මගේ හෝටලය කැඩුවේ යුක්තියේ මෙහෙයුමෙන් නෙවෙයි, ඉරිසියාව නිසා ගහපු ගේමක්.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2024
  • මොහොමඩ් අබ්දුල් කාදර් මොහොමඩ් රිෆා සමග චමුදිත සමරවික්‍රම .
    Mohammad abdul kader mohammad rifa On Truth with Chamuditha.
    Soul Beach Dehiwala | Demolishing Hotel
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    #truthwithchamuditha #chamuditha #soulbeach
    Chamuditha Samarawickrama®
    TH-cam: / @truthwithchamuditha
    Facebook: / truthwithchamuditha
    Twitter: / chamusonline .
    #truthwithchamuditha #chamuditha #srilanka

ความคิดเห็น • 2.1K

  • @roshansenevirathna4851
    @roshansenevirathna4851 5 หลายเดือนก่อน +238

    සම්පූර්ණ ඇත්ත මේ මහත්තයා කියන්නේ නීතිය බල්ලට ගිහිල්ලා සාධාරණයක් විය යුතුයි මොහුට

    • @ranjannugegoda3837
      @ranjannugegoda3837 5 หลายเดือนก่อน +7

      නීතිය බල්ලට ගිහිල්ල නෑ.. බල්ලෝ බැල්ලියෝ ටිකක් නීතිය කරන්න ගියා.. ඒකයි ප්‍රශ්නය.

    • @sanjee7500
      @sanjee7500 5 หลายเดือนก่อน

      Aparadayak..

  • @nimrokrish2025
    @nimrokrish2025 5 หลายเดือนก่อน +423

    මෙ මනුස්සයා කෑගහන්නෙ අපිට හොදටම තේරෙනවා වේදනාවට කියලා . පුදුම කාලකන්නි ඉන්න රටක් මෙක .පවු මෙ මනුස්සයා . කාටවත් අයහපතක් වෙන්න නරකයි මෙ කාලේ😢😢

    • @jeewssam8418
      @jeewssam8418 5 หลายเดือนก่อน +17

      Modayo!!....shiran Basik danne wath naha kiyala mulimna mu kiwwa...eeta passe Shiran Basik ge thaatha gen idama Laksa 8ta badu aran tiyanawa....wenna baa nee 😅....mee yaka okkoma dannawa, miniha ta Shiran Basik gen marana tharjana athi mukuth nokiyanna eekai minihata andune...eeth miniha th methana gemak gahanawa

    • @ranjithperera736
      @ranjithperera736 5 หลายเดือนก่อน +7

      පින් කෙත හෙළ රන් දෙරනෙ
      යලි උපදින්නට
      හේතු වාසනා වේවා හේතු වාසනා.

    • @MS-ql4db
      @MS-ql4db 5 หลายเดือนก่อน

      සිරා එක නම්.පව් මෙ මනුස්සයා..බිස්නස් එකක් කරන මනුස්සයෙක් තමන්ගෙ සෙතතම යට කරල තමා දියුනු වෙන්නෙ.ඔහොම කෙරුවම මැරෙන්න උනත් හිතෙන් නැද්ද

    • @gayni123
      @gayni123 5 หลายเดือนก่อน

      @@jeewssam8418 mmmth ekamai hithuwe minihata mara tarjana nisa wedanawatath 1 andenawath 🙃🙂

    • @youaremybestfriend077
      @youaremybestfriend077 5 หลายเดือนก่อน

      අර sir කරායාලු හොර වැඩ කරෙ

  • @ranjanihernetkoski2932
    @ranjanihernetkoski2932 5 หลายเดือนก่อน +44

    ඒ මනුස්සයට දැනෙන වේ‍දනාව කාට කාටත් විදවන්න වෙනව, හරිම දුකයි,සාධාරනයක්ම ලැබේ‍වා, ඔබ හිතට සක්තිය ලැබේ‍වා❤️

  • @vijitjay9.303
    @vijitjay9.303 5 หลายเดือนก่อน +163

    කොහොම උනත් මේ සහෝදරයා දැඩී හිත වෙදනාවෙන්
    ඉන්නව දැකිම ඇසීම අපිටත්
    ලොකු වේදනාවක්...අපේ රටේ මිනිසුන්නේ
    මෙගොල්ල.😔

    • @shakeelameyer1964
      @shakeelameyer1964 5 หลายเดือนก่อน +4

      So sad hé tears one day pay back

    • @AKFilmBlockbuster
      @AKFilmBlockbuster 5 หลายเดือนก่อน +2

      ඒක ඇත්ත බන් මුන් වගේ ගොඩාක් මාධ්‍යවේදීන් රටට ශාපයක්.

    • @surangamahanama4407
      @surangamahanama4407 5 หลายเดือนก่อน

      Aka etta

    • @Zimba10177
      @Zimba10177 5 หลายเดือนก่อน +2

      මොනව වුනත් ඒ දේපල විනාෂනොකර රජයට පවරගන්න තිබ්බ. රැකියා අහිමිවුනා. තනිකරම කුහකකම. ජාති ආගම් අදාල නෑ මොනව වුනත් වැඩ් වැරදියි.

    • @user-ke3pw3ld2v
      @user-ke3pw3ld2v 5 หลายเดือนก่อน +2

      මෙහෙම ජරා වැඩ කරන්න හොඳ නැහැ අහිංසක මිනිස්සුන්ට.. 😢

  • @shanisilva6389
    @shanisilva6389 5 หลายเดือนก่อน +187

    ඔබ තුමාගේ මොර ගැසීම , මුන්ට දරුණු විදියට , පඩිසන් දෙනවා, ඒක නවත්තන්න කාටවත්ම බෑ, හැමෝම ඔබ වෙනුවෙන්ම පතනවා❤ ❤❤

    • @elanvaz7
      @elanvaz7 5 หลายเดือนก่อน +1

      Hi

    • @godofgodseyes
      @godofgodseyes 5 หลายเดือนก่อน

      Money has no empathy 😊

    • @kamanipoddiwela
      @kamanipoddiwela 5 หลายเดือนก่อน +2

      මොහුට යුක්තිය ඉටුවේවා,

  • @shamaleemam4933
    @shamaleemam4933 5 หลายเดือนก่อน +183

    චමුදිත නිශ්ශබ්දව අහන් හිටපු එකම වැඩසටහන

    • @SenaniDesilva-sq2mj
      @SenaniDesilva-sq2mj 5 หลายเดือนก่อน +4

      Yes

    • @d.n.k.rajapaksha8787
      @d.n.k.rajapaksha8787 5 หลายเดือนก่อน +1

      😂😂😂👍

    • @leshinikaperera5079
      @leshinikaperera5079 5 หลายเดือนก่อน

      Aniwaren 😂😂😂😂wendt katha krnn nh manussyekt mddata panagena kiynowa.program ekata gennala eyama prashna ahala eyma uththara denw.ada ehema nh ktha krnna dila kiynna deyk nathi hinda katawahagena ahagena hitiya😂😂😂

    • @sumaratalwafa6213
      @sumaratalwafa6213 5 หลายเดือนก่อน

      Yes I think about

    • @kandian123
      @kandian123 5 หลายเดือนก่อน +1

      Respect chamuditha

  • @agapegospelband101
    @agapegospelband101 5 หลายเดือนก่อน +41

    ජරාම රටක් මේක😢 චමුදිත ඔයාගෙ මෙ චැනල් එකෙන් රටෙ මිනිස්සු ඇත්ත දැනගන්නවා ගොඩක් ස්තුතියි. මෙ ව්‍යාපාරිකයාට යුක්තිය ඉටු වේවා.

  • @maheeprime7608
    @maheeprime7608 5 หลายเดือนก่อน +116

    මොහුට සාධාරණයක් ඉටුවිය යුතුයි.

  • @hudsonanuhas3968
    @hudsonanuhas3968 5 หลายเดือนก่อน +270

    ළඟදීම කුඩු කාරයින් ගේ දේපල කියලා අහිංසක මිනිස්සු ගේ ගෙවල් දොරවල් මේ විදිහට කඩලා දානවා ඊට කලින් මේ කලකනී දූෂිත රජයේ නිලධාරී දේශපාලන හැත්ත බුරුත්ත ට ගහලා පන්න දමන්න ඕනි

    • @JanakaLakmal-xo5ny
      @JanakaLakmal-xo5ny 5 หลายเดือนก่อน +1

      ඔබ හරි

    • @kamanipoddiwela
      @kamanipoddiwela 5 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් ,

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 5 หลายเดือนก่อน +42

    පවු අප්පා හරිම දුකයි කඩපු ඒවුන්ට අතපය කැඩේන්න ඔන කෝචිචර දුකයිද ඔබ තුමාට නීතිය ක්‍රියාත්මක කරයි මේ විශ්ව යේන් ලැබෙනවා 😢😢😢😢😮😮

  • @madukodithuwakku9749
    @madukodithuwakku9749 5 หลายเดือนก่อน +5

    තමන්ගෙ දෙයක් නැති උන වේදනාව දැනෙන්නෙ ඒ කෙනාට විතරයි මේ පාපතර කරපු අයගෙ දරුවන්ටත් පඩිසන් දෙනවාමයි ඔබ තුමා ශක්ති මත්ව ඉදිරියට යන්න අපේ ආශිර්වාදය ඔබ තුමාට ලැබෙනව

  • @erangarajasinghe
    @erangarajasinghe 5 หลายเดือนก่อน +25

    ඔබට සාධාරණ යුක්තිය ඉටු වේවා 😢😢😢

  • @sudharshanicooray757
    @sudharshanicooray757 5 หลายเดือนก่อน +80

    මේ මනුස්සයා ගෙ වේදනාව දශමයක් දශමයක් ගානේ පාරා වළල්ලක් වෙලා මේ හෝටලය කඩන්න සහයෝගය දුන්න එවුන් ඔක්කොටම ශාප වේවා !!!!

    • @priyaga5542
      @priyaga5542 5 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

  • @ThilakshiWirajini
    @ThilakshiWirajini 5 หลายเดือนก่อน +222

    තමන්ගෙ මහන්සියෙන් සාදාරණ ව්‍යාපාරයක් දියුණු කරපු කෙනෙක්ට මේ දුක තේරෙන්නෙ 😢.. ඔබට යුක්තිය හිමි විය යුතුයි.

    • @newmusiclk7360
      @newmusiclk7360 5 หลายเดือนก่อน

      Mewa balala rawatenna epa mee kiyana hamadema hari dewal nemeii hamoma rawatenwaa me katha walta manussyek aduwama rawatenwaa

  • @chandrawijethunga3226
    @chandrawijethunga3226 5 หลายเดือนก่อน +13

    සංචාරක ව්‍යාපාරය ට දෙවියන්ගේම පිහිටයි.

  • @cinderella9826
    @cinderella9826 5 หลายเดือนก่อน +12

    අනේ මේ මනුස්සයාට සාධාරණයක් ඉශ්ඨ වේවා මා කළ පිනක් ඇත්නම්😢

  • @chandraratnaratna8131
    @chandraratnaratna8131 5 หลายเดือนก่อน +28

    මුන්ගෙ පුද්ගලික පලි ගැනීම් කරන්නෙ. මෙතුමට සාධාරණ ය ඉටුවේවා.

  • @aheshikumari4206
    @aheshikumari4206 5 หลายเดือนก่อน +212

    මේ මනුෂ්‍යගේ තියන වෙදනාව කොච්චරද කියලා තෙරෙනවා පව් සාධාරණයක් ඉස්ට විය යුතුයි

    • @yasasediriweera8281
      @yasasediriweera8281 5 หลายเดือนก่อน +6

      අනිවාර්යයෙන්ම වන්දියක් ගන්න පුලුවන් වට්නාකම අනුව

    • @aheshikumari4206
      @aheshikumari4206 5 หลายเดือนก่อน +4

      Ow අනිවාර්යයෙන්ම

    • @ashaniirangani529
      @ashaniirangani529 5 หลายเดือนก่อน +7

      පොලිස් ලොක්කෙක්ට
      කවුරු හරි සල්ලි කාර ගෑනියෙක්ට
      කාලකන්නි දේශපාලකයෙක්ට
      ඔය ඉඩම ඕනේ වෙලා ඇති ඒකයි ඔය වගේ ජඩ විදිහට මේ වැඩේ කරන්න ඇත්තේ

    • @sujanibandara3568
      @sujanibandara3568 5 หลายเดือนก่อน +6

      ජාත්‍යන්තරයට හරි ගිහින් යුක්තිය ඉල්ලන්න

    • @user-do3vf1dq7v
      @user-do3vf1dq7v 5 หลายเดือนก่อน

      Oya kawuda? Mama dannenha meyala jail ekata bayawela inne kiyala oyata therenne nadda? OYATA KIYANNA DEWAL GODAAK THIYANAWA. HOWU AGE AND ARE YOU MAN OR WOMEN.

  • @rangagoonasekera1647
    @rangagoonasekera1647 5 หลายเดือนก่อน +19

    මොහුට අතක් තියන්න එපා..ජාතිිබෙිදයකින් තොරව මුලු රටම බලාගෙන ඉන්නෙ..මොහුගේ හෝටලයේ අලාභය,මානසික බිඳවැටීම වෙනුවෙන් උන හිංසාව වෙනුවෙන් වහාම අලාභය ගෙවන්න......❤👍

  • @dhanushkakp
    @dhanushkakp 5 หลายเดือนก่อน +11

    පව් මේ මනුස්සයගෙ වේදනාව 💔 සධාරණය ඉටු වේවා

  • @slcricketkassa4855
    @slcricketkassa4855 5 หลายเดือนก่อน +59

    තමන් මහන්සියෙන් හම්බකරලා ඒවා ඇස් පනාපිට එක විනාඩියෙන් නැති කරාම දුක දැන්නෙ ඔහුට රටේ කාලකන්නින්ට හෙන ගහන්න ඕනි මෙතුමාට සාදාරනය විය යුතුමයි 😥😥😥

  • @thirajd3370
    @thirajd3370 5 หลายเดือนก่อน +92

    අපේ රටට මෙහෙම වෙන්නේ මේ වගේ අසාධාරණකම් නිසා.
    හොදටම කරපු අයගේ ගෝලයෝ ගැන කියනවා.

  • @wasanamanik1453
    @wasanamanik1453 5 หลายเดือนก่อน +2

    මහත්තයා ඔබ රටක් වටින මනුස්සයෙක්,ඔබ හයියෙන් කෑ ගහන්න එපා,වේදනාව දරාගන්න බැරි වෙනවනේ,බලන් ඉන්න අපිටත් හරි දුකයි,ඔබට කළ අපරාදේ ස්වභාවධර්මයෙන්, ඔවුන්ට පඩිසන්ධදෙනවාමයි

  • @MotivaGlow
    @MotivaGlow 5 หลายเดือนก่อน +19

    මනුස්සයගෙ මුනෙන් පේනව නිර්දෝශී බව...... ! ❤😢

    • @user-sh2xi8gb7o
      @user-sh2xi8gb7o 5 หลายเดือนก่อน +1

      ඒ වගේම ඔයාට පෙනෙන්නේ නැති ද මහින්ද රාජපක්ෂ මහත්තයත් නිර්දෝෂී බව ...

    • @lionsodit20matchhighlights4
      @lionsodit20matchhighlights4 4 หลายเดือนก่อน

      දන්නෝ දනිති....පොඩ්ඩක් හොයල බලන්න

    • @lionsodit20matchhighlights4
      @lionsodit20matchhighlights4 4 หลายเดือนก่อน

      දන්නෝ දනිති....පොඩ්ඩක් හොයල බලන්න

    • @lionsodit20matchhighlights4
      @lionsodit20matchhighlights4 4 หลายเดือนก่อน

      දන්නෝ දනිති....පොඩ්ඩක් හොයල බලන්න

  • @MyPassion_jm
    @MyPassion_jm 5 หลายเดือนก่อน +157

    මොහුගේ ජීවිතය ගැන ලොකු අවදානමක් තියෙනවා.. රටේ ජනතාව අවදියෙන් සිටින්න.. මොකද මේ වගේ මිනිස්සු ඉතාම වැදගත් මගේ රටේ යහපත වෙනුවෙන් ඒ වගේම අපි හැමෝටම තියෙන්නේ එකම දේ තමයි අධිකරණය හා නීතියේ පිහිට පමණි 🙏🙏🙏

    • @yasasediriweera8281
      @yasasediriweera8281 5 หลายเดือนก่อน +6

      ගොඩක් දේවල් තියෙනවා මෙයා ගාව ඒ නිසා පෞද්ගලික ව හරි ආරක්ෂාව ගන්නවා නම් තමයි හොද

    • @muthukumarakarunaratne6007
      @muthukumarakarunaratne6007 5 หลายเดือนก่อน +4

      ගෙදර ගිහින් තියාගත්තනං හරි

    • @lesliefernando3497
      @lesliefernando3497 5 หลายเดือนก่อน

      මොහුගේ ජීවිතේට නෙමේ මේ සාකච්ඡාව නිසා චාමිකගෙ ජීවිතේට තමා මරණ තර්ජන එන්නෙ. අපිට පේනව දැන් මත්ද්‍රව්‍ය ජාලය ඔඩුදුවල තියෙන ලස්සන, ඕනවට වඩා හයියෙන් කෑ ගහනවනම් එතන ප්‍රත්නයක් තියෙනව

    • @machatte2368
      @machatte2368 5 หลายเดือนก่อน +2

      Mun okkoma horu bn modayek wenna epa ekekgen kathawak ahala 😅😅

    • @sachithishara8403
      @sachithishara8403 5 หลายเดือนก่อน

      මේ අපේ ආර්ථිකය ශක්තිමත් කරන කෙනෙක් , මේ අයගේ ජීවිතය රැකගැනීම අපි කාගෙත් වගකීමක් .මේ කේස් එක රටටම බලපාන දෙයක්

  • @rohinisampath1086
    @rohinisampath1086 5 หลายเดือนก่อน +63

    අනිවාර්යයෙන්ම සාදාරනයක් වෙන්න ඔනි ඔහුට..ඔහු කෑගහන්නෙ ඔහුගෙ නිවැරැදි බව නිසා බව පැහැදිලියි.

  • @dayanandakularatne4918
    @dayanandakularatne4918 5 หลายเดือนก่อน +1

    ඇත්ත වශයෙන් ශ්‍රී ලාංකිකයන් හැටියට අපට විශාල කණගාටුවට කාරණාවක් මෙන්ම විශාල ලැජ්ජාවක් මෙම සිදකල නින්දිත ක්‍රියාවට. මේ රටේ නීතිය යුක්තිය කෝ.ඔබලාගේ ගමන ඉදිරියම යන්න ශක්තිය ලැබේවා .දෙවිරැකවරනයි

  • @kevinsen4969
    @kevinsen4969 5 หลายเดือนก่อน +63

    පව් බං මේ මනුස්සයා.කුහකකම ඊරිසියාව මත වෙච්ච දෙයක් කියලා හොදටම පේනවා

    • @yasasediriweera8281
      @yasasediriweera8281 5 หลายเดือนก่อน

      රට හදන්න තමයි කතාව ඒ උනාට ගොඩක් අය

  • @rohithamuthukudaarachchi8949
    @rohithamuthukudaarachchi8949 5 หลายเดือนก่อน +65

    මේ රටේ සක්කිලි දේශපාලකයන් කරන අපරාධ මේවා .මේ රටට මේ වගේ පක්කිලි දේශපාලකයන් ඉන්න කල් මේ රට ගොඩ යන්නේ නැහැ. අපේ එවුන්ට පරබාකරන් හිටිය නම් හොදයි කියලා හිතෙන කාලය වැඩි ඈතක නෙවෙයි. පරබාකරන් ට නීතියක් විනයක් තිබුනා මේ රට කරවන එවුන්ට එහේම එකක් නැහැ.

    • @suniljay126
      @suniljay126 5 หลายเดือนก่อน +1

      නීතිය බල්ලට ගිය රටක මේවා පුදුම යක්ද

  • @poornax7713
    @poornax7713 5 หลายเดือนก่อน +33

    මේ මහත්තයට සාධාරණයක් ඉටුවිය යුතුමයි . 😢

  • @jeewanthawickramasinghe1833
    @jeewanthawickramasinghe1833 5 หลายเดือนก่อน +32

    ජීවිතයට ගොඩ ගන්න බැරි කාලක්න්නි ඉන්න රටක් උනා මගේ රට...අපි අසරන වෙලා බුදු හාමුදුරුවනේ 😢😢😢

    • @pathmalathawikkarmage1899
      @pathmalathawikkarmage1899 5 หลายเดือนก่อน

      තොපිට පේන්නෙ නැහැ රටේ දරුවො විනාශ වෙන හැටි. පරකුඩ්ඩො

  • @crishanthikd7542
    @crishanthikd7542 5 หลายเดือนก่อน +19

    ලොකු වේදනාවකින් ඒ මහත්තයා කතා කරන්නේ ඒ මහතාට සාධාරණයක් ඉටු වේවා සාධාරණයෙන් හරිහම්බ කරන කෙනෙකුට මේ වගේ කඩාකප්පල්කාරී වැඩ කරන එවුන්ට හොඳක් සිද්ධ වෙන්න එපා

  • @prageethnuwan9032
    @prageethnuwan9032 5 หลายเดือนก่อน +108

    කුඩු සල්ලිනම් යකෝ උසාවි දාල ඒව ඔප්පු කරන්නැතුව මේව කඩල හරියනවද . වෙරල සංරකෂනේට අනූව මේක වැරදිනම් වෙරලේ තියන අනිත් හෝටල් හරි වෙන්නේ කොහොමද...
    උසස්පෙල කරල ,සමහරවිට සාමාන්‍ය පෙලින්ම හමුදාවට ,පොලිසියට බැඳෙන නිලදාරීන් , ඒ වගේම රාජ්‍ය නිලදාරීන් පැන්ෂන් යද්දි එතෙක් කල් ගත්ත පඩියෙන් කරන්න බැරි දේවල් කරල තියෙන්නෙ කොහොමද කියල හොයන්න ඕන හැමදේටම කලින් .

    • @kingdom3347
      @kingdom3347 5 หลายเดือนก่อน +2

      Sahatika etta,rajaye niladaareenta kohenda hotels

    • @NuwanThushara-mi7oy
      @NuwanThushara-mi7oy 5 หลายเดือนก่อน +2

      Aka hariyatama hari

    • @xxkuu5775
      @xxkuu5775 5 หลายเดือนก่อน

      ❤aniwa

    • @sandkur5036
      @sandkur5036 5 หลายเดือนก่อน

    • @kamanipoddiwela
      @kamanipoddiwela 5 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ,මේ මිනිස්සු කුඩු බිස්නස් කාරයෝ නම් ,ඔය කියන පංගුව දීලා නැතිව ඇති ,ඒක වෙන්න ඇති එහෙනම්

  • @mahindaguruge9926
    @mahindaguruge9926 5 หลายเดือนก่อน +30

    එක නීතියක්. එක රටක්. බලු වැඩක්. පුදුම පොලීසියක්. ආයෝජකයින් රටට එයිද? මේ මනුස්සයට සාධාරණය ඉටු විය යුතුයි.

    • @kamanipoddiwela
      @kamanipoddiwela 5 หลายเดือนก่อน

      නඩු බර ගානක් තියෙන අපරාධ කාරයෙක් මුල් පුටුවේ වාඩිකලාම නීතිය බල්ලට ය්නවා,

  • @user-xo7bt2zb7k
    @user-xo7bt2zb7k 5 หลายเดือนก่อน +2

    හරියටම මේවගේ දෙයක් වෙනව වගේ දැනගෙන සියලු සාක්ෂි එකතු කරපු මාස්ටර් ප්ලැන් එකක් බව මෙයාගේ කතාවෙන් පැහැදිලියි..

  • @MrSBF
    @MrSBF 5 หลายเดือนก่อน +44

    දේශබන්දු ඒකාලේ ඉදන් දේශපාලන බලු බල්ලා 😮‍💨. මේ දුක තේරෙන්නේ අමාරුවෙන් ගොඩ ගියපු එකෙකුටම තමා .මේකට මේ සර්ට සාධාරණයක් වෙන්න ඕන 😔

    • @chandimabandara1995
      @chandimabandara1995 5 หลายเดือนก่อน +1

      Horana, Engeriye...paththe un dannawa...😂😂😂

    • @kamanipoddiwela
      @kamanipoddiwela 5 หลายเดือนก่อน

      නරක ,දූශිත අය මුල් පුටු වලට ආවම වෙන අසාධාරණ

  • @arunakumara765
    @arunakumara765 5 หลายเดือนก่อน +171

    ඔබට සාධාරණ විය යුතුය sir.....

    • @nuwansanjeewa876
      @nuwansanjeewa876 5 หลายเดือนก่อน +5

      Muslim unath Mona Taran deyak ratata karapu manussayekda nithiye dewagana sattyak nam obata sadaranaya ituwewa sir

  • @chandrikamunasinghe6456
    @chandrikamunasinghe6456 5 หลายเดือนก่อน +3

    මටත් ඔබතුමා ගැන හරීම දුකයි..කදුළු එනවා...දුකට...ඔබතුමාට ඉක්මනට සැනැසීම ලැබේවා...ඔබතුමාට කරුනාවන්ත හදවතක් තියෙනවා...ඒකයි මැරුනු මාලූ ටික ගැන දුක් වුනේ..තෙරුවන් සරණයි.

  • @amilamadushanka4246
    @amilamadushanka4246 5 หลายเดือนก่อน +12

    අපිටත් දැනුන මහත්තයෝ ඔබට සාධාරණයක් ඉටු කර දිය යුතුමයි

  • @irfanriyadh6491
    @irfanriyadh6491 5 หลายเดือนก่อน +17

    අනිවාර්යයෙන්ම නීති මාර්ගයෙන් ඔබට සාදාරණය ඉටුවේවා කියා ප්‍රාර්ථනා කරමි

  • @harshanalakruwan
    @harshanalakruwan 5 หลายเดือนก่อน +80

    නඩු කියන්න, ඔබට සදරණය යුක්තිය ඉටුවේවි.

    • @ishakanyavee240
      @ishakanyavee240 5 หลายเดือนก่อน

      Kawadath iwara nowena Nadu . Thawa Naya wela marennai wenne.

  • @UseA2V0A0C7VBro
    @UseA2V0A0C7VBro 5 หลายเดือนก่อน +1

    😊 චමුදි මහතාගේ ප්‍රශ්න විමසීම, තොරතුරු ලබාගැනීමේ විලාශය ඉතා අනර්ගයි .. ඕනැම නිවැරදි කරුවෙකුගේ නිවැරදි බව ඔප්පුකිරීමටත්, වැරදිකරුවෙකුගේ ඇත්ත තත්වය සමාජයට පෙන්වීමටත් ඉතාදක්ශ මාද්‍යවේදියෙක්.❤❤😊😊

  • @neelakadesilva7361
    @neelakadesilva7361 5 หลายเดือนก่อน +2

    මොනවා උනත් කඩපු එක වරදක් ,රජයට පවරගෙන අදිකරන ක්‍රියාමාර්ග ගන්න තිබුනා .මෙ මහත්තයටත් පුලුවන් තමන්ට උන අසාධාරණයට එරෙහිව අදිකරනය වෙත යන්න

  • @namilaperera3528
    @namilaperera3528 5 หลายเดือนก่อน +23

    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා

  • @dild3732
    @dild3732 5 หลายเดือนก่อน +34

    ඇත්තටම පව් මේ මනුස්සයා.. .මේ අපරාධයට සම්බන්ධ උනු හැම එකාටම හෙණ ගහන්න ඕනා

  • @travelwithchamath696
    @travelwithchamath696 5 หลายเดือนก่อน +6

    This person is honest man. He have right to say and he is open still. Totally dispointed 😢. He is honest man. Sri Lanka never overcome with this never ever. God will Punishment who ever did this. 😢😢😢

  • @virajmanavila2454
    @virajmanavila2454 5 หลายเดือนก่อน +2

    මෙතුමා වරදක් කරලනැත්නම් මේ කරපු වැඩේ තිරිසන් වැඩක්
    ඉක්මනට සාදාරනය ඉටු වේවා !!

  • @rojiroji4055
    @rojiroji4055 5 หลายเดือนก่อน +26

    තේරෙනවෙ මනුශයා හරිම හිතේ අමාරැවෙන් කතා කරන්නේ කඩනින ඉස්සෙල්ලා හොයලා බලන්න තිබුනනේ කඩලා ඉවරවෙලා වත්කමි හොයනවා මෙහාමත් රටක්

  • @indikapeterz1508
    @indikapeterz1508 5 หลายเดือนก่อน +71

    මේ අපේ රටේ අපේ එවුන්.මුන් සිංහලද,දෙමලද,මුස්ලිම්ද වැඩක් නෑ.ඔක්කොම ලාංකිකයෝ.මේ මනුස්සයා කලේ වරදක්නම් ඒත් බඩු ටික අයින් කරන්නවත් දිනයක් දෙන්න තිබුනා.චමුදිත මේ මනුස්සයාගේ කථාව අපි චැනල් වලින් ඇහුවා,දැක්කා.මේ වැඩේ කරපු එවුන්ගෙන් නේද ඔතනට ගෙනල්ලා කඩන්න හේතුව හා සාක්ෂී අහන්න ඕන.අපිට ජාතී භේද නෑ.රටේ අහිංසක අපේ එවුන්ට ආන්ඩුව නප්පෙට කෙලනගෙන ඇවිත් ඉවරයි.තවත් රටේ මිනිස්සු කොච්චර වෙලාවක් ඉවසයිද සුවර් නෑ.ගෝඨා හැංගුනාට වඩා මර බියේ විදවන්න වෙයි දැන් ඉන්න රනිල් පොන්නයාටයි නාකී මයිනටයි උගේ ගූ බොන එවුන්ටයි.

    • @fz89583
      @fz89583 5 หลายเดือนก่อน +8

      මෙදා පාර කට්ටිය මැරුම් කනවා ෂුවර්.. ඉවසීමේ කට්ට හොඳටම පැනල තියෙන්නේ දැන් ලංකාවේ ජනතාවට

    • @cadjiton
      @cadjiton 5 หลายเดือนก่อน +2

      sahathika aththa

    • @kapddalagamagehenry3027
      @kapddalagamagehenry3027 5 หลายเดือนก่อน +2

      2023,12,31,වනදා රාත්‍රි ක්‍රියාත්මක බරපතළ කුමන්ත්‍රණකරුවන් පිරිසක් 2024,01,01දින මෙම හෝටලය කඩා දැමුවේ ඇයි.

    • @kapddalagamagehenry3027
      @kapddalagamagehenry3027 5 หลายเดือนก่อน +3

      😢 රනිල් වික්‍රමසිංහ වැනි පුද්ගලයකු ජනාධිපති වරයා වශයෙන් සිටියදී මෙවැනි කුමන්ත්‍රණකරු වන් ක්‍රියාත්මක වීම එතුමාගේ දේශපාලන හා.පෞද්ගලිකවම ජීවිතය පිළිබඳව පැහැදිලි ගැටළුවක් ඇති වෙන්න පුළුවන් නේද

  • @senarathnasuperline8439
    @senarathnasuperline8439 5 หลายเดือนก่อน +1

    අැත්තටම නිවැරද්දේ මේ
    වගේ තිරිසන් වැඩ කරනවනම් අැත්තටම සහ ගහනවා
    මේ විදියට පිලිවලට වැඩ කටයුතු කරලා තියන නිසා එ් ශාක්ෂි ඉදිරිපත් කරනවා

  • @shamalperera4875
    @shamalperera4875 5 หลายเดือนก่อน +4

    මොහුට සහ ආයෝජනය කරපු අයට සාධාරණය ඉටු විය යුතුයී ..කියලා මම ස්වභාවධර්මය ට කියා සිටිනවා ....😢😢

  • @duwgem8552
    @duwgem8552 5 หลายเดือนก่อน +28

    හරිම දුකයි ඔය ලයිසන් ටික ගන්න මොන තරම් දේවල් ඉරිපත් කරන්න ඕනාද? කියලා දන්නෙ .Hotel කරන අය විතරයි අප්පා.මොනවා උනත් ඔබ තුමාට සාදාරනයක් වෙයි.

    • @janindubimsara5341
      @janindubimsara5341 5 หลายเดือนก่อน +1

      මේ ඉදි කිරීම එක රැයින් එදි කරලා නෑනේ. මේ මිනිස්සු මෙතරම් ධනයක් ශ්‍රමයක් වැය කරලා ඉදිකරලා ඕපන් කරලා සියල්ල සිදු වෙද්දී මුන් නිදාගෙන හිටියද?මේක නම් පලි ගැනීමක්

    • @sskperera
      @sskperera 5 หลายเดือนก่อน

      ​@@janindubimsara5341😢😢😢

  • @user-tr4ky1cs1j
    @user-tr4ky1cs1j 5 หลายเดือนก่อน +38

    මේ මහත්මයා කියන කතාව සම්පූර්ණ ඇත්තක් එයාගේ ඉරියව් වලින් ඒ බව පේනවා .මේ රට මහ නරකා දියක්. මේ දුර්දාන්ත ක්‍රමය නැති කර ගැනීමට අපි අපේම ක්‍රමය ක් තෝරා ගනිමු .❤❤❤❤❤❤❤

    • @kamanipoddiwela
      @kamanipoddiwela 5 หลายเดือนก่อน +1

      සමහර විට ,පොලීසිය ට ගෙවන්න ඕනේ ගතමනාව දීලා නැති ව ඇති .

  • @DharmekkhaDharmeekha-fg6qx
    @DharmekkhaDharmeekha-fg6qx 5 หลายเดือนก่อน +1

    පව් මේ මහත්මයා හිතේ අමාරුවෙන් කතා කරනවා ඔබ‍ට සදරනයක් ඉස්ට‍ වේවා. චමුදිත මහතමායාටත් ස්තුතියි. 🙏😢

  • @thusithapradeep8192
    @thusithapradeep8192 5 หลายเดือนก่อน +1

    දුක් මහන්සයෙන් හම්බකරලා ගොඩනගාගත් දේ විනාස කරලා දානකොට එකේ වේදනාව දැනෙන්නේ එ කෙනාට මිසක් විනාස කරන කෙනාට නෙමෙයි
    ඔබතුමාට සාදාරනය ඉටුවේවා

  • @techburti3089
    @techburti3089 5 หลายเดือนก่อน +41

    ඔබට සාධාරණයක් ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ❤

  • @lalantharathnasiri3827
    @lalantharathnasiri3827 5 หลายเดือนก่อน +32

    මේ මනුස්සයාට සාදාරනයක් ඉටුකරන්න😢

  • @ckopera8122
    @ckopera8122 5 หลายเดือนก่อน +33

    අනේ මේ උතුම් මිනිසාට සාදාරනයක් වේවා 😢🙏🙏🙏🙏

    • @pathmalathawikkarmage1899
      @pathmalathawikkarmage1899 5 หลายเดือนก่อน +1

      කුඩුවෙලෙන්දෙක්

    • @_Lokumallipm
      @_Lokumallipm 5 หลายเดือนก่อน

      ​@@pathmalathawikkarmage1899kohomada yako ehema kiyanne...

    • @shanikafernando5909
      @shanikafernando5909 5 หลายเดือนก่อน +1

      මොලේ කොලොප්පන්ද.... දරුවෙක් කුඩු ගහපු දාටත් මුන්ට පව් කියන්න.

  • @buddikajayaweera
    @buddikajayaweera 5 หลายเดือนก่อน +16

    මෙම සිදුවීම තරයේ හෙලා දකිමි... මොහුට සාධාරණයක් ඉටු විය යුතුයි...!

  • @sameeralakmal9734
    @sameeralakmal9734 5 หลายเดือนก่อน +82

    ජාතිය ආගම් මොකක් වුනත් බලය අසාධාරණයට පාවිච්චි කරලා දුක් මහන්සියෙන් හම්බ කරපු දේවල් මේ වගේ සක්කිලි විදියට කඩලා දානවානම්,රටක් කෙසේ වෙයිද..බල්ලට ගියපු නීතීය..සොබාදහමෙන් පමණක් දඩුවම් බලාපොරොත්තු වෙමි😡

    • @geethadebritto4251
      @geethadebritto4251 5 หลายเดือนก่อน +5

      අනිවාර්යයෙන්ම මේ විශ්වයේ නීතියෙන් අසාදාරනයට දඩුවම් ලැබෙනවාමයි. ඒක කාටත් එකයි.

  • @user-nm5yb3uh8y
    @user-nm5yb3uh8y 5 หลายเดือนก่อน +26

    දරාගැනීමේහැකියාවගැනසතුටුයි

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 5 หลายเดือนก่อน +1

      හෝටලේ කඩන වෙලාවේ මනුස්සයා ඇඬුවා 😢😢

  • @kingsleythomas4806
    @kingsleythomas4806 5 หลายเดือนก่อน +1

    TRUTH with Mr Mohomed RIFA .
    GOD BLESS YOU !
    MAY GOD PROTECT YOU.

  • @sahurdhaYaaththrikaya
    @sahurdhaYaaththrikaya 5 หลายเดือนก่อน +1

    චමුදිත මේ මනුස්සයාට පැහැදිලි කරන්න තේරෙන්නේ නැහැ... නමුත් මේ මනුස්සයා කියන්නේ සත්‍යයක් කියලා වැටහෙනවා... මෙතනට ගේන්න හොඳම පුද්ගලයා තමයි සම්පත් අත්ත්ටගේ මහත්මයා... මොවුන්ට යුක්තියේ සාධාරණය ඉටු වේවා...!!!

  • @ruvinidilrukshika1750
    @ruvinidilrukshika1750 5 หลายเดือนก่อน +44

    මේ මහත්මයාට සාධාරණයක් ඉෂ්ට වේවා

  • @user-nm5yb3uh8y
    @user-nm5yb3uh8y 5 หลายเดือนก่อน +12

    යුක්තිය,ඉටුවේවාකියාප්‍රාර්ථනාකරනවා

  • @danushkaweerarathna8515
    @danushkaweerarathna8515 5 หลายเดือนก่อน

    මේ මනුස්සයා කතා කරන විදිහට . නීත්‍යානුකූලව වැඩ කරලා තියෙනවා .මේක අසාදාරණයක් දෝ හැගෙනවා බලන අපිට ..සර්ව සාදාරනය විශ්වයෙන් ඉටු වේවා..

  • @user-wc3du3mm5c
    @user-wc3du3mm5c 5 หลายเดือนก่อน +1

    චමුදිත, වැඩසටහන හොදින් කලා. එත් ම්න් බලන් හිටියා දන්නෙවත් නෑ කියල කලින් කියල ඉඩම අරන් තියෙන්නෙ එයාගෙ තාත්තගෙන් කියද්දි ඒ ගැන ප්‍රශ්න කරාවි කියල. එතන මගහැරුන. මොන වැරැදි තිබුනත් කඩන්නෙ නැතිව රජයට අරන් වැරදි කරුවන් කරල නීතියෙන් දඩුවම් දෙන්න තිබුනා.

  • @inokagamage9918
    @inokagamage9918 5 หลายเดือนก่อน +95

    රටක් නෙවි අමු අපායක්..තිරිසනුන් රජ කරල මිනිසුන් විදින දුකක්. මේ මහත්මය ගේ වේදනාව හොදටම පැහැදිලි ..අපි බෞද්ධ වුවත් මේ කල අපරාධ වලට සාප විය යුතුමය..දරුවන්ට වත් හොදක් වෙන්නෙ නෑ.

    • @user-qo6ln2ye3x
      @user-qo6ln2ye3x 5 หลายเดือนก่อน

      Aniwaryama sobah dahama niyamata daduwan dei horunta

    • @TUTU82083
      @TUTU82083 5 หลายเดือนก่อน

      කුඩු ගේන තම්බි හොදද උබට

    • @kamanipoddiwela
      @kamanipoddiwela 5 หลายเดือนก่อน

      ඔබ ගේ බාසාවෙන්ම අහන්න ම්,උබ කොහොමද දන්නෙ කුඩු ගේන්නෙ මෙයාලා කියලා ,​@@TUTU82083

    • @mscafe59
      @mscafe59 5 หลายเดือนก่อน +2

      Thoge. Tattath tambiyek NEDA 😅

  • @k.a.d8858
    @k.a.d8858 5 หลายเดือนก่อน +33

    පව් වෙදනාවෙන් ඉන්නෙ අපෙ හදවතට දැනෙනවා

  • @user-ez7io3pb1w
    @user-ez7io3pb1w 5 หลายเดือนก่อน

    මෙම සිදුවීම තරයේ හෙලා දකිමු. CCD DG මගේ විරෝදය!!!

  • @jjhghjoojv
    @jjhghjoojv 5 หลายเดือนก่อน +1

    2022 ඉදං කෝටි ගානක් වියදම් කරලා මාස ගානක් ඉදිකිරීම් කරනකල් නැට්ට පුකේ ගහං හිටපු උන්,දැන් මේ නාටියක් පෙන්නනේ,පව් මේ මනුස්සයා,මේ වගේ කාලකන්නි වැඩ කරද්දී මේ වගේ ධනවතුන් ආයෝජන කරයිද?

  • @saga-lc4zs
    @saga-lc4zs 5 หลายเดือนก่อน +69

    මේ කරපු අපරාධ යට තරාතිරම නොබලා දඩුවම් දිය යුතුය. ඉදිරියේ දී. ගරු අධිකරණ යෙන්. මේ හෝ ටලයෙ හිමිකරුවන් ට සාධාරණ ය ඉටු වේවි කියා බලාසිටි නවා

  • @dammikakarunarathna9819
    @dammikakarunarathna9819 5 หลายเดือนก่อน +62

    නීතියෙන් සාධාරණයක් ඉටු වේවා

  • @anushperera6346
    @anushperera6346 5 หลายเดือนก่อน +4

    මේ මිනිස්සුන්ට සාදාරනයක් බලාපොරොත්තු වෙන බැහැ මේ රටේ..😢😢

  • @SKA-uo7ts
    @SKA-uo7ts 5 หลายเดือนก่อน

    He is genuine. His voice says it all. Feel so sorry for him. Chamuditha you are doing a great job.

  • @micheldanushan5094
    @micheldanushan5094 5 หลายเดือนก่อน +77

    සාධාරණය ඉෂ්ඨ විය යුතුයි

  • @WasanthiGunasekara-og4lx
    @WasanthiGunasekara-og4lx 5 หลายเดือนก่อน +80

    පව් මේ මහත්මයා ..නීතියෙන්වත් සාදාරනයක් ලැබෙන්න ඕන....

    • @godofgodseyes
      @godofgodseyes 5 หลายเดือนก่อน +2

      I like him. But, I don't buy anything on face value, because I know constitution is unlawful and how things work in Sri Lanka.

  • @user-ui9tl8kz5g
    @user-ui9tl8kz5g 5 หลายเดือนก่อน +6

    මේ මනුස්සයට ඉක්මනටම සාධාරණයක් ඉෂ්ට වෙනවා

  • @prasannarathnayakeprasanna799
    @prasannarathnayakeprasanna799 5 หลายเดือนก่อน +1

    චමුදිත සල්ලිකාරයො දැකලා නැ.. මම දැකලා තියන සල්ලි කාරයො හැටියට මේ අති සාර්තක බිස්නස් කාරයෙක් විතරයි.... පවු මේ මනුස්සයා❤❤❤❤❤

    • @pathmalathawikkarmage1899
      @pathmalathawikkarmage1899 5 หลายเดือนก่อน

      ජාත්‍යන්තර කුඩ්ඩෙක්

    • @sharpmezz7699
      @sharpmezz7699 5 หลายเดือนก่อน

      ​@@pathmalathawikkarmage1899දෙශබන්දුගෙ ගූ කාපං බැල්ලිගෙ ලොල්ලා

  • @mangalarathnayaka4077
    @mangalarathnayaka4077 5 หลายเดือนก่อน +12

    පව් මේ මිනිස්සු. දුක් මහන්සියෙන් හම්බ කරගෙන රටට හොදක් කරන්න ලංකාවට ආවා. විශ්ව මාතාවගේ පිහිටෙන් ඔබට සාධාරණය යුක්තිය ඉටුවේවා🙏🙏🙏

  • @iamknoxpresley
    @iamknoxpresley 5 หลายเดือนก่อน +46

    හොඳ වැඩක් චමුදිත අයියා, මේ මහත්මයට ඇත්තටම අසාධාරණයක් වෙලා තියෙනව නම් සාධාරණයක් විය යුතුයි

    • @pathmalathawikkarmage1899
      @pathmalathawikkarmage1899 5 หลายเดือนก่อน

      ජීවිත විනාශ කරපුවාට අපේ රටේ දරුවන්ගෙ .. කුඩ්ඩන්ට සාදාරණයි

  • @Mediaworld840
    @Mediaworld840 5 หลายเดือนก่อน

    මට හරිම වේදනයි මේක බලද්දි මේ සක්කිලි පාලකෙයො බොහොම ඉක්මනින් අතුගාදැමිය යුතුමයි😢😢

  • @tumanganisansala2714
    @tumanganisansala2714 5 หลายเดือนก่อน +3

    හෝටලය කඩන්න වචනයකින් හරි හවුල්වුනු එවුන් ඔක්කොටම ශාප වේවා!!!!

  • @chammikahettiarachchige8461
    @chammikahettiarachchige8461 5 หลายเดือนก่อน +45

    මේ මනුස්සය වේදනාවෙන් කතා කල ආකාරය බලාඉන්නත් අමාරුයි. යුක්තිය නම් මරු, ආණ්ඩු බලය තිබුනට කර්මයෙන් බේරෙන්න බැහැ. අපිබලාගෙන ඉන්නවා.

    • @pathmalathawikkarmage1899
      @pathmalathawikkarmage1899 5 หลายเดือนก่อน

      උඹට බයද කුඩු නැතිවෙයි කියල ..

  • @niomalsantiago9978
    @niomalsantiago9978 5 หลายเดือนก่อน +25

    Heart Attack නම් එන්න එපා මේ මනුස්සයට ♥️

  • @ravindikasandumini2416
    @ravindikasandumini2416 5 หลายเดือนก่อน +1

    මේ කතාව කොහොම බැලුවත් මේ මනුස්සයට වෙලා තියෙන්නෙ ලොකු අසාධාරණයක්..නමුත් මේ කරපු ජරා වැඩේට මේ මනුස්සයගෙ අලාභයට කවදාවත් සාධාරණයක් ලැබෙන්නේ නෑ මේ වගේ දෙකයි පනහෙ නූගත් බලලෝබී දේශපාලුවන් ඉන්නකන්😥 ඔබ තුමාගේ ආගම අනුව අල්ලා දෙවින් ඔබ වෙනුවෙන් පෙනී සිටී...😥😥

  • @sumithbandara7258
    @sumithbandara7258 5 หลายเดือนก่อน +1

    Jayawewa

  • @sanjayakarunawardhana7100
    @sanjayakarunawardhana7100 5 หลายเดือนก่อน +18

    පව් මේ අපේ රටේ මිනිස්සු

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 5 หลายเดือนก่อน +35

    සාධාරණයක් ඉෂ්ට weywa 🙏🙏😔🇦🇪🇱🇰

  • @thushanthikoralage489
    @thushanthikoralage489 5 หลายเดือนก่อน +2

    කඩල ඉවත්කිරීම කියන්නෙ අවසාන විසදුම.අවසාන විසදුමට පෙර ඉටුවිය යුතු ක්‍රියාවලිය හරිම අපැහැදිලියි. .

  • @nuwanperera8140
    @nuwanperera8140 5 หลายเดือนก่อน +1

    Thank you chamuditha ..🙏👍

  • @jayasankasajith9743
    @jayasankasajith9743 5 หลายเดือนก่อน +14

    යුක්තිය අම්මාගේ රෙද්ද... පව් ඒ මනුස්සයා.... සාධාරණයක් අනිවාර්යයෙන් ඉශ්ට වෙන්න ඔනා

  • @sankakandanaarachchige1462
    @sankakandanaarachchige1462 5 หลายเดือนก่อน +22

    ඔබ තුමාට නීතියෙන් සාදාරනයක් ඉටුවේවා....අපගේ එකම පැතුම එයයි...!!! මොකද මේ රගපෑමක් නෙවෙයි...හදවතින්ම මේ මනුස්සයා කතා කරන්නේ....ඔය ශවේන්දලා , ඔය කියන SSP ලා මේකට සම්බන්දනම් උන්ගෙ පවුල් පිටින් මකබෑවිලාම යන්න ඕනේ...
    මොකද මේ රටේ මේ වෙලාවේ IGP කරන වැඩේට අපි සහයෝගය දෙන්නේ....රැයක් දවාලක් නොබලා...

    • @user-kd6ec4qy3f
      @user-kd6ec4qy3f 5 หลายเดือนก่อน

      Igp නොදැනද හෝටලේ කැඩුවේ

    • @NehlGhouse-zg5dj
      @NehlGhouse-zg5dj 5 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම උන්ට හෙන ගහන්න ඕන

  • @AnuruddikaBandara-ce5yb
    @AnuruddikaBandara-ce5yb 5 หลายเดือนก่อน +4

    මෙ මනුස්සයට අපරාධයක් කරානම් ඔවුන්ට ජාති ජාතිත් සාප වේවා. මේ බුදු දහම සත්තනම් සාප වේවා .

  • @allmosteverything4580
    @allmosteverything4580 5 หลายเดือนก่อน +3

    “Eyes Chico they never lie “

  • @ranjithperera736
    @ranjithperera736 5 หลายเดือนก่อน +244

    මේක රටක් නෙමෙයි,අමු අපායක්.
    නීතියක් යුක්තියක් සාධාරණත්වයක් නැති රටක්.

    • @inokagamage9918
      @inokagamage9918 5 หลายเดือนก่อน +7

      සහතික ඇත්ත

    • @godofgodseyes
      @godofgodseyes 5 หลายเดือนก่อน

      Constitution is unlawful. That's the root cause.

    • @ajiththilakarathne3911
      @ajiththilakarathne3911 5 หลายเดือนก่อน +2

      Hariyata hari

    • @TUTU82083
      @TUTU82083 5 หลายเดือนก่อน

      කුඩු ගේන තම්බි හොදද උබට

    • @kamanipoddiwela
      @kamanipoddiwela 5 หลายเดือนก่อน

      ​@@TUTU82083කුඩු ගේනවා කියලා කොහොමද හරියටම කියන්නේ ,

  • @piyanthakumara4033
    @piyanthakumara4033 5 หลายเดือนก่อน +49

    අද මේ මනුස්සයාට. හෙට ඔබට මට වෙන්න පුළුවන් මේ තරම් ආවේගයක් එන්නෙ මේක අසාධාරණයක් නිසා

  • @ALife-td4ov
    @ALife-td4ov 5 หลายเดือนก่อน +1

    Jesu pihitai sadaranayak wewa

  • @Thisara1424
    @Thisara1424 5 หลายเดือนก่อน +2

    මේ මහතා තමන්ගේ භාෂාව නොවුනත් තමන්ගේ උපරිමයෙන් කථාකරනවා ඉතා පැහැදිලිව.
    මේ කාරණය සම්බන්ධව සාධාරණයක් ඉටුවිය යුතුමයි! මේ මනුස්සයාගේ වේදනාව දුක් විදිල හමිබකරපු සල්ලි කරන /කරපු ඔන කෙනෙක්ට දැනෙනවා!😢😢

  • @dinushan2606
    @dinushan2606 5 หลายเดือนก่อน +201

    කරපු වැඩේ වැරදි....කාගෙ උනත් රාජ සන්තක කරන්න තිබුණා. අමු කුහක ජාතින් ඉන්න රටක්...එකයි මේ රට තාමත් පහත් තත්වයේ ඉන්නේ 😢

    • @dewminilakshi6516
      @dewminilakshi6516 5 หลายเดือนก่อน +11

      මු හදපු හෝටලය අවනිතිය මදිවට කටින් ගහලා මු නිතිය අතට ගන්ඩ යන්නේ කුඩු ජාවාරම් කරනව මදිවට බල්ලෝ වගේ දගලනවා මුන් පොලිස්පති තුමනි හෝටලය විතරක් නෙමෙයි මුන්ගේ අතපයත් කඩලා දාන්ඩ නැත්තන් තව දරැවෝ කි දෙනෙක්
      මුන්ගේ මත්වලට ගොදුරැ වෙයි ද ........

    • @gaminiwelgolle394
      @gaminiwelgolle394 5 หลายเดือนก่อน +12

      එතකොට මෙයද මෙතෙක් කල් ලංකාවේ මත්ද්‍රව්‍ය බෙදුවේ?ලංකාවේ හොඳද?අපේ උන් මහා ආත්මාර්ථකාමී කුහක ජාතියක්,බොරුවට අනුන්ට ගරහන්න එපා.තම හොඳ නම් අනිත් අයත් හැදේවිඉර්ශියව තමයි.

    • @janakiatulugama4211
      @janakiatulugama4211 5 หลายเดือนก่อน

      Im from dehiwala . Dehiwala මිනිසුන් කියන්නේ shiran basik ගෙ කියල . Drugs ගේන්නේ මුස්ලිම් බොන්නේ සිංහල මිනිසුන් 😢. සල්ලි තියෙන්නේත් මුස්ලිම් සහ සිංහල දේශපාලුවෝ සහ හොරුන්ට . විනාශ වෙන්නේ සිංහල දුප්පතා.😢

    • @dinushan2606
      @dinushan2606 5 หลายเดือนก่อน

      @@dewminilakshi6516 මේ පෙන්වන්නේ ඔයාගෙ නුගත් කමයි. අපි හිතමු මු හරියටම කුඩු කාරයෙක් කියලා, ඉතින් ඇයි විනාශ කරන්නේ! ඔය hotel එක රටට අවශ්‍ය වන පරිදි රජයට පවරා ගෙන එක රටේ නය ගෙවන්න හො මත්ද්‍රව්‍ය පුනරුත්ථාපනය කදවුරක් වශයෙන් පාවිච්චි කරන්න පුලුවන්. නැතුව අල්ලන හැම වහන,ගෙවල් විනාශ නොකර...මේය අධිකරණය විසින් විසදිය යුතුය..

    • @dulanjanachanak6
      @dulanjanachanak6 5 หลายเดือนก่อน +1

      සිරාවටම