ❤️❤️

    • @kumaridesilva9764
      @kumaridesilva9764 2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️

  • @mnarasinha9014
    @mnarasinha9014 3 ปีที่แล้ว +339

    මාත් පොලොන්නරුවේ..මෙතුමා
    ..සේවකයින්ට සලකන හැටි අති උතුම්...

    • @bravelanka5602
      @bravelanka5602 3 ปีที่แล้ว +8

      🤣🤣🤣hooooooo

    • @Buddhabhiwandana
      @Buddhabhiwandana 3 ปีที่แล้ว +11

      මේ වගේ අයට සිටුවරු කීවත් හරි . මේ වගේ තැනක මේ මනුස්සයා ඉන්නේ හොඳ ගතිපැවැතුම් ඇති නිසා. ශ්‍රේෂ්ඨ සිතුම් පැතුම් නිසා.

    • @suzanmuthugala2441
      @suzanmuthugala2441 3 ปีที่แล้ว +3

      @@Buddhabhiwandana 😄😄😄😄🙃🙃🙃🙃

    • @sarathbandara1295
      @sarathbandara1295 2 ปีที่แล้ว

      @@bravelanka5602 😄🙏🙏😬🤔😔

    • @ramyadarma1480
      @ramyadarma1480 2 ปีที่แล้ว

      @@bravelanka5602 lp

  • @Anoud
    @Anoud 3 ปีที่แล้ว +17

    මම ආසම චරිතයක්. බුදුසරණයි !

  • @salonmuditha1918
    @salonmuditha1918 3 ปีที่แล้ว +17

    සුන්දර නිරහංකාර මනුස්සයෙක් ....
    සතුන්ට ආදරේ කරන හැටි දැක්කම කඳුලුත් ආවා...
    බච්චි කෙල්ල...කලු කෙල්ල..."කියද්දි ඒ සුන්දර හිනාව..ආදරය ...
    බුදුසරණයි ඔබ තුමාට....

  • @isuruisuru6245
    @isuruisuru6245 3 ปีที่แล้ว +44

    රටේ පහල පන්තියක ඉදලා මේ තරම් දුර ගමනක් ආවේ ඔබතුමාගේ උත්සහය නිසා.ඔබේ කැපවීම,ධෛර්යය .උත්සහයේ ප්‍රතිඵලය අපි ගොඩක් අගය කරනවා.දියුණු වෙන මිනිසුන්ට ඔබතුමා හොද ආදර්ශයක්.මෙනවා උනත් ඔබ අපේ ජාතියටත් සම්පතක්.....චමුදිතටත් ගොඩාක් ස්තුති...

  • @tharindudesilva5843
    @tharindudesilva5843 3 ปีที่แล้ว +560

    සල්ලි කලුද සුදුද නෙමෙයි මේ මනුස්සය අපේ රටේ හොද සිංහලයෙක් ,මම කතෝලික. අාසියාවෙම ලොකුම Business දෙකක් අයිතියි කියද්දි කොහොමද සිංහල ගැම්ම.

    • @leelaratnealuthge
      @leelaratnealuthge 3 ปีที่แล้ว +21

      Api sathutu wenna ona ewata

    • @theuniversaleye9780
      @theuniversaleye9780 3 ปีที่แล้ว +11

      Mokakde manussyo e kathwe theruma, e kiyanne mini marala salli hambe karath kamak nadda

    • @arunaudara1950
      @arunaudara1950 3 ปีที่แล้ว +5

      ow bn. eka aththa

    • @sadilakaluhendiwala9567
      @sadilakaluhendiwala9567 3 ปีที่แล้ว +2

      @@theuniversaleye9780 ĺlĺĺ1¹¹1¹

    • @tiktomisterious729
      @tiktomisterious729 3 ปีที่แล้ว +4

      Bro ..sinhala gemmata thamai api adha keeri samba 145 ta api ganne

  • @hmspremaratna2934
    @hmspremaratna2934 3 ปีที่แล้ว +18

    ඔබ තුමා සාධාරණ මනුස්සයෙක්. අපි ගොඩාක් ගරු කරනවා ඔබ තමාට.

    • @tw7064
      @tw7064 3 ปีที่แล้ว +2

      Desapalanayek posath una ballo my3 car permits ma 15 wikunala thiyenawa , thakani desapalanayen goda giya ahinsakayanne sali hura kapu un aththa ekai ,dan suda wathayo lankawe minisu modai ,my3 desapalane kare nathnam dadliy kiayla ekek hoya ganda na

  • @maduwandilruk6264
    @maduwandilruk6264 3 ปีที่แล้ว +484

    මොන බයිලා ගැහුවත් මෙ අපෙ එකෙක් තම්බ්යෝ හැම තැනම බ්ස්නස් අල්ලනකොට කොන්ද කේලින් තියන් ඉන්න පොරක් එක රේස්පට්.

    • @luqmaanmohammed804
      @luqmaanmohammed804 3 ปีที่แล้ว +16

      Ane kimbi pko thambiyo lokema allala iwriii kari ponnaya😅😅

    • @luqmaanmohammed804
      @luqmaanmohammed804 3 ปีที่แล้ว +9

      Anika thambiyot hamba krnne ape lankawata tma

    • @dinesharanasinghe5275
      @dinesharanasinghe5275 3 ปีที่แล้ว +4

      Eka atha ape un ma minissu ta udaw karanna nathuwa Bella kapanna try karannawa

    • @dinesharanasinghe5275
      @dinesharanasinghe5275 3 ปีที่แล้ว +7

      This is social media
      Don't use bad words

    • @premakulathilaka950
      @premakulathilaka950 3 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන් ම...🤗🤗🤗🤗🤗

  • @රත්නපුරෙන්පායනසඳලස්සනයිදබලන්න

    පුළුවන්නම් අපේ චෛත්‍යය හදලා දෙන්න ඔබ තුමාට පින් ..

  • @kelumdewaka4392
    @kelumdewaka4392 3 ปีที่แล้ว +132

    චමුදිත කියද්දි දකුණු ආසියාවේ ලොකුම හෝටලය හා වී මෝල කියද්දි නෑ ආසියාවේම කියද්දි එන ගැම්ම කියන්න වචන නෑ මම ඉන්නෙ කොරියාවෙ මේ රටේවත් නැ මේ වගේ දෙයක් ඒක ගැන ලොකු ආඩම්බරයක් තියෙන්නෙ ...

    • @danksa2885
      @danksa2885 3 ปีที่แล้ว +2

      uba koriyata gihin full sape neda aththe neda bro ehe gammath ekka ha haa lol me rata mun huuran kaddi ubala kaburapan ounta eka thama sapa saha gamma kiyanne lol ha haa

    • @kusumasaparamadu9998
      @kusumasaparamadu9998 3 ปีที่แล้ว +2

      Budu saranai oba thumata

    • @ranilsenanayake7648
      @ranilsenanayake7648 3 ปีที่แล้ว +2

      Dr

  • @ravinduonline7458
    @ravinduonline7458 3 ปีที่แล้ว +126

    පියුමි ගෙ කෙස් එකෙන් පස්සෙ කවුද බලන්නෙ මෙක

  • @rusikaasanka707
    @rusikaasanka707 3 ปีที่แล้ว +64

    🇱🇰 සුපිරිම චරිතයක් ඩඩ්ලි මහතා කෙලින් කතා කරන බය නැති උතුම් සිංහල මිනිසෙක්.මිනිස්සුනට රැකියා බිහි කරන ඔබේ ව්‍යාපාර දිනෙන් දිනම දියුනු වේවා....!!!! 🙏🙏🙏🙏🙏🙏🙏

    • @NilyomiSheba
      @NilyomiSheba 8 หลายเดือนก่อน +1

      😮❤

  • @samankumara7732
    @samankumara7732 3 ปีที่แล้ว +37

    සිංහල බෞද්ධ රටේ හලාල් කවන අපේ රටේ සක්කිලි දේශපාලු බල්ලෝ සිටින අතරේ සිංහලයෙක් විදිහට මුළු රටටම හාල් බෙදන සිංහල ව්‍යාපාරිකයෙක් විදිහට අපිට මෙතුමා රටක් වටිනවා ආඩම්බරයි ඔබ තුමා ගැන දීර්ඝ ආයු ලැබේවා ඔබ තුමාට 🙏🏼🙏🏼🙏🏼

    • @ahmedhaakim5285
      @ahmedhaakim5285 2 ปีที่แล้ว

      Monavada hodaida okkoma halal tamai bang oyata halal neti eva onanang gihing narake de illa kanda, oba jaati vaade ussela monavada kara gatte, jaati vaade Katiyata chanda dunnane..

  • @jayanthisenarathne4156
    @jayanthisenarathne4156 3 ปีที่แล้ว +66

    ඔහු ඉතාම දක්ශ බුද්ධිමත් නිහතමානි පුද්ගලයෙක්
    ඔබට ජය

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 2 ปีที่แล้ว +5

    ඔබ ඉතාම හොඳින් සේවකයන්ට සළකන බව ආරංචියි..

  • @ruka-4368
    @ruka-4368 3 ปีที่แล้ว +34

    ඇත්තටම කතාව ඉවර වෙනකන්ම ආසාවෙන් බැලුවා...
    ව්‍යාපාරික ලෝකේ ඉන්න ආසම චරිතෙ ❤️
    " මුදල් කියන්නෙ පරිපාලන ඒකකයක් විතරයි " ( අන්තිම වචන ටික 😍 )
    අපේ කාලේ මැජික් කරු ❤️😍

    • @wonderofsrilanka-vk6tt
      @wonderofsrilanka-vk6tt 3 ปีที่แล้ว +1

      Mu mokek unath muge aiya me rata vinasa kara uta daduwamak diya uthumaii

  • @malaniathauda9249
    @malaniathauda9249 6 หลายเดือนก่อน +1

    මෙතුමා අපරාදේ වයසට ගියේ...මට පුලුවන්නම් තරුණ කරන්න..දේශ පාලනයට එන්න ඕනි මේවගේ ඇත්තෝ..ඔබතුමාට නිදුක්, නීරෝගී, දීර්ගායුශ ලැබේවා.🙏🙏🙏

  • @ellenstruys7795
    @ellenstruys7795 3 ปีที่แล้ว +7

    Thankyou and
    Ayubovan Mr Dudley Sirisene. "How many roads can a man walk down, before you call him a man".

  • @yasarathanabandara5513
    @yasarathanabandara5513 3 ปีที่แล้ว +103

    කැම්පස් එකේ ලෙක්චර් දෙන දක්ෂ ව්‍යාපාරිකයෙකි.ඔහුට ඒ සඳහා අවසථාව දීමම රටේ අනාගතයට හොඳයි!!!"!"

  • @sheneshiabeysinghe4155
    @sheneshiabeysinghe4155 3 ปีที่แล้ว +20

    We are really proud to hear his truth voice through ‘truth with chamuditha’ .
    It clearly shows , through actions and the way he specks , he delivers’ the truth .. we are proud to have such a Strong character and a great businessman in Sri Lanaka ! Hope our generation will follow his words ..... 💯🍀🎯

  • @verginiekottehewage6191
    @verginiekottehewage6191 2 ปีที่แล้ว +67

    ආසියාවේ විශාලතම ව්‍යාපාර 2 ක හිමිකරු නිහතමානී සිංහල මිනිසෙකු වීම ආඩම්බරයක් 🇱🇰💪💪

  • @yasasediriweera8281
    @yasasediriweera8281 3 ปีที่แล้ว +111

    මොහු නිසා ව්ශාල රැකියා ප්‍රමානයක් ලැබී තියෙනවා අපේ රටේ අයට, එකම ඇති, අපේ ව්‍යවසායකයින් ශක්තිමත් වෙන්න ඔනේ..නැත්නම් මෙවාත් වැහෙනවා ..බල්ලො ගැන කියුව එක නම් සහතික ඇත්ත..👍

  • @ගවේෂනය
    @ගවේෂනය 3 ปีที่แล้ว +8

    ඔබතුමා වැනි මිනිසුන් මෙ රටට තාවත් අවශ්‍යයි ජයවෙවා සර්

  • @welagedara9018
    @welagedara9018 ปีที่แล้ว +4

    ඔබ තුමගේ පෞරුෂය කතාව මාරයි. ආඩම්බරයි ඔබ වැනි ලාන්කිකයෙක් ගැන 🙏🙏

  • @nuwanmanawaduge7336
    @nuwanmanawaduge7336 3 ปีที่แล้ว +3

    කොළඹ කොටුව පලවෙනි හරස් විදීයේ අහම්බෙන් හම්බුන සිරිසේන මහතා ඔහු සිටියේ ඔහුගේ නවීන පන්නයේ ජීප් රථයට ඉන්ධන ලබා ගනිමින් නමුත් ඔහු දුටු විගස මම ඔබතුමා ඩඩ්ලි සර් නේද කියා ඇමතූ විට සුන්දර නිහතමානි සිනහවකින් මට පිළිතුරු ලබාදී මා සමග ඡායාරූපයක් ගැනීමට ද පුදුමාකාර විදිහට නිහතමානී විය ❤️🙏❤️ මම දැක නැත එතුමා තරම් ධනවතෙකු මේ තරම් නිහතමානියි 🙏❤️🙏

  • @subhashiniperera6014
    @subhashiniperera6014 3 ปีที่แล้ว +72

    කොහොම උනත් ඔබ දක්ෂ වියාපාරිකයෙක්. ඒකයි ඇත්ත.

  • @lishandimantha1647
    @lishandimantha1647 6 หลายเดือนก่อน +1

    මොලෙන් ගේම ගහපු පට්ටම චරිතයක් ❤❤❤❤ඩඩ්ලී සිරිසේන 🤝😎

  • @ん岡本まこちゃ
    @ん岡本まこちゃ 3 ปีที่แล้ว +25

    දීර්ගායුස ලැබෙවා උබ තුමාට 🙏🙏

  • @amalpriyantha5215
    @amalpriyantha5215 3 ปีที่แล้ว +6

    ඔබට ජයෙන් ජයම වේවා යහපත් සිතුම් පැතුම් ඉෂ්ට වේවා ඔබේත් අපේත්

  • @kavirathnagekarunadasa4187
    @kavirathnagekarunadasa4187 3 ปีที่แล้ว +13

    ආඩම්බරයි දුප්පත් මිනිස්සු වෙනුවෙන් ගියදුරට

  • @aseladewanarayana381
    @aseladewanarayana381 3 ปีที่แล้ว +8

    අන්තිමටම දුන්න ටෝක් එක. ❤️💯 ගැම්ම

  • @nayanathushari4779
    @nayanathushari4779 ปีที่แล้ว +3

    අපේ ගමෙ අබිමානය. ගොඩක් සතුටු යි අපේ කම දැනෙනවා ඔබ කතා කරනකොට.. ❤️❤️

  • @rmwarnakulasooriarmwarnaku4019
    @rmwarnakulasooriarmwarnaku4019 3 ปีที่แล้ว +47

    මමත් පොලොන්නරුවේ ඇත්තටම සතුටුයි .. තව තවත් දියුනු වේවා ..

    • @prasannaranji.npp.4188
      @prasannaranji.npp.4188 2 ปีที่แล้ว

      බොල වගේ උන් නිසා තමයි ඩඩ්ලිල උඩ යන්නේ .🐅🦞💩☝😭

  • @TheCoolchamax
    @TheCoolchamax 3 ปีที่แล้ว +79

    ජීව්තේ දුටු වාසනාවන්තම චරිතයක්.දම්මික පෙරේරගෙ කැසිනෝ එකටවත් පරද්දන්න බැරිවුන චරිතයක්.පාන්දර 3ට 4ට කැසිනෝ එකට ඇවිත් roulette table eke maximum bet eka table eka reserve කරල ගහල දම්මිකගෙ සල්ලි කෝටි ගනන් අරන් ගියපු වාසනවන්තම චරිතයක්.

    • @theceylonhub2139
      @theceylonhub2139 3 ปีที่แล้ว +7

      අනිවාරෙන්...මනුස්සයා බූරු ගහන්න ගියත් පැරදෙන පොරක් නෙවෙයි

    • @ravindulakshan3174
      @ravindulakshan3174 2 ปีที่แล้ว +2

      u

  • @nuwazapakse280
    @nuwazapakse280 3 ปีที่แล้ว +42

    මොනව උනත් මෙතුම කියන දේවල් බොහෝ දේවල් ඇත්ත තමයි

  • @mannapperumammms5018
    @mannapperumammms5018 3 ปีที่แล้ว +131

    දේසපාලනයක් මට ආදාල නොවේ.. කුහකකමක් නොමතිව ලාන්කික වයාපාරිකයෙකු වසයෙන් දියුනු වන මිනිසුන්ට මම කැමතියි ..ජයග්‍රහණම ලැබේවා !

  • @chandanasakalasooriya543
    @chandanasakalasooriya543 3 ปีที่แล้ว +27

    මම මේ කතාවේ කැමතිම දේ තමා මුදල් කියන්නේ පරිපාලන ඒකක පමණි ..♨️♨️♨️

  • @janakawathugedara5979
    @janakawathugedara5979 3 ปีที่แล้ว +136

    මොනා වුනත් අපේ රටේ සිංහල වියාපාරිකයෙක් ඒගැන අාඩම්බර විය යුතුයි .අයියා ජනාධිපති වුනා කියලා .ලොකුවට ඉස්මතුවෙන්න නොගිය බවයි මගෙ හැගීම..ඒත් .ඩඩ්ලි මහත්තයො..හාල් මිළනම් අපිට දරාගන්න අපහසුයි..වරැද්ද කොතනද කියා නොදන්නෙමු.

    • @මහසෝනාගෝඨයිම්බර
      @මහසෝනාගෝඨයිම්බර 3 ปีที่แล้ว +1

      වහෙන් හොරා කිව්වේ ජනාධිපති වෙනවා කියලා

    • @janakapeiris3723
      @janakapeiris3723 3 ปีที่แล้ว +2

      ඉතාමත් උත්සාහයෙන් නැගී ආපු සිංහල බෞද්ධ පුද්ගලයෙක්

    • @jenectjenect6311
      @jenectjenect6311 3 ปีที่แล้ว

      @@මහසෝනාගෝඨයිම්බර
      Ĺ

    • @Mrfakeyt687
      @Mrfakeyt687 2 หลายเดือนก่อน

      Haha athi athi​@@janakapeiris3723

  • @ulinduirangika1420
    @ulinduirangika1420 3 ปีที่แล้ว +77

    නිධන් හාරලා තියනවද අහපුවාම මූණ පුරාම හිනාව😂🤝

    • @hasiduasheen2040
      @hasiduasheen2040 ปีที่แล้ว

      @ziyatel9342 NIDan hamadaama polowa yata thibila wadak naane.kawuruhari gannath oonine😜😂

  • @kelumdewaka4392
    @kelumdewaka4392 3 ปีที่แล้ว +93

    ආඩම්බරයක් රටට මේ වගේ ව්‍යාපාරිකයො.

    • @sheranjoseph5709
      @sheranjoseph5709 3 ปีที่แล้ว +1

      🇱🇰🇱🇰🌾🌾🌾🌾🌾🌷🌷🌷🌷👑🏆🙏🇱🇰❤️❤️

    • @sheranjoseph5709
      @sheranjoseph5709 3 ปีที่แล้ว +1

      No----1-👍👍👍👍👍🌾

    • @thusithalima6076
      @thusithalima6076 3 ปีที่แล้ว

      @@sheranjoseph5709 q

    • @chathumadu6809
      @chathumadu6809 3 ปีที่แล้ว

      @@sheranjoseph5709 -9lz[♡a2@wo911929

  • @slromanianlife
    @slromanianlife 3 ปีที่แล้ว +198

    කොහොමද ගැම්ම දකුණු නෙවෙයි ආසියාවේ යෝධයා❤️

  • @MrJihan12
    @MrJihan12 3 ปีที่แล้ว +67

    චමුදිතට අවශ්‍ය උත්තර ලබාදීමට ඔහු කිසිවිටකත් සුදානම්ව නොතිබුණි. ව්‍යාපාරිකයකුගෙන් ඇසිය යුතු වැදගත් කිසිවක් චමුදිත ඇසුවේ නැත.

  • @11uthika
    @11uthika 3 ปีที่แล้ว +61

    සිංහල ව්‍යාපාරිකයෙක්.. සිංහල හා ශ්‍රී ලාංකික සියලු මිනිස්සු කන්නේ ප්‍රධාන ආහාරය බත් ..
    ඒ බත පාලනය කරන්නේ මේ ගමෙන් ආව මනුස්සයා ... ඒක තමා විශේෂත්වය !

  • @udarialmeda1405
    @udarialmeda1405 3 ปีที่แล้ว +113

    චමුදිත අද නම් සද්ද වහලා, එහෙම තමා හොඳ අනික් කෙනාට කතාකරන්න ඉඩ දෙන්න

    • @malindanayanajith9718
      @malindanayanajith9718 2 ปีที่แล้ว +2

      යන්න කලින් දත් ගලවනෙ මෙයාට මොනා හරි කිව්වොත් 😂

  • @harsha0724036303
    @harsha0724036303 3 ปีที่แล้ว +2

    හාල් හිඟේ ගැන හරියටම කාල වකවානු එක්ක කිව්වා සුපිරිම දැනුමක්

  • @nuwanmanawaduge7336
    @nuwanmanawaduge7336 3 ปีที่แล้ว +13

    සම්පූර්ණ කතාව හරිම අර්ථවත් ජීවිතයට ගොඩක් වැදගත් දේවල් එකතු කරගත්තා ආදරෙයි ඩඩ්ලි සර් ❤️ නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏

  • @kenulyabinudi9256
    @kenulyabinudi9256 3 ปีที่แล้ว +25

    චමුදිත කියන්නෙත් මෛත්‍රීපාල සිරිසේන ගෙ මධ්‍ය ලේකම් යහපාලන කලෙ

  • @sandyaabeysooriya393
    @sandyaabeysooriya393 3 ปีที่แล้ว +247

    හිටපු ජනාධිපතිතුමාට, මල්ලි වගෙ කෙලින් තිරණ ගත්තා නම් අදත් ජනාධිපති ... සුභ පැතුම් !

    • @wasanthapadmasiri6774
      @wasanthapadmasiri6774 3 ปีที่แล้ว +11

      ටෙලිකොම් සභාපති මල්ලි ගේ පඩිය ලක්ෂ විස්සයි ,යනකොට කෝටි 800 බංගලාව අරන් ගිය janadhipathi!

    • @ratnayakehitihamu4498
      @ratnayakehitihamu4498 3 ปีที่แล้ว +6

      @@wasanthapadmasiri6774 මුන් ආණ්ඩුවට වී ගෙනියන්න දෙන්නේ නැහැ වටේටම මැරැයන් දමලා මිනිසුන්ට තර්ජනය කරනවා. උන්ට බොන්න දෙනවා කෙනෙකුට ඔලුව උස්සන්න දෙන්නේ නැහැ.ඇමැරිකන් වාදය පුතා එන්ගලන්තයට යවලා හොර නීතිඤ සහතිකයක් මුදලටවත් ගන්න බැරි වුණා ඉංග්‍රිසි බැරි නිසා හොරෙන් මුදල් අරන් යුරෝපෙට කොල්ලෝ පැන්නුවා.

    • @winlion2555
      @winlion2555 3 ปีที่แล้ว +2

      Aniwa..

    • @dinushakanthi2385
      @dinushakanthi2385 2 ปีที่แล้ว

      Ow aniwaryen

    • @dilminimadushika716
      @dilminimadushika716 2 ปีที่แล้ว

      W

  • @thisuridamsara7956
    @thisuridamsara7956 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි ඩඩ්ලි සිරිසේන සර් මම ගොඩක් ආදර්ශ ගත්තා බොහොම ස්තූතියි ගොඩක් පින් සර්

  • @wajiraudayanga7768
    @wajiraudayanga7768 3 ปีที่แล้ว +32

    කෙලින්ම කියනවනං නියම පොරක් කෙලින් වැඩ කෙලින් කතාව ✌✌

  • @anjanakurppu3984
    @anjanakurppu3984 2 ปีที่แล้ว +1

    හරිම ලස්සන .වැදගත් කතාවක්.ඔබගේ අවසා වචන කීපයට ගොඩාක් ගරැ කරනවා...බුදුසරණයි !

  • @thusharakumara3765
    @thusharakumara3765 3 ปีที่แล้ว +283

    මෙයාලා තමයි ඇත්තටම රට පාලනය කරන්නේ 225 නෙවෙයි 225මෙයල ඉස්සරහ 2 නැමෙනවා😂

  • @pasindubalangodage5485
    @pasindubalangodage5485 3 ปีที่แล้ว +6

    😍😍💪💪 ආඩම්බරයි..

  • @anurapriyantha1839
    @anurapriyantha1839 3 ปีที่แล้ว +3

    නිහතමානි මනුස්සයෙක් .ජය වෙිවා ,෴බල්ලෝ ගැන කියපු ඒවට හරිම ආසා හිතුණා .අපෙ ගෙදරත් ඒ වගේ .

  • @chandanarajapaksha1407
    @chandanarajapaksha1407 2 ปีที่แล้ว +1

    ඇත්තමයි ගැම්මක් තමා...හරි ආසාවෙන් බැලුවෙ සාකච්චාව...බුදු සරණයි ඔබට

  • @m.nnaushad9899
    @m.nnaushad9899 3 ปีที่แล้ว +3

    Welldan sir

  • @asafernando6290
    @asafernando6290 ปีที่แล้ว +2

    මෙතුමා බොහොම හොද ව්‍යාපාරිකයෙක් වෙන්න ඕනේ.
    හොද දුවක්
    බොහොම හොද බෑනෙක්, ආදරණීය පවුලක් ඉන්නවා.

  • @mahasendaruwodaruwo37
    @mahasendaruwodaruwo37 3 ปีที่แล้ว +374

    ඩග්ලි කියන්නෙ සිංහලයෙක් ඩග්ලි නැත්නම් අද මෝල් කරන්නෙ තම්බි අපිට ඩග්ලි සිංහලයෙක් වීම අාඩම්බරයි.

    • @11uthika
      @11uthika 3 ปีที่แล้ว +4

      ඩඩ්ලි සිරිසේන

    • @kingofzanzibar9980
      @kingofzanzibar9980 3 ปีที่แล้ว

      😁🥴🖕🖕🖕🖕

    • @nobody-vk5tt
      @nobody-vk5tt 3 ปีที่แล้ว +5

      Thambi umbata hikuwatha huttha

    • @statussinhala5654
      @statussinhala5654 3 ปีที่แล้ว +1

      මෝල් කරන්නෙ😂😂

    • @The_Natural_World_9
      @The_Natural_World_9 3 ปีที่แล้ว +7

      අහිකුන්ඨක තම්බි වේසිගෙ පුතාලා

  • @nalinsenavirathna
    @nalinsenavirathna 3 ปีที่แล้ว +40

    ගොඩක් සතුටුයි 🙏 මේවගේ සිංහල සල්ලිකාරයෝ අසරණ සිංහල මිනිස්සුන්ට උදව් කරනවනම් ඒක ලොකු පිනක්. මට මේච්චර සල්ලි තියනවා අච්චර තියනවා කිය කිය ඉන්නේ නැතුව, 👍 මොකද මැරුණාම අරන් යන්නේ කරපු පව් පිං විතරයි☸️

    • @ll0ydjayamanna88
      @ll0ydjayamanna88 ปีที่แล้ว

      කෝටි පතියෙක් පිලිකා රොහලට මැශින් කීයක් අරන් දිලා තියනවද ..පොයට වත් පින් පිනිස හාල් කිලො කොච්චර බෙදනවද චමුදිත අහන්න ඔලුවට ආවෙ නැනෙද මැරෙද්දි අරන් යන්නේ නැ සල්ලි බැන්කු ලොකු කතා සාමන්‍යයෛ කන්න නැති මිනිසුන්ට කන්න දෙන්න වැදගත් .

  • @lakshitharukshan922
    @lakshitharukshan922 3 ปีที่แล้ว +10

    පොලොන්නරුවේ යකෙක් තමයි.ගැම්මක්..

  • @bhanukapramod7916
    @bhanukapramod7916 3 ปีที่แล้ว +9

    මම ලංකාවේ දැක්ක අංක එකේ සුපිරි හදවතේ චරිතයක් ආදරෙයි සර් ❤

  • @sherikacader3556
    @sherikacader3556 3 ปีที่แล้ว +70

    කොන්ද පන තියෙන මනුස්සයෙක්,
    දේශපාලකයින්ට වඩා රටට වැඩක් කරපු මනුස්සයෙක් කියලා තේරෙනවා
    👍👍👍

  • @jezz6070
    @jezz6070 3 ปีที่แล้ว +8

    One Of The Grade Gentleman✊❤️✊
    Respect Sir🙏

  • @jadruwantha
    @jadruwantha 3 ปีที่แล้ว +140

    ප්‍රකෝටි පතියෙක් කියල කියන්නත් බෑ, ටයිකෝට්, ඉංග්‍රීසි කෑලි, අරක මේක මොකුත්ම නෑ, පොලවෙ පයගහල ඉන්න හොද නිහතමානී මනුෂ්‍යයෙක්,, මෙතුමා යටතේ ඉන්න සේවකයන්ට හොදින් සලකනවා වෙන්නැති අනිවාර්යයෙන්..

    • @premakulathilaka950
      @premakulathilaka950 3 ปีที่แล้ว +3

      ඇත්තෙම ඇත්ත ...

    • @石井アヌーシャ
      @石井アヌーシャ 3 ปีที่แล้ว +1

      ඌට ඉංග්‍රීසි බැහැ

    • @deepashikepiyumal6041
      @deepashikepiyumal6041 3 ปีที่แล้ว +16

      @@石井アヌーシャ ඉංග්‍රීසි බැරි උනා කියමුකෝ ඒත් ඩඩ්ලිට වැරදිලා තියේද.ඉංග්‍රීසි කියන්නෙ බාශාවක් විතරයි.අපිට වැරදිච්ච තැන ඕක.ඉංග්‍රීසි ඕනෙ නෑ අපේ රට ඇතුලෙ දියුණු වෙන්න ඒක පොඩි වාසියක් විතරයි

    • @aaronsubasinghe476
      @aaronsubasinghe476 3 ปีที่แล้ว +5

      අරලිය එකේ වැඩ කරන අය පඩි ගන්නවා ඩොක්ටර්ස්ලට වැඩිය

    • @shiromiwasana3775
      @shiromiwasana3775 3 ปีที่แล้ว +4

      Manussayekuta katha karanna igena gan hu mu noga........

  • @dammikabhr8246
    @dammikabhr8246 2 ปีที่แล้ว +15

    ☝️මෙතුමා මගේ මල්ලිට ඉඩම දීලා තිබුනේ සල්ලි වලට නෙමෙයි මල්ලිගෙ කඩේ හදාගන්නකම් එයාගේ බිස්නස් එක කරගන්න ඒ තරමට මෙතුමා ගොඩාක් හොඳ කෙනෙක් ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @pawanlanka3037
    @pawanlanka3037 3 ปีที่แล้ว +5

    Chamuditha api kyapuwa ahala tikak hemin prashna ahapu ekata tnQ.
    Respect for that change

  • @ravinduchamod8061
    @ravinduchamod8061 3 ปีที่แล้ว +8

    ගොවිතැන දියුණු කිරීම කරපු එකම මිනිහෙක්👌👍

  • @wasanthafonseka562
    @wasanthafonseka562 3 ปีที่แล้ว +61

    පාසැල් ලමුන්ට මෙහු ගැන කියාදෙන්න ඔනේ ජවිතේ ජය ගන්න

    • @lockdowntv3015
      @lockdowntv3015 3 ปีที่แล้ว +4

      Pissu da muu gena kiala denna...

    • @sujasurana6347
      @sujasurana6347 3 ปีที่แล้ว +4

      අනේ නිකන් හිටහන් ළමයිට උගන්නන්න ඕන තමන්ගේ කුබුරේ වී ටික විකුනන්නද කුණු කොල්ලෙට

    • @asithachathuranga4269
      @asithachathuranga4269 3 ปีที่แล้ว

      @@sujasurana6347 kunukolleta denna meyatama denna oni nane

    • @sujasurana6347
      @sujasurana6347 3 ปีที่แล้ว +1

      @@asithachathuranga4269 අනේ නි කන් බබා වෙන්න එපා

    • @music-zj8bg
      @music-zj8bg 5 หลายเดือนก่อน

      ඇනෙ උබ හරි බන් කිව්ව දේ

  • @villagekitchen001
    @villagekitchen001 3 ปีที่แล้ว +7

    සුපිරි චරිතයක් 💓

  • @ymarshazz5268
    @ymarshazz5268 3 ปีที่แล้ว +247

    චතුර දවසක් ඇදන් නාගත්තා මෙයාව ඉන්ටවිව් කරලා

  • @udaniudani8508
    @udaniudani8508 3 ปีที่แล้ว +1

    Mama asa charithayak kelin katha karanawa budu saranai

  • @piyasenarathnayakamudiyans7937
    @piyasenarathnayakamudiyans7937 3 ปีที่แล้ว +32

    ඇති...ඇති..චමුදිත....වටිනාම කතාවක්....ම්‍යිත්‍රී පාල සිරිසේන.. මහතාත් සමග මම 1971 කැරැළ්ලට සම්බන්දව මාස 11 ක් මඩකළපුව හිරගෙදර හිටපු කෙනෙක්..මට කීවේ ආර්මි...කියල. මම ආවේ ...අම්පාර පුනරුස්තාපන කදවුරේ ඉදල.වර්තමානයේ මම කොමුයුනිශ්ට් කාරයෙක් ජ.වි.පෙ. සාමාජිකයෙක් නොවේ. ඩඩ්ලිගේ කතාවට මම ආඩම්බර වෙනවා
    දේශ්ප්ප්‍රේමී ලාංකිකක යෙකු හැටියට.මහින්ද මහතාගේ හැමකෙනෙක්ම මහින්ද මහතා ජනාදිපති වුනාට පසු එහුමාගේ බල තල වලින් අයුතුලෙස ජනතාවගේ මුදල් මංකොල්ල කාල
    ප්‍රකෝටිපතියන් වුනුබව ලාංකිකයන් විතරක් නොව පිටර හැමෝමත් දන්න කරුනකි. ඒවගේම මයිත්‍රීපාල සිරිසේන මහතාගේ පව්ලේ කිසිකෙනෙක් මහින්ද මහතාගේ පව්ලේ අයතරම්
    මේ රටට අපරාදකරලා නැතිබව ලාංකිකයන් සියලු දෙනාමත් දන්නා කරුනකි. බැසිල් විසින් රාජපක්ශ වරුන් ගේ දේශපාලන අනාගතය මේවනවීට සම්පූර්න යෙන්ම විනාශ කර හමාරය.
    රටට ආදරය කරන රට වෙනුවෙන් පෙනීසිටින ඩඩ්ලිවගේ දේශීය වියාපාරිකයන් මේවෙලාවේ රැකගත යුතුය. පාදඩ බැසිල්ගේ ඉන්දීය ගැති දේශද්‍රෝහීකල්ලිය පරාජය කල යුතු මය.
    මහින්ද සහ ගෝටාභය පාදඩ ඉන්දීය ගැති මුදලට යට වුනු බැසිල් කල්ලිය බේරා ගැනීමට ඉදිරිපත් වුනොත් ඒ සියලු දෙනාම ආදරණීය ලාංකිකයන් විසින් ඉන්දියාවට හෝ අමෙරිකාවට
    පලවාහරිනු ඇත. ලාංකිකයන්ට සැබෑ නිදහස එදිනට ලැබෙනු ඇත......!

  • @menakasusantha4476
    @menakasusantha4476 3 ปีที่แล้ว +1

    Niyamai boss

  • @LakmalWarnakulasooriya
    @LakmalWarnakulasooriya 3 ปีที่แล้ว +52

    ලංකාවෙ හොදම බිස්නස් මොලයක්... ලංකාවෙ හොදම මොලයක්... හොදම පැලැන් කරලා වැඩ කරන හොද මනුසයෙක්... කෙලින් කත කරන මනුසයෙක්... මන් දැකපු හොදම වැඩසටහන ඩඩ්ලි සිරිසෙන මහතයගෙ...

  • @ජීවිතයටජයවේවා
    @ජීවිතයටජයවේවා 3 ปีที่แล้ว +7

    ආඩම්බර යි මේ මනුස්සයා ගැන.... ස්තුතියි චමුදිත මහත්තයෝ ...

  • @therocky3156
    @therocky3156 3 ปีที่แล้ว +9

    ඩග්ලි සිරිසේන කියන්නේ සුපිරි චරිතයක්

  • @chathuranidharshika7532
    @chathuranidharshika7532 2 ปีที่แล้ว +17

    බල්ලෙකුට කන්න වේලක් දුන්නම ඒක මිනිසුන් ට වඩා මතක තියෙනවා කීව කතාව සම්පූර්ණ ඇත්ත.

  • @cristyvs
    @cristyvs 3 ปีที่แล้ว +14

    ඩඩ්ලි සිරිසේන ලංකාවේ සුපිරිම වැඩ්ඩෙක් කියලා හිතන අය කෝ

  • @kamanisilva145
    @kamanisilva145 3 ปีที่แล้ว +2

    Things for any body to learn !!!Wishing you the BEST!!!

  • @angelopaththamperuma9969
    @angelopaththamperuma9969 3 ปีที่แล้ว +15

    respect him

  • @srilankatourismhotels
    @srilankatourismhotels 3 ปีที่แล้ว +2

    සුපිරි චරිතයක් තමා.පට්ට කැමති.කෙලින් වැඩ.ජය වේවා

  • @kawushalyatikiribandara5277
    @kawushalyatikiribandara5277 3 ปีที่แล้ว +48

    කොහොමද කතාව. චමුදිත ට වචන නෑ.

  • @buddhikalakshanherath555
    @buddhikalakshanherath555 3 ปีที่แล้ว +17

    මෙච්චර කාලයක් මම ඩඩ්ලි ගැන හිතන් හිටපු හැමදේම අද වෙනස් වුනා.