ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

🔴මහින්ද හෙණයක් | රනිල් ශාපයක් | Professor Sarath Wijesooriya | Mee Massoo TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ค. 2022
  • Don't forget to subscribe 🔔
    රටේ වත්මන් දේශපාලනය පිළිබඳ කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සරත් විජේසූරිය මහතා සමඟ සිදුකළ විශේෂ සංවාදය
    (මෙම වැඩසටහන ඔබේ මිතුරන් හිතවතුන් අතර හැකි තරම් Share කරගන්න. නමුත් අවසරයකින් තොරව මෙම වැඩසටහන Download කර Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් Upload කිරීම තහනම් බව සලකන්න.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    📌පළමු දැනුවත් කිරීම :
    Wijaya Graphic - www.wijeyagrap...
    එන්න අප සමගින් සම්බන්ධවෙන්න -
    ❤ අපගේ You tube නාලිකාව - You tube: • 🔴සීනි බදු වංචාව පිටුපස... ​
    ❤ නිල Facebook පිටුව - / meemassoo
    ❤ නිල වෙබ් අඩවිය - meemassoo.lk/
    ❤ විද්‍යුත් තැපෑල - mmpcmediasolution@gmail.com
    ❤ දුරකථන අංකය - +94 720743969
    #SarathWijesooriya
    #NMSJ
    #MeemassooTV®
    #KalpaGunarathna​​​​®

ความคิดเห็น • 321

  • @priyantha0
    @priyantha0 2 ปีที่แล้ว +115

    ඉතාම ලස්සන විග්‍රහයක් . මහාචාර්ය සරත් සැබෑම උගතෙක්, බුද්දිමතෙක්. ඔබට සියලු යහපත වේවා.

    • @hemawikramasinghe9925
      @hemawikramasinghe9925 2 ปีที่แล้ว

      ⁰000⁰00⁰p

    • @thilaksiriwardana5781
      @thilaksiriwardana5781 2 ปีที่แล้ว +2

      Very good content.
      Prof. MIKE EKATA RAHAS KIYANDA EPA.
      KATA ERALA KATHA KARANDA. PLEASE.
      This is not an engineering problem. The other guy can be heard. You should speak up please. We are on the same page on RANIL.
      HE IS A NO 1 DOUBLE AGENT

    • @swarnadissanayake5140
      @swarnadissanayake5140 2 ปีที่แล้ว +1

      උගත් වූණාට බුද්ධියක් නැහැ!

    • @munasinghe825
      @munasinghe825 ปีที่แล้ว

      ඔබතුමාගේ විග්‍රහ වැදගත්.
      නමුත් ඔබතුමාලට නොතේරුණු දෙයක් තමයි රනිල් ප්‍රමුඛ චෞරයන් මිනීමරුවන් දූෂිතයින් හොරුන් පිරිසක් 2015 දි උස්සලා තැබීම.

    • @donkuruppuarachchi5792
      @donkuruppuarachchi5792 ปีที่แล้ว +4

      මා කවදත් ගරැකරන මහා චරිතයක්

  • @kanchanagamage9626
    @kanchanagamage9626 2 ปีที่แล้ว +97

    සොබාදහම විසින් ඔවුන්ට නිසි දඬුවම් ලබා දේවී...නමුත් රට, මිනිස්සු, දරුවන් ගැන ලොකු දුකක් දැනෙන්නේ. ඔබ තුමාගේ කතාව සමඟ 100% එකඟයි. රාජපක්ෂ හෙණයක්...රනිල් ශාපයක්. 👍

    • @surangidassanayake9764
      @surangidassanayake9764 2 ปีที่แล้ว +4

      Thank you sir for splendid analysis of what has happened. We know how hard you tried to save our country. We are unfortunate because Most respectable Rev. Sobhita thero left us. Now only hope is Aragalaya and the yonger generation. We always bless them to have the strength and courage they need to have at this crucial moment.
      God will look at this ugly Rajapaksha family.

    • @jaynatharathnawardhana7205
      @jaynatharathnawardhana7205 2 ปีที่แล้ว +1

      ස්තුතිය දැනුවත්කලාට මම මෙතක් රනිල් ගැන දැනුවත් කලාට සහ යහපාලනය සිද්ධින් දැනුවත් කලාට

  • @kalyanirohini1738
    @kalyanirohini1738 2 ปีที่แล้ว +31

    බොහොම වටිනා අමිල සාකච්ඡාවක්. මේ ශාපයෙන් රට බේර ගන්න කවුරුත් එකාමෙන් පෙල ගැසෙමූ. ගම්වලින් අරගල කරමු

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 2 ปีที่แล้ว +49

    මෑත කාලයේදී අසන්නට ලැබුණ ඉතාමත්ම යථාර්තවාදී බුද්ධිමත්
    සාකච්ඡාවක්.
    ඔබ දෙපලටම ගොඩාක් ස්තුතියි..

    • @wimalasirinanayakkara7709
      @wimalasirinanayakkara7709 ปีที่แล้ว

      My Playlist has been working on it so I'll be working on the next one in the next couple of weeks so I'll be working on the next one in the next couple of weeks so I'll be working on the next one in the next couple of weeks so I'll be working on the next one in the next couple of weeks so I'll be working on the next one in the next couple of

  • @nimaliperera9457
    @nimaliperera9457 2 ปีที่แล้ว +35

    දුකයි සර්.....
    සිංහල මිනිස්සු ඉස්සර ඉදලා මෙහෙම යි......
    අපි ආයෙත් වහල්ලු වෙනවා ....
    අපි නිහඬ ව බලාගෙන ඉමු.....
    සොබාදහම දහම නඩු අහන දවසක් එනවා...
    ඉවසමු ......අපි .....🙏🙏

  • @shakilaanuradhi685
    @shakilaanuradhi685 2 ปีที่แล้ว +22

    ඉතාමත් අනර්ග විග්‍රහයකින් අපව දැනුවත් කලා. ස්තූතියි මහාචාර්ය තුමනි.

  • @SirimewanD
    @SirimewanD 2 ปีที่แล้ว +10

    👌👌👌.......👍........!
    බොහෝම ස්තුතියි.....මෙි සාකචිඡාව ගෙනඑ්ම ගැන......!
    මහාචාර්ය තුමගේ හඩක් මෑතකදී නොඅැසුණ නිසා කණස්සල්ලෙන් හිටියෙ..... !
    කොහොම නමුත් අප රටෙි සමාජ දේශපාලන සන්දර්භය වෙනස්කරන්න එතුමා ලබාදුන් තීරණාත්මක සහයෝගය , දායකත්වය කිසිදා අමතක නොවන එකක්.... !

  • @anushanilmini6778
    @anushanilmini6778 2 ปีที่แล้ว +19

    මැතිදුනි රට වෙනුවෙන් ඉදිරිපත් වෙන්න . මේ ගොන් රාජපක්ෂ හැතිකරේ එලවා දමන්න . ඔබ තුමාගේ දැන්ම බුද්ධිය අපිට අවශ්‍යයි . තෙරුවන් සරණයි

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 ปีที่แล้ว +5

    ඉතාම වටිනා කතාවක් ජාතිමාමක සළුව පොරවාගත් අය ගැන
    ඔබට ස්තුතියි මහාචාර්ය තුමණි
    ජාතීන් වශයෙන් නොබෙදී මව්බිමේ සියළුම ජනතාව එක්ව සාමුහිකව අනාගතය තීරණය කළා නම් අද මේ රටට මෙහෙම විනාශයක් නොවෙන්න තිබුනා
    කියලයි මට හැඟෙන්නේ
    ඒවගේම මේතාක් අපව පාලනය කළ පාදඩ දේශද්‍රෝහින් සියල්ලම උන්ට ඕන අවස්ථාවලදි සමඟියෙන් එක්වෙනවා

  • @jeevakabandara2546
    @jeevakabandara2546 2 ปีที่แล้ว +35

    මහාචාර්ය තුමනි මේ ඉතිහාසය පිළිබඳව ඔබතුමා පොතක් ලියනවා නම් ඉතා වැදගත් ඒක ජාතියේ අවාසනාවක්

    • @swarnadissanayake5140
      @swarnadissanayake5140 2 ปีที่แล้ว +1

      ඉති hasaya wikurthi කරන්න එපා!ඇත්ත ඇති satiyen දකින්න!

  • @sisilliyanage549
    @sisilliyanage549 2 ปีที่แล้ว +10

    සරත් විජේසූරිය මහත්මයාගේ කතාවන්,2015,සිටම අසාඇත ඔහුගේ වැඩසටහනක් තියෙනවා නම් මා එය අනිවාර්යෙන්ම නරඹනවා,ඔවුහු ඉතා උගත් වටිනා කරන මිනිසෙක්,ඒත් අපේ රටේ ඉන්න අමනයින්ට ඔහුගේ වටිනාකම තේරුම් ගන්න බැරිවගියා,සුදු ඇඳගෙන අපරාධ කරන රාජපක්ෂ ලා හටමුලා වුණා,දැන්වත් අමන මිනිසුන්ට ඇහැරුණත් හොඳයි,අරගලයට ජය වේවා,ඉතා වැදගත් තොරතුරු රැසක් අපට ලබාදෙන ඔබතුමාට බොහොම ස්තූතියි,ජයවෙවා ,,

  • @nandagaladeni1390
    @nandagaladeni1390 2 ปีที่แล้ว +39

    අතිවිශිශ්ට පැහැදිලි කිරිම ක්,මහචාර්‍ය තුමනි,ඔබ තුමාගේ විග්‍රහ ය ජනතාවගේ හදවතට ඉතාමත් සමීප යි හරිම දුකයි අපේ දුකටපත් ජනතාව බේරාගන්න සුදුසු ජනතාවාදී රජයක් පිහිටුවා ගන්නට නොහැකි වීම ගැන අනේ මහාචාර්ය තුමනි කෙසේ හෝ මේ අසරණ වූ බහුතර ජනතාව බේරාගන්න කටයුතු කරන්න .ඔබ තුමාට තෙරුවන් සරණ යි

  • @sumanadasahewawithara9993
    @sumanadasahewawithara9993 2 ปีที่แล้ว +19

    සවුන්ඩ් එකමදි! සම්පූර්ණ සාකච්චාව සවන්දීමට අහසුයි.කෙසේවෙතත් සාර්ථක අර්ථ විවරණයක්.

  • @manjulasamarappuly7983
    @manjulasamarappuly7983 2 ปีที่แล้ว +35

    යහපත් පරමාර්ථය ඇතුව ඔබතුමන්ලා කරපු හැම දෙයක්ම මහා කුණාටුවකට අහුවුනා වගේ විනාශ වී ගියේ ජාතියේ අවාසනාවට. ඒ කුණාටුවට රුකුල් දුන්ජනතාවමදැන් උන්ට එරෙහිව නැගී සිටිලා.මේ අරගල සාර්ථක කරගෙන නැවතත් අපේ රට ගොඩ නගමු.එසේම වේවා යි ප්‍රාර්ථනා කරමු.

  • @kennethkasyapa4299
    @kennethkasyapa4299 2 ปีที่แล้ว +30

    සරත් විජේසූරිය මැතිතුමනි . 2015 සිට 2022 දක්වා සියලු විස්තර අඩංගු කර පොතක් ලියන්න .

  • @renukagunaisnghe4671
    @renukagunaisnghe4671 2 ปีที่แล้ว +11

    Extremely good flashback from yahapalan govt to present non-democratic govt. Agreed 100% with every word expressed by Prof.Wijesuriya, your entire discussion is worthwhile to listen, no meaningless word at all. I wish our people could understand each and every word reiterated by Prof.Wijesuriya, for our country's well-being. There is a light at the end of the dark tunnel- Aragalaya may god bless and good luck for our Youth and citizens of Sri Lanka. Prof. Wijesuriya, thank you very much for your time and enlightened our people.

  • @ramanipaliyawaththa4226
    @ramanipaliyawaththa4226 2 ปีที่แล้ว +18

    ඇත්තටම මේ කරදර වෙනවිට මට ඔබතුමා මතක් උනා ඇයි පෙනෙන්න නැත්තේ කියා ඔබතුමා දේවත්වයෙන් ඇදහිය හැකි චරිතයක් යම් යම් කරුනු කාරනා වලින් දනුවත් උනා ස්තූතියි

  • @MH_Track24
    @MH_Track24 ปีที่แล้ว +3

    Always respectable character, Prof Sarath Wijesooriya, God bless you Professor, your vision never fails, definitely its gonna bounce back,

  • @gracepayoe228
    @gracepayoe228 2 ปีที่แล้ว +9

    Professor Sarath Wijesooriya, it is a great pleasure to see you on the screen and hear your valuable views on today's situation in the country. I sincerely wish you will be a great motivation to our youths in the Aragalaye You are a man of great value in your knowledge and character. I had listened to your speeches and discussions so many times on TV., with great interest.
    May you live long and be a blessing to our country.

    • @shafeekahmed708
      @shafeekahmed708 ปีที่แล้ว +1

      Your comment is exactly correct. I too have the same comment as your comment.

  • @widanarallagewijeratne6608
    @widanarallagewijeratne6608 2 ปีที่แล้ว +9

    Great speech! Budu Saranai!

    • @wimalasirinanayakkara7709
      @wimalasirinanayakkara7709 ปีที่แล้ว +1

      My Playlist has been working on it so I'll be working on the next one in the next My Playlist has been working on it so I'll be working on the next one in the next couple of weeks so I'll be working on the next one in the next couple of weeks so I'll be working on the next one in the next couple of weeks so I'll be working on the next one in the next couple of weeks so I'll be working on the next one in the next couple of weeks so I'll be working on the next one in the next couple of weeks so I'll be working on the next one in the next couple of weeks so I'll be working on th

  • @RSDKuruppu
    @RSDKuruppu ปีที่แล้ว +1

    වටිනා විග්‍රහයක්. ඇස් ඇත්තන් පියවි සිහියට පැමිණෙත්වා! 🙏🏼

  • @asokap.h9409
    @asokap.h9409 ปีที่แล้ว +1

    මහින්ද හෙනයක් රනිල් සාපයක් හරියටම හරි.සුපිරි කතාව.කාලකන්නි දේශපාලුවො රටටම හෙනයක්.

  • @gaminisusanhinda7310
    @gaminisusanhinda7310 2 ปีที่แล้ว +7

    REAL POLITICAL LESSON THANK YOU

  • @modestusfernando506
    @modestusfernando506 2 ปีที่แล้ว +14

    ඉතාම හොඳ විග්‍රහයක් 👏

  • @lalanidesilva9622
    @lalanidesilva9622 ปีที่แล้ว +10

    මහාචාර්ය තුමා හැමදාමත් ඔබගැන තිබුනේ හරිම පැහැදිලි අදහසක්.. ආදරෙයි ඔබතුමාට....

  • @upalipeiris7968
    @upalipeiris7968 2 ปีที่แล้ว +8

    Wow. What an analysis. Wonderful! If I am tje president, professor will be my chief advisor. I hope Sri Lankan people must listen to this intelligent man who has a far-sighted knowledge!

  • @user-oc7qc4oo4c
    @user-oc7qc4oo4c ปีที่แล้ว

    ඉතාම වටිනා සාකච්ඡාවක්. ඔබතුමන්ගේ මතයත් එක්ක අපි ඉන්නවා ....

  • @anurauggalla4069
    @anurauggalla4069 ปีที่แล้ว +13

    ජාතික ජනබලවේගය දිනවමු.වෙන කිසිම විසඳුමක් දක්නට නොමැත.ජනතාවගේ එකම බලාපොරොත්තුව ජාතික ජනබලවේගය යි.මාලිමාව දිනවමු"!!!

  • @pradeepagalappaththi9938
    @pradeepagalappaththi9938 ปีที่แล้ว

    අති විශිෂ්ඨයි මැතිතුමනි!! ඔබගේ පැහැදිලි කිරීම .. ස්තූතියි ඔබතුමාට නැවතත් මේ කපටිරැලට චන්දේ දෙනවානම් යමෙක් , ඒකා කන්නේ මොනවාදැයි තේරුම් ගැනීමට සැමට හැකිය.

  • @malshanifernando3625
    @malshanifernando3625 2 ปีที่แล้ว +4

    Excellent explanation Professor Sarath Wijesooriya. Thank you 🙏

  • @kamanisamarawickrama2445
    @kamanisamarawickrama2445 2 ปีที่แล้ว +7

    A very Good explanation.

  • @phssudarshani6504
    @phssudarshani6504 2 ปีที่แล้ว +29

    ඔබ තමාගේ කථවට 100% එකගයි...

  • @lamberthennayaka6410
    @lamberthennayaka6410 2 ปีที่แล้ว +12

    one of the best explanation of Ranil and Mahindra, really appreciated!

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 ปีที่แล้ว +1

    A very important and realistic discussion. Very important 🙏

  • @shiraneepathirana1572
    @shiraneepathirana1572 2 ปีที่แล้ว +3

    Valuable, true & a beautiful explanation of what has happened, & happening. Professor people like U must come forward to save our country. Be blessed.

    • @sumithfernando2
      @sumithfernando2 ปีที่แล้ว

      That curse called 'Mahida Rajapaksa' should be brought to galle-face and hung on a cross, so the 69 Lahks who worshipped him, can then make him their God and continue in with their adoration.

  • @nazarmohammed6438
    @nazarmohammed6438 2 ปีที่แล้ว +15

    Welcome
    Congratulations to Mee Messo TV interview with Honoured Professor SARATH WIJESOORIYA of very good program for very useful for the all island Peoples.
    Also, Honoured Professor who said that every speeching are very useful,
    Over the 100 % True messages.
    NO any doubt,
    Very well explanations.
    Amazing
    Excellent
    Fantastic
    Greatest interviews.
    May God bless, help, secure, good healthy and happy longlife in the all lifetimes.
    Thank you very much.

  • @hdsthimothies7889
    @hdsthimothies7889 2 ปีที่แล้ว +2

    Sir ඔබ කරන ප්‍රෙකාශන හරිම නිවැරදිී . අහන්න ආස හිතෙනවා . ඔබට ජය සහ ආරක්ෂාව .

  • @josephsirimalkerewgoda9989
    @josephsirimalkerewgoda9989 2 ปีที่แล้ว +9

    Very good explanation! People should know these facts to come out of darkness.

  • @p.dparamananda4471
    @p.dparamananda4471 ปีที่แล้ว +1

    සාපය තව ටික කාලයයි .එතකං ඉවසමු.අකුණු වලින් බේරීමට ශක්තිමත් අකුණු සන්නායක රට වටා ගොඩ නගමු.සර්,ඔබ තුමාට හා මාධ්‍යවේදී ඔබ ට බොහෝ පිං.පරිස්සම් වෙන්න .

  • @ritafernando179
    @ritafernando179 ปีที่แล้ว +2

    සහතික ඇත්ත , හෙනය සහා සාපය , අපේ ජනතාව දුක්විදිනවා. බොහෝම දුකයි.අපේ මව්බිම ගැන . පෙරදිග මුතුකැටය වෙන්නේ කවදාද .

  • @ushantharamachandra7714
    @ushantharamachandra7714 2 ปีที่แล้ว +7

    Great interview

  • @kumarasinghebandara1916
    @kumarasinghebandara1916 2 ปีที่แล้ว +15

    Very good discussion and analysis. We sincerely salute 🙏 pro.wijesuriya for revealing the inside stories of dirty political drama in this country and his valuable and thought provoking insights. It is high time to disable these very dangerous and highly destructive political elements in our MOTHERLAND for the security and wellbeing of our future generation 😀.

  • @premalathawickramasinghe6266
    @premalathawickramasinghe6266 2 ปีที่แล้ว +14

    මැතිතුමනි අපිට දැන් කන්න නෑ.අපිනම් මේ අයට ඡන්දෙ දුන්නේ නැත.මුං කව්ද කියලා හදුනා ගන්ට බැරිවුන එක දුකක් තිබේ.නඩුවලින් බේරෙන්න තමා මේ අය බොරු කීවේ.මේ ටික තේරුම් ගන්න බැරිවුන එක අවවාසනාවකී.

  • @damithadesilva3022
    @damithadesilva3022 ปีที่แล้ว +2

    Thank you Sir. Well explained

  • @udithapitawala8286
    @udithapitawala8286 2 ปีที่แล้ว +21

    You’re a great person, sir. Very valuable discussion , how can we overcome this situation?

  • @jagathfernando9351
    @jagathfernando9351 2 ปีที่แล้ว +16

    මේ රටේ මෝඩ ජනතාව මෙතුමාට ගරහපු ආකාරය මතක නම් Ngo කාරයා, කුමන්ත්‍රණ කාරයා ආදි නිශ්ප්‍රයෝජන මඩ ප්‍රහාර මතක යයි සිතමි

  • @jayaratnepathirana2418
    @jayaratnepathirana2418 2 ปีที่แล้ว +4

    You are great 👍👍👍

  • @m.dkariyawasam2901
    @m.dkariyawasam2901 2 ปีที่แล้ว +2

    රටේ පවතින දේශපාලන යථාර්ථය ඉතා සිත් ගන්නා සුළුව සත්‍යවාදීව ඉදිරිපත් කිරීම පිළිබඳව මහාචාර්යතූමන්ට බෙහෙවින්ම ස්තුතියි ❤️🙏

  • @pathmaranjani4389
    @pathmaranjani4389 10 หลายเดือนก่อน

    ඇත්තටම සර් ඔබගෙ කතා ව අහන්න අහන්න ආසයි ඔබ තුමා මිනිසුන් අතර මිනිසෙක් ඇත්ත ඇති සැටියෙන් ම කීව ලස්සන ම කතා ව සැර වැර නෑ අහිංසක ව කතා කරන ඔබ තුමා සියළු දෙනාම මම ද ඉතාමත්ම ගරු කරනව ඔබට තෙරුවන් සරණයි උතුම් බුදු පිහිටයි

  • @ahamedudayar3005
    @ahamedudayar3005 2 ปีที่แล้ว +6

    Your advice is really please advice to all

  • @nilanikusumala8133
    @nilanikusumala8133 2 ปีที่แล้ว +2

    මැතිතුමනි ගොඩක් ස්තුතියි පැහැදිලි කලාට 🙏🙏🙏මහාචාර්ය තුමණි. ගොඩක් සෙනග ට. කන්න නැහැ හම්බ කරන්න සෙනග ට.. හම්බකර ගන්න කිසිම පහසුකම් නැ ඇත්තටම මේක මහා කරුමයක් මේක ඉක්මනින්ම ඉවර කරන්න ජේසුස් වහන්සේ ගේ කරුණාව නිරතුරුවම ලැබේවා මහාචාර්ය තුමණි ජේසු පිහිටයි

  • @krishanjanaka3659
    @krishanjanaka3659 2 ปีที่แล้ว +1

    අපි නොදන්න හුගාක් දෙවල් අද ද¿න්වත් උනා .ද¿න්වත් කළාට ගොඩාක් ස්තුතියි
    👍💖✋👌☄️

  • @pradeepwasantha8459
    @pradeepwasantha8459 ปีที่แล้ว

    හරියටම හරි මහාචාර්ය තුමනි

  • @mzmrizwie8894
    @mzmrizwie8894 2 ปีที่แล้ว +8

    Excellent interview with very good analysis by professor Sarath Wijesuriya.

  • @sujeevagunaratne360
    @sujeevagunaratne360 2 ปีที่แล้ว +2

    මහාචාර්ය තුමනි, ඔබ වැනි උගතුන් පවසන දේ තේරුම් ගෙන වැඩ කිරීමට ඉන්නේ අධම උද්ධච්ච දේශපාලකයෝ පිරිසක්‌. ඉතින් මුන්ව එළවන්න බැරිනම් මේ රට තව තවත් අගාධයට වැටෙන එක වලක්වන්න බැහැ. ඔබේ ඉදිරිපත් වීම් ඉතා අගනේය. උත්සහය අත්නොහැර දිගටම වැඩ කරගෙන යන්න.
    ඔබතුමාට තුනුරුවන් සරණයි.

  • @nirmalagunawardena9203
    @nirmalagunawardena9203 2 ปีที่แล้ว +7

    Obathuma hariyatama kiyanaw 👍budusaranai ⚘

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 2 ปีที่แล้ว +5

    මහාචාර්ය තුමා ඇතුළු බොහෝ විද්වතුන් දැන් පවතින දුෂ්කරතා පිළිබඳව මීට බොහෝ කලකට පෙර ජනතාවට දැනුම් දුන්නා.නමුත් රාජපක්ෂලා වගේම රනිල් වික්‍රමසිංහ වගේ දූෂිත පාලකයන් අපේ ජනතාවගේ තිබූ දේශපාලන හා සමාජමීය සාක්ෂරතාවයේ හීනබව මැනවින් ඔවුන්ගේ කූටප්‍රාප්ත වැඩ පිළිවෙළවල් වෙනුවෙන් යොදාගත්තා....
    දැනට මේ ඇතිවී ඇති තත්වය කොපමණ දුක්ඛදායී වුවත් හරි විදිහේ වෙනසකට ඇවැසි හැරවුම් ලක්ෂය මෙයමයි....ජනතාවගේ බෙල්ල බිත්තියට හේත්තු වූ මේ අවස්ථාව සබුද්ධිකව හා මනා කළමනාකරණයකින් අළුත් ලොවක් කරා ගමන් කරමු....
    අරගලයට එක්වෙමු ජයගමු....!!!

  • @waruniekanayake2227
    @waruniekanayake2227 ปีที่แล้ว

    වැදගත් වටිනා සාකච්චාවක්.

  • @ranjithgunetilleke4710
    @ranjithgunetilleke4710 ปีที่แล้ว +1

    Well said the Real truth

  • @prof.asokaseneviratne4265
    @prof.asokaseneviratne4265 ปีที่แล้ว

    One of the best explanations. This is the knowledge and understanding that the public must have

  • @malanpigera3512
    @malanpigera3512 2 ปีที่แล้ว +2

    ඔබ තුමාගේ සත්‍යතාවය විග්‍රහය මුළු සමාජයටම මේ දේ රටට දැනුවත් කිරීම ඉතා වැදගත්ය ඔබ තුමාට දීර්ඝායු ලැබේවා

  • @rusiru1000
    @rusiru1000 2 ปีที่แล้ว +4

    Excellent presentation

  • @chandraliyanage5154
    @chandraliyanage5154 2 ปีที่แล้ว +2

    Valuable analysis ,our people are always fooled by these politicians ..
    No value system ,people like you have a role to play here in educating the masse

  • @wndperera3751
    @wndperera3751 ปีที่แล้ว +1

    ගංගොඩවිල සෝම හාමුදුරුවො, මාදුළුවාවේ සෝභිත හාමුදුරුවො ජීවිත පරිත්‍යගයෙන් ගොඩනගාදීපු මෛත්‍රීපාල සිරිසේන ගොවිනායකයා හැදුව 19 වන ව්‍යවස්ථා සංශෝධනය තුළ විධායක ජනාධිපතිගේ බලය අඩුකිරීම, අධිකරණය ස්වාධීන කිරීම, පොලිස් කොමිසම බලගැන්වීම යන ආදී ජයග්‍රහණවලට වටිනාකම දැනගෙන එම රජය ආරක්ෂා කරගන්න අපිට බැරි වුණා. පාස්කු බෝම්බයෙන් ජාතික අසමගිය නිර්මාණය කර ගත්තා.

  • @3333xyz
    @3333xyz ปีที่แล้ว +1

    ඇන්ටන් බාලසිංහම් මරනාසන්නව ඇඳේ ඉදන් කියූ මසුරං වටිනා කථාව තමා.. ර....
    වි..........හ කියන්නේ
    "කපටි නරියෙක්"👁️‍🗨️👁️‍🗨️

  • @fazalizzadeen
    @fazalizzadeen 2 ปีที่แล้ว +4

    A super, analysis of the past and the future from an intellectual

  • @premadasaginigalgoda377
    @premadasaginigalgoda377 2 ปีที่แล้ว +4

    සහතික ඇත්ත...! සිරසහැරබොහො මාධ්‍යත් රටට සාපයක්...!

    • @nilakshikumari9348
      @nilakshikumari9348 2 ปีที่แล้ว

      සියත ..සියතත් නියමයි..බලන්නො siyatha news සවස 6.00 ට.

  • @asanka689
    @asanka689 ปีที่แล้ว

    හරිම ඇත්ත මින් පසු මිනිස්සු අමතියොන්ගේ බෞතික දේවල් නෙවේ විනාස කරන්නේ ...

  • @mohammedsalinawas1474
    @mohammedsalinawas1474 2 ปีที่แล้ว +5

    👍👍👍👍👍👍👍👍👍

  • @skkmendis5414
    @skkmendis5414 2 ปีที่แล้ว +1

    ඇත්ත ම ඇත්ත කතාව

  • @thusharagunasena5588
    @thusharagunasena5588 2 ปีที่แล้ว

    EXCELLENT SPEECH. Thank you professor. People are waiting for that CHANGE. ARAGALAYATA JAYA.

  • @hemamalani1381
    @hemamalani1381 2 ปีที่แล้ว

    මහාචාර්ය තුමනි .!පලමුව ඔබෙන් සමාව අයදිමි.එදා ප්‍රසිද්ද වේදිකාවේ හඪ අව

    • @hemamalani1381
      @hemamalani1381 2 ปีที่แล้ว

      දිකල ඔබට අපි දොස් නැගුව.අද එය යඨාර්තයක් වී හමාරයි.දුර දක්නා නුවනැති ඔබේ හඪ නැවතත් අවදිකරන්න හොදම කාලයයි.අප ඔතුමා සමගයි.

  • @thushanmanjulai6667
    @thushanmanjulai6667 ปีที่แล้ว

    Very excelant sir. Thank you sir

  • @piyarathnepeiris1236
    @piyarathnepeiris1236 2 ปีที่แล้ว +7

    මේ 225 ම හොරු සමග හෙලුවෙන්.

  • @user-yh4zx3kx5s
    @user-yh4zx3kx5s ปีที่แล้ว

    මුන් සියල්ලම හෙනයක් රටට

  • @PMN65
    @PMN65 2 ปีที่แล้ว +1

    ඔයා 95% හරි

  • @djayaweera5770
    @djayaweera5770 2 ปีที่แล้ว +1

    බුද්ධිමත් මිනිස්සු නිහඬව ඉන්න තරමට ජනතාව අපේක්ශා කරන පුද්ගලයකු පත්කර ganna බෑ

  • @gaminigas9764
    @gaminigas9764 2 ปีที่แล้ว +12

    රාජපක්ෂකට වඩා එපාම කරපු එකා නාකි නරියා. මුන් රට නැත්තටම නැති කරන්න කලින් එලවමු.පසුව සිපිරිගෙට යවමු.

  • @rohinifernando4737
    @rohinifernando4737 2 ปีที่แล้ว +11

    ඔබ තුමා ට කරුණ කර රට එක්සත් කරන්න එන්න

  • @priyamalifernando8208
    @priyamalifernando8208 ปีที่แล้ว

    That’s very true

  • @swarnadissanayake5140
    @swarnadissanayake5140 ปีที่แล้ว +1

    Wijesooriya මහතා සාහිත්‍ය හොඳට දන්නවා ඒත්
    fonseka වගේම දේශපාලන ය දන්නේ නැහැ!ඒ නිසාම කතා නොකර හිටියොත් හොඳයි දේශපාලනය!

  • @NayanalankaVonderhaar
    @NayanalankaVonderhaar 2 ปีที่แล้ว +4

    මේ මහත්තයා කරපු කතාවට
    සිහියට පන්සියයක් එකඟ වෙනවා මේක වෙලා තියෙන්නෙ ලංකාවෙ මිනිස්සුන්ට ජන විඥානය කියන එක දන්නේ නැහැ නුවණින් දුර බලන එක නැහැ
    ඕනෑම කෙනෙක් සිවුරක් දාගෙන කිව්වොත් ඒකට සාදු කියනවා ක්‍රියාවෙන් අවශ්‍යතාවයක් නෑ කතාවෙන් දෙයක් කිව්වොත් ලංකාවෙ මිනිස්සු පැනලා ඒක අරගෙන එක කරනවා
    අවසානයේ සිදුවන්නේ දැන් වෙලා තියෙන දේ
    මේකට පුරුදු පුහුණු කරන්ඩ ඕනේ ඊළඟ generation එක කියලා මං ලංකාවෙ ඉන්න සියලුම බුද්ධිමතුන්ගෙන් ඉල්ලා සිටිමු montisoory එකෙන් පටන් ඉරිසියාව වෛරය නැති කරලා ජන විඥානය ඇති කරලා දුර දක්නා නුවණ ඇති කරලා සමාජයක් හදන්න මුල් තැන දෙන්න ඕන
    තමන්ගේ රටට ආදරේ කරන්නෙ කොහොමද කියලා ඒක පෙන්නල දෙනවා
    හින්දි ඉන්දියාවේ ජන විඥානය ඒගොල්ලො ඒක දෙනවා ඒගොල්ලො පෙන්නල දෙනවා තමන්ගේ රටට තමයි තමන් කළ යුතු දේ කළ යුත්තේ ඒකට හොඳ උදාහරණයක් තියෙනවා ලඟදි මගේ යාළුවෙක් එයා ඉන්දියාවේ කෙනෙක් එයා මට කියනවා බලන්ඩ මගේ තරුණ ජීවිතේ සම්පූර්ණයෙන්ම මං මේ රටට දියකරනවා ක්ෂය කරනවා නමුත් මට ඇති ප්‍රතිඵලය මොකක්ද මේ හැම දෙයක්ම මගේ මව් බිමට මගෙ ඉන්දියාවට කරා නං මට සන්තෝස වෙන්ඩ පුලුවන් අද මං සන්තෝස වෙන්නේ නෑ කියලා ඒ කෙනා කියලා එයා හරියට ඇඬුවා
    ඒ වෙලාවෙ මටත් දැනුනේ මහ මෙරක් වගේ බරක් මගේ රට ගැන ඒ වගේ පාලකයෝ ඒ වගේ හිතන්න පුළුවන් ජන සමාජයක් ලංකාවේ බිහි වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා

    • @judithfernando8096
      @judithfernando8096 2 ปีที่แล้ว

      Me kathawa hari..namuth aththa piliganna jana wignaya athi kara ganna oone..me ayage vision eka saarthaka wewa...Aragalayata JAYA

  • @hgphamanduwagamagepemasiri8045
    @hgphamanduwagamagepemasiri8045 ปีที่แล้ว +3

    අද දේශපාලන යේ එකම විකල්පය මාලිමාව සමග එකතු වීමයි.

  • @Don-jm9qm
    @Don-jm9qm 2 ปีที่แล้ว

    We'll explain .

  • @MH_Track24
    @MH_Track24 ปีที่แล้ว

    And we have to keep this discussion for history books for the young generation must understand the 73 years of corrupt ruling and devastation did to the country,

  • @dineshnewmal2244
    @dineshnewmal2244 ปีที่แล้ว

    avankavama adarai mahattoyo 🙏🙏🙏

  • @laithalewis9145
    @laithalewis9145 2 ปีที่แล้ว +1

    Great discussion..agree 100% what you said..

  • @chandrikagunarathna8031
    @chandrikagunarathna8031 2 ปีที่แล้ว +1

    ඉවත දැමිය යුතු කිසිම වදනක් නැත දේශපාලනයෙන් මුලාවෙලා ඉන්න ජනතාව දැනුවත් කරන්න පුලුවන්නම් බොහොම වටිනවා

  • @mahindananayakkara3675
    @mahindananayakkara3675 ปีที่แล้ว

    Admirable comments of Srilanka political situation .Most of points in the discussion are accepted . However could we uplift the poor Srilankans with move or less robbers in Yahapalana, Pohottu, UNP & SLFP cruel , selfish present politicians in Srilanka specialty to their countrymen.

  • @nazarmohammed6438
    @nazarmohammed6438 2 ปีที่แล้ว +3

    Honoured Professor SARATH WIJESOORIYA.
    My humble request and ask a question about you.
    Please let us know good answer.
    Families ( Relationship ),
    Friendship,
    Securityship with
    ( M ) AHINDA RAAJAAPAKSE
    ( G ) OTA. RAAJAAPAKSE
    ( R ) WICKRAMASINGHE.
    ARE THEY FAIL OR PASS at the moment ?
    Thanks.

  • @nilapiyangani2021
    @nilapiyangani2021 2 ปีที่แล้ว +1

    මගේ වයස 58ක්.මගේ ජීවිත කාලය තුලම දැක්කේ නෑආර්තික මට්ටම ඉහල මද්‍යම පහල මේ සෑම දෙනාටම එක ලෙසම අමාරු වුනු යුගයක් .මේ විදියට ම හැමෝම අන්ත අසරණ වෙලා ඉද්දිත් තාම අද ඉන්න දේසපාලකයින් අහන්නේ අපි ගියොත් කවුද රට බාර ගන්නේ.කාටවත් මේ රට ගොඩ ගන්න බෑ කියලා .බල තන්හාව.

  • @shiraneefernando4638
    @shiraneefernando4638 2 ปีที่แล้ว

    You are great person who guage what will going to happen for all Sri Lankans next from Professor Sarath Weerasooriya.Thank you so much for explaining us all that.

  • @Tresure41
    @Tresure41 ปีที่แล้ว +1

    මහින්ද හෙනයක් රනිල් සාපයක්

  • @estherbredies2215
    @estherbredies2215 2 ปีที่แล้ว +2

    👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @jeevscreations7900
    @jeevscreations7900 2 ปีที่แล้ว +2

    Why this has been blocked????

  • @mahindaguruge9926
    @mahindaguruge9926 ปีที่แล้ว

    Jayaweewa!

  • @chandraamerasekare2885
    @chandraamerasekare2885 ปีที่แล้ว

    This professor is crazy.

  • @lalendragoonewardena1712
    @lalendragoonewardena1712 ปีที่แล้ว

    SUPER

  • @priyankakarunarathna5770
    @priyankakarunarathna5770 2 ปีที่แล้ว +1

    අභය තිස්ස ක් හිරෙ දාන්න ඕන

  • @gaminiupathilaka6271
    @gaminiupathilaka6271 2 ปีที่แล้ว +1

    Niymai sir