Sarath Fonseka | සජීත් ගැනත් සහතික දෙන්න බැහැ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 164

  • @rahidmohmed8007
    @rahidmohmed8007 ปีที่แล้ว +11

    ඔබ තුමාගේ කතාවට 100% එකගයි.

  • @sunilsilva8204
    @sunilsilva8204 ปีที่แล้ว +15

    ඔබතුමා අවුරුදු 4ක් සැප වාහන හිතන්නේ නැතුව ආයේ පාරක් ජනතාවට සේවය කරමු.ඔබතුමාට පුලුවන් ඒක..ජවිපෙට එකතු වෙන්න...වෙන විකල්පයක් අපිට නෑ

    • @ammocolombo8456
      @ammocolombo8456 ปีที่แล้ว

      Anurage pukata diva dapan gobilaya

  • @meshanthilakarathna2833
    @meshanthilakarathna2833 ปีที่แล้ว +9

    රාජපස්සලා අතුගැවිලා යා යුතුයි .රට හරිමගට එන්න

  • @somipalakulatunga8213
    @somipalakulatunga8213 ปีที่แล้ว +2

    ඔබ සාකච්ඡාව මෙහෙයවන විදිය හොඳයි

  • @sahanathukorala1121
    @sahanathukorala1121 ปีที่แล้ว +6

    ඔබතුමා මේ වෙලාවේ ඉන්නම ඕන වේදිකාව NPP වේදිකාව; අපිට රටට අවංකවම ආදරෙයිනම් ඉක්මනින්ම NPP වේදිකාව එක්ක එකතු වෙමු සර්

  • @nimaldissanayake4333
    @nimaldissanayake4333 ปีที่แล้ว +17

    කවදාවත් ෆොන්සේකා ට බලයක් ගන්න බෑ.එයා යුද්ධය ට දක්ස වුනත් සමාජ දේශපාලන දර්ශනයක් තේරුම් අරන් නෑ.ඉවසීම මදි.කතාවේ අවුලක් තිබෙනවා .

  • @risinimarasinghe3016
    @risinimarasinghe3016 ปีที่แล้ว +7

    මෙයාගෙ විෂය යුද්ධය, ඒක දිනුවා..දේශපාලනයේදී මෙයාගෙත් කතාව විතරයි...කොහොම උනත් දේශපාලකයො සැප විඳින්න ඕන කියන මතය නේ මෙයාටත් තියෙන්නෙ...මෙයාව ගන්නැහැ NPP එක..සැප වාහන නැතුව බැහැනේ .....😀😀😀

    • @gangasiriwardhana
      @gangasiriwardhana ปีที่แล้ว

      එතුමා කියූදේ ඔබතුමිය තේරුම් ගත්තේ නැහැ.

  • @redbula8101
    @redbula8101 ปีที่แล้ว +5

    ඔබතුමා මොනවා කිවුවත් අපි මේ වතාවේ ජාතික ජන බලවෙගයට තමයි චන්දේ දෙන්නෙ

  • @richrat17
    @richrat17 ปีที่แล้ว +1

    Well said! Sir

  • @bevangunawardena6450
    @bevangunawardena6450 ปีที่แล้ว +1

    SIR GREAT SPEECH N PERFRCT ANSWERS.......

  • @percywick7005
    @percywick7005 ปีที่แล้ว +5

    SF දන්නවා සජියා පට්ට ගොනෙක් කියලා 🤣😄😂සහතික නැත

  • @dumindawijesinghe6179
    @dumindawijesinghe6179 ปีที่แล้ว +26

    ජාතික ජනබලචේගේට ජය වේවා

    • @beatbrother52
      @beatbrother52 ปีที่แล้ว +3

      උබට සයිකොද බන් මල ගෙයක් උනත් එතනත් npp ජයවේවා ගායි ඕකනම් මානසික ලෙඩක් ඕයි

    • @naddailam3501
      @naddailam3501 ปีที่แล้ว +2

      @@beatbrother52 අනෙද කියන්නෙ, මේ කොල්ලො කුරට්ටො ඔහේ රැල්ලට හුරේ දානව. දන්න ඇටේ දෙසපාලනෙ.. ! දැන් ඉතින් කුනුහපන් පිලිතුරැ දෙයි

    • @beatbrother52
      @beatbrother52 ปีที่แล้ว +2

      @@naddailam3501 කියල වැඩක්නෑ අර ඒකාලෙ රාජපක්ෂලට තිබුන බයි මානසිකත්වයම තමා අද ජේවීපී එක වටේ ඉන්නෙත් ඊට හපන් සුපිරි වහල් රැලක් මුන් කොච්චර ඔය කුරුවල් දේශපාලන පක්ශෙට වහල් වෙලාද කියනවනම් උන්ගෙ ගෙදර උන් ජේවීපී එකට බැන්නොත් එයාල එක්කත් ගේම ඉල්ලන සයිස් එකේ සුපිරි වහල් මානසිකත්වයකට අද වැටිල තියෙන්නෙ අනේ මන්දා මේ ගොන්නුන්ගෙ ඔලුවලින් ඔය දේශපාලන ගැතිකම පක්ශ වහල් මානසිකත්වය කවදා අයින් කරගන්න පුලුවන්ද කියල

    • @naddailam3501
      @naddailam3501 ปีที่แล้ว

      @@beatbrother52 spot on bro

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 ปีที่แล้ว

      @@beatbrother52 ඉතින් මේක දේශපාලන සාකච්චා වක්.නෙ ඒකට ඒම කිව්වම.මොකක්ද වෙන්නෙ

  • @ඕනැමගුලක්-EVERYTHING
    @ඕනැමගුලක්-EVERYTHING ปีที่แล้ว +3

    Congratulations sir

  • @bianabey385
    @bianabey385 ปีที่แล้ว +2

    Here is a hero who has done so much to our country.

  • @Udayana_Senanayake
    @Udayana_Senanayake ปีที่แล้ว +2

    "There can be no progress, no achievement without sacrifice."
    -James Allen

  • @santhajayalath
    @santhajayalath ปีที่แล้ว +1

    හැමෝම පනින්න හේතු නිර්මාණය කරගෙන .යූඇන්පිය අතහැරල ගියෙ රටට ආදරේට ලු .ආපහු යූඇන්පියට නැවත යන්නෙත් රටට ආදරේට ලු

  • @yasasediriweera8281
    @yasasediriweera8281 ปีที่แล้ว +2

    ඔබතුමා ගැන ව්ශ්වාසයක් තියෙනවා තමයි ඒත් ඉන්න කදවුර ගැන ම්නිස්සුන්ට පැහැදීමක් නැහැ හොදම දේ තමයි npp එකට සම්බන්ධ වෙන එක නැත්තන් තනි ගමනක් යන එක..

  • @s.s.mahanama3984
    @s.s.mahanama3984 ปีที่แล้ว +6

    පොන්සේකා මහත්මයෝ ඔබට අපි හරි කැමති යි ,
    ඒත් අපි මෙවර චන්දය දෙන්නේ තෙවන දේශපාලන පාර්ශවයකට එතන ඉන්නෙ jvp අපි කව්‍රරැත් චන්දය දෙන්නෙ "මාලිමාවට"

  • @weerakkodiarachchilagepriy8544
    @weerakkodiarachchilagepriy8544 ปีที่แล้ว +1

    Fonseka sir we admire your these ideas thank you yes tjere are only several politecians having such ideas

  • @Hiru367
    @Hiru367 ปีที่แล้ว +4

    නිවේදනයකයා නම් නියමයි ආ 👍

  • @osmanjayasinghe883
    @osmanjayasinghe883 ปีที่แล้ว +2

    Jvp akata ජයවේවා

  • @amalfernando4361
    @amalfernando4361 ปีที่แล้ว +3

    පිස්සු ටිකයි.........

  • @senarathparanavitana5612
    @senarathparanavitana5612 ปีที่แล้ว

    හාමුදුරුවරු සහ හමුදාවරු රාජ්‍ය පාලනයෙන් අයින් කර තැබිය යුතුයි.

  • @percywick7005
    @percywick7005 ปีที่แล้ว +27

    Npp jvp එකේ සැප නෑ සැප වාහන නෑ පඩි නෑ S F එන්නේ නෑ 🤣😄

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 ปีที่แล้ว +1

      කුඩුපට්ටම් වෙන්න නෑති කරපු LTTE එක නෑවත ලන්කාවට අත දෑම්මෙ මූගෙ 2010 මෑතිවරන වියාපාරයට ඩොලර් දීලා....උන් දන්නව මූ බලයට දෑඩි ආසාවක් තියනව කියලා...LTTE diaspora උන් මූව ඩෑහගෙන......ද්‍රෝහියෙක් ........ඉතා මෑතක පරගලයට LTTE diaspora උන් ඩොලර් දුන්නා ...ඒකයි මූ පරගලයෙ උන් එක්ක සෙට් වෙලා ඉන්නෙ...ජෙප්පො ආන්ඩුවක් හෑදුවොත් LTTE diaspora, පොන්සේකා, සහ ආගමික අන්තවාදී (Born Again Evangelical Christian) උන් තමා ඒ ආන්ඩුව කෙලවන්න එන්නෙ....මූ ද්‍රෝහියෙක් ....

    • @roshdablo
      @roshdablo ปีที่แล้ว +4

      පඩි නෑ!!! 🤣🤣🤣 උඹල වහේ මැට්ටෝ නෙ බං ඔය කතා විශ්වාස කරන්නෙ.. රට මෙහෙමවත් තියෙන එක හොඳයි උඹල එක්ක..

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 ปีที่แล้ว +3

      ​@@roshdablo රාජපක්සල පරාදයි මූට ponseka ට ඕන කියන සෑප ගෑන ඈහුවහම .......මූට සෑප දෙන්න ජෙප්පොන්ට බෑ ....ඒකයි ජෙප්පොත් එක්ක නෑත්තෙ .......

    • @naddailam3501
      @naddailam3501 ปีที่แล้ว +2

      @@roshdablo පඩි නෑ ඔක්කොම funds විතරයි.. 🤣🤣

    • @risinimarasinghe3016
      @risinimarasinghe3016 ปีที่แล้ว +1

      👍👍

  • @kumariwathupola6951
    @kumariwathupola6951 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @malisha8081
    @malisha8081 ปีที่แล้ว

    '🌹🌹🌹🙏🙏🙏

  • @wadduminda7052
    @wadduminda7052 ปีที่แล้ว

    ජාතික ජනබලවේගේධ ජය වේවා ජය වේවා ජය

  • @gayanperera1754
    @gayanperera1754 ปีที่แล้ว

    Obathuma number one ❤

  • @JEA1965
    @JEA1965 ปีที่แล้ว +1

    ෆොන්සේකා ගේ ග්‍රෙට් කතාව.
    "ඒ ගොල්ලන්ට පිස්සු නෑ
    මටත් පිස්සු නෑ "
    දැන් වත් මේ
    පූට්ටු කිරිල්ල
    නවත්තපල්ල.

  • @madukaviraj7811
    @madukaviraj7811 ปีที่แล้ว

    100 100 ඇත්ත

  • @sajeewasampath2568
    @sajeewasampath2568 ปีที่แล้ว +2

    ඉස්සර kiuve හම්බ උනේ නහ telephone එකෙක් කිඋවා කියලා .🤣🤣🤣

  • @Hiru367
    @Hiru367 ปีที่แล้ว +3

    සජියා ලෙප්ට් 😂

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว

      කොහොමත් එහෙම නේ වැඩක් නැහැ එයා

  • @chandrazoysa7016
    @chandrazoysa7016 ปีที่แล้ว +4

    Npp--jayawewa👍👍👍👍👍👍😛😛😛😛

  • @asiripushpakumara7718
    @asiripushpakumara7718 ปีที่แล้ว +1

    පක්ෂය විවේචනය කරනවා නොවෙයි පවතින ක්‍රමය පැහැදිලි කරනවා බාආ..න්

    • @elpitiyahiru9384
      @elpitiyahiru9384 ปีที่แล้ว

      Sarth.fonsaka.sarr.dannwatop.oya.akk.wat.wadak.kranna.pulu.wan.nha.kiyala.rata.palana.karana.baha.atma.awot.dini.awasana.atuma...t.pakk.wanawa

    • @elpitiyahiru9384
      @elpitiyahiru9384 ปีที่แล้ว

      Gotabayata.wada.durwala.wanawa.

  • @Ananda-l5m
    @Ananda-l5m ปีที่แล้ว

    මාන්නක්කාර කම.. ගැලැපෙන්නේ රාජපක්ෂලාටමයි. හොඳ මනුස්සයෙක් . ආලෝකයෙන් අඳුරටයනවා වාගේ..

  • @chandanahe1134
    @chandanahe1134 ปีที่แล้ว +2

    දේශපාලනය කියන්නේ මේක තමයි.... ඔක්කොම හරි දේවල් කියලා එක බොරුවක් කියන්න වෙනවා...... මොකද ඒක නොකිව්වොත් තමන්ට පැවැත්මක් නැති වෙනවා.... අපි හිතමු මෙතුමා ඇත්ත කිව්වා කියලා.. ජාතික ජන බලවේගය කියන කතාව ඇත්ත.. ඒගොල්ලන්ට ඒව කරන්ඩ පුළුවන්....... නිකන් හරි මෙහෙම කිව්වොත් එතුමගේ හෙට දවසෙ පැවැත්මට මොනවා වෙයිද...... හිතලා බලන්ඩ.... ඒක නිසා... හොරුත් එක්ක ඉන්න තාක් කල්... (ලක්ෂ්මන් කිරිඇල්ල... රාජිත සේනාරත්න... පී හැරිසන්...).... කියන්න වෙන්නේ.. ජාතික ජන බලවේගයට කරන්ඩ බෑ කියලා තමයි... එතුමා ඒක අපිට වඩා හොඳට දන්නවා.

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 ปีที่แล้ว +1

      කුඩුපට්ටම් වෙන්න නෑති කරපු LTTE එක නෑවත ලන්කාවට අත දෑම්මෙ මූගෙ 2010 මෑතිවරන වියාපාරයට ඩොලර් දීලා....උන් දන්නව මූ බලයට දෑඩි ආසාවක් තියනව කියලා...LTTE diaspora උන් මූව ඩෑහගෙන......ද්‍රෝහියෙක් ........ඉතා මෑතක පරගලයට LTTE diaspora උන් ඩොලර් දුන්නා ...ඒකයි මූ පරගලයෙ උන් එක්ක සෙට් වෙලා ඉන්නෙ...ජෙප්පො ආන්ඩුවක් හෑදුවොත් LTTE diaspora, පොන්සේකා, සහ ආගමික අන්තවාදී (Born Again Evangelical Christian) උන් තමා ඒ ආන්ඩුව කෙලවන්න එන්නෙ....මූ ද්‍රෝහියෙක් ....

  • @mmpm5000
    @mmpm5000 ปีที่แล้ว

    කලවැද්දෙක් වෙන්නේ නැතුව තමන්ගේ වැඩ ක් බලාගන්න ජනතාවටත් කලවැද්දාව එපාම වෙලයි ඉන්නෙ කලවැද්දාව ජනතාව ගනන් ගන්නෙ වත් ලබන මැතිවරණ යෙන් කලවැද්දා ඉවරයි ජනතාවට කලවැද්දා කරපු දෙයක් නැහැ දිපු දෙයක් නැහැ නිකන් බුරුකතාකියන්න විතරයි දන්නේ කියලා ලබන මැතිවරණය ට චන්දය ඉල්ලගෙන ගෙවල් වලට ආවොතින් උත්තර දෙන්න බලාගෙන ඉන්නෙ ඒ විතරක් නෙමෙයි රෙදි ගැලවෙන්න කතා කරලා අරින්නෙ කියලායි ජනතාව කියන්නේ කලවැද්දා ගේ ආසනය පැත්තෙ ඉන්න අය ගැන දන්නවා බලාගෙන ඉන්න ලබන මැතිවරණ යෙන් කලවැද්දා ට මොකද වෙන්නේ කියලා ජනතාව තිතටම වැඩෙි කරාවි එදායින් පස්සේ කලවැද්දා ගේ කයිවාරුකතා ඉවරයි කලවැද්දා ට වෙන්නේ ඒටිකතමයි පාර්ලිමේන්තුවේ ඉදන් කරපු දේවල් සේරම ජනතාව බලාගෙන යි හිටියේ ඒ විතරක් නෙමෙයි සේරම දේවල් දන්නවා කලවැද්දා නියම පරිප්පුව ජනතාව ගෙන් කවදාහරි ඉල්ලගෙන කනවා ජනතාව ගෙන් කලවැද්දා ට ඉල්ලගෙන කන්න වෙනවාමයි එකනම් කියන්නම වෙනවා

  • @champarabukkanage4689
    @champarabukkanage4689 ปีที่แล้ว

    Obatumata.jayavewa.ratanagumata.deriya.labewa.samma.sambudu.saranai.

  • @sunilgamini709
    @sunilgamini709 ปีที่แล้ว

    Sajith 01

  • @nihalgamage277
    @nihalgamage277 ปีที่แล้ว

    ෆොන්සේකාටත් පාඨලීත් ඇත්තේ එකම පෞරුෂ ආබාධයකි (ie. an egoistic mania convoluted with a mad desire for leadership). ඒ නිසා ෆොන්සේකාට සහ පාඨලීට NPP එකේ තැනක් නෑ ... අවසානයේ සජියා, මයිනා හෝ රනිලා මුන්ගේ ගැලවුම්කාරයා වනු ඇත !

  • @chamindanawagamuwa1814
    @chamindanawagamuwa1814 ปีที่แล้ว

    මේ අවස්තාවේ මොලේ තියෙන රටට අවංකවම ආදරේ අය N. P. P. සමග එකතුවෙලා ඉන්නවා අනිත් ඔක්කොම හොරු සහ හොරුන්ට රැවටිලා ඉන්න කුහකයෝ ජාතියක්‌ N. P. P. ජයවේවා ❤️❤️❤️

  • @maheshnuwan3266
    @maheshnuwan3266 ปีที่แล้ว +3

    Ammoo npp ekata me wage badu kali epa appa

  • @gunarathneatthanayake4137
    @gunarathneatthanayake4137 ปีที่แล้ว

    SF is most suitable Guy for president 👍

  • @francistinta7855
    @francistinta7855 ปีที่แล้ว +3

    In my country 4wd luxury car.jvp also using 4wd vehicles.

  • @chanakawickramasinghe1441
    @chanakawickramasinghe1441 ปีที่แล้ว

    නියම පොරක්

  • @anurajayarathna5960
    @anurajayarathna5960 ปีที่แล้ว +5

    විකල්ප නැත ජාතික ජන බලවේගය පමණයි එකම විසඳුම

  • @shiranidominic9138
    @shiranidominic9138 ปีที่แล้ว +2

    අපෙ අනාගත අරකශ ඇමැති මෙතුමා සාමය හා නීතිය ඇමැති SF ජයවේවා

    • @smbandara7915
      @smbandara7915 ปีที่แล้ว

      දෙයි සජියා බලාගෙන හිටපල්ලා

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 ปีที่แล้ว

      ෆොන්සේකා ට දැන් යන්න කියන්න වයසයි නෙ ඔච්චර මහන්සි වෙන්න එපා.කියන්න

  • @thisanka7091
    @thisanka7091 ปีที่แล้ว +3

    npp එකට එකතු උනොත් රටට වැඩක් කරන් පුලුවන් ඔබ තුමාට. නැත්නම් ඔබ තුමාටත් sorry කියන්න තමයි තියෙන්නේ... ❤❤🧭🧭🇱🇰🇱🇰👍👍❤❤🧭🧭🧭🧭🇱🇰🇱🇰👍👍🌟🌟🌟❤❤❤❤❤

  • @sirisenapavuluarachchi1500
    @sirisenapavuluarachchi1500 ปีที่แล้ว

    කවදහරි සජිත්ටත් කෙලිනව අනිවාර්යෙන්ම.

  • @Nipunaprabhaswarahettige
    @Nipunaprabhaswarahettige ปีที่แล้ว

    Sajiya left 😂

  • @WimalaRathana-pu9gz
    @WimalaRathana-pu9gz 11 หลายเดือนก่อน +1

    ඔබ තුමා ජනතාවාදී නෑ ඉවසීම නෑ ප්‍රජාතන්ත්‍රවාදී නෑ
    ආර්ථික හා දේශපාලන අව්‍යාජ දියුණු දැක්මක් නෑ
    සැලසුම් නෑ ,එහෙම සංවිධාන යක් නෑ ,සජිත් රාජපක්ෂ රනිල් පරණ තැටිය තමයි.
    දැන් එකම නිවැරැදි දේශපාලන ආර්ථික විසඳුම ජාතික ජනබලවෙීගය යි .

  • @WimalaRathana-pu9gz
    @WimalaRathana-pu9gz 11 หลายเดือนก่อน

    මෙයා ඇමති කාලෙ ලයිට් බිල් ගෙවලා නෑ

  • @muthuthanthrigecooray9313
    @muthuthanthrigecooray9313 ปีที่แล้ว

    Oya waday
    Karannay
    Marikkar

  • @sah9637
    @sah9637 2 หลายเดือนก่อน

    gotabaya2npp

  • @jhaperer9929
    @jhaperer9929 ปีที่แล้ว

    Aththatama obala deshapalayen samugathayuthui..me wayasàka deshapalanaya me ratata sapayak..me minissu nidahase sitiya yuthui..

  • @samanthirupesinghe5507
    @samanthirupesinghe5507 ปีที่แล้ว

    Pls. Do not mislead people by giving fake headlines. Mr. Fonseka will do his best under Sjb. Congratulations.

  • @gangasiriwardhana
    @gangasiriwardhana ปีที่แล้ว

    ඔබතුමාගේ අදහස තුල මම ඇතුලුව පුරවැසියන් බොහෝ පිරිසක් සිටී. ඔබතුමා ලබන ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂිතයෙකු ලෙස චන්දය ඉල්ලන්න.

  • @newssportsinfocus2642
    @newssportsinfocus2642 ปีที่แล้ว +1

    Jvp akata ganeth naa ....

  • @chandrasirijayasinghe5993
    @chandrasirijayasinghe5993 ปีที่แล้ว

    මේවාගෙ දෙපිටකාට්ටු මිනිස්සු
    ජවිපෙට සුදුසු ම නෑ

  • @ariyadasaa.b.9223
    @ariyadasaa.b.9223 ปีที่แล้ว

    ෆීල්ඩ් මාර්ෂල් තුමණි, ඔබතුමා සිටින තැන ඉදගෙන කවදාවත් ඔබ හිතන වෙනස කරන්න බෑ. කරන්න දෙන්නෙත් නෑ. මහමැතිවරණයකදි වැරදියිලා හරි සජබ බලයට පත් උනොත් (එහෙම වෙන්නෙ නෑ) 2015 මැතිවරණයෙන් පසු සිරිසේන ජනාධිපතිවරයා ඔබට කලදේ හා සමානව සජිත් ප්‍රේමදාසත් ඔබට කරනවාමයි. ඒ නිසා කල්පනාකාරීව වැඩ කරන්න.

  • @dilhannissanka6784
    @dilhannissanka6784 8 หลายเดือนก่อน

    Obata sri lakmaniyange pihitai!!!
    Mechchara kalayak balan unne me comment eka danna.

  • @ChamindaLal-pb6on
    @ChamindaLal-pb6on ปีที่แล้ว

    නියම වැට්ඩෙක් තමයි කවදා හරි ජනාධිපති උනොත් හොදයි

  • @rohanawansanatha9596
    @rohanawansanatha9596 ปีที่แล้ว

    කොල්ලෝ උබට බැහැ SF අන්දන්න

  • @maheshnuwan3266
    @maheshnuwan3266 ปีที่แล้ว +1

    Wade hari giyanam ranilge keruwawall tika meya ita wada lassanata karanawa

  • @mao4629
    @mao4629 ปีที่แล้ว

    Obathumata yanna dihawak naha

  • @shanthigangathilaka1178
    @shanthigangathilaka1178 ปีที่แล้ว

    Api danna taramin oba tuma hari ! namuth oba tuma tora gath pakshaya waradi...!apii hithanawa oba tumata galapena pakshaya NPP...witharai!

  • @PiyatissaHewage
    @PiyatissaHewage ปีที่แล้ว

    Sir mokakhari baragannako api asi obathuma defence minister ganna. Apita onna ape ratawenuwen wadkarana kenek.ethakotabalamu aiyala natana hati.

  • @ammocolombo8456
    @ammocolombo8456 ปีที่แล้ว

    Ranil me rata hadanawa..mata wishwasai!!!

  • @janakadesilva4253
    @janakadesilva4253 ปีที่แล้ว +2

    npp එක කරන කැපවීම මෙයාට කරන්න බෑ

  • @maheshnuwan3266
    @maheshnuwan3266 ปีที่แล้ว +2

    Meya sapa vidinna desapalanayata avit tiyenne

  • @thimiranimsara9741
    @thimiranimsara9741 ปีที่แล้ว +2

    meya bala loben inna porak.

  • @maheshnuwan3266
    @maheshnuwan3266 ปีที่แล้ว +1

    Meyat hadala tiyenne gota ekka ekatu wela minissu rawattanna wade hari gihin naha

    • @francistinta7855
      @francistinta7855 ปีที่แล้ว

      Labba

    • @francistinta7855
      @francistinta7855 ปีที่แล้ว

      Year 2005 jvp had big deal with mahinda.thatswhy jvp fully supported to mahinda year 2005 president election.now jvp talking rubbish.

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 ปีที่แล้ว

      @@francistinta7855 ගොනා උබ හරියට දේශපාලන ය ඉගෙන ගෙන වරෙන් නැත්නම් පාඩුවෙ ඉදපන්

  • @ruwanjayasinghe9733
    @ruwanjayasinghe9733 ปีที่แล้ว

    Muta anagathayak na..

  • @PiyatissaHewage
    @PiyatissaHewage ปีที่แล้ว

    Sirta budhumge balmathibenawa balanna obathuma muhuna lassanawenawa boru kiyanne nanae enisa.budhsaranai.

  • @maheshnuwan3266
    @maheshnuwan3266 ปีที่แล้ว +1

    Oyage watema inna maha banku horu tika balaya illanna kalin allala pennannako

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 ปีที่แล้ว

      කුඩුපට්ටම් වෙන්න නෑති කරපු LTTE එක නෑවත ලන්කාවට අත දෑම්මෙ මූගෙ 2010 මෑතිවරන වියාපාරයට ඩොලර් දීලා....උන් දන්නව මූ බලයට දෑඩි ආසාවක් තියනව කියලා...LTTE diaspora උන් මූව ඩෑහගෙන......ද්‍රෝහියෙක් ........ඉතා මෑතක පරගලයට LTTE diaspora උන් ඩොලර් දුන්නා ...ඒකයි මූ පරගලයෙ උන් එක්ක සෙට් වෙලා ඉන්නෙ...ජෙප්පො ආන්ඩුවක් හෑදුවොත් LTTE diaspora, පොන්සේකා, සහ ආගමික අන්තවාදී (Born Again Evangelical Christian) උන් තමා ඒ ආන්ඩුව කෙලවන්න එන්නෙ....මූ ද්‍රෝහියෙක් ....

  • @visalandlasimax876
    @visalandlasimax876 ปีที่แล้ว

    ඔබව jvp ට ගන්නෙත් නැහැ .

  • @dilhannissanka6784
    @dilhannissanka6784 8 หลายเดือนก่อน

    Ahana kisima prasnayak magaharinneth ne..pasubata wenneth ne.me wasara tamai obatumageth..rateth wasara.ma obagana danna taramin oba janapati winoth me wasare,ape rata 2027 weddi naginna patan gannawa.

  • @dileepatharaka2723
    @dileepatharaka2723 ปีที่แล้ว

    😂😂😂😂

  • @hjayawickrama
    @hjayawickrama ปีที่แล้ว

    ඔබ ඉන්න තැනම ඉන්න. ඔබගෙ ප්‍රතිපත්ති වල ලොකු වෙනසක් නෑ. පුරුද යූ එන් පි එකම තමා. ඔබට නොබො කලකින් තෙරෙයි ඔය පක්ෂය වැඩක් නෑ කියලා.

  • @menakapriyanthi2560
    @menakapriyanthi2560 ปีที่แล้ว

    Sajith gena wishwasayak naha a unata
    Eyage nayakathwayen a pakshe innawa.k

  • @janakirenuka5
    @janakirenuka5 ปีที่แล้ว

    ඔබතුමා ජනපති wenathuru balaninna rataimna api

  • @maheshnuwan3266
    @maheshnuwan3266 ปีที่แล้ว

    Harisan ehemat oyat ekka rata hadanna neda hadanne kamba hork hode harisan

  • @mangalajayasekera4249
    @mangalajayasekera4249 ปีที่แล้ว

    Useless discussion

  • @sanjunuwan2513
    @sanjunuwan2513 ปีที่แล้ว

    Jvp samaga ekathu unoth ma rata hadanna puluwan wei neda sar

  • @rajivgnanasegaran8409
    @rajivgnanasegaran8409 ปีที่แล้ว

    This Kid doesn't know how to ask questions

  • @wpstv606
    @wpstv606 ปีที่แล้ว

    Wesa ponna fonee thota kawadawath chandayak denne

  • @beatbrother52
    @beatbrother52 ปีที่แล้ว +1

    Npp මානසික ලෙඩ්ඩු මෙතනත් වසුරු හලල

  • @kumarajyat511
    @kumarajyat511 7 หลายเดือนก่อน

    Meya anawata horu akamathi.

  • @janakakumara8289
    @janakakumara8289 ปีที่แล้ว

    මූත් හොරැන්ට මයි කඩේ යන්නේ

  • @warsil3735
    @warsil3735 ปีที่แล้ว

    Ubath sagsthikayak denba baha civil wada ekja. 🤣🤣🤣 Thsniyama gihin gaththe chsnda 2500

  • @kadawathagnanananda5878
    @kadawathagnanananda5878 ปีที่แล้ว

    ජ.වි.පෙ.ට.ජ.ය.

  • @kumarajyat511
    @kumarajyat511 7 หลายเดือนก่อน

    Konda pana teyana nayakayak.

  • @warsil3735
    @warsil3735 ปีที่แล้ว

    Rajapakse' puke aria jadamadya warayeknkota wanna hadanaea🤣🤣🤣

  • @warsil3735
    @warsil3735 ปีที่แล้ว

    Diwaina Rajapaksege puka Dena set ejak

  • @suniljayalath9728
    @suniljayalath9728 ปีที่แล้ว +1

    Ediriyen inne sarath ponseka

  • @mao4629
    @mao4629 ปีที่แล้ว

    A unata janatha viswasaya NPP minissu rawatuwe paksadeke nayakayo

  • @spadmalal5643
    @spadmalal5643 ปีที่แล้ว

    Okkoma kapati horu janatawa rawatana kebara kelinna olubakko

  • @nimaljayasiri6065
    @nimaljayasiri6065 ปีที่แล้ว

    පිරිත් නූල හන්ගගෙන පරගලයෙ Evangelical Christian ආගමික අන්තවාදීන්ට පෙනෙයි කියලා

  • @nimaljayasiri6065
    @nimaljayasiri6065 ปีที่แล้ว

    රාජපක්සල පරාදයි මූට ඕන කියන සෑප ගෑන ඈහුවහම .......මූට සෑප දෙන්න ජෙප්පොන්ට බෑ ....ඒකයි ජෙප්පොත් එක්ක නෑත්තෙ .........

  • @nimaljayasiri6065
    @nimaljayasiri6065 ปีที่แล้ว

    කුඩුපට්ටම් වෙන්න නෑති කරපු LTTE එක නෑවත ලන්කාවට අත දෑම්මෙ මූගෙ 2010 මෑතිවරන වියාපාරයට ඩොලර් දීලා....උන් දන්නව මූ බලයට දෑඩි ආසාවක් තියනව කියලා...LTTE diaspora උන් මූව ඩෑහගෙන......ද්‍රෝහියෙක් ........ඉතා මෑතක පරගලයට LTTE diaspora උන් ඩොලර් දුන්නා ...ඒකයි මූ පරගලයෙ උන් එක්ක සෙට් වෙලා ඉන්නෙ...ජෙප්පො ආන්ඩුවක් හෑදුවොත් LTTE diaspora, පොන්සේකා, සහ ආගමික අන්තවාදී (Born Again Evangelical Christian) උන් තමා ඒ ආන්ඩුව කෙලවන්න එන්නෙ....මූ ද්‍රෝහියෙක් ....